සති 2න් මුකුණුවැන්න ගන්න මේ විදියට අදම පැල කරන්න | Mukunuwenna Wagawa | Ceylon Agri | Episode 295

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 108

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 2 года назад +10

    හුගක් , වැදගත් වීඩියෝ එකක්..
    මමත් වවලා තියෙන්නේ ..පොහොර
    යෙදීම , පලිබෝධ යෙදී ම පිලිබද
    දැනුවත් උනා.ඔබට බෙහෙවින් ස්තුතියි 🙏🙏🙏🙏

  • @somahalpegamage
    @somahalpegamage 2 года назад +10

    සරලයි .අතිශය පැහැදිලියි. ඉතාමත් ම වැදගත් .ඔබතුමාට නිරෝගි සුව !ජයවේවා !

  • @Sinna-SL
    @Sinna-SL 11 месяцев назад +1

    ඉතා සරළව හොඳින් පැහැදිළි කරනවා. බොහෝම ස්තූතියි.👍

  • @omanmuscat8273
    @omanmuscat8273 11 месяцев назад +2

    බොහොම ස්තූතියි මහත්මයා මේ දැනුවත් කිරීමට මමත් තරමක බේසමක මොකුණු වෙන්න හදලා තියෙනවා ඒත් ඔය වගේ සරුවට නං ආවේ නෑ අව්ව වැඩිද දන්නෙත් නැහැ මම නැවත ලොකුණු වැන්න දඬු මෙලෙස පැල කරන්නම් ඔබතුමාටත් පවුලේ සැම දෙනාටත් සුවපත් දිවියක් වේවා

  • @minodyanuvindi9929
    @minodyanuvindi9929 2 года назад +7

    ගොඩාක් ස්තුතියි ,මගේ වගාවේ වැරදි තැන් අඳුන ගත්තා ,හරි උපදෙස් ලැබුනා

  • @niroshachandanidassanayake5800
    @niroshachandanidassanayake5800 2 года назад +2

    ඉතා වටිනා උපදෙස් ලබාදීමට ඔබතුමා ට බොහොම ස්තුතියි

  • @ashokajayarani214
    @ashokajayarani214 2 года назад +6

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් දැනුවත් කරාට ස්තූතියි

  • @NiroshaPriyadarashani-dc8nv
    @NiroshaPriyadarashani-dc8nv 6 месяцев назад +1

    මම හැදුවා ගොඩක් ස්තුති

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 2 года назад +7

    ස්තුතියි ඔඛට දීර්ඝායු වේවා

  • @shainiransaraYT
    @shainiransaraYT 2 года назад +5

    බොහොම ස්තුතියි ලොකු උපකාරයක් මේක

  • @chandanistephen9632
    @chandanistephen9632 2 года назад +9

    ස්තුතියි ඔබතුමාට , ඉතාමත් හොදට පැහැදිලි කලා සිටවාගන්න විදිය.🙏

  • @somalekam8712
    @somalekam8712 Год назад +1

    Sthuthi oba thumat godak වැදගත් danuwath kirima theruwan saranai

  • @vishanthimanel9884
    @vishanthimanel9884 2 года назад +6

    නිවරදිව මුකුනු වැන්න වවන විදිය දැනගත්තා..ස්තුතියි ඔබතුමාට.

  • @jasecageethanchali2709
    @jasecageethanchali2709 2 года назад +6

    Very useful video thank you sir

  • @dsagdt383
    @dsagdt383 2 года назад +2

    ⁣බොහොම වැදගත් විඩියෝව දැනුවත් කිරිම ඉතාමත් පැහැදිලියි තෙරුවන් සරණයි .

