පවුලක මාසික වියදම කීයක් වෙයිද ( vlog47 )

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 54

  • @thusithabandaraathukoralaa3639
    @thusithabandaraathukoralaa3639 3 месяца назад +1

    great ... will meet in Finland soon

  • @1stgrade343
    @1stgrade343 5 месяцев назад +2

    Thank you api labana mase enawa.. godak useful ❤

  • @chrisantharajana4579
    @chrisantharajana4579 5 месяцев назад +1

    Special needs education gena video ekak or details plz

  • @dushanthakumara4582
    @dushanthakumara4582 3 месяца назад

    1. Man Dubai inne , bakery chef, Dubai wala idala work visa 2years contract ekata enna hadanne, ehema awoth aulak nadda.
    2. Ehema giya aya kauru hari innawada.
    3. Sure agency ekak dannawanam Poddak kiyanna.
    Thanks.

  • @biharichamathka7885
    @biharichamathka7885 4 месяца назад

    සර් Duolindo වගේ app එකකින් යම්තාක් දුරකට language එක හදන් ආවොත් (එදිනෙදා පාවිච්චි කරන වචන වගේ දේවල්) සහ Aalto university එක අවට student apartment එකකට try කරනවානම් husband and wife විතරනම් එන්නේ සාමාන්‍යයෙන් job එකක් හොයාගන්න පුලුවන් වේවිද?

  • @erangahansamali3016
    @erangahansamali3016 5 месяцев назад

    Thank u very much ayya mata loku idea ekk lebuna mata tibuna prashna walata❤

  • @supunarunadesilva7068
    @supunarunadesilva7068 5 месяцев назад +1

    Student, spouse and 2 kids enawanm euro kiyak aran enna puluwanda.

  • @piuminisansala3303
    @piuminisansala3303 4 месяца назад

    Finland awa gaman krnna one dewal gena video ekak krnna sir.

  • @veenaAriyasena
    @veenaAriyasena 5 месяцев назад

    Spouse Lankaawe degree ekak karala thiyenawa nam A certificates FM attest karagena ena eka hodaida? Nathinam university eken dunna certificate eka witharak athida? Spouse finland awata passe student wenna puluwanda , anith kena study karaddima? Spousta course ekak karala job ekak hoyagaddi me certificates wadagath wevida aran ena eka ? Ewa FM attest karagena oneda? mehe campus eken DHL karagena hari oheta gennagaththoth athida? Thank you so much malli...mata puluwan nam wisthara tikak ewanna....

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909 5 месяцев назад

    වටිනවා.ස්තුතියි.❤❤❤

  • @999inf
    @999inf 4 месяца назад

    Thank you very much for information ayye, Remote job ekak wage karanawanam waahanayak ganna puluwanda e work contract eka pennala gewanna ganna.

  • @AG-el6pu
    @AG-el6pu 5 месяцев назад +1

    Health system eka genath video ekak krnna

  • @SithuminiHettiarachchi
    @SithuminiHettiarachchi 3 месяца назад

    Filand ave කොහොමද ayya ..karana job eka mokakda

  • @rathnayakalc2923
    @rathnayakalc2923 3 месяца назад

    good information ❤ thanks sir

  • @avishkadilshan7067
    @avishkadilshan7067 5 месяцев назад

    Thank you very much

  • @howitsl
    @howitsl 5 месяцев назад

    අපිත් 2025 finland එන්න බලාපොරොත්තුවෙන් ⁣ඉන්නව.මගේ දුවට අවුරැදු 11. එන්න කලින් ලංකාවෙදි එයාට finish language මූලික ටික එයාට උගන්නන එක ගැන සර්ගෙ අදහස දැනගන්න කැමතියි.ඔබ තුමා තාත්ත කෙනෙක් වගේම ගුරුවරයෙක් නිසයි මෙි ගැන අදහසක් ගන්න හොදම කෙන⁣ා සර් කියල මට හිතුනෙ. ස්තුතියි.

    • @ginetheranga5043
      @ginetheranga5043 5 месяцев назад

      ඔයා යන්න ට්‍රයි කරන්නේ agency එකක් through d?😊

    • @howitsl
      @howitsl 5 месяцев назад

      @@ginetheranga5043 නැහැ.

  • @wp-hi1sg
    @wp-hi1sg 5 месяцев назад

    Thanks . very useful vedio..

