අපේ රටේ අගමැතිනියට ඇත්තටම ඉංග්‍රීසි කතා කරන්න පුලුවන්ද? | අපි නොදන්න ඉංග්‍රීසි | Spoken English

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 947

  • @wowenglish7680
    @wowenglish7680  Месяц назад +151

    Watch the video till the end before you criticize!

    • @kishana79
      @kishana79 Месяц назад +17

      Our People are always in a hurry to criticize. I am not surprised. But You have done nice job of picking this incident for a learning point.

    • @J27RASHMITHA
      @J27RASHMITHA Месяц назад +6

      Lasisana engilsh techer kenk

    • @GoingNeutral
      @GoingNeutral Месяц назад +6

      You could have used the word “please” in your sentence, which would make this sentence a request to your viewers rather than command and also polite.

    • @roshin-c6q
      @roshin-c6q Месяц назад +1

      The NPP government deserves praise for its decisive actions to eliminate widespread corruption and power abuse. This marks a significant shift in Sri Lanka, although it is only a short-term solution.
      Sri Lanka's ethnic and religious issues will persist, and the country will not progress unless the entrenched ideology of "This is only a Sinhalese Buddhist country" is challenged and transformed. If a Sinhala political faction continues to advocate the protection of Buddha and Sinhala in response to the growing minority, the Sinhala majority will continue to support them. The Separate Sinhala Act, enacted by Mr. Bandaranaike, was a result of the ideology of separate Sinhala/majority, Who first initially addressed the politics of racial equality. It is imperative to engage the Sinhalese people in a friendly and open dialogue about their ideology and to cultivate honest leadership that can help alleviate their fears.
      The people of Sri Lanka are wrongly brought up from school that it is necessary to protect religion and God rather than the life of fellow human beings.

    • @RND-g1q
      @RND-g1q Месяц назад +2

      First give a small clip of full video in beginning 😢 ppl misunderstand again and again

  • @IshanUditha
    @IshanUditha Месяц назад +592

    මම australians ලා එක්ක direct, IT Professional කෙනෙක් විදියට වැඩ කරලා තියනවා..මට ලෝකේ ඉන්න ඕන කෙනෙක් එක්ක ඉංග්‍රීසියෙන් කටයුතු කරන්න පුලුවන්. ඒත් මං බයයි ශ්‍රී ලාංකිකයෙක් එක්ක ඉංග්‍රීසියෙන් කටයුතු කරන්න. ඒක නිසා තමයි මම මේ comment එකත් සිංහලෙන් දැම්මේ. 😂😂

    • @rashmigunarathna2481
      @rashmigunarathna2481 Месяц назад +20

      Ekanam aththa 😅

    • @LalitKumar-o4f5j
      @LalitKumar-o4f5j Месяц назад

      ,ඔයා හරි., massage එක නොව grammer හොය හොයා නරි මොඩ කලු සිංහලයා විතරයි ලෝකයෙන් ම මේ විදියට ඉංග්‍රීසි කතා කරන්නේ.

    • @nuwankumara74
      @nuwankumara74 Месяц назад +5

      😂

    • @vithnagenihal5106
      @vithnagenihal5106 Месяц назад +20

      ඉංග්‍රීසිය වයාපාර වලට තරමක් අවශ්‍ය වෙනවා , එංගලන්තය උතුරු අයර්ලන්තය හැර යුරෝපයේ කිසිම රටක ඉංග්‍රීසිය භාවිතා වෙන්නේ නෑ,ඒ ඒ රටවල ආවේනික භාෂාව පමණයි භාවිතා කරන්නේ , සමහරුන් දෙවෙනි භාෂාව වශයෙන් ඉගෙන ගන්නේ ස්පාඤ්ඤ භාෂාවයි,ලංකාව යටත්විජිත කොලනියක වහල් මානසිකත්වය නිසා හිතනවා ඉංග්‍රීසියම විතරයි කියලා යුරෝපයේ ඉංග්‍රීසිය කතා කලොත් වාතෙකට ගණන් ගන්නේ නෑ,රුසියාව, චීනයේ කොරියාවේ කතා කලොත් බැනලා එලවන්නේ, ලෝකේ ඉංග්‍රීසිය ම නොවෙයි ,රටවල් 7ක පමණයි ඉංග්‍රීසිය තියෙන්නේ වැඩිම ජනගහනයක් කතා කරන්නේ චීන ටැන්ඩරින් ,හින්දි සහ මුලු ලතින් ඇමරිකාව ම රටවල් කතා
      ස්පාඤ්ඤ අරාබි මුලු මැදපෙරදිග ම ,ඉරානය හැර

    • @Chan26220
      @Chan26220 Месяц назад +2

      එල

  • @nihalsarathchandra4130
    @nihalsarathchandra4130 Месяц назад +535

    විදේශීය අද්ද්‍යපනය ලබලා උපාධි 3 ක්ලබාගෙන PHD එකක් තියෙන කෙනෙක්ට ඉන්ග්‍රිසි බෑ කියන්න තරන් මොඩයෝන්ට තමයි අපි මෙච්චර කල් උගතුන් කියල හිතාගෙන ඉදලා තියෙන්නේ

