Mekai warella eke kisi aulk na mth inne japan wla habai video wla penwana tharam me aya ahinsaka na meyalawa nithi ramuwak athule kotu krla thyenne ekai ema penne wrella awoth apiwath blala ynna wrella adrei hamotama
greetings from Japan. thank you for sharing this. We do hope peace be on sri lanka. we are worrying about current crisis. you can make your country a better one too. encouraging you guys. if Vietnam is doing it yes you can.
ජපනෙට යන්න ඉන්න හැමෝටමත් යන්න ආසාවෙන් ඉන්න හැමෝටමත් ඉක්මනින්ම ජපානයට යන්න ලැබේවා !!❤
thank I want to japan on one day.
ありがとうございます。😊❤
එසේම වේවා!
අව්රුදු 6 තිස්සේ
Tokyo වල ජිවත් වෙනවා❤️
Shoida?
ජපානය කියන්නේ සුපිරියටම දීයුනු වෙච්ච රටක්❤️✌️ජපානයට සන්චාරයක් දාන්න kamathi කට්ටිය කෝ මොනවා වුනත් ජපානයේ ඉන්නේ නිහතමානී මිනිස්සු ඒක video එකේ කරුණු වලින් තේරෙනවා
ලේසියෙන් යන්න බැ..
Puluwannam visit ekak hari warella machan. Mehe awama danei wenasa lankawa තාක්ෂණය අතින් kochchara pahala mattamakada inne kiyala.💥💥
Mekai warella eke kisi aulk na mth inne japan wla habai video wla penwana tharam me aya ahinsaka na meyalawa nithi ramuwak athule kotu krla thyenne ekai ema penne wrella awoth apiwath blala ynna wrella adrei hamotama
🥺
ලoකාව අතීතයෙත් දෙවෙනි වුනේ ජපානෙට විතරයි
පාලකයෝ හදපු රටක් නෙවෙයි ,මිනිස්සුන්ගෙන් ම attitude වලින් හැදුණු රටක්. 🇯🇵✨️
Eka aththa❤
I ❤ nohon
Ou
කෝ බලන්න ජපානෙට කැමති කට්ටිය.......👇
Welcome to japan 🇯🇵🇱🇰❤️
😁
Ekenma🇯🇵❤️
♥️🎌
🇯🇵❤️🩹😚
ජපානය... my favourite ♥️
ලංකාවේ මිනිස්සු නගරයක් තියා තමන් ඉන්නතැනවත් මෙහෙම තියාගන්ට කැමතිනෑනේ. අනේමන්දා ඒ ඇයි කියලා................ ඒගැන පුදුම දුකක් කනගාටුවක් හිතේ තියෙන්නේ.... ඉතිං වෙනත් රටක තියෙන උතුම් සත්පුරුෂ මනුෂ්‍ය ධර්ම ගැන අහලා හරි අපිත් මනුස්සයින් හැටියට සතුටුවෙමු නේද.... ? / විශ්ම ලෝකයට ගොඩාක් ස්තුතියි විස්තර කීවට..... 🙏🙏🙏🙏🌹🌹🌹🌹💥💥💥💥💥💥💙💙💙💙💙
ජපානය.. ලංකාවට පස්සෙ ආසම රට.❤️
ජපානයේ ශින් ෂෝ අබේ මහතා අපේ දේශපාලුවො වගේ නෙවෙයි ඔහුගේ රෝගී තත්වය නිසා ඔහු අග මැති කමින් අයින් උනා ඒත් එතුමාව වෙඩි තබා ඝාතනය කලා 😔
that's the unfairness in this accursed world
අබේ මහතාට නිවන්සුව පතමි..❤❤❤🙏🙏🙏🙏
ඇයි එයාට වෙඩි තිබ්බේ
ජාපානේ මිනිස්සු හරි අවංකයි ❤️🙂
kota eun kapatiy
ජපානේ මගෙ හීනේ ........කොහොම හරි ජපන් ඉගෙන ගන්නවා ...💜️...යන්නම ඔනී .......ස්තුති අයියෙ මේ තොරතුරු වලට
Best of luck ikmanin meheta enna wasanawa labewa❤️
ජපානය අපේ රටට සූවිශේෂි රටක් 🇱🇰🇯🇵
ඇයි ඒම කීයාන්නේ
Kyoto නගරයේ ජීවත්වීම ඇත්තටම සතුටක්⛩😇
මං ගිය මුන්ටිසෝරියෙ නමත් නිපෝන් ඒක හදල තියෙන්නෙ ජපානෙන් වෙන්නැති
@@Sandira_hemal OI OI 😂
I THIN
@@Sandira_hemal Nippon kiyanneth Japan company ekak thama
එහෙනම් තෝකියො ඉන්න එක අපි කොහොම සතුටු වෙන්න ඕනිද
මම විවිද රටවල හොද දේවල් වලට ගොඩක් කැමති,,මම ආසයි අපේ ලංකාව මේ වගේ දියුුුණු වෙනවට.මිනිස්සුන්ගේ ගතිගුණ වල ඉදන්.ඒත් මම දන්නේ නෑ මම ජීීවත් වෙලා ඉද්දි ඒතරම් දියුණු වෙයිද කියලා.අඩුම තරමේ හැමතැනම කුණ දාන එක,පෝස්ටර් අලවන එක,අකාර්යක්ශමතාවයවත්,,
ඒත් හීන තමා ලංකාවෙ මිනිස්සු එහෙම හිතන්නේ නෑ..
