എന്തിനാണിഷ്ടാ സങ്കടം.... ആക്റ്റീവ് ആണ്.... ആരെയും ആശ്രയിക്കുന്നില്ല....ആള് ഹാപ്പി ആവണം☺️☺️.... ഇവിടെ അടുത്ത് ഒരു അമ്മൂമ്മയുണ്ട്... നടക്കുമ്പോൾ നമ്മൾ ഒന്ന് കൈയിൽ പിടിച്ചാൽ വരെ നമ്മളെ വഴക്ക് പറയും.... ഞാൻ ഒറ്റയ്ക്ക് നടന്നോളും എന്ന് പറഞ്ഞു ☺️❤️🌹
Every time I watch these kind of traditional cuisine from villages I start to envy them they are so blessed every thing so natural simple pure traditional stay blessed daddi Amma
But the grandma is not gifted with beautiful grandchildren i felt. Not at all helping her. She is doing it out of pure love. But they should know that she needs rest in this age... A whole channel where only she will do the whole cooking??
how about the internet facilitity in jaffna.as a young tmail persons pls gather to gether to develope your areas.politicians are always cheting us.dont trust them.try to get out the country.if u can go to europe country (cause so many Sri lankan tamil in europe)help us also getout from this hell.we all of a in same poor situation cause of politiciance.
Grand ma foods always have some secret magic in their recipe Awesome and tempting May god give you good health and bless u Thank you and we love u grandma
This trend showcasing old people cooking on RUclips has become very lucrative as they become very popular. Though it's really lovely to see how things were done in the past; using Grandmas to make money in the process is very disrespectful to them. They should be living a peaceful relaxed life in their old age. I can't understand why you couldn't use a helper to reduce this old amma's work load. Taking advantage of a poor villager is nothing to some people these days. I hope and pray that you will see to her welfare and she'll be fairly compensated for her efforts. May the blessings of the Noble Triple Gem be with her!
Exactly my point... Someone should make a video on this topic... So that ppl think from this angle too.... Authentic recipes are always welcome. But there should be ppl to help the poor old ppl with chopping, stirring etc
Watch all videos - Grandma Menu | Village Food
ruclips.net/p/PLWPN6tLz76UIIrdvMFTy87Ag1c1cJGUwC
Love from Kerala, south India
Poor grandma she must have rest I am feeling sad
@@kairaliramdas6097 .
soopper
@@ALEPPYVLOGS ß
දැක්ක ත් බඩ පිරෙනවා අත්තම්මා ට නිරෝගී සුව දිර්ඝායු වෙවා තෙරුවන් සරණයි 🙏🏽🙏🏽💖💖
❤❤❤❤❤❤
ඇත්තටම ou
Sinhalenuth menu eka dannako
♥️♥️♥️👍
Ow aniwaren ❤️
മലയാളികളെ കണ്ടില്ലലോ ആരും ഇല്ലേ........
Unde😁
Unde
ഞാൻ ഉണ്ട്
വന്താച്ച്😂🙏
ഉണ്ട്
අනේ අච්චි අම්මේ ඔයා උයන කෑම දෙක්කත් බඩ පිරෙනවා ඔයාට දීර්ඝායුෂ ලැබේවා !!!!
Thanks, stay connected ❤️
අත්තම්ගෙන් හම්බ කරගෙන කනවා ඒ මනුස්සයා ගැන කිසි තොරතුරක් නැ
@@GrandmaMenu අඩෝ අවුලක් නෑ බොක්ක උබල මේ අත්තම්මට අලුත් ඇදුම් ටිකක් වගේ අරන් දීපන් මචන්,, එයාගෙ ලමයිවත් එයාව බලන්නේ නෑනෙ, මාසෙට හොද ගානක් දීපන් මචන්,, ඒ අත්තම්ම දන්නෑනේ සොච්චම් පඩියකට උබලට කෑම හදල දීල උබල හොදට හොයනව කියල
@@dskspkawda ee😢 ai athtammata salakanne ndda euage daruwo boru da nathnm
අනේ මෙි ආචිචි අමිමාගෙන් වැඩ ගන්න එපා පවි අප්පා ❤❤❤❤❤❤ දිිර්ඍයුස ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
ඇයි මේ අම්ම වැඩ කරන එක ගැන දුක් වෙන්නෙ? වයසට ගිහින් නිකන් ඉන්න එකෙන් වෙන්නෙ ශාරීරිකව සහ මානසිකව දුර්වල වීම. මේ අම්ම අද ඉන්න ගොඩක් තරුණ අයට වඩා නිරෝගී කියලයි මට හිතෙන්නේ.
