✔️උයන්න කම්මැලි වෙලාවට එළවලු මස් මාලු මොනවත් නැතිව සුපිරි නූඩ්ල්ස් ❤ Instant Noodles | Chammi Imalka

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 461

  • @Shanubotheju471
    @Shanubotheju471 9 месяцев назад +8

    කොච්චර මේක හැදුවත් හදන හැමපාරටම කලින් මේ වීඩියෝ එක බලන මම😁

  • @giharachamodya3491
    @giharachamodya3491 3 года назад +11

    මම ගොඩක්.කෑම හදන චැනල් බලනවා.ඒත් මම මේ අක්කගෙ දැක්ක විශේෂ දේ තම ගොඩක් තෙල් සෝස් වර්ග පාවිච්චි කරනව අඩුයි.ගොඩක් සෞඛ්‍යාරක්ෂිත වෙන්න හදන්න කියල දෙන්නෙ.තැන්කියූ ඒකට අක්කි💕❤

  • @s-h-a-n-u
    @s-h-a-n-u Год назад +17

    ඇත්තටම මං මේ ලොකුකමකට කියනවා නෙවෙයි..මේ විඩීයො එක බලන්න කලින් මංම හිතලා මං 🍜 නූඩ්ල්ස් හදාගන්නෙත් මෙහෙමයි..මට පුදුමත් හිතුනා..හැබයි මම කහ කුඩු,කරපිංචා දාන්නෙ නෑ මං තෙල් වෙනුවට එකතු කරන්නෙ බටර් තව මං චීස් කෑල්ලකුත් එකතුකරනවා😊...හරිම රසයි ළමායී ඔයාලා හැමෝමත් හදලා බලන්න 😊

  • @nethukiamaya5766
    @nethukiamaya5766 3 года назад +89

    නැන්දේ ඔය අත් දෙකට නම් කිසිම කරදරයක් වෙන්න එපා.ඔයා නිසා මං ගොඩක් කෑම ජාති හදන්න ඉගෙන ගත්තා❤️❤️❤️❤️

  • @pizzaapple6673
    @pizzaapple6673 3 года назад +67

    නැන්දේ...♥♥.. ඔය රෙසිපිය හරි ශෝක්.. ඇත්තටම වෙනස්💐.. බොහොම ස්තූති.. ඔය රෙසිපිය කීප දවසක්ම හැදුවා ගෙදර.. ඇත්තටම රසයි...💐💐. 👍👍

  • @kanchanamendis2144
    @kanchanamendis2144 2 года назад +6

    Meka nam maru. හොඳම නූඩ්ල්ස් රෙසිපි එක. මන් ගත්තෙ නෝමල් නූඩ්ල්ස්. මන් එලවලුයි, සෝයා සෝසුයිත් එකතු කරා. ඒක නම් ගොඩක් හොඳ රෙසිපි එකක්. Thank you So much

    • @ChammiImalka
      @ChammiImalka  2 года назад +1

      ගොඩාක් සතුටුයි . ස්තුතියි 😊

  • @malkakannangara9280
    @malkakannangara9280 3 года назад +17

    ඔයා හොඳට පැහැදිලි කරනව. අහන්න ඉන්න ආසයි.මං හරිම ආසයි, ඉංග්‍රීසි සිංහල කළවම් නොකර මව් භාෂාව විතරක් හසුරුවන අයට.
    අපට ඉංග්‍රීසි ඕන තමයි.ඒත් ඒක තම වර්ගයාට කථා කරන්න නෙවෙයි.. විදේශිකයන් වෙනුවෙන්.
    නමුත් අපේ අය කැඩිච්ච සිංහල කථා කරන්නෙ, තියෙන අඥාන කමට.බොහෝ පිරිස් ඉන්නව භාෂා කීපයක් හසුරවන්න පුළුවන්.ඒ අතර නිහතමානි අයත් ඉන්නවා.ඒත් තව සමහරු ඉංග්‍රිසි ටිකක් කථා කළා නම් මම තරම් උගතෙක් තවත් නෑ කියල හිතාගෙන ඉන්නේ.
    හැබැයි වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නෑ.අ,ආ ,අඳුනන්නෙ නෑ.නියම උගත සහ ඥානවන්තයා කවදාවත් ඔහුගේ දැනුම අනවශ්‍ය තැන ප්‍රදර්ශනය කරන්නේ නැහැ.නමුත් තැනට සුදුසු නුවණින් තීක්ෂණ බුද්ධිය මෙහෙයවා වැඩ කරනව.

