Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබ සියලු දෙනාගේම ආයුෂ බොහෝ වේවා!.😘❤️👏🏻
ඔබතුමාගේත් ❤️❤️❤️🙏🙏
ඉතිං අපේ රටේ මොනවා කරන්න බැරිද 😒පාලකයන්ගේ නොහැකියාව පමනයි .
පාලකයන් සහ ජනතාවගෙ
උන් වගා කරන්න අවශ්‍ය තාක්ෂනික උපකරණ ගත්තේ තෙල් සල්ලි වලින්😂තෙල් නිසා තමා ඉතින් 😂නැතුව සෞදි ගෙරි තම්බින්ගේ හපන්කමක් නෙවේ
@@xgamer660පුක කහන්න නියපොත්ත නැ එත් තම්බින්ට බනින්නෙ 😂😂
@trishantheekshana9869 මටද යකො බයියා කිව්වෙ 🙂💔
ඒකනේ, ලංකාවට නිරිතදිග වයඹදිග වගේ රට වටෙන් ඕන තරම් සුලං හමනවා..ඒ උනාට සුළං විදුලි බලාගාරයක් හැදුවේ නැහැ, මොළහතේ කණ්ඩායම හැදුවේ ඩීසල් බලාගාරෙයක්...අපේ රටේ ඩීසල් ලිං තියෙන නිසා......මමයි මගේ හොඳම යහලුවෙකුයි මේකට සමාන තවත් මේවට වඩා පුලුල් වැඩ සටහනක් ගෙනාවා 2002 කාලේ ඉඳන් 2009 විතර වෙනකං මහන්සි උනා එක කරන්න අපේ රටෙ...නමුත් එක දේශ පාලකයෙක් ගණන් ගත්තේ නැහැ...අද එව්වා පටන් අරං තිබුනානම් අපේ රටත් අද තියෙන්න ඕනි හොඳ තැනක. 😧 එහෙත් වැඩිහරියක් ඒ අයට ඕනෙ අපේ රටෙ නිෂ්පාදනය ටිකක් තයලා ආනයනය වැඩිපුර කරන්න...හේතුව ටිකක් ගැඔරින් හිතලා පුළුවන්නම් තේරැම් ගන්න.😦😢
අනාගතය කලින් දැක්ක බුද්ධිමත් නායකයෝ රටට වාසනාවක් ❤️❤️❤️❤️🙏🙏🙏❤️❤️
❤️Soudiyata thel vitharai. apita menik, kanija, saarawath polawak, ugathu,Harinam api soudiyata kalin goda gihin thiyenna one
විශ්ම ලෝකය කෙමෙන් කෙමෙන් Subscribers මිලියන 2 සීමාවට පාතබන්න සුදානම් වෙද්දි අපිට මෙච්චර සතුටක් දැනෙනවා නම් මහන්සියෙන් අපි වෙනුවෙන් වීඩියෝ හදන විශ්ම ලෝකය කණ්ඩායමට කොච්චර සතුටක් දැනෙනව ඇතිද❤️😍😍😍
කතාව අහගෙන ඉන්න කොට ඇස්වලට කඳුළු එනව.අපේ රටේත් එහෙම පාලකයන් බිහිවෙන්න ඕන .
❤️
මෝල් ගහක් දැම්මත් පැලවෙන රටේ, රට ගැන හිතන පාලකයින් අපේ රටේ නෑනේ. ඒක මේ රටේ මිනිසුන්ගේ කාලකන්නි කම. අපේ උන් පාලකයින් වන්දනාමාන කරනවා. ඉතින් උන්ගෙන් කොහොමද රටක් සංවර්ධනය වෙන්නේ.
That’s true,
මගෙ උපන් රටින් පස්සේ මම ගොඩක් ආදරෙයි සෞදි අරාබියට . මම ඉන්නේ සෞදි අරාබියේ ආර් ආර් කියන දිහා... රියාද් ඉදන් කි.මී 1200 ක් දුරයි... රියාද් එයාර්පෝර්ට් එකෙන් තව ෆලයිට් එකක් ගන්න ඕනේ .. මේ රවුම් ලස්සන ගොවිපළවල් අපි ඉන්න දිහා කිට්ටුව ගොඩක් තියෙනවා . මෙහෙට දැන් ඉස්සරට වඩා වැස්ස එනවා. කාන්තාරවල් ටිකෙන් ටික කොළපාට වෙනවා මේ දවස්වලනම් කාන්තාරවල් කොළපාට වෙලා ලස්සන මල් වරග පිපිලා... සීත කාලේ ඉවර වෙද්දි වැස්සා . වී වගාවත් කරලා පරීක්ෂණ කරලා සාර්ථක උනා කියලා සෞදිය කියනවා.
සෞදියට ඔච්චර ආදරේ ඇයි බෙල්ල කපාගන්න ආසද 😂
Lanka wata vacation ena dawasa balanna puluwan Lanka saudi ya wela
@@xgamer660 බෙල්ල කපාගන්න තරම් වැරදි අපි කරන් නැ. වැරදි කරන මිනිස්සු කොහේ හිටියත් වැරදි කරනවා. මං සෞදි අරාබියේ දැන් අවුරුදු ගානක් ජීවත් වෙන කෙනෙක් . මං ලංකාවේ පිලිවෙලට ගෙයක් දොරක් හදලා මගෙ දරුවෝ දෙමාපියන් ලස්සනට ජීවත් වෙනවනම් ඒ මේ සෞදි රියාල් නිසයි. ජොබ් එක කරන තැනට රටට ගෞරවය ආදරේ කරන එක මං හිතන්නේ කෙලේගුණ දන්න මිනිස්සුන්ගෙ හොද සිරිතක්.
@@Nilu157සෞදියෙ වැරදි කරන්නම ඕනේ නෑ දඩුවම් ලබන්න, අත්වැරදීමකින් මොනාහරි උනත් ඇති, පොලිසිය වැරද්ද ඒ මිනිහගේ පිට පටවල බෙල්ල කපෝනව, ගල් ගහල මරනවා ,,, ලෝකෙටම එපා වෙච්ච ගෙරි තම්බින්ගේ රට 🤮🤮
@@Nilu157 පොලවේ තියෙන තෙල් ටික ඉවර උනාම ඕකුන්ට ගූ කන්න වෙන්නේ බලන් හිටපන් 😂😂😂
අද වීඩියෝ එකත් සුපිරියි. ඩයිනසෝරයන්ගේ කාලේ මිහිපිට හිටපු ඩයිනසෝරයන් නොවන භයානක සත්තු ගැනත් අලුත් වීඩියෝ එකක් කරන්නකෝ. පරණ එව්වා බලව්වා. ඒවත් නියමයි. ❤️🥰
අපේ රට සුරපුරයක් කරන්න පුළුවන් හොඳ පාලකයින් බිහිවුනානමි 😥😥😥😥
අපි ජය ගන්නවා අනිවාර්යයෙන්ම
ජය වේවා තවතවත් ….සවුදිය
මේ කමෙන්ට් අස්සේ හැමෝම කියන්නේ පාලකයන්ගේ වැරැද්ද ඒත් මං නම් දකින්නේ මේ රටේ ලොකුම වැරැද්ද ජනතාවගේ ආකල්ප.
