Master apply karanna related job experience tiyennama oni ne. University of applied sciences walata witarai work experience eka oni. Universities walata apply karanna work experience oni ne. Mn just after graduation apply kale, mata offer eka lebuna Finland Scholarship + 5000 EUR grant ekath ekkama. But, 2025 idala Finland Scholarship with 5000 EUR eka denne nehe. Me scholarship eka dunne 2022,2023,2024 witarai. Universities walin dena 100% tution fee ekata scholarships lebenawa. Master wala benefit ekak widihata tawa kiynna puluwan deyak tamai, mehe jobs wala upgrade wenna master degree ekak oni. High scale salary ekak ekkama jobs ganna lesie master degree ekak tiyenakota.
That student who you have met my son yohan Perera he is doing a master's degree in geotechnical engineering in Tampere university he has obtained a full scholarship+euro 5000.
University eken admission awata passe bachelor ekakata. Visa process karaddith aye balanawada ape qualifications? Man bachelor ekak complete karala aye bachelor ekakata damme ekai A/L naha
Aiye mn lankawe government nurse kenek mata bachelor ekak karanna enna puluwnda age limit ekak thiyenawada .husband ta work karanna puluwnda . Puluwnnm agent kenek hari agency ekak hari kiyanna puluwnada.
I'm planning to do a MSc in HRM. I've a BSc in HRM (Ja'pura), 13 years experience in HRM, 6.5 for IELTS (Academic & General). How can I initiate the process ?
Master apply karanna related job experience tiyennama oni ne. University of applied sciences walata witarai work experience eka oni. Universities walata apply karanna work experience oni ne. Mn just after graduation apply kale, mata offer eka lebuna Finland Scholarship + 5000 EUR grant ekath ekkama. But, 2025 idala Finland Scholarship with 5000 EUR eka denne nehe. Me scholarship eka dunne 2022,2023,2024 witarai. Universities walin dena 100% tution fee ekata scholarships lebenawa. Master wala benefit ekak widihata tawa kiynna puluwan deyak tamai, mehe jobs wala upgrade wenna master degree ekak oni. High scale salary ekak ekkama jobs ganna lesie master degree ekak tiyenakota.
Thanks for your comment
@@warunaudayangaThank you ❤
Master ekakt apply karanna class ekak thiyenna oned...general degree wlt barid?
සර් කතවට ගොඩක් දක්ශ නිසා ම්ස් නිහඩයි අපේ ගෙදරත් එහෙමයි මහත්තයා කතා පෙට්ටිය ක් ඒත් මම නිහඩයි එතකොට ජිව්තේ සාර්ථකයි
ලංකාවේ University එකක උපාදියක් අර ගෙන Finland වලට scholarship එකක් apply කරන ආකාරය පැහැදිලි කරන්න .
සර්, අපේදුවලත් අගෝ:26 පින්ලන්තයට ආවා.ඔබතුමාගේ වීඩීයෝත් ගොඩක් පුයෝජනවත් උනා.බොහොම ස්තුතියි.❤❤😊😊
Job thiyenawada miss finland wala
Yawana thanak kiyannako danna kenek
@@gimhanprabashwara4519 නිටිටඹුව Life Path හොඳයි විශ්වාසයි .මගේ දුව හා පුතා ගියා දැන් මාසයයි සති දෙකයි එයාලට හොඳයි.මම දුවගේ අමිමා
@@tharikahansamali5573 පුතාට දැන් දින 04 කලින් ජොබි එකක් ලැබුණා.පර්මනටි නොවෙ.
@@tharikahansamali5573 පුතාට දැන් දවස් 3_4කලින් ජොබි එකක් ලැබුණා .පර්මනටි නොවෙ
එ වටපිටාද පුදුම ලස්සනක්.. ❤❤❤ මන් බලන් ඉදියේම එ වටපිටාව..
හර්ම හිත හොද කෙනෙක් ඔබ හරිම සුන්දර දේවල් පෙන්නනේ අපි ඔහේ එන අයනම් නෙවේ නමුත් ආවා වගේ දැන්නේ ඔබගේ විඩියෝ බලපු වාම බොහොම ඉස්තුතියි සතුටුයි
That student who you have met my son yohan Perera he is doing a master's degree in geotechnical engineering in Tampere university he has obtained a full scholarship+euro 5000.
Thanks...
Informative video .. Thank you sir
ස්තුති සර්❤
Thank you so much for the explanation.
ගොඩක් ස්තුතියි ❤
Very good information s.
