2024දී ලැබූ විශිෂ්ටම ජයග්‍රහණය | the biggest victory in 2024

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 184

  • @Top10Titans-e9o
    @Top10Titans-e9o 3 дня назад +32

    කලන මිතුරෙකු සේ හදවතට වඩා මොලය අවදිකල ඔබතුමාට ස්තූතියි අනේක වාරයක්... විශ්වයට ස්තූතියි ඔබව මගේ මිතුරෙක් කලාට... සියලු යහපතම උදාවේවා .....ඔබතුමාට ..... සුබ නව වසර තවත් යහපත දේ කරන්න ශක්තිය දහිරිය ලැබේවා ... ජයවෙවා ....❤

  • @JessicaDissanaike
    @JessicaDissanaike 2 дня назад +22

    මිනිස් යක්කු නිසා අතිශයින් මානසිකව පීඩාවට පත්වී සිටි මටත් මගේ මවටත් ඔබ වැනි කල්‍යාණ මිත්‍රයෙකු ලැබීම ඉමහත් භාග්‍යක් යැයි සිතමි.ඉතාමත් තරුණ වියේදී ජීවිතය අවසන් කිරීමට සිටි මගේ ආකල්ප ධනාත්මක ලෙස වෙනස් කරේ ඔබතුමායි.ඔබව බිහි කල මිනිස් දේවතාවියටත්,ඔබේ සියලුම ගුරුවරුන්ටත්,ඔබේ බිරිඳටත්,ඔබටත් පිං අනුමෝදන් කරමි.මේ සසර ගමන පුරාවට ඔබටත් කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම පමණක් ලැබේවා.🙏

  • @sureshmadushanka8478
    @sureshmadushanka8478 День назад +2

    සිංහයන් ගැවසෙන්නෙ සිංහයන් අතරමයි...❤
    ඔබ වැනි සිංහයෙකුගේ ඇසුර ලැබීමට හැකිවීම ආශ්චර්යකි.
    ස්තූතියි ඔබතුමාට 🙏.
    මගේ ජීවිතය තුළ 2024 වසරේ සිදුවූ වැදගත්ම සිදුවීම ඔබතුමාගෙ චැනල් එක හමුවීමයි. thank you obata

  • @himalikaushalya8239
    @himalikaushalya8239 2 дня назад +17

    සිංහයන් ගැවසෙන්නෙ සිංහයන් අතරමයි...❤
    ඔබ වැනි සිංහයෙකුගේ ඇසුර ලැබීමට හැකිවීම ආශ්චර්යකි.
    ස්තූතියි ඔබතුමාට 🙏.
    මගේ ජීවිතය තුළ 2024 වසරේ සිදුවූ වැදගත්ම සිදුවීම ඔබතුමාගෙ චැනල් එක හමුවීමයි.
    නව වසර ඔබටත් පවුලේ සැමටත් ජයග්‍රාහී, නීරෝගීමත් වසරක් වේවා...💐

  • @chandrikasiriwardana1181
    @chandrikasiriwardana1181 3 дня назад +12

    ඉදිරියේ දි ඉර හද වගේ ⁣ලෝකයේ බැබලේවා ස්තූතියි ජයවේවා

  • @PriyangaUdayanthi-w5d
    @PriyangaUdayanthi-w5d 3 дня назад +14

    ඔබතුමාට ඇතුළු ඔබගේ කණ්ඩායමට මේ කරන්නා වූ සමාජ මෙභෙවරට බොහෝ ම පිං🙏💗

  • @Bro-l3d
    @Bro-l3d 3 дня назад +7

    මටත් අවුරුදු 18ක් මගේ කැමතිම youtuber සර්. Real Motivation සහ Discipline කියන එක ඇත්තටම දැනුනෙ සර්ගෙන් විතරයි.

  • @abhishekafernando4403
    @abhishekafernando4403 2 дня назад +6

    සර් මගේ facebook bio එක මම දාලා තියෙන්නේ enthusiasm is common, Endurance is rare. මම physical disability එකක් එක්ක හැප්පෙන ගමන් degree දෙකක් කරනවා. එක degree එකක් second class upper division එක්ක මේ අවුරුද්දේ මම ඉවර කලා. ඔබතුමාගේ මඟපෙන්වීම මේ වසර පුරා ගොඩක් ප්‍රයෝජනවත් වුනා ❤

    • @shehanimalshika4313
      @shehanimalshika4313 2 дня назад

      සුබ පතනවා ❤❤ හදවතින්ම.යහපතක්ම වේවා ❤❤

  • @pattatravel4944
    @pattatravel4944 2 дня назад +2

    සිංහයන්ට ගැවසේන්න මේ තැන හදපු ඔබට ස්තුති. මට අතැරගන්න බැරුව තිබුන දෙවල් මේ චැනල් එක නිසා මට අතැරගන්න පුලුවන් උනා ඔබට ස්තුති සර්. ජයවෙවා!❤️

