Great speech. I have never watched the parliament procedure for decades. .this is a real system change. I have noticed that so many people are watching and get all the information about the present situation in Srilanka. GOOD Luck NPP. CONGRATULATIONS. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊
Parliment eka hàima palu wage danenne kunuharupa naa gahaganne naa back side karayo naha miris kudu naha senkoole ethanamai eka aran duwanne naha ammapalla budumpalla jesupallath naha mokakda me une maino naha kaputo naha sudu van karayo naha matanam patta aull
දැන් තමයි පාර්ලිමේන්තුව සුපිරි
රට ගොඩ නගන්න දැන්වත් කුහකකම් නැති හොරු නොවන, යහපත් මිනිසුන් පක්ෂ බේදයකින් තොරව උදව් කරමු..කොහොමත් පෙර රජයන් මගින් වරප්‍රසාද ලබාගත් අයනම් කොහොමත් මැරෙනකම්ම කකුලින් අදිනවා..
හොදම දේ දරුවන්ට නියමයි ❤️
නියමයි කොහොමද දක්ම...76 කාපුරට අපි හදමු.
ලයිටර් කතාව සම්පූර්ණයෙන් ඇත්ත ❤❤
දැන් නම් ලමයෙක් යෝගට් එකක් කිරිතේකක් බොනවා ජයවේවා ජාතික ජනබලවේගයට ❤❤
තව අවුරුද්දකින් දෙකකින් විතර අහිංසක දරු පැටවුන්ට චීස් බටර් පෝෂ්‍යදායී ආහාර වේලක් ගන්න පුලුවන් වෙයි දරුවෝ ❤❤❤
මාලිමාවට ජය වේවා
ප්‍රේමදාස රනිල් 88 89 දී මේ වගේ රටක් වටින රත්තරං මොල කී දාහක් රටට අහිමි කලාද එහෙම නොවුනානම් අපේ රට අදමේ වගේඅගාදයට වැටේවිද
උසස් පෙළ "A" ගත් ශිෂ්‍යයන් 900- 1000 මිය ගියා කියල කියැවෙනව. තවමත් පපුවට වාවන්නෙ නැහැ.
@@ravindranathhordagoda1902😢😢😢😢
එහෙම එකෙක්ගේ පුතෙක්ට තාහ කඩේ යන කාලක්නනි ඉන්න රටක් දැකක්ම දුකයි
ක්‍රමයෙන් ලංකාවේ හැමෝටම බදු file එකක් අරින එක, digital ID එකක් හෝ ජාතික හැඳුනුම් පත මගින් බැංකු මූල්‍ය ආයතන ලින්ක් කරල රජයෙන් දෙන දීමනා ලැබෙන්න ඕන හරිම කෙනාට දෙන්න..
විදේශ රටවල් කරන විදිහ අපි බොහෝ දෙනෙක් දන්නවා
රනිල් ගියා විතරයි සංචාරකයො වැහි වැහල. යමු යමු ඔහොම යමු.
කර්මාන්ත ටික ගොඩදාමු..
Great ❤❤❤❤ speech
අඩේ බනානා සුජී ඉවරයි
ඇයි මූට බනානා සුජී කියන්නෙ
පොදුවේ සියලු දෙනාටම දෙනවා නම් හොඳයි.
ජනප්‍රිය පාසැල් වල පවා ආර්ථික අපහසුතා ඇති දෙමාපියන්ගේ දරුවන් ඉන්නවා. ශිෂ්‍යත්ව සමත් දුප්පත් දරුවන් ඉන්නවා. ඒ අයටත් සහනයක් දෙන්න..
මාරුවෙන් මාරුවට රට බන්කොලොත් කරපු දූශිත දේශපාලුවන්ගෙ ව්ශ්‍රාම වැටුප් අහෝසි කර එම දනස් කන්දයේන් අනාගත දරුපර පුරේ අද්‍යාපනයට හා සුබ සාදනයට යොදවන්න
මාලිමා ආන්ඩුවට ජයනියතයි
චිරාත් කාලයක් රැදේවා
සජිත් හැමදාම විපක්ශ නායක තනතුරේ රැදේවා
බස් බෙදන්න හාල් බෙදන්න
දුශිත දෙශපාලනය සදහටම අවසන් වේවා
අනික් පැත්තෙ හිටියෙ ආර්තික ඔස්තාර්ලනෙ ඒ හින්දා තමයි රටට කෙල උනේ.මාලිමා රජයට ජයවේවා ❤
ගුරුවරුන් geth සිතුවිලි වෙනස් කරන්න wei බොහෝ aya හරිම වෙනස් ළමයින්ට ardare ne
නිසියාකාරව බදු ගෙවන වියාපාරිකයන්ව ඇගයිමකට ලක් කරලා වසර කට වරක් ඔහුන්ට සම්මාන වගෙදේවල් දිරිගන්නවන වැඩපිලිවෙලක් හදන්න ..
