ඇබ්බැහි වෙන සුලුයි 😜විනාඩි 2න් මැගී වලින් රාමෙන් නූඩ්ල්ස් එකක් (ENG sub)TikTok RAMEN NOODLES Recipe

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 1,5 тыс.

  • @Bandifull
    @Bandifull  3 года назад +591

    අමුද්‍රව්‍ය
    සෝස් එකට
    සෝයි සෝස් මේස හැදි 2
    සීනි මේස හැදි 1
    වතුර කෝප්ප 1/4
    කෑලි මිර්ස්
    ලුනු
    සුදු ලූනු බික් 3ක්
    ලූනු කොල හෝ ලීක්ස්
    For sauce -
    Water 1/4 cup
    Soy sauce 2 tbsp
    Brown sugar 1 tbsp
    Chili flakes 1.1/2 tbsp
    Spring onions
    Garlic
    Salt as required

    • @sjsj7451
      @sjsj7451 3 года назад +22

      නූඩ්ල්ස් පැකට් ගාන වැඩි කරනකොට දාන සෝයා සෝස් ප්‍රමානය වැඩි කරන්න ඕනද

    • @achalagayani2845
      @achalagayani2845 3 года назад +7

      @@sjsj7451 ඔව්

    • @thiranithisumini3428
      @thiranithisumini3428 3 года назад +8

      ලූණු

    • @lahirusdlush1929
      @lahirusdlush1929 3 года назад +4

      %

    • @aaronb2r522
      @aaronb2r522 3 года назад +5

      Noodles eke ena kudu packet ek danna epada

  • @hirushinimethya6304
    @hirushinimethya6304 3 года назад +122

    අද හැදුවා හරිම රසයි ඒක මදි වෙලා තව පැකට් එකක් ගෙනත් හැදුවා ගෙදර අය ඔක්කොම රසයි කියලා කෑවා තෑන්ක්ස් ♥️😋

  • @nethmithathsarani-eh3mb
    @nethmithathsarani-eh3mb Год назад +4

    මම දැන් හැදුවො.මාර රසක් තියෙන්නෙ .අනෙ.ගොඩක් ස්තූතියි අක්කෙ ❤❤❤❤❤

  • @SandaliAmasha-ez4dl
    @SandaliAmasha-ez4dl Год назад +2

    මම අද හැදුව අක්කි මාර රහයි අම්මටත් එක්ක හැදුවෙ මම තව බිත්තර බැදල චිකන් බැදල සෝසේජ් බැදලත් ගත්තා මාර රහයි අක්කි ❤🎉🤤🤌🏻

  • @isharapiumi7070
    @isharapiumi7070 3 года назад +10

    මං අද හැදුවේ... හරිම රසයි... ඇබ්බැහි වුණා තමා... ❤️‍🔥

  • @nirunipeiris
    @nirunipeiris 2 года назад +5

    මාත් හැදුවා අක්කි හරිම රසයි. මාර සැරයි.. spicy තමා මං ආසම . Thank you මේ වගේ රස කෑම අපිට කියලා දෙනවට..🥰🥰🥰🥰🥰

  • @Nimesha-j8e
    @Nimesha-j8e 2 года назад +20

    අපිත් මේ රෙසිපි එක හැදුවා අද හරිම රසයි ....😍❤️

  • @sithumikavindi5560
    @sithumikavindi5560 3 года назад +9

    හරිම රසයි මාත් හදා ගෙන කෑවා
    ස්තූතියි මෙවැනි රෙසපි එකක් ගෙනවාට

  • @Shyd-v8x
    @Shyd-v8x 3 года назад +207

    මේක හැදුවා...
    ගොඩාක් රසයි...
    ඒත් සැරයි 🥴
    Thank you akka for this recipe! 💜️

