How to install Sound for a Cricket Match? 🏏 Full Video ක්‍රිකට් මැච් එකට සව්න්ඩ් දාපු හැටි Vlog

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии •

  • @poornithadinal532
    @poornithadinal532 Год назад +28

    මේ විඩියෝ එකේ මන් දැකපු එකම එක දෙයක් තියෙනවා. කරන රස්සාව මොකක් උනත් , රාස්සාව කරන්නේ මොකකින් උනත් වැඩේ පටන් ගන්නේ වැදලා ☺️😍🥰. දැකපු ලස්සනම moment එකක්.

  • @kavidugihan9447
    @kavidugihan9447 Год назад +7

    මාත් ආසයි සවුන්ඩ් වැඩවලට මේ වගේ වීඩියෝ දානවට ගොඩක් ස්තුති ❤

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu3522 Год назад +4

    ගොඩක් වටිනා දැනුමක් ... නොමසුරුව ලබා දුන්නා.... ඔබට ජය..!

    • @diaryofnishantha
      @diaryofnishantha  Год назад +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @susantharathnayaka8760
    @susantharathnayaka8760 9 месяцев назад +2

    ඔබ තුමා හරිම නිර්ව්‍යජයි හැම දේම කියලා දෙනවා හැම දේම පෙන්නනවා ගොඩාක් ස්තුතිය ඒවට මොකද දන්නැති කෙනෙකුට උනත් වැඩක් අල්ලා ගන්න ලෙසියි තෙරැවන් සරණයි ජයවෙිවා 💖💖💖💖💖

  • @d.ndreamz3425
    @d.ndreamz3425 Год назад +5

    අයියේ ඔයා ගොඩාක් වටිනා වැඩක් තමයි මේ කරන්නේ Sounds ගැන හරි දැනුමක් නැතුව වැඩ කරන අයට අයියාගේ මේ Videos ගොඩක් වටිනවා Respect 🙏💜️💕

  • @p.m.1802
    @p.m.1802 7 месяцев назад +3

    ධන ඍණ කේස් එක තේරුනේ නැති අයට.
    මේ සංසිද්දිය ගොඩක්ම බලපාන්නෙ low එකට.ඔතන වෙන්නෙ එක සෙටප් එකක දාන වයර් වෙනත් speaker එහෙකට දාද්දි Polarity මාරු වෙලා තියෙන්නෙ පුලුවන්.එහෙම උනාම ශබ්ද තරංගයේ අපවර්තනයක් ඒ කියන්නෙ දන කලාව ඍනවත් ඍණ කලාව දනවත් විදියට පිටවෙන්නෙ.එහෙම වෙලා දෙකම එකට ඇරියාම ගණිතයේදී දන ඉවත් කරන්න ඊට සමාන රින අගයක් දානව වගේ.එක් තරංගයකට අනිත් තරංගය කැපිල යනව.subwoofers ( බේස් බින්)තියෙන අය කරල බලන්න බින් දෙකක් මුනට මුනලා තියල එකක වයර් මාරු කරල බලන්න.volume වැඩි කරන්න කරන්න අඩු වෙන්න ගන්නව.පාලිත තත්ව යටතේ ඔය පරීක්ශනය කරොත් volume වැඩි කරන්න කරන්න අඩු වෙලා ගිහින් ශබ්දයක් නැතිම වෙලා යයි යම් මට්ටමකදි.හොඳ හෙඩ් ෆෝන් වල ඕක පාවිච්චි කරල තමා noises cancel කරන්නෙ.Active noise canceling කියන්නෙ ඒකට.ෆිසික්ස් දන්න අය දන්නව සිද්දිය.

    • @diaryofnishantha
      @diaryofnishantha  7 месяцев назад +2

      ඔව් ඔයා හරි තව දේවල් ඇතුලු වීඩියෝ එකකින්ම පැහැදිලි කරල පෙන්නල වීඩියෝ එකක් කරන්න තමයි හිටියෙ හදිස්සියෙ ලංකාවෙන් වෙන රටකට ආවනෙ බලමුකො ආව දවසක, වීඩියෝ එකක් ඒ ගැන පැහැදිලි කරන්නම්,

  • @ChamiSenal-n5m
    @ChamiSenal-n5m 10 месяцев назад +2

    ඔව් ගොඩක් වටින දෙයක් දන රින ප්‍රශ්නය ඒක වැදගත්

  • @pramod8911
    @pramod8911 Год назад +26

    මටත් පට්ට ආසාවක් තියෙ සවුන්ඩ් කරන්න 🙃❤️

  • @chamindawijesinghe6399
    @chamindawijesinghe6399 Год назад +1

    Mageth asama wedak thamai. Tnx malli. Budu saranai.

