Neela Pabalu (නීල පබළු) | Episode 903 | 20th December 2021 | Sirasa TV

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 158

  • @chamilapushpika8003
    @chamilapushpika8003 2 года назад +77

    කෝ බලන්න අද පූජක කනේ පාර බලන්න ආපු කට්ටිය 🤔😷🙄

  • @nelithawijesooriya4929
    @nelithawijesooriya4929 2 года назад +64

    සුබද්‍රාගේ talk එක gammac තමයි 😁

  • @nadeekanadeek7402
    @nadeekanadeek7402 2 года назад +37

    අද.කාතාව.ඉක්මනින් දාලා....නියමයි.දැන්නම්.ට්කක්.හොදට යනවා වගේ 💓💓💓🍀🍀🍀👍👍👌👌💓💓

  • @manoriclare1910
    @manoriclare1910 2 года назад +34

    අනේ අඩුගානේ සුභද්‍රා වත් මේ කතාවට සාධාරණයක් කරනවා නම් . ඒ වගේම අබිමන් ඇතුළු සෑම ken දෙනාටම පූජා ගේ ඇත්ත තත්ත්වය තේරුම් ගන්න පුළුවන් වුණා නම් නියමයි .

    • @pixmaymn6400
      @pixmaymn6400 2 года назад

      මෙතන පූජා තමයි පව් පූජට මෙම සැමදෙම උනෙ , කුරුළු නිසයි,

  • @KumarKumar-iv8xc
    @KumarKumar-iv8xc 2 года назад +21

    එලබෙන අලුත් අවුරුද්දේ එලබෙන අසිරිමත් නත්තලේ මේ සියලු දෙඩ දුක් කරදර බාදක බිදි මින් සතුට සාමය ලොව තුල පැතිරේවා දළදා සමිදු පිහිටයි ඔබ සැමට මම කුවේට් සිට

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 2 года назад +5

    කොයි අම්මා කෙනෙක් වුණ ත්තමන් ගේ දරැ යෝ ගැන හිතන්නේ හෙම තමයි වැරදි කරනහැමෝ ට ම හොද වුද පාඩමක්‌ බුදුසරණයි ❤❤❤❤❤

  • @flywithheart
    @flywithheart 2 года назад +38

    ඔබේ පැතුම් ඉටුවන වාසනාවන්ත හෙට දවසක් වේවා ඔබ සැමට 💜️💞🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 года назад +16

    ඔයාල හැමෝටම තුරැනුවන්ගේ පිහිට අරක්ෂා ව නිරතුරුවම ලැබේවා බුදු සරණයි 🙏

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 2 года назад +54

    අද කතාව බලන්න එන ඔබ සැමට යහපත සෙත සැලසේවා බුදුසරණයි !

    • @deepikadeepika4123
      @deepikadeepika4123 2 года назад +3

      සහෝදරයා ඔයා මාතරද

    • @sujithpriyanjanapriyanjana4601
      @sujithpriyanjanapriyanjana4601 2 года назад +2

      @@deepikadeepika4123 hi

    • @deepikadeepika4123
      @deepikadeepika4123 2 года назад +1

      @@sujithpriyanjanapriyanjana4601 Hi

    • @dineshjayasekara8373
      @dineshjayasekara8373 2 года назад +2

      @@deepikadeepika4123 මම අවිස්සාවේල්ලේ

    • @deepikadeepika4123
      @deepikadeepika4123 2 года назад +1

      @@dineshjayasekara8373 o k මාතර ඉන්නවා ඔයා වගෙම කේනෙක් එකයී ඇහුවේ අපේ ගෙදර ළඟ

  • @supuwathnada930
    @supuwathnada930 2 года назад +11

    මුළු ලෝකයම සුවපත් වේවා...... ලබන වසරේවත් කොරෝනාවෙන් නිදහස් වේවා.....💛🧡❤
    ඔබ සැම නීරොගි වේවා............