    • @SLSASA2
      @SLSASA2 Месяц назад +4

      Owne😂

    • @SRathnasinghe-bz9kz
      @SRathnasinghe-bz9kz Месяц назад

      නූගත් කම තියෙනකොට උගත් කියලා හිතන එක... පොඩි මිස්ටේක් අල්ලගෙන ලොකු කරගන්න අයත් ඉන්නවා.. ඉංග්‍රීසි කියන්නේ අපේ මව් භාෂාව නෙවි.. මව් භාෂාව කැඩි කැඩි බිඳි බිදී කතා කරනවා නම් තමයි ලැජ්ජ වෙන්න ඕනේ... තවත් භාෂාවක් පරතරයට ඉගෙන ගන්නවා කියන්නේ ඇය දක්ෂයෙක්... මේවත් තාම මෝරපු නැති මේ පොඩි ඇච්චෝ අග්‍රාමාත්‍යතුමියගේ ඉංග්‍රීසි භාෂාවේ වැරදි හොයනවා.. ඒ කතා කරන එවුන්ගේ මනස කොච්චර පරාසයක තියෙනවද කියලා හිතන්න.. මෙහෙමත් රටක් ..

    • @chamarasdissanayaka2127
      @chamarasdissanayaka2127 Месяц назад +3

      අනිවාර්යයෙන්

    • @NadeekaSeneviratne
      @NadeekaSeneviratne Месяц назад +1

      😂😂😂

    • @Widath-e3x
      @Widath-e3x Месяц назад +2

      PHD 😂😂😂

  • @SanathAbeykoon
    @SanathAbeykoon Месяц назад +209

    ස්තුතියි මිස් රටේ ගරු අගමැතිතුමියගේ ගෞරවයට වෙෙරිව පරාජයේ වියරුවෙන් සිටින මෝඩ බය්යෝ විසින් මඩ ගහන්න මෙවැනි පහත් වැඩ කරන මොහොතක ඔබ තුමිය විසින් උගතා යනු කව්ද යන්න පහදා දිමම උගතාට අගෞරවයක් නොවන පරිදි උගතා විසින්ම රැකිම ඔබේ උගත්කම මනාවට පැහැදිලි වේ.ස්තුති.මමත් යමක් ඉගෙන ගත්තා.❤❤❤❤❤

    • @Aravinda2roke
      @Aravinda2roke 7 дней назад +1

      කඩේ... කඩේ... කඩේ... මෙයාට පංතියක් තියන්න තැනක් ලැබේ.

  • @wasanthakumari4695
    @wasanthakumari4695 Месяц назад +120

    අනේ මිස් මමත් සියල්ල දත් නෙවෙයි හැබැයි මටනමි තේරුනා එතුමිය මොනවද කිවිවෙ කියල ඒගැන කතාකරාට මිස්ට ගොඩක්තුති තෙරුවන්සරණයි

    • @muthuthanthrigecooray9313
      @muthuthanthrigecooray9313 Месяц назад +2

      Mama dan gaza ainay hutiyata
      Mee harak gen kuburu wada karapu kenak.apay lankaway minissunta mee harak kiyalaa.. meeharakta apahasa nokala utui

  • @thusharisenaratne5461
    @thusharisenaratne5461 Месяц назад +98

    ස්තූතියි වැරදි වැටහීම් තියන අයව දැනුවත් කලාට. 🤗

  • @kaushalanayanajith8074
    @kaushalanayanajith8074 Месяц назад +220

    මට තවම මතකයි අක්කා මුලින්ම YT එකේ උගන්නන්න පටන් ගත්තු විදිහ😍 මට මුලින් බලන්න ලැබුනේ Different ways to say Happy B days ඩීඩියෝ එක😍 එදා සුදු බිත්තියක් එක්ක විතරක් හරි හරියට ඉංග්‍රීසි කියල දුන්නු එයා අද රටක් දන්න සම්මාන දිනපු ටීචර් කෙනෙක්
    ඇත්තමයි සතුටු වෙනවා මේ දියුණුව දැකලා
    සුභ පැතුම් ටීච අක්කේ 😍😍

    • @wowenglish7680
      @wowenglish7680  Месяц назад +16

      Thank you so much !

    • @HarshiSandeepani
      @HarshiSandeepani Месяц назад +5

      මටත් එහෙමයි. ඒ කාලෙ ඉදන් ගොඩක් videos බැලුවා ❤️

    • @sadunsadun1036
      @sadunsadun1036 2 дня назад

      ​@@wowenglish7680 ඉංග්‍රීසි ඇතුලුව අනෙකුත් භාෂා ඉගෙන ගන්න කැමති... ඉංග්‍රීසි ඉගෙන ගන්න උදව් කරන්න,❤

  • @තොත්තබබා-ෂ5ඤ
    @තොත්තබබා-ෂ5ඤ Месяц назад +100

    අගමැතිනිය කියපු දේ හරියටම හරි කියන එක තමයි මේ ගුරුතුමිය කොටසින් කොටස අරන් තේරුම් කරලා දුන්නේ " අයි ඩෝන්ට් එක්ස්පීරියන්ස් " කියන කොටස විතරක් බලලා කාටවත් බනින්න කලින් ඉවර වෙනකන් වීඩියෝ එක බලන්න ඒක පාඩමක්

  • @nalikadilhani7030
    @nalikadilhani7030 Месяц назад +49

    මේවා පැහැදිලි කරපෙන්නුවට ඔබතුමියට ස්තූතියි❤

  • @Senarath6807
    @Senarath6807 Месяц назад +264

    හරිනි මැතිනියට ඉංග්‍රීසි භාෂාවේ අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක් නෑ.

