Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපගේ සුවිශේෂී සාමාජිකත්වයට සම්බන්ධ වීමට :www.patreon.com/HonourableCompany
❤🎉
A/l students Lata join wenna puluwanda sir
I like to join ❤
ලැබුනු මිනිසත් කමට උපරිම සාධාරණයක් ඉෂ්ඨ කරන සොඳුරු මිනිසෙකි ඔබ.. රමින්දු රන්දෙනි sir🙏 thank you so much sir ❤
මම ගොඩාක් දුරට ලොකූ අපහසුතාවලට මුහුනදෙමින් ජීවිතෙ බැලැන්ස් කරගන්න බැරිම වෙලාවක තමයි සර්ව අහම්බෙන් හම්බ උනෙ.මුලදි මම සවන් දෙන්න එච්චර රුචිකත්වයක් දැක් වූයෙ නැහැ පස්සේ හොදට සවන් දුන්නාම මට ලොකු ශක්තියක් ධෛර්යයක් ලැබුන.ඒ තුලින් තව තවත් සවන්දීමෙ හැකියාව දියුනුකරගනිමින ඉදිරියටම ගියා.දැන් පසුතැවීමක් දැනුනගමන් සර්ගෙ දේසනවලට සවන්දීල හිත ශක්තිමත් කරගන්නව.සර්ට බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි
Mage ammai thaththai dennama completely negative man al.karana kenek eyala nisa mata loku pressure ekakthiyenne 😢man mokadda karanna one
@@renukakumari3796mage amma thaththath ahemai.a unata mama awagena hithanne ne. Mama positiv mewage vidios balala.
@@renukakumari3796oya wgemae math...ath API koithrm badaka awath aramuna ath nohara a wethata ynn Oni✨❤️
(ර) යන්නෙන්නම් පටන් ගන්න තුන්දෙනෙක්ගෙම වීඩියෝ බලනවා (රමිදු සර් ,රුචිර සර්,රන්දික සර්,) තුන්දෙනාගෙන්ම ගොඩාක් දේවල් මගේ ජීවිතේට ගන්නවා ❤ මිනිස්සුන්ගේ ජීව්ත හදන්න ඉමහත් සේවයක් කරන ඔබතුමාලාට ගොඩාක් පින්
❤
දැනට සිටින එකම කළන මිතුරා.. ඔබ යි සොහොයුරා ණෙනි thankyou ❤❤❤
RUclips එකේ මට හමු වූ හොඳම කල්‍යාණ මිතුරා ඔබතුමා❤
රන්දික සරුයි, රුචිර සරුයි ,රන්දෙනි සරුයි තුන්දෙනාම වීඩියෝදාලා අද ❤
වීඩිඔ බල බල ඉදලම නම් හරි යන් නෑ හැබැයි 🙃
මම. එනවා සර් හම්බවෙන්න
ඔබ වන් කළණ මිතුරෙක් මුනගැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි..🙏🙏🙏 ආදරණීය සර්ටත් ගොඩාක් ස්තුතියි....❤❤❤.
ඕපදූප ගොසිප්,දේශපාලන කුණු හොයන චැනල් අතරේ වටිනාම youtube චැනලයක් ..🙏🙏
කටහඩ ඇහුනත් ඇති දැන් 😌🌸ජීවිතේ හරි පාර පෙන්නනවට ස්තූතියි ♥️
සර්ගෙ උපදෙස් අරගෙන සෑහෙන දුරක් ආවා.. තවත් ඉදිරියට යනවා ❤ සර් කළ්‍යාණ මිත්‍රයෙක්
අලුත් අව්රුද්ද මම මේ වීඩියෝ එක බලපු ගමන්ම ප්ලෑන් කලා.පොතක් අරන් ලිව්වා.ආද්‍යාත්මික දියුණුව වෙනුවෙන් කල යුතු දේවල් සහ භව්තික දියුණුව වෙනුවෙන් කල යුතු දේවල්.පුදුම ශක්තියක් හිතට ආවා සර්ගෙ මේ වීඩියෝ එක බැලුවම..මාත් ඔතන හිටිය වගේම දැනුන මට.ඔබ තුමාට ගොඩාක් පින් මේ කරන සේවයට..හැමදාම අපිට ශක්තියක් වෙන්න සර් මේ වගේම...❤❤❤❤❤