  • @sithijakaushalya6693
    @sithijakaushalya6693 Месяц назад +2

    තුන් වෙනි පාර මේක බලන්නෙ ❤

  • @cruzerblade4153
    @cruzerblade4153 Год назад +1

    Niyamai ayye godak watinawa kiyala dunna dewal issrahatath me wage dewal danna digatama.jayawewa❤

  • @jagathharshana4435
    @jagathharshana4435 Год назад +2

    සුපිරි වැඩක් ඈ...සෙටප් එකක් හදන්න හිතන් ඉන්නේ ඔයත් එක්ක ලංකාවට ආවගමන්...

  • @kalpanaruwani8339
    @kalpanaruwani8339 Год назад +1

    Mata thama aurudu 11 iskole yanawa mamath oya awrudu uthsawa walata sound setup karanawa buffel, mic,mixer ,power amplifier ,xlr jack kuliyata aran

  • @slhtrccreative2949
    @slhtrccreative2949 Год назад +1

    Niyami aiye wadenm asawen baluwe

  • @manjulamanju6465
    @manjulamanju6465 6 месяцев назад +1

    ඇත්තටම වැදගත් වීඩියෝ එකක් 👍🌹❤️🙏

  • @hasithaprabath3752
    @hasithaprabath3752 Год назад +2

    මගෙත් තියනවා අයියා indoor සෙටප් එකක් දැන් බඩු ගනන් නිසා outdoor සෙටප් එක හදාගන්න විදියක් නැතුව ඉන්නේ මටත් පට්ට ආසයි ඔහොම වැඩ වලට යන්න

    • @diaryofnishantha
      @diaryofnishantha  Год назад

      ❤️❤️❤️❤️

    • @hasithaprabath3752
      @hasithaprabath3752 Год назад

      ටොප් දෙකේ තියන ස්පීකර්ස් මොනවද අයියේ මට දෙකක් හදාගන්න ඕන ස්පීකර් තෝරගන්න එක මට ටිකක් අවුල්

  • @chamikagayan
    @chamikagayan Год назад +1

    බොහොම ස්තුතියි අයියා

  • @sindukade4471
    @sindukade4471 2 месяца назад

    mamath godaak dewl igena gannawa me aiyagen ..obata nirogi suwaya labewa ..teruwan saranai

  • @tharangaflute87
    @tharangaflute87 Год назад +2

    පට්‍ට creative 👌👌👌

  • @SupunKalana337
    @SupunKalana337 10 месяцев назад +1

    ayya,, man gawa thiyene powered system ekak. bass bin and top. man Dj kenek. console eke out put eka top ekta dila eke out put eken bin ekata denne. eka harida naththam anith paththada karanna ona? bin eke out eken top ekata dena ekada? man console eke ouput eka top ekata denne.

    • @diaryofnishantha
      @diaryofnishantha  10 месяцев назад +1

      කරපු විදිහ අව්ලක් නෑ ඒත් පවර්ඩ් නම් අපි ඩීජේ වැඩ වලට දාන්නෙ නෑ මොකද බීපු අය සෙට් උනාම ඉල්ලන සද්දෙ දෙන්න බැරි නිසා ඇත්තම කතාව කිව්වොත් මොනවටවත් පවර්ඩ් යූස් කරන්නෙ නෑ ඉන්ඩෝ මොනිටරයක් කලාතුරකින් දැම්මොත් ඇරෙන්න (කවි බනකකට වගෙ) සහ ලයින් ඇරේ අපේ වැඩ වලට යූස් කරන එකත් බොහෝමත් අඩුයි මොකද ඒවයෙත් ලස්සන විතරයි අපි බලාපොරොත්තු වෙන සද්දෙ දුර යන ටෝ එක ගන්න බෑ,, ඒක නිකම් කාලෙන් කාලෙට එන අලුත් පෝන් එකකට යනව වගේ වැඩක්, නෝමලි වැඩකට දාන සේවියන් දෙකයි ඩබල් ටොප් දෙකක් ඇම්ප් දෙකෛන් දාන සද්දෙ එක්ක හැරෙන්නවත් බෑ,, ඒවත් හොඳ ස්පීකර් හොඳ ඇම්ප් දැම්ම නම් ආයෙ ගම හෙලවෙන්න දෙන්න පුලුවන්, අපි ඒ සෙට් එක දාපු ගොඩක් ගෙවල් වල වීදුරු ජනෙල් හෙම බිඳිල තියෙනව, සේවියන් වලට ඉන්කෙල් MA4200 ක්ලාස් D වගේ ඇම්ප් එකක් දාන්න ඩබල් ටොප් දෙකට ඉන්කෙන් GA2800 ක් වගේ දා ගන්න නෝමලි මදි නොකියන්න අව්ඩ්ඩෝ වැඩක් කරගන්න පුලුවන්, ජය වේවා