I hope she is getting a fair portion of the income from this ..
അമ്മ ജോലിയെടുക്കുന്നത് കണ്ടപ്പോൾ സന്തോഷവും സങ്കടവും ആയി. 🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏
മലയാളീസ് ആരും ഇല്ലേ.. മലയാളിസിന്റെ പവർ കാണിക് അല്ലെ.. ഇവടെ വന്ന് എല്ലാവരും ഹാജർ പറയൂ.. 🤓
Enthu power.. Aa pavam ammummaye orthu sangadam thonunnu.
Aarkengilum onnu help cheythoode? Atleast chopping il engilum?
@@srikalanair6156 അത് അവർ ചാനൽ പരിപാടി നടത്താൻ വേണ്ടിയാണ് സഹോദരി. അല്ലാതെ അവർ ഒറ്റക് കഷ്ട്ടപെടുന്നത് ഒന്നും അല്ല.
നമ്മൾ മലയാളം പറഞ്ഞാൽ മുത്തശ്ശിക്ക് മനസിലാകില്ല കാരണം മുത്തശ്ശി മലയാളി അല്ല 🤣🤣😂😂🙏❤
@@rithamoflife1430 Muthasshi Srilankan aa...
@@srikalanair6156 പിന്നെ നുമ്മ പവർ കാണിച്ചിട്ട് ആരു കാണാനാ 😂👍
අසමසම අපේ කෑම ලෝකෙ කොහේවත් නැතුව ඇති මෙච්චර රස සිංහල කෑම❤️
අනේ ආච්චි අපිට පිස්සු හැදෙනවා...ඔයාගෙ කෑමට...බුදු සරණයි ඔයාට..👍👍
I'm glad you like it ❤️
I started missing my grandma after watching this. thanks for documenting traditional cooking styles for future generations.
Our pleasure! 😍❤️
എല്ലാം മണ്ണ് കൊണ്ടുള്ളുള്ള പത്രങ്ങൾ.. ഇക്കാലത്തു ഒരിക്കലും കാണാൻ കഴിയാത്ത കാഴ്ച്ചകൾ
സൂര്യ dp 💓
Learn Fabric painting step by step ruclips.net/video/gLD7LiiAhmI/видео.html
අදයි දැක්කෙ මේ විඩියෝ එක ආසයි බලන් ඉන්න 🙏❤️👈 දීර්ගායුෂ ලැබේවා ආත්තම්මෙ 🙏තෙරැවන් සරණයි
Keep watching ❤️
@@GrandmaMenu sure,👍
ruclips.net/video/7TYdvlLe-Qc/видео.html
අම්මට හරි රසට උයන්න පුළුවන් වගේ හැරී ලස්සනයි අපේ රස විඳින්න පුළුවන් ආහාර අම්මට සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි
Learn Fabric painting step by step ruclips.net/video/gLD7LiiAhmI/видео.html
අත්තම්මේ ජේසු පිහිටයි බුදු සරනයි ඔය රත්තරන් අත් දෙකට ඉතින්...........🙏🙏🙏
മുത്തശി ജോലി ചെയ്യുന്നത് കണ്ടിട്ട് സങ്കടം തോന്നി ഒപ്പം സന്തോഷവും
എന്തിനാണിഷ്ടാ സങ്കടം.... ആക്റ്റീവ് ആണ്.... ആരെയും ആശ്രയിക്കുന്നില്ല....ആള് ഹാപ്പി ആവണം☺️☺️.... ഇവിടെ അടുത്ത് ഒരു അമ്മൂമ്മയുണ്ട്... നടക്കുമ്പോൾ നമ്മൾ ഒന്ന് കൈയിൽ പിടിച്ചാൽ വരെ നമ്മളെ വഴക്ക് പറയും.... ഞാൻ ഒറ്റയ്ക്ക് നടന്നോളും എന്ന് പറഞ്ഞു ☺️❤️🌹