    • @warunaudayanga
      @warunaudayanga  5 месяцев назад

      So nice of you

    • @shalikadasanayake2609
      @shalikadasanayake2609 3 месяца назад

      ​@@warunaudayanga බබාලට ලැබෙන allowance ගැනත් කියන්න පුලුවන් නම් වටිනවා

  • @ELT--B-
    @ELT--B- 3 месяца назад

    බබාලව school දාගන්න විස්තර තියෙන video එකක් කරන්න පුලුවන් නම් great💐🙏

    • @warunaudayanga
      @warunaudayanga  3 месяца назад

      මම විඩියෝ එකක් කරලා තියනවා බලන්න

  • @dumindavithanage1329
    @dumindavithanage1329 4 месяца назад

    Thanks ayya 🎉❤

  • @kumaraelpitiya9032
    @kumaraelpitiya9032 2 месяца назад

    ❤❤❤

  • @duwendrasamurdhi
    @duwendrasamurdhi 4 месяца назад

    Benefits wlata apply krna widiya poddak kiynnko sir

  • @wrestlinghub1936
    @wrestlinghub1936 5 месяцев назад

    Thani kenekta viyadama kohoma weda???

  • @DeepalSenavirathna
    @DeepalSenavirathna 5 месяцев назад

    Digatama vistata danda .හොඳයි 🎉🎉🎉

  • @1234DSP
    @1234DSP 3 месяца назад

    Brother, Who can handle students visa in Sri Lanka? Any recommendations?

    • @warunaudayanga
      @warunaudayanga  3 месяца назад

      i have not preifer on but you can apply own

  • @nishandanuska5336
    @nishandanuska5336 2 месяца назад

    ❤🎉❤🎉❤🎉❤🎉❤

  • @sadunkumara1145
    @sadunkumara1145 5 месяцев назад

    Lokuganak lankawen genna kohomada saha permission denawada

  • @SadeepRangana-v3v
    @SadeepRangana-v3v 4 месяца назад

    😍

  • @potter763
    @potter763 4 месяца назад

    2025 Finland rules wenas welada .family Enna bada

  • @ShalithaPerera96
    @ShalithaPerera96 4 месяца назад +2

    අන්තිම විනාඩිදෙකේ තමයි වැදගත්ම කොටස තියෙන්නෙ

  • @rangadias723
    @rangadias723 4 месяца назад

  • @amilawedikkara2292
    @amilawedikkara2292 5 месяцев назад

    ❤❤❤❤

  • @imedhaandfamily
    @imedhaandfamily 5 месяцев назад

    👍👍

  • @RangaAselaFonseka
    @RangaAselaFonseka 4 месяца назад

    Student apartment eke families inna puluwanda

  • @sasankadissanayake6288
    @sasankadissanayake6288 5 месяцев назад

    ❤❤❤❤❤

  • @Beddekankanamgechandranie
    @Beddekankanamgechandranie 5 месяцев назад

    අපි හරි ආසාවෙන් බලන්නෙ .රටට එන්නම නෙමෙයි ,රටවල් වල විස්තර දැනුමට එකතු කර ගන්න .ඒ නිසා රටේ විස්තර පුළුවන් වෙලාවට වීඩියෝ එකකින් ඉදිරිපත් කරන්න .

  • @barneycasting8331
    @barneycasting8331 4 месяца назад +3

    ඇත්තටම මහත්මයා ලංකාවේ ඉන්න බැහැ කියල පාරේ උත්ගොෂණය කරලා, වලං වලට තට්ටු දාලා, ඔය රටවලට ඇවිත් budget එකකට ජීවත් වෙන ලංකාවේ මිනිස්සු, ලංකවේ දීම budget එකක් හදාගෙන ජීවත් වුණා නම් මට හිතෙන්නේ ලංකාවේ වුණත් ජීවත් වෙන්න පුළුවන්.

    • @priyadarshani2235
      @priyadarshani2235 4 месяца назад +5

      අපි විතරක් මොකටද ලංකාවෙ බජට් එකට ජීවත් වෙන්නෙ.අපේ බදු වලින් දේශපාලකයො සැප විදිනකොට. දියුණු රටවල බොරු වංචා නෑ ගෙවන බදු වලි න් හැම කෙනෙක්ටම පහසුකම් දෙනවා. අපේ රටේ එහෙම සමානව ලැබෙනවද ? අපිට බජට් එකට කොහොමහරි ජීවිතේ ගැට ගහගන්නවා කියල දන්න නිසා තමයි දේශපාලකයො මේ තරම් රගන්නෙ.

    • @Mytargets5555
      @Mytargets5555 4 месяца назад

      😂❤

    • @visiontv2651
      @visiontv2651 4 месяца назад

      😂😂

    • @chesikaherath1030
      @chesikaherath1030 3 месяца назад +1

      Eka ithin eka ekkenge kamaththa.

  • @IRUUSASU
    @IRUUSASU 3 месяца назад

    Can i ask your facebook name ?

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 5 месяцев назад

    ❤❤❤❤❤