  • @a_jay9105
    @a_jay9105 3 года назад +414

    නැන්දේ මට නම් ඔයාට පුදුම ආදරයක් ආවේ.මේක මමයි ,මල්ලී හැදුවා .කදුලු එනවා.පුදුම රසක් නෙ තියෙන්නේ.මේවගේ simple recipes ma දාන්න. 🤩✨️🤭👍😁

    • @chamininisansala4540
      @chamininisansala4540 2 года назад +7

      ඒ කතාව නම් ඇත්ත අපේ අක්කා රස කර කර කනවා 😙😚😘😗

  • @nuwanthisamadika4218
    @nuwanthisamadika4218 3 года назад +8

    මමත් හැදුවා ........
    මාරම රසයී.........👌👌👌👌👌
    Thanks

  • @roypriyantha7231
    @roypriyantha7231 3 года назад +18

    අපෝ කියන්න වචන නැ ..සුපිරි 🤤😋

  • @Onali145
    @Onali145 3 года назад +47

    දැක්කත් කන්න හිතෙනවා 🥰

  • @sctechnology2920
    @sctechnology2920 3 года назад +39

    ඔන්න මාත් හැදුවා....එලවලු මුකුත් තිබුනෙත් නෑ.නූඩ්ල්ස් එක කන්න කරි එකක් හදන්න ඕනි උනෙත් නෑ.අන්තිම හරියෙ අඩිය අල්ලන්න ගියේ.අම්මා වැඩේ හරිගස්සල දුන්නා

  • @jamesaustin8800
    @jamesaustin8800 3 года назад +43

    Perfect. Love Sri lankan dishes

  • @randisithara763
    @randisithara763 3 года назад +44

    🙈දැක්කම බඩ පිරෙන්න කෑම හදනවා...තැන්කූ ❤️

  • @nuwaraji1808
    @nuwaraji1808 3 года назад +173

    අක්කේ චීන්නූ හදන්නේ නුඩ්ල්ස් එක සුප් එක්ක එකයි නියම විදියට චීන , කොරියන් ,ජපන් කෑම රේසපි ටිකක් කරන්නකො ආසයි ඒවට 😁😁😁😁

  • @krishanipriyangika8864
    @krishanipriyangika8864 3 года назад +17

    අක්කි ඔයාගේ recipesගොඩාක හැදුවා හරිම රසයි වගේම ගොඩාක් රසයි ,අක්කි අල වලින් නැතිව වෙන මොනා හරි වලින් පැටිස් හදන හැටි දාන්නකො

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад +6

      ස්තුතියි ..මම වීඩියෝ දාන්නම් නංගී 😊

  • @ravinduabheetha8461
    @ravinduabheetha8461 3 года назад +10

    අපේ අක්කා හදලා දුන්න🤤....මරු හැබැයි😌✋

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад +1

      ගොඩාක් සතුටුයි 😊

  • @jayanthikumari1540
    @jayanthikumari1540 3 года назад

    මමත් හැදුවා හැමෝම ආසාවෙන් කෑවා.ලේසියි .රසයි.ඔයාට ගොඩක් ස්තුතියි .