@@ThahisCookinglab athanu avarude confidence👍👍🤝🤝
@@nandhasview ....yess dear😊👌
എനിക്കും 👍
@@ThahisCookinglab guuruvaa
කොන්ද නමාගෙන,වයසට ගැලපෙන, ඇඳුමක් ඇඳගෙන,සරුවට උයන හැඩයි,ආච්චි සීදේවී, අපටත් බත් දේවී, කුස්සිය හරිම අගගෙයි,පළිවෙලකට තියන හැඩයි....👍
Thank you very much ❤️🙏
කෑම ගොඩක් රස ඇති. ඒත් ඔහොම වැඩ කරද්දි බලන් ඉන්න අමාරුයි. දුකයි. බුදු සරණයි... දීර්ඝායුෂ වේවා අම්මේ..
ඇයි වැඩ කරන එකට දුක් වෙන්නෙ? වයසට ගිහින් එක තැන ඉදන් ඉන්න එක තමා හොදම නැත්තේ.
මට නම් හිතෙන්නේ මේ අම්ම ගොඩක් තරුණ කට්ටියට වඩා නිරෝගී කියලා.
@@rohanwijesingha7554 එකගයි
අනේ ආච්චි අම්මා.. දෙවි පිහිටයි.. දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා
නිදුක් නීරෝගී සුව ලැබේවා ආච්චිඅම්මා..
ரொம்ப அருமை ammada கையில் சாப்பிட தோணுது வாழ்த்துக்கள் அம்மா சுகத்தோடு பலதோட வாழ..
Thanks ❤️
ruclips.net/video/7TYdvlLe-Qc/видео.html
හරිම වටිනවා දේශීය් දේ..අලුත් අලුත් කෑම පිටිවලින් පොෂ් කර කර හදන්න පෙන්නන සමාජයේ හරිම වටිනවා වැඩසටහන
අම්මගේ රසවත් කෑමවේල හදන හැටි බලාහිටිය මට මගේ අම්මා හදන කෑමත් මතක්වුනා. තෙරුවන් සරණායි අම්මේ ඔයාට. දීර්ඝායු වේවා 🙏🙏🙏🤗🤗🤗💝💝💝
Thank you 🙏 Keep watching ❤️
, වීඩියෝ එක දැක්කෙ මමත් අද ගොඩක් ආසයි කන්න අම්මට දීර්ඝායුෂ ලැබේවා පොල් සම්බෝලෙ ගැන තමා ගොඩක් ආස හිතුන ස්තුතියි අම්මා
අනේ කිරිඅම්මට ගොඩාක් පිං ...මෙච්චර රසට උයන්න අපිටත් කියා දුන්නට....සුපිරි ....👍 කිරිඅම්මා උයද්දී අපිටත් එව්වා කන්න හිතෙනවා ....කිරිඅම්මට දීර්ඝආයුශ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා! බුදු සරනයි කිරිඅම්මා🙏
Thank you, keep watching ❤️
අනේ කිරි අම්මාට බුදු සරනයි දෙවියන්ගේම පිහිටයි
මෙි රත්තරං අමිමට.නිදුක්නිරෝගි සුවය ලැබිලා .දිර්ඝායුෂ ලැබෙිවා .තෙරුවන් සරණයි 🙏🙏🙏
Learn Fabric painting step by step ruclips.net/video/gLD7LiiAhmI/видео.html
ආච්චි කෑම හදනකොට මට මගේ ආච්චිවමයි මතක් වෙන්නෙ❤️ බුදු සරණයි ආච්චි අම්මාට
Thank you ❤️❤️❤️
Me too😍😍
Ane ou matath ehemai
මටත් එහෙමයි.
