Very nice brother dakiddi harima sathutui math oya field eke hitiye sound subject eka thama my life corona nisa serama nathi una.😢❤ i wish u all da best.
You are not only an excellent teacher and a sound engineer as well. I would like to see a little of the fun as well. Thank you Sir. Hope I will have the chance to see you performing in Sydney. God's Blessings
Ayya, oya eka sub ekak witharak use karanawanam, sub eken speaker walata out karanna kiyala thiyenawa. mange sub eke thiyenne eka out ekak vitharai. eken speaker ekakata dila e speaker eken anith speaker ekata out karama aulak nadda? man console eken 2 RAC eken 2 XLR out denakotada, 2 RAC eken one XLR out dekakatada ( Y Cable) hoda sound balance ekak thiyenne? Naththam Mixer ekak use karanna onada?
ඇත්තටම ඔබ වචනයේ පරිසමාප්තියෙන්ම නියම ගුරුවරයෙක්..හැම දෙයක්ම නොසඟවා කියල දෙනව.මම කීබෝඩ් play කරන්න පටන්ගනිද්දි tone bank කරන විදිය වත් කියල දුන්නෙ නෑ කව්රුත්.
බොහොම ස්තුතියි ❤
Oyage number eka denna puluwanda
Excellent presentation tnx
You are most welcome
නියමයි brother හැමදේම පැහැදිලියි,පිලිවෙලයි.ජයවේවා 👍❤️
ඔබටත් ජය වේවා ❤
ඔයා සුපිරි පොරක් මචන්.ඔය වගේ Video එකක් කරන්න කුහක හිතක් තියෙන කෙනෙකුට Be.මට වෙලාවකට හිතෙනවා ඔයා ලංකාවේ ද කියලා .ඔබට ජයවේවා ❤❤❤
බොහොම ස්තූතියි Chandima.
අපි දෙන දේ කරන දේ තමයි අපි වපුරන දේ වෙන්නේ. එහෙම වපුරන දෙයකට අස්වැන්න ගැන බියක් වෙන්නම ඕන නැහැ මොන කුණාටුවක් ආවත්.
ඔයාටත් ජයම වේවා ❤️❤️🎼
ඔයා කවුද කියලා අපි හම්බවෙච්ච මුල් දවසෙම මම දැනගත්තා... එක දවසෙක මම ඔයා එක වැඩ කෙරුවෙ..❤
@ruwanratnayake233 Thank you Ruwan aiya. Aye dawasaka hambemu.❤
සෙටප් එක දැක්කහම හිතුනා LIVE PLAY කරන එකක් බලන්න තිබුනනම් කියලා ❤
Dennam dawasaka Live එකක්
Namobuddhaya theruwan saranai !!! දිනෙන් දින ඔබට ජයෙන් ජයම වේවා !!!
ඔබටත් ජය වේවා ❤
බොහොම අවංක, නිහතමානී දක්ෂයෙක්. ජය වේවා....👍👍
Obatath Jaya wewa. ♥️♥️👍🎼
මාර දක්ෂයෙක් brother ඔයා,ආසාවෙන් අහගෙන හිටියේ .❤
Adarei oyage oya nihathamanikamata. Hariyanna one hamDama 💚💚💚💚💚💚💚💚
Thank you ❤❤
Wow super ❤
Thanks ❤️
Best..👍
Thank you ❤️ 😊
Nice sound system Machan 🔥🔥🔥
Thanks machan Mahesh ❤
Set up eka nm maru habai
Thank you ❤️❤️
❤❤❤❤ ජයවෙවා
❤❤
සුපිරියිනෙ..❤
Thanks ❤️
දැක්කත් ආසයි ඒ ටික...ජයවේවා
❤️❤️🙏
Very nice brother dakiddi harima sathutui math oya field eke hitiye sound subject eka thama my life corona nisa serama nathi una.😢❤ i wish u all da best.
You are not only an excellent teacher and a sound engineer as well. I would like to see a little of the fun as well. Thank you Sir. Hope I will have the chance to see you performing in Sydney.
God's Blessings
Thanks for the comment. Hopefully will get to see you in Sydney oneday ❤
❤❤❤ wede supiri aiya
Asai sir niyamai.ගොඩාක් asa hithuna
Jayawawa❤
Supperb ❤
Thanks 🤗
Patta badu tika sir ❤❤❤❤❤❤
Thank you ❤️
Jayawawa
❤🙏
Supiri kollek. Respect ..❤
Thanks ❤️
Oya wage video thamai ona ayya ❤❤❤❤
Sure ❤️ 🎼
Awesome 👌
Thanks 🤗
Amazing video aiya ❤️❤️❤️
Thank you 😊❤
Harima watinawa Sir 🎶♥️💯
❤❤
Late එක ගැන කියද්දි 5m single ගේන්න නේමේ late වෙන්නේ front speaker එකෙනි අපේ කනට ඇහෙන්න 5m වල තියෙන් speaker එකේ delay එක add කරාම front එක එක්ක හරියටම sync වෙනවා කරපු වැඩේ හරියටම හරි . දුර යද්දි වාතයේ ශබ්දය අපේ කනට travel කරන speed එක අඩුයි නමුත් signal cable වල delay එක නැ ඒකයි හේතුව
Thanks you very much brother...
