චාමර වීරසිංහගේ ආදර වෙඩිල්ල - Adara Wedilla - Chamara Weerasinghe

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии • 1,1 тыс.

  • @filexhansan9039
    @filexhansan9039 6 лет назад +473

    මෙක එකපාරකට වැඩිය අහපු අය ලයික් කරන්න 😍👌

  • @arunbro9740
    @arunbro9740 5 лет назад +50

    චාමර වීරසිංහ කියන නම ඇහුවත් හිතට මාරම සතුටුයි. ඒ තරමටම අපේ හිත් හොරාගෙන චාමර වීරසිංහයා.. 💖💖💖💖💖💖💖👍👍👍👍 ආදරෙයි හදවතින්ම තවත් මෙවැනි වටිනා නිර්මාන බිහිකිරීමට ශක්තිය වාසනාව ලැබේවා ඔබට තෙරුවන් සරණයි..!!

  • @boommiusic9065
    @boommiusic9065 5 лет назад +130

    චාමර වීරසිංහ කියන නමට ලං වෙන්න කාටවත් බැ එ් තරමටම දක්ශයයෙක්...💜️💜️💜️ best of luck chamara aiyya

    • @lakmal9388
      @lakmal9388 3 года назад +4

      සහතිකවම.චමර අහසනමි දැන් ඉන්න අය පොළවෙනුත් අඩි 100ක් පහල 😂

    • @pahanmadhusha5760
      @pahanmadhusha5760 3 года назад +2

      damith asanka ❤️

    • @kasunchathuranga4793
      @kasunchathuranga4793 3 года назад +1

      😘

    • @nethindu8424
      @nethindu8424 3 года назад +2

      Damith hara kiypan.💓

    • @mr.nobody609
      @mr.nobody609 3 года назад +1

      @@nethindu8424 redda 🙂

  • @dumiscene3483
    @dumiscene3483 6 лет назад +50

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති ගීතයක්. චාමර අයියගෙ හඬම තමයි මෙ සින්දුවට ගැලපෙන්නෙ

  • @ruviniruvinu815
    @ruviniruvinu815 6 лет назад +50

    සිය පාරකට වැඩිය ඇහුවා.....ලස්සනයි ....
    කවදාවත් අමතක නොවෙන සිංදුවක්..❤

  • @AchinthaDenuwan
    @AchinthaDenuwan 8 месяцев назад +2

    චාමර අයියේ ඔය සින්දුව පිස්සුවක් මරු එකපාර ❤❤ ඔය සින්දුව පපුවටම වදිනවා❤❤❤

  • @addcool3581
    @addcool3581 4 года назад +163

    මෙක අහලා පපුව හිරුනු කට්ටිය ලයික් එකන් දලා යමන්ලා

    • @danujayacharith6077
      @danujayacharith6077 Год назад +2

      පට්ට අවුල් බන් උබ අවුරුදු 3කට කලින් නේද මේක දාලා තියෙන්නේ

    • @ravindu7308
      @ravindu7308 Год назад

      😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
      🤕

    • @ishanudayanga3290
      @ishanudayanga3290 Год назад

      Thaama hira unee na. hira unaama like ekak dannam👍

    • @chamaravlog7048
      @chamaravlog7048 Год назад

      Ehem un innwanm hospital palayan...

    • @anushajayarathna8700
      @anushajayarathna8700 Год назад

      හිත් හිරවුනත් බොහෝ හිත් නම් නිදහස් වුනා....සුවපත් වුනා කියලා දැනුනා ඒ Voice 🔊❤✔️👑🙏✍️

  • @isharamadhuwanthi8705
    @isharamadhuwanthi8705 5 лет назад +28

    චාමර අය්යගෙ සින්දු ගොඩාක් ලස්සනයි.කොච්චර ඇහුවත් එපා වෙන්නෙනැ.

  • @-knowledgetoourlife3053
    @-knowledgetoourlife3053 6 лет назад +235

    කොමෙන්ට් එක දාලා සිංදු⁣ව ඇහුවෙි..අපිට අහන්න කියලා නවක පරපුරේ හඬකට කියලා තියෙන්නේ චාමර අයියගේ හඬ විතරයි...තෙරුවන් සරණයි අයියේ..❤️❤️

  • @nimeshavirajini1578
    @nimeshavirajini1578 5 лет назад +18

    ගොඩක් ලස්සනයි අයියේ ... එදා වගේම අදත් හෙටත් මතුවටත් ඔයාගෙ sindu වලට ගොඩක් ගොඩක් ආදරෙයි ❤❤

  • @maduridemal9197
    @maduridemal9197 6 лет назад +26

    හීට් වෙනවා මෙකත් එකෙන්ම.බුදු සරනයි

  • @maduwa5743
    @maduwa5743 6 лет назад +97

    චාමර අයියගෙ සිංදු කවදත් ජනප්‍රියයි. එදා ඉදන්ම චාමර අයියට අපි ආදරෙයි.

