I always listen this song and i loved so much, Mr. Siriwardenas voice and this song is very beautiful, this is the oneoff my favorit i never forget, takecare of for good health, wish you all the best!!!,you're making happy people's heart, god blessed!!!!!!!! , god is always withyou , thanks so much .
“Obe Atha Gena" is a timeless masterpiece, resonating deep within the hearts of those who understand the true essence of love and longing. Rohana Siriwardena's voice, rich with emotion and purity, carries the listener back to a simpler, more heartfelt era. The lyrics by veteran song writer, Kularatne Ariyawansa, beautifully woven with delicate yet profound feelings, capture the tender moments of a love that is both pure and enduring. Listening to this song is like stepping into a world where every note, every word, and every pause is imbued with the beauty of human connection. It reminds us of the power of music to stir our souls, to remind us of our deepest emotions, and to keep alive the memories of the moments we hold dear.
This brilliant music take me back to 39 years even though I don't understand this pleasant language. I missed her ...it was Southern part of Sri Lanka ....where I was born ..and grew up and later migrated to Canada long time ago.. never returned and no contacts ever since. can anyone help me to find her please....thanks lot.
Dear Dr. Weerasinghe. Could you submit all your great songs to digital streaming platforms too? We are not always on youtube to enjoy your channel and we listen to music with apple music , spotify etc when we are outside or at work. It is disrespectful to download from youtube and listen to them and we would be very happy to listen to them on streaming services. Thank you
@@ranuraperera1613 Strange scene dude. In Spotify i see only up to vol 14. But the song appears on my iTunes. Perhaps regions selected during the submission were selective. hmmm I have no idea why.
මට.අව් රුදු 15ඇති මම මේ ලස්සන ගීය මුමුනනකොට...දැන්මට වයස 60ක්...අදටත් .මම මේ ගීතයට ගොඩක් කැමති යි.. ...
එහෙම වෙන්න බෑ මේ ගීතය ප්රෙතම වරට ගායනා කරලා තියෙන්නේ1980.
@@jeewakasilva8409 හරි ඉතින් 2024-1980= 44.
15 + 44 = 59 ඉතින් දල වශයෙන් ඒම ඇති 😪💙
me too in my school age
අපේ තාත්ත මේවා අහලා හිමින් තෙපලනවා.. ලේසියෙන් සින්දුවක් විඳින් නෑ අපේ තාත්තා..දැන් තමයි මේවගේ රහ අපටත් දැනෙන්නේ... ❤❤
❤👍
❤😢
❤
කැවෙනැනෙ රහදැනෙ න්න
රෝහණ සර් ස්තුති සහ පින් මේවැනි නිර්මාණ අපට දායාද කලාට... නැත්තන් මිනිස්සු උමතු වෙලා ... වර්තමානයේ ඇත්තටම හොද නිර්මාණ අඩුයි .... වර්තමානයේ ගීත නිර්මාණ යනු හුදු වචන සමුදායක් සහ නාද රටාවක් පමනය්....
වර්තමානයේ හුදෙක් නිර්මාණ තුල ආදරය යනු පරිත්‍යාගක් නොව හුදු සාමාන්‍ය මානසික හැගීමක් බවට පත් කර ඇත...
රෝහණ් සර් තවත් මෙවැනි වටිනා නිර්මාණ කිරිමට ශක්තිය ලැබේවා ..
තෙරුවන් සරනය්
හං 🙄🙄🙄🙄🙄
රෝහණ මහත්මාගේ ගිිත අතරින් ඉතාමත් හදවතට දැනෙන හැගෙන ගිතයක් මෙික. අපේ තරරණ කාලයේ විදපු අදයත් මුමුනණ නිර්මාන.අද බිහිවෙන නිර්මානයි මෙිවයි අහසයි පොලවයි වගේ. ස්තුතියි අපට ඉතිරි කලාට මෙවැනි ලස්සන ගිත එකතුවක් අදටත් මම අාසාවෙන් ගායනා කරන ගිත .බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏💛💙💜💚
ඔබේ අත ගෙන පෙර සැඳෑවක
උයන් තෙර හිඳ ආදරෙන්
ගැයූ කුළුඳුල් ප්‍රේම ගීතය
විරහා ගීයක් නොවේවා....
ඔබේ අත ගෙන පෙර සැඳෑවක
උයන් තෙර හිඳ ආදරෙන්
ගැයූ කුළුඳුල් ප්‍රේම ගීතය
විරහා ගීයක් නොවේවා....