    • @thusharasaman
      @thusharasaman Месяц назад +6

      aniwa

    • @SleepyDarts-sd4pu
      @SleepyDarts-sd4pu Месяц назад

      Kitala wadak na

    • @NSLANKA-t5y
      @NSLANKA-t5y 23 дня назад

      Aneda kiyanne....sirase program waladi saha eya Ena english program ekak balanna sinhala program walata awilla ugath kenek english walin kathakaranna tharam manasika mattama pahala nethuwa ethi....anika api eka eka eka ayage adupadu bala bala inne may ratata athyawashya deyak project proposal ekakin godak denek ekayhuwela sign daala president ta Bara deela sathutu wenna mokada Janatha waadee anduwak ne...eyala kiyanne open chance thiyena nisa

  • @maryhycinth5620
    @maryhycinth5620 Месяц назад +10

    හරිම ආඩම්බරයි අපේ අගමැති තුමිය වෙනුවෙන් කතා කරාට ස්තුතියි දුව

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 24 дня назад +13

    බලන්න අපි එතුමිය කිව්ව වාක්‍ය 2 කින් කොයි තරම් ප්‍රමාණයක් ඉගෙන ගත්තාද 😃😍👌 ඇත්තෙන්ම ඇය නම් උගත් 🎓 කමේ පරතෙරටම ගිය කෙනෙක් 🥰👍 කතා කරන විදියෙන් වුනත් ඒක තේරෙනවා ❤️🥰 Thank You so much mis explain this 🙏🤝🥰❤️

  • @PremaLatha-k7l
    @PremaLatha-k7l Месяц назад +108

    සන්දීපා,මම නම් කියන්නේ මෙලෙස english lesson එකක් උගන්වන්න අපේඅගමැතිනියගේ ප්‍රකාශයක් අරගැනීමෙන් එතුමියට ලොකු ගවුරවයක්,පිලිගැනීමක් ප්‍රසිද්ධියක් සහ ලොකු වටිනාකමක් ඩීලා තියෙනවා කියලා.english with Era ගේ පාඩමකත් මේ උදාහරනයම අරගෙන grammer පාඩමක් ලස්සනට කරලා තිබුනා. එරා U K wala hitiyath apee agamAthiniyagee කියමනක් අරගෙන පාඩම කලා. එතුමියට ඒක ලොකු ගවුරවයක් කියලයි මා හිතන්නේ සන්දීපා මා ඔයාට සුබ පතනවා.good luck.!

  • @sarathhenage7038
    @sarathhenage7038 Месяц назад +7

    බොහොම ස්තුතියි නංගි ඔයා ආරිය වන්ස බාසුරැය මහතාගේ දුව විදිහට නොව ඇත්ත ඇති සැටියෙන් තේරැම් කරනවට උගත් කම කියන්නෙ මෙන්න මෙිකට හදවතින්ම අගයනව .

  • @rohan3260
    @rohan3260 Месяц назад +53

    අපේ මිනිස්සුන්ට බැරි ඉංග්‍රිසි විතරක් නෙමේ. ඇහුම්කන් දෙන්න දන්නෙත් නෑ. දෙයක් විචක්ෂණශීලිව හිතන්න දන්නෙත් නෑ. එහෙම හැකියාවක් තියෙනවා නම් අපේ මිනිස්සු අවුරුදු 05 න් 05 ට මෙහෙම ඇන්දෙයිද?
    Wait and see.

    • @samsamarakon4574
      @samsamarakon4574 Месяц назад +1

      Your idea is perfect. Most people are not conscientious

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 Месяц назад +1

      එච්චර මොලයක් තියෙන උන් නම් ජෙප්පොන්ට චන්දෙ දෙයිද 😂😂😂

    • @ude3333
      @ude3333 Месяц назад

      ​@@buddhikaprasannakumara9828 ඒකනේ... මයිනන්ටයි, කපුටන්ටයි, කොලුකාරයන්ටයි දෙන්න එපැයි😂😂

    • @NewsKumara-24
      @NewsKumara-24 День назад

      ​@@buddhikaprasannakumara9828 උබ බුද්ධිමතා කෑවද බං 😂

  • @wasanthaabeysinghe2861
    @wasanthaabeysinghe2861 Месяц назад +21

    හරිම හොඳට පැහැදිලි කරනවා බොහෝම ස්තූතියි මැඬම්

  • @DineshPerere
    @DineshPerere Месяц назад +28

    සිංහල මිනිසුන්ට ඉංග්‍රීසි පැටලුනාට කමක් නැහැ මොකද අපි සිංහල අපි කියන අදහස තේරුම යන විදියට කීවම ඇති. භාෂාව යනු අදහස හුවමාරු කරන එක් මාධ්‍ය ක් පමණි ලංකාවේ ඉන්න නව පරපුරේ පණ්ඩිතයන් තමා භාෂාව කන්නේ.