  • @shiromiwickramasekara4304
    @shiromiwickramasekara4304 3 дня назад +6

    " මිනිස් දෙව්වරු මිනිස් යක්කු " එ වචන ටික ඔබතුමා ගෙ අම්මාට හදවතින්ම ❤️ ස්තුතියි කරනවා මෙවැනි පුතෙක් බිහි කරට
    මගෙ පුතාට දෙන්නත් දැන් භාවනා කරන්න පටන් අරන් තියෙනව එයලා පොඩි ( අවුරුදු 5/ 7) සර්ගෙ ආකර්ෂණ නිතිය class එකට join වුණා. 2025 ජය වේවා !!! සියලු දෙනටම තෙරුවන් සරණයි

  • @ID-e1i
    @ID-e1i 3 дня назад +8

    මගේ වයසේ ගොඩක් අයට පාප මිත්‍රයෙක් වුණ you tube එක ම කල්‍යාණ මිත්‍රයෙක් කරගන්න මට පුළුවන් වුණා..💐❤️‍🔥

  • @VISHWANIMSARA-q6y
    @VISHWANIMSARA-q6y 2 дня назад +3

    පිනකට මයි මේ වීඩියෝ අපිට බලන්න පුළුවන් උනේ අපිට❤❤

  • @PreethiLawanya-kr2bw
    @PreethiLawanya-kr2bw 2 дня назад +5

    සර් මට 19 සර් ම්න් මෙ 2024 අවුරුද්දෙම ඔයාහෙ විඩියො බැලුවා එවා ගොඩක් වටින්වා මන් 2024 ගොඩක් මානසිකව බිද වැටිලා හිටියා නමුත් මන් මෙ අවුරුද්ද ඉගෙනගත්තා හැමදේටම අවශ්‍ය එකම දේ අවධානය බව එ දෙ ට අවශය කරන ප්‍රධාන සිතුවිලි ඔබතුමාගේ වීඩියො හරහා මන් මනාව වටහාගත්තා.මන් මාගෙ 2025 අවූරුද්දෙ ඔබගෙ උපදෙස්‍යන් අනුගමනය කොට ජයග්‍රාහීව ආරම්භ කරනවා සර් ❤️‍🔥2025 අවුරුද්ද සර් තවත් සාර්තක වෙන්න ඔනි සර්ට ජය🤗 ❤❤

  • @Skywardsstudio34
    @Skywardsstudio34 2 дня назад +3

    මහ වීර්‍ය වන්ත බොදිසත්ව තරුණයෙක් ඔබට බොහොම පින් ස්තුති මාව නගාසිටුවන වාරයක් පාසාම

  • @anukaushalya1587
    @anukaushalya1587 День назад +1

    2024 වර්ෂයේ දි ලැබුණ හොදම වටිනාම දේ තමා ඔබතුමාගේ මේ කළ්‍යාණ මිත්‍රය ආශ්‍රය ලැබීම♥️.එය ලැබීමට මා හටත් විශාල පිනක් තිබෙනවා .බොහොම ස්තූතියි සැම දෙයක් වෙනුවෙන්ම ♥️. අදින් උදා වුණ 2025 නව වසර ඔබතුමා ඇතුලු ඔබතුමාගේ කාර්‍ය මණ්ඩලයටද , ලංකාවාසී, ලෝකවාසි සියළුම දෙනාට ද ධනාත්මක සිතුවිලි ඇතිවන, තව මෙවන් කළ්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබෙන, සියලුම යහපත් පැතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉටුවෙන , කායික මානසික නීරෝගීමත් භාවය වැඩිවන, සුබ නව වසරක්ම වේවා ♥️💐

  • @prathibhakahawala
    @prathibhakahawala День назад

    කවුරුත් මැරිලා අපායෙ යන්නෙත් නෑ,
    කවුරුත් මැරිලා දිව්‍ය ලෝකෙ යනෙත් නෑ.
    මැරෙන්න ඉස්සෙල්ලා තමයි දිව්‍ය ලෝකෙට හෝ අපායට යන්න සුදුස්සෙක් බවට පත් වෙන්නෙ.මිනිස් දෙවියෙක් වෙන්න තීරණය කරන්න.❤
    ඔබතුමාට සුභ නව වසරක් වේවා!!! 🙏

  • @bawaniwasana8368
    @bawaniwasana8368 3 дня назад +6

    අරුණල්ලට සුපිපි තරුවකි නුඹ...✨ ඔබතුමා වැනි නිහතමානී චරිතයකට යා හැකි දුර විශාලය. අපිද ඔබ වටා සැමදා සිටින බවට තහවුරු කරමු. සුබ නව වසරක් වේවා .... 🙏

  • @GaganiPoorna
    @GaganiPoorna 2 дня назад +2

    සුභ අලුත් අවුරුද්දක් වේවා.....💎🌍✨️

  • @sidathramesh
    @sidathramesh День назад +1

    Wish you a successful 2025! God bless you 🙏

  • @Anuradha-gf8bz
    @Anuradha-gf8bz День назад +1

    මගේ ජීවිතේ මම ගොඩාක් වෙනස් කරගත්තා ඔබා තුමා නිසා...කල්‍යාන මිතුරෙක් වගේ....ඔබ තුමාට බොහෝම ස්තුතිති...❤️.සුභම සුභ නව වසරක් වේවා සර්🙏❤️