බොහෝ ස්තුතියි බොහොම පිං ඔබතුමා ට. මම ආබාධිත තත්ත්වය ඉන්නෙ. මගේ මනස ශක්තිමත්. සැහැල්ලු කර ගන්න ඔබතුමා ගේ වචන ගොඩක් උපකාර වෙනවා 🙏
බොහෝම ස්තුතිය..මේ තරම් සුන්දර.ගමනක් ආරම්භ කරලා,,ඉදිරියට එන්න දිරියක් වුනාට..බොහෝම ස්තුතියි..❤
මමත් අනිවාර්යෙන්ම සර්ව හම්බවෙන්න එනව දවසක. බොහොම ස්තුතියි මේ හැමදෙයකටම. දැන් මගේ හොදම ආස්රය සර්ගේ channel එක 🎉 මගේ ජීවිතේ මේ කාලය තුල මාරම වෙනසක් වෙලා තියනව සර් නිසා. අනේක වාරයක් සර්ට ස්තූතියි.... 🙏
මගේ ජීවිතේ කල්‍යාණ මිත්‍රයා.තෙරුවන් සරණයි ඔබතුමාට❤️🙏❤️
මොළය ට සහ හදවතට සෑම වදනක්ම දිව ඔසුවක් ,,සර් පින් 🙏
බොහොම ස්තූතියි ! මේක මට උදෙන්ම දකින්න සැලැස්වූවාට. බොහොම සිතූතියි ! ඔබ තුමාට මෙතරම් හරවත් දේ රැගෙන එනවාට. !!!ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!
ස්තුතියි ඔබට .❤මනුස්ස කම හීතාමත් වටිනාකමක් දෙන ගවුරවනිය චරිතයක් ඔබ.දීර්ඝ ආයුශ බොවේවා .
උතුම්ම මනුස්සයෙක් ❤
සර්ගේ මේ අවසාන වචන කීපය හුගාක් හිතට තදින්ම දැනුනා...මමත් හිතින් වැටි හීටපු මොහොතක මේ වීඩියෝව ලබාදුන් ආදරණීය විශ්වයට ස්තුතියි🙏🙏
මා ලද උතුම් ජීවන හුස්ම නිසා විශ්වයට ස්තූති වේවා!මාගේ නිරෝගී බාවයට තුති වේවා!
කෝටී වාරයක් පින් ඔබතුමාට 🙏🙏 ජයම ලැබේවා🙏🙏සියලු දේම අති සාර්ථක වේවා🙏🙏
Great sir... thank you and very proud to see Roson in your video series ❤❤🎉
මගේ life එක හැමදාමත් ඉදිරියට යන්න sir ගෙ මේ videos ගොඩක් වැදගත් thank you sir 🙏❤️
බොහොම ස්තුත්යි, හරිම වැදගත් මාතෘකාවක් ❤🙏 ඉදිරියේදී අනිවාර්යෙන් මුණගැසීමට බලාපොරොත්තු වෙමි ❤🙏
සර්ගෙ විඩීයෝ බලලා ඇත්තටම හිත මනස ගත ඔක්කොම පාලනය කරන ගමන් ආගමත් එක්ක ගමනක් යන්න තිරණය කරන් ඉස්සරහට යන්න හදන ගමනෙ මං මෙච්චර කල් කරපු දේවල් වලට උත්තර හොයන ගමන්මයි සර් තෙරුම් ගත්ත ගමන යන්න ඕන උදාහරණයක් විදියට සර් අපි තව දෙයක් ඉගෙන ගන්න හරි ව්‍යාපාරයක් කරන්න ටික ටික කරන්න ගන්නත් ඕන ඒත් අපි අපේ සිද්ධ වුණ දේවල් රිකවර් කරන්නත් ඕන සර් මේ අවස්ථා දෙකම සමානව කරන විදිහ ඒවගේම ඒ වුන දේවල් තමන්ට හොඳ දෙයක් විදිහට දැකලා මනස ශක්තිමත් කරගන්න විදිහ සර් මං මේ කියපු දේ දකින විදිහ ගැන වීඩියෝ එකක් නිර්මාණය කරන්න පුළුවන් ද සර් .......... සර් ට වගේම කණ්ඩායමටත් බොහෝම ස්තූතියි.