    • @himalirathnayaka8912
      @himalirathnayaka8912 2 года назад +3

      Ow sarayi nam maru .mamath sadami

    • @diluwijewickrama
      @diluwijewickrama Год назад

      Ow ane hena saray

    • @Siyu23457
      @Siyu23457 Год назад

      ටිකක් පැනිරස වැඩීද

    • @rasidumaljith
      @rasidumaljith 8 месяцев назад

      හදල දෙන්න බැරිද ඉතින් මට

  • @sammanihimethma8228
    @sammanihimethma8228 2 года назад +10

    ඇත්ත ඇබ්බැහිවෙනව තමා මම අනිවාර්යයෙන් සතියට නූල්ඩස් 2 විතර කනවා 😋

    • @nipunikasagali5105
      @nipunikasagali5105 2 года назад +4

      Meeka aththatama godak rasai.eekata akkata pin apita mewa kiyala denawata..hebei ehema kiyala mee widiyata sathiyata dethun para kanna yanna epaa..mee dewal,api aasaawata kewata mewa sirurata echchara hoda kema newei..pilikaa hedenna loku idak thiyenwa ohoma godak kanna gaththama

  • @Rush159
    @Rush159 3 года назад +38

    අනේ මරු අක්කී😋🤩මං දැන් දවස් දෙකක්ම හදාගෙන කෑවා😊ඊසී ලේසී නේහ්🤗anyway thank u akkiyo recipe ekta😘

  • @dilshakavindi8785
    @dilshakavindi8785 3 года назад +190

    ඉස්සර කෑම හදන පැත්තක් වත් බැලුවෙ නැති මන් දැන් අක්කිගෙ රෙසිපීස් නිසාම හැමදාම මොනා හරි හදනවා. තෑන්ක්ස් අක්කි 🖤

    • @pasinduchamodya8410
      @pasinduchamodya8410 3 года назад +9

      Ai dan marry karalada🤣

    • @jzkdissa3854
      @jzkdissa3854 3 года назад +2

      @@pasinduchamodya8410 😂😂😂

    • @rameshnamanadan8705
      @rameshnamanadan8705 2 года назад +2

      Apiatath one

    • @Thizz-x9y
      @Thizz-x9y 2 года назад +2

      මට පේනී යනවා ඉස්සරහට ගෑස් පෝලිමේ ඉන්න විදිහ ✋😂💔

  • @dulanjaleepeeris7873
    @dulanjaleepeeris7873 3 года назад +4

    ගොඩක් ස්තුතියි නංගි ඔයාගෙ හැම video එකකට ම.සාමාන්‍ය නූඩ්ල්ස් ලොකු පැකට් එකක් හදනවානං සෝ්ස් එකට දාන ප්‍රමාණයන් වෙනස් වෙනවනෙ.ඒ ගැන චුට්ටක් කියලා දෙන්න නංගි පුළුවන්නං.බුදු සරණයි

  • @Sehasmethnuka2013
    @Sehasmethnuka2013 3 года назад +23

    මන් මේක නූඩ්ල්ස් වලින් නැතුව පැස්ටා වලින් හැදුවා හරිම රහය් . ඔයාගෙ කෑම කෑවහම බන්ඩිය ෆුල්ම තමා 😊😀😍😘

  • @Sithu-t9i
    @Sithu-t9i 3 года назад +3

    1st comment.thanks akka.mn oya kiyala dena godak kama hadanawa.🤗 Niyami

  • @NaveenHarshana-rt9si
    @NaveenHarshana-rt9si 11 месяцев назад +1

    මේකනම් මාරම රහයි.මන් හිතුවටත් වඩා රහයි.thanks ❤

  • @loveyourself6450
    @loveyourself6450 3 года назад +6

    අපේ අක්කි ඉතිං හැමදාම රස දේවල්නෙ කියල දෙන්නෙ. දකිනකොටත් කටට කෙල උනනමව. Tnx අක්කියෝ ඔයාට. ආදරෙයි 😘❤️

  • @Sewminimadhushani-z4o
    @Sewminimadhushani-z4o Год назад +2

    මත් හදලා බැලුවා.ඇත්තටම රසයි . Thanks Akki❤❤

  • @sensomask225
    @sensomask225 Год назад +1

    අක්කී ඔයාගේ මේ වීඩීයෝ එකේ තියන විදිහට මං අද හැදුවා පුදුම රසක් .. ඇත්තටම ඇබ්බැහිම වෙනවා ❤❤❤❤

  • @Operera3414
    @Operera3414 3 года назад +71

    හරිම රසයි ඒක. හදන්නත් ලේසි. Thanks ❤️❤️

  • @dileshajanani4895
    @dileshajanani4895 3 года назад +1

    මං අද හැදුවා... හැබැයි ක්ශනික noodles වලින් නෙවෙයි හැදුවේ. ඒත් ගොඩක් රසට ආවා.. tnx අක්කී❤️❤️