    • @SupunKalana337
      @SupunKalana337 10 месяцев назад

      @@diaryofnishantha thanks ayya. Man console eke speaker out karanne 2 RCA to 2 XLR eken. eken balance eke podi aulak thiyenawa. 2 RCA eken eka 1 XLR (Y cable Ekak) out put ekak aran bin ekata dila bin eken speaker ekata dila, eken anith speaker ekata dunnoth eka hari yaida? man thama podiyata karana nisa 12" spearker( one 800w) 2i 12" bin(800w) ekai use karanne. Play karanne podi funtion. salli tikak ekathu karagannakam.

    • @diaryofnishantha
      @diaryofnishantha  10 месяцев назад +2

      @@SupunKalana337 මගේ ෆේබුක් එකට එන්නකො නම kaluwadewa nishantha

  • @NisshankaSandaruwan
    @NisshankaSandaruwan Год назад +1

    ❤ Supper, jayawawa.. 👌👌👍

  • @janaka4001
    @janaka4001 7 месяцев назад +1

    පොල්ගහවෙල හොරයිෂන්ස්` nonstop eka ❤❤❤❤❤,

  • @charithlakshan9370
    @charithlakshan9370 3 месяца назад +1

    Superb ❤ 🙏

  • @madusankaprabath1576
    @madusankaprabath1576 10 месяцев назад +1

    සුපිරි වැඩක්

  • @ranvila974
    @ranvila974 Год назад +6

    අයියේ ඔය බඩු ටික තියාගන්න පොඩි රැක් එකක් හදාගන්න එතකොට බලන් ඉන්න ඔනේ නෑ වැඩේ ඉක්මනින් ඉවර කරගන්න පුළුවන් .ජය වේවා

    • @diaryofnishantha
      @diaryofnishantha  Год назад +6

      ඒව සේරම තියෙනව මල්ලි මංම හදපුව මේ වගේ පොඩි වැඩ වලට අරගෙන යන්නෙ නෑ

  • @nisalameesha6925
    @nisalameesha6925 2 месяца назад

    Godak dewal igena gaththa ❤

  • @Pako.ttuu_
    @Pako.ttuu_ Год назад +1

    ඔය සව්න්ඩ් ගැන තව වීඩියෝ දාන්න ආසම විශයක්🥰
    lune arry ගැනත් ඕනේ

  • @asankasandaruwan7453
    @asankasandaruwan7453 11 месяцев назад +2

    jbl 2241 spikar kopiya hodaida

  • @priyangikakumari2554
    @priyangikakumari2554 Год назад +3

    නියමයි ජයවේවා ❤️🖤🙏🙏🙏

    • @diaryofnishantha
      @diaryofnishantha  Год назад +1

      ❤️❤️❤️❤️

    • @achini
      @achini Год назад

      @@diaryofnishantha දැහැමිපන්සරා😀😀😀😀😃😃😃😃😃😃😃😃😃😄😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😀😃😃😃😃😃😃😃😃😄😄😄😄😃😀😀😃😃😃😃😃😃😃😃😃😄😄😄😃😃😃😃😃😀😀😀😀🤷‍♀️🧏‍♀️🙍‍♀️🙎‍♀️🙅‍♀️🙅‍♀️🤷‍♀️🤷‍♀️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @NiroshanSanjeewa-j7q
    @NiroshanSanjeewa-j7q Год назад +1

    සුපිරි ම තමා

  • @eshanlahiru6309
    @eshanlahiru6309 Год назад +1

    +,- Maru unama speakar coon eka ethulata neda yanne coil eka wadinnedda pitipassa yakade (magnet ) eke