ස්තුතියි ඔබතුමාට
ඇත්තටම මම ජීවිතයේ සෑහෙන දේවල් සමග පොරබදිමින් යන ගමනදි තමයි රනිදු සර්ගෙ චැනල් එක හම්බුනේ , කියන්න සතුටුයි මාස හත අටක් වැනි කෙටි කාලයක් තුල මගේ සෑහෙන වෙනස් කම් රාශියක් ටිකෙන් ටික සිදුවෙමින් පවතින බව මට දැන් දනිල තියෙනවා, ඒ වෙන කවුරුත් නිසා නෙවෙයි රනිදු සර්ගෙ ආශ්‍රය නිසයි. ස්තූතියි සර් 🙏
බොහොම ස්තූතියි❤
සර් මම බින්දුවට වැටුණු කෙනෙක් නමූත් පොත් කියවන පිනට රෙරුකානේ උතුමන්ගෙ පොත් සහ උඩුදුම්භර කශයප හිමිගෙ දේසනා නිසා දර්මය ලොකු කැමැත්ත ක් ඇති උනා නමුත් මම හෙව්ව මිනිසා ඔබ තුමයි මම මෙ වෙලාවෙ අමාරු උනත් ඔබෙ දනවත් අසුර ලබාගනිමි තෙරුවන්සරනයි සර්
මේ හඩ මට අහන්න ලැබුණේ සසර පිනකටමයි 🙏❤
Roshan Fernando ❤
🎉🎉🎉🎉🎉 උතුම් මෙහෙවරට පින්🎉🎉🎉🎉🎉
Thank you coach❤ මා සෙවූ ජීවිතය මෙයයි...2025 වසර ඇතුළත සාමාජිකයත්වය ලබා ගැනීමට අවශ්‍ය මූල්‍යමය ශක්තිමත්භාවය ඇති කරගන්නවාමයි.
thank you sir🎉🎉🎉🎉🎉❤❤❤❤❤
Thanks sir
මමත් එනව සර්ව හම්බෙන්න. ❤ එකත් ලොකු ජයග්‍රහනයක්
Thank u coach❤❤❤❤
ගොඩක් දේවල් දැනගත් අද video එකෙන් සර්ට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි
බොහොම ස්තුති ඔබට ❤
❤❤❤❤❤🎉🎉🎉🎉🎉 Thank you so mach for everything ❤🎉🎉🎉🎉
Thank you ❤
බොහෝම ස්තුතියි සර් 🙏
Thanks
Thank you so much. You are the best ❤🎉
ගොඩක් isthuthi sir
Thank you so much sir❤I'm 19 now, definitely I hope to meet one day
Great job ramindu sir. ❤🌞
Thank you so much sir ❤️.
me wadasatahana baluwama pudumakara sahalluwak danenawa hitata sir.godak pin .hitata sakthiyak marama wadasatahanak.
Bohoma sthuthi sir.
Thank you so much sir ❤
Thank you so very very much ❤❤❤
Thank you n Merry Christmas.!❤
Great. Your channel will be my best friend in coming year
Thank you coach 💌
සම්මා සම්බුදු සරනයි .!🙏🏻
Excellent service thank you very much God bless you budu saranai
Thank you 💕 for everything sir
Theruwansaranai......!
Very good programme.I wish you all the best with happiness.
හරිම ලස්සන වැදගත් දෙයක් මම ඔබතුමාගෙ වීඩියෝ බලන කෙනෙක් ඔබව වීඩියෝ එකකින්වත් දැකීම සතුටක් ඔබව ඇසීමෙන් හිතට ලොකූ ශක්තියක් ඒත් මෙකට සම්බන්ද වෙන්න සල්ලි ගෙවන්න අමාරුයි
May you live a long !!!!to serve millions of people to become better n better ❤❤
Thank you Lahiru...Thanks for all your help and long life to you! See you in a session inside the membership ❤
Ati utum manussahayak 🙏🙏
The good friend you met in social media sir.I ll meet you sure one day ❤
කල්‍යාණ මිත්‍ර චැනල් එක❤
Thank you 🌼🌼🌼
thank sir
Ane serr මටත් අසයි kadunaginna
❤❤❤ thanks for you .