ඔබේ හදවත සැලෙන රාවය
පවා මසිතට දැනුන මොහොතක
ඔබේ හදවත සැලෙන රාවය
පවා මසිතට දැනුන මොහොතක
හදවතින් තෙපලූ කතා
කිසිඳු දිනයක ගොළු නොවේවා....
ඔබේ අත ගෙන පෙර සැඳෑවක
උයන් තෙර හිඳ ආදරෙන්
ගැයූ කුළුඳුල් ප්‍රේම ගීතය
විරහා ගීයක් නොවේවා....
ඔබේ සිහිලැල් සුවැති සෙවනේ
රැඳි අප උන් ඒ සැඳෑවේ
ඔබේ සිහිලැල් සුවැති සෙවනේ
රැඳි අප උන් ඒ සැඳෑවේ
හදවතින් මතු වූ සිනා
කිසිඳු දිනයක බොඳ නොවේවා....
ඔබේ අත ගෙන පෙර සැඳෑවක
උයන් තෙර හිඳ ආදරෙන්
ගැයූ කුළුඳුල් ප්‍රේම ගීතය
විරහා ගීයක් නොවේවා....
ඔබේ අත ගෙන පෙර සැඳෑවක
උයන් තෙර හිඳ ආදරෙන්
ගැයූ කුළුඳුල් ප්‍රේම ගීතය
විරහා ගීයක් නොවේවා....
❤
♥️♥️♥️♥️♥️👍
මේ ගීත අහනකොට ..මේ ගීත මුලින්ම ඇසුන ඒ සුන්දර අතීතයට හිත අපටත් නොදැනීම ඇදිල යනව..වචන වලට පෙරලිය නොහැකි ඒක මහ අමුතු හැගීමක්...
සුන්දර,අතීත මතක යන් සිහිපත් කරවන ප්‍රේමණීය හඬ පෞරුෂය.....
මම ආසම කරන කටහඬක් වග ප්‍රියකරන ගායකයෙක්.... ලස්සන ගීතයක්... ඔබේ සෑම ගීතයක් එකවගේ රසවිඳින්න පුලුවන්...සුබ පැතුම්....
ඇත්තටම මේ කාලයේ ගීත නැවත හැම නාලිකාවකම විකාශනය කර සංගීතය කියන්නේ විලාප නොව සිත නිවන භාවනාව ක් යයි හදුන්වා දිය යුතුයි ❤❤
ඉස්සර තාත්තා මේ සින්දු අහද්දි හිතින් බැනපු මම ,අද මේ සින්දු මම ආසම සින්දු වෙලා 😔😔
🙏❤️
🥺❤ ඔව් මමත් එහෙමයි
😌❤ ඔබේ හදවත සැලෙන රාවය පවා මසිතට දැනුණ මොහොතක
හදවතින් තෙපලූ කතා
කිසිදු දිනයක ගොලු නොවේවා...!
ඔබේ සිහිලැල් සුවැති සෙවනේ
රැඳී අප උන් ඒ සැඳෑවේ
හදවතින් මතු වූ සිනා
කිසිදු දිනෙයක බොඳ නොවේවා !
@@darshanahettiarachchi1151 🤗❤️ 👌
👍👍👍😢😢
@@sandunthushara762 💕🙂
Sinduwe wadinama pada peliyak...
මං ආසම සිංදුවක්. ඔබට පින්.
ඔබේ අත ගෙන පෙර සැඳෑවක
උයන් තෙර හිඳ ආදරේ
ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය
විරහා ගීයක් නොවේවා...//
ඔබේ හදවත සැලෙන රාවය
පවා මසිතට දැණුන මොහොතක//
හදවතින් තෙපලූ කතා
කිසිඳු දිනයක ගොළු නොවේවා....
ඔබේ අත ගෙන......
ඔබේ සිහිලැල් සුවැති සෙවණේ
රැඳි අප උන් ඒ සැඳෑවේ//
හදවතින් මතු වූ සිනා
කිසිඳු දිනයක බොඳ නොවේවා........
ඔබේ අත ගෙන.........
පද රචනය: කුලරත්න ආරියවංශ
සංගීතය :රෝහණ වීරසිංහ
ගායනය :රෝහණ සිරිවර්ධන
😊❤
@@ruu-og6jd ❤️
දෙසවන් පිනව හදවත අවදි කරවන මා කැමතිම කටහඬ රෝහණ මහතාණෙනි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
හදවතින් තෙපලූ කතා
කිසිඳු දිනයක ගොළු නොවේවා....