♥️♥️♥️♥️
මගේ ආත්තම්මා මතක් උනා.එයාට පට්ටම රසට උයන්න පුළුවන්.තෙරුවන් සරණයි!
My grandmother remembered. She can cook to perfection. Bless the Triple Gem!
Stay connected ❤️
Every time I watch these kind of traditional cuisine from villages I start to envy them they are so blessed every thing so natural simple pure traditional stay blessed daddi Amma
Thank you so much 🙏
Very nice food ,but too much oil
The Grandchildren must be Gifted to have such Grandma!!!
God Bless her🙏🙏🙏🙏
But the grandma is not gifted with beautiful grandchildren i felt. Not at all helping her. She is doing it out of pure love. But they should know that she needs rest in this age... A whole channel where only she will do the whole cooking??
අත්තම්මාට නිරෝගී සුව ලැබේවා. තෙරුවන් සරණයි!
කැමවලට වඩා අම්මා හරිම සිරියාවන්තයි කැමත් හොදට හදනවා තෙරුවන් සරනයි
❤️❤️❤️
I FONDLY REMEMBERED MY GRANDMOTHER s❤ cooking with tears in my eyes 🙏🙏🙏
Thank you 🙏
Me to😭😭😭😭
I didn’t eat a that much tasty food yet😭😞
Really missing her😭
Yes absolutely correct... Grandma cooking with tears my eyes ☹️🙏🙏
Very good. Superb. Great Amma. Mata den badagini .♥️♥️♥️🙏🙏🙏🕉️
Thank you 🙏
මේ video එක දැකල බඩගිනි ආවා. රෑ එළි වෙනකම් අමාරුවෙන් ඉඳලා. උදේ මේ කෑම 3ම හදල කෑව. ඉන්නේ ලංකාවේ නෙමෙයි. ගොඩක් කාලෙකට පස්සේ තමයි ආසාවෙන් බඩ පිරෙන්න කෑවෙ. අත්තම්ම හදල දුන්න වගේම දැනුන. ගොඩාක් පිං. අත්තම්මට දීර්ඝායුෂ ලැබේවා!!
Glad you like them! ❤️🙏
අච්චි අම්මා කොහෙද ඉන්නෙ මටත් කන්න ආසයි ඔයා අම්මා හදන කෙම බුදුසරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌻💐 අච්චි අම්මෙ ඔයාට මන් වගෙ කන්න කෙමති අය කොබලන්න
പൊളി അമ്മ 👌👌👌👌👌
Learn Fabric painting step by step ruclips.net/video/gLD7LiiAhmI/видео.html
දීර්ඝායු ලැබේවා !!අත්තම්මට❤️
Bulunnath aasai. Kannath aasai. Gamey lankiya thalayata kemuk.
Proud to be a Sri Lankan
බුදු සරණින් නිදුක් නිරෝගී වෙිවා අත්තම්මා දිිර්ඝායුෂ වෙිවා අත්තම්මාට.
Thank you so much for your lovely comment!
നമ്മൾ ഏതു വല്യ ഹോട്ടലിൽ നിന്നും ഫുഡ് കയ്ച്ചാലും നാടൻ ഫുഡിന് ഒരു പ്രതേക ടെസ്റ്റാ...... അത് പറയാതിരിക്കാൻ വയ്യാ.... അമ്മച്ചി 😍😘😘
Thank you, keep watching ❤️
Learn Fabric painting step by step ruclips.net/video/gLD7LiiAhmI/видео.html
කෙලත් ගිලෙනවා අත්තම්මෙ බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා
എന്തു ഭംഗി യായിട്ടാ ഈ മുത്തശ്ശി ഓരോ കാര്യവും ചെയ്യുന്നത് 🥰
❤️🙏
ruclips.net/video/7TYdvlLe-Qc/видео.html
Marama lassanaii amme .hamadama ammata me wage dewal karanna shakthiya hamba wenna onee.jesu pihitai anmata.