  • @brayonipinto
    @brayonipinto 2 дня назад +1

    සර් හරියට අපෙ සිංහල මනුස්සයට හම්බුන දේවතාවක් වගේ ,,, සර් කියන ඒව අහන එක බලන එක ඇති හිත හදා ගන්න හිත ශක්තිමත් වෙන්න එ පවුර්ශය එ බුද්දිමත් කම එ හැම දේම මට වෙලාවකට බුදුන් මතක් කරනව ස්තුති සර්

  • @trending0174
    @trending0174 2 дня назад +1

    ස්තූතී මගේ ජීවතේ වෙනස් කරාට මං කැමති ජීවිතේ මට හොයල දුන්නට.

  • @AJSenadheera
    @AJSenadheera 2 дня назад +1

    Pera pinakata munagasunu wishishtama kenek sir.....godak pin....me samaja mehewarata❤

  • @dilkiishara1481
    @dilkiishara1481 7 часов назад

    2024 වසරෙදී මට ලැබුණ විශිෂ්ටම දේ මට මේ වසර 25ට මුණගැසුන විශිෂ්ටම මනසක් තියන ඔබතුමාව මේ චැනල් එක හරහා හමුවීම.. ඒ වගේම ඉතාම ආඩම්බරයි පළමු Subscribers 10 අතරේ ඉන්න ලැබීමත්.. බොහොම පින් Coach 🙏❤️💫... සුභම සුභ නව වසරක් වේවා 💫

  • @youcantoopagelk
    @youcantoopagelk 2 дня назад +2

    72 years Uncle great ❤🎉 keep it up....all the best🎉

  • @upendrakumara7634
    @upendrakumara7634 2 дня назад +1

    ගොඩක් දේවල් ඉගන ගත්තා මමත් ඔබ තුමාගෙන්.බොහෝම ස්තූතියි.2025 ඔබතුමාගේ හිතේ තියන හැම බලාපොරිත්තුවක්ම ඉටුවේවා...!දීර්ඝායු වේවා...!

  • @ChannaPerera-fn7zm
    @ChannaPerera-fn7zm 2 дня назад +4

    මම ඇගලුම් ව්‍යාපාරයක් කරන කෙනෙක් . හැමදාමත් sir ගෙ videos බලන ගමන් තමා මම වැඩ කරන්නෙ දැනට මාස දෙකක් තිස්සෙ . ඇත්තටම මම දැන් වෙනදාට වඩා ගොඩක් මානසිකව ශක්තිමත් . මේ මාසය තමා මම වැඩිම ආදායමක් ලැබූ මාසය . ලබන අවුරුද්ද කියන්නේ මගෙ life එකේ ලොකු පෙරලියක් කරන අවුරුද්ද ක් ...ඒ sir නිසා thank you sir 🙏

  • @dscreations5929
    @dscreations5929 2 дня назад +3

    සර් අපේ රටට මහා සම්පතක්.. ඊලඟ අවුරුද්දේ මීටත් වඩා හොඳින් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...🙏

  • @chathurikapriyadarshani2396
    @chathurikapriyadarshani2396 3 дня назад +5

    මෙම චැනලය කායික, මානසික මෙන්ම ආධ්‍යාත්මික සුවය සොයන, ඒ සදහා වැඩ කටයුතු කරන්න මෙන් පෙර සිටි තමා අභිබවා යාමට වැඩ කටයුතු කරන අයට බොහෝ දෑ උගත හැකි තක්සලාවක් වැනිය. බොහොම ස්තූතියි. ඔබ සැමට ජයෙන් ජය !

  • @Rwmrnur
    @Rwmrnur 2 дня назад +5

    Thank you so much..... මමත් හිතනවා මේ අවුරුද්දේ මට ඔයාගෙ video එක අහන්න ලැබුණු එක miracle එකක් . මම ඒවාට ඇබ්බැහි වෙලා . හරියට කලණ මිතුරන් දහසක් ලැබුණා වගේ . බින්දුවට වැටුණ තැනින් කොහොම හරි නැගිටිනවා කියලා හිතන්න ඔයාගේ වචන බොහෝම ශක්තියක් වුණා.... බොහොම ස්තූතියි...ලෝකයේ තවත් බබලවන්නට ඔබට ධෛර්යය ශක්තිය ලැබේවා

  • @chalanilakmalidehigama1204
    @chalanilakmalidehigama1204 День назад +1

    මේ කල්‍යාණ මිත්‍ර චැනල් එක මුණ ගැස්සූ විශ්වයට ස්තූතියි ❤

  • @atlazntize
    @atlazntize 3 дня назад +6

    මගේ විශාලතම ජයග්‍රහණ සියල්ල ලැබුනේ මේ චැනල් එක හරහා ඔබතුමාව හඳුනා ගැනීමෙන්. මම මගේ පවුලේ අය විතරක් නෙමෙයි, නෑදෑයන්ටත් ඒකේ ප්‍රථිලාභ ලැබුනා! 😍😍 Honorable company එකට join උන එකෙන් ලොකු ශක්තියක් සතිපතා ලැබුනා. ❤❤ සර්ගේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා!