ඔබේ හදවත සැලෙන රාවය
පවා මසිතට දැනුන මොහොතක
හදවතින් තෙපලූ කතා
කිසිඳු දිනයක ගොළු නොවේවා....
2023
මමත් හරිම ආසයි මේ සිංදුව අහන්න කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදු ❤️❤️❤️❤️🎶🎼🎼🎼🎸
....another beautiful voice....of 70..80s.....good ol SLBC times..that we grew up with.
Thanks 👍❤️❤️❤️❤️🌹🌹🌹 very good
මේ සින්දුවල ලස්සන ....කනට මී පැණි වත්කලා හා සමයි...
මම me ggeethaya රස විඳිනවා .ඇත්තටම .හදවතට දැනෙනවා .
කොච්චර ලස්සන ද ඉස්සර සිංදු ඇත්තටම හිතට දැනෙන ඒ හැගිම් ගැන කියන්න වචන නැ ..ලස්සනයි
අද කාලෙ හැදෙන විකාර ගීත වලට වඩා කොච්චර ලස්සනද මේ ගීත
ආදරය පිරුනු සුන්දර ගීතයක්....
💗🌷🌷හරිම ලස්සන ගීතයක් ඔබ තුමාට දීර්ගායුෂ පතනව.....
ඔව්
ඔව් හරි ම ලස්සනයි
I always listen this song and i loved so much, Mr. Siriwardenas voice and this song is very beautiful, this is the oneoff my favorit i never forget, takecare of for good health, wish you all the best!!!,you're making happy people's heart, god blessed!!!!!!!! , god is always withyou , thanks so much .
හදවතින් ❤️ තෙපලු කතා....කිසිදු දිනයක ගොළු නොවේවා 🌹🌹🌹🌹
🌹😊😘
හදවතින් තෙපලූ කතා.....
Hi oshini
🌹
@@kanishkajayasinghe1643 ඕ 🙂
මෙවැනි සුන්දර අත්දැකිමක් මොනතරමිි සුන්දරද...අදරයෙ හැගිම ජිවිතයට එක පාරයි එන්නෙ ..එය නැවත නැවත එන්නෙ නැ කවදාවත් ....
ඉසසරත් ඇහුව , දැනුත් අහනවා මතුවටත් අහයි...♥️♥️ දැන් තියන විලාප සින්දු වගේද...
ඔබේ හදවත සැලෙන රාවය පවා මසිතට දැනුන මොහොතක හදවතින් තෙපලූ කතා කිසිදු දිනයක ගොලු නොවේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම සුන්දර ගීතයක්...
Wish you long life good Health Mr.Siriwardene .God bless you.
Mage Holy FATHER wage inna kalaya wage kiyala hithenawa, e pramaya mata labaganna bari una, e pramaya sadathanikai,....praise the LORD
කනට මිහිරි ගීත යලි කිසිදු දිනයක මෙවන් ගායකයන් බිහිනොවේවි
ඉතාමත් මිහිරි ගීත ,ආදරෙයි රෝහණ වීරසිංහ ඔබ තුමාට ❤❤
මම මේ film එක Hall එකේ බැලුවා 1987...හදවත් නතර වුණා වගේ.... තාමත් හිතේ දෝංකාර දෙනවා ❤
හරිම ලස්සන හඩක් වගේම තනුවක් පදරචනයක්.අමරනීයයි.
ගොඩාක් සුන්දර අර්තවත් ගීතයක් .......
අසා ඇති වාර ගනන කියන්න බෑ.හදවත left
කොන්ඩෙත් ගුලි ගුලි !
රැවුලත් ගුලි ගුලි !!
අමුතු ලස්සනක් !!!
වෙනස් වෙනසක් !!!!
රෝහණ සිරිවර්ධන මහත්මය ප්‍රියතම කලාකරුවෙක් ❤
එයා ජීවතුන් අතර ඉන්නවද 😊
@@moon.1111. Ow mama adath meke live ahuwa 😊
@@anuruddhamadushan7431 hm 🤗
One of the most beautiful songs of all times ❤
රෝහණ අය්යා මම ඔබ දන්නෙ 1974 ඉදලා.මාලිගාකන්ද පාරෙ ජලාශ පාරෙ ඉන්න කාලෙ ඉදල. මම තාමත් ඔබෙ මෙ සිංදු වට ආසයි.
