Thanks sir. Mamath 17years construction field eke lab ekaka experience thiyena kenek. 9 years ratawal 2ka wada kala. Eth man Dan Job eken ain wela podi business ekak patan gaththa. Man Dan tiken tika shop eka develop karagena yanawa. Eth man kagenwath nayata aran na. Magema salli ayojanaya kale. Eth mata dan hithenawa podi nayak aran ayojanaya karanna. Sir ge videos man balanawa. Godak watinawa mage jeewithe ta. Thanks sir
Mata wayasa 15 mage yaluwoth Ekka mama godak wenas mokakda mama sir ge video balana nisa mage jeewithe target eka passa karaganna sir ge video godak pituwahalak thnx sir 👏
මම අඩු පොලියක් යටතේ ණය මුදලක් අරගෙන ඒ මුදල ආයෝජනය කලා.ඒකෙන්ලැබෙන ලාභයෙන් ණය මුදල ගෙවනවා.ඒ වගේමමට හොද සැලකිය යුතු ආදායමකුත් තියෙනවා...සර් කිව්ව කතාව හරියටම හරි.ස්තුතියි ඔබතුමාට🙏🙏🙏
සහෝදරිය ඔයාට මම සුභ පතනවා...
Good luk, adahask dennako ayojanaya gana
Koheda ayojanaya kale matat kiyannko
Fb name eka dannko akke
@@dhanushkamgdpk1406 cmc wadima rates denw
ඔබතුමාගේම වචනවලින් කිව්වොත්,
ඔබතුමා අපේ රටට වත්කමක්...
අනිවාර්යයෙන්
මම ඔබ තුමාගෙ ගොඩක් වැඩසටහන් බලනව මම 100% විශ්වාස කරනව ඔබතුමාව අදහස් පිලිපදින කෙනෙක් වැඩි කලක් නොගොස් දිවුණු වන බව
අනේ සර් මට මේ වීඩියෝ කලින් බ්ස්ලන්න ලැබුණා නම් අද අපි මෙච්චර අමාරුවේ වැටෙන්නෙ නෑ. පමා වෙලා හරි මේ වීඩියෝ බලන්න ලැබුන එක ලොකු දෙයක්. වැරදුන තැන හදන් ඉදිරියට යන්න ලොකු රුකුලක් වේවි. ගොඩක් ස්තූතියි සර්
හරිම වැදගත් අවවාද නිර්ලොභී ව මේ විදිහට දෙන එකට ඔබ තුමාට බොහොම ස්තුතියි
ගන්න ගිය බොහෝ වැරදි තීරණ ඔබ තුමා නිසා වැලකුනා නැවත වාරයක් හදවතින්ම ස්තුති!!!
ණයට ගන්න සල්ලි හරියට ආයෝජනය කරන්න ඕනි ආයෝජන අවස්ථා මොනවද කියලා පැහැදිලි කරන්නකෝ සර්
සල්ලි ණයට දෙන්න කිසිම කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නෑ. ඩොලර් වලින් මගේ බැංකු ගිණුම් වලට සල්ලි එවලත් මට ලෝන් එකක් ගන්න ගියාම මැනේජර් මගෙන් ඇහුවා කොහොමද ගෙවන්නේ කියලා 😢 මට බැංකු පද්දතියම එපා උනා
හරිම වැදගත් සර් මේ හැම Video එකක්ම ජීවිතේ ජය ගන්න මාර රුකුලක් වෙනවා..සර්ගෙ මේ Video බැලුවම ඔලුවට idea එනවා ගලාගෙන..👍❤
ගොඩාක් වැදගත් පාඩමක් සර් ඔබට බොහොම ස්තූතියි අවබෝධ කරලා දුන්නාට ❤️👍🙏🙏
සර් සර්ගෙ උපදෙස් නං මාාාර වටිනව 😁 , මාත් ඒව අනුගමනය කරන්න බලාපොරොත්තු වෙනව 🥺🥰
සර් ආයෝජනය ගැනත් video එකක් කරන්න Please...