Anee me ammawa dekkamath hitha pirenawa budusaranai Ammata.. Deergau wewa... ❤️❤️❤️
Hi from Jaffna...
love sinhala style healthy cooking..
love those curries of grandma..
Thank you, try it yourself 👍
how about the internet facilitity in jaffna.as a young tmail persons pls gather to gether to develope your areas.politicians are always cheting us.dont trust them.try to get out the country.if u can go to europe country (cause so many Sri lankan tamil in europe)help us also getout from this hell.we all of a in same poor situation cause of politiciance.
💟💟💟💟
May God bless her more health and long life 😍😍, that hand crushed coconut chutney is awesome, drooling 🤤🤤 to her magical hands 😘😘
Thank you for your comment ❤️
අපේකම අපිට මතක්කරල දෙනව ඇත්තටම ගොඩක් වටිනව අත්තම්මටත් නිරෝගිසුව.
අනෙ අම්මෙ දාකිද්දිතථරිම් අසාහිතෙනවා අම්මට නිදුක් නිරොගි ජීවිතයක් තෙරුවන් සර්නයි 👍💕💕🙏🙏
❤️🙏🙏
Harima siriyawantha hinawak thiyna pinwantha amma knk. Harima pirisiduwata, piliwelata kema tika hadana widiha balan inna asai. Dirgayusha, niduk, nirogee suwa labewa ammata. Budusaranai😍❤️🙏
Thank you, keep watching ❤️
Love you Grandma 😍❤️I miss my grandma 😘😘❤️❤️❤️
දැක්කත් බඩ පිරේනව අම්මට නිරෝගි සුවය ප්‍රර්ථනා කරනව 😋😋😋😋
ආචිචි අමිමලා උයන කැම හරිම රසයි🙂🙂🙂
Please conserve this grandma with a good care. Treat her well. Love you grandma
Kind of cookng pure traditional lovable delicate pots showing old system properness
Yes, thank you ❤️
ආච්චි මට ආච්ච් උයනවා දැක්කාම බඩගින්නක් ආවා අනික මගෙ ආච්චි වත් මතක් උනා දීර්ඝායුශ වේවා 🙏🙏🙏
അമ്മു മയ്ക്ക് ലൈക്ക്
♥️♥️♥️
👌👌👌
Learn Fabric painting step by step ruclips.net/video/gLD7LiiAhmI/видео.html
1000 like
හරිම ලස්සනයි විඩියෝ එක දිර්ඝයු ලැබේවා මැණියනි
Ithrayum taste ulla food kanan kazhiyilla.kanumbol thanne kothy yavunnu.thanks ammamma.god bless you
Thanks, stay connected ❤️
හරිම ආසයි බලාගෙන ඉන්න .කිරි අම්මාට බුදු සරණයි දෙවි පිහිටයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤️🙏
දීරගායු ලැබේව අත්තම්මේ බුදුසරණයි
මගේ අත්තම්මා මං පුංචි කාලෙදි නැති වුනා. ඔබව දැකලා මට එයාව මතක් වුනා. හැමදාමත් නිදුක් නිරෝගීව පරිස්සමින් ඉන්න අත්තම්මේ. ඔබට දිගාසිරි වේවා ❤🙏🙏🙏😊😊😊
Grandma’s food looks tempting. She’s also an inspiration for ppl younger than her. A big salute to grandma!