හා
ඔව්…
Ekath atta tamai lokuma de tamai minisunga kammalikama hadema nikan denekam balagena Inna kammali jathiyak wela
👍👍
That’s true, because people power can defeat any political obstacles, but unfortunately our people is worshiping politicians, let’s break that era,
2 million ගත්ත ගමන් විශ්ම ලෝකය පේජ් එක ගැන වැඩ කරන කට්ටිය ගැන වීඩියෝ එකක් ඕනෙ
ස්භාදහමත් ආශිර්වාද කරනවා එකයි මේ වේනස.ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
පාලකයාගෙ උනන්දුව හා කැපවිම අවාසනාවකට අපිට එහෙම අය නැහැ😔
අපිට බැරිද පාලකයන් නැතිව මේවගේ කරන්න
පාලකයො විතරක් නෙවෙයි අපිත් හැඩ ගැහෙන්න ඔනා මෙවට 😂 පාලකයා හොද උනත් අපිට මෙවට උනන්දුවක් නැත්තම් ආ කමක් නැ අපි මාළිමාවට කිව්වට වැඩක් නැ 😂
@@supunchamara8227 සිරා කතාව මචං
සිරා කතාව මචං
අනේ වාසනාවන්....අපේ රටෙත් මේ වෙග යුගයක් උදා වේවා......
අපේ රටෙි අවජාතකයන් රට විනාශ කරනවා එ රටෙ මිනිසුන් එ රට දියුණු කරනවා👍👍
සවුදි රජයේ ඇතුළු සියලුම මැදපෙරදිග රටවල් මගෙ රට ඇතුළු ලේ රට ඇතුලු ලෝකයේ සියලුම රටවල් සශ්‍රීකව වේවා ලෝකයේ මොනම රටකවත් ආහාර අර්බුදයක් ඇති නොවේවා මිනිසුන්ගේ ආකල්ප දියුණු වේවා pavadai අදහස් ඇති වේවා අන් අයට ඉරිසියා නොකර අන් අය විවේචනය නොකර තම තමන්ගේ කොටස හරියාකාරව කරගැනීමට හැමෝටම ධෛර්ය ශක්තිය ප්‍රඥාව ඇතිවේවා
අපේ රටේ පාලකයො අපේ රට කෑවා.උන්ට ඕනි උනේ නෑ මේ රට හදන්න.මෙච්චර සම්පත් තියෙන රටේ කොයි තරම් දියුණු කරන්න පුලුවන්ද.රටට ආදරේ මිනිස්සු බිහි වේවා.❤️
මම කැමතිම රට
පාලකයෝ රටට ආදරේ. රටේ දියුනුවට ප්‍රතත්ති සාදා ඇත. ජනතාව ගේ වාසනාව මෙවැනි නායකයන් ලැබීම.
ඇත්තටම මම ඉන්නේත් ඊට ආසන්නම රටේ...මෙහෙත් වගා බිම් හරියට..අපි ගැන අපිටම දුකයි..අපේ රට..පර බල්ලො කෑවා..දේශපාලන බල්ලො..
හැමෝම බනින්නේ පාලකයන්ට. නමුත් ජනතාවටත් වගකීමක් තියෙනවා.
ලංකාවේ පාලකයො උන් දන්නෙ නය ගන්න විතරයි උන්ට කෘෂිකර්මය උගන්නන ඔනි😹
අප රටට සිදුවී ඇති විපතට පාලකයන් මෙන්ම මහජනයා ද එක සේ වගකිවයුතුයි 💔
මෙව්වා පේන්න ඔනී අපේ රටේ ඉන්න ගොබ්බ ගොබිල ඇමතිලට උන් දන්නේ හැම දේකින්ම කොමිස් ගන්න විතරයිනේ අපිත් මේ වගේ කෘෂි ආර්ථිකයකට යන්න ඔනී...Great Video #Wishmalokaya
Unta vote karana gobbayo tika oka tharum ganna
අපේ රට මොනවයිද අඩු නිදානයක් උඩ ඉදන් හිගා කන රටක්😓😓💔
Very interesting information collection with efforts, and thank you for making others aware.
පාලකන්ගෙ හොද කමයි මිනිස්සුන්ගෙ හොද කමයි තමා ගොඩක්ම ඔකට බල පාන්න ඇත්තෙ එකට අපෙ යක්ඛ පුතාලා බත් පැකට් එකටයි බෝතලෙටයි කඩෙ යන ගමන් රට හදන්න කතාව රසායනික පොහොර නැත්තම් වවන්න බැ ඔය ගොඩක් රටවල් රසායනික පොහොර වලින් ඉවත් වෙලා උන්ගෙම කාබනික දේවල් වලට හුරු වෙනවා රසායනික පොහොර අපි වගෙ උන් ඉන්න රටවල් වලට එවලා එකෙන් ඩොලර් හොයනවා එවා අපෙ වගා වලට ගහලා අපි ලෙඩ උනාම එවා හොද කරන්න බෙහෙතුත් උන්ම හදලා අපිට දෙනවා එකෙනුත් ඩොලර් හොයනවා හදන පාරෙ කුනු දදා බස් හොල්ට් එකෙ පොස්ටර් ගහන ගමන් බුලත් කෙලත් ගගහා අපෙ යක්ඛ පුතාලා රට හදන්න පාලකයො හොයනවා 😂😂😂
ගෝටගෙ දරුවො🤣
කියපු හැමදේම ඇත්ත පිටරට වලට එලවලු යවනව වගේම වවන එළවළු හරිම අඩු මුදලකට තමයි මිනිස්සුන්ට විකුනන්නෙ
අපි එහෙම දුක් විදින ජාතියක් නෙවෙයි....