  • @sandiya-7895
    @sandiya-7895 6 лет назад +207

    දවසකට වතාවකට වඩා චාමර වීරසිංහගෙ සිංදුවක් යූ ටුබ් සර්ච් කරලා අහනවමයි

  • @diludodangoda6832
    @diludodangoda6832 6 лет назад +51

    කොච්චර ඇහුවාත් එපා වෙන්නෙත් නැ හැමදාමත් හදවතෙහි ගායකයා ඔයා විතරයි චාමර අයියෙ

  • @pathumasword4524
    @pathumasword4524 6 лет назад +68

    ❤️ හොඳ නිර්මාණයක් කරන්නට කලක් නිහඬව සිටිය යුතුමයැ.

  • @anjanagunathilaka
    @anjanagunathilaka 6 лет назад +36

    චාමර වීරසිංහ කියන නම ඇහුනත් හිතට ලොකු ගෞරවයක් ඇති වෙනවා. ඒ තරමට චාමර අපේ හිත් හොරාගෙන. අහන් ඉන්න බැරි එක සිංදුවක් වත් නැති, කියන හැම සිදුවක්ම හදවතටම දැනෙන චාමර වගේ සොඳුරු නිහතාමානී කලාකරුවන් රටට සම්පතක්. අදටත් චාමරගෙ සිංදුවක් ඇහෙද්දි හිතට දැනෙන්නෙ කියන්න බැරි තරම් ලොකු සැහැල්ලුවක්. නව පරපුරේ ගොඩක් සිංදු ඇහෙද්දි දැනෙන්නේ මහා පිළිකුලක්. චාමරගෙ සොඳුරු හඬත් ඒ සිංදුත් අපේ හිත් වල හැමදාමත් මුල් තැනම රැදෙයි. ඔය නිහතමානීකම වෙන්න ඇති අපේ හිත් මේ තරම් චාමරට ආදරේ. ඒත් ඊයේ පෙරේදා හිට් වෙච්ච සංගීත වීශාරද කියල හිතන් ඉන්න අදක්ශ උඩගු මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඉන්න චාමර. ඔ‍යාගේ සිංදු වල තියෙන වචනෙන් කියල නිම කරන්න බැරි සුපුරුදු මිහිරි ගතිය මේ සිංදුවෙන් නම් දැනුන් නෑ. ඔ‍යාගේ හඬෙ තියන ලස්සන ගතිය මේ සංගීතය විනාස කරන සරිගම කන්නලාගේන පරිස්සම් කරගන්න චාමර. හැමදාමත් හඩවතේ මුල් තැන අරගත් ගායකයා ඔබයි. ආදරෙයි චාමර.❤️

    • @travelvlog3984
      @travelvlog3984 6 лет назад

      Dwaska ee ktahdath ekka maa oba hmuwennm

  • @vidukalana
    @vidukalana 6 лет назад +35

    මා කල පවත්...ඔබ කල පවත්....ඔහු කල පවත්....සසරේ දිගක්...😔😔😔..තනි වෙලා ඉන්න වෙලාවට චාමර අයියගෙ සිංදු ඇහෙද්දි පපුව පැලිලා යන්න තරම් දැනෙනවා ආත්මෙටම..ඇත්තටම ඔයා දකෂයෙක්...නාහෙන් අඩන ගායකයන් අතරෙ ඔයා වගේ කෙනෙක් මුලු ලෝකෙටම සම්පතක්..