    • @diaryofnishantha
      @diaryofnishantha  Год назад

      නෑ මල්ලි දෙපැත්තටම ඉඩ තියල තමයි හදල තියෙන්නෙ

  • @kumara85
    @kumara85 Год назад +1

    ගොඩක් වටින වීඩියෝ එකක්👍❤️ thanks

  • @priyankara883
    @priyankara883 Год назад +1

    4 channel amp ekak gaththoth inkel 6000ka vithara ekin cerwin 2i top dekai cross over ekak haraha duwanna puluwan neda aiya

  • @raveendralaksiri4617
    @raveendralaksiri4617 Год назад +1

    Supiri video ekak

  • @jenartrox
    @jenartrox Год назад +1

    matuth oya ekka weda karala sounds weda igena ganna kemathi.

  • @ruwanchamara8622
    @ruwanchamara8622 Год назад +1

    Supiri aiya...me wage thawa video danna..

    • @diaryofnishantha
      @diaryofnishantha  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @thhagwvbbebnnhanavqiqnvsv
    @thhagwvbbebnnhanavqiqnvsv Год назад +2

    නියමයි අයියේ ජපානේ ඉදන් බලන්නේ මාත් ආසම වැඩක්❤❤❤❤ බුදුසරණයි

    • @diaryofnishantha
      @diaryofnishantha  Год назад +1

      ඔහෙන් බලන්න බඩු ලංකාවට යූස් බඩු ලංකාවට ගේන අය ඉන්නව ඇම්ප් මික්ෂර් වගෙ❤️❤️❤️❤️

  • @Hasiyamusic
    @Hasiyamusic Год назад +1

    mexar ekatayi amp valatayi stand ekak hadhaganna thiyenne ethakota leesyine

    • @diaryofnishantha
      @diaryofnishantha  Год назад

      ඒව තියෙනව මල්ලි අපි නිතරම බලන්නෙ බඩු අඩුවෙනම ගෙනියන්න ඒකයි

  • @megaelectrical613
    @megaelectrical613 Год назад +15

    ❤ සුපිරි අයියේ වීඩියෝ එක
    අයියේ දුර වැඩි නිසා voltage drop නැද්ද පෙන විදිහට 350m වැඩි වගේ
    අයි eq . crossover පාවිච්චි කරන්නේ නැත්තේ
    අයියා මාත් අද තමා දෙන ගත්තේ( + - ) මරු කරණ කතාව
    ඒකේ තියරි පැත්ත තව ටිකක් කියන්න කෝ වීඩියෝ එකකින් හරි කමක් නෑ

    • @diaryofnishantha
      @diaryofnishantha  Год назад +3

      වෝල්ටේජ් එක අඩු වෙලා තිබුනෙ නෑ මොකද මුල හරියෙ කිට්ටුවටම වෙනකම් මේන් වයර් යූස් කරේ, වීඩියෝ එකකින් තව විස්තර ගේන්න බලන්නකොම්. දන රින මාරු කරේ ඇයි කියල වීඩියෝ එකේ කියල ඇති

    • @hashaneranga5874
      @hashaneranga5874 Год назад

      Face cancel නිසා නේද low එක නැතිවෙන්නේ..

  • @Hasiyamusic
    @Hasiyamusic Год назад +1

    vidiyo eka maru hebayi🙂

  • @pathumrukshan1446
    @pathumrukshan1446 Год назад +2

    Sound kiyanne math asama deyak❤❤

  • @malinduanjana3568
    @malinduanjana3568 Год назад +2

    Berenger eke effect card ekak nedda aiya hoya ganna...

    • @diaryofnishantha
      @diaryofnishantha  Год назад

      මල්ටි එකේ බලන්න මල්ලි යමහා එකට නම් තිබුන

  • @ranvila974
    @ranvila974 Год назад +1

    ආසයි සවුන්ඩ් එකක් පොඩියට පටන් ගන්න

  • @sachinthasadaruwan6061
    @sachinthasadaruwan6061 Год назад +3

    මං නං පටිටම ආසය් අයිය මෙ වගෙ විඩියෝ කන්නවට ❤❤❤😊

  • @lahiru-madushan
    @lahiru-madushan 8 месяцев назад +2

    Niyamai💪

  • @nikiboy9006
    @nikiboy9006 11 месяцев назад +2

    පුලුවන් නම් නම්බර් එකක් දෙන්න නොදන්න දෙයක් අහගන්න .....ජය වේවා...සුපිරි❤❤❤❤❤❤❤❤❤

    • @diaryofnishantha
      @diaryofnishantha  11 месяцев назад

      ෆේස්බුක් එකට ගන්න මල්ලි මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ

  • @ap18sumithsanjeewa60
    @ap18sumithsanjeewa60 6 месяцев назад +1

    aiye voice hadanakota katahade mid,high,low hadunaganne kohomada.eka hadana hatith vedio ekak karanna