@@duliya01 ඇත්ත අපි තම තමන්මව විනයේ ඉදන් හැදෙන්න ඕනි
ජපන් යන්න කැමති අය කෝ 💖🇯🇵
man
Mamath harima asai
@@dinithihansika6816 මමත් ආසයි❤🙏❤
Me inne ❤
Innawa reply
ජපානය ගැන කොච්චර වීඩියෝ ගෙනාවත් එපා වෙන්නෑ අප්පා.😍♥️👌
japane kelloth maru 😂
@@dilaRJ 😂👍🏻
Eththatama godak lassana ratak
හ්ම්ම්.මටත් ලංකාවෙ කෙල්ලො එපා වෙලා බන්.මාත් ජපන් ගිහින්.ජපන් කෙල්ලෙක් බදිනවා 🤭❤️
@@Chathuinjapan 👍🏻
ඒ රටවල් වලට තියෙන ලොකුම ප්රශ්නය ස්වාභාවික ව්‍යසන වලින් අපිට පාලකයින්ගෙන්.
සුපිරි.. මුලික හේතුව මුලික අද්දීහපනය හරි හැටි ලබා දීම... ❤❤❤❤
ආඩම්බරයි මේ වගේ රටක ජීවත් වීම ගැන..😍🇯🇵
ජපානය කියන්නෙ දිව්‍ය ලොකයක් 🇯🇵💖
Ou bn habai ekath lankawa wgema thama mahansi unoth ubata meka diwya lokayak nikn unnoth apayak machan
@@sachinthaprabodya3236
Ou eka nm aththa😃
සකුර දේශය🌸,සුන්දර ජපානයට🇯🇵, මවු රටට වගේම ආදරෙයි🇱🇰(ඉන්න හිතෙන රටක්)😁😌
සතුට නම් ජාපානයේ ජිවත් විමයි 🇯🇵❤️ Tokyo ❤️
ජපානය 🇯🇵 යන එක ජීවිතේ පලවෙනිම හීනෙ ❤️
Welcome to japan 🇯🇵🇱🇰❤️
@@Chathuinjapan ❤️🇯🇵
@@Chathuinjapan ශ්‍රීලංකාව ට පසු ලෝකේ ආසම රටවල් 10 අතරේ ජපානය තියෙනවා හදවතින්ම කියන්නේ . හදවත ගලවා පෙන්වන්න පුලුවන් නම් අනිවාර්යයෙන්ම පෙන්වනවා. ඔෂීන් නිසයි ගොඩක්ම. ඒත් දිවංගත හිටපු අතිගරු ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා ජපානෙ යාලු කරගත් කතාව ඇහුවාට පස්සෙ තවත් ආස හිතුනා. 🇱🇰💖🇯🇵 ☸️🙏
මගෙත්🥺❤🇯🇵
@@tharuu7190 🥰❤️❤️
ජපානයේ බිහි වූ සාර්ථකම පාලකයා ෂින්සෝ අබේ..ලංකාවටත් එහෙම පාලකයෙක් බිහි වුණුදාට මේක දියුණු කරන්න අමාරු නෑ..😇😇😇👍
පාලකයො විතරක් නෙවේ මිනිස්සුන්ගෙ mind එකත් වෙනස් වෙන්න ඕනේ..
apee un kammali... naayakathwayak Witharak newei,, inna minissuth Dana ganna OONI
ජපානෙ ජීවත් වෙන්න ලැබීම ගැන සෑහෙන සතුටක් තියෙන්නේ 🙋❤️🇯🇵
යන්න ඉන්න ආසම රටක් 😍❤️🇯🇵
Welcome to japan 🇯🇵🇱🇰❤️
❤
ලංකාවට පස්සෙ වැඩිපුරම ආදරේ රට.. මම ජීවත් වෙන රට "ජපානය"💚 日本🗾😍.