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад

      ගොඩාක් සතුටුයි 😊👍👍

  • @dilinisaumya8876
    @dilinisaumya8876 3 года назад +18

    රස පාටයී 😋

  • @akashidilhara5384
    @akashidilhara5384 10 месяцев назад

    ඇත්තටම හරිම රසයි🤤🤤 මමත් හැදුවා

  • @kavidigayasha1999
    @kavidigayasha1999 3 года назад +5

    මරු මමත් හැදුවා හරිම රසායි

  • @CrazyGirl-vx5dc
    @CrazyGirl-vx5dc 3 года назад +3

    මං හැදුවා අක්කි..😍

  • @dhammika-sahabadu
    @dhammika-sahabadu 3 года назад +6

    ඇත්තටම හරිම රසයි..බොහොම ස්තුතියි

  • @sonaligunasekara299
    @sonaligunasekara299 2 года назад +2

    හැදුවා අම්මෝ නියමයි 🙂❤හෙටත් කනවා

  • @garfieldsdeit3501
    @garfieldsdeit3501 3 года назад +5

    සුපරිපරිඉතිරි අපි හැදුවා...👍👍👍

  • @bihansadulnethmi6181
    @bihansadulnethmi6181 3 года назад +1

    මාත් හැදුවා අද .හරිම රසයි .😍

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад

      ගොඩාක් සතුටුයි 😊

  • @imi7041
    @imi7041 3 года назад +2

    මම හැදුවා.ඇත්ත්ටම මාරම රසයි 😋🙌

  • @dilishaakashkarunarathna
    @dilishaakashkarunarathna 2 года назад

    Tnq sudu akki.mm oyage recepi Hama ekkama wage follow krnwa.ewa hariyatama hari.anika harima rasai.gedr ayath sathutin kanawa.oyata godak tnq akki.budusaranI oyata❤

  • @tharindudilaksha5833
    @tharindudilaksha5833 3 года назад +2

    Api hawuwa harima rasayi 👌👌😋😋

  • @thilangaashen9263
    @thilangaashen9263 3 года назад +3

    Harima rasai ..math haduwa 😍

    • @chandanisubasinghe3209
      @chandanisubasinghe3209 2 года назад

      අද හදනවා..ඇත්තටම වෙනස් විදියක් හොයන ගමන් මේක දැක්කෙ..ස්තූතියි

  • @nuwanprabhath8819
    @nuwanprabhath8819 3 года назад +1

    Aka patta super 👌 👍 😍 🥰 😘 ☺ 👌

  • @niansalasandamali4878
    @niansalasandamali4878 3 года назад +17

    අපිට මේවගේ කෑම හදන්න කියල දෙනවට බහෝම ස්තුති

  • @sandunissewwandi5317
    @sandunissewwandi5317 2 года назад

    Harima rahai meka .
    mage husband 🍜 kanna akamathima kamak wela thibbe dan hari asi. Thanks

    • @ChammiImalka
      @ChammiImalka  2 года назад

      ස්තුතිය. ගොඩාක් සතුටුයි 😊👍👍

  • @sameerarathnayaka4796
    @sameerarathnayaka4796 3 года назад +2

    Niyamai thanks 👍

  • @diliniabeysinghejayawardan9801
    @diliniabeysinghejayawardan9801 10 месяцев назад +1

    හරිම රසයි...☺️..❤️හැබැයි මට චුට්ටක් සැරයි...මන් සීනි ටිකකුත් දාලයි හැදුවේ...

  • @kasuntharakaruchiranga9589
    @kasuntharakaruchiranga9589 11 месяцев назад

    නියමයි මමත් හැදුවා, thanks

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 3 года назад +32

    දැක්කම කන්න හිතෙනවා..👌👌👍👍👍

  • @aravindaaravinda8287
    @aravindaaravinda8287 2 года назад

    පට්ටම රසවත් 😀😀😀🤩🤩🤩😋😋😋

  • @kumudupradeepa3111
    @kumudupradeepa3111 Год назад

    මාත් හැදුවා. මාරම රසයි.❤

  • @shehanperera1118
    @shehanperera1118 3 года назад +7

    Ane thank you akki ada apita හොඳටම වැස්ස ඉතින් මොනාද හදන්නේ කියලා හිත හිත හිටියේ dan ඉතින් මේක හදනවා ,hadala රස කියන්නම් කෝ 🤗

  • @rathnasiriwijesena7106
    @rathnasiriwijesena7106 7 месяцев назад

    Math try Kara akke aththatama godak rasi.thank you akke.❤

  • @nimsaralasal4152
    @nimsaralasal4152 3 года назад +5

    සුපිරියක් තමා...🔥❤️

  • @devikaillangakoon3994
    @devikaillangakoon3994 2 года назад +3

    අපිත් හැදුවා හරිම රසයි❤

  • @lalithanuruddhasmaraweera8266
    @lalithanuruddhasmaraweera8266 3 года назад +2

    නියමයිනේ අදම අරගෙන හදනවා😚😚😚😚😚😚😚😚😁😁😁😁😁😙😗

  • @jayasenasilva4225
    @jayasenasilva4225 3 года назад +10

    ගොඩක් ස්තුතියි

  • @advice3
    @advice3 3 года назад +3

    First comment ❤

  • @kalindushanilka5005
    @kalindushanilka5005 3 года назад +2

    හැදුවා සුපිරි

  • @anadishon9323
    @anadishon9323 2 года назад

    Akka මම හැදුවා ගොඩක් රසයි

  • @kapilabandara3440
    @kapilabandara3440 3 года назад +9

    mamath haduwa. hari rasai.
    Thank you akki.