Thank you sri
මම නිතර එන මිග්‍රෙන් නිසා ගොඩක් දුක් වින්දපු කෙනෙක්.. වැඩක් කරගන්න හරිම අමරුයි.. කිසි දෙයක් අලුතින් හිතන්න කරන්න අමරුයි.. RUclips එකේ ගොඩක් අය follow කරා නමුත් සර්ගෙ video මට suggess උනා වාසනවකට.. පසු ගිය මාස කිහිපයේ සිට මම දැන් යම් කිසි ප්‍රගතියක් ලබල තියෙනව සර් නිසා.. 2025 ගොඩක් ඉස්සරහට යනව කොහොම හරි. ගොඩක් ස්තුතියි මේ දේවල් share කරනවට ඔබතුමට..
බොහොම ස්තුති සර් ❤
I am very excited about the charity you mentioned and look forward to contributing to the project. I have always believed that wisdom has the power to set everyone free, and I hope this project serves as a pathway to achieving that 🙏🙏
We'd glad to have you on board for that project. Speak to you more in side of the membership ❤💫
Thank you Mr Ramindu 🙏 I also like to do some donations for that library project ❤
බොහොම ස්තූතියි සර් ❤💎
Thank you sr..mama law student kenek mage mulu jeewethe ma mama lassanta hadagena ynawa sr nisa...❤
ඉස්කෝලෙ කාලෙ ඉදන් හම්බෙන යාලුවො සහ ඒ සම්බන්තා වෙනස් කරන්න ඕන තැන්( කපන්න සහ හලන්න වෙන තැන්) සහ ආශ්‍රය සහ ඒවගෙ බලපෑම ගැන තව වීඩියෝ එකක් දෙකක් කරන්න පුලුවන් ද
Always waiting ...❤
Thank you sir❤
තැනක් you සෝ much ❤
Thank you
Great concept ....❤
Greate❤
අපූරු මිනිසෙක් ❤🎉
ඇත්තක්මයි
Obage You tube eken api godak igena gannawa.. eka adu karanna epe sir..❤
ගොඩාක් pin sir 🌼🙏
Mage life ekehth gdk dewal wens karapu sir kenek randeniya sir.. Man gdk aul wela Hitapu awasthwaka sirge videos beluwe sir kyan gdk dewal hari.. Thwa kiuwoth mn sirge videos hema ekkam wage balnwa Mnwa Hari deyak jiwitheta ganna lebenwa.. Eththatam wedak Nethi dewal Balamin innwata Wada eka yaluwek mithurek karn hema Dama jiwitheta hoda dewal ekathu karn.. Issarahata yanna lebenwa nm e ethi..THANK YOU SIR MEH WAGE WEDAGATH DEWAL APITA DENWATA.. ❤❤❤
Library ekata mamath help kranna kamathi sir❤
I really follow you sirI get much through your speech.I am willing to join your team
Ada thamay me channel aka dakke harima lassana wadak theruwan saranay
Geate ❤❤️
❤ respect sr
😮👏👏👏👍 Good job
Mata wayasa 19 mama dan aftar A/l mama A/l walatath kalin sirge chanal eka baluwa ithin me wage watina veedeo thawa thawa balaporoththu wenawa ithin sirta godak thanks ❤
sir, existential crisis එක ගැන video එකක් කරන්න පුලවන්ද
සර් අපි දෙයක් හොද දෙයක් ඉගෙන ගෙන එක අපෙ ජිවිතයට ඇප්ලය් කර ගත්තත් නොසලා සිටිය නොහැකි බාහිර පාරිසරක් එකට බාදා කරනවනම් අපි කොහොමද එකත් එක්ක ගනුදෙනු කරන්නෙ .උදා:- මුදල් ඉතිරිට පුරුදුද්දක් හදාගත්ත කෙනෙක් එයගෙ නිවසෙ අය ඔහුගෙ තිබෙන ලොබ කම කිම.තමන්ගෙ පාර්ටන්ට තමන්ගෙ අදහස් පැවසුවත් ඔහු හො ඇය මුදල් වලින් ඉන්න ටික කාලයෙ සතුටින් සිටිය යුතුය් ඇය් පැවසිම.තමන් ජිවිතය උසස් කිරිමෙ අරමුනින් මෙවා සිදු කරත් ඔහුගෙ පරිනත බව කිමෙන් විහිලු කිරිම වැනි දෙවල් වලට සාර්තවක මුහුන දෙන්නෙ කෙසෙද