  • @kaviharihaputhanthry
    @kaviharihaputhanthry 2 года назад +34

    දුක් විදින සියලු දෙනාට සතුටක් ලැබේවා කියල ප්‍රාර්ථනා කරමු

  • @nck.gamage6345
    @nck.gamage6345 2 года назад +29

    සුබද්‍රා දැන් නහිනවා එයා තමයි ඔක්කොම හංගලා විනාසේ ලගා කරේ කොහොම උනත් රගපෑම අතිවිසිස්ටයි

    • @samanthasudipalal4527
      @samanthasudipalal4527 2 года назад +1

      Hi.hihi

    • @nck.gamage6345
      @nck.gamage6345 2 года назад +1

      @@samanthasudipalal4527 🤭🤭🤭🤭😁

    • @samanthasudipalal4527
      @samanthasudipalal4527 2 года назад +1

      @@nck.gamage6345 හායි කියන එක වැරදිද හිනහ මූණු දාල තියෙන නිසා ඇහුවේ

    • @samanthasudipalal4527
      @samanthasudipalal4527 2 года назад

      සුභ නත්තලක් වේවා ඔයාට

  • @ayishaayisha2162
    @ayishaayisha2162 2 года назад +7

    අපිටත් ඕනි ඒකමයි සුජාට දඬුවමක් දෙන්නම ඕනේ නැත්තං ඉතිං පොලිසිය වැඩක් නෑ දැන්වත් නීතිය නවන්න ඇතුව සේවය හරියට කරන්න සියලුම දෙනාට තෙරුවන් සරණයි

  • @renukahewage1606
    @renukahewage1606 2 года назад +36

    සුභද්‍ර ගෙ චරිතෙට අලුත් වෙනසක් කරපු ඵක හොදයි හැමදාම අහිංසක කමට ඉදලත් බෑ

    • @inokainoka1935
      @inokainoka1935 2 года назад

      අනිවාර්යෙන්ම

    • @anomajayasinghe9188
      @anomajayasinghe9188 2 года назад

      අනිවාර්යයෙන්.. ඔක්කොම පූජාට ඇන්දිලා ඉන්නේ

    • @nirukshifernando
      @nirukshifernando 2 года назад

      ඔව්

  • @jayanimadhushika-gx4ss
    @jayanimadhushika-gx4ss Год назад

    අවස්තාවාදි ගෑනියෙක් පූජා .මෙයා මේ නාටයෙන් නැතිවුනා නම් තමය් ලස්සන

  • @asanthisilva1073
    @asanthisilva1073 2 года назад +3

    හැමෝටම ලග එන නත්තලත් අලුත් වසරත් වාසනාවන්ත නිරෝගි ජිවිතයක් වෙිවා 🙏

    • @damithsusantha5208
      @damithsusantha5208 2 года назад

      🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️

  • @kumudunavidu5467
    @kumudunavidu5467 2 года назад +12

    අද කතාව ඉක්මනින් දාලා ලස්සනයි 🐦 ❤️❤️❤️

  • @wasantikumari8885
    @wasantikumari8885 2 года назад +5

    දැන් ඉතින් පූජා ආයෙ මුල ඉදලා ගේමට බහි වගේ 2022 විසි දෙකෙත් කතාව බලන්න වෙයි වගේ

  • @anumakumari1012
    @anumakumari1012 2 года назад +4

    අබිමන් කෝ ඔයාගේ රාජ් අනේ දැක්කේ නෑනේ දැන් එන්න කියන්න කුරුළු ඉන්නවා කියන්න ❤❤🙏👍👍

  • @nelumkumari3562
    @nelumkumari3562 2 года назад +4

    අනේ ඩිලාන් තමුසෙට පලිගන්න ඔනිනම් සෙරටම කලින් පුජගෙන් පලි ගන්නවා

  • @Ddishanayaka
    @Ddishanayaka 2 года назад +18

    නයා ඊලග ශොට් එක දෙන්නෙ අනුලට....😂😂😂😂😂

  • @nisangidhtjh3713
    @nisangidhtjh3713 2 года назад +22

    පුජට හොද ඩිලන්ව අබිමන් නෙමෙ

  • @priyanthihemalatha3045
    @priyanthihemalatha3045 2 года назад +11

    නියමයි සුබාද්ද්‍ර

  • @chandurachandura513
    @chandurachandura513 2 года назад +13

    යසයි .ඔකිට.ගහපු.එක

  • @supuwathnada930
    @supuwathnada930 2 года назад +2

    2022 වසර ඔබ සැමට සුබ වේවා...
    ❤️🧡💛💚💙❤️🧡💛💚💙
    මුළු ලෝකයම සුවපත් වේවා...... කොරෝනා වෛරසයෙන් නිදහස් වේවා.....💛🧡💛🧡
    ඔබ සැම නීරොගි වේවා.......
    ජේසු පිහිටයි ඔබට.....❤️❤️❤️❤️❤️❤️