  • @ManaharaPersonal2024
    @ManaharaPersonal2024 2 дня назад +1

    "හිතන්න තමන්ට මොනවහරි දෙයක් නැති වෙද්දි " 21:43

  • @ashankarunathilaka
    @ashankarunathilaka 2 дня назад +1

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඒ දේවල් මෙතෙකයි කියල වටිනාකමක් දේන්නෙ නැ මොකද ඒ දේවල් එතරම් වටිනවා.❤😇 බොහොම ස්තූතියි 2024 දී ලැබුණු උපදෙස් වලට ❤ සර්

  • @charud3918
    @charud3918 2 дня назад +1

    ඇත්තටම මමත් මගෙ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කරගත්තෙ සර්ට පිංසිද්ධ වෙන්න.මං දැන් ගොඩක් සැහැල්ලුවෙන් සැනසීමෙන් ජීවත්වෙනවා. ඒ වගේම හැම ප්‍රශ්නයක් දිහාම මේක තමා මගේ ඊලග challange එක කියලා භාරගන්න තරම් හයියක් දැන් තියෙනවා. ඒවට සාර්ථකව මුහුණ දෙනවා. සර්ට ගොඩක් ස්තූතියි මේ කරන සමාජ මෙහෙවරට. තෙරුවන් සරණයි.

  • @sumodhakalpani6216
    @sumodhakalpani6216 2 дня назад +1

    බොහොම ස්තුතියි සර් 🙏💛.

  • @savikaumada1750
    @savikaumada1750 2 дня назад +3

    I really appreciate a person like you in my country. Currently, I am in Canada who is facing a lot of challenges. However, your guidance and videos make my life stronger. I am looking to join your company too one day. ඔබගේ මෙම සේවය මා ඉතා අගය කරනවා. තව තවත් වටිනා දේවල් සමාජයට දායාද කරන්න ඔබට ශක්තිය ලැබේවා!!!! ජය!!!!🙏🏻😊

  • @TheekshaniKushalya-wv5yl
    @TheekshaniKushalya-wv5yl 2 дня назад +1

    ඔබතුමාව මම දැනගත්තේ simplebooks එකෙන්....ඔබතුමා චැනල් එක හදලා ඒකට එකතු උන මුල්ම කෙනෙක් මම ..මම ගොඩක් මගේ ඇතුලාන්තය සුවපත් කරගත්තා ඔබතුමාගේ මේ video බලලා ❤❤❤

  • @foodbodymind3742
    @foodbodymind3742 3 дня назад +5

    අසා ඇති කරුණු උවත් නව අරුතකින් සහ ජිවයකින් ඉදිරිපත් කරන ඔබ තුමාට සහ කණ්ඩායමට සුභ පැතුම් 🙏❤ සුභ නව වසරක් වේවා 🙏🙏🙏

  • @IndunilPrabhath
    @IndunilPrabhath 2 дня назад +1

    OBSTACLE IS THE WAY ❤
    ශක්තිමත්ව ඉදරියට යමු...✊

  • @ruhunagunasekara-od6qz
    @ruhunagunasekara-od6qz 2 дня назад +1

    ස්තූති ඔබ තුමාට ... ❤

  • @sandeepanirangika458
    @sandeepanirangika458 2 дня назад +1

    ඇත්තටම සතුටුයි මමත් වාසනාවන්ත වුනා සර්ගේ මේ විඩියෝ බලන්න. ජීවිතයේ සමහර තැන් වලදී මේ කියාදෙන දෙවල් ප්‍රයොජනයට ගත්තා බොහොම ස්තුති සර් 🙏❤

  • @oppasri1428
    @oppasri1428 День назад +1

    සුබ අළුත් අවුරුද්දක් වේවා !!!

  • @sinethsathnidu4460
    @sinethsathnidu4460 День назад

    2024 අවුරුද්දෙ මට ලැබුනු හොදම තෑග්ග ❤️💯
    Ramindu Randeni Sir ❤

  • @rasikamudalige217
    @rasikamudalige217 2 дня назад +1

    The best thing I have achieved in 2024 was to complete the leadership course with you & that was a major transformation in my life. Thank you Ramindu & my sincere gratitude to your mum for all her hard work to become who you are today. May Triple Gem Bless you, your mum & your wife 🎉

  • @janakagunarathne8223
    @janakagunarathne8223 2 дня назад +1

    2024 දී ජීවිතේ තිබ්බ බොහෝ බලාපොරොත්තු සඵල කරගන්න ඍජුවම හේතු වුනේ ඔබගේ ඇසුර. එක වීඩියෝ එකක් කීපාරක් අහන්න ඇතිද.
    ඒවායින් ජීවිතේ හදාගත්තා. ඇත්තටම අද වෙනකොට සැලකිය යුතු මට්ටමකට දිනුම්.
    දැන් සියල්ල හොඳට සිදු වෙනවා
    2025 යන්න ඕනි පාර හොඳටම දන්නවා. ඒ ඔබේ මගපෙන්වීම නිසා.
    බොහොමත්ම ස්තුතියි ඔබට.