ඉන්න හිටින්න හිතෙන රටක්.පොඩි කාලේ ඉඳලම හීන දකින රටක්, 日本😍 🇯🇵
ආපු ගමන් අවේ අයියේ බලන්නෙ අදත් මරු ජපානේ ගැන ගොඩක් දේවල් දැනගත්තා ❤️ thanks ❤️
ජපානෙට යන්න තිබ්බ ආශාවස් තවත් වැඩි උනා 💖
ජපානයේ ස්ථීර පුරවැසියෙකු වීමට ලැබීම ගැන නිහතමානීව ආඩම්බර වෙමි... 🇯🇵+🇱🇰
Oya japan wala PR eka gaththada
@@bawanthadevinda1342 ඔව්
Ayye oya karana job eka mokakda pr eka ganna kochchara kal giyaada
@@anuradhadreamz893 pr kiyanne stheera padinchiyata ne nathuwa purawasi bawayata nemene😂
@@infinity-764 උඹ වගේ එකෙකුට උත්තර දෙන්න ගන්න කාලය අපරාදෙ බං...පව් උඹ...
මගේ මේ අවුරුදු 14 ට අහල තියන හුඟාක් සුන්දරම රට ජපානය
❤️❤️❤️❤️ මගෙ හීනයක් තමා ඒ රටේ සුන්දරත්වය ඇස් දෙකෙන් දකින එක 🥰🥰❤️❤️
Norway
Oyage e heenaya ikmanata sabee wenna kiyala prarthana karanawa ❤️🇱🇰🇯🇵
@@Chathuinjapan thanks ❤️❤️
@@rohithaudayakantha6106 ❤️❤️❤️
Australia ගැනත් ඉක්මනට දෙන්නකෝ.❤️🔥
My favorite countries are Japan and South Korea❤️🇯🇵🇰🇷
Me too☺️❤️
Next year යන්න ඉන්නෙ student කෙනෙක් විදිහට.මේ වගේ ජපානය ගැන වීඩියෝස් දාන එකට thanks අයියා.මන් මාර ආසයි ජපානයට.ඒ තරම් හිතට සැනසීමක් දෙන රටක්.💖🥺🙏
Welcome to japan 🇯🇵🇱🇰❤️
Welcome hdin inna hamadema hriyai puluwan tharam durata japan bashawa igena gena enna ethkota prashnayak na mn hithana htiyta mkd mth ema awe best of luck
@@sachinthaprabodya3236 ❤️❤️❤️
@@sachinthaprabodya3236 thank you aiya.oygeth hama wadkm success wenn oni.god bless 🙏🥺♥️
@@Chathuinjapan thank you 🙏🥺♥️
ජපානය... ශ්‍රී ලංකාවට පස්සේ මං ආසම රට! ❤❤❤ සුහදශීලී මිනිසුන් ජීවත්වන, තමන්ගෙ රටටත් ආදරය කරන අවංක මිනිසුන් කොට්ටාශයක් ජීවත් වෙන සුන්දරම රටක්! ❤❤❤
පරමාණු බෝම්බයක් වැටුනට පස්සේ ජපානය 0ටම වැටිලා, ආයේ සංවර්ධිත හා සශ්‍රීක රාජ්‍යක් බවට පත් වෙලා තියෙන්නෙ මිනිස්සුට රට ගැන තිබුන ආදරය, ඇල්ම, කැපවීම හා ආකල්පයමය වශයෙන් වෙනස් වෙලා රට දියුණු කරන්න කල කැපවීම් නිසායි. ඒ වගේම ඒ රජයන් විසින් රටේ ජනතාවට පහසුකම් උපරිමයෙන්ම සළස්වලා තියෙන නිසා ජනතාවටත් පීඩාවකින් තොරව ජීවිකාව කරගෙන, සහය වෙන්න පුළුවන් වෙලා. අපේ රටෙත් මේ වෙනස සිදු වුනොත් ආයේ කාටවත් මෙහෙම කට්ටක් කන්න වෙන්නේ නැහැ...