Eka nam godak watino
සහතික ඇත්ත සර් මම කුවේට් වල ඉන්නේ විඩියෝ එකක් සර් කරන්න මැදපෙරදිග ඉන්න අයට ආර්ථිකය ගොඩ නගා ගන්න සුදුසු ක්‍රමයක් ආනාගතය වෙනුවෙන් සියලුම දෙවියන්ගේ පිහිටයි
ජීවිතය ජය ගන්න පෙරුම්පුරන අයට යම් කිසි තල්ලුවක් දෙන සර් ගේ වීඩියෝ පෙල ඇත්තෙන්ම ගොඩාක් වටිනව, බොහොම ස්තුතියි ගොඩාක් පින්
Mama lagha lakshayak thiyenawa mama mokakda karanne
❤
ස්තුතියි.මමත් වාහනයක් ගන්න ඉන්නෙ ඒ ගැන තව ටිකක් හිතනවා ආයේ
සර් නිවැරැදි ව ආයෝජනය කරන්නේ කෙසේ ද යන්න පිලිබඳ video එකක් කරන්ටකො
Thanks sir. Mamath 17years construction field eke lab ekaka experience thiyena kenek. 9 years ratawal 2ka
wada kala. Eth man Dan Job eken ain wela podi business ekak patan gaththa. Man Dan tiken tika shop eka develop karagena yanawa. Eth man kagenwath nayata aran na. Magema salli ayojanaya kale. Eth mata dan hithenawa podi nayak aran ayojanaya karanna. Sir ge videos man balanawa. Godak watinawa mage jeewithe ta. Thanks sir
බොහොම ස්තුතිය .වටිනම අදහසක් ජිවිතේ සාර්ථක කරගැනීමට උදෙසා ..ඒවගේ කියන විදියත් හරිම ලස්සනයි තෙරුවන් සරනයි ...!!!!
Sir මුදල් අයෝජනය කරන්න හොද ක්‍රමයක් කියන්නකෝ
පුද්ගලික අංශයේ සහා රාජ්‍ය අංශයේ රුකියා වල නියතු අයට ණය ගැනිමේදි ඇති වරප්‍රසාද ගැන කියලා දෙන්න කො please ❤️❤️❤️❤️❤️
ආයෝජන ගැන Vedio ekak කරොත් ගොඩක් වටිනවා....
ඔබ කියනදේවල් හරිම පැහැදිලි සර්
හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
බොහොම ස්තූතියි වටිනා වීඩියෝවක් සර්
Lots of value. Thank you so much ❤❤❤
Sar ma laga laksha 10 thiyanawa. Man hadanna ekan loriyak aran pol vikunanna.. e gana obathuma mata adahasak denna pls..man dehiathakandiya
බොහොම ස්තූතී. හොද පාඩමක්
Great speech sir...👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Very good lecture...
Thanks
.
ආයෝජන ක්‍රම ගැන කියා දෙන්න
ගොඩාක් වටිනවා සර්..තෙරුවන් සරණයි
ජිවිතේ තනියයෙන් නැගිටින්ඩ හැමොගෙම සිහින සැබැ කර ගන්න ශක්තියක් වෙන ගුරුවරයෙක් ඔබ අප සැමට .
බුදු සරණයි !!!
ඇත්ත කතාවක් සර්... 🙏 Thanks
Thankyou sir me danuma api ekka beda gannawata. Obathuma kiyala dena karunu jeewithayata godak wadagath.👍👍👍👍
Sir, Thank You Very Much. Very Good. All the Best........!!!
Great video sir. Thanks lot🤗🤗👍👍
තෙරුවන් සරණයි ඔබතුමාට ගොඩක් වටින ආදර්ශයක් මේ කතාව.අපිට නිවැරදිව ආයෝජනය කරාන්න විඩියෝ එකක් කරාන්න.ස්තුතියි 🙏🙏🙏🙏
පැහැදිලියි, නමුත් ආයෝජනය පිළිබද දක්වා ඇත්තේ ඉඩම්ගැනීම සම්බන්ධව විතරයි, තවදුරටත් ආයෝජන ගැන video එකක් කරන්න පුළුවන්ද ?
