Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අගය කළ යුතු පුද්ගලයෙක්. සරලව පැහැදිලිව හැම දෙයක්ම තේරුම් කරා.බොහොම ස්තූතියි සහෝදරයා.❤❤❤
සුපිරි සහොදරයා❤️
Good ලස්සනයි
නියමයි අයියේ...❤
බොහොම ස්තුතියි සහෝදරයා
සුපිරි ❤❤❤❤❤
Niyamai
Thank you thank you so much
නියමයි
Audio Compresure එක ගැනත් පැහැදිලි කිරීමක් දෙන්න පුලුවන්ද bro? ඔයාට ගොඩාක් Thanks👍👍👍
With EFX machine
Aniwa
Super
Good job boy
Super video brotherAmazing ❤❤❤❤
Watt keeyaka amplifier dekakad ganna ona
Thank you bro
Godak watina video ekak
crossover එකේ 2way ගහනකොට freequency තියාගන්න විදිහ video එකක් ඕනේ❤❤❤❤❤❤
Moniter kiyana eke teruma mokakda ewa powered vitaramada.moniter ekata mixer eken out ekakda denne..
මොනිටර් කියන්නේ ස්ටේජ් එකේ බෑන්ඩ් එකට ඇහෙන්න පාවිච්චි කරන ඒවා. power තමයි තියෙන්නෙ නම්. පවර්ඩ් නැති ඒවා singal top කියලා කියන්නේ. මොනිටර් වලට මික්සර් එකේ moniter out තමයි දෙන්නේ. ඒකෙන් main out put අඩුම කරලා තිව්නත් ස්ටේජ් එකේ ඉන්න අයට ඇහෙනවා. මොනිටර් අඩු වෙන්නෙ නෑ
Mixer ekakin amp ekakata dennathuva normal speaker ekakata sounds denna puluwanda ( kelinma mixer eken speaker ekakata denna barida)
Powerd mixer ekak ganna ona ehanam
Hodata theruna broo
Crossover එකක් එක ඇම්ප් එහෙකට දෙනන බැරි ද
Full band setup ekak haganna akarayak one
Aniwaryenma
Oyala gawa papal wineemata nadda aniwaren riply karanna
Na.na..
❤️👍
❤
❤❤❤
පොඩි ප්‍රශ්නයක් තියනවා. මේකට අනිවා රිප්ලයි එකක් ඕනේ. ගෙදරක වගේ සෙටප් කරනකොට mixer එකක් නැතුව ඇත්තටම සිංදුවක් දාන්න බැරිද Amplifier, crossover එකයි විතරක් පාවිච්චි කරලා ?
පුලුවන්. ඒකට aux to xlr cable එකක් පවිච්චි කරන්න වෙනවා. xlr එක කෙලින්ම crossover එකට දෙන්න.
800.x2 athida live soud loku ewa newe match vage 😊
ඇතිවෙයි.
මගේ ලඟ තිනය්නවා yamaha stagepas 400i (200+200 power output )කියන පවර් ඇම්ප් එකත් සමඟ බපල් දෙකක් එයින් එක බපල් එකක් නැති වුනා මිලදි ගන්නත් නෑ පසුව මට හමුවු මේ මොඩල් එකේම (yamaha stagepas 3oo )2 වැඩිකිරිම 150 බපල් එකක් (150w) මගේ ඇම් එකේ පිට කිරිමේ ශක්තිය වැඩිම w 200යයි මේ බපල් එකේ පිට ශක්තිය වැඩිම 150w මෙම 150w එක සවිකොලොත් හඩේ වෙනසක් වෙවිද?සවුන් එක බැලන් කිරිමේ ප්‍රශ්ණයක් වේවිද?ස්තුතියි
නෑ, එහෙම ලොකු අවුලක් නම් වෙන්නෙ නෑ. 150ට 200කින් දෙනවා කියන්නේ උපරිම සව්න්ඩ් ඇරියොත් ස්පීකර් පිච්චෙන්න පුලුවන්. 4/3ක් විතර ඇරලා පාවිච්චි කරන්න. අවුලක් වෙන්නේ නෑ. උපරිම ඇරියොත් තමයි අවුලක් වෙන්න ඉඩකඩ තියෙන්නේ
2 way ගහද්දි ඩබල් ටොප් වලින් මිඩ් හොදට එනවද....බ්‍රො