  • @parameegunarathne9615
    @parameegunarathne9615 6 лет назад +140

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..😪😪

  • @slstats7948
    @slstats7948 4 года назад +29

    මේ සින්දුවට ආස අය ලයික් බට්න් එක නිල් කරන් යන්න 👍🙂

  • @parameegunarathne9615
    @parameegunarathne9615 6 лет назад +190

    😍😍😍😍😍😍😍😍
    හීරෙනා පපුව දිගේ..
    වේදනා කන්ද වගේ..
    නුඹ ළඟින් උන්නු දිනේ..
    දින පොතේ ලිව්වා මා..
    ආදර වෙඩි උණ්ඩයෙන් මිය යමු තුටින්..
    පෑරෙන මතකය අරන් සමරමු දිනක්..
    ඔබ ඉන්න මානේ ඔහු ඉන්න වානේ..
    අපි මවපු ගින්නේ අපි දැවෙනවානේ..
    මා කළ පවත් ඔබ කළ පවත්
    ඔහු කළ පවත් සසරේ දිගක්..
    හුස්මට වුනත් පෑරෙනා හිතක උරුමේ..
    ඇති නුඹට මා දුන් එදා..
    ඔහු හා මමත් ඔබට පෙම් කරන අරුමේ
    තැවුනේ ඔබයි සෑම දා....
    විසඳන්න නෑ තව දුකක් ජීවිතේ...
    විඳවන්න බෑ තව ගොඩක් ආදරේ..
    මා කළ පවත් ඔබ කළ පවත්
    ඔහු කළ පවත් සසරේ දිගක්..
    මිය යමු ඉතින් ආදර වෙඩි උණ්ඩ වැස්සේ
    ඔබ ළඟ එදත් ඉන්නවා...
    ලෝකය කියයි දිනක ආදර කතාවේ..
    අතරේ අපිත් ඉන්නවා...
    විසඳන්න නෑ තව දුකක් ජීවිතේ..
    විඳවන්න බෑ තව ගොඩක් ආදරේ..
    මා කළ පවත් ඔබ කළ පවත්
    ඔහු කළ පවත් සසරේ දිගක්..

    • @politics-12
      @politics-12 6 лет назад +1

      ruclips.net/channel/UCcaFNH9zcqJgeCLEiJaLy7w
      Subscribe කරලා sup එකක් දෙන්න

    • @tharindukumara9252
      @tharindukumara9252 6 лет назад

      Piumi

    • @sachirox3178
      @sachirox3178 6 лет назад

      Pami gunarathne oya fb innwda?

    • @sachirox3178
      @sachirox3178 6 лет назад

      💖💖💖💖💖💖

    • @NUSHIYAENTERTAINMENT
      @NUSHIYAENTERTAINMENT 6 лет назад

      ruclips.net/video/HcRNxK1hjgQ/видео.html

  • @sachic6790
    @sachic6790 6 лет назад +96

    මේක කතාවට අනුව ලියවුණු ගීතයක්.. ඉතිං චාමර රැල්ලට යනවා කියන්න බෑ...

  • @dilanlakshitha7611
    @dilanlakshitha7611 3 года назад +1

    මනුරංග අයිය ලියපු තවත් ලස්සන සිංදුවක් . චාමර මේ සිංදුව ගොඩක් හොදට ගායනා කරනවා. සංගීතය ඉතාමත් අනර්ඝයි. සිංදුව එකම තාලයකට යා නොදී ඩ්‍රම් වාදනයෙන් අතරමගදී වෙනතකට යොමු වීමෙන් අපූර්ව නාදයක් මැවෙන අතර වයලීන වාදනය යොදාගෙන ඇති නිසා ගීතයේ රසය හැගීමක් ලෙස සිතට දැනෙනවා. දක්ෂයින් තුන් දෙනෙකුගේ සුසංයෝගයෙන් බිහිවූ දුර්ලභ නිර්මාණයක් 👍👍👍

  • @rangikachamara682
    @rangikachamara682 4 года назад +6

    කාගෙ හරි ජිවිතෙ කාතාවක් වෙන්නැති...😢 චාමර ‍❤️

  • @ayeshmaduwantha1533
    @ayeshmaduwantha1533 6 лет назад +50

    අපේ කාලයේ අමරදේව

  • @ranganimadugeethika6058
    @ranganimadugeethika6058 6 лет назад +35

    ❤️❤️මා කල පවත්...
    ඔබ කල පවත්...
    ඔහු කල පවත්...
    සසරේ දිගත්...❤️❤️

  • @themoralshow902
    @themoralshow902 Год назад +5

    Most Underated Song Of Chamara Weerasinghe in recent years ❤😌

  • @thilinisewwandi5498
    @thilinisewwandi5498 6 лет назад +24

    ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි චාමර අයියෙ ගොඩාක් .කියන්න බැරි තරම් ආදරෙයි ඔයාට.මන් අහන්නෙ ඔයාගෙ සින්දු විතරමයි....මේ සින්දුවත් ගොඩාක් ලස්සනයි.......