  • @rashinimasnandasena9613
    @rashinimasnandasena9613 2 года назад +6

    මේ දැන් හදලා කෑවේ. හරිම රසයි අක්කි. Thank u 😋❤️

  • @sharmilarai1276
    @sharmilarai1276 Год назад +1

    මමත් හැදුවා අක්කි. ඒක මාරම රසයි. ඇත්තටම ඇබ්බැහි වුණා. Recipe එකට Tnq Akki ♥️😍

  • @semi17
    @semi17 3 года назад +22

    Akki අපි අද මේක හැදුවා ගොඩක් රසයි akki😊😊
    Thank you soo much මේ video එකට💜💜

  • @apekshaniperera3431
    @apekshaniperera3431 Год назад +1

    Ramen කන්න shop එකකට ගියාම veg ramen නැ කිව්වා. ගෙදර ඇවිත හදන් කෑවා ඉතින්. රසයි. ❤

  • @madurangab.herath1064
    @madurangab.herath1064 3 года назад +30

    මම හදල බැලුව... ගොඩක් රසට තිබුනා ❤️👍

  • @ThaviNadeeshani
    @ThaviNadeeshani 3 месяца назад

    ගොඩක් රසයි .❤ ඇත්තටම ඇබ්බැහි වෙන සුලුයි 😊 අද දෙවෙනි පාරට හදන්න යන්නෙ ❤THANK YOU AKKI 😊😊

  • @gimhanisamarawickrama4026
    @gimhanisamarawickrama4026 3 года назад +4

    අපිත් අද මේක හැදුව. හරි ම ලේසියි හරි ම රසයි. Thank you so much

  • @nethmisulochana
    @nethmisulochana Год назад +1

    අක්කා කියලා දෙනව හරිම පැහැදිලි 🥰 දිගටම videos දාන්න 🥰හැම video එකක්ම බලනවා අනිවාර්යෙන් ♥️

    • @Bandifull
      @Bandifull  Год назад

      ගොඩක් ස්තුතියි😍

  • @apsarasewwandi6107
    @apsarasewwandi6107 2 года назад +40

    ඇත්තටම ඇබ්බැහි වෙනවා...😋😋 ගොඩක් රසයි...

  • @sonalisanjana5080
    @sonalisanjana5080 Год назад +1

    මමත් මේක try කලා.ඇත්තටම හුගක් රසයි.thank you අක්කි❤

  • @ishankakumari5647
    @ishankakumari5647 Год назад +4

    මේක මාරම රසයි ඉක්මනට තව noodles resipi එකක් ඕනේ❤😂

  • @charithagunathilaka6710
    @charithagunathilaka6710 2 года назад +1

    Maath haduwa.patta.❤️😍 dn hamadama noodles 🍜 genawamath ehema hadnne.ඇත්තටම ඇබ්බැහි wela..❤️

  • @jayanthapriyarathna4142
    @jayanthapriyarathna4142 3 года назад +4

    💖💝💖 නියමයි අක්කි මාර රහයි

  • @DinakshiJ
    @DinakshiJ 20 дней назад +1

    මාත් හැදුවා .......හරිම රසයි 👍

  • @හිමාලීහිමාලී-ජ1ඛ

    රස නම් ඇති මිරිස් නම් කන්න බැහැ ගොඩාක් ස්තුතියි ඔයාට .හදන්න ඕනෑ කෑලි මිරිස් අඩුවෙන්

    • @Bandifull
      @Bandifull  3 года назад +3

      Ow miris aduwen hada ganna

  • @harshaniwedagedara9690
    @harshaniwedagedara9690 Месяц назад

    ඇත්තටම මේක හරිම රසයි.මමත් හැදුවා.❤❤

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 Год назад +5

    මම මේක අද උදේ කෑමට හදාගත්තා .පොඩි වෙනසකට කලේ ඔබේ recipe එකම කරන අතරේ මදට ඔම්ලට් එකකුත් එකතු කරගත්තා .මාරම රසයි .ඔබත් කාලම බලන්න .ස්තූතියි පුතේ ...❤

