තේරවිලි කවි | Theravili Kavi | මෙච්චර කවි ලංකාවේ - 08 | Mahinda Prasad Masimbula

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025

Комментарии • 53

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe6356 3 года назад +7

    ඔබතුමාගේ මෙම වැඩසටහන් අපි දරුවන්ගේ අධ්‍යාපනික වැඩසටහන් සදහා ද යොදාගන්නා නිසා ඒ ගැනත් සලකන්නේ නම් මැනවි. ජය ම වේවා..!

  • @chamindabandara9795
    @chamindabandara9795 3 года назад +13

    දුක්බර වුනා හිත, කවි මග හැරුණු සොවින්
    දුකදුරු වුනා විඳ කවි රස නුඹගෙ හඬින්
    කන්කළු වුනා රස කවි පද ඇසුණු සැනින්
    ගැබ්බර වුනා හද කවියට බැදුණු පෙමින්

  • @gimsaramaduranga295
    @gimsaramaduranga295 3 года назад +10

    යකඩ නැතුව උල් කටු සැදුවේ කවුද
    යකඩ නැතුව දෑකැති තැනුවේ කවුද
    යකඩ නැතුව හිරමන සැදුවේ කවුද
    පොතක් නැතුව නැකතක් කීවේ කවුද
    යකඩ නැතුව උල් කටු සැදුවේ කුකුළා
    යකඩ නැතුව දෑකැති තැනුවේ කුකුළා
    යකඩ නැතුව හිරමන සැදුවේ කුකුළා
    පොතක් නැතුව නැකතක් කීවේ කුකුළා

  • @biyanwiladareeju4827
    @biyanwiladareeju4827 10 месяцев назад

    ඉතාම වටිනා video එකකි...... 🙏🙏🙏

  • @kaveeshaweebedda3167
    @kaveeshaweebedda3167 3 года назад +4

    තේරවිලි උනත් තැනෙකදි "අපොය්යාවත්" මතක් වුනා ❤

  • @upulshanthakarunarathna6842
    @upulshanthakarunarathna6842 3 месяца назад

    ස්තූතියි 🙏🙏🙏

  • @dinithibhagya7204
    @dinithibhagya7204 3 года назад +1

    Sirge wedadatahan hema ekakma kihipa warayakma balanawa.kotharam beluwath EPA wenne neeee .. Good luck sir ❤️❤️❤️ . programme ek maruu.

  • @imashiravihansani9669
    @imashiravihansani9669 3 года назад

    දන්නෙ නැති ගොඩක් දේවල් දැනගත්තා sir... 😊👍🏻

  • @samanmalirenuka8151
    @samanmalirenuka8151 3 года назад +2

    I really like your explanation method .It is very interesting.Thank you so much.

  • @samanperera1053
    @samanperera1053 2 года назад

    If you can do this without background music it will be more meaningful.
    Then only we can enjoy poetry.
    Please think of this
    I'm a big fan of yours.
    Thanks

  • @aadhibotheju..2751
    @aadhibotheju..2751 3 года назад +1

    ❤️❤️❤️ බලන ගමන්..❤️❤️❤️

  • @buddhikapradeep5847
    @buddhikapradeep5847 3 года назад +1

    ජයවේවා නියමයි

  • @chamilaekanayake3927
    @chamilaekanayake3927 3 года назад

    හරිම රසයි.

  • @ranjanucr8211
    @ranjanucr8211 3 года назад

    ගොඩක් වටිනවා

  • @hirushaubhayarathna7005
    @hirushaubhayarathna7005 3 года назад +1

    රහයි මරු♥️✍️

  • @anurasenakumara3435
    @anurasenakumara3435 3 года назад

    Superb CONGRATULATIONS

  • @chamindabandara9795
    @chamindabandara9795 3 года назад

    බලන්න හදන්නේ .........💜️💜️❤️❤️❤️

  • @sandiyakumari1558
    @sandiyakumari1558 3 года назад

    Niyamai

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 Год назад

    🌹🌹🌹🙏🙏🙏

  • @tharakapiumal2017
    @tharakapiumal2017 3 года назад +2

    ❤️❤️❤️

  • @nipunkavishka627
    @nipunkavishka627 3 года назад

    sir ekale kavi dannako

  • @nishanthajayasinghe5281
    @nishanthajayasinghe5281 3 года назад +1

    ❤️❤️❤️❤️😍😍😍😍😘😘😘😘

  • @kumaripuspha7410
    @kumaripuspha7410 3 года назад

    Eththatama harima rasai

  • @rusithweerakoon6529
    @rusithweerakoon6529 3 года назад

    😍😍

  • @chathuthenuwara8373
    @chathuthenuwara8373 3 года назад

    👍👍👍

  • @ranjitharunasiri8
    @ranjitharunasiri8 2 года назад

    Suppq

  • @hansaniekanayake319
    @hansaniekanayake319 3 года назад

    👍

  • @vindyamadhubhashini5405
    @vindyamadhubhashini5405 3 года назад

    නුහුරු පර්වතයේ හොස්ස පුලුස්සනවා teruma kiynnko

    • @sisirasenanayake3737
      @sisirasenanayake3737 2 года назад

      නුහුරු නම්.වම්
      පර්වතේ නම් .ගල
      හොස්ස නම්. තොල
      පුළුස්ස පුළුස්සා නම්. දදා
      වම්.ගල.තොල.දදා.
      තොංගල .වළඳ වළඳා.
      තොංගල නම් කොණ.
      වළඳ වළඳානම් කකා.
      කොණ කකා.
      කණකොකා.

  • @dimuthupradeepjayasinghe3477
    @dimuthupradeepjayasinghe3477 3 года назад

    💟💟💟💟❤👌👍💪💘

  • @Jayawardana521
    @Jayawardana521 3 года назад

    තාම විනෝද සවාරියේ නේද

    • @mahindaprasad602
      @mahindaprasad602 3 года назад

      😍😍😍

    • @egabriel2094
      @egabriel2094 2 года назад

      Desi dodam rakka
      Ran tambili vilkka
      Pasuwa wattaka
      Walaka Ellie tibenu dakka

  • @manelvithanage4244
    @manelvithanage4244 2 года назад

    👍