හදුන් ලොක්ක ඉදියම අනුර නැති අඩුව ටිකක් පිරෙනවා තව අලුත් අය enter වෙන්න ඕනේ විවාද වලට
සුජීව මහා බැංකුව මංකොල්ලයට උදවි කරපු එකෙක්
බනානා සුජිය.........
❤❤❤❤ ආදරෙයි ❤❤❤
අපේ රත් හදුන්❤❤❤
සූපර් ❤
මගේ අයට එපා මම දෙනවා ,,මම කිසිම දෙයක් අරන් නැහැ ආණ්ඩුවෙන්,,
පට්ට ලයිටර් කතාව
රු 100 ට තුනයි..
❤❤❤❤ jayaeeeaaa...
Very good Explanation Mr; Handun’nethti ! We Appreciate Very Much Your Revealing !
රට තුළට ආනයනය කරන
අනවශ්‍ය භාණ්‌ඩ අපනයනය තහනම් කරමු.
ඡනතාව ඔබලා සමගයි......❤ ම
බනානා සුජියා cid එකත් එක්ක ගේමක් ගහල v8 එකෙන් බේරැනේ.බඩු මග එනවා 😂
❤❤❤❤❤❤❤
Great speech. I have never watched the parliament procedure for decades. .this is a real system change. I have noticed that so many people are watching and get all the information about the present situation in Srilanka. GOOD Luck NPP. CONGRATULATIONS. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊
සජිත්ව එච්චරම සෞත්තුකරන්න එපා...පව් ..ගොනෙක්නෙ
Npp❤❤❤❤akd❤❤❤
Great ❤❤❤❤❤speech
විභාග දෙපාර්තමේන්තුවේ ඉවතලන කඩදාසි ඉස්සර ඇඹිලිපිටිය ට දුන්නා.
සහානාධාර දෙන එක බොහොම හොදයි ඒත් බලාගෙන පෝලිම් යුගයක් තිබ්බ රටක්
Sahanadara dilada polime hitiye hora kalada
පැරණි ආණ්ඩුවල ආර්ථික පුතිපත්ති හදල තියෙන්නෙ බලයේ සිටි අයගෙ ඥාතීන්ට ගඡ මිතුරන්ට පැන පැන වියාපාර කරල මුදල් සොයාගන්න පුළුවන් විධියට😁😁😁😁😁😁😁😁
2004 සුනාමි වෙලාවෙ ජවිපෙ තංගල්ලේදී පොලොස් ගෙඩියෙත් නම ගහලයි බෙදුවේ.
බොරු කියන්න ඩ එපා බොල තොගේ කටට හෙන .ගහයි
@SumithraGamage-xr8sj තෝ දන්න දෙයක් නෑ. මම ඇහින් දැකපු දේ කිව්වේ. ජවිපෙ ඒ වෙලාවේ අසරණ ජනතාව ට විශාල පිහිටක් උනා.
@@rukmangamage7464මඩ අවලාද ගගහ හිටු මාලිමාව වට
Respect mr hadun .❤❤❤❤❤
සජිතෝ එන්න අපි බස් බෙදමු ලොවෙත් නැති වෙන්න 😃😃
මේ කමේට් දන ගව රැලට මොනවා ද ලැබූ නෙ😂😂🎉
රජයේ ඉඩම් වලට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීම සම්බන්ධව වැඩපිළිවෙළක් තිබෙනවාද.
රටට වැඩක් කරන්න උවමනා වක් නැ හදූන්නෙත්‍තිට අනුන් ගෙ කුනු හොයන වැඩේ කරනවා ලැජ්ජ යි මු ආන්ඩුවක් ද නැත්නම් ව්පක්ෂ යක්ද😂😂😂
මාලිමාවට ජයවේවා ❤❤❤❤🎉🎉🎉🎉🇱🇰🇱🇰🇱🇰🇱🇰
Banana Sujeewa 😂😂😂. Lajjai yako sujeewa sema...
Adarei hadun.
මේ මුදල් ගෙවීම් හරි විදියට කරනවාද යන්න කොට්ටස සබා මගින්සොයා බැලීම් කරන්න ග්‍රාම නිලදාරි සහ පාසල් හරහා හොදින් karaganna පුලුවන්
I’m really proud of my vote that I gave to NPP.
