තේරවිලි කවි අලංකාරේ - 02 | Therawili Kavi Alankare

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025

Комментарии • 10

  • @SanthawaKaviTV
    @SanthawaKaviTV  2 года назад +2

    විවිධ පිළිතුරු රාශියක් ලැබී තිබුණු අතර ඒ සැමට අපගේ ස්තුතිය හිමිවෙයි.නිවැරදි පිළිතුර මුලින්ම අපට එවා තිබුණේ කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන හේෂාන් ධර්මරත්න විසින්.
    පිළිතුර-තිස්සමහාරාමය
    එක්වන්න 'තේරවිලි කවි අලංකාරේ'සමඟ.

  • @dilipyomal7326
    @dilipyomal7326 Год назад

    Good job 👍👍👍👍♥️♥️

  • @akeel_ameer
    @akeel_ameer 2 года назад +1

    Great work ❤️

  • @PriyanthaRandunupurageda-hu6se

    තිස්සමහාරාමය

  • @piyalrathnayake713
    @piyalrathnayake713 2 года назад +1

    පිහිටි රටෙත් නොව මායා රටත් නොව වෙනමම රටකයි මේ නගරේ
    රාජසිංහ නොව වලගම්බා නොව රජවරු ගනනකි මෙපරපුරේ
    ගල් ලෙනකුත් නොව ලැගුම්ගෙයක් නොව සගුන් තාපසුන් නතර කෙරේ
    බංගසාල බව නම මැද කියැවේ උත්තර හොයහං මගේ මිතුරේ
    නදනපියල් රත්නායක

  • @yashodharaweerasinghe9136
    @yashodharaweerasinghe9136 2 года назад +1

    🥰

  • @sssabey1
    @sssabey1 2 года назад +1

    Maha chethiyaki Mada nuwara hobawana
    Ranmalisaya do dakunu laka sagawuna
    Ranawara pipii Maga depasa hadawuna
    Me nuwara eka heeyaki karal barawuna.
    Maha athupathara athi ruk plen hadawuna
    Mudu Mada Pawana siyolaga suweni sathapana
    Maha wawa diyaba ralli Naga hinahena
    Nethu pin kale anuwara Siriya narabana
    .

  • @kasunchandima93
    @kasunchandima93 2 года назад +1

    ❤❤

  • @SanthawaKaviTV
    @SanthawaKaviTV  2 года назад +5

    පිළිතුර වට්සප් මගින් අපට එවන්න
    0779400070