Hi.😊😊😊
මොනා උනොත් දෙවන ලෝක යුද්ධයෙන් රට flat වෙලා තියෙද්දි ටික කාලෙකින් මෙච්චර දියුණුවක් අත් කරගෙන තියෙන්නේ ඒ මිනිස්සුන්ගේ හැකියාව හා දක්ශකම නිසාමයි.රට ගැන මාර හැගිමක් තියන ජාතියක්.....👍
චීනය ගැනත් වීඩියෝ එකක් ඕනෙ 🙂
ජපානය මොතරම් ලස්සන .සැප පහසුකම් තිබුනත් මගේ රට ලංකාව තරම් මේ ලොකේ සුන්දර රටක් වෙන කොහේවත්ම නැ, .. දැන්නම් ලංකාව ගැන කතා කරන්නත් දුකයි. ඒත් මම මගේ රටට ආදරේයි .. ඉක්මනින්ම මගේ රටට එනවා,. 🇱🇰❤️
හැමෝටම තමාගෙ රට හොදයි ඒ වුනාට අපේ රට ලස්සනම කියලා කියන්න පුල්වන්ද 😂😂😂 මෝඩ අදහස් ලෝකෙ දැකලා නැති මෝඩයො කියන කතා මෙව්වා . තව සුපිරි රටවල් තියනවා
යකෝ මේක ප්‍රථිවිය මහ පොලොව
ලංකාවය් අනිත් රටවලුත් ඔක්කොම එකම පොලොව😂
මේ වගේ වැදගත් වීඩියෝ අපිත් එක්ක බෙදා හදා ගන්නවට ගොඩක් ස්තූතියි .හැමදාමත් ඔයාලගේ චැනල් එක එක්ක ඉන්නවා .👍👍
13:27 ජපන් ඉතහාසය සහා එහි බිහිසුණු කම ගැනත් වීඩියෝ එකක් දාන්න 👍.
ඇත්තටම මමත් ගොඩාක් දේවල් ජපානය ගැන දැනගත්තා.. වටිනා වීඩියෝඑකක්
හොඳම රට ජපානය .😇😇😇😇
Labba
නෑ අපේ රට
@@srilanka2505 යකො like ගන්න මෙ comment එක දැම්මෙ
@@SUNDAY_VIBES_Sinhala maath like ekk nm demma 🤣 den ubata like kiyk withar hmbunai bn😂😂
@@pawansampath5615🤣🤣 කවුද කියන්නෙ? 🤢
ඒ වගේ රටක ජීවත් වෙන්න ලැබීම ගැන හරිම සතුටුයි.....🖤
greetings from Japan. thank you for sharing this. We do hope peace be on sri lanka. we are worrying about current crisis. you can make your country a better one too. encouraging you guys. if Vietnam is doing it yes you can.
ජපන්නුන්ගෙ IQ මට්ටම තමයි ඒ අයගේ දියුනුවට හේතුව, මොලය ලෝකයේ බලවත්ම අවියයි.
@@uzodiweivaiweliwaantiabort2022 අපේ රටේ මිනිස්සුන්ගෙ IQ මට්ටම අඩුයි කියලා ඒකෙන් අදහස් වෙන්නෑ,
කොයි රටෙත් ඉන්නෙ එක් වගෙ මිනිස්සු , IQ මට්ටම එකිනෙකාට වෙනස්, නමුත් රටවල් වල පාලකයො සහ ජනතාව දක්ශ වෙනව ලෝකෙ ඉන්න ඒවගේ පුද්ගලයන් වැඩි ප්‍රමානයක් රට තුල රදවගන්න සහ ඒ තුලින් රටට අවශ්‍ය වැඩ කරගෙන හැමොටම හොද දියුනු රටක් ගොඩ නගාගන්න,
@@hasiWills1021 ජපානේ කියන්නේ හොද රටක් අතීතෙ බෞද්ධ රටක්. 🇯🇵☸️🙏
@@janithjanith8954 තාමත් buddhist thama
කො බන් අද හෑල්ලක් නැද්ද
@@Nice-jj5bk මේව ඉතින් සාමාන්‍ය දැනුම 😁
I love Japan. One day I will go Japan. It's my dream 🤗❤️
කොරියාව ගැන විස්තර තියෙන දිග විඩියෝ එකක් දෙන්නකො .please 🙏🙏🇰🇷💜️
දෙන්නකො 🥺🇰🇷💜️
දෙන්නම් 🙂
ගරුත්වය කියන එක ඉහලම තැන තියෙන රටක් ❤️❤️❤️
කොරියාව ගැන video එකක් දාන්නකෝ
ඉතාලිය ගැනත් මේ වගේ වීඩියෝ එකක් ඕනි 😌
ජපානයේ වගේ අධ්‍යාපනය කර්මයක් ලංකාවේද බිහිකල යුතුයි, ඒවිට ලංකාවද ආකල්පමය වශයෙන් දියුණු ජනතාවක් ඉන්නා රටක් වේවී.