  • @vithanagemadhawa4909
    @vithanagemadhawa4909 2 года назад +2

    👊👊ගැම්මක් කස්ටියම💔❤️

  • @ramyadevi6322
    @ramyadevi6322 2 года назад +4

    Niyamayi.subadra..jananathatath.kammul.parak.denda.thibune

  • @nethminayanathara802
    @nethminayanathara802 2 года назад +2

    මුලු ලොවම සුවපත් වේවා!!!🙏💗

  • @honeylanka7021
    @honeylanka7021 2 года назад +8

    Hoda..guti..pujawa..niyamai..

  • @chandrapathirana255
    @chandrapathirana255 2 года назад +2

    එසේම.වේවා.ඔබටත්.තේඑැවන්.සරනයි

  • @Kwt-cx8zx
    @Kwt-cx8zx 2 года назад +9

    දැන්නම් නිලපබලු හරිමලස්සනයි හැබැයි අර ඩිලාන් කියන පෙරේතයාව අයින් කරන්නඕන

  • @TravelWithLushantha
    @TravelWithLushantha 2 года назад +1

    සුබද්‍රා තමයි හොදටම කලේ අදනම්..
    පූජා ලෙෆ්ට් 🙈🤣

  • @indu3155
    @indu3155 2 года назад +1

    දැන් නමිකතාව බලන්න ආසයි නේද යාලුවනේ

  • @pixmaymn6400
    @pixmaymn6400 2 года назад

    මෙම කතාව පව් පූජා එයා ඉස්සර කොච්චර සතුටින්ද හිටියෙ, අභිමන් ජරා මිනිහෙක්, පූජව අත්ඇරලා කුරුළුව අල්ලගත්තා, පූජගෙ ආදරය වෙනුවෙන් මීනීමරනව තමයි, පූජගෙ තමයි අවංක ආදරය, දවසින් දවස පූජට වෛරය වැඩිවෙනවා

  • @renurenu4173
    @renurenu4173 2 года назад +4

    සෙනුරි නිදහස් වේවි නේද

  • @hhdhdrhhr7707
    @hhdhdrhhr7707 2 года назад

    නොදන්න දේවල් වලට කට වහා ගෙන හිටියෝත් හොඳයි .වෙච්ච කරදර හොඳටම ඇති .

  • @yohanmaduwantha2669
    @yohanmaduwantha2669 2 года назад

    පූජා kawa 👍👍👍👍

  • @meragalmalani2016
    @meragalmalani2016 2 года назад +3

    Adanam niyamai

  • @pixmaymn6400
    @pixmaymn6400 2 года назад

    පූජ්‍ය දැන් තියෙන්නේ පලිගන්න අභිමන් ගෙන් දැන් ආදරය නැතිවෙලා පව්, සූභදා අනිත් එක්කෙනා ,අක්කයි නංගි කියලා දෙන්නව හදූන්වා දූන්නෙ නැ, හැමදෙම හැංගුවා, ඇත්ත කිව්වා නම් කුරුළු අභිමන් ට ලං නොවෙන්නත් තිබ්බා, පූජාට තමයි අසාධාරණයක් වෙලා තියෙන්නේ, කවූරු මොනවා කිව්වත්

  • @isurulakmalisurulakmal6836
    @isurulakmalisurulakmal6836 2 года назад +6

    Rishma dekkama asa හිතන්නේ mata witharada.mmmmmmmmm

  • @mayurimayuri5733
    @mayurimayuri5733 2 года назад

    Subadra niyamai .kathawe hoda kotasak dakkamai

  • @MSMA1982
    @MSMA1982 2 года назад +6

    පූජා කියන කතාව ඇත්ත දේපල පූඡාට අයිතීයී පූඡා දුන්න එවා විකුණපු වාද

    • @kalana1791
      @kalana1791 2 года назад +2

      Reshma prashna aussana geniyek... subadrath marena hadanawa dan thanhaawe...