    • @diaryofnishantha
      @diaryofnishantha  6 месяцев назад

      බෆල් වලින් ඇහෙන සද්දෙන් එක්ක ඒ කතා කරන කෙනාට සෙට් වෙන්න හොඳ වේට් වෙන්න හැදුවම නම් හරි

  • @kasunpiyumal8715
    @kasunpiyumal8715 10 месяцев назад +1

    Niymii aiyaa ❤❤❤

  • @slmusic39
    @slmusic39 Год назад +1

    Bapal valata supply denna tukor vayar hodada

  • @PriyadarshanaR
    @PriyadarshanaR Год назад +1

    copy write free sound track use karanna ethakotaw ade shape

    • @diaryofnishantha
      @diaryofnishantha  Год назад

      ඔව් ඒත් ඒව මේ වගේ බඩු චෙක් කරන්න එච්චර කොලිටි නෑ මල්ලි

  • @tharidudananjaya4397
    @tharidudananjaya4397 Год назад +1

    Supiri wadak thama....

    • @diaryofnishantha
      @diaryofnishantha  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @tharushamaduwantha5549
    @tharushamaduwantha5549 Год назад +3

    මටත් ලොකු ආසාවක් තියෙනව ඔය වැඩ වලට 🥲🥺🥺🥺

  • @janakaliyanage8548
    @janakaliyanage8548 Год назад +1

    ඉස්සරහටම යන්න සුබපතනවා අයියෙ

  • @IndunilRajapaksha-h2d
    @IndunilRajapaksha-h2d 7 месяцев назад +1

    මම් පොඩිකාලෙ ඉදලම සව්ඩ් වලට ආසයි😊

  • @madujithprabhath3566
    @madujithprabhath3566 Год назад +1

    Me wage videos digatama danna, eka amp ekakin ganna puluwan weda genat video ekk danna

  • @Ykvlogs-r3b
    @Ykvlogs-r3b Год назад +1

    Eeee supiriyak oyi

  • @thilinadilshan1606
    @thilinadilshan1606 8 месяцев назад +1

    Adarei supiri

  • @samiththilina5370
    @samiththilina5370 Год назад +1

    Matat asa hitenewa ,max 3600 amp ekata spekar danna one kohomada kiyannako watt gana

    • @diaryofnishantha
      @diaryofnishantha  Год назад

      max ඇම්ප් එක මං යූස් කල නෑ නමුත් මං රට ආවට පස්සෙ මාත් එක්ක වැඩ කරන මල්ලි ඔය කියන ජාතියෙ ඇම්ප් එකක් වැඩකට දාන්න කෙනෙක්ගෙන් ඉල්ලන් ආව කිව්ව සව්න්ඩ් මදියි කියල තමයි කිව්වෙ වේට් මදි සීන් එකක් තිබුනලු, ඔයා ඉන්කෙල් ඇම්ප් එකක් ගන්න සව්න්ඩ් සුපිරි මෙ දවස් වල ඔපර් දාල

    • @samiththilina5370
      @samiththilina5370 Год назад

      @@diaryofnishantha mma aragena iwarai ayya ekai awula

  • @Ireshbro
    @Ireshbro Год назад +1

    Supiri aiye

  • @maduwanthkumari7643
    @maduwanthkumari7643 Год назад +1

    Aiye niyamai .. 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

    • @diaryofnishantha
      @diaryofnishantha  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @m.g.dilansanjeewa6268
    @m.g.dilansanjeewa6268 Год назад +1

    👌 නියමයි

  • @sandunjay1792
    @sandunjay1792 Год назад +1

    Ground audio 1200 4ohm da

  • @madunirupama1376
    @madunirupama1376 Год назад +2

    Oya yata thiyana deka onamada nathuwa vidileo ekak karannako top dekath ekka

  • @Kasunq
    @Kasunq Год назад +5

    ගොඩක් වටින නොදන්න දේවල් ඉගෙනගත්ත❤ තෑන්ක්ස් අයියෙ

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 3 месяца назад +1

    අයියෙ ඕම්ස් බැලන්ස් කරන විදිය විඩියෝ එකක් කරන්නකො

    • @diaryofnishantha
      @diaryofnishantha  3 месяца назад

      ❤️❤️ බලමුකො මල්ලි මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ

  • @madhurangaweerawardhanaliv5363
    @madhurangaweerawardhanaliv5363 Год назад +1