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад

      ගොඩාක් සතුටුයි 👍

  • @sanusanu3326
    @sanusanu3326 2 года назад

    Mama hadala baluwa marama rasak thiyenne.. Thank you ❤️😘😘😘

  • @kumudupradeepa3111
    @kumudupradeepa3111 Год назад

    සුපිරි🎉

  • @nilankasampath4270
    @nilankasampath4270 3 года назад +5

    දාක්කම කන්න හිතෙනවා

  • @subhashanisiribandu9223
    @subhashanisiribandu9223 3 года назад +4

    මමත් hadanawa. Godaak pin. Oyata ජයෙන් ජය.

  • @ruwiniprasadhi8608
    @ruwiniprasadhi8608 3 года назад +3

    Lassanai...😀😀😀😋

  • @tisharatishara9322
    @tisharatishara9322 3 года назад +1

    මාත් හැදුවා රසයි අක්කේ .thanks

  • @clancythisera3998
    @clancythisera3998 3 года назад +7

    දැක්කත් කන්න හිතෙනවා..ස්තූතියි අක්කෙ මේවා කියලා දෙනවට....පාටින් කියන්න පුලුවන් රස..😝🤤

  • @princechathuwa4059
    @princechathuwa4059 3 года назад +2

    හදල බැලුවා සුපිරි ❤

  • @세누리-x1u
    @세누리-x1u 3 года назад +4

    Aththa eka nm rasatama awa
    Supiri anee 😋😋

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад

      ගොඩාක් සතුටුයි 👍

  • @namakneaimoko9883
    @namakneaimoko9883 3 года назад +1

    Karakavala gatta vidihata kelath inuva rasa pataiiii🍝🍝🍝🍝

  • @onamakemakcooking7187
    @onamakemakcooking7187 3 года назад +1

    Niyamai akki

  • @daranidarani232
    @daranidarani232 2 года назад +2

    නියමයි 🥰🥰

  • @malikamadhu8777
    @malikamadhu8777 2 года назад

    Apith heduwa. Harima rasai meka. 😋😋

  • @PiyumikaNadeeshani-y7e
    @PiyumikaNadeeshani-y7e Год назад

    අම්මෝ..කටට කෙල උනනවා😮

  • @parindidesilva3591
    @parindidesilva3591 2 года назад

    Hari rasai Akke 😎

  • @musiclover513
    @musiclover513 3 года назад +2

    Puduma rahai akki.oy heduwoth itin ahnna deyk ne.😘😘❤️

  • @kasundissanayaka3307
    @kasundissanayaka3307 3 года назад +3

    හැදුවා හරිම රසයි,සරලයි,පහසුයි,,,,,

  • @nimeshanimnadi4291
    @nimeshanimnadi4291 3 года назад +3

    First comment ❤️

  • @neranjalasatharasinghe494
    @neranjalasatharasinghe494 2 года назад

    Thanks akke. Ikkmanata hadanna puluwan. Rasa paatai.

  • @elinajoshep4445
    @elinajoshep4445 3 года назад +1

    මේ හදන ගමන්..😊❤️

  • @sarigama9472
    @sarigama9472 11 месяцев назад

    නැනදෙ මාත් හැදුවා හරිම රසයි

  • @sonal425
    @sonal425 2 года назад

    මාත් හැදුවා හරිම රඝයි

  • @sarasiabeykoon679
    @sarasiabeykoon679 2 года назад +2

    මාත් මේක හැදුවා..හරිම රසයි.අමුතු taste එකක් තියෙන්නෙ.thanks

  • @dasun__kalhara
    @dasun__kalhara 3 года назад +2

    මම හැදුවා අක්කේ 😘

  • @pushpamaala8690
    @pushpamaala8690 3 года назад +10

    ඒක පට්ට..😋😘

  • @amithmadhusanka9501
    @amithmadhusanka9501 3 года назад +2

    තැන්ක්ස්, මම තමයි ගෙදර ගොඩක් උයන්නේ, wife busy නිසා, මේ බිත්තර liquid mix එකකට add කරන එක ඉගෙනගත්තේ මේකෙන්, thanks sis........