පුස්තකාලය, ලසසනට හදල, ඔබගේ ඔය දැනුමෙන් බිඳක් ද ලබාදී ළමා කාලයේ සිටම ජීවිතය ගොඩනංවා ගැනීමට උපකාර කිරීමත් සිදුවෙන නිසා මහා උතුම් කාරයක් වේවි ස්ථිරවම
Godak pin sir…….♥️♥️♥️♥️♥️🥺🥺🥺🥺🥺🥺🥺
අපගේ සුවිශේෂී සාමාජිකත්වයට සම්බන්ධ වීමට :
www.patreon.com/HonourableCompany
❤🎉
A/l students Lata join wenna puluwanda sir
I like to join ❤
ලැබුනු මිනිසත් කමට උපරිම සාධාරණයක් ඉෂ්ඨ කරන සොඳුරු මිනිසෙකි ඔබ.. රමින්දු රන්දෙනි sir🙏 thank you so much sir ❤
මම ගොඩාක් දුරට ලොකූ අපහසුතාවලට මුහුනදෙමින් ජීවිතෙ බැලැන්ස් කරගන්න බැරිම වෙලාවක තමයි සර්ව අහම්බෙන් හම්බ උනෙ.මුලදි මම සවන් දෙන්න එච්චර රුචිකත්වයක් දැක් වූයෙ නැහැ පස්සේ හොදට සවන් දුන්නාම මට ලොකු ශක්තියක් ධෛර්යයක් ලැබුන.ඒ තුලින් තව තවත් සවන්දීමෙ හැකියාව දියුනුකරගනිමින ඉදිරියටම ගියා.දැන් පසුතැවීමක් දැනුනගමන් සර්ගෙ දේසනවලට සවන්දීල හිත ශක්තිමත් කරගන්නව.සර්ට බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි
Mage ammai thaththai dennama completely negative man al.karana kenek eyala nisa mata loku pressure ekakthiyenne 😢man mokadda karanna one
@@renukakumari3796mage amma thaththath ahemai.a unata mama awagena hithanne ne. Mama positiv mewage vidios balala.
@@renukakumari3796oya wgemae math...ath API koithrm badaka awath aramuna ath nohara a wethata ynn Oni✨❤️
(ර) යන්නෙන්
නම් පටන් ගන්න තුන්දෙනෙක්ගෙම වීඩියෝ බලනවා (රමිදු සර් ,රුචිර සර්,රන්දික සර්,) තුන්දෙනාගෙන්ම ගොඩාක් දේවල් මගේ ජීවිතේට ගන්නවා ❤ මිනිස්සුන්ගේ ජීව්ත හදන්න ඉමහත් සේවයක් කරන ඔබතුමාලාට ගොඩාක් පින්
❤
දැනට සිටින එකම කළන මිතුරා.. ඔබ යි සොහොයුරා ණෙනි thankyou ❤❤❤
RUclips එකේ මට හමු වූ හොඳම කල්‍යාණ මිතුරා ඔබතුමා❤
රන්දික සරුයි, රුචිර සරුයි ,රන්දෙනි සරුයි තුන්දෙනාම වීඩියෝදාලා අද ❤
වීඩිඔ බල බල ඉදලම නම් හරි යන් නෑ හැබැයි 🙃
මම. එනවා සර් හම්බවෙන්න
ඔබ වන් කළණ මිතුරෙක් මුනගැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි..🙏🙏🙏 ආදරණීය සර්ටත් ගොඩාක් ස්තුතියි....❤❤❤
.
ඕපදූප ගොසිප්,දේශපාලන කුණු හොයන චැනල් අතරේ වටිනාම youtube චැනලයක් ..🙏🙏
කටහඩ ඇහුනත් ඇති දැන් 😌🌸
ජීවිතේ හරි පාර පෙන්නනවට ස්තූතියි ♥️
සර්ගෙ උපදෙස් අරගෙන සෑහෙන දුරක් ආවා.. තවත් ඉදිරියට යනවා ❤ සර් කළ්‍යාණ මිත්‍රයෙක්
අලුත් අව්රුද්ද මම මේ වීඩියෝ එක බලපු ගමන්ම ප්ලෑන් කලා.පොතක් අරන් ලිව්වා.ආද්‍යාත්මික දියුණුව වෙනුවෙන් කල යුතු දේවල් සහ භව්තික දියුණුව වෙනුවෙන් කල යුතු දේවල්.
පුදුම ශක්තියක් හිතට ආවා සර්ගෙ මේ වීඩියෝ එක බැලුවම..මාත් ඔතන හිටිය වගේම දැනුන මට.