@@suvicooperations ඔබේ අදහස සම්පූර්ණ වැරදි, ලංකාවේ අධයාපන හොන්ද නිසාද මේ රටේ මිනිස්සු පුද්ගලික පංති යන්නේ? හරියට මහා මර්ගයෙවත් යන්න දන්නේ නැ, පාසැලට යන ළමයාව තමන්ගේ තාත්තා පාසලට රැගේන යන්නේ මහා මර්ගයේ සියලුම නීති රීති උල්ලංගනය කරලා, ඒහේම අමන අධ්‍යාපනයක් තිඒන රටක් මේක,
Japanaye idanma me vidio eka baluwe❤meka aththatama amuthu ratak.godakma issarahin inne.ape lankawa ea tharamata diyunu venawanam
අනිත් එක ඔයාගෙ Presentations හරිම පැහැදිලි, ලස්සනයි, වීඩියෝ එක කරන්න කලින් ඒ අදාල දේ ගැන හොදට කරුණු හොයනවා කියලත් පේනවා විස්තර වලින්ම ❤️❤️❤️❤️👍👍👍👍
ලස්සන දියුනු රටක්.අපිටත් පුළුවන්
අයියේ මේ video එක වගේ දෙන්නකෝ එංගලන්තය ගැනත් පිස්සු හැදෙන දේවල් 50ක් ❤❤❤🇬🇧🇬🇧🇬🇧🇬🇧
ප්‍රංශය ගැනත් ඕනේ මේ වගේ වීඩියෝ එකක්
ඇමරිකාවටයි ප්‍රංශයටයි පස්සෙ මම 3 වෙනියට කැමතිම රට ජපානය😇😍👍
නියමයි 👍
Thank you for the video which based on my favourite country Japan.
මම ජපන් ගිහිල්ලා සකුරා කැකුලියක් බදිනව ❤️
Badimu 🥺😂♥️
කොරියාව ගැන video එකක් ඕනි
Canada 🇨🇦 ගැනත් මේ වගේම වීඩීයෝ එකක් කරන්න ❤️
කරල තියෙන්නේ ඔක්කොම විස්තර තියෙනවා
@@imeshakash8022 link please
@@nishadmanohara9881 ruclips.net/video/wMUiM0tLHmE/видео.html
බොහොම හොද වීඩියෝවක් ඔබලාට ස්තුතියි 🙏🙏🙏 මහත්මා ගාන්දි තුමා ගැන වීඩියෝවක් දෙන්නකෝ ❤❤❤
ජපානය හිරෝෂිමා නාගසාකි වගේ පරමාණු බෝම්බ 💣 දෙකකට මුහුණ දීලත් අළු ගසා නැගිට්ටා 😎😎 ඒත් මගේ රට බංකොලොත් 😪 මෙහෙම කරපු දේශපාලුවොන්ට හොදක් වෙන්න එපා😡..