  • @nisansalajayakody9812
    @nisansalajayakody9812 3 года назад

    Niyamai . 👌👌

  • @rahmaruzvlogs
    @rahmaruzvlogs 3 года назад +2

    Oyage recipe ekata ada mn haduwa.. tikak spicy haduwe.. hondta awa 😋😋 Hrima rahai.. Thank you ... ♥️♥️

  • @sandaluanuththari2863
    @sandaluanuththari2863 2 года назад

    Apith meka dawas dekak haduwa harima rasayi nande 😋😋😋😘😘

  • @chamilapriyangani6218
    @chamilapriyangani6218 3 года назад

    Nande harima rasai maru panpiti natiwa hadana resipi ekak dana

  • @tharushanirmal7626
    @tharushanirmal7626 3 года назад +2

    මාත් හැදුවා 🤤

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад +1

      ගොඩාක් සතුටුයි 😊

  • @vijasundara3054
    @vijasundara3054 10 месяцев назад

    Thankui.nangioo..jasui..pitai❤

  • @jayodyagamage6378
    @jayodyagamage6378 3 года назад

    Godk rasai oka math haduw 😋❤

  • @sanjanaakashi1125
    @sanjanaakashi1125 3 года назад

    අක්කේ මාත් හැදුවා.හොදට ආවා.රසයි

  • @ANUPAMAMA1111
    @ANUPAMAMA1111 3 года назад +4

    නියමයි

  • @chandimaluxman3284
    @chandimaluxman3284 3 года назад +2

    Woooo Super 👍👏

  • @umeshbandaranayaka
    @umeshbandaranayaka 2 года назад

    Nice Recipe. Thank You ❤️ ❤️from 🇦🇺

  • @dinu9667
    @dinu9667 3 года назад +2

    Man meka haduva. Chicken curry powder thibbe nathi nisa thunapaha damma. Chicken flavour eka ganna sausages kaha dala themparadu karala noodles ekata ekathu kala. Eken thava rasakui patakui ava. Thank you. 🙏🙏

  • @lenushiginoda9529
    @lenushiginoda9529 2 года назад +1

    හරිම රසයි ඒක නම් 🌝

  • @miuranga7748
    @miuranga7748 3 года назад +2

    Niyamai

  • @Sew0225
    @Sew0225 3 года назад +12

    1 වෙනි කමෙන්ට් එක මගෙන් ❤️

  • @ලලනිචන්ද්රිකා

    Ane mama haduwa harima rasai tax akki

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад

      ගොඩාක් සතුටුයි 😊👍

  • @malshanithisera208
    @malshanithisera208 3 года назад +1

    Apith haduwa.. harima rasai..

  • @predeeplakmal4093
    @predeeplakmal4093 3 года назад +16

    අපිත් මේ විදිහට හදල බලන්නම්.😊

  • @sandaruadithya7735
    @sandaruadithya7735 3 года назад

    මම හැදුවා මාර රසයි.❤️

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад

      ගොඩාක් සතුටුයි 😊

  • @btsarmygirl8690
    @btsarmygirl8690 3 года назад +1

    mamath haduwa. harima rasai

  • @PiumaliSuraweera
    @PiumaliSuraweera 11 месяцев назад

    Yummy ❤

  • @channels-media8990
    @channels-media8990 3 года назад +3

    Math meka hadala balanawa, aniwa 👍☺️

  • @maleeshavihangi8780
    @maleeshavihangi8780 3 года назад +3

    ලස්සනට ආවා

  • @sajiniarunika9650
    @sajiniarunika9650 2 года назад

    Hrima rasai akki.mt hduwa😍

    • @ChammiImalka
      @ChammiImalka  2 года назад

      ගොඩාක් සතුටුයි 😊

  • @sidusariguruge8214
    @sidusariguruge8214 3 года назад +1

    හරිම රසයි මමත් හැදුවා thank you💓💓🙏