මේ රටේ ගොඩක් දෙනා අලසය්.ලස්සනට වැඩේ කරන්න නම් 2000000 කෘශි බලකායක් හදන්න ඕනි.රට වෙනුවෙන් කැපවෙන්න කැමති අයට විශේෂ අවස්තාවක් දෙන්න ඕන.නිශ්පාදන ආදායමෙන් බාගයක්ම ඒ අය අතර බෙදන්න ඕන.ඒ බලකාය හමුදාවට සම්බන්ද කරන්න ඕන.දේශපාලන යෙන් සම්පූර්ණයෙන්ම අයින්කරල ජාතික වැඩපිළිවෙළක් කරන්න ඕන.
ලංකාවේ ඉන්න පාලකයෝ දන්නේ මොකක් හරි කොම්ස් එකක් ගහන්න පුලුවන් සත පහක් වැඩක් නැති ව්‍යාපෘති කරන්න 😂
මේ වීඩියෝ එක බැලුවම ඒ රටේ පාලකයන් හා රජයේ සේවකයින් ගැනත් අපේ රටේ පාලකයින් හා රජයේ සේවකයින් ගැනත් හොද අවබෝධයක් ලැබෙන වා
පාලකයාගෙ උනන්දුව හා කැපවිම හේතුවක් උනත් එය එසේ අනිවර්‍යයෙන් විය යුත්තක්. කුරානයේ සදහන් වන අනාවැකියක් . ලෝක අවසානය කිට්ටුවන බවට තවත් එක් පෙර නිමිත්තක්. 1400 වසරට පෙර කුරානයේ සදහන් අනාවැකි ඇස් ඉස්සරහ ඇත්තක් වීම එක අතකින් සතුටට කාරණයක් උනත් ලොක අවසානය ගැන හිතනකොට බියක් දැනෙනවා
Yes it's true
බොලව් අපේ රටේ කොලපාටින් දිලිසෙන්නෙ හැමකාලෙකම රට කන තවත් එක පක්ෂයක්නේ... 🤭😅😁මාරසීන්නෙක ඒක....😁
Thanks brother
මේව බලනකොට ලංකාවෙ මොනාද අඩු, මේ රට සුරපුරයක් කරන්න
Honda ghati guna tamami adui,,,,,!😊😊😊😊😊😊
බුද්දිමත්,හිතන,උත්සහවන්ත මිනිස්සු අඩුයි.
අපේ රටේ මොනවද නැත්තේ අපේ රටේ රත්තරන් වගේ පසක් මුතුකැට වැනි වතුර පිරුනු ගංගාවල් තියෙන උතුම් රට අපේ අද එදා ඉදන් පිට රටට අත පපා එවා හොරා කාලා අසරන ජනතාව මහා පාරට දාලා බඩගින්නේ දරුවෝ මන්දපෝෂණයෙන් පෙලෙමින් දුක්බර රටක් කරේ මේ පාලකයො. අපේ කරුමේ නිහතමානී රටට ආදරය කරන පාලකයො නැත 😢
හරි පාලකයෙක් කියන්නේ රටකට ඕන දෙයක් කරන්න පුළුවන් 😢😢
හැමදාම පාලකයන්ට බැන බැන ඉන්න එපා.. අපිත් කෘෂිකාර්මික ඉතිහාසයක් තියෙන මිනිස්සු.. අඩුමගානෙ තමන්ගෙ ගෙදර නිවිති ටිකක්වත් තමන්ගෙ ප්‍රයෝජනේට හදාගන්නෙ නැතුව ලෝකෙට හූල්ලන මිනිස්සු වෙන්න එපා. අපි වෙනස් උන දවසට රටත් වෙනස්වෙයි
අයියේ බ්‍රසීලයේ පලවෙනි පෙඩ්‍රෝඕ( Pedro ) ගැන වීඩියෝ එකක් ඉකමනික් ඕනි plzzzzzzzzz💔💔💔💔💔
අපේ රටට බැංකු කඩන හොර පාලකයින් ලැබුණේ.කොමිස් කාක්කෝ ,කුඩුගෙනවුන්,පාතාලය මෙහේවන පාර්ලිමේන්තුවක් අපේ රටේ තිබෙන්නේ.මේවා දැක්කම පුදුම දුකක් දැනෙන්නේ.
Voice eka❤
Great people in there 🙏🙏🙏
අපෙ රට නැතත් ලොකෙ කොහෙ හරි රටක් දියුණු විම සතුටක්😊😊😊
So inspiring, thank you,
අපේ රටෙිගොවි බිමිවලට පොර ගන්න ගිහින් නිලදාරනියක් මැරැමිකැවා.එහෙමයි අපේ රට.ග..රටවැසියන්ටත් කන්න දිලා...පිනටත් දිලා..ඉතුරු විකුනලත් දානවා......❤❤❤
මෙක බලද්දි හිතුනේ ලංකාවේ මොනවාද කරන්න බැරි කියලා 😪😪
Beautiful video
Thank you
තවදෙයක්තමයි එඅය පුලුවන්තරම්කාබනික අාහාරවගාවන්කරන්න උත්හසකරන්නේ ..එකට හැමඅතකින්ම හොද රටක් වෙලත් මේකේ ඉන්න අමනයන් පාවාදෙන්නන් නිසා මේරටේ තිබ්බ හොදනාමයත් කෙලසලාතියෙන්නේ..
අපේ රටේ මොනාද නැත්තේ බොර තෙල් විතරයි.මැදපෙරදිග රටවල් වල තියෙන්නේ බොර තෙල් විතරයි.අපිට කොහේ හරි වැරදිලා තියෙන්නේ..පාලකයන් මීට වඩා අපේ රට ගැන හිතුවානම්..
ලංකාවේ මේ කාලකන්නි පාලන හැතිකරේ ඉන්නකන් ඔිවා හිින😢
සව්දි රට ඉක්මනින් දියුණු වෙන්න හේතුව ඔවුන්ට නැති දේ ඇතිකර ගැනීමට තිබුන දැවෙන ආශාව.ඒත් අපේ රටේ උන්ට දැවෙන ආශාවක් නෑ මේ රට දියුණු කල යුතුයි කියල.අඔ ඇටයක් විසි කලත් පැලවෙන පොලව,රට වටේම මුහුද, බෝග වලට අවශ්‍ය දේශගුණය මේ හැම දේම තියා ගෙනත් අපේ උන් පිටරටින් කෑම ගෙන්නනව.ඒව ගේනකන් ජනතාවත් බලා ඉන්නව .තවද හැදෙයිද මේ රටවල්.අපි හරි කාලකන්නි ජාතියක් 😩
අපේ රටේ පාලකයො කලේ රට දිනෙන් දින අගාධයට ගෙන ගිය එක.
Mama goda giya rata .jaya wewa.