    මමත් පොඩ්ඩ පොඩ්ඩ කරනවා. ලොකු දැනුමක් ආවා ඔයාගේ වීඩියෝ එකෙන්

  • @supunchathuranga6117
    @supunchathuranga6117 Год назад +1

    ඒකනන් සුපීරියට තිබ්බ අයිය...❤❤❤

  • @damithsesath9243
    @damithsesath9243 Год назад +1

    supiri wadak ayye ♥♥♥♥♥♥♥

  • @madunirupama1376
    @madunirupama1376 Год назад +2

    Pls puluwannam mame oya mixer eka mila kiyada

    • @diaryofnishantha
      @diaryofnishantha  Год назад

      මේක මං ෆ්බී ෆේජ් එකෙ මල්ලි කෙනෙක්ගෙන ගත්තෙ මේ වීඩියෝ එක බැලුවෙ නැද්ද? 45යි ගත්තෙ රට යද්දි විකුනන්න ඉන්නෙ, තියෙන ගිහින් තේරුමක් නෑ නෙ ruclips.net/video/6HxpyHwxvT8/видео.html

  • @awindunishshanka3913
    @awindunishshanka3913 Год назад +1

    සුපිරියි අයියේ💖

    • @diaryofnishantha
      @diaryofnishantha  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @shiranthakumara1684
    @shiranthakumara1684 Год назад +1

    Ela ela niyamai 👍👍👍

    • @diaryofnishantha
      @diaryofnishantha  Год назад

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @mayurainoj7228
    @mayurainoj7228 Год назад +1

    nice video🤘Sound checking wlta sounds check music akak dammama lesi nadda ayye

  • @bitproductions5617
    @bitproductions5617 Год назад +1

    Aiya ara moniter ekt dapu amp eka mokkda

  • @TharinduSampath-ux6vw
    @TharinduSampath-ux6vw 8 месяцев назад +1

    Double top aka set krpu. Amp aka W kiyd

  • @ramasamyhelan7229
    @ramasamyhelan7229 Год назад

    How to prepare single top & double top with same wire...??

    • @diaryofnishantha
      @diaryofnishantha  Год назад

      ඒකට කෝර් 4 හෝ 5 කෝර් වයර් බාවිතා කල යුතු වෙනව

  • @anushkafernando1740
    @anushkafernando1740 Год назад +1

    Top wala spekar monada . Bin wala spekar monada.. mage top wala jathi dekak thiyenne top wala low madi hariyatama wayarin karala thiyenne

    • @diaryofnishantha
      @diaryofnishantha  Год назад

      මේ ටොප් වල නම් පී ඕඩියෝ 2226 ඔරිජිනල් එක තියෙන්නෙ මින් වල RCF කොපියක් තියෙන්නෙ ඒ ස්පීකර් මල්ලි කෙනෙක්ගෙ හදිස්සියට මේ බොක්ස් දෙකට දාගෙන ආවෙ ඒකයි මේ වෙනස් පස්න එන්නෙ

  • @jnilosh4637
    @jnilosh4637 Год назад

    Sir mama Colombo anande radio club eke innwa,Mata oya kiyna dewal godk dannwa couple krnna mixer control wage,puluwnn cable repairing EEE kiwwe XLR,MINI ST, DOUBLE ST wage danna