  • @rameshchamod8310
    @rameshchamod8310 5 лет назад +9

    ගොඩක් ගොඩක් ලස්සනයි චාමර අයියේ....👌👌👌👌👌

  • @dhanushkathisaranuwanjayas3366
    @dhanushkathisaranuwanjayas3366 6 лет назад +60

    ඔච්චරයි ඉතින් නව පරපුරේ අපේ පපුවට දැනෙන එකෙකුට ඉන්නේ..❤️

    • @NUSHIYAENTERTAINMENT
      @NUSHIYAENTERTAINMENT 6 лет назад

      ruclips.net/video/HcRNxK1hjgQ/видео.html

    • @sanirasaminda3326
      @sanirasaminda3326 5 лет назад

      Ai damiya

    • @chamikasl1751
      @chamikasl1751 4 года назад

      Dhanushka Thisara Nuwan Jayasundara අනිවාර්යයෙන් බන්..තාලේට හූවක් කීවත් චාමර අයියගෙ ලස්සනයි..

    • @arunkumara5913
      @arunkumara5913 4 года назад

      Ai damith

  • @akilairoshana6966
    @akilairoshana6966 3 года назад +11

    I don"t know what is the differant between other singers and him.either his voice or his personality.But I really like him from my childhood❤️

  • @namaldilshan5536
    @namaldilshan5536 6 лет назад +11

    හුස්මට උනත් පෑරෙනා සිතික උරුමේ ඇති නුබට මා දුන් එදා.....😔😔😔❤️❤️❤️

  • @nilayanilaya531
    @nilayanilaya531 5 лет назад +6

    චාමර අයියෙ හදවතට දැනෙන්නමයි අයියෙ ඔයා කියන හැම සිංදුවක්ම හැමදාම හිට් මෙ සිංදුවත් පට්ටම ලස්සනයි අයියා අයියෙ හදවතින්හ සුභපතනවා අයියෙ 😍😍❤❤❤❤

  • @KONARAVLOG
    @KONARAVLOG 6 лет назад +8

    මේ සිංදු trending වෙන්නෙ නෑ මොකද අපෙ මිනිස්සුන්ට ඕනි කුනුහරප මිසක් හොඳ දේවල් නෙමෙයි

  • @lakshipanawala8909
    @lakshipanawala8909 6 лет назад +2

    කොයිතරම් ඇහුවත් එපාවෙන්නෑ..ඒ වචන හිතට දැනෙනවා 💙
    හුස්මට උනත් පැරෙනා හිතක උරුමේ ඇති නුඹට මා දුන් එදා ❤️

  • @quickgeeks7527
    @quickgeeks7527 6 лет назад +37

    5.20 ඉදන් බලන් ඉදියා 😍😍😍.මුල්ම ටිකනම් පොඩ්ඩක් අවුල් එත් ඔඅස්සෙ ලස්සනයි.චාමර අයියා වැඩක් කරොත් එක ගැන අය කතා කරන්න දෙයක් නෑ😍😍✋.මච් ලව් චාමර අයියා😍😍😍✋

  • @induindika2979
    @induindika2979 6 лет назад +4

    දෙන්න අායෙත් .. මහළු මඩමෙ කාන්සියට ,,, සිතින් විතරක් ,,, උස්සන්ගොඩ කඳු මුදුනට,,,මඩ සෝදා ගත් පසු වගෙ වටිනා හැමදාටම පවතින ගීත .. චාමර කියන්නෙ තවත් මල් සිංදු කාරයෙක් නෙවෙ ... ඒක තේරුම් ගන්න ...

  • @sumithsumith4975
    @sumithsumith4975 6 лет назад +3

    චාමර ඔයාට මෙච්චර ආදරේ ඔයාගෙ තියෙන මනුස්සකමට ඔයාගෙ සින්දු ගොඩක් ලස්සනයි සමහර වේලාවට අතිතයට අපේ හිත යන්නේ අපිටත් නොදමිම ඔයගෙ voice එකට .....

  • @dulakshashanuka7342
    @dulakshashanuka7342 8 месяцев назад

    මේක පට්ට සිංදුවක් මම මේ අහන්නෙ 10වෙනි පාර මොකද මගේ හිතේ දුක වේදනවා ඔක්කම නැතිවේලා ගියා මම අාදරය කරපු විදිය මේකෙන් ඔක්කම කියනවෙනවා.අහන්න අහන්න හිත වදින්නෙ පට්ට සුන්දරයි චාමර අයියේ

  • @renurathnayaka3126
    @renurathnayaka3126 5 лет назад +3

    හරිම ලස්සනයි...
    මා කල පවක්"
    ඔහු කල පවක්"
    ඔබ කල පවක්"
    සසරේ දිගක්.......