  • @achaladezoysa1361
    @achaladezoysa1361 2 дня назад +1

    විශ්වාසයි ඔබ මේ ජීවිතය ජය ගත්තා වගේ සංසාරෙත් ජය ගනීවි දවසක. පරාජයන් මතින් දැඩිව නැගී සිටින්නට කියා දුන් නියමුවාණෙනි හදවතින්ම ආදරෙයි,ඔබටත් ,ඔබ පසු පස සිටිනා සියලු දෙනාටත් .හමුවෙමු නැවුම් පැතුමින් 2025ත්.සුව පත් බව ,දීඝ ආයු ලැබේවා .❤💐

  • @deshabimani8248
    @deshabimani8248 День назад

    ඔබ තුමා ට...බෙහෙවින් ම ස්තුතිවන්ත වෙනව....
    නව වසරට සුභ ...පතනව....
    Good luck

  • @malindasilva547
    @malindasilva547 День назад

    ලැබුවා වූ 2025 නව වසරට පියනැගූ ඔබ සීලයෙන් වැඩෙත්වා...
    සමාධියෙන් වැඩෙත්වා...
    ප්‍රඥාවෙන් වැඩෙත්වා...
    ආයුෂයෙන් වැඩෙත්වා...
    වර්ණයෙන් වැඩෙත්වා...
    සැපයෙන් වැඩෙත්වා...
    බලයෙන් වැඩෙත්වා...
    නුවණින් වැඩෙත්වා...
    රමිදු සර් ඔයාටත් 2025 නව වසර නිදුක් නිරෝගිමත් සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා!🙏🙏🙏

  • @thakshinipanditha9870
    @thakshinipanditha9870 2 дня назад +1

    ❤❤❤❤❤Thank tou sir

  • @jayanisamanthika4249
    @jayanisamanthika4249 2 дня назад +1

    Thank you sir❤️!!!

  • @nimanthadarshana25
    @nimanthadarshana25 День назад +1

    ඔබ තුමන්ට බොහෝම 🙏
    බොහෝම ස්තුතී 🙏

  • @NaduniFilm2002
    @NaduniFilm2002 2 дня назад

    ජිවිතේ ගොඩක්ම අසීරු කාලෙක මේ චැනල් එක හම්බ උනේ . 2024 එච්චර හොඳ වසරක් උනේ නෑ . ඒත් මේ වසරේ මේ චැනල් එක නිසා ජිවිතේ ගොඩක් වෙනස් කරගත්ත . තව ලොකු පොටෙන්ෂල් එකකින් වෙනස් කරගැනීමට හැකියාව තියන බව ඉතා හොදින් මටම පේනවා . ඒක නිසා නැවත නැවත එකම වීඩියෝ එක බලනවා . එක පොඩි උගන්නන දෙයක් හරි ජීවිතේට ඇප්ලයි කරගන්න උත්සහ කරනවා ඒ බලන වෙලාවට . වැටි වැටි තමයි ආයේ ආයේ කරමින් හැබිට් එකක් බවට උත්සාහ කරනවා . ඇත්තෙන්ම ජිවිතේ යම් පසුබෑමක් ඇති උනානම් ඒකට හේතුව වෙන කවුරුත් නෙමෙයි . ෆෝකස් සහ එනර්ජි හරියට භාවිතා නොකිරීම . පිට කිසිම කෙනකුට දොස් කියල වැඩක් නෑ .. ඊට වඩා බින්දුවක් හරි තමා උසස් කරගන්න එකෙන් ඊට වඩා දහසක් ප්‍රතිපල ගන්න පුළුවන් බව තේරුණා මේ කියන දේවල් වලින් . එක හොද පුරුද්දක් සමහර විට ලක්ෂ ගානකට වඩා වටිනවා . තමන්ගේ ජිවිතේ හොද ආකල්ප , හොද මයින්ඩ් සෙට් එකක් හදා ගත්තම ලොකු ස්වාධීනත්වයක් තෘප්තියක් ලබා ගන්න පුළුවන් බව චුට්ට චුට්ට හරි අත් දකිමින් ඉන්නවා .. යා යුතු දුර බොහෝයි . ඒත් ඔබ පෙන්නන පාර දකිනවා . ඒක ඉතා පැහැදිලිව මෙහෙම කියා දෙන හොඳ ක්‍රියාව නිසා ඔබටත් ඔබේ දෙමව්පියන්ටත් , පවුලේ සියලු දෙනාටත් , ටීම් එකටත් යහපතක්ම වේවා . ඔබේ උත්සාහය අපතේ ගිහින් නැති බව මේ තාක් මගේ ජිවිතයට සිදුවූ යහපතෙන් අත් දැකීමෙන්ම කියන්න පුළුවන් . වෙන භාහිර සාක්ෂි නැතත් තමා තුලින්ම ඒක දකින්න පුළුවන් මට