    • @heshangunarathna3262
      @heshangunarathna3262 Месяц назад

      ඒකෙ ප්‍රස්නෙ ඒක නෙවෙයි..තමන් නොදන්න මගුල් තහවුරු කරගන්නැතුව හතරවටේ share කරන එක😂..මීට පස්සෙවත් දන්නැති රෙද්දක් එක්කො google translate වත් ගැහුවනම් හොදයි...අපිත් English ඉගෙනගන්න ගත්තෙ google translate ගහල දන්නැති වචන ඉගෙනගෙන.

  • @rkananke
    @rkananke Месяц назад +12

    The "rules" of English grammar are based on conventions that are most commonly used, but that doesn't mean people always follow them. Spoken language tends to be more about communication than strict rules. As long as people understand each other, breaking some rules (like using double negatives or informal contractions) is common in everyday conversation.
    Summery accents, dialects, cultural background, and the difference between formal and informal settings all influence how people speak English in the UK. While written English usually sticks to standard grammar, spoken English is more fluid and allows for regional and personal variations.

  • @anukumara632
    @anukumara632 Месяц назад +33

    මෙහෙම තමයි උගන්වන්න ඕනේ, හොඳටම තේරුණා, good

  • @nmkherath1421
    @nmkherath1421 Месяц назад +25

    යකෝ නයාගෙන් පෙනේ තියනවද කියලා අහනවා වගේ,හරිනිට engliah පුලුවන්ද අහන්නේ හම්මේ ඉතින්🤭🤭🤭🤭

  • @debra6968
    @debra6968 Месяц назад +8

    My goodness! Such exquisite handwriting... It is truly no small feat to write so elegantly on the board. How wonderful to witness the discussion of current topics, aimed at enlightening the often-misunderstood public. Take care and many blessings.

  • @JyathilakaBasnayaka
    @JyathilakaBasnayaka 4 дня назад +4

    ලංකාවේ ඉන්න සමහරක් අය දන්නා ලබිබකුත්නෑ.උන් දන්නේ එකම දෙයක් තමයි මඩ ගැහීම.ස්තූතියි මිස් ඔයාට ජේසුපිහිටයි

  • @pushpasamarakoon7711
    @pushpasamarakoon7711 Месяц назад +10

    අනේ අපේ අගමැතිනිය ඉතාම උගත් නිහතමානි උත්තමාවි කෙනෙක්
    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thilakguna9281
    @thilakguna9281 Месяц назад +3

    I highly appreciate your clear explanation for the swollen headed people who speak english as a fashion and they want show them as well educated.

  • @indrathemiyadasa8987
    @indrathemiyadasa8987 3 дня назад

    ගොඩක් හොද අදහස් ටිකක් ඉගෙන ගත්තා වැරදි වැටහිමක් එය වැරදි නැහැ නිවැරදියි කියලා පෙන්වා දිමත් ඉතාමත් ලොකු පිනක් තව තවත් දැනුම වැඩේ‍වා ස්තුතියි බොහෝ පිං🙏🏼

  • @HenryPerera-fg5pd
    @HenryPerera-fg5pd Месяц назад +7

    Dr .Harini's English is exactly correct..More than cortect.

  • @sumududesilva6782
    @sumududesilva6782 Месяц назад +8

    If the Prime Minister (madam Harini) is really not fluent in English, getting a PhD from a university like Edinburgh will be a problem!
    එසේම ඔබතුමියගේ පැහැදිලි කිරීමත් ඉතා අගනා බවද කිවයුතුය.

  • @ipathirana801
    @ipathirana801 Месяц назад +51

    සජිත් ,,ගෙ බූරුවන් ට කියන්න දෙයක් ,,නැති උනාම ,,,මොකක් හරි හොයනවා

  • @udayangafromsrilanka180
    @udayangafromsrilanka180 Месяц назад +9

    ආඩම්බරයි අපේ අගමැති තුමිය ගැන වගේ ම ඔබ තුමිය ගැනත්.

  • @priyanthapushpakumara7860
    @priyanthapushpakumara7860 Месяц назад +4

    බුදුසරණයි දුවට සම්මා සම්බුදු සරණයි හොඳින් පැහැදිලි කිරිමක්

  • @Firaz1
    @Firaz1 Месяц назад +2

    English is a universal language that people who can't grasp other languages can use to communicate. Even though my English isn't very strong, I can still convey things well enough for the other person to comprehend. In order to interact with our Tamil-speaking community, we Sri Lankans should first learn Tamil, our second mother tongue. In addition to learning Tamil, our Sinhalese folks enjoy learning Hindi, Japanese, Korean, Italian, French, Russian, and German. I have nothing against those, but at least try to learn Tamil, as Sri Lanka is a multiethnic nation. Tamil is the mother tongue and the second language, not Hindi.

  • @bandulaweerakoon4352
    @bandulaweerakoon4352 Месяц назад +60

    අපේ එවුන් මොනවා හරි රෙද්දක් අල්ලගෙන දගලනවා .

  • @KingsleySilva-y7p
    @KingsleySilva-y7p Месяц назад +1

    You have explained the real meaning of the verses of Hon. Priminister.Tks.