    • @Ddishanayaka
      @Ddishanayaka 2 года назад +2

      පූජාට අයිති ඒක ඇත්ත ඒත් එයා ඒව ලියාගත්තෙ කපටිකමින් අනික සුබද්‍රා පූජට අසාධාරණයක් කරන්නෙ නෑ කවදාවත් . පූජා තමයි වැඩ වරද්දගත්තෙ

    • @apesithuveli_7506
      @apesithuveli_7506 2 года назад +4

      නෑනේ ඒ වලව්ව සුබදා ට ලියලා දුන්නා ඒ චන්දාදිතයගේ අම්මා...ඒ කාලේ ...ඒ කියන්නේ ඒක කුරැලු ට අයිති....ඉස්සර කතාව මට මතක එහෙම

    • @Ddishanayaka
      @Ddishanayaka 2 года назад +1

      @@kalana1791 ඒක තන්හාව නෙවෙයි කුරුළුට මොනවත් නෑනේ පූජට හැමදේම තිබිලත් පලිගන්න හිතාගෙනඔක්කොම විකුනලා දැම්මෙ

    • @Jagathkandy
      @Jagathkandy 2 года назад +1

      @@kalana1791 නෑ,එයා සාදාරනේට කතා කරන ගෑනියෙක්

  • @damitataruka4729
    @damitataruka4729 2 года назад +1

    ඩිලාන් රිසිලා නිසා පලි ගන්නවානම් මුල්ම කෙන පුජා නෙවෙද

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 2 года назад +4

    Niyamai.subaddara.👍👍👍♥️♥️❤🇱🇧🇱🇰

    • @ruthgody555
      @ruthgody555 7 месяцев назад

      SUBADDRA NAM NIYAMAI 🙏🙏👍👍👍👍

  • @sandumininavodya8938
    @sandumininavodya8938 2 года назад +2

    Subatrageth maru Acshan nee

  • @umayaumaya2237
    @umayaumaya2237 2 года назад

    Kamon subathra.kamon..pujata dedi daduwan denna onaaa

  • @flywithheart
    @flywithheart 2 года назад +9

    Dnnm kathawa gdk lassanayi💜️💜️💜️

  • @sameerasilva8638
    @sameerasilva8638 2 года назад

    Great subadhra

  • @chandrawathi5248
    @chandrawathi5248 2 года назад

    මේ.කතාව ඉවරයක් නැද්ද

  • @nisam.wijesinghe7237
    @nisam.wijesinghe7237 2 года назад +6

    Tv eke thawama play wenawa.eth RUclips eke teledrama eka kalin dala🤔

  • @malikakumudu6903
    @malikakumudu6903 2 года назад

    නියමයි ❤❤

  • @sltiktok3619
    @sltiktok3619 2 года назад +3

    1k ganna sup ekak oni yaluwane ❤️💗💗💗😌😌💗😎

  • @ගීයකරිද්මය

    රෙෂ්මගේ නිමිච්ච තක තේ🤣🤣

  • @tttt2603
    @tttt2603 2 года назад

    Subadra niyamai ada oya nam kathawa balanna hithenawa ayemath

  • @tharananiranjana4157
    @tharananiranjana4157 2 года назад

    Good films

  • @Real_ninja-09
    @Real_ninja-09 2 года назад

    Ayyo danwath kathawa iwarakaranna

  • @sanji8020
    @sanji8020 2 года назад +5

    Ai ada ikamanin dala youtube neela pabalu thiyanna 9.ta

  • @sanitafernando9407
    @sanitafernando9407 2 года назад +5

    Kuruluta galapenne adithyawa

  • @Renukadahanayaka-s3b
    @Renukadahanayaka-s3b 2 года назад

    Ane pala යන්ඩ thopi ඔක්කොම karana plean subadra dannawa

  • @chithradewage70gmail.comchithr
    @chithradewage70gmail.comchithr 2 года назад

    hoda wade pujata karana තරම් waradi karala hoda muna pennagena inna hati witharak දැන්වත් police හරියට නීතිය kriyathmaka karanawa nam hodai

  • @thapni5761
    @thapni5761 2 года назад +3

    Den senuri gennanna kale hari. Ay aya thama neththe

  • @malkiprabodha8730
    @malkiprabodha8730 2 года назад

    Ela suba

  • @nisansalaudayangani8304
    @nisansalaudayangani8304 2 года назад

    Hi

  • @lalperera2149
    @lalperera2149 2 года назад

    Nadagamkarayo

  • @kanthikanthi5913
    @kanthikanthi5913 2 года назад

    Ow eka atta kohhara epa kwwath kawada hari ewa kiya anawa ath dekimen kiynne

  • @gayanaganirathnayaka5950
    @gayanaganirathnayaka5950 2 года назад

    Ai next episode upload krn natte. Dan me katawata prashna ati. Dan jeewite hoana adre ekka jeewat wenna tianne.