  • @Venox_Boy
    @Venox_Boy 5 месяцев назад +1

    ගොඩක් රසයි ❤

  • @chathudananjalee8236
    @chathudananjalee8236 3 года назад +6

    අපි අද හැදුවා අක්කි මාරම රසයි...😍😍😍thanks akkii

  • @kamudunipriyanga8126
    @kamudunipriyanga8126 Год назад

    මේ අක්කියෝ ගොඩක් රසයි මම තනියෙන් හැදුවේ . ගෙදර කෞරුත් හිටියෙ නැ. හඬල කේවා මාර රසයි . මම කාලා මඩි වෙලා තව එකක් තිබිල හඬලා කෑවා පට්ට හොදේ 😚🌹මාර රසයි . ඊීට පස්සෙ . අනිත් දවසේ ගෙදර අයත් එක්ක හැදුවා ගෙදර අයත් කිව්වා අක්කියෝ ගෙඩක් රසයි කියලා thanks අක්කියෝ හැමදාම මේ වගේ රසම රස රෙසපි අරගෙන එන්න . පරිස්සමින් ඉන්න අක්කියෝ . රිප්ලයි එකක් ඕනි හොදේ 😇pleees

  • @Xayn
    @Xayn 3 года назад +8

    රාමේන් ❤️

  • @Madhurihapupanthri
    @Madhurihapupanthri 8 месяцев назад +2

    මමත් හැදුවා ගොඩාක් රසට ආවා thank you අක්කියෝ😘

  • @tirandijayathissa3686
    @tirandijayathissa3686 3 года назад +23

    ම්ම්ම්..... රස පාටයි 😍😍😍 air fryer එකෙන් කේක් එකක් හදන විදිය කියලා දෙන්නකෝ අක්කි ❤

  • @DDW_W
    @DDW_W Год назад +1

    ගොඩාක් රසයි. මේ වගේ ඒවා කියලා දෙනවට ස්තුතියි.❤🎉

  • @little_girl_Kavee
    @little_girl_Kavee 3 года назад +3

    අද හැදුවෙ මාරම රසයි😍😍

  • @Dinithi-ux7sz6sc2n
    @Dinithi-ux7sz6sc2n Год назад +1

    මම දැන් හදලා කන ගමන්. පැණි රහත් තියෙනවා, සැරත් තියෙනවා😋😘

  • @dedunuapsara2471
    @dedunuapsara2471 3 года назад +7

    අපිත් හැදුවා මාර රසයි 👍😁

  • @LazyCook-1017
    @LazyCook-1017 Год назад +1

    මම හැදුවා... ගොඩාක් රසයි...😊

  • @sachinikaushani1679
    @sachinikaushani1679 3 года назад +27

    අක්කි මන් අද හැදුවා😍🤤
    ගොඩක් තෑන්ක්ස් අක්කි ඔයා නිසා මන් දැන් කෑම හදන්නත් පුරුදු වෙලා🤭❤️

    • @xo5913
      @xo5913 3 года назад +8

      කෑම හදන්නත් පුරැදු උනා නොදකින් කියපු කැත😂😂පව් යකෝ බදින එකා😪

    • @Bandifull
      @Bandifull  3 года назад +12

      Awwwww කොච්චර ෂෝක්ද නංගි 😍❤️

    • @Akindupetshow_SL
      @Akindupetshow_SL 2 года назад

      @@Bandifull ඒක මාර රසයි

  • @chathuminikawindaya5250
    @chathuminikawindaya5250 Год назад +1

    අද හැදුවා හරිම රසයි...❤️🤭ගොඩක් තෑන්ක්ස් අක්කේ🖤🙂💫

  • @rashi022
    @rashi022 3 года назад +4

    Ahan inn asa hiten voice ekk thnz akki😊❤️🌸

  • @alokanayananjalee6557
    @alokanayananjalee6557 2 года назад

    මන් මේක හැදුවා... හරිම රසයි..❤ කියන්න වච්න නෑ... මන් රාමෙන් කන්න හරිම ආසාවෙන් හිටියෙ.. මන් දැනට 4 පාරක් හැදුවා... ගෙදර අයත් ආසාවෙන් කෑවා... ගොඩාක් ස්තූතියි අක්කෙ ඔයාට❤❤