2way වලදි, High, Mid High, Mid Low කියන හැම frequency එකක්ම එනවා. Low එක විතරයි Bin වලට යන්නේ
Godak watinewa
ඈම්ප් දෙකක්ම අනිවාර්්‍යයද ඔය වැඩේට එකකින් බැරිද❤
2way නම් පුලුවන්. channel එක ඇම්ප් දෙකක් විදියට පාවිච්චි කරන්න. watt ගාන ගැන තමයි සුවර් නැත්තේ. amp එකේ watt ගාන වැඩිනම් අවුලක්නෑ
අගය කළ යුතු පුද්ගලයෙක්. සරලව පැහැදිලිව හැම දෙයක්ම තේරුම් කරා.බොහොම ස්තූතියි සහෝදරයා.❤❤❤
සුපිරි සහොදරයා❤️
Good ලස්සනයි
නියමයි අයියේ...❤
බොහොම ස්තුතියි සහෝදරයා
සුපිරි ❤❤❤❤❤
Niyamai
Thank you thank you so much
නියමයි
Audio Compresure එක ගැනත් පැහැදිලි කිරීමක් දෙන්න පුලුවන්ද bro? ඔයාට ගොඩාක් Thanks👍👍👍
With EFX machine
Aniwa
Super
Good job boy
Super video brother
Amazing ❤❤❤❤
Watt keeyaka amplifier dekakad ganna ona
Thank you bro
Godak watina video ekak
crossover එකේ 2way ගහනකොට freequency තියාගන්න විදිහ video එකක් ඕනේ❤❤❤❤❤❤
Moniter kiyana eke teruma mokakda ewa powered vitaramada.moniter ekata mixer eken out ekakda denne..
මොනිටර් කියන්නේ ස්ටේජ් එකේ බෑන්ඩ් එකට ඇහෙන්න පාවිච්චි කරන ඒවා. power තමයි තියෙන්නෙ නම්. පවර්ඩ් නැති ඒවා singal top කියලා කියන්නේ. මොනිටර් වලට මික්සර් එකේ moniter out තමයි දෙන්නේ. ඒකෙන් main out put අඩුම කරලා තිව්නත් ස්ටේජ් එකේ ඉන්න අයට ඇහෙනවා. මොනිටර් අඩු වෙන්නෙ නෑ
Super
Mixer ekakin amp ekakata dennathuva normal speaker ekakata sounds denna puluwanda ( kelinma mixer eken speaker ekakata denna barida)
Powerd mixer ekak ganna ona ehanam
Hodata theruna broo
Crossover එකක් එක ඇම්ප් එහෙකට දෙනන බැරි ද
Full band setup ekak haganna akarayak one
Aniwaryenma
Oyala gawa papal wineemata nadda aniwaren riply karanna
Na.na..
❤️👍
❤
❤❤❤
පොඩි ප්‍රශ්නයක් තියනවා. මේකට අනිවා රිප්ලයි එකක් ඕනේ. ගෙදරක වගේ සෙටප් කරනකොට mixer එකක් නැතුව ඇත්තටම සිංදුවක් දාන්න බැරිද Amplifier, crossover එකයි විතරක් පාවිච්චි කරලා ?
පුලුවන්. ඒකට aux to xlr cable එකක් පවිච්චි කරන්න වෙනවා. xlr එක කෙලින්ම crossover එකට දෙන්න.
800.x2 athida live soud loku ewa newe match vage 😊
ඇතිවෙයි.
මගේ ලඟ තිනය්නවා yamaha stagepas 400i (200+200 power output )කියන පවර් ඇම්ප් එකත් සමඟ බපල් දෙකක් එයින් එක බපල් එකක් නැති වුනා මිලදි ගන්නත් නෑ පසුව මට හමුවු මේ මොඩල් එකේම (yamaha stagepas 3oo )2 වැඩිකිරිම 150 බපල් එකක් (150w) මගේ ඇම් එකේ පිට කිරිමේ ශක්තිය වැඩිම w 200යයි මේ බපල් එකේ පිට ශක්තිය වැඩිම 150w මෙම 150w එක සවිකොලොත් හඩේ වෙනසක් වෙවිද?සවුන් එක බැලන් කිරිමේ ප්‍රශ්ණයක් වේවිද?
ස්තුතියි