ඒරටේ මිනිස්සුන්ට රජය උදව් කරන්නෙ කිසිදෙයක් නැතිනිසා අපේරටේ හැමදේම මේමහපොලවෙ තියනවා ඒවයින් ප්‍රයෝජනයට ගන්නෑ රජයෙන් නිකන් ඩ්ගෙනකන් කටඇරන් ඉන්න පුරුදුවෙලා කම්මැලි ජාතියන්අපේ රටේ රජය නිස්පාදනයට නෙවෙයිඅතදෙන්න ඕනෙ අපනයනය කරන්න බරාගන්නයි ඕනෙ නිස්පාදන තියනවා ඒවා අපතෙ යනවා දියව් දියව් දියව් නොමිලේ දියව් ඔච්චරයි ඇහෙන්නෙ හැමතැනින්ම
රටක් නිර්මාණ ය වෙන්න දැක්මක් නායකත්වය ඇතිපාලකයන් සිටිය යුතුමය්
අමිමෝඔිවි මම හිටියන් දන්නවා කාන්තාර බැලුමට රාට ඉදි දැන් එහෙමනැ දියුනුයි..
සවිදි ඉන්න ගමන් මෙක බලම මම 😁🇸🇦❤️
ලංකාවේ මුහුදු වැලි වගේ තමා සාමාන්‍ය පොලවේ වැල්ල..හුළගට ගහගෙන යනවා...නමුත් තනි වැල්ලෙත් ඒ මිනිස්සු කුඹුරැ ඉතා සරැවට කරනවා.... මම වැඩ කරන පැත්ත.අල්හසා ඉතාමත් කෘෂිකර්මික පෙදෙසක්....
මම හිටියෙ දමාම්. අල්හසා ගිහිල්ල තියෙනවා . ජෙබර්ගාර් ගිහිල්ල තියෙනවා . ඒ වටා ගොවිබිම් තියෙනවා . රට ඉදි. වී ගොව්තැන. මගේ සෞදි යාළුවා ගොයියෙක් . අතිවිශාල කුඹුරක් එයාට තියෙනවා
ලංකාවේ පාලකයො ලංකාව වෙනුවෙන් මොනවද කරල තියෙන්නෙ මේවා එක්ක බලද්දි...😂
පාලකයෝ විතරක්ම නොවේ විනයගරුක මිනිස්සු
අපේ රටේ කාලකන්නි පාලකයින්ගෙන් ඇඟපුරාම මොලේ ඒකයි කිසි දෙයක් කරන්න බැරි උනේ
ලංකාව වතුර තියෙන්නවා පිටරට හිගාකන්නවා ලැජ්ජයි අයියා
අනාගතයේ ශුෂ්ක කාන්තාර, සශ්‍රීක භූමි බවට පත්වනු ඇත.අල් කුරානයඑය සත්‍යක් වෙමින් පවතී..එතකොට ලංකාව වගේ සශ්‍රීක භූමි අනාගතයේ ???
Mama aurudu 7sewaya kera adarei saudi 🇸🇦🇸🇦🇸🇦🇸🇦🙏🙏🙏🙏🇰🇼🇰🇼🇰🇼🇰🇼
😂
ඊයා තම්බි 🤮
ඔහෙම හිටු
ලංකාවේ පාලකයා වෙන්න පුලුවන් සුදු අයට විතරයි කලු අයට බෑ 🤣
Super 🍃🌿
love saudi arabiya
නිවැරදි නායකත්වය හා රට වෑසියන්ගේ ලැබීම
සවුදි .රටට .තව .තවත් ..දියුණුව .geneva.යහපතක් ..ම..වේවා .කාන්තාරය.රටk.වුණත් ..සියලු .de.සම්පූර්ණ .yi.සවුදි ය.ටත් .ehi.වැසියන් .ටත් .එමට.rate.ඉන්න.අපට th.යහපතක් .ma..වේවා
❤️❤️❤️
කොච්චර සම්පත් තියෙන රටකද අපි ඉන්නේ , අපේ ලංකාවේ ඔය වගේ දියුණු කරන්න පුලුවන් පාලකයන් සහ මිනිසුන්ගේ ආකල්ප මගින් , අපි දියුණු රටක් වෙලා ගොඩක් කල් වෙනවා ඔහොම කරා නම්, දියුණු කරන්න විතරක්ම focus කරා නම් අපි මේ වගේ අන්තෙටම ණය වලින් පිරුණු රටක් වෙන්නේ නැහැ 💔 අපේ රටේ උන් focus කරේ හොරා කන්න, හොර යක්කු, අපේ රට කෑවේ හොර දේශපාලකයොයි අපේම රටේ මිනිස්සුමයි, මිනිස්සු hadennathuwath රටක් හැදෙන්නේ නැහැ 💔
Super bro
කෘෂි ආහාර හදපු ලකේපංකාවෙ අද ලෝකයෙන් ආහාර ගෙන්නනවා. ආහ් අමතක උනා, ගෙන්නන්නවත් අඩුගානෙ දැන් සල්ලිවත් නෑනෙ 😂
රටක දිඋනුවත් රටක් වල පල්ලට ගෙනයනෙත් ඒ ඒ රටේ ඉන්න පාලකයොයි... ලංකාවට එදා ඉදන් ලැබුනේ රට වල පල්ලට ගෙනයන පාහර පාලකයොයි....
රටට ඩොලර් ටික ගේන සුද්දගෙනුත් ගසා කන අබිමානවත් ජාතියක් නේ අපිට ඉන්නේ. අත පය හොල්ලන්නෙ නැතුව සල්ලි හම්බ කරන්න බලන්නේ.. එහෙව් ජාතියක් ඉන්න අපිට මේවා හීන තමයි bro😂. බෝතලේට බත් පැකට් ඒකට ටකරන් කෑල්ලට චන්දෙ විකුනලා පස්සේ කැවෝ කැවෝ තමයි. පාලකයෝ නෙවෙයි හිතුනොත් අපිට බැරිකමක් නැ රට හදන්න... පින් බත් කාරයෝ ඉන්නකම් එකනම් කරන්න බැහැ ඉතින් so sad😂😂😂😂
කෘෂි බිමක් වූ srilanka ව මුඩුබිමක් වෙමින් පවතී
අපිට බැරිවෙයි අපෙ රටෙ වතුර නැනෙ...වැස්ස නැ..