Most welcome ❤️ 🙏
Play karana ekak balanna thibba nam thawath supiri
Welawaka dennam live ekak ❤️🎼
Thank you very much
You are welcome
evox jmix 8 eka hariyata karaoke sing karanna setup karana widiya kiyala denna
❤❤❤godak watinawa aiye❤❤❤
Thank you ❤
Sir tone walat honda nomal key bord ekak kiyanna..
Live play dawasaka denna balanna asai sound stup ekath ekka
Nice Arrangement mchn❤ & waiting for the live performance video🔥
❤️❤️🙏
thaks
ලඟ ඉඳලා අහගත්තා වගේ ❤
Sathutui ahannath ❤️🎼
transmitter and receiver eken puluwanda mixer Out ekak Amp ekata In kranna.
Woow..Thank you ❤
You're welcome 😊
Shure qlxd2 ksm9hs wireless microphone eka gana review ekak dennako please........
❤️🙏
Maddo oyanm niyama manussayek danna okkama kiyala denawa suba wewa
❤️❤️🔥
Ayya, oya eka sub ekak witharak use karanawanam, sub eken speaker walata out karanna kiyala thiyenawa. mange sub eke thiyenne eka out ekak vitharai. eken speaker ekakata dila e speaker eken anith speaker ekata out karama aulak nadda? man console eken 2 RAC eken 2 XLR out denakotada, 2 RAC eken one XLR out dekakatada ( Y Cable) hoda sound balance ekak thiyenne? Naththam Mixer ekak use karanna onada?
Ane ayye mata kiyala dennako chenal 24 mikxar eka palanaya karana vidiha ❤
❤️🙏
NUX B2 plus wireless system eka gena wistarayak karannako, eka guitar eken outdoor show walata gelapenwd
Outdoor walata madi malli
Congratulations
Thanks ❤
why dont u use the kbs in stereo?
Great work bro. You are great guider.👍
Thank you brother ❤️🎼
Ayye montage keyboard eka gena video ekak gennako please.❤😍
❤🙏
❤
❤❤
Keybord walin stereo use karanne natte ai...
ලංකා මුදලින් කීයක් වෙයිද ඔය සෙටප් එක.❤
Denna athi ithin atti halenna. Penawane ithinbadu tikma 🙌🕺🎸🎤🎹
Hodata thibuna. ❤❤
ලංකා මුදලින් කීයක් වෙයිද ඔය සෙටප් එක.
Aiye oyage 950ya vadavalata danne nadda. 770ya alutenda gathte..
950 eke podi error ekak awa. Ganna baluwa 975 ekak. Hambune naha. Passe 770 hambela gaththa shows tikata daganna one nisa
අනෙ අයිය මන් ලග බෆල් එකක් තියනව එකෙන් හෙඩ් පොන් පැත්තෙන් 3.5 මිලි ජැක් එක ගහල අවුට් එක අරන් තව බෆල් එක්කට එ විදියටම 3.5 මිලි ජැක් එක ගහල ගැහුවොත් කිසිම ඩිලෙ එකක් නැ නමුත් එහෙම ජැක් එකක් නැති ඇම්ප් එක්කට l r ඔක්ස් වයර් දෙකකින් කන්වර්ටර් කැල්ලක් ගහල සිග්නල් එක දෙනකොට ලොකු ඩිලෙ එකක් එනවනෙ එකට විසදුමක් කියන්න කො
Ply karaddi video ekak ganna
අනිවාර්යයෙන්ම
අනේ අයියෙ වන් මෑන් ශෝ එකක් ගහද්දි ඔනිවන උපකරන,ඒකෙදි හැසිරෙන විදිහ,keyboard එක ඒකට හරියන විදියට play කරනඑක , එකෙ ඇතිව අකරතැබ්බ මග හැරගෙන් keyboard එක play කරන එක , Notation හරි විදිහට සකස් කරගන්න හැටි , ඒකට හොදින් practice කරන හැටි , හරියට chords මාරු කරන හැටි,ශෝ එකට යද්දි බය නැතිකරගන්න හැටි video එකක් ගේන්නකෝ🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺😞😞😞😞😞
Sure karannam ❤️🙏
1:46 ඒ 3ම keyboard කියලද පොදුවෙ හදුන්වන්නෙ?🤔, එතකොට ඔය 2 ,3keyboard තියෙන්නෙ, sound track කිහිපයක් අතර switch වෙන්න ලේසි වෙන්නද නැත්නම් වෙන හේතුවකටද, 🤔හිතාගන්න බෑනෙ
Mama 770 eken godak welaeata karanne beats maru karana ekak witharay.Tones play karanne godak welawata SX900 eken.
Montage eka hama show ekakatama daane naha. Loku parties walata danawa. Mata godak nidahas ethakota. Tones 24k hama welema thiyenawa.
Keyboards 3k onema naha. Ekak thibunath athi. 2k thibunoth godak watinawa Tones maru karaddi,expansion wage wada walata.❤🎹🎼
@@slnmadhushan Thanks❤ 🥰
Montaj eka tikak ganan neda
Ow
අනෙ මෙ ශො එක ගැහුව විදිහ විඩිඔ එකක් දාන්නකො
Videos tikak dennm ❤️🎼
Malli oyage number eka dennako
සැපේ ඉන්න පොරක්
අනිවාර්යයෙන්ම ❤️ 😅 😉
ආසයි ඉගෙන ගන්න contact number දෙනවද
❤❤
ලංකා මුදලින් කීයක් වෙයිද ඔය සෙටප් එක