  • @florafrance8834
    @florafrance8834 11 месяцев назад +2

    නියමයි 👍👍👍👏👏👏🙏

  • @dilmimaleesha6403
    @dilmimaleesha6403 2 года назад +3

    Thank you very much...💚💚

  • @premdissa1980
    @premdissa1980 2 года назад +1

    බොහොමත්ම ස්තුති ඔබතුමන්ගේ වටිනා උපදෙස් වලට දීර්ගායුෂ ලැබේවා ,තෙරුවන් සරණයි

  • @mojonewslk
    @mojonewslk 2 года назад

    ඉතාමත් හොදට පැහැදිලි කලා

  • @janeeshathathsarani9978
    @janeeshathathsarani9978 6 месяцев назад

    ගොඩක් ස්තූතියි

  • @nadeeshajeewanthi2267
    @nadeeshajeewanthi2267 2 года назад +5

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්

    • @CeylonAgri
      @CeylonAgri  2 года назад +1

      ස්තූතියි

  • @layonika7561
    @layonika7561 2 года назад +2

    Thank you👍

  • @shiranigunasena-tb9tg
    @shiranigunasena-tb9tg 11 месяцев назад

    Wadagath wadasatahanak bohoma sthuthi oba thumata

  • @rambandaadikari2215
    @rambandaadikari2215 Месяц назад

    Vanijavasayen karanakota val mardanaya karanne kohomada? Sthuthy.

  • @sabaratnamrajendran7898
    @sabaratnamrajendran7898 2 года назад +2

    Useful, thank you

  • @shanthipeiris2149
    @shanthipeiris2149 2 года назад

    හුගක් ස්තුතියි කියලා දුන්නට

  • @ChandimalManoj
    @ChandimalManoj 2 года назад +1

    ස්තුතිය

  • @zareenamashood8631
    @zareenamashood8631 Год назад

    Wonderful tutorial. Thanks for sharing.

  • @SriyaGamage-j6m
    @SriyaGamage-j6m 12 дней назад

    Ithama wadagath

  • @RemiseRemise
    @RemiseRemise 10 месяцев назад

    Many Tks.for Infos. ...

  • @mohameduwais6291
    @mohameduwais6291 2 года назад +6

    19/20 ජූලි තීරණාත්මකයි. වාද
    භේද අමතක කර එකාමෙන් එක්සත්ව එක්සිත්ව අරගලයට එක්වෙමු. බටලන්ද අලුගොසු රනිලව පන්නමු!

    • @ManjuPerera-j2p
      @ManjuPerera-j2p Год назад

      මම දැනට රුසියාවේ හයිඩ්‍රොපොනික් හරිතාගාරයක රැකියාව කරනවා . මට ලංකාවට පැමින වානිජ වගාවක් කිරීමට අවශ්‍යයි . කරුනාකර මට උදව් කල හැකිද

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 года назад

    ස්තුතියි ..ඔබට...🙏🙏🙏🙏🙏🙏

  • @pyumimalisa3259
    @pyumimalisa3259 2 года назад

    Bohoma sthuthiy.budu saranay.

  • @shanthajayarathnagesunil7068
    @shanthajayarathnagesunil7068 Год назад

    දීර්ගායුෂ ලැබේවා

  • @duminthajayasiha1279
    @duminthajayasiha1279 Год назад

    Bohoma pahadili oba thumata pin

  • @nishanthagunasekera1641
    @nishanthagunasekera1641 Год назад

    thank you very much

  • @sanathkarunanayaka2791
    @sanathkarunanayaka2791 2 года назад +1

    Oba Thumaage Videos Balalaa Mamath Gedara Tika Tika Wgaa Karanawa. Oba Thumaata Bohoma Pin.

  • @rekhatheto5kariyawasam236
    @rekhatheto5kariyawasam236 2 года назад

    Thanks so much . Very useful

  • @AjithKumara-yn6tt
    @AjithKumara-yn6tt 2 года назад

    Godak ස්තුතියි sir

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 Год назад

    🙏 ස්තුතියි

  • @pdchathura
    @pdchathura 2 года назад +4

    ස්තුති... මම හදපු ඒවා දෙතුන් පාරක් කපලා කෑමට ගත්තා. ඊට පස්සේ ඒවගේ කොල කොඩ වෙලා වගේ. හරියට හැදෙන්නේ නෑ. ඒකට මොකද කරන්න ඕනේ..?