Ape rate diunu wela thiyenne deshapaluwo pamanai. Palakayo danne horakam. KarannAi
ගෙදර කොච්චි පැලයක් වගා නොකරන මිනිස්සු පාලකයින් ට විතරක් බැනල වැඩක් නෑ
ඒවට ලෙඩ එනව bn
❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍
මම හිතන විදියට පාලකයන් ගේම වැරැද්ද නෙවෙයි ලංකාවට මෙහෙම වෙන්න මේකේ ඉන්න මිනිස්සුන්ගේ කිසිම දියුණු වීමේ අදහසක් වත් නෑ තාම හිතන්නේ කන්න බොන්න තිබිල ඉන්න තිබ්බම ඇති කියලා ඊට වඩා දෙයක් හිතන්නේ නෑ
ඔක්කොම තියන අපේ රටේ ඉදන් ඒ රට වලට wow කියනවා ඒ පාලකයන්ගේ දියුනුව මෙහෙ ඉන්න නාකි හැත්ත ඉන්නකන් බෑ ඉගෙන ගෙන මෙහම රටකට සේවය කිරීමත් වටිනවා පිරුනු පොප්ප පුරවලා වැඩක් නැති තැනක ඉන්නවාට වඩා
අපේ රට ඒකටත් එක්ක නොම්මරේ එකේ කම්මැලියෝ ඉන්න රට😮😮😮😢😢😢
අපේ රටේ මොනවද නැත්තේ
සවුදිරාජ්‍ය කෘශිකර්මයෙන් ස්වයන්පෝෂිත වෙද්දි අපේරට හොරුන්ගෙන් ස්වයන්පෝෂිත වෙනව. කොහොමහරි අන්තිමට හොරාකාලම ලංකාව කාන්තාරයක් කරයි වයසක පප්පලටික😂😂
අපේ රටේ ඉන්න කාලකන්නි හොර දේශපාලකයති දැන්වත් මේවා ආදර්ශයට ගනිල්ල .
අපේ කට්ටියත් රට හදන හැටි දියුණු වෙන හැටිත් හොඳට දන්නවා ඒකයි රිලව් රටයවන්න හදන්නේ
First 😋❤👀
ඒ රටේ පාලකයෝ අපේ රටේ හිටියනම් මොන කතා ද ඉතින්
දැනට මුලුලෝකයම දන්නවා ලංකාවේ ජනතාව මෝඩයි අවුරූදූ73 ක්ම රට පාලනයට තෝරා ගත් අය නීවැරදී සුදුසු අය නොවේ රටේම ඉන්න මෝබයෝ ටික බව ඒ නීසා ඉදීරියටත් ඔය රට පාලනයට රට පාලනය කරපු අයගේ ගැවිචිච ඵකෙක් වත් දේශපා නයට නොගත යුතූයි උන් ඔක්කොම ඔප්පු කරල හමාරයි වැඩ බැරි හරක් ටිකක් කියල ඉතීන් ජනතාව දැන්වත් හරී තීරනයක් ගත යුතූයි ලෝකය දීහා බලලවත් අපේ රට හැම අතීන්ම වැටුණු රටක් ඔබට ස්තූතීයි මේවාගේ වැදගත් තොරතූරූ දීම සමිබන්දව
පොලි අය කිරිම මුස්ලිම් ආගමෙ තහනම් දෙයක්
First view
අපේ රටේ පාලකයො සරු බූමිය නිසරු කරා. උදා: උමාඔය
Mara Luck ekak
Ape rate palakayange patan siyalu denagema akalpamaya wenasak sidu wiya utuya.
කොහොමද වැලි පොලොවෙ වගා කලේ කියලා කිව්වේ නැහනේ
ඔබ සියලු දෙනාගේම ආයුෂ බොහෝ වේවා!.😘❤️👏🏻
ඔබතුමාගේත් ❤️❤️❤️🙏🙏
ඉතිං අපේ රටේ මොනවා කරන්න බැරිද 😒පාලකයන්ගේ නොහැකියාව පමනයි .
පාලකයන් සහ ජනතාවගෙ
උන් වගා කරන්න අවශ්‍ය තාක්ෂනික උපකරණ ගත්තේ තෙල් සල්ලි වලින්😂තෙල් නිසා තමා ඉතින් 😂නැතුව සෞදි ගෙරි තම්බින්ගේ හපන්කමක් නෙවේ
@@xgamer660පුක කහන්න නියපොත්ත නැ එත් තම්බින්ට බනින්නෙ 😂😂
@trishantheekshana9869 මටද යකො බයියා කිව්වෙ 🙂💔
ඒකනේ, ලංකාවට නිරිතදිග වයඹදිග වගේ රට වටෙන් ඕන තරම් සුලං හමනවා..ඒ උනාට සුළං විදුලි බලාගාරයක් හැදුවේ නැහැ, මොළහතේ කණ්ඩායම හැදුවේ ඩීසල් බලාගාරෙයක්...අපේ රටේ ඩීසල් ලිං තියෙන නිසා......මමයි මගේ හොඳම යහලුවෙකුයි මේකට සමාන තවත් මේවට වඩා පුලුල් වැඩ සටහනක් ගෙනාවා 2002 කාලේ ඉඳන් 2009 විතර වෙනකං මහන්සි උනා එක කරන්න අපේ රටෙ...නමුත් එක දේශ පාලකයෙක් ගණන් ගත්තේ නැහැ...අද එව්වා පටන් අරං තිබුනානම් අපේ රටත් අද තියෙන්න ඕනි හොඳ තැනක. 😧 එහෙත් වැඩිහරියක් ඒ අයට ඕනෙ අපේ රටෙ නිෂ්පාදනය ටිකක් තයලා ආනයනය වැඩිපුර කරන්න...හේතුව ටිකක් ගැඔරින් හිතලා පුළුවන්නම් තේරැම් ගන්න.😦😢
අනාගතය කලින් දැක්ක බුද්ධිමත් නායකයෝ රටට වාසනාවක් ❤️❤️❤️❤️🙏🙏🙏❤️❤️
❤️Soudiyata thel vitharai. apita menik, kanija, saarawath polawak, ugathu,
Harinam api soudiyata kalin goda gihin thiyenna one
විශ්ම ලෝකය කෙමෙන් කෙමෙන් Subscribers මිලියන 2 සීමාවට පාතබන්න සුදානම් වෙද්දි අපිට මෙච්චර සතුටක් දැනෙනවා නම් මහන්සියෙන් අපි වෙනුවෙන් වීඩියෝ හදන විශ්ම ලෝකය කණ්ඩායමට කොච්චර සතුටක් දැනෙනව ඇතිද❤️😍😍😍
කතාව අහගෙන ඉන්න කොට ඇස්වලට කඳුළු එනව.අපේ රටේත් එහෙම පාලකයන් බිහිවෙන්න ඕන .