ඔබ තුමාට ගොඩාක් පින් මේ කරන සේවයට..හැමදාම අපිට ශක්තියක් වෙන්න සර් මේ වගේම...❤❤❤❤❤
බොහෝ ස්තුතියි බොහොම පිං ඔබතුමා ට. මම ආබාධිත තත්ත්වය ඉන්නෙ. මගේ මනස ශක්තිමත්. සැහැල්ලු කර ගන්න ඔබතුමා ගේ වචන ගොඩක් උපකාර වෙනවා 🙏
බොහෝම ස්තුතිය..මේ තරම් සුන්දර.ගමනක් ආරම්භ කරලා,,ඉදිරියට එන්න දිරියක් වුනාට..බොහෝම ස්තුතියි..❤
මමත් අනිවාර්යෙන්ම සර්ව හම්බවෙන්න එනව දවසක. බොහොම ස්තුතියි මේ හැමදෙයකටම. දැන් මගේ හොදම ආස්රය සර්ගේ channel එක 🎉 මගේ ජීවිතේ මේ කාලය තුල මාරම වෙනසක් වෙලා තියනව සර් නිසා. අනේක වාරයක් සර්ට ස්තූතියි.... 🙏
මගේ ජීවිතේ කල්‍යාණ මිත්‍රයා.තෙරුවන් සරණයි ඔබතුමාට❤️🙏❤️
මොළය ට සහ හදවතට සෑම වදනක්ම දිව ඔසුවක් ,,සර් පින් 🙏
බොහොම ස්තූතියි ! මේක මට උදෙන්ම දකින්න සැලැස්වූවාට. බොහොම සිතූතියි ! ඔබ තුමාට මෙතරම් හරවත් දේ රැගෙන එනවාට. !!!
ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!
ස්තුතියි ඔබට .❤මනුස්ස කම හීතාමත් වටිනාකමක් දෙන ගවුරවනිය චරිතයක් ඔබ.දීර්ඝ ආයුශ බොවේවා .
උතුම්ම මනුස්සයෙක් ❤
සර්ගේ මේ අවසාන වචන කීපය හුගාක් හිතට තදින්ම දැනුනා...මමත් හිතින් වැටි හීටපු මොහොතක මේ වීඩියෝව ලබාදුන් ආදරණීය විශ්වයට ස්තුතියි🙏🙏
මා ලද උතුම් ජීවන හුස්ම නිසා
විශ්වයට ස්තූති වේවා!
මාගේ නිරෝගී බාවයට තුති වේවා!
කෝටී වාරයක් පින් ඔබතුමාට 🙏🙏 ජයම ලැබේවා🙏🙏සියලු දේම අති සාර්ථක වේවා🙏🙏
Great sir... thank you and very proud to see Roson in your video series ❤❤🎉
මගේ life එක හැමදාමත් ඉදිරියට යන්න sir ගෙ මේ videos ගොඩක් වැදගත් thank you sir 🙏❤️
බොහොම ස්තුත්යි, හරිම වැදගත් මාතෘකාවක් ❤🙏 ඉදිරියේදී අනිවාර්යෙන් මුණගැසීමට බලාපොරොත්තු වෙමි ❤🙏
සර්ගෙ විඩීයෝ බලලා ඇත්තටම හිත මනස ගත ඔක්කොම පාලනය කරන ගමන් ආගමත් එක්ක ගමනක් යන්න තිරණය කරන් ඉස්සරහට යන්න හදන ගමනෙ මං මෙච්චර කල් කරපු දේවල් වලට උත්තර හොයන ගමන්මයි සර් තෙරුම් ගත්ත ගමන යන්න ඕන උදාහරණයක් විදියට සර් අපි තව දෙයක් ඉගෙන ගන්න හරි ව්‍යාපාරයක් කරන්න ටික ටික කරන්න ගන්නත් ඕන ඒත් අපි අපේ සිද්ධ වුණ දේවල් රිකවර් කරන්නත් ඕන සර් මේ අවස්ථා දෙකම සමානව කරන විදිහ ඒවගේම ඒ වුන දේවල් තමන්ට හොඳ දෙයක් විදිහට දැකලා මනස ශක්තිමත් කරගන්න විදිහ සර් මං මේ කියපු දේ දකින විදිහ ගැන වීඩියෝ එකක් නිර්මාණය කරන්න පුළුවන් ද සර් .......... සර් ට වගේම කණ්ඩායමටත් බොහෝම ස්තූතියි.