  • @damithri9479
    @damithri9479 3 года назад +9

    සුපිරියි අක්කේ තව මේ වගේ video danna

  • @dammirRasika
    @dammirRasika Месяц назад

    මමත් හදලා බැලුවා ❤ harima රසයි thanks ඔයාට 😊😊😊😊😊

  • @sharindinawodya
    @sharindinawodya 2 года назад +3

    Recipe eka maru 😍

  • @swenkyweeramunda7620
    @swenkyweeramunda7620 3 года назад +29

    If you are reading the comments to see if this recipe works, make sure you double the recipe. Because it’s just beyond delicious. You ll want more. 🍜💛🧡🤎

  • @darshaniperera5409
    @darshaniperera5409 9 месяцев назад +1

    අක්කි මෙ රෙසපි එක රහ නෑ ආ රහයි ආ නෑ මාර ම රසයි❤❤❤ රසයි අක්කි මාර ම රසයි ❤❤❤

  • @yasheemaroshmi6586
    @yasheemaroshmi6586 3 года назад +3

    හරිම රසයි.ස්තුතියි 🙏 ඔයාට.❤️

  • @thisaranisumethma4613
    @thisaranisumethma4613 2 года назад

    මමත් රාමෙන් එක හැදුවා...මාරම රහයි..චුට්ටක් සැරයි හැබැයි ..❤❤❤😘😘😘Good luck akkioo oyt...hadama me wage kema hadanna plen wewa...mn me video eka dakka gaman denhaduwe..😋😋

  • @amalkamaduwanthi2993
    @amalkamaduwanthi2993 3 года назад +4

    මාත් try කරා. හරිම රසයි. Thanks for the recipe😘😘

  • @sandunidilshani626
    @sandunidilshani626 3 года назад +52

    ඔයා හදන කෑම හරිම රසයි thanks

  • @SandaliKariyawasam
    @SandaliKariyawasam 9 месяцев назад +1

    ගොඩක් රසයි 😊😊😊

  • @Thenuki_
    @Thenuki_ 2 года назад +7

    I'm addicted to this recipe 😭❤️

  • @hansikaperera2553
    @hansikaperera2553 11 месяцев назад +2

    මාර රසයි අක්කෙ තැන්ක් යූ ගෙදර හැමෝම කෑවා

  • @smanthaadikari5826
    @smanthaadikari5826 2 года назад +4

    Dear සෝයා සෝස් වෙනුවට තක්කාලි සෝස් ගන්න පුළුවන්ද

  • @GimF13
    @GimF13 3 года назад +2

    අක්කි අපි මේක හැදුවා....මාර ම රහයි අක්කේ...ඒත් ටිකක් සැරයි..... හැබැයි මරු😋🍜🍜

  • @malshafernando8366
    @malshafernando8366 3 года назад +24

    The best cooking channel ever ❤❤love your recipes

  • @buddikalakshan5266
    @buddikalakshan5266 3 года назад +2

    Akke...oya hadana kama marama rasai..e wagema lesi hadanna🤗💕thanks

  • @Otrixx-k1p
    @Otrixx-k1p 3 года назад +18

    Mmmm.....රසයි වගේ❤❤❤tnx අක්කි😁🔥මේ වගේ රස ලේසියෙන් හදාගන්න පුලුවන් recipe ගේනවට🙏😅❤🔥

  • @madusenadheera6863
    @madusenadheera6863 Год назад +1

    Math ada haduwa.. fattaiii akkoooo❤❤❤

  • @thisariimasha5332
    @thisariimasha5332 2 года назад +4

    To be honest I hate the taste of noodles. But I want to eat. I found this recipe and made this few minutes ago. It was super taste. I love the taste. Main thing is super easy to make . Thank you so much akka.

  • @bhagyadulanjaleewijesinghe2556
    @bhagyadulanjaleewijesinghe2556 3 года назад +1