Thanks sir godak watina katawak
සර් දෙවියෙක්
නයට සල්ලි අරන් මම පොඩ් වයාපාරයක් කරනවා මම තව මාස කිපයකින් නය ගෙවා ඉවරවෙනවා මට හරි සතුටුයි සර් ගෙ උපදෙස් අපි වගේ අයට හරි වටිනවා බොහොම ස්තුතියි
Kohenda gatte
ගොඩක් වටිනවා සර් ❤️👍
ඔබ තුමාට ගොඩක් ස්තූතියි..
Godak watina upadas danawa godak pin sarta
Thank you very much❤❤❤
ස්තූතියි වටිනා විඩියො එකක්..🙏
Sir ආයෝජනය kala yuthu sarthaka yai salakena ආයෝජන sandaha උදාහරණ කිහිපයක් විශ්ලේෂණය kara denna පුළුවන්නම් වටිනවා
බොහොම ස්තුති.. සර්❤️🙏
ගොඩක් ස්තූති සර්
බොහොම ස්තුතියි sir
Godak Watinawa obatumage adahas tika.naya Aran asarana wana ayata hoda danuwath kirimak.godak pin obatumata.ape ratata watina sampatak obatuma.
ගොඩාක් වටිනව සර් ස්තූතියි💪
Thanks Mr Mohan Palliyaguru
sirge video aththatama godak watinawa.mudal ithiri kara ganna puluwan video ekak karanna sir...
Math sir mudal ithuru kare fd dala lon aran ekath fd kara velavata geuva . Ithuru karapu mudala ihala giya , mokada lon ekata gevana nisa anavashya viadam navathuna .ganak ithuru karagathta.
Mata wayasa 15 mage yaluwoth Ekka mama godak wenas mokakda mama sir ge video balana nisa mage jeewithe target eka passa karaganna sir ge video godak pituwahalak thnx sir 👏
Thank You. Good Luck ❤
Very well presented
ayojanaya karanna bayay thiyenatikath horekuta pudanna wey kiyala.invest karana vidiya kiyala dennako
Thank you Sir for your valuable service
Thank you .🙏
ජයෙන් ජය වේවා.....!!
niyamayi sir,thanks me wage video karanawata
Thanks for your advice
Sir
Aniwa saththya kathawa sir
තෙරුවන් සරණයි... 👏👏👏
Thank you💕💪💪💪
This is something I was waiting for😇 thank you sir
Mn podi kale idan sir inna programs balanne asawen,digatama karanna sir,thank u for ur advice
GOOD VIDEO ALSO WE DO SIMILER INVESTMENT VIDEOS IN SINHALA
ආයෝජන ක්‍රම ත් කියලා දෙන්න සර්
aththa kathawa. sthti sir.
Mm ada bisnas dekak patangaththa obathumata pinsiddawenna
හොද අදහස් ටිකක්
ගොඩක් වටිනවා
Sir mudal akathu karana hodama krama tikak kiyanna
බොහෝම ස්තූති සර්💗💗💗
Mage. Doha qatar thiyana business akakata lankawen investar kenek hoya ganna barida.mata visa awanna puluwan .
හරියටම හරි ඒක
Thank you sir ❤❤
Bohoma isthuthi sir
ස්තූතියි පින් ඔබට
Thanks a lot
ආයෝජනය ideas tikk dunnanm hodai
Sir obathumage adahas raththaran vatinava
sir puluwannam suduwen labena awasi kiyala denna
Godk watina video ekak
Thank you very much sir
Thank you soo much sir
wichwayen dunna dayadayak obathuma apata wichwa mathawatabehewiapa siyalu denata nma sthuthi wewa mewani piyek
ගොඩාක් ස්තුතියි
Thanks million
Nayak aragena wadihiti fix akata dammama labayak anawa neda sir.
හොද ආයෝජන අවස්ථාව ක් තිබෙනවා , ඒ සදහා පොලියට නය මුදලක් දිය හැකි කෙනෙක් සිටීද
Godak watinawa
Ayojanayak karanne kohomade mulinme
Thanks sir
Thanks
Patta
Salary managmant vedio akak dana
සර්.... එලවලු පළතුරු විජලනය කර විදේශ වෙලදපලට යැවීම සදහා කුමන සුදුසුකම් හා කුමන අවසරයන් තිබිය යුතුද......