ස්තුතියි ඔබතුමාට
ඇත්තටම මම ජීවිතයේ සෑහෙන දේවල් සමග පොරබදිමින් යන ගමනදි තමයි රනිදු සර්ගෙ චැනල් එක හම්බුනේ , කියන්න සතුටුයි මාස හත අටක් වැනි කෙටි කාලයක් තුල මගේ සෑහෙන වෙනස් කම් රාශියක් ටිකෙන් ටික සිදුවෙමින් පවතින බව මට දැන් දනිල තියෙනවා, ඒ වෙන කවුරුත් නිසා නෙවෙයි රනිදු සර්ගෙ ආශ්‍රය නිසයි. ස්තූතියි සර් 🙏
බොහොම ස්තූතියි❤
සර් මම බින්දුවට වැටුණු කෙනෙක් නමූත් පොත් කියවන පිනට රෙරුකානේ උතුමන්ගෙ පොත් සහ උඩුදුම්භර කශයප හිමිගෙ දේසනා නිසා දර්මය ලොකු කැමැත්ත ක් ඇති උනා නමුත් මම හෙව්ව මිනිසා ඔබ තුමයි මම මෙ වෙලාවෙ අමාරු උනත් ඔබෙ දනවත් අසුර ලබාගනිමි තෙරුවන්සරනයි සර්
මේ හඩ මට අහන්න ලැබුණේ සසර පිනකටමයි 🙏❤
Roshan Fernando ❤
🎉🎉🎉🎉🎉 උතුම් මෙහෙවරට පින්🎉🎉🎉🎉🎉
Thank you coach❤
මා සෙවූ ජීවිතය මෙයයි...
2025 වසර ඇතුළත සාමාජිකයත්වය ලබා ගැනීමට අවශ්‍ය මූල්‍යමය ශක්තිමත්භාවය ඇති කරගන්නවාමයි.
thank you sir🎉🎉🎉🎉🎉❤❤❤❤❤
Thanks sir
මමත් එනව සර්ව හම්බෙන්න. ❤ එකත් ලොකු ජයග්‍රහනයක්
Thank u coach❤❤❤❤
ගොඩක් දේවල් දැනගත් අද video එකෙන් සර්ට ගොඩක් ස්තුතියි
තෙරුවන් සරණයි
බොහොම ස්තුති ඔබට ❤
❤❤❤❤❤🎉🎉🎉🎉🎉 Thank you so mach for everything ❤🎉🎉🎉🎉
Thank you ❤
බොහෝම ස්තුතියි සර් 🙏
Thanks
Thank you so much. You are the best ❤🎉
ගොඩක් isthuthi sir
Thank you so much sir❤
I'm 19 now, definitely I hope to meet one day
Great job ramindu sir. ❤🌞
Thank you so much sir ❤️.
me wadasatahana baluwama pudumakara sahalluwak danenawa hitata sir.godak pin .hitata sakthiyak marama wadasatahanak.
Bohoma sthuthi sir.
Thank you so much sir ❤
Thank you so very very much ❤❤❤
Thank you n Merry Christmas.!❤
Great. Your channel will be my best friend in coming year
Thank you coach 💌
සම්මා සම්බුදු සරනයි .!🙏🏻
Excellent service thank you very much God bless you budu saranai
Thank you 💕 for everything sir
Theruwansaranai......!
Very good programme.
I wish you all the best with happiness.
හරිම ලස්සන වැදගත් දෙයක් මම ඔබතුමාගෙ වීඩියෝ බලන කෙනෙක් ඔබව වීඩියෝ එකකින්වත් දැකීම සතුටක් ඔබව ඇසීමෙන් හිතට ලොකූ ශක්තියක් ඒත් මෙකට සම්බන්ද වෙන්න සල්ලි ගෙවන්න අමාරුයි
May you live a long !!!!to serve millions of people to become better n better ❤❤
Thank you Lahiru...Thanks for all your help and long life to you!
See you in a session inside the membership
❤
Ati utum manussahayak 🙏🙏
The good friend you met in social media sir.I ll meet you sure one day ❤
කල්‍යාණ මිත්‍ර චැනල් එක❤
Thank you 🌼🌼🌼
thank sir
Ane serr මටත් අසයි kadunaginna
❤❤❤ thanks for you .