❤️
මෝල් ගහක් දැම්මත් පැලවෙන රටේ, රට ගැන හිතන පාලකයින් අපේ රටේ නෑනේ. ඒක මේ රටේ මිනිසුන්ගේ කාලකන්නි කම. අපේ උන් පාලකයින් වන්දනාමාන කරනවා. ඉතින් උන්ගෙන් කොහොමද රටක් සංවර්ධනය වෙන්නේ.
That’s true,
මගෙ උපන් රටින් පස්සේ මම ගොඩක් ආදරෙයි සෞදි අරාබියට . මම ඉන්නේ සෞදි අරාබියේ ආර් ආර් කියන දිහා... රියාද් ඉදන් කි.මී 1200 ක් දුරයි... රියාද් එයාර්පෝර්ට් එකෙන් තව ෆලයිට් එකක් ගන්න ඕනේ .. මේ රවුම් ලස්සන ගොවිපළවල් අපි ඉන්න දිහා කිට්ටුව ගොඩක් තියෙනවා . මෙහෙට දැන් ඉස්සරට වඩා වැස්ස එනවා. කාන්තාරවල් ටිකෙන් ටික කොළපාට වෙනවා මේ දවස්වලනම් කාන්තාරවල් කොළපාට වෙලා ලස්සන මල් වරග පිපිලා... සීත කාලේ ඉවර වෙද්දි වැස්සා . වී වගාවත් කරලා පරීක්ෂණ කරලා සාර්ථක උනා කියලා සෞදිය කියනවා.
සෞදියට ඔච්චර ආදරේ ඇයි බෙල්ල කපාගන්න ආසද 😂
Lanka wata vacation ena dawasa balanna puluwan
Lanka saudi ya wela
@@xgamer660
බෙල්ල කපාගන්න තරම් වැරදි අපි කරන් නැ. වැරදි කරන මිනිස්සු කොහේ හිටියත් වැරදි කරනවා. මං සෞදි අරාබියේ දැන් අවුරුදු ගානක් ජීවත් වෙන කෙනෙක් . මං ලංකාවේ පිලිවෙලට ගෙයක් දොරක් හදලා මගෙ දරුවෝ දෙමාපියන් ලස්සනට ජීවත් වෙනවනම් ඒ මේ සෞදි රියාල් නිසයි. ජොබ් එක කරන තැනට රටට ගෞරවය ආදරේ කරන එක මං හිතන්නේ කෙලේගුණ දන්න මිනිස්සුන්ගෙ හොද සිරිතක්.
@@Nilu157සෞදියෙ වැරදි කරන්නම ඕනේ නෑ දඩුවම් ලබන්න, අත්වැරදීමකින් මොනාහරි උනත් ඇති, පොලිසිය වැරද්ද ඒ මිනිහගේ පිට පටවල බෙල්ල කපෝනව, ගල් ගහල මරනවා ,,, ලෝකෙටම එපා වෙච්ච ගෙරි තම්බින්ගේ රට 🤮🤮
@@Nilu157 පොලවේ තියෙන තෙල් ටික ඉවර උනාම ඕකුන්ට ගූ කන්න වෙන්නේ බලන් හිටපන් 😂😂😂
අද වීඩියෝ එකත් සුපිරියි. ඩයිනසෝරයන්ගේ කාලේ මිහිපිට හිටපු ඩයිනසෝරයන් නොවන භයානක සත්තු ගැනත් අලුත් වීඩියෝ එකක් කරන්නකෝ. පරණ එව්වා බලව්වා. ඒවත් නියමයි. ❤️🥰
අපේ රට සුරපුරයක් කරන්න පුළුවන් හොඳ පාලකයින් බිහිවුනානමි 😥😥😥😥
අපි ජය ගන්නවා අනිවාර්යයෙන්ම
ජය වේවා තවතවත් ….සවුදිය
මේ කමෙන්ට් අස්සේ හැමෝම කියන්නේ පාලකයන්ගේ වැරැද්ද ඒත් මං නම් දකින්නේ මේ රටේ ලොකුම වැරැද්ද ජනතාවගේ ආකල්ප.
හා
ඔව්…
Ekath atta tamai lokuma de tamai minisunga kammalikama hadema nikan denekam balagena Inna kammali jathiyak wela
👍👍
That’s true, because people power can defeat any political obstacles, but unfortunately our people is worshiping politicians, let’s break that era,
2 million ගත්ත ගමන් විශ්ම ලෝකය පේජ් එක ගැන වැඩ කරන කට්ටිය ගැන වීඩියෝ එකක් ඕනෙ
ස්භාදහමත් ආශිර්වාද කරනවා එකයි මේ වේනස.ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
පාලකයාගෙ උනන්දුව හා කැපවිම අවාසනාවකට අපිට එහෙම අය නැහැ😔
අපිට බැරිද පාලකයන් නැතිව මේවගේ කරන්න
පාලකයො විතරක් නෙවෙයි අපිත් හැඩ ගැහෙන්න ඔනා මෙවට 😂 පාලකයා හොද උනත් අපිට මෙවට උනන්දුවක් නැත්තම් ආ කමක් නැ අපි මාළිමාවට කිව්වට වැඩක් නැ 😂
@@supunchamara8227 සිරා කතාව මචං
සිරා කතාව මචං
උන් වගා කරන්න අවශ්‍ය තාක්ෂනික උපකරණ ගත්තේ තෙල් සල්ලි වලින්😂තෙල් නිසා තමා ඉතින් 😂නැතුව සෞදි ගෙරි තම්බින්ගේ හපන්කමක් නෙවේ
අනේ වාසනාවන්....අපේ රටෙත් මේ වෙග යුගයක් උදා වේවා......
අපේ රටෙි අවජාතකයන් රට විනාශ කරනවා එ රටෙ මිනිසුන් එ රට දියුණු කරනවා👍👍
සවුදි රජයේ ඇතුළු සියලුම මැදපෙරදිග රටවල් මගෙ රට ඇතුළු ලේ රට ඇතුලු ලෝකයේ සියලුම රටවල් සශ්‍රීකව වේවා ලෝකයේ මොනම රටකවත් ආහාර අර්බුදයක් ඇති නොවේවා මිනිසුන්ගේ ආකල්ප දියුණු වේවා pavadai අදහස් ඇති වේවා අන් අයට ඉරිසියා නොකර අන් අය විවේචනය නොකර තම තමන්ගේ කොටස හරියාකාරව කරගැනීමට හැමෝටම ධෛර්ය ශක්තිය ප්‍රඥාව ඇතිවේවා
අපේ රටේ පාලකයො අපේ රට කෑවා.උන්ට ඕනි උනේ නෑ මේ රට හදන්න.මෙච්චර සම්පත් තියෙන රටේ කොයි තරම් දියුණු කරන්න පුලුවන්ද.රටට ආදරේ මිනිස්සු බිහි වේවා.❤️
මම කැමතිම රට
පාලකයෝ රටට ආදරේ. රටේ දියුනුවට ප්‍රතත්ති සාදා ඇත. ජනතාව ගේ වාසනාව මෙවැනි නායකයන් ලැබීම.