  • @chamindaweerasinghe4516
    @chamindaweerasinghe4516 6 лет назад +1

    කොහොමත් ....චාමර මල්ලිගේ ගීත ගොඩාක් ලස්සනයි , අර්ථවත් ...නව පරපුරේ අපේ හදවතට ගීත ගායනා කරන්න ඉන්නේ ඔයා විතරයි ....ජය වේවා ...තෙරුවන් සරණයි ....!!! ඔයාට

  • @tnishani6556
    @tnishani6556 6 лет назад +13

    ලස්සනයි.. හදවතේ ගායකයානෙනි ඔබගෙ අලුත් ගීතය✌

  • @anjula3336
    @anjula3336 6 лет назад +2

    අර්ථයක් ඇති ගීතයක් අහන්න නම් චාමර වීරසිංහ තමයි අනික් නවක ගායකයන්ගෙ ගීත එක්ක මට නම් සොයුර ඔබේ ගීත හිත නිවන බන කතාවක් බාවනාවක් ..තෙරැවන් සරනයි ඔබට 🌹🌹🌹🌹🌹🌹

  • @subath187
    @subath187 6 лет назад +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති එකම හඩ චාමර අයියගේ කටහඩ තමයි❤

  • @rashmiraveena8283
    @rashmiraveena8283 6 лет назад +8

    විසඳන්න නෑ තව දුකක් ජීවිතේ
    විඳවන්න බෑ තව ගොඩක් ආදරේ...❤️

  • @sithijadilshan2440
    @sithijadilshan2440 3 года назад +1

    Jothigen passe inne chamara weerasingha. Hemada wejabewa. Adarei 💓

  • @moneycannotbuylife9874
    @moneycannotbuylife9874 5 лет назад +5

    ඔයා අපේ හදවතේ ගායකයා...අපිට ඔයාගේ සිංදූ අහන්න මගේ ආයුෂත් අරන් තව තවත් ජීවත් වේවා...😍😍😍😍

  • @hasanthasanjewa8054
    @hasanthasanjewa8054 6 лет назад +1

    Chamara ayyata adarei api hama damath... e ai kiyala thama hitha ganna ba ayye.. oyata budu saranai...

  • @sasindudissanayake6136
    @sasindudissanayake6136 6 лет назад +21

    ඒක මගේ කතාව...පට්ට එකෙන්ම❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @amithnuwan4194
    @amithnuwan4194 4 года назад

    දවසට එක පාරක් අහනවා .... අපි මවපු ගින්නෙ අපි දැවෙනවා

  • @p.kmedia7002
    @p.kmedia7002 3 года назад +7

    මා කළ පවත් ,ඔබ කළ පවත් ,ඔහු කළ පවත් ,සසරේ දිගක්.like ekak danna.

  • @harshanidissanayake7871
    @harshanidissanayake7871 3 года назад

    හැමදාම වගේ අදත් ඔයාගෙ මේ සිංදුවත් ගොඩක් හිතට දැනුණා ......... best of luck ....... ❣️❣️❣️❣️

  • @isharamaduwantha4155
    @isharamaduwantha4155 6 лет назад +363

    සිංදුව හොද නම් ලයික් එකක් දාන්න

  • @janakasrikavinda8441
    @janakasrikavinda8441 6 лет назад +1

    Oyage rasikayak wennam mat godak pin karala tiyanawa aiya ,oya hemadama ape hadawat wala innawa

  • @yasanthaharsha2930
    @yasanthaharsha2930 6 лет назад +3

    සන්යමයකින් හදවතට ගයන විලාසිතාකාරයා....ආදාරෙයි ඔබට...gudluck

  • @Jayasanka03
    @Jayasanka03 Месяц назад

    මේකෙ රහ දන්න අය තමා චාමරව හදවතේ තියන් ඉන්නෙ 🥺❤️🌏💪💪💪

  • @slbuddy92
    @slbuddy92 6 лет назад +4

    එදත් අදත් හෙටත්.හදවතට ම ඔය හඩ නැතුවම බැරිවෙයි අයියේ .කොච්චර ඇහුවත් එපා නොවෙන ඔය හඩට හැමදාම අපේ හිත කීකරුයි.ආදරෙයි තවත් අලුත් නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න ඕනි.කමෙන්ට් දැක්කම උබට අපේ උන්ගෙ ආදරේ වැටහෙයි.තෙරුවන් සරණයි .❤️🎸

  • @hasithamalinga6532
    @hasithamalinga6532 6 лет назад

    බොහොම ස්තුතියි අයියේ චාමර අයියේ. අහන්න ලස්සන සිංදුවක් දුන්නට. පද රචකයා සහ තනූ නිර්මාණය කල ඔබලාටත්.

  • @maheshdhananjaya7245
    @maheshdhananjaya7245 6 лет назад +4

    ඔය හඩටයි නිහත මානි කමටයි අර්තවත් සින්දු වලටයි තමා ඔයට ආදරෙ හැමොම.... චාමර අයියෙ...