Thank you sri
මම නිතර එන මිග්‍රෙන් නිසා ගොඩක් දුක් වින්දපු කෙනෙක්.. වැඩක් කරගන්න හරිම අමරුයි.. කිසි දෙයක් අලුතින් හිතන්න කරන්න අමරුයි.. RUclips එකේ ගොඩක් අය follow කරා නමුත් සර්ගෙ video මට suggess උනා වාසනවකට.. පසු ගිය මාස කිහිපයේ සිට මම දැන් යම් කිසි ප්‍රගතියක් ලබල තියෙනව සර් නිසා.. 2025 ගොඩක් ඉස්සරහට යනව කොහොම හරි. ගොඩක් ස්තුතියි මේ දේවල් share කරනවට ඔබතුමට..
බොහොම ස්තුති සර් ❤
I am very excited about the charity you mentioned and look forward to contributing to the project. I have always believed that wisdom has the power to set everyone free, and I hope this project serves as a pathway to achieving that 🙏🙏
We'd glad to have you on board for that project. Speak to you more in side of the membership ❤💫
Thank you Mr Ramindu 🙏
I also like to do some donations for that library project ❤
බොහොම ස්තූතියි සර් ❤💎
Thank you sr..mama law student kenek mage mulu jeewethe ma mama lassanta hadagena ynawa sr nisa...❤
ඉස්කෝලෙ කාලෙ ඉදන් හම්බෙන යාලුවො සහ ඒ සම්බන්තා වෙනස් කරන්න ඕන තැන්( කපන්න සහ හලන්න වෙන තැන්) සහ ආශ්‍රය සහ ඒවගෙ බලපෑම ගැන තව වීඩියෝ එකක් දෙකක් කරන්න පුලුවන් ද
Always waiting ...❤
Thank you sir❤
තැනක් you සෝ much ❤
Thank you
Great concept ....❤
Greate❤
අපූරු මිනිසෙක් ❤🎉
ඇත්තක්මයි
Obage You tube eken api godak igena gannawa.. eka adu karanna epe sir..❤
ගොඩාක් pin sir 🌼🙏
Mage life ekehth gdk dewal wens karapu sir kenek randeniya sir..
Man gdk aul wela Hitapu awasthwaka sirge videos beluwe sir kyan gdk dewal hari..
Thwa kiuwoth mn sirge videos hema ekkam wage balnwa Mnwa Hari deyak jiwitheta ganna lebenwa.. Eththatam wedak Nethi dewal Balamin innwata Wada eka yaluwek mithurek karn hema Dama jiwitheta hoda dewal ekathu karn.. Issarahata yanna lebenwa nm e ethi..
THANK YOU SIR MEH WAGE WEDAGATH DEWAL APITA DENWATA.. ❤❤❤
Library ekata mamath help kranna kamathi sir❤
I really follow you sir
I get much through your speech.
I am willing to join your team
Ada thamay me channel aka dakke harima lassana wadak theruwan saranay
Geate ❤❤️
❤ respect sr
😮👏👏👏👍 Good job
Mata wayasa 19 mama dan aftar A/l mama A/l walatath kalin sirge chanal eka baluwa ithin me wage watina veedeo thawa thawa balaporoththu wenawa ithin sirta godak thanks ❤
sir, existential crisis එක ගැන video එකක් කරන්න පුලවන්ද
සර් අපි දෙයක් හොද දෙයක් ඉගෙන ගෙන එක අපෙ ජිවිතයට ඇප්ලය් කර ගත්තත් නොසලා සිටිය නොහැකි බාහිර පාරිසරක් එකට බාදා කරනවනම් අපි කොහොමද එකත් එක්ක ගනුදෙනු කරන්නෙ .
උදා:- මුදල් ඉතිරිට පුරුදුද්දක් හදාගත්ත කෙනෙක් එයගෙ නිවසෙ අය ඔහුගෙ තිබෙන ලොබ කම කිම.තමන්ගෙ පාර්ටන්ට තමන්ගෙ අදහස් පැවසුවත් ඔහු හො ඇය මුදල් වලින් ඉන්න ටික කාලයෙ සතුටින් සිටිය යුතුය් ඇය් පැවසිම.තමන් ජිවිතය උසස් කිරිමෙ අරමුනින් මෙවා සිදු කරත් ඔහුගෙ පරිනත බව කිමෙන් විහිලු කිරිම වැනි දෙවල් වලට සාර්තවක මුහුන දෙන්නෙ කෙසෙද