හරිම ආදරණීය ලස්සන ගීතයක් ♥️🌹❤️🔥🎶
ඉතාමත් ලස්සනයි මේ ගීතය ❤❤
හදවතින් තෙපලූ කතා.....
කිසිදු දිනයක ගොලු නොවේවා .... 😊❤
ස්තුතියි විශිෂ්ට ගීතයක් සියලුම දෙනාටම ගොඩාක් ස්තුතියි ..ගොඩාක් රසවිඳින ගීතයක් ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏
Ekkenkge first love eka kollage habby jk❤️ ekkenege last love eka wife cn❤️ wooow dennama godaaaaaariyak adarei❤️❤️❤️❤️🌍👏👏👏💪👍
This song is the best of best of Dr. Rohana's music. just close your eyes and listen to that. You will feel it..
Beautiful song .👍🎶singing/music 🎶/lyrics 👍wonderful
“Obe Atha Gena" is a timeless masterpiece, resonating deep within the hearts of those who understand the true essence of love and longing. Rohana Siriwardena's voice, rich with emotion and purity, carries the listener back to a simpler, more heartfelt era. The lyrics by veteran song writer, Kularatne Ariyawansa, beautifully woven with delicate yet profound feelings, capture the tender moments of a love that is both pure and enduring.
Listening to this song is like stepping into a world where every note, every word, and every pause is imbued with the beauty of human connection. It reminds us of the power of music to stir our souls, to remind us of our deepest emotions, and to keep alive the memories of the moments we hold dear.
This brilliant music take me back to 39 years even though I don't understand this pleasant language. I missed her ...it was Southern part of Sri Lanka ....where I was born ..and grew up and later migrated to Canada long time ago.. never returned and no contacts ever since. can anyone help me to find her please....thanks lot.
Come to Sri Lanka....you can find her if you are lucky😊
දීර්ඝ කලක් ඔය හඩ අහන්න ආසයි
Mr.Rohana Thanks 👍😊🌹 Your Presenting.👌🌟💛🌺
ඔබේ සිහිලැල් සුවැති සෙවනේ
රැදී අප උන් ඒ සැදෑවේ
ඔබේ අත ගෙන පෙර සැදෑවක
උයන් තෙර හිද ආදරෙන්
ගැයූ කුලුදුල් පේම ගීතය
විරහ ගීයක් නොවේවා
ඔබේ අත ගෙන පෙර සැදෑවක
උයන් තෙර හිද ආදරෙන්
ගැයූ කුලුදුල් පේම ගීතය
විරහ ගීයක් නොවේවා
Music
ඔබේ හදවත සැලෙන රාවය
පවා මසිතට දැනුන මොහොතක
Music
ඔබේ හදවත සැලෙන රාවය
පවා මසිතට දැනුන මොහොතක
හදවතින් තෙපලූ කතා
කිසිදු දිනයක ගොලු නොවේවා
ඔබේ අත ගෙන පෙර සැදෑවක
උයන් තෙර හිද ආදරෙන්
ගැයූ කුලුදුල් පේම ගීතය
විරහ ගීයක් නොවේවා
Music
ඔබේ සිහිලැල් සුවැති සෙවනේ
රැදී අප උන් ඒ සැදෑවේ
Music
ඔබේ සිහිලැල් සුවැති සෙවනේ
රැදී අප උන් ඒ සැදෑවේ
හදවතින් මතු වූ සිනා
කිසිදූ දිනයක බොද නොවේවා
ඔබේ අත ගෙන පෙර සැදෑවක
උයන් තෙර හිද ආදරෙන්
ගැයූ කුලුදුල් පේම ගීතය
විරහ ගීයක් නොවේවා
ඔබේ අත ගෙන පෙර සැදෑවක
උයන් තෙර හිද ආදරෙන්
ගැයූ කුලුදුල් පේම ගීතය
විරහ ගීයක් නොවේවා
Dear Dr. Weerasinghe. Could you submit all your great songs to digital streaming platforms too? We are not always on youtube to enjoy your channel and we listen to music with apple music , spotify etc when we are outside or at work. It is disrespectful to download from youtube and listen to them and we would be very happy to listen to them on streaming services. Thank you
They are already on all streaming platforms. You will find them on Rohana Weerasinghe's profile.