  • @AjithKekunawelaweerathungage
    @AjithKekunawelaweerathungage 2 дня назад +2

    මට හිතා ගන්නත් බෑ සර්.මගේ අයියත් දුම් පානය නතර කරා. සර්ගෙ ආශ්‍රය දනවත්ද video එක බලල."ප්‍රාර්ථනා කරල ලැබිය යුතු දෙයක් වේද ඒ කල්‍යානමිත්‍ර ආශ්‍රයමයි"🙏

  • @shanikaherath6372
    @shanikaherath6372 2 дня назад +2

    Thank you for all the encouraging words, Mr.Ramindu. I am blessed to be a follower of you.
    ආයු බෝ වේවා !

  • @suneethaperera1691
    @suneethaperera1691 2 дня назад +1

    Thank you god bless you

  • @anjanagunasekara5409
    @anjanagunasekara5409 День назад

    ඔබ මහා ඔසුවක් ,,,,,,,,,,,,,,,,,,,,❤❤❤ පින් සර්

  • @marketingwithruchiranga
    @marketingwithruchiranga 2 дня назад +1

    Thank you coach! And wishing you and your team a happy new year!! 2025!!

  • @AmithaKumari-b6f
    @AmithaKumari-b6f 2 дня назад

    ඔබ කල්‍යාණ මිත්‍රයෙකි.ටික දවසක් ඔබ කියන විදිහට වැඩ කලා.නමුත් අවදානය අඩු නිසා ආයම පරණ විදියම වුනා.
    නමුත් ,
    හිත කියන්නේ ම සර්ගේ video බලන්න කියලා.දැන් ආයම නවත්තන්නේ නැති ගමන්ක් යන්න ලෑස්ති .බෝහෝම පින් ඔඅබ තුමාට.

  • @abeysooriya6553
    @abeysooriya6553 2 дня назад

    බොහොමයක් pin sir .අම්මාට නිරෝගීතාව දීර්ඝ ආයුෂ ලැබේවා ❤🙏

  • @gamingxnoob2045
    @gamingxnoob2045 2 дня назад

    අපව ප්‍ර්මාද කල හක හැබයි නවත්විය නොහක l love and respect sir

  • @Usetbro
    @Usetbro 3 дня назад +2

    මමත් කවදා හරි ඔබතුමා වගේ වෙනවා❤❤❤❤🎉🎉🎉

  • @rohinikusum8977
    @rohinikusum8977 2 дня назад

    ❤comment දැම්මේ නැති උනාට ඔබ තමාගෙ සෑම video akkakma බලනව ❤

  • @sudeerashashimal3748
    @sudeerashashimal3748 2 дня назад +1

    2024 මගේ ජීවි⁣තේ වෙනස් උනේ, ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ සර්ගේ චැනල් එක නිසා.. 2025 ට යන්ඩ ලොකු ශක්තියක් ලැබුනා සර්ගෙන්. Personality development ගැන ගොඩක් කාලෙක ඉදන් හෙව්වා මන්. හරියටම දේවල් ඉගෙන ගන්ඩ පුලුවන් උනේ සර්ගෙන්. සර්ට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා මිනිස්සුන්ව වර්ධනය කරන්ඩ ❤❤

  • @p.asrangith1570
    @p.asrangith1570 2 дня назад +1

    මනසින් කඩාවැටුන මොහොතක හිත ශක්තිමත් කරගන්න මගපෙන්වු ඔබතුමාට මගෙ හදවතෙ ගෞරවය පුදකරනව.තව නොබො දිනකින් ලබන 2025 නව වසර සර්ගෙ සියලු වැඩකටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා.තෙරුවන් සරණයි

  • @danushkasandeepa9580
    @danushkasandeepa9580 2 дня назад

    බොහොම ස්තුතියි ඔබ තුමා මගේ හොදම යහලුවෙකු වී අවසානයි.. ඔබ තුමා දාන විඩියෝ බලල විතරක් ඉන්නෙ නෑ එවා ප්‍රායෝගිකව කරන්න උත්සහ කරලා තියෙවනවා. දාන විඩියෝ ප්‍රතිපල තියෙන්වා එ නිස දිගටම දාන්න.. කාල කලමනාකරනය දාපූ විඩියො එකෙ දේවලුත් practically අත් දැක්කා... දැන් ඉස්සර වගේ බාධකවලට බය නැතුව ඉන්න mind set eka hadila thiyenne....