  • @nishadiwathsala7921
    @nishadiwathsala7921 5 лет назад

    මා කල පවත්
    ඔබ කල පවත්
    ඔහු කල පවත්
    සසරෙ දිගක්
    ගොඩක් ලස්සනයි තෙරුවන් සරනයි

  • @priyankavenaya6484
    @priyankavenaya6484 6 лет назад +22

    මිය යමු ඉතින් ආදර වෙඩි උණ්ඩ වැස්සේ
    ඔබ ළඟ එදත් ඉන්නවා...
    ලෝකය කියයි දිනක ආදර කතාවේ..
    අතරේ අපිත් ඉන්නවා...
    විසඳන්න නෑ තව දුකක් ජීවිතේ..
    විඳවන්න බෑ තව ගොඩක් ආදරේ..............

  • @thesheald4732
    @thesheald4732 2 года назад

    කතාව ඇහුවා රේඩියෝ එකෙන් වැඩ කරන තැන දැන් RUclips එකෙන් සිංදුව අහනවා තාම ආදරේයි ඒ කටහඩට

  • @ashanuduranga1740
    @ashanuduranga1740 6 лет назад +3

    ආදරෙයි චාමර අයියෙ එල එල....තව ඕනි මේ වගෙ...අලුත් සංගීත මාස්ටර්ලට ඇඩෙන්න....

  • @tironsampath1731
    @tironsampath1731 6 лет назад +1

    Chamara aiyage onama sinduwak hitha pudumakara widiyata bedenawa..thawa thawath mewani geetha ahanna lebewa.....

  • @Life_in_Motion_Thessa
    @Life_in_Motion_Thessa 6 лет назад +55

    චාමර උබේ ජරාම සින්දුව මේක තමයි.උබ දන්නේ නෑ මේකේ වචන උබේ voice ඔලුවට කොච්චර වද දෙනවද කියලා.උබ මිනීමරුවෙක් voice එකෙන් මිනිස්සු මරන.තව අවුරුදු පහකටවත් මගේ ආසම සින්දුව මේක තමයි.චාමර උබ තමයි එක ♥️

    • @chanakasameera1788
      @chanakasameera1788 6 лет назад

      ammo ow sira mage adara kathawa bn mona karannada chamara ayye ubanm minimaruwek adenawa bn

    • @arunamaduranga2588
      @arunamaduranga2588 6 лет назад +1

      lahiru sachintha පට්ටම කමෙන්ට් එක බ්‍රෝ....

    • @ayesharoshani1594
      @ayesharoshani1594 6 лет назад

      supiri comment eka..

    • @nsudeera2040
      @nsudeera2040 6 лет назад

      lahiru sachintha 💔💔💔💔💔

    • @umeshasubashini4837
      @umeshasubashini4837 6 лет назад

      comment aka👍👍👍👍

  • @ruwanikumarisilva1410
    @ruwanikumarisilva1410 5 лет назад

    Ahanna kalinma like akak damma..a tharanma charamage songs apee hith wala radila thiyenawa.godak lassanai..a wageema lassana therumak thiyena song akak.jaya wewa...hamadamath adarei..❤️👍👍👍👍

  • @thilangadeepal9633
    @thilangadeepal9633 6 лет назад +3

    අපිට ඉන්නේ ඔයා විතරයි අය්යණ්ඩි ...ආදරෙයි

  • @sudathweerakoon7316
    @sudathweerakoon7316 Год назад

    හීරෙනා පපුව දිගේ..
    වේදනා කන්ද වගේ..
    නුඹ ළඟින් උන්නු දිනේ..
    දින පොතේ ලිව්වා මා..
    ආදර වෙඩි උණ්ඩයෙන් මිය යමු තුටින්..
    පෑරෙන මතකය අරන් සමරමු දිනක්..
    ඔබ ඉන්න මානේ ඔහු ඉන්න වානේ..
    අපි මවපු ගින්නේ අපි දැවෙනවානේ..
    මා කළ පවත් ඔබ කළ පවත්
    ඔහු කළ පවත් සසරේ දිගක්

  • @PiyumiMaheshika036
    @PiyumiMaheshika036 6 лет назад +12

    Chamara aiye ..samahara irisiyakarayo dana comments and dislike ganan ganna epa...meka pattama lassana song ekak...lassana wachana tikakata lassana voice ekak dala karapu lassana production ekak..lassana hadawath walata thamai eka danenne..oya kalekin karapu lassanama lassana song ekak...dan thiyena andawadiyawal ahala epa wela hitiye...thank you aiye...