සජීත්... හා හා. 2029 ජනාධිපතිවරණය ළං වෙනකල් ඉන්න එපා. බෙදන්න පටන්ගමූර්.
අපේ සුහුරු සජී.. 🤗
❤
❤APEA ANDUWEA SUVADA DASA ATHA PEATIREMIN PAWATHIE ❤KUHAKAINGEN ILLA SITINAVA UDAWU KARANNA BEARINAM KARUNAKARA BALA INNA ❤THANKS MR HADUN SAHO ❤
හයියෝ. බනානා සූජී....අපතයා😂😂😂😂
😂😂😂
😂😂
🇱🇰👍♥️🇱🇰💞🙏🙏🙏🇱🇰🇱🇰..
සජියට ආයේ බස් බෙදන්න වෙන්නේ ඉලග ජනාධිපති මැතිවරණයෙන්.😂😂😂
මිස්ටර් බනානා....
Apata nam meka loku sahanayak stutiy
Meka thamai janathawage rajayak...minisun gena hithana rajayak....eththatama jaya wewa may rajayata niyamai
සුජීව සේමසින්හ ලෙජ්ජා නෙද්ද පාර්ලිමේන්තුවට එන්න ඔයගොල්ල අනුරට කීවෙ පේස්බුක් ජනාදිපති කියලා පුලුවන්නම් චන්දයය ඉල්ලලා පාර්ලිමේන්තුවට එන්න 1977 පිලිවලට චන්දය තිබ්බානම් ඔය සජබේ එක්කෙනෙක්ව්ත් පාර්ලිමේන්තුවෙ නෙහෙ මේක තේරුමරගෙන කටවහගෙන හිටියොත් හොදයි
Mr Gayantha
Oba anthimata ranilta kittuwelane hitiye. It's a shame.
කෙසෙල් කැන් සූජී
Kisima irisiyawak ne maruma katha
Patta parata hadun ela.cmb.
ආවෙ සියලු පාසල් උපකරණ වල බදු සියල්ල අයින් කරනවා කියලා.ඒත් කරන්නේ සජිත් විවේචනය කරලා ආන්ඩුවේ සල්ලි වලින් ඉතා සොච්චම් මුදලක් ඉතා සුලු පාසල් දරුවන් ටිකකට උපකරන නොමිලේ දීම.සජිත් ට විවේචනය කලත් සජිත් ලමයි වෙනුවෙන් වැඩ කලේ ආන්ඩුවේ සල්ලි අරන් නෙමෙයි.
ඉතිං බන් අම්ම බලා ගත්ත නමි ජනතාව වගේ බදු මුදල් වැය වෙන්නේ නෑ නේ
Footnote 🍌 banana hora
Ha ha banana sujiwa lajjai keselgediyaeth muge namagahala😂😂😂😂😂😂😂😂😂😂
Wipaksaye manthreela wedikapu uro wage 😂😂
නැහෑ බාංං අරව 🍌 කාපු රිලව් වගේ 😂😂😂
Lighter eka rs. 50.00
RANIYA GIYA WITHARAYI SHARE MARKET EKA ROKET EKA WAGE IHALA YANAWA
Pera pasal thulath hemoma posana aahara nethy aya nove eththdama avasiya ayatta thenavitta nasthi vena vena vedakatta pavithakaranna heki venava
සුජීව ගැන කිසිවක් මෙම වීඩියෝ වේ නැහැ. බොරු වීඩියෝ තුලින් ජනතාව රවටිටන්න එපා.
Uniform aka masanna poth ganna bag ganna akama tanakin baha ex uniform aka masanna tralata mudal gawanna a nisa gawanna haki lesa aya salaswanna
Kesel gediyw ndna fshuwe kogeda oi
Parliment eka hàima palu wage danenne kunuharupa naa gahaganne naa back side karayo naha miris kudu naha senkoole ethanamai eka aran duwanne naha ammapalla budumpalla jesupallath naha mokakda me une maino naha kaputo naha sudu van karayo naha matanam patta aull
Rajayea සේවකයින් ge druwan pau padiya vitarai eka madi Apata jiwat wenna
හදුන්නෙත්තිලාගේ තාම තියෙන්නේ දෙකයි පනහේ මඩ කතා විතරයි.😂
හා හා කලබල වෙන්න එපා.දුකද
කියන කොට දුකද මඩ අවලාද ගහන්න තොපිට ඉතරද හොද බල්ලෝ
Ane bn KO dollar million 1boru hilla gaday bn
කෝ අපේ බස් මාම..
මේ ඉන්නවෝ ...😂🐄💩🐄💩🐄😂
🐂🐄🐖
❤❤❤❤
❤❤
❤❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