  • @masterstubborn9947
    @masterstubborn9947 2 дня назад +1

    2024 අවුරුද්ද මගේ ජිවිතයේ ලොකු වෙනසක් කරපු ගොඩක් දේවල් ඉගෙන්න ගත්ත අවුරුද්දක්. ඒ සදහා ඔබතුමත් මේ නාලිකාවත් මට බෙහෙවින් උපකාරි වුණා. හදවතින්ම ස්තුතියි ඔබතුමාටත් කැමරාවෙන් පිටුපස සිටින සියලුම දෙනාටත් ❤❤

  • @violetchandralatha9754
    @violetchandralatha9754 День назад

    සුභ අලුත් අවුරුද්දක් වේවා රමිඳු sir 🙏🏻🖤

  • @michikagalani1736
    @michikagalani1736 2 дня назад

    රමිඳු රන්දෙණි මහත්මයාණෙනි ඔබටත්,ඔබගේ මවටත්, ඔබගේ කණ්ඩායමටත් බොහොම ස්තුතියි ඔබ සැම මේ කරනා මෙහෙවරට ආශීර්වාද කරමි.🙏🏻🙏🏻2025 අලුත් අවුරුද්ද ආශීර්වාද වලින් පිරුණු සුබම සුබ නව වසරක් වේවා!!🙏🏻🙏🏻✨✨

  • @pushpamalisirisena9542
    @pushpamalisirisena9542 29 минут назад

    Thank you very much sir
    I’m 36 year old
    It is so difficult and hard for me as a loving mom of 2 kids( my second had lots of medical problems, but I overcame all by taking only positive inputs) and loving and responsible wife as well as being a working woman ( I’m doing a very busy and responsible occupation).
    I took it as my motto “ we wait for nothing, we March forward “
    Now I’m preparing for an exam ,post graduate,
    Sir respect you from the bottom of my heart,
    I know that I can
    All this power came with your videos.
    Definitely I will come and meet you sir to show my respect, once I pass my this most important exam.
    Please sir do more videos, if difficult please try to put even a phrase ,because it is my very first task of the day to look in to notifications of your channel
    Thank you very much sir

  • @nikokenneth7749
    @nikokenneth7749 2 дня назад

    ලබන වසරේ මීටත් වඩා විශාල දේවල් කිරීමට ඔබට හැකි විය යුතුය.

  • @flowerforyou5984
    @flowerforyou5984 2 дня назад

    ඔබ තුමාට සහ කණ්ඩායමට සුභ පැතුම් 🙏❤ සුභ නව වසරක් වේවා 🙏🙏🙏

  • @KrishanthiHarshani-j9l
    @KrishanthiHarshani-j9l 2 дня назад

    32yr ඒකාකාර ජීවිතේ වෙනස් කරපු chanal eka.ගොඩක් පින් sir❤

  • @aravindarathnayake4685
    @aravindarathnayake4685 2 дня назад

    මට වයස අවුරුදු 19 යි. ඔබතුමාගේ මේ වැඩසටහන් වලින් මගේ ජීවිතයට බොහෝ වටිනා දේවල් 2024 වසරේ එකතු කරගත්තා.අදුරු වී තිබූ මගේ ජීවිතයට ආලෝකය ලැබුණේ ඒ වටිනා දේවල් නිසයි.2024 වසරේ ඉගෙනගත් ඒ වටිනා දේවල් තුළින් 2025 වසර මගේ ජීවිතයේ ජයග්‍රාහී ම වසර කරගන්නවාමයි.තවත් ජීවිත දහස් ගණන් ආලෝකමත් කරන්න ඔබතුමාටත් ඔබතුමාගේ කණ්ඩායමටත් ශක්තිය ලැබේවා ❤.තෙරුවන් සරණයි 🙏

  • @janakashantha5550
    @janakashantha5550 2 дня назад

    ස්තුතියි sir 2025 වසර තුලත් ඔබගේ මෙහෙවර මහා බලයක් අපහට ❤❤❤

  • @chamarajayakody542
    @chamarajayakody542 3 дня назад +2

    You became my best friend in 2024.

  • @madushanperera6463
    @madushanperera6463 2 дня назад

    ඔබතුමාට ගොඩක් පිං එ ඇර වෙන කියන්න දෙයක් මට නෑ 🙏

  • @buddhikapriyalal4085
    @buddhikapriyalal4085 3 дня назад +1

    රමිදු සර් කියනව වගේ කාලයත් එක්ක අපිත් update වෙන්න ඕනි,දැන් මේ youtube chanal එක මගෙත් කල්‍යාණ මිත්‍රයෙක් වෙලා,Thank you sir..❤

  • @praneethnishantha876
    @praneethnishantha876 2 дня назад +1

    Great video

  • @DeloDehan
    @DeloDehan 2 дня назад +1

    බොහොම ස්තුතියි මේ වසර පුරාවට විශාල හය්යක්, මග පෙන්වන්නෙක්, බලවත් ආශ්‍රයක් වූ ඔබ‍ට 🙏

  • @preethiperera9261
    @preethiperera9261 3 дня назад +2

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා සර් ස්තුති දරුවන්ට යහමග පෙන්නුවාට ❤❤❤🎉🎉🎉🌷🌷🌷

  • @piyasiriathukorala6895
    @piyasiriathukorala6895 2 дня назад

    ඔබ නිදුක් වේවා..නීරෝගි වේවා...