    • @diaryofnishantha
      @diaryofnishantha  Год назад

      පස්නය පැහැදිලි නෑ

    • @jnilosh4637
      @jnilosh4637 Год назад

      Mn kiwwe sir mic code XLR CABLE, DOUBLE ST CABLE repairing video krnna kiyla

  • @supunsampath153
    @supunsampath153 Год назад

    ආසම දෙයක්..කවදා හරි පොඩියට එකක් හදාගන්නවා...❤️🤟😍

  • @randunulakruwan5045
    @randunulakruwan5045 Год назад +1

    Efect ana video ekak krnna puluwanda aiyaa

  • @r.h.dilshan3958
    @r.h.dilshan3958 Год назад

    තුන්වෙනි පාර බලන්නේ❤

  • @pasindulakshan362
    @pasindulakshan362 Год назад +1

    2602 amp eka protect wadilane. wire short ek thibbada

    • @diaryofnishantha
      @diaryofnishantha  Год назад

      නෑ ඒ ඇම්ප් එකේ ඒ බල්බ් එකට එන ට්‍රාන්සිස්ටර් එකේ පස්නයක් ඇම්ප් එකේ ඇව්ලක් නෑ සේර්ම වැඩ හරියම ඒක පත්තු වෙලා තියෙන නිසා අපි හරිඅය ඒ ගැන දැනගෙන ඕනි වැඩ කරන්න අනිත් බල්බ් හෙමත් අව්ල් වෙලා තියෙන්නෙ ඒ උනාට ප්‍රොටෙක්ෂන් නියෙමෙට වැඩ

  • @OurPlanetOurHome
    @OurPlanetOurHome Год назад +1

    Thank you brother

  • @pahanchathuranga2624
    @pahanchathuranga2624 Год назад +3

    බෙරින්ජර් මික්සර් වල තමයි ගොඩාක් දුරට කරන්ට් එකක් මයික් වලට අවුට් වෙන්න...DBX CROSSOWWR එකක් දාන්න බින් දාද්දි...❤️🤘

    • @diaryofnishantha
      @diaryofnishantha  Год назад

      චැසියෙන් එන්නෙ බොඩි අර්ත් නෙ.. නෑ අනිත් කීපයකිනුත් එනව සව්න්ඩ්කාෆ්ට් වගේ හෙමත් තියෙනව ඒකෙනුත් එනව මීට වැඩිය

    • @pahanchathuranga2624
      @pahanchathuranga2624 Год назад

      @@diaryofnishantha එහෙමද 😐...මම පාවිච්චි කරන්නෙ යමහා මික්සර් එකක්..ඒකෙන් එහෙම වෙන්නෙ නෑ...ඔයා වැඩේ නියමටම කරන්න ඕන ඉස්සරහට..❤️

    • @srimalpro6935
      @srimalpro6935 Год назад +1

      aka miksar eke aulak nemei samaharak tan wala tiyena ert ake prashna mat indoo out doo dekama karanawa

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 3 месяца назад +1

    Ayiye jbl double top da nathnam rcf double top da hoda🤔

    • @diaryofnishantha
      @diaryofnishantha  3 месяца назад

      එහෙම නෑ හොඳ ස්පීකර් දාල දෙකක් හදවන්න

  • @asankasandaruwan7453
    @asankasandaruwan7453 11 месяцев назад +1

    bin dakata jbl kopiya hodaida kiyak withara waida

    • @diaryofnishantha
      @diaryofnishantha  11 месяцев назад

      බොක්ස් එක අනුව තමයි හොඳ මොකද්ද කියල තීරනය කරන්න ඕනී අනික ජේ බී එල් වලට වඩා හොඳ ඒව දැන් තියෙනව

    • @asankasandaruwan7453
      @asankasandaruwan7453 11 месяцев назад

      jbl kopiya hodaida spike kar18

  • @slsaranganayanashan5755
    @slsaranganayanashan5755 11 месяцев назад +1

    + _ කතාව දැන ගත්තෙ අද තමයි ❤

    • @diaryofnishantha
      @diaryofnishantha  11 месяцев назад

      ට්‍රයි කරල බලන්න හේතුව දැනගන්න ලැබේවි මල්ලි

  • @randunulakruwan5045
    @randunulakruwan5045 Год назад +1

    aiya Efect dekak da ganne kothaninda

  • @Djshehan99
    @Djshehan99 Год назад +1

    Crossover ekak use karadi ohoma wenne nane

  • @thishuladeepa4362
    @thishuladeepa4362 Год назад +1

    අනේ මාමා වෙගා බපල් එකක් හදන විඩියො එකක් දෙන්නකො❤

    • @diaryofnishantha
      @diaryofnishantha  Год назад +3

      ඒවයෙ ගනන් දන්නවද ලක්ශ දෙකක් වත් යනව හදන්න

  • @lahirunuwantha644
    @lahirunuwantha644 9 месяцев назад +1

    Supiri

  • @keshankuruwitage9995
    @keshankuruwitage9995 Год назад +1

    Aiye speaker wire wadi tika arahema othala thbbama drop wenne ndda?