  • @sagaranuwan9986
    @sagaranuwan9986 2 года назад

    Subha. Patum. Lassanai budu saranai hamotama Kuwait 🌟🙏🇰🇼💕💕

  • @ireshaudayangani225
    @ireshaudayangani225 2 года назад

    Subdra nam superb...

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 2 года назад +2

    Resila marapu ayagen paliganna onanam palamuwa puja gen paliganna puja karana naraka wadawalata samawa denna epa

  • @jinujateachpro6389
    @jinujateachpro6389 2 года назад

    Ada nam maru

  • @anurakumara492
    @anurakumara492 2 года назад

    Anurakumara

  • @mayurimayuri5733
    @mayurimayuri5733 2 года назад

    Denwat waradi karayanta daduwam dila lassanata iwara krnna plz

  • @manorim7095
    @manorim7095 2 года назад

    Ow

  • @nilanthivithanage9105
    @nilanthivithanage9105 2 года назад

    Good morning hemotama

  • @nethuunethuu3207
    @nethuunethuu3207 2 года назад +2

    Ada kathawa kalinma dala..dan welawa 9.15

  • @nilanthivithanage9105
    @nilanthivithanage9105 2 года назад +1

    Ada tikak hodai kathawa

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 2 года назад +1

    ❤❤

  • @mayurimayuri5733
    @mayurimayuri5733 2 года назад

    Kathawata adarshayak tiyenne reshmagen witarai .eya hoda නෑන kenek . Sahodariyak wage .subadra thama hodatama act krnne

  • @latalataa6860
    @latalataa6860 2 года назад +1

    Me පූජා handa janenathata පාඩු we inneme na

  • @harshajeewa9818
    @harshajeewa9818 2 года назад

    Oya pujawai dilanwai nati taramata katawa hodai

  • @maalimaali2105
    @maalimaali2105 2 года назад +2

    Subadra.sok

  • @manoriperera7105
    @manoriperera7105 2 года назад

    Nich what.? Salt

  • @nethuunethuu3207
    @nethuunethuu3207 2 года назад

    9 weddi neelapabalu dala..eth9.35 welath thama kiyadenna adare tharamdalanaaa

  • @ashagrace9224
    @ashagrace9224 2 года назад

    Yakko maha molakaru thama eliye ane manda 🤨🤨

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 2 года назад

    💖💖💖💖💖💖💖💖

  • @sriyani3sriyani385
    @sriyani3sriyani385 2 года назад

    Reila weradi kar

  • @kuwaithome7752
    @kuwaithome7752 2 года назад

    Ane danwath thopi denna badalae kathawa iwara karapiyaw

  • @chalanichalani7812
    @chalanichalani7812 2 года назад +2

    Pujage hora ahu wena dawasak na.dan nam appiryawak me kathawaa

  • @inokapathmakumari4400
    @inokapathmakumari4400 2 года назад

    hoda wade pujata pannan ba

  • @damikadamika9112
    @damikadamika9112 2 года назад

    Puja subadrata kalin amma kiwwe. Den kiyanne anti kiyala.

  • @vijjenasrinu7955
    @vijjenasrinu7955 2 года назад

    dan nm kathawa nagala yanwa neda

  • @manoriperera7105
    @manoriperera7105 2 года назад

    So true about the parliament. Lol

  • @Renukadahanayaka-s3b
    @Renukadahanayaka-s3b 2 года назад

    Ane me thamun lejja unata ethana kawuruth lejja une nehe yako

  • @sanushkaas5794
    @sanushkaas5794 2 года назад

    E laga udde subadra fanagaththama e idam wikunala ganipu salli abiman office ekata gaththa kiyala loku aulak weno

  • @kuwait8115
    @kuwait8115 2 года назад

    Abeyata keyanna DEYAK na

  • @sandhyadasanayaka3679
    @sandhyadasanayaka3679 2 года назад

    Naya ko ane

  • @anitaa252
    @anitaa252 2 года назад

    Parlimant aka 🐕sat aka 😁😁

  • @تاااالف
    @تاااالف 2 года назад

    Dilan dagalanne anunge depala ganna