  • @harenyatawaka2819
    @harenyatawaka2819 Месяц назад +3

    We will gain experience, which means still no experience.
    Very simple logic 😊

  • @lahirushehan5282
    @lahirushehan5282 День назад

    ඉතාමත් හොඳින් පැහැදිලි කර නියමයි ❤ඔයා ලස්සන වෙලා😊

  • @SumalkaPerera-i2c
    @SumalkaPerera-i2c Месяц назад +6

    ඔබ තුමියට ඉස්තුතිය 🎉

  • @alfredhewamaddumagamage1061
    @alfredhewamaddumagamage1061 Месяц назад +2

    මේ video එක බලල comments කියවද්දි මට මතක් උනා සිංදුවක්...පිට කවරේ අමු සිංදුව. සමහරු video එකේ Heading එක විතරක් බලල අදහස් පලකරල කියලයි මට හිතුනේ. නමුත් එහි අන්තර්ගතය පාඩමක් උදාහරණයක් මගින් පැහැදිලි කිරීම....👍

  • @STRENGTHOFLIFE149
    @STRENGTHOFLIFE149 Месяц назад +19

    Nice lesson miss !
    Thank you !

  • @SamarasingheDisanayaka
    @SamarasingheDisanayaka Месяц назад

    ඔබතුමියට ගොඩාක් ස්තුතියි අපේ අගමැති තුමියට බනින දෙකයි පනහෙ ඉංග්‍රීසි කාරයෝ දැවත් කරාට.❤❤

  • @rasf223
    @rasf223 Месяц назад +30

    ඔව් ඒක ඇත්ත හරියට අහන් හිටියේ නැත්තම් ඔහොම තමයි මිනිස්සු කියන්නේ

  • @MohamedMuzaahirAjward
    @MohamedMuzaahirAjward Месяц назад

    Madam Harini Amarasooriya English is superb! Who says she cannot speak good English. That is for jealousy.
    Oaka apey jathiyata thibena ley wala gathiya thamai oya. Mey apirisudhu ley thibenne irisiyaawa thibena ayata pamanai
    Thanks very much for your explanation.
    I clearly understood what our madam Harini Amarasooriya said. She speaks better English.
    Highly recommend you!

  • @anuruddhanuwan1997
    @anuruddhanuwan1997 Месяц назад +3

    People need to understand what she was saying she is a postgraduate PhD holder so she knows the language well.

  • @UpulJayawardana-op9dm
    @UpulJayawardana-op9dm День назад +1

    Very clever advertisement, correct timing, good investment

  • @sameeralakmal6068
    @sameeralakmal6068 Месяц назад +3

    Japan, korea , Germany wage tawath diwnu ratawal wala English wadak na broo

  • @renegade2365
    @renegade2365 Месяц назад +1

    Well done young lady...! Like I commented a long time before, teaching using a presently trending issue makes a good impact on students. May God Bless You 🙏🙏🙏

  • @chathuraniwickramasinghe1167
    @chathuraniwickramasinghe1167 Месяц назад +32

    මිස්, වැඩිහිටියන් සදහා පන්තියක් කරන්න පුලුවන් ද ? Spoken english

  • @englishdreamcatcher9240
    @englishdreamcatcher9240 2 дня назад

    Yes, I do not find any grammatical issue with these sentences made by the Prime Minister.Dr Harini is one of my lecturers who taught us at OUSL.She is a well educated one.Her communication style is simple and clear.She never speaks complex jargon and make her Spoken English as odd.Her English is quite accurate and we know her level of knowledge being her students.❤

  • @ranjithweerasinha6778
    @ranjithweerasinha6778 Месяц назад +15

    මිස් කියලා දෙන ඒවා හොදට තේරුම් ගන්න පුළුවන් free card akak denna puluvanda

    • @A9examhub
      @A9examhub Месяц назад

      Kiye wasared oya

    • @chamindakumara130
      @chamindakumara130 Месяц назад

      Free card 1k dennam

    • @doggycute
      @doggycute Месяц назад

      මට පේන විදිහට අගමැතිනියට වඩා ඇයට ඉංග්‍රීසි පුළුවන් වගේ.හොඳට පැහැදිලිව කියා දෙන්න තේරෙනවා.

  • @pathinayakaur445
    @pathinayakaur445 Месяц назад +1

    Thank you for your explanation with a lesson ,this will help the people who are trying to see others faults at every time

  • @ranjithdias891
    @ranjithdias891 Месяц назад +4

    ඉංග්‍රීසි වාක්‍ය දෙක තුනක් කටේ ගාගෙන මං තමයි පකීර් කියල හිතාගෙන එදිනෙදා භාවිතය ගැන කිසිම දැනුමක් නැති උද්දච්ච උං ලංකාවෙ පිරිල

  • @WimalaKumarihami-r7p
    @WimalaKumarihami-r7p 5 дней назад +2

    මලයාසියාවේ අයගෙ english දැනුම hoynwa klin ආණ්ඩුවේ hitapu un denn hitiyada malahora එහෙම

  • @premarathnemalmuthurawa9729
    @premarathnemalmuthurawa9729 Месяц назад +4

    Excellent teacher🙋‍♂🙋

  • @srimathgebrial1018
    @srimathgebrial1018 28 дней назад

    I like very much the way she explains these sentences for sure, Thank you indeed.