Oyage videos mama balanawa Australiawe edan. Lassana ratak thanks ayya. Dawasaka hamba wemu . Thanks
අනිවාරයෙන් හම්බ වෙමු
Thank you....
අය්යේ double masters කරන්න බැරිද phd එකකට continue කරන්න බලාගෙන..
Thank you ❤️💪
Good work ❤
Thanks
Minä olen impressed 😮
University eken admission awata passe bachelor ekakata. Visa process karaddith aye balanawada ape qualifications? Man bachelor ekak complete karala aye bachelor ekakata damme ekai A/L naha
මහත්මය A/L නැතිව, z score නැතිව, tuition නැතිව කොහොම ද Finland වල ළමයෙක් campus ගිහින් ප්‍රථම උපාධිය කරන්නේ කියන එක පැහැදිලි කරන්න ? එතකොට ලංකාවේ එහෙම නැත්තේ ඇයි ?
දවසක finland එනවා.
ජයවේවා...❤
Good luck
👌
❤❤
Bachelor නැතුව caregiver ඇවිත් settle වෙන්න ලේසිද malli. අපි next year එන්න හිතන් ඉන්නේ
Aiye mn lankawe government nurse kenek mata bachelor ekak karanna enna puluwnda age limit ekak thiyenawada .husband ta work karanna puluwnda . Puluwnnm agent kenek hari agency ekak hari kiyanna puluwnada.
අයියෙ,Already bachelor එකක් තියන කෙනෙක්ට වෙන field එකකින් ආයි bachelor එකක් කරන්න පුලුවන්ද?Age ,Study Gap වගේ ප්‍රශ්නයක් වෙන් නැද්ද?
Anyone? Im also having the same question
Ou puluwan dear. Age limit ekak ne. Math next year bachelor ekkata apply karanawa
Puluwan. Math ehema apply krla awe
@@piuminisansala3303Age ak no problem ned visa waladi
Age gap ekka naaa
Commerce side eke study and experience tiyena කෙනෙක් ta age 40 වලදී nursing bachelor එකකට visa වදින්න පුළුවන් da.
Motivation letter ekak liyana widiya video ekak karannko aiye
අයියේ ඔහේ ශීත සෘතුවේ ටැප් ලයින් වල වතුර එනවද 😅 මොකද 0සෙල්සියස් වලට වඩා උෂ්ණත්වය අඩු උනාම වතුර අයිස් වෙනවනේ . මට මේක මාර ප්‍රශ්නයක්
යාර ගණනට පොලු තමයි ටැප් එකෙන් ගන්නෙ , යාර යක් යුරෝ 1 යි
Jalaye himayanaya adu karala atte chemicals walin
Bachelor English walinda thiyenne
Student ගේ spouse ඉගන ගන්න අවස්ථාවක් තියෙද
Master එක්කට apply කරද්දි work experience බලනවද? Work කරන company එකෙන් letter එකක් ගන්න ඕනෙද?
හරිම ලස්සන රටක්. ගොඩනැගිලි කොන්ක්‍රීට් ලෝක නැහැ නේද .
ඔව් ඒක නම් ඇත්ත
Second upper ekak nam work experience oneda? Foriegn uni ekakinnam degree eka gaththe IELTS wave off wenawada
❤🎉❤🎉❤🎉❤🎉❤
Bachelors වලට එනවනම් biometric passport එකක් ඕනි වෙනව ද සර්
අයියෙ low වලට master එකක් කරන්න එන්න පුළුවන් ද?
Ayye. Denata lankawe bachelor ekak +MBA ekak thiyena kenekta bachelor ekakta apply krnna puluwnda wena feild ekaka? Puluwnnam eka kohomda justify karanne? Pls reply
mamanam kemathi wediyen katha karana piriminta, mokada e aya harima vivurthai .🎉🎉
I'm planning to do a MSc in HRM.
I've a BSc in HRM (Ja'pura), 13 years experience in HRM, 6.5 for IELTS (Academic & General).
How can I initiate the process ?
A/L 4 subjects walen C.C.S and nursing deploma thyana kenekta bachelor ekakata apply karanna puluwanda
Good video ❤
Job experience වලට lankawe jobs wala service letters pennuwama athida
mata A/L S 2i. mama HND complete karala topup digree aka complete kara. mata puluwanda apply karanna
mage me prashneta pilithurak boloporoththuwen sitimi
සර්ගෙ වයිෆ් මතුගම ආනන්ද ශාස්ත්‍රාලය ජාතික පාසලේ හිටපු physics ගුරුවරියක් නේද?