    • @melshehan199
      @melshehan199 6 лет назад

      Hi

    • @shashikazoysa6181
      @shashikazoysa6181 6 лет назад

      Oyage kiyapu de hariyatama hari.... Pattama voice akak oyata tiyenne aiya

    • @shanavlogs9983
      @shanavlogs9983 6 лет назад

      aththa kathawak kiuwe... hadawathe inna ekama gayakaya uba vitharai chamara aiyee... adarei ubata sahodaraya

  • @champikakannangara5001
    @champikakannangara5001 4 года назад

    මේ.ගිතය.ලස්සනායි.අහන්න.අහන්න.හිතෙන.ගිතයක්
    චාමර.මල්ලිට.ජය.මගෙන්

  • @හිතුහිතු-ට1ඟ
    @හිතුහිතු-ට1ඟ 5 лет назад +4

    තෙරුවන්සරණයි චමර සදාා ජය❤❤❤❤❤❤❤❤❤

  • @sitharasithara3170
    @sitharasithara3170 6 лет назад +1

    චාමර අයියෙ ගොඩාක් ලස්සනයි සින්දුව.ඔයාගෙ සින්දු හැම එකක්ම මන් ලග තියෙනවා .බුදුසරනයි අයියෙ ඔයාට

  • @samithneranjan305
    @samithneranjan305 6 лет назад +360

    මෙක දෙපාරක් බලපූ අය ලයික් කරන්න

  • @janithsampath4485
    @janithsampath4485 10 месяцев назад +1

    2024ත් අහනවා ❤

  • @virajithpereragunasena8249
    @virajithpereragunasena8249 6 лет назад +8

    ආදර වෙඩි උණ්ඩයෙන් මිය යමු තුටින්..
    පෑරෙන මතකය අරන් සමරමු දිනක්..
    ඔබ ඉන්න මානේ ඔහු ඉන්න වානේ..
    අපි මවපු ගින්නේ අපි දැවෙනවානේ..

  • @nextgen3617
    @nextgen3617 6 лет назад +1

    බුදු අම්මෝ මේ සිංදුවෙ ලස්සන. මං අහපු ලස්සන ම සිංදුව... 😍😍😍

  • @dineshanurada7754
    @dineshanurada7754 6 лет назад +10

    kaalayak balan hitiya oyage aluth senduwak enakam....lassanai camara aiye...හදවතේ ගායකයා,ඔයාට බුදු සරණයි ..

    • @NUSHIYAENTERTAINMENT
      @NUSHIYAENTERTAINMENT 6 лет назад

      උදව්වක් හැටියට මගේ youtube චැනල් එක SUBSCRIBE කරන්න Pls

  • @danujds9725
    @danujds9725 6 лет назад +1

    Aiye oyta budu saranai hema parthanawak ma istawenna kiyala mn mage hadawatin prthanakaranawa.

  • @harshanakodithuwakku543
    @harshanakodithuwakku543 6 лет назад +9

    තේරුමක් තියෙන සිංදුවක් ❤️❤️

  • @sanjeewaasanka8187
    @sanjeewaasanka8187 4 года назад +1

    Lassanai aiya oya hatton awa sow akakata 2007 atakota man oya lagata awet kata kara

  • @nuwanhit
    @nuwanhit 6 лет назад +75

    කවිකීර්ති හාමුදුරුවෝ වගේ චාමර අයියගේ කටහඬට ගැලපෙනම විදිහට ලොකු අරුතක් තියෙන ගීත රචනා කරන්න දැන් කවුරුත් නෑ කියලා මේ සිංදු අහපුවාම තෙරෙනවා. සිංදුව අවුල් කියනවා නෙවේ.. ඒත් චාමර අයියගේ ඉස්සර සිංදු වල කොලිටිය මේකේ ගැවිලාවත් නෑ...

  • @surangakumara2800
    @surangakumara2800 6 лет назад +1

    සුපිරි චාම මොනා කිඋවත් ලස්සනයනෙ යිතිම් බුදුසරණයි

  • @aravindasampath8259
    @aravindasampath8259 6 лет назад +5

    Supiri කියලා වැඩක්
    නෑ අහගෙන ඉන්න පුලුවන් music කියලා වැඩක් නෑ ...😍❤️❤️

  • @cpoxkaizer3651
    @cpoxkaizer3651 10 месяцев назад +1

    Adara wedilla .Mn radio ahana kenek newe. E dwswl radio ek on krla thiyenkota ahuna me sinduwath lassana nisaa. itpasse digatama me kathawa ahuwa. Lassana kathawak . eth dukai anthimt mokadda wenne kiyla danne na ee tika ahanna bari una.