ඇත්තටම මම ඉන්නේත් ඊට ආසන්නම රටේ...මෙහෙත් වගා බිම් හරියට..අපි ගැන අපිටම දුකයි..අපේ රට..පර බල්ලො කෑවා..දේශපාලන බල්ලො..
හැමෝම බනින්නේ පාලකයන්ට. නමුත් ජනතාවටත් වගකීමක් තියෙනවා.
ලංකාවේ පාලකයො උන් දන්නෙ නය ගන්න විතරයි උන්ට කෘෂිකර්මය උගන්නන ඔනි😹
අප රටට සිදුවී ඇති විපතට පාලකයන් මෙන්ම මහජනයා ද එක සේ වගකිවයුතුයි 💔
මෙව්වා පේන්න ඔනී අපේ රටේ ඉන්න ගොබ්බ ගොබිල ඇමතිලට උන් දන්නේ හැම දේකින්ම කොමිස් ගන්න විතරයිනේ අපිත් මේ වගේ කෘෂි ආර්ථිකයකට යන්න ඔනී...Great Video #Wishmalokaya
Unta vote karana gobbayo tika oka tharum ganna
අපේ රට මොනවයිද අඩු නිදානයක් උඩ ඉදන් හිගා කන රටක්😓😓💔
Very interesting information collection with efforts, and thank you for making others aware.
පාලකන්ගෙ හොද කමයි මිනිස්සුන්ගෙ හොද කමයි තමා ගොඩක්ම ඔකට බල පාන්න ඇත්තෙ
එකට අපෙ යක්ඛ පුතාලා බත් පැකට් එකටයි බෝතලෙටයි කඩෙ යන ගමන් රට හදන්න කතාව රසායනික පොහොර නැත්තම් වවන්න බැ ඔය ගොඩක් රටවල් රසායනික පොහොර වලින් ඉවත් වෙලා උන්ගෙම කාබනික දේවල් වලට හුරු වෙනවා රසායනික පොහොර අපි වගෙ උන් ඉන්න රටවල් වලට එවලා එකෙන් ඩොලර් හොයනවා එවා අපෙ වගා වලට ගහලා අපි ලෙඩ උනාම එවා හොද කරන්න බෙහෙතුත් උන්ම හදලා අපිට දෙනවා එකෙනුත් ඩොලර් හොයනවා හදන පාරෙ කුනු දදා බස් හොල්ට් එකෙ පොස්ටර් ගහන ගමන් බුලත් කෙලත් ගගහා අපෙ යක්ඛ පුතාලා රට හදන්න පාලකයො හොයනවා 😂😂😂
ගෝටගෙ දරුවො🤣
කියපු හැමදේම ඇත්ත පිටරට වලට එලවලු යවනව වගේම වවන එළවළු හරිම අඩු මුදලකට තමයි මිනිස්සුන්ට විකුනන්නෙ
අපි එහෙම දුක් විදින ජාතියක් නෙවෙයි....
මේ රටේ ගොඩක් දෙනා අලසය්.ලස්සනට වැඩේ කරන්න නම් 2000000 කෘශි බලකායක් හදන්න ඕනි.රට වෙනුවෙන් කැපවෙන්න කැමති අයට විශේෂ අවස්තාවක් දෙන්න ඕන.නිශ්පාදන ආදායමෙන් බාගයක්ම ඒ අය අතර බෙදන්න ඕන.ඒ බලකාය හමුදාවට සම්බන්ද කරන්න ඕන.දේශපාලන යෙන් සම්පූර්ණයෙන්ම අයින්කරල ජාතික වැඩපිළිවෙළක් කරන්න ඕන.
ලංකාවේ ඉන්න පාලකයෝ දන්නේ මොකක් හරි කොම්ස් එකක් ගහන්න පුලුවන් සත පහක් වැඩක් නැති ව්‍යාපෘති කරන්න 😂
මේ වීඩියෝ එක බැලුවම ඒ රටේ පාලකයන් හා රජයේ සේවකයින් ගැනත් අපේ රටේ පාලකයින් හා රජයේ සේවකයින් ගැනත් හොද අවබෝධයක් ලැබෙන වා
පාලකයාගෙ උනන්දුව හා කැපවිම හේතුවක් උනත් එය එසේ අනිවර්‍යයෙන් විය යුත්තක්. කුරානයේ සදහන් වන අනාවැකියක් . ලෝක අවසානය කිට්ටු
වන බවට තවත් එක් පෙර නිමිත්තක්. 1400 වසරට පෙර කුරානයේ සදහන් අනාවැකි ඇස් ඉස්සරහ ඇත්තක් වීම එක අතකින් සතුටට කාරණයක් උනත් ලොක අවසානය ගැන හිතනකොට බියක් දැනෙනවා
Yes it's true
බොලව් අපේ රටේ කොලපාටින් දිලිසෙන්නෙ හැමකාලෙකම රට කන තවත් එක පක්ෂයක්නේ... 🤭😅😁
මාරසීන්නෙක ඒක....😁
Thanks brother
මේව බලනකොට ලංකාවෙ මොනාද අඩු, මේ රට සුරපුරයක් කරන්න
Honda ghati guna tamami adui,,,,,!😊😊😊😊😊😊
බුද්දිමත්,හිතන,උත්සහවන්ත මිනිස්සු අඩුයි.