  • @thushymawalagedara2215
    @thushymawalagedara2215 2 дня назад +1

    Dear Ramindu,
    Much thanks for your guidance and strengthening videos.i could start many which I couldn't complete since the day I started to follow you. May the triple gem bless you, your mother and your wife Indi.
    "WATUNA MISA PARADUNA NOWEI"
    Cheers for upcoming YEAR 2025👏🤝❤🎉

  • @shehanimalshika4313
    @shehanimalshika4313 3 дня назад +3

    අනේ සර්, comment එක ටිකක් දිග වුනාට කියවන්න 😢ගෙවුණු අවුරුද්ද ගත්තොත් සතුටකට වඩා තිබුණෙම දුකක්.ආර්ථික අපහසුතා සහ පවුලෙ දෙමාපියන් සම්බන්ධ ප්‍රශ්න එක්ක පුදුමාකාර දුෂ්කරතා වලට ලක්වුණා.හිත් බිදුනා, රිදුනා,වැටුනා. ගොඩක් කරදර වුනා.මම විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න ගැහැණු ළමයෙක්.ලොකු හීන තියෙනවා.පුලුවන් විදිහට උපරිමයෙන් මහන්සි වෙනවා.ඒත් මගෙ කාර්යක්ෂම බවට, අඛණ්ඩතාව පවත්වාගන්න ඒවායින් හරිම බාධා ඇති වෙනවා. වැඩ ටික මග නතර වෙනවා. අනේ සර් ඒ වගේ පරිසරයක් ඇතුලෙ ඉලක්ක සපුර ගන්නෙ කොහොමද කියල කියල දෙන්න.

  • @KumariSam-k1c
    @KumariSam-k1c 2 дня назад

    ගොඩක් පීං ඔබ තුමාට මගෙ හිත වැටෙන හැමවාරේම ඔබතුමාගෙ විඩියෝ බලලා තමයි හිත හදා ගන්නේ

  • @dharmawijetunga2136
    @dharmawijetunga2136 2 дня назад

    ඔබතුමා බුදුදහම ගැන තව දුරට ඉගෙන ගන්න. වදය විද්‍යාවේ ගැඹුරුම තැන බුදුදහම ඇත.

  • @gayanliyanage1
    @gayanliyanage1 3 дня назад

    ඔබ තුමා අපට ලැබුනේ පිනටමයි ගොඩක් ස්තූතියි ....🙏❤

  • @gayashakawmini5809
    @gayashakawmini5809 2 дня назад

    Thank you sooo much sir for everything you gave us.....❤❤❤

  • @Curious_PZI
    @Curious_PZI 2 дня назад

    මේ අවුරුද්දේ සර් නිසා මාරමා විදියට වෙනස් උනා ❤️

  • @19851019m
    @19851019m День назад

    ජය වේවා ❤️🙏

  • @charindujayanath3612
    @charindujayanath3612 3 дня назад +1

    I didn’t have a role model until I came across your channel, sir. Hats off to your commitment! ✨

  • @padminipriyanthi9397
    @padminipriyanthi9397 2 дня назад

    Respect sir❤
    Your channel is my turning point.

  • @RasandunWaduge
    @RasandunWaduge 3 дня назад

    ඔබතුමාට ස්තුතිවන්ත වෙනව මේ කරන මෙහෙවරට,මම මටම අභියෝග කරල මේ අවුරුද්දේ විශාල ජයග්‍රහණ ලබාගත්ත.බාධක තමයි අපේ මාර්ගය මෙකෙන් අභියෝගයට ලක්වෙන්වෙ අපේ spirit එක එතකොට අපි කොහොමද අපිට මොන දේ ලැබුනත් නැතත් අපේ චිත්තය කොහොමද ප්‍රභාශ්වරව තියාගෙන ඉන්නෙ කියල එකෙන් මගේ චරිතයෙන්,business ,fitness පැත්තෙන් විශාල ජයග්‍රහණ මම ලබාගත්ත, ඔබතුමාට බොහොම පිං ❤

  • @Ravindu_Chathuranga
    @Ravindu_Chathuranga День назад

    ජය වේවා.❤️

  • @teacherdhanushka
    @teacherdhanushka 2 дня назад

    Thank you very much 🙏 for everything 💓

  • @udayangasajith4363
    @udayangasajith4363 2 дня назад

    තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍රයාණනි..❤🙏❤

  • @chandanidasanayake9703
    @chandanidasanayake9703 3 дня назад

    මගේ ජිවිතය ආලෝක මත්කල ඔබතුමා ට ස්තුතියි 2025 සුබ නව වසරක් වෙවා ඔබතුමා ට සහ ආදරනේ ආදරනිය සියලුම දෙනාට ❤❤❤❤❤❤❤

  • @nipunkalhara-z6r
    @nipunkalhara-z6r 3 дня назад +1

    This channel is my biggest gift in 2024. Can not explain in word like that 🙏

  • @pradeepsudrshana
    @pradeepsudrshana 3 дня назад +1

    ❤❤❤සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා රමිදු සර්...

  • @MaduraPrageeth-n7c
    @MaduraPrageeth-n7c 2 дня назад +2

    ඔබට ජය ❤