@@ranuraperera1613Nope, this track is not on Spotify. I know there is a lot on his profile
@@mellowmonsoon278 you will find it under the album "Top Sinhala Songs Vol. 37. Track number 02.. It shows up when u search by song name also.. 🙂
@@ranuraperera1613 Strange scene dude. In Spotify i see only up to vol 14. But the song appears on my iTunes. Perhaps regions selected during the submission were selective. hmmm I have no idea why.
There more more than 50 volumes. Check under compilations. Here is the song link on spotify.
open.spotify.com/album/4XlphU3fzM2uy440PoyRxD
What a lovely song. Eternal artists ❤
මේවනේ සිංදු දැන් සිංදු කියල හිතාගන විලාප දෙන උන් අහල පුරුදු වෙයල්ල
❤🙏
ඔබේ අත ගෙන පෙර සැදෑවක
උයන් තෙර හිද ආදරේ
ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා...//
ඔබේ හදවත සැලෙන රාවය
පවා මසිතට දැනුණ මොහොතක..//
හදවතින් තෙපලූ කතා කිසිදු දිනයක ගොළු නොවේවා…
ඔබේ සිහිලැල් සුවැති සෙවණේ
රැදී අප හුන් ඒ සැදෑවේ..//
හදවතින් මතුවූ සිනා කිසිදු දිනයක බොද නොවේවා...
Heart touching song and voice
What a lovely voice...I can not express the feelings struggling in my mind...
හදවතට දැනෙන අති විශිෂ්ට නිර්මාණයක්
marama lassanai ane
Me song ekh ahana warayak warayk gane rohana sirt godk pin
Methumage hama geethayakma Rasikayo adaren waladagaththa...♥️♥️♥️
හරිම ලස්සන ගීතයක්.........
Very nice song 🌹💗
හරිම ලස්සනයි 😍😍💕💕🌹🌹😍😍💕💕💕💕💕💕💕💕💕💕
Mesmerised with lyrics
Rohana captured the minds & hearts of the music lovers in Sri Lanka much lovely way of singing....
Mama hari aasa sinduwak mage giwithayata hugak kitti atita mathaka stahan gabwela tiyenwa Rohana sirge hama sinduwakatama mama marama aasai🎉
මගේ බබාට මාස 10යි අනේ මේ සිංදුවට එයා පුදුම ආසයි.❤මමත් හරිම ආස සිංදුවක්
ලස්සන ගිතයක්
Praise the LORD
God bless
May you get a lot of merit for relieving our minds through your lovely voice 🙏🙏🙏
Obe ❤️ hahena rawaya pawa masithata danunu mohothaka😌 ❤️🌍 jk
ගොඩක් ලස්සනයි
අතීතයට යනවා❤❤❤❤❤❤❤❤
ආදරය දැනෙන ගීතයක් ❤️
හදවතින් තෙපළු කතා කිසිදු දිනයක ගොළු නොවේවා❤
❤🙏
මම 33 හැවිරිදි තිදරු මව ක්.නමුත් මට මෙ සිංදුව අහනකොට මගේ පළමු පෙම්වතා වන වෛද්‍ය සුරංග මහත්තයා එක්ක නුගේගොඩ ඒකනායක පාරෙ අත් අල්ලාගෙන ඇවිදින්න ආසයි.
2023දිත් අහන උන් කෝ❤
Harima adaraneeya sinduwuk awurudu 25 thahala awurudu 48 th ahanawa ekama rasayuk amaraneeya geethayuk
හරිම මිහිරියි.
This song was written by Kithsiri Nimalsantha who was the editor of daily Lakbima and a friend of you Rohana
So beautiful
Masterpiece ❤️
Nice ❤
❤️❤️🌹🌹 Very good soon budusarany ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹 thanks
මනෝපාරක් තමයි ඉතිම්☺️☺️☺️
මොනව කියනවද මහත්මය
Wonderful 😊 Song Can be Listening Every Time.Lovely Song.Good .Very Interesting.Thanks Your Presenting.😊👌💛🙋💛🌻🌺💓👌🌟🌹🏆💖😀
Hadewerten tepalu katha kesedu dawrsaka golu noweware. !
Nice..
This song will relative to both honest and beloved lovers to get an example our great siddarata kumaru and yasodara devi their wishes
Sadathanika geetha..❤️❤️
Wow beautiful love this song ❤️❤️
I can't forget this song untill I die
Wow it is best song I ever seen
Excellent ❤
Maru❤😊❤😊
Hadawathata katha karana geetha😍
Love this song it's incredible