    Akki දැන් හැදුවා. හරිම රසයි. හරිම සැරයි

  • @supunchamara2386
    @supunchamara2386 3 года назад +8

    Lassana voice ekak 🙂💕 Lassanata පැහැදිලි karanawa 🙊❤️

  • @manashamarasinghe661
    @manashamarasinghe661 Год назад +1

    හරිම රසයි.... මම දෙපාරක් හැදුවා ❤

  • @taeprincess7806
    @taeprincess7806 3 года назад +6

    මන් හැදුවා හරිම රසයි තවත් අපිට කොරියන් රෙසිප් ඕනේ

  • @bhagyasewmini5858
    @bhagyasewmini5858 Год назад +1

    මම දැන් හැදුව අනේ අක්කේ හරිම රසයි 💓😍

    • @Bandifull
      @Bandifull  Год назад

      ස්තුතියි😍

  • @shanimihi8948
    @shanimihi8948 3 года назад +12

    ඇබ්බැහි වන සුළුයි තමයි. මං තුන් හතර සැරයක් ම හැදුවා. Thank you 😊♥

  • @bhagyaabeynayaka2580
    @bhagyaabeynayaka2580 2 года назад

    මම හෙට හදනවා ඔයාගේ recipe මම හදනවා ගොඩාක් මම හදලා තියෙනවා thank u නංගී ජය ❤️

  • @donidoni9215
    @donidoni9215 3 года назад +14

    නියමයි අක්කියෝ. පරිස්සමෙන් ඉන්න 😍😍😍

  • @theSUSghost6826
    @theSUSghost6826 10 месяцев назад +1

    Eka nam supiri mama hadala kawa. 🤩🤩

  • @harshaniowitigala9902
    @harshaniowitigala9902 3 года назад +8

    හරිම රසට ආවා Thank you ❤️

  • @anomachandrani8741
    @anomachandrani8741 8 месяцев назад +1

    Harima rasai❤️❤️❤️

  • @lilibooz1
    @lilibooz1 2 года назад +2

    මාර රහයි අක්කෙ 😋 අපෙ අක්කා හැදුවා.....මාර විදිහට ඇබ්බැහි උනේ🙂🙋

  • @kaushalyaabeesundara3863
    @kaushalyaabeesundara3863 3 месяца назад

    දැක්කා හැදුවා...ඇත්තටම රසයි ..(හැබැයි මං ලුනු චුට්ටක් දැම්මා ..😊 thank youuuu...

  • @anushadilrukshi486
    @anushadilrukshi486 3 года назад +14

    අක්කි මාහ් හැදුවා මාර රසයි
    thank you love you ♥️♥️♥️♥️🌸

  • @Sinu6300
    @Sinu6300 Год назад +1

    සුපිරිම සුපිරි Thankoo අක්කියෝ.❤

  • @sandunikagunarathna
    @sandunikagunarathna 3 года назад +3

    බොහොම ස්තූතියි අක්කෙ🔥👌

  • @HirudiniSandupama-pn3zg
    @HirudiniSandupama-pn3zg 29 дней назад

    මන් හැදුවා හරිම රසයි thank you 🤗❤️👍

  • @saku7193
    @saku7193 3 года назад +16

    අපි අද හැදුවා හරිම රසයි thank you නංගී.බබාලා දෙන්නා හරිම ආසාවෙන් කෑවා❤️

  • @Smartgirl109
    @Smartgirl109 9 дней назад

    මාත් හැදුවා .. අම්මෝ සුපිරි 😫❤

  • @rosesm5885
    @rosesm5885 3 года назад +19

    Looks yummy 😋
    Woow Akki oyage voice eka lassanai 😇

  • @hirunikudagama6120
    @hirunikudagama6120 Год назад +1

    ඇත්තටම ‍රාමේන් වගේමයි ❤❤

  • @priyadarshaipranandu1983
    @priyadarshaipranandu1983 3 года назад +30

    ඒකනම් මරු හරිම රසයි වගේ අපිත් හදන්න ඕන මේ වගේ වීඩියෝ දෙනවට ගොඩාක් ස්තූතියි....

  • @nethuc3443
    @nethuc3443 8 месяцев назад +2

    දැන් හදනෝ 😌😚❤️

  • @DMSJIKT
    @DMSJIKT 2 года назад +5

    අනී ගොඩාක් තැන්ක් යූ අක්කි...හරිම වටින රෙසිපි එකක්🥺🙈❤️❤️

  • @pradeepdesilva8606
    @pradeepdesilva8606 Год назад +1

    Akke mama meka haduwa.puduma rahak thiyenne akke.thanks ane.....❤️❤️

  • @dajayathissa4253
    @dajayathissa4253 3 года назад +4

    Super video 👌👌👌👍

  • @tharukonarathne2960
    @tharukonarathne2960 4 месяца назад

    Hrima rasai 😋❤️ chicken wlta me widiyta dalath maruwata awa👌🥰

  • @lakshikasenevirathna7486
    @lakshikasenevirathna7486 3 года назад +7

    I made it today. Superb recepie😍