Thank you, keep watching ❤️
Hi
Harima lassanai.achchi ammata deergayu wewa.🌹🌹🌹🌹🌹🌹🌹🌹💖💖💖💖💖💖💖💖🌹🌹🌹🌹🌹
❤️❤️
අනේ අදයි දැක්කේ චැනල් එක,රස පාටයි කන්න හිතෙනවා,බුදුසරණයි ආච්චි අම්මාට ,ඔන්න මම subscribe කලා
Thank you, keep watching ❤️
അമ്മച്ചി പൊളിച്ചു 💯✌️
Learn Fabric painting step by step ruclips.net/video/gLD7LiiAhmI/видео.html
අහිංසකයි. පවු දුක හිතෙනවා ....ආච්චි අම්මා භාවනා කරන්න ඕවා නවත්තලා...මේ channel එක කරන කෙනා උදව් වෙන්න ඕන එක්කෝ....
Grand ma foods always have some secret magic in their recipe
Awesome and tempting
May god give you good health and bless u
Thank you and we love u grandma
Yes, you are right ❤️ Hope you enjoy 👌
@@GrandmaMenu I love traditional food cooked in pot
Come up with more recipes
We are waiting....
අත්තම්මාට තෙරුවන් සරණින් දීර්ඝායුස සම්පත් ලැබේවා ............!!!......🙏🙏🙏
🇱🇰🇱🇰🇱🇰🇱🇰💐💐💐💐💐🌹🌹🌹🌹👌👌👌👌👌🎂🎂🎂
සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා ආච්චි අම්මා ඇතුලු පවුලේ සියලුම දෙනාට
දීර්ඝායුෂ ලැබේවා අත්තම්මට 🙏
❤️🙏
මොන කෑමද මාගේ ආච්චි දැක්කම බඩ පිරුන නිදුක් නිරෝගී තිර ජීවනය ලැබේවා මම විදෙසයේ සිට
❤❤❤
അമ്മുമ്മ പൊളിച്ചു, 😘
දැක්කම කටට කෙල වුනනවා ඒ තරම් ආසයි මේ හදන විදියට තෙරුවන් සරනයි ජයවේවා අම්මා
Hope you enjoyed it! ❤️
බුදු සරනයි ..🙏 නිරෝගීව ඉන්න ලැබේවා දීර්ඝ කාලයක්
❤️🙏
great sharing Dear friend Very Delicious
Glad you like them! ❤️🙏
අත්තම්මා හරිම සිරියාවන්තයි. ❤️
മലയാളം ചാനൽ അല്ല അല്ലെ. എന്തായാലും ഇഷ്ടപ്പെട്ടു. 👍👍
Ammoomma malayali look indalle
Njan malayalam channel aanenn vjarich vannu nokkiyatha ....appo commentsil niraye jilebi pole aksharangal 🤩🤩🤩
Glad you like them! ❤️🙏
🙏❤️
@@nandhasview 🤭🤭🤭☺️☺️☺️
නිදුක් නිරෝගී සුව වේවා අත්අම්මේ ...තෙරුවන් සරණයි ❤🙏
❤️🙏
ආච්චි අම්මාගේ දැනුම බෙදා දෙනවාට ගොඩක් පින්..
Thank you, keep watching ❤️
බඩ පිරුනා ආච්චි අම්මේ බුදු සරණයි දෙව් පිහිටයි...⚘⚘⚘⚘
😢 i just remembered my grandma cooked like this on the floor. Food was sooooo tasty.
same here 😥
♥️♥️♥️♥️
same :((
අනේ මගේ බඩත් පිරුණා... තෙරුවන් සරණයි අත්තම්මෙ ...
Ape amma mathak una♥
මේ ආචචි අම්ම හදන කෑමක් කන්න තිබ්බොත් හොඳටම ඇති අනේ😍 ආච්චී අම්මේ ඔයා මගේ ආයුෂත් අරගෙන තව ගොඩාක් කාලයක් ජීවත් වෙන්න ඕනේ 😘😊ජේසු පිහිටයි මගේ ආච්චි අම්මට🙏
Thank you very much ❤️🥰🙏
പാവം അമ്മൂമ്മ... ഉണ്ടാക്കിയത് എല്ലാം കണ്ടിട്ട് കൊതിയാവുന്നു... Love u so much❤..