ඔව් එයා තමා ස්තුතී
Watapitawe lassana... මම baluwema ඒka
ayya apita barida japura diploma akakin apply karanna...
Master's degree ekakata apply karaddi lankawe 4 years degree ekak da one? nathinam 3 years degree ekak OK da?
3 years walin puluwan
@@warunaudayanga Thanks for the reply.
A/L S2k thibila BSC ekak thiyena kenekta finland bachelor ekakata apply karanna puluwanda?
fineducation.infor@gmail.com
Sir Science General degree ekak tiyeddi but work experience 6 years wage tiyenam master apply kaloth select weida?
Try karala balanna wenawa
sir ethakota summer vacation eke student ta full time work karnna puluwanda
ol කරල al නොකර පවුන්ඩේශන් කරල ඩිග්රි එකක් කරන කෙනෙකුට ඩිග්රි එක සම්පුර්න කරන්න බැරිද
eka nam amaruii
hI, Is there a requirement to jave GMAT exam for Finland masters
අනේ මට උදව් කරන්න පුලුවන්ද මගේ දුව 8වසරේ ඉන්නේ අපි දෙන්නට එන්න
සමාවෙන්න උදව් කරන්න පුළුවන් දැනුමෙන් තමයි
To up degree gena video ekk sir
Aiye mawa whtsapp group ekata add karanna puluwanda? Man ogle form eka fill kara.
email warunaudayanga86@gmail.com
කීනින් ජොබ් එකක් හරි කේයාගිව ජොබ් එකක් හරි මට හොයන්න ඔනි පුලුවන්ද
ඒක නම් කියන්න අමාරුයි
A/L එක විෂයක් මගේ අසමත් නමුත් civil engineering HND එකක් තියෙනවා,bachelor එකක් කරන්න ද?
පුළුවන් ද?
Al walata saman ekka onaaa
2years work experience අනිවාරයෙන්ම ඕන ද අයියා?
සමහර ඒවාට තමයි අවශ්‍යය
Finnish language එක හොදටම දැනගන apply කලොත් කොච්චර cut එකක් ගන්න පුළුවන් ද?
A/L(maths) CSS (C -> physics) වලට bachelors එකක් කරන්න select වෙයිද?
English හොදට පුළුවන් නම් මගේ next step එක මොකක්ද?
Vocational courses thiyenawa neda.eka joda nedda
ow awith karanna puluwan
Masters apply kranna 3 years diploma + toup degree (UK) krala second lower akak tiynawa.apply kranna puluwanda masters walata.
උත්සහ කරලා බලන්න වෙනවා අවශ්‍යය විස්තර සියල්ල ඒකට අදාල ව තියනවා
සර් Finland language එක ලංකාවේදි ඉගෙන ගන්නේ කොහොමද?
You tube එකෙන් තමයි Finnish with anna balanna
Masters කරන්න ,GPA 3+ අනිවාර්යයෙන් ඕනද?
ඒක වෙනස් වෙන්වා විවිධ හේතු මත
Bachelor ekakata ielts oni nedda??master ekakata vitarada oni??
dekatama onaaa
@@warunaudayanga thank you sir
Degree nathuwa. Enn puluwan da
Bachelor ekata wayasa prasnayak tiyanawa da?
Ne
Spatial degree ek krl student vlt apply krnn puluvnda.
yes
Me Anande teach karapu thilini miss d??
Hmmmmm🥰
Jan intake eke masters ekakatawath apply krnna be😞
aiii
2025 apith enawa❤❤❤❤
Good luck
Al 3 pass valin apply karanna pulwan neda
puluwan
7:25 start
already done master in srilanka ayye, can i apply for my second master ?
yes you can
@@warunaudayanga thanx ayye how could i apply, is there any guidlines 😊
Ane wts app grp ekata apiwathsambanda krgnnko
eamil karann warunaudayanga86@gmail.com
Bachelor walata scholarships nedda sir
samahara ewata balanna
Bachelor ekakata age eka balanwada ayye
No
පුළුවන් ද?
waht
අපිත් ඊලග අවුරුද්දේ ෆින්ලන්ඩ් එන්න තමයි උත්සහ කරන්නේ..අපි ඔයාලාගේ හැම වීඩියෝ එකක්ම බලනවා...❤❤❤
අපිත්..🎉🎉
good luck
good luck
Video eka අනවශ්‍ය විදියට දික් ගස්සන එපා.
Thank you very much💐
Thank You Sir❤🙏
Thank you sir❤❤❤❤❤
Thanks
Thank you ❤❤❤❤❤
❤❤🎉
thanks