සෞදි අරාබිය හදන අනාගතයේ නගරය “ THE LINE” | The Line city, Saudi Arabia |

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 147

  • @umeshranasinghe1606
    @umeshranasinghe1606 Год назад +5

    අනාගතේ ගැන හිතල හදපු next level project එකක්.line කියන්නෙ එක segment එකක් විතරයි.තව 3ක් තියෙනව.මේකේ CEO සවුදි රජතුමාගේ පුතා මොහොමඩ් බින් සල්මාන් .මෙකෙ concept එක සවුදි අගමැති වෙන එයාගෙම තමයි.ලංකාවෙ පුත්තුන්ගෙයි එහෙ පුත්තුන්ගෙයි වෙනස කොහොමද.👍 හොඳ වීඩියෝ එකක්.බොහොම ස්තූතියි මේවගේ දේවල් පෙන්නලා අපි ජීවත් වෙන්නෙ මොනවගේ දියුණු ලෝකෙකද කියල දැනුවත් කරන් එකට.👍

  • @TecnicBRO-b2v
    @TecnicBRO-b2v 11 месяцев назад +1

    මම ඉන්නේ ලයින් සිටි හදන ප්‍රොජෙක්ට් එකේ පුංචි රැකියාවක දවසකට කරන වැඩකන්දරාව දැක්කම පිස්සු හැදෙනවා. තාමත් මුල් අදියරේ තමයි තියෙන්නේ. කොහොම උනත් අපේ රටිනුත් මේවට ආයෝජකයන් එනවනම් ලොකේ එක්ක හැප්පෙන්න ගොඩක් හොදයි. කරුමෙට අපේ උන්ට ඒවට මොලයක් නෑ. තවත් දෙයක් අපේ රටේ ගොඩක් අය ඉන්නව අඩුම ගානේ ලංකාවේ කෑම බීම ටිකක් උනත් සුපර් මාකට් ඇති කරොත් ඕන තරම් මිනිස්සු ඉන්නවා ගන්න ලංඅකාවේ අපේ අයම වැඩ කරනව ලොකු ප්‍රමානයක්. හැමෝම ඉංදියන් දේවල් ගන්නේ අපි උනත් එහෙමයි. අපේ රටේ නිෂ්පාදනයක් හොයන්නවත් නෑ. මේවා ලොකු අවස්තා රටේ දෙවල් පිටරටට ගේන්න. ඉංදියාව කරන්නේ ශ්‍රම අපනයනය කරලා ඊට පස්සෙ ආහාර ද්‍රව්‍ය වලින් බිස්නස් අල්ලනවා අපේ එවුන් තාම හෝඩියේ ඒ අතින්. මෙච්චර ප්‍රමානයක් එනකොට බිස්නස් කාරයොන්ට මොලේ නැද්ද රටේ දේවල් ඒ හරහා ව්දේශ වෙලද පොලකට එවන්න. අනික ආන්ඩුව රට එවන උන්ගෙන් ලක්ශ ගනන් ඒජන්සිකාරයෝ හූරගන කද්දි බලාගන ඉන්නවා අඩු වියදමකින් ශ්‍රම අපනයනය කරලා ඒ තුලින් විදේශීය වෙලදපොල අල්ලන්න කිසිම ප්ලෑන් එකක් නෑ අපේ රටේ ගොබ්බ පාලකයින්ට.

  • @bossexperiment6398
    @bossexperiment6398 Год назад +53

    🇱🇰🇱🇰මම හදලා නිකන් බැලුවා දැන් ඩොලර් රේට් එකත් එක්ක ලන්කාවෙ ඉන්නෙ කොටි 2.5 කියලා හිතුවොත් එක්කෙනෙක්ට රුපියල් ලක්ශ 140 ක් හම්බෙනවා 🤔🤔

    • @samaandsiri5542
      @samaandsiri5542 Год назад +1

      පිස්සුද උබට
      1B = 1000M
      1000B = 1000000M
      එතකොට කෝටියට මිලියන 10යි නම් කෝටි ලක්ශයක් තියෙනවා මිනිස්සු කෝටි 2.5යි නම් බෙදලා බලපන් කීයක් හම්බෙනවද කියලා 😂😂😂

    • @bossexperiment6398
      @bossexperiment6398 Год назад +1

      @@samaandsiri5542 1,000,000,000,000 ඔය තියෙන්නෙ ට්‍රිලියනයක් ඒ කියන්නෙ ඩොලර් බිලියන 1000 හයි
      ඕක රුපියල් කරන්න 350 න් ගුන කලා
      එතකොට රු.3.5*10^14 යි
      ඕක ආපහු මිනිස්සු ගාන මිලියන 25 න් බෙදනවා එතකොට එන්නෙ එක මනුස්සයෙක්ට එන මුදල රු.මිලියන 14 යි. 🤦🤦🤦

    • @savindumanupriya7924
      @savindumanupriya7924 Год назад +1

      @@samaandsiri5542 10M = 1B

    • @ricardoperera9880
      @ricardoperera9880 Год назад

      @@savindumanupriya7924 යකෝ ලංකාවේ උන්ට ගනන් බෑනේ 1BB = 10000000000M

    • @click_my_picture_watch_my_vids
      @click_my_picture_watch_my_vids Год назад +1

      @@ricardoperera9880
      1 billion = 1000 million

  • @jayanathlk
    @jayanathlk Год назад +14

    ඔවුන්ගේ අනාගත පරපුර වෙනුවෙන් ඔව්න්ට මොනවාද කරන්න බැරි කියලා ලෝකයාට ඔප්පු කරන්න යනවා අපේ පාලකයො තොපිට හෙන ගැහිලා ගියදෙන් මගේ දරුවන් මගේ පවුලේ අය තමා ජීවත් වෙන්න ඕන කියලා හිතනවා වෙනස සහ පරතරය ජනතාව තීරණය කල යුතුය 👉

  • @dimithuasanka7008
    @dimithuasanka7008 Год назад +17

    සවුදි අරාබිය කියන්න සුපිරි රටක්

  • @oliviaferandes4297
    @oliviaferandes4297 Год назад +17

    අඩත් වීඩියෝ එක ලස්සනයි අයියට ජේසු පිහිටයි

    • @ruchirarasanga942
      @ruchirarasanga942 Год назад +1

      ඔයාගේ Fake එකක් නේද තියෙන්නෙ

    • @ajmalhassan9583
      @ajmalhassan9583 Год назад +1

      @@ruchirarasanga942 ඇත්ත. විහිළු නොවේ.

  • @lahiruperera-ty9xu
    @lahiruperera-ty9xu Год назад +2

    Man inneth saudiye, me eka project ekk vithrai , thwa me wage ewa gdak denatamath start krla iwarai ❤

  • @feelmusic4955
    @feelmusic4955 Год назад +15

    කාලෙකින් හොද වීඩියෝ එකක්❤

  • @harindaeranga7434
    @harindaeranga7434 Год назад +3

    මාත් සවුදියේ ඉන්නේ දැන් අවුරැදු 7 ක් වෙනවා තෙල් නැති වෙන හින්දා තමා MBS ඔය plan eka ගැහුවේ. තව Neom එකට අමතරව තව ගොඩාක් projects හදන ගමන් ඉන්නේ sample Jeddah tower Burj khalifa එකට වඩා උසයි එක. තව දෙයක් කියන්න ඔනේ NEOM city එකේ private වාහන පාව්ච්චි කරන්න පුළුවන් හැබැයි full electric ⚡