  • @saumyaperera6788
    @saumyaperera6788 2 года назад +1

    Harima lassanai

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741 2 года назад +1

    Great video

  • @NiroshaPriyadarashani-dc8nv
    @NiroshaPriyadarashani-dc8nv 6 месяцев назад

    මම හැදුවා

  • @anushaswarnamali3263
    @anushaswarnamali3263 2 года назад

    ස්තූතියි මහත්මයා

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 2 года назад

    Thanks sir 🙏😄😄😄🙏🙏🙏❤️

  • @rawanajeewandara421
    @rawanajeewandara421 2 года назад

    ස්තුතියි සර්,,,දැන් සබ් කලා,🤣🤣🤣

  • @jewithewidinna
    @jewithewidinna 2 года назад +2

    Superb uncle

  • @ChathurangaDilshan-iz7xd
    @ChathurangaDilshan-iz7xd Год назад

    Excellent

  • @indikadamayanthi1496
    @indikadamayanthi1496 2 месяца назад

    Hugak wedagath❤️

  • @hansajapreneeth223
    @hansajapreneeth223 2 года назад +4

    1st මම 🎖️️

  • @ajiththudawa9024
    @ajiththudawa9024 2 года назад

    Thanks

  • @nilukaniludahanayaka7723
    @nilukaniludahanayaka7723 2 года назад

    Thank you sir .

  • @nirupaarangalla4171
    @nirupaarangalla4171 9 месяцев назад

    Miris wagawe hitu mareme rogauat wisadumak keyanako.

  • @ranjanithiyagarajah10
    @ranjanithiyagarajah10 2 года назад +2

    👍👍👍👍👍👍

  • @jewithewidinna
    @jewithewidinna 2 года назад +2

    මමත් hitawanawa uncle

  • @sanjayakumara8345
    @sanjayakumara8345 2 года назад

    Mahathmaya Albert solution kiyanne rasayanika adangu pohorakda.

  • @harshanimadhuwanthi5472
    @harshanimadhuwanthi5472 2 года назад +2

    ❤️❤️❤️❤️

  • @shamsulmackie5799
    @shamsulmackie5799 2 года назад +2

    USEFULL ISSUE.

  • @florenceiayakody6370
    @florenceiayakody6370 2 года назад

    ඔබ .තුමාට .ස්තුති

  • @herathmudiyaselagemanike571
    @herathmudiyaselagemanike571 2 года назад +1

    ikmanata.kevanam.hodai...

  • @kanchanajayawardanano8543
    @kanchanajayawardanano8543 2 года назад

    loku mukunu wanna k da hodaida sir ..api knne loku mukunu wanna ..hoda mukunu wanna monawada

  • @lakmalperera511
    @lakmalperera511 2 года назад +3

    මම ජීවත් වෙන්නෙ ඉතාලියේ... ඔය ආකරයට මුගුනුවැන්න වගවක් මටත් තියෙනවා.. හරිම ප්‍රොයෝජනයි..
    ගැටලුව, මගේ ගොටුකොල වගාවෙ කොල ලා කොල පටයි. කහා පාටට හුරුයි. නයිට්‍රජන් ඌනවයක් සලකලා රසයනික පොහොරක් දැම්මා.. නමුත් තම වෙනසක් නෑනෙ.. දවස් 5ක් වගෙ දාලා.. ආයේ දන්න එපාද ? කොච්ච්චර කාලයක් ඉන්න ඕනෙද. පෝර දාන්න

    • @CeylonAgri
      @CeylonAgri  2 года назад

      hiru eliya hodin wetenawada?

    • @lakmalperera511
      @lakmalperera511 2 года назад

      @@CeylonAgri ඔව්ව් .. හැබැයි දවල් 12 විතර වෙනකන් වගේ.. ගේ තියෙන විදිහට අව්ව වැටෙන්නෙ ඒ වෙලාව විතරයි