  • @chanaka_mp
    @chanaka_mp 6 лет назад +4

    මෙන්න trending එන්න ඕනි දේවල් ❤️❤️

  • @mohommedumar4740
    @mohommedumar4740 6 лет назад +1

    Chamerage sindu gotayanta terumk na. Apita supiri. Supiri wadak. Hewwa Sinduwa. Ada tamai haw une. Patta Pata pata

  • @samithalakshan0059
    @samithalakshan0059 5 лет назад +4

    ඔබ ඉන්න මානේ
    ඔහු ඉන්නවානේ...
    අපි මවපු ගින්නේ....
    අපි දැවෙනවානේ...

  • @pradeepsuranga9925
    @pradeepsuranga9925 6 лет назад

    නියමයි චාමර අයියේ ඔයා කොහොම මොනවගේ සිංදුවක් කලත් හරිම ආසාවෙන් අහනව බුදු සරණයි තව හොද ගායනයක් හොද ගීතයක් ඕන

  • @kaushisayakkara6314
    @kaushisayakkara6314 6 лет назад +4

    Personally like ur voice everyday I listen them gud luck aiye

  • @shehanmadhushanka1224
    @shehanmadhushanka1224 11 месяцев назад +1

    චාමර අයියාගේ හැම සින්දුවක්ම ලස්සනයි

  • @ruwansampath1373
    @ruwansampath1373 6 лет назад +4

    සුපිරිම අයියා 😍 හදවතේ ගායකයා ආදරෙයි😍😍😍

  • @ranathungasewwandi2621
    @ranathungasewwandi2621 4 года назад

    හිතට දැනෙන, හදවත කීරීගැහෙන පද පෙලක්. ඇස් අග කදුලු අලුත් උනා

  • @sanojarathnayaka5159
    @sanojarathnayaka5159 6 лет назад +4

    ලස්සනයි චාමර අය්යේ එලම 😍😍😍✌️

  • @uthpalaanurangi5772
    @uthpalaanurangi5772 6 лет назад +1

    adarei aiye gdk lassanai hmdamath me wge lassana song kiynna shakthiya dairya labewa...!!💝

  • @shanu_wavideos4679
    @shanu_wavideos4679 6 лет назад +5

    චාමර අයියෙ තවත් අලුත් එකක් ඔනේ 😍😍😍❤️

  • @sandalankacellular50
    @sandalankacellular50 5 лет назад

    wesadanna ne tawa dukak jewethe ...........patta chamarage hema sinduwakma wage mage laga tiyenawa.hitata wadena senduwak.....good luckchamara ayye

  • @danushkaprasad8521
    @danushkaprasad8521 6 лет назад +50

    අත්දැකීම් .... පොඩි අඩියක් ගහල මනෝ පාරක් දාගෙන අහන්න ඕනි.. මැරෙයි ........

    • @ZeenProduction
      @ZeenProduction 6 лет назад +1

      සිරා කතාව සහෝ

    • @shanbro5883
      @shanbro5883 4 года назад

      jivithe addekim thami api merenakn eka nisa inna tike sathutin samadanen idala merena eka thamai karanna tiyena uthukama nest level ekata yanna..
      බුදු සරන්නයි..🙏

  • @-mahiya3230
    @-mahiya3230 11 месяцев назад +1

    චාමර අයියේ ඉක්මනට සනීප ව්ලා එන්න ඔයා අපිට ගොඩක් වටිනවා අයියේ💔

  • @vimuthigeeth1956
    @vimuthigeeth1956 6 лет назад +16

    චාමර අයියේ..ඔයාට එකෙන්ම නිසා සිංදුව අහලා බැලුවේ....සිරාවට ඉස්සර සිංදු වගේ ඔයාට set වෙන් නෑ.....මට දැනුනු විදිහ මං comment කරේ....like කරේ චාමර අයියට ...සිංදුවටනම් නෙමෙයි🙁💓👈

    • @chamathkadewni3000
      @chamathkadewni3000 6 лет назад

      🔫🔫🔫🔫

    • @padhmakantha6861
      @padhmakantha6861 3 года назад

      Ay machan ahema kiyanne...chamarat dan inna kolla tikata ahanna sinduwak keewot narakada

  • @vihagasadaru8808
    @vihagasadaru8808 6 лет назад +1

    මාරම ලස්සනයි අයියෙ.තෙරුවන් සරණයි!

  • @sanjeevasavanisavani604
    @sanjeevasavanisavani604 6 лет назад +6

    පට්ට පට්ට පට්ට රත්තරං අයියෙ