    • @diaryofnishantha
      @diaryofnishantha  Год назад

      නෑ එහෙම ගොඩක් හිටින්නෙ නැහැනෙ

  • @kosalacric7389
    @kosalacric7389 10 месяцев назад +1

    මේ ග්‍රවුන්ඩ් එක උපුල් අයියා ,නුවා ,යොයියා එක්ක සෙල්ලම් කරපු තැන❤❤❤❤❤

    • @diaryofnishantha
      @diaryofnishantha  10 месяцев назад

      එහෙමද 😁 මල්ලි කොහෙද?

    • @kosalacric7389
      @kosalacric7389 10 месяцев назад

      @@diaryofnishantha මම මාවනැල්ලේ අයියේ

    • @NuwanPresanna-x7d
      @NuwanPresanna-x7d 8 месяцев назад

      mawanelle koheda

    • @NuwanPresanna-x7d
      @NuwanPresanna-x7d 8 месяцев назад

      mawanelle koheda

  • @supundulanga6131
    @supundulanga6131 Год назад +1

    Ela aiye

  • @musichub2481
    @musichub2481 Год назад

    Aiye me wage thawe video ekak one

  • @Slworkout
    @Slworkout Год назад +1

    Aiya Hoda spiker gnn puluwan thena Gena video ekak krnnko

    • @diaryofnishantha
      @diaryofnishantha  Год назад +1

      කොලඹ මල්ටි එකේ බලන්න නැත්තම ග්‍රව්න්ඩ් ඕඩියෝ එකට යන්න

  • @prabathmunaweera4612
    @prabathmunaweera4612 Год назад +1

    👍👍👍

  • @sachinthasadaruwan6061
    @sachinthasadaruwan6061 Год назад +1

    අයියේ srx725,srx 715 speaker drill gnna tanak dannawanam kiyannako galle awata gnna puluwan kadayak😊

    • @diaryofnishantha
      @diaryofnishantha  Год назад +1

      ගාලෙ නම් නෑ කොලඹ මල්ටි එකේ බලන්න

    • @sachinthasadaruwan6061
      @sachinthasadaruwan6061 Год назад +1

      ​@@diaryofnishantha ok tanks ❤

    • @sachinthasadaruwan6061
      @sachinthasadaruwan6061 Год назад

      ​@@diaryofnishantha සාමාන්‍යයෙන් එක ස්පිකර් දැලක් කියක් විතර වෙයිද 8000ක් වත් වෙයිද🤔

    • @sachinthasadaruwan6061
      @sachinthasadaruwan6061 Год назад

      ​​@@diaryofnishanthaඅයියේ පවර් ඇමිප් එකෙ ඇමිප් එක ඇතුළෙ තියෙන මොනො ඇමිප් දෙකට ටුාන්ස්ෆොමර් එහකිමි සප්ලයි දෙන එකද හොද ,100v+100v 30A 3000w Smps dual supply එහකිමි සප්ලයි ⁣දුන්නට සප්ලයි එක සවුන්ඩි වැඩි කරාම ඩැමෙිජ් වෙයිද🤔 ඇමිප් දෙක 1000w stereo එක පැත්තක් 1000w.. smps එක ඩැමෙි ජ් වෙයිද කියල ඇහුවෙි.😊

    • @diaryofnishantha
      @diaryofnishantha  Год назад +1

      @@sachinthasadaruwan6061 ඔව් ඊටත් වැඩි වෙයි ලොකු එක

  • @manishkadissanayake
    @manishkadissanayake Год назад +1

    Ayya sounds rent krnavada

    • @diaryofnishantha
      @diaryofnishantha  Год назад

      ඔව් හැබැයි දැන් නම් ලංකාවෙ නෙවෙ ඉන්නෙ

  • @heennilamesiriwardana-ku3kc
    @heennilamesiriwardana-ku3kc 5 месяцев назад +1

    Mama oyaga vedio aka dawatawak baluwa mata kiyannako dj sund walata monawada ona kiyala

    • @diaryofnishantha
      @diaryofnishantha  5 месяцев назад

      මල්ලි මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ ඔයා ඒකට ගොඩක් දේවල් අහ ගන්න වෙනව ඒකට මුලින් ලංකාවෙ ඒ සම්බනදව ෆලෝව් කරන්න දන්න අයගෙන අහන්න, මං ආවම වීඩියෝ එකක් කරන්නම්

  • @nadeeraking
    @nadeeraking Год назад +1

    Ara bafal gana video eka taggala oni