  • @sltwingaming
    @sltwingaming Год назад

    මම කූර තම්පලා දැම්මා දැන් සති 4-5 වෙනවා තාම අගල් 2 වගේ උස මොනවාද කරන්න ඔන

  • @dinushaarachchi9786
    @dinushaarachchi9786 2 года назад

    Ane sir monaru nisa kisima deyak waga karanna ba. Ekata visadumak kiyannako

  • @kds737
    @kds737 2 года назад +2

    Mukunu wana seeds thiyanwa da ewa pala krana pluwana da

  • @ranigunaratne1367
    @ranigunaratne1367 2 года назад

    🙏🙏🙏

  • @hansajapreneeth223
    @hansajapreneeth223 2 года назад +4

    මුකුනු වැන්න ප්‍රභේද මොනාද තියෙන්නේ

  • @wasnthakumari728
    @wasnthakumari728 2 года назад

    Ok

  • @nondiproduction1857
    @nondiproduction1857 2 года назад

    ❤️✌️

  • @anushaswarnamali3263
    @anushaswarnamali3263 2 года назад

    පණුවන් බෝවෙන එක වළක්වා ගන්නේ කොහොමද

  • @vinithadesilva4333
    @vinithadesilva4333 11 месяцев назад

    මේකට ඇල්බට් සොලූශන් දැම්මට කමක් නැද්ද

  • @mangalaupathissa3280
    @mangalaupathissa3280 2 года назад +1

    කෑමටා කැපුව ගමන් නැවත එන දලු කහ වෙන්නෙ ඇයි. වයිරස් වගේ

  • @DiliniHewagama-kr7cg
    @DiliniHewagama-kr7cg 10 месяцев назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @darshiwijerathna9463
    @darshiwijerathna9463 2 года назад +12

    මහත්මයා ,මගේ මුකුනුවැන්න පාත්තියෙ කොල කහපාට වෙලා.හොදටම අව්ව තියනවා.තව දෙයක් ගොම එකතු කලාම ගොමවල ඉන්න පණුවො කොලවල ගොටු හදාගෙන ඉන්නවා.

    • @CeylonAgri
      @CeylonAgri  2 года назад +4

      pohora adu ethi. goma nisa nemei panuwo enne. akata krumi wikarshakayak bawitha karanna.

  • @SuduSudu-n8s
    @SuduSudu-n8s 2 месяца назад

    WAGA KARANNA AMARUY😅😮😢😢😂❤❤😂😂😮😢😢😮😢😢😢

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 2 года назад

    Isthuthi obathumata deergau labewai pathami

  • @hdhbdvdbbd6180
    @hdhbdvdbbd6180 2 года назад

    හුගාක් වැදගත්

  • @dilrukshipathirana7792
    @dilrukshipathirana7792 2 года назад +1

    ඔයාලා හදන කෘමි විකර්ශක ගන්න පුලුවන් ද ?අපි හැදුවට හරි යන්නේ නැහැ .

    • @CeylonAgri
      @CeylonAgri  2 года назад +1

      ගන්න නම් නැහැ. හදා ගන්න පුළුවන් ලේසි

  • @janakaperera670
    @janakaperera670 2 года назад +1

    ගොටුකොළ වගාව

  • @susibaba8758
    @susibaba8758 2 года назад

    Mamat Adama hitawanawa 😁😁😁

  • @planetlife4365
    @planetlife4365 2 года назад +1

    Mukunuwanna වලට අව්ව ගොඩක් onada

    • @CeylonAgri
      @CeylonAgri  2 года назад +1

      සාමාන්‍ය අව්ව ඕන

  • @priyaniperera862
    @priyaniperera862 2 года назад

    පැල ලොකු වෙනකොට කොල කහ වෙනවා සුදු පුල්ලි වැටෙනව මොකද කියලා කියන්න

  • @Shivanthi6
    @Shivanthi6 2 года назад +1

    ඉස්තුතියි

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne5811 2 года назад

    Thanks 👍

  • @ashikaganga3533
    @ashikaganga3533 2 года назад +1

    Thanks

  • @manikamnk4961
    @manikamnk4961 2 года назад +1

    👍👍👍👍👍👍

  • @sanchanasandaruwan5384
    @sanchanasandaruwan5384 2 года назад

  • @nadeeshasandeepani8685
    @nadeeshasandeepani8685 3 месяца назад

    👍👍

  • @AnushaNandani-n4x
    @AnushaNandani-n4x 7 месяцев назад +1

    👍👍👍👍👍👍

  • @jeewaniruwanthika5899
    @jeewaniruwanthika5899 Год назад

    👍👍👍👍

  • @zareenamashood8631
    @zareenamashood8631 Год назад

  • @ChaminduDilshan-v1o
    @ChaminduDilshan-v1o 9 месяцев назад

    ❤👍