මිනිස්සුත් ගොඩක් අය කම්මැලි මෙහෙ පාලකයෝ වගේම.ඒ නිසා ජපානෙ ලගට යන්නත් අපිට බෑ.දුකයි ඒත් මොනවා කරන්නද? 🥺
Oma. Hithannath epa apita puluwan mn me inne me rate unta api. Hithuwoth apita. Puluwan bari na uthsaha krmu ❤️❤️
@@emishenu අන්න ඒකත් හේතුවක් අපේ අය කම්මැලි නෙ. 😪🙏
@@emishenu අපි ජපානෙටත් අහාර යැව්වා 😂
අලුත් chanel එක subscribe කරන්න
The video is excellent 👌
Thanks for uploading 🌹
අය්යේ දකුණු කොරියාව ගැනත් විඩියෝ එකක් ඕනේ❤✌
මන් ආසම රටක්😎💞
Only respectful country on the earth ♥️🇯🇵
මම ආසම රටක් 🇯🇵🇱🇰
Japan is the best😍💜
Taxi දොරවල් Hong Kong වලත් auto matic, ඊට අමතරව mtr හා බස් රත වෙලාවට වැඩ කරනවා
හුග දවසකින් රටක් ගැන වීඩියෝ එකක් කරපු නැති නිසා මෙක්සිකෝව ගැන වීඩියෝ එකක් කරන්නකෝ🤘🇲🇽
Italya ගැනත් මේ වගේ විස්තරයක් ඕනේ 🥺එහෙ කෑම වලට මන් මාර ආසයි ♥️
Thank you so much for giving knowledge for us.
ජපානයේ නොදන්න තොරතුරු ගොඩක් දැනගත්තා 👍❤️
මම ජපානයට කැමැති යි. Wishma ලෝකයට ආදරෙයි.
ස්තූතියි 🙏🙏
Thank you aiye ජපානය ගැන dammata😊🔥
අදත් නියමයි
හැම වීඩියෝ එකක් ම විනාඩි 15ට වඩා අඩු කරන්න නැත්තන් ගොඩක් අය අන්තිම වෙනකන් බලන ප්‍රමාණය අඩු වෙයි කොහොම උනත් හොද චැනල් එකක් ♥️ මාත් හොද රසිකයෙක් 🔥
SPAIN ගැන video එකක් ඕනේමයි.....
🇪🇸🔥😍♥️
Korea gana ekak oni plzzz
ජපන්නු හපන්නු 👍❤️❤️❤️
යන්ඩ ආස හිතෙන සුපිරි රටක් 😢
ගිනිකඳු බූමිකම්පා සුනාමි ඔක්කොම තියෙන රටක් දියුනු වෙලා තියෙන විදිහ සහ අපි ඉන්න තැන
ජපනා හපනා කිවුවේ නිකන්නෙමේනේ රටක් දියුනුව භවුතිකව පමනක් නොව පුත්ගලයන්ගේ චින්තනමය දියුනුවත් ප්‍රභලවම බලපානවා .එකට හොදම නිදසුනක්තමයි ජපානය❤. ලංකාවේ වගේ දූෂිත පක්ෂ වහල්ලු හිටියනම් ජපානය අදටත් නොදියුනුරටක්
අදටත් ආසම, කැමතිම රට ජපානය😇💖. ලංකාවට වඩා ජපානෙට සිය දහස් වාරයක් ආදරෙයි🥺💖💖💖💖.
මේ වගේම වීඩියෝ එකක් ස්විට්සර්ලන්තය ගැනත් ඕනි
Thank u very much for this informations 😍♥️
සහතික ඇත්ත ජපානය ලංකාවට මෙච්චර උදව් කරනවා ඒත් ලංකාවේ ඉන්න සමහරක් පාලකයෝ නිසා කොච්චර උදව් කලත් වැඩක් නෑ
ජපානය වගේ වෙනත් රටවල් ගැනත් විස්තර දාන්න
චීනය ගැනත් මේ වගේ එකක් ඔනි
මමත් Nagoya වලට tour එකක් ගියා. ඇත්තටම ඒ මිනිස්සු හරිම පරාර්ථකාමීයි, කරුණාවන්තයි.
වීඩියෝ එක නම් නියමයි ඇමරිකාව පිළිබඳ මේ wage video ekak onee
😍♥👌ජාපානේ
සිහින දේශය💗
ජපානය කියද්දී මුලින්ම Anime මතක් වුන අය කෝ 🙃
මට නං මතක් උනේ ලස්සන කෙල්ලොයි / දෙවන ලෝක යුද්දෙයි 😂
🙋😝
🤪👌
Kyoto වල ජීවත් වීම වාසනාවක්
Godak watina video ekak...🌸❤🌸thank u so much vishma lokaya...😊❤
ජපන් යන එක තමයි ජීවිතේ තියෙන එකම හීනේ 😍❤️
South Korea gana Video Ekak one me wage😘😘😘😍😍😍❤❤❤