Respected her🙏🙏
Thank you, keep watching ❤️
බලහල්ලකෝ...උයාගෙන තනියම කන ලස්සන..පැණි
ආච්චි...
Wow! 1.6M views. She deserves it! Love this channel ❤
Love you too ❤️
This trend showcasing old people cooking on RUclips has become very lucrative as they become very popular.
Though it's really lovely to see how things were done in the past; using Grandmas to make money in the process is very disrespectful to them. They should be living a peaceful relaxed life in their old age.
I can't understand why you couldn't use a helper to reduce this old amma's work load.
Taking advantage of a poor villager is nothing to some people these days.
I hope and pray that you will see to her welfare and she'll be fairly compensated for her efforts.
May the blessings of the Noble Triple Gem be with her!
I thought the same.
..
ല
I always feel the same seeing old aged people working very hard.
Exactly my point...
Someone should make a video on this topic... So that ppl think from this angle too....
Authentic recipes are always welcome.
But there should be ppl to help the poor old ppl with chopping, stirring etc
මටත් මගේ ආච්චි අම්මා මතක් උනා .අදටත් එයා උයන ඒවා හරි රසවත් .අනේ අම්මා ඔබට දිර්ගායුස පතමි .මෙහෙම උයන්න දන්නෙති අයත් ඉන්නවා .ඒ අයට ගොඩක් වටිනා වීඩියෝවක්.
Really i like it she cooking food.. very simple food.. but very2 teatsy one ..
Thanks for liking
මගේ ආච්චිව මතක් උනා. එයා මට අවුරුදු 13ක් වගේ වෙනකම්ම රස කෑම මේ වගේම හදලා දුන්නා 😔 ඒත් එයා අසනීප උනා වැටිලා. එයා දැන් අවුරුදු 6කට කලින් නැති උනා. මට ආච්චිව දැක්කම මගේ ආච්චිවමයි මතක් වෙන්නේ. නිදුක් නිරෝගීව පරිස්සමෙන් ඉන්න ආච්චි. ❤️ ආදෙරයි ආච්චි 🥰
අනේ ආච්චිව මතක් වෙන්වා ඒ කෑමත් ඔය වගේමයි ...හරිම රසයි ඒත් ඉතින් නෑනේ ..😥😥😥😥
Thank you for your comment 🙏 Keep watching ❤️
ඇයි ඔයාට රහාට උයන්න බරිඩ 😀
අත්තම්මා මෙවා අද අපිට වැදගත් දෙයක් තෙරුවන් සරණයි නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝ ආයුෂ පතමි
The BEST combo ever ❤️❤️❤️❤️
Thanks a lot 😍
ඉස්සර අපේ අම්මලා ආච්ච්ලා කෑම හදපු විදිය මතක් වුනා මේ විඩියෝ ඵකේ ආච්ච් කෑම හදන විදිය දැක්කම බුදු සරණයි ආච්ච් ගොඩාක් රස ඇති නේද
Kema walata wada mage hitha giye aththamme oyata adarei goodaaaaaaariyak බුදු සරණයි oyata දීර්ඝ ආයුෂ ලැබේවා 😍❤️
Love you too ❤️
Always the best food is the humble food. God bless Grand ma.
Thanks ❤️🙏
ruclips.net/video/7TYdvlLe-Qc/видео.html
අප්පා රසට ඇති කෙල ඉනුව තව පරිප්පු හොද්දක් තිබ්බනම් මරැ👍👍👍
අන්න හරි පරිප්පු හොද්ද තමා අඩුවටම තියෙන්නෙ ඵක තිබුනානමිි නියමෙට ගැලපෙනවා වගේම බත් මරන්න පුලුවමිි ඵත් අපි රටනෙ තවම හිර වෙලා ඉන්නෙ ලංකාවට ගිහින් හදාගන කන්න අසයි අමිිමො
@@kumarikumari521 😃😃😃
Lovely grandmother long life always keep it up
Thank you so much 🙏❤️
අනේ....බඩිගිනී..🤤🤤🤤