අපේ රටේ මොනවද නැත්තේ අපේ රටේ රත්තරන් වගේ පසක් මුතුකැට වැනි වතුර පිරුනු ගංගාවල් තියෙන උතුම් රට අපේ අද එදා ඉදන් පිට රටට අත පපා එවා හොරා කාලා අසරන ජනතාව මහා පාරට දාලා බඩගින්නේ දරුවෝ මන්දපෝෂණයෙන් පෙලෙමින් දුක්බර රටක් කරේ මේ පාලකයො. අපේ කරුමේ නිහතමානී රටට ආදරය කරන පාලකයො නැත 😢
හරි පාලකයෙක් කියන්නේ රටකට ඕන දෙයක් කරන්න පුළුවන් 😢😢
හැමදාම පාලකයන්ට බැන බැන ඉන්න එපා.. අපිත් කෘෂිකාර්මික ඉතිහාසයක් තියෙන මිනිස්සු.. අඩුමගානෙ තමන්ගෙ ගෙදර නිවිති ටිකක්වත් තමන්ගෙ ප්‍රයෝජනේට හදාගන්නෙ නැතුව ලෝකෙට හූල්ලන මිනිස්සු වෙන්න එපා. අපි වෙනස් උන දවසට රටත් වෙනස්වෙයි
අයියේ බ්‍රසීලයේ පලවෙනි පෙඩ්‍රෝඕ( Pedro ) ගැන වීඩියෝ එකක් ඉකමනික් ඕනි plzzzzzzzzz💔💔💔💔💔
අපේ රටට බැංකු කඩන හොර පාලකයින් ලැබුණේ.කොමිස් කාක්කෝ ,කුඩුගෙනවුන්,පාතාලය මෙහේවන පාර්ලිමේන්තුවක් අපේ රටේ තිබෙන්නේ.මේවා දැක්කම පුදුම දුකක් දැනෙන්නේ.
Voice eka❤
Great people in there 🙏🙏🙏
අපෙ රට නැතත් ලොකෙ කොහෙ හරි රටක් දියුණු විම සතුටක්😊😊😊
So inspiring, thank you,
අපේ රටෙිගොවි බිමිවලට පොර ගන්න ගිහින් නිලදාරනියක් මැරැමිකැවා.එහෙමයි අපේ රට.ග..රටවැසියන්ටත් කන්න දිලා...පිනටත් දිලා..ඉතුරු විකුනලත් දානවා......❤❤❤
මෙක බලද්දි හිතුනේ ලංකාවේ මොනවාද කරන්න බැරි කියලා 😪😪
Beautiful video
Thank you
තවදෙයක්තමයි එඅය පුලුවන්තරම්කාබනික අාහාරවගාවන්කරන්න උත්හසකරන්නේ ..එකට හැමඅතකින්ම හොද රටක් වෙලත් මේකේ ඉන්න අමනයන් පාවාදෙන්නන් නිසා මේරටේ තිබ්බ හොදනාමයත් කෙලසලාතියෙන්නේ..
අපේ රටේ මොනාද නැත්තේ බොර තෙල් විතරයි.මැදපෙරදිග රටවල් වල තියෙන්නේ බොර තෙල් විතරයි.අපිට කොහේ හරි වැරදිලා තියෙන්නේ..පාලකයන් මීට වඩා අපේ රට ගැන හිතුවානම්..
ලංකාවේ මේ කාලකන්නි පාලන හැතිකරේ ඉන්නකන් ඔිවා හිින😢
සව්දි රට ඉක්මනින් දියුණු වෙන්න හේතුව ඔවුන්ට නැති දේ ඇතිකර ගැනීමට තිබුන දැවෙන ආශාව.ඒත් අපේ රටේ උන්ට දැවෙන ආශාවක් නෑ මේ රට දියුණු කල යුතුයි කියල.අඔ ඇටයක් විසි කලත් පැලවෙන පොලව,රට වටේම මුහුද, බෝග වලට අවශ්‍ය දේශගුණය මේ හැම දේම තියා ගෙනත් අපේ උන් පිටරටින් කෑම ගෙන්නනව.ඒව ගේනකන් ජනතාවත් බලා ඉන්නව .තවද හැදෙයිද මේ රටවල්.අපි හරි කාලකන්නි ජාතියක් 😩
අපේ රටේ පාලකයො කලේ රට දිනෙන් දින අගාධයට ගෙන ගිය එක.
Mama goda giya rata .jaya wewa.
ඒරටේ මිනිස්සුන්ට රජය උදව් කරන්නෙ කිසිදෙයක් නැතිනිසා
අපේරටේ හැමදේම මේමහපොලවෙ තියනවා ඒවයින් ප්‍රයෝජනයට ගන්නෑ රජයෙන් නිකන් ඩ්ගෙනකන් කටඇරන් ඉන්න පුරුදුවෙලා කම්මැලි ජාතියන්
අපේ රටේ රජය නිස්පාදනයට නෙවෙයිඅතදෙන්න ඕනෙ අපනයනය කරන්න බරාගන්නයි ඕනෙ නිස්පාදන තියනවා ඒවා අපතෙ යනවා
දියව් දියව් දියව් නොමිලේ දියව් ඔච්චරයි ඇහෙන්නෙ හැමතැනින්ම
රටක් නිර්මාණ ය වෙන්න දැක්මක් නායකත්වය ඇතිපාලකයන් සිටිය යුතුමය්
අමිමෝඔිවි මම හිටියන් දන්නවා කාන්තාර බැලුමට රාට ඉදි දැන් එහෙමනැ දියුනුයි..
සවිදි ඉන්න ගමන් මෙක බලම මම 😁🇸🇦❤️
ලංකාවේ මුහුදු වැලි වගේ තමා සාමාන්‍ය පොලවේ වැල්ල..හුළගට ගහගෙන යනවා...නමුත් තනි වැල්ලෙත් ඒ මිනිස්සු කුඹුරැ ඉතා සරැවට කරනවා....
මම වැඩ කරන පැත්ත.අල්හසා ඉතාමත් කෘෂිකර්මික පෙදෙසක්....
මම හිටියෙ දමාම්. අල්හසා ගිහිල්ල තියෙනවා . ජෙබර්ගාර් ගිහිල්ල තියෙනවා . ඒ වටා ගොවිබිම් තියෙනවා . රට ඉදි. වී ගොව්තැන. මගේ සෞදි යාළුවා ගොයියෙක් . අතිවිශාල කුඹුරක් එයාට තියෙනවා
ලංකාවේ පාලකයො ලංකාව වෙනුවෙන් මොනවද කරල තියෙන්නෙ මේවා එක්ක බලද්දි...😂
පාලකයෝ විතරක්ම නොවේ විනයගරුක මිනිස්සු
අපේ රටේ කාලකන්නි පාලකයින්ගෙන් ඇඟපුරාම මොලේ ඒකයි කිසි දෙයක් කරන්න බැරි උනේ
ලංකාව වතුර තියෙන්නවා පිටරට හිගාකන්නවා ලැජ්ජයි අයියා
අනාගතයේ ශුෂ්ක කාන්තාර, සශ්‍රීක භූමි බවට පත්වනු ඇත.
අල් කුරානය
එය සත්‍යක් වෙමින් පවතී..
එතකොට ලංකාව වගේ සශ්‍රීක භූමි අනාගතයේ ???