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw Месяц назад +5

    හරීනීමැතීනීය බුදුසරණ යීඔබට ❤❤❤❤❤❤❤❤❤

  • @jujujubi9234
    @jujujubi9234 3 дня назад

    Thank you for explain to peoples who not understand well about it ❤

  • @champaperera8487
    @champaperera8487 Месяц назад +5

    ලෝකයේ ගීතවත්ම භාශා වලින් එකක් තමයි අපේ මවුබස වන සිංහල භාශාව .. අපේ මිනිස්සු මේ උතුම් භාශාව හරියට ඉගෙනගන්නවද ? සිංහල කතා කිරීම පහත් ලෙස සලකන්න තමයි බහුතරයක් පුරුදු වෙලා ඉන්නෙ . මවුබසින් වත් හරියට වැඩක් නොකරන අපේ රටේ මිනිස්සු ඉංග්‍රීසි වල හරි වැරදි හොයනවා .

    • @yamunamuthumala3880
      @yamunamuthumala3880 Месяц назад

      Aththa maw bashawawath hariyata bavita nokarana ape purawasiyan English denuma kohomath madi .O/L exam ekedi unath sinhala failed wena ayath innawa.25% k vitara samnaya pass ekak ganne.
      Api e gananam lajja viya yuthui.

  • @starlitnews
    @starlitnews Месяц назад +2

    Your English as well as Sinhala pronunciation is excellent.

  • @jee1zen
    @jee1zen Месяц назад +6

    nice lesson , Great madam

  • @AJayasooriya-lo8gu
    @AJayasooriya-lo8gu Месяц назад +42

    මගේ පෞද්ගලික මතය මේ වගේ කෙනෙකුගේ කතාවක් උදාහරණයට ගතයුතු නැහැ මොකද මේ ක්ලිප් එක දැක්ක ගමන් ඇතිවන හැඟීම ටිකක් හොද මදි

    • @HomeSchool-e4w
      @HomeSchool-e4w Месяц назад +3

      ඔව්...මටත් ඒක හිතුනා...👍

    • @Kwasakib
      @Kwasakib Месяц назад +9

      එහෙම දැම්මම මිනිස්සු බලන්න එනවා වැඩීනෙ. එත්කොට views ගන්න පුලුවන් 😂

    • @thakshiladias8484
      @thakshiladias8484 Месяц назад

      Akak alagena dagalana minisu wadi me lankawe you tube chanel meka lokuwata alagena dagalane dayak na man hithane

    • @kavindaf698
      @kavindaf698 Месяц назад +6

      එකේ වරදක් මටනම් පේන්නේ නෑ

    • @NilaranathungaNila
      @NilaranathungaNila Месяц назад

      Aniwarrn eyalae.gawsgsnne.ai meya veus.ganna

  • @ThusharaGuitar
    @ThusharaGuitar 13 дней назад

    (Not related to the title ) ලංකාවේ මිනිස්සු හරියට English ඉගෙනගෙන Grammer,speaking professional ල වෙලා after 25 age වගේ යන්න රටවල් වලට එහෙ ගිහින් වැඩකරන්න වෙන්නෙ කැඩිච්ච English වලින් (Indian,Pakistan….etc)ගොඩ ඇවිත් experience තියන owners la or managers ල ලඟ ඕකයි ඇත්ත තත්වෙ.අපේ මහලොකු ඉංගිරීසි අධ්‍යාපනේ.

  • @sithulnawodya2460
    @sithulnawodya2460 Месяц назад +18

    රට අනුරට
    මං ඔයාට
    ❤❤❤

  • @manjulak1896
    @manjulak1896 Месяц назад +1

    Excellent teacher.Very good.She can teach to elders.

  • @hansanisakunika3697
    @hansanisakunika3697 Месяц назад +5

    Excellent miss💖💖💖💖

  • @lsabdc330
    @lsabdc330 Месяц назад

    The Premier's sentence is 99.99% correct. If you're wondering about the 0.01%, it's that instead of 'building,' she could have used 'rebuilding,' though it's a subtle, almost unnoticeable difference. The issue isn't her English, but the thickheaded attitudes around her. Hopefully, that will change soon. Welcome to New Sri Lanka!

  • @bimalkarunarathne7987
    @bimalkarunarathne7987 Месяц назад +3

    I have experience in developing skills debelopment

  • @VirajGunathilaka
    @VirajGunathilaka Месяц назад +1

    Earlier I didn't have seen that video but I after see your explained. I feel to require how English is essential in our life.
    I like to follow your English course how can I do it ?❤

  • @sarasitv687
    @sarasitv687 Месяц назад +3

    Great work

  • @Yoraj2
    @Yoraj2 День назад

    Well, even those whose English is the first language, spoken and written English is different.
    When writing the grammar becomes more precise.
    There is lot of non verbal communication when talking during a casual conversation.
    If one is giving a speech in a professional setting ( e.g a speech in UN) then again it is different with correct grammar, comprehension etc coming into play
    To me what is important is the sincerity of the speech, the sincerity of the person and what is being communicated in a genuine way... not beautiful /perfect English!
    I love associating with good, genuine people and friends even if they speak in broken English or with different pronunciations

  • @bandusena8046
    @bandusena8046 Месяц назад +3

    උගතෙක් බුද්ධිමතෙක් වෙන්න ඉංග්‍රීසි අවශ්‍ය මද? ලොව ඩොලර් ආධිපත්‍යය නැති වෙලා යනවා වගේ ම ඉංග්‍රීසි ආධිපත්‍යය ත් නැති විය යුතුයි. සෑම භාෂාව ක්ම ඉගැන්වීමයි වැදගත් වන්නේ. අපි ඩොලර් වලට ඉංග්‍රීසි වලට ම වහල් විය යුතු නෑ.

    • @sentapt8387
      @sentapt8387 Месяц назад

      Then learn Chinese and Russian.

    • @samsamarakon4574
      @samsamarakon4574 Месяц назад

      @@bandusena8046 u have to comprehend the reality. Now a day English predominant globally. Please come to terms with reality. No point speak further. It's waste of time. only Ifu are not satisfied with my opinion l can deliver further clarification y English education is crucial now a day

    • @samsamarakon4574
      @samsamarakon4574 Месяц назад

      @@bandusena8046 v don't need to Fall pray to English. But v can make use of it as a servant

  • @SaNavo27
    @SaNavo27 Месяц назад

    අක්කේ plzzz reply.british way වලින් පිටරට යන්න පුළුවන් ද ? English වලින් ?

  • @gameon6202
    @gameon6202 Месяц назад +4

    මේ කියන්නේ ඒ කියපු දේ කිසිම වරදක් නෑ කියලයි
    අයියෝ මුන්ට සින්හකත් බෑ ඉන්ග්‍රීසින් බෑ

    • @MaithreePriyashantha
      @MaithreePriyashantha Месяц назад

      සිංහලත් බෑ ඉංග්‍රීසිත් බෑ....😂😂😂

  • @ruwanigunawardena5319
    @ruwanigunawardena5319 7 дней назад +1

    කවුද කියන්නේ අගමැති හරිනිට ඉංග්‍රීසි බෑ කියල . එතුමිය Bishopian කෙනෙක්. අමුතුවෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න දෙයක් නෑ. එතුමියට උපතින්ම ඒ හැකියාව තියෙනවා.

  • @gaminilalith3989
    @gaminilalith3989 Месяц назад +3

    ඇය ගේ මුහුනේ ඉරියව්වලින් ඕන මිනිසෙකුට තේරෙන්න ඕන ඇයට චතූර ලෙස වතුර වගේ ඉංග්‍රීසි හාෂාව කථා‌කළ හැකි බව. ක‌‌‌හක මැට්ටේකුට හැර.

  • @AshokKumar-pb3ki
    @AshokKumar-pb3ki Месяц назад

    Well, great explanation and useful information.

  • @digitalmarketing217
    @digitalmarketing217 Месяц назад +16

    English දන්නවා කියපු උන්ගේ කෙරුවාව දැක්කනේ

  • @prasannamanjula.2820
    @prasannamanjula.2820 Месяц назад +1

    English dannathi eun thama ehema kiyanne.thank u so much me gana video ekak kalata.

  • @SandunSampath-o9f
    @SandunSampath-o9f Месяц назад +9

    හැම ඉස්කෝලෙම ඉංග්‍රීසි ටීචර් තමයී ලස්සනම 😁

  • @AnandaPathirana-uf9yw
    @AnandaPathirana-uf9yw Месяц назад

    Thank you very much .
    I could learn a short and sweet lesson

  • @මනෝජ්සංකල්ප
    @මනෝජ්සංකල්ප Месяц назад +8

    සජිත්ගෙ ඉංගිරී..සි පාඩමකුත් අල්ලමු ඔය ගැම්මටම... ❤️✌🔥👊

  • @NaliniSamarawikrama
    @NaliniSamarawikrama День назад

    ❤ ඔබ තුමියට ස්තුතිවන්ත වෙමි

  • @achintharuwan300
    @achintharuwan300 Месяц назад +4

    සුහුරු ගවයොන්ට ඉතින් එක වචනයක් වැරදුනත් ඇති😂😂😂

  • @chamindekarunanayake1811
    @chamindekarunanayake1811 Месяц назад

    Thanks well explained... As aware most of them do not know the side and site.... so in that situation what those who trying to understand

  • @neeliyaauwardt6510
    @neeliyaauwardt6510 Месяц назад +19

    ඉංග්‍රීසි උගන්නනවාම නම් ඉංග්‍රීසි උගන්වන්න.හැබැයි ඉංග්‍රීසි කියන්නේ එක්තරා භාෂාවක් විතරයි.අනිත් අය කතා කරන ඇදපුද හොයන්න අවශ්‍ය නෑ

    • @samsamarakon4574
      @samsamarakon4574 Месяц назад +3

      Try to comprehend what she is saying. The teacher doesn't say priminister's English is mediocre. The teacher says how few ignorant opportunist distort facts to mislead other ignorant people.

    • @samsamarakon4574
      @samsamarakon4574 Месяц назад +10

      ඔබට පැහැදිලි ව teacher කියන දෙය තේරුම් ගන්න බැරි නං කරන්න දෙයක් නෑ. ඔය පවසන්නේ priminister ගෙ English වල වරදක් නෙවෙයි. ඇයගේ English විශිෂ්ට යි නමුත් සමහරක් නුගත් අය එය තේරුම් ගෙන ඇති වැරදි ආකාරයයි. එය දැනුවත් කිරිම වරදක් ද?

    • @migarawijayaratne2991
      @migarawijayaratne2991 Месяц назад

      ​@@samsamarakon4574💯

    • @migarawijayaratne2991
      @migarawijayaratne2991 Месяц назад +3

      ​@@samsamarakon4574I am a retired English teacher and I still have a lot to learn from her.
      She set the scene tremendously well, better than an experienced teacher.
      Congratulations, well done and all the best.

    • @samsamarakon4574
      @samsamarakon4574 Месяц назад

      @@migarawijayaratne2991 yeah, u are correct. But c is trying to show that all Sri Lankan people's English is mediocre. It's not correct. C shouldn't jump into a conclusion & beget an impression in other People's mind almost all Sri Lankans are weak in English. Her English is notably perfect. But little bit above herself. That's why c underestimate other people

  • @nadunanjana3147
    @nadunanjana3147 10 часов назад

    ඔන්න ඔයාගේ,තාත්තා බී.වී.ආරියවංශ මේ පාර සජබෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග කරල ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවට පත් වුනා..අපේ සුභ පැතුම්.

  • @dakshinikarunathilake5765
    @dakshinikarunathilake5765 Месяц назад

    Love your teaching style ❤🌹

  • @damithvipulawardhana7031
    @damithvipulawardhana7031 Месяц назад +3

    I voted for AKD❤❤❤

  • @MariyaFernando-e1o
    @MariyaFernando-e1o 9 часов назад

    Puth oya pedaling karal dunnata thanks Inn modayot hodayi

  • @yevanjayalath
    @yevanjayalath Месяц назад +1

    You also have a good journey ❤

  • @arunadissanayake3871
    @arunadissanayake3871 Месяц назад

    Excellent example and outstanding explanation. ❤

  • @saliyapradeep4254
    @saliyapradeep4254 Месяц назад +1

    කොහොමත් ඕනෙම දෙයක් ගැන පූර්ණ දැනුමක් තියෙන කෙනෙක් තව කෙනෙක්ව විවේචනය කරන්නෙ නෑ.මොකද එයා දන්නවා අනිත් කෙනා මොනවද කියන්නෙ කියලා.විවේචන එල්ල කරන්නෙ කිසිම දෙයක් ගැන පූර්ණ දැනුම්කට වඩා දෙයක් භාගෙට දන්න අය...මොකද දෙයක් හොදටම දන්න කෙනෙක් සහ කිසිම දෙයක් නොදන්න කෙනෙක් එක්ක වැඩ කරන්න ලෙසි බාගෙට දන්න කෙනෙක්ට වඩා....ඔයා එක හරියටම කියලා දුන්නා....

  • @roshanwanathunga8908
    @roshanwanathunga8908 Месяц назад +1

    ලස්සනට උගන්නවා ජය උපරිමෙන් දන්න දේ කියාදෙන්න 🎉

  • @rohandahanayake8378
    @rohandahanayake8378 Месяц назад

    You are the best english teacher nowadays. Excellent explanation. Presently, Pri minister Harini is the most valuable lady in Sri Lanka. She is educated and handles the situation intelligently. Uneducated and opposite party people try to insult her without reasonable matters. Actually It's dissimulation.

  • @warunasasindra570
    @warunasasindra570 Месяц назад

    So far so good your teaching !
    Thank you❤

  • @lindamulageindu8863
    @lindamulageindu8863 11 дней назад +1

    කතා කරන්න පුලුවන් උනාට ලගදී imperial monarch එකේ තිබුණ ICT award ceremony එකේ කොලයක් බලා ගෙන වචන හතර පහකට සැරයක් කොලේ බල බල තමයි කතා කරේ.මීට කලින් අවුරුද්දේ රනිල් සීයා තමයි මේකට ආවේ එයා හොඳට AI,IT ගැනහොද කතාවක් කරා. හරිනි ඒව ගැන දැනීමක් නෑ.රනිල් සීයා ගෙන් ඉගෙන ගන්න වෙයි උඩගුකම පැත්තකින් තියලා.ඒවට තමයි පලපුරුද්ද අවශ්‍ය.මෙච්චර වයසට යනකන් පොල් ගෑවද දන්නේ නෑ.මම හිතන්නේ සීයා උපදේශක විදියට තියා ගත්තොත් හොදයි වගේ.😂😂😂😂😂😂😂😂

  • @madushanka7859
    @madushanka7859 Месяц назад

    Impressed with your teaching ability miss, How can I possibly join with your classes/group teachings, if there are any..Way to go miss..Online classes would be ideal for me please 😊

  • @ajmusic6585
    @ajmusic6585 Месяц назад

    appreciate you reiterating the 'importance' of this 'statement'

  • @samsamarakon4574
    @samsamarakon4574 Месяц назад +2

    I can comprehend her English well. Some people whose English is mediocre are slinging mud at other people

  • @stephanfernandoBASS
    @stephanfernandoBASS Месяц назад +1

    Good explanation❤

  • @spridee1
    @spridee1 Месяц назад +1

    එයා අදහස්කරපු දේ ටිකක් හරි තේරුනාද ඒකතමයි වෙන්න ඕනි විදෙස් භාෂාවක් කතාකිරීම නෙවෙයි අඩුපාඩුව. ඔයා නංගි english උගන්නන්න ගත්ත වෙන vidihak

  • @nayanajithpemasiri9481
    @nayanajithpemasiri9481 Месяц назад

    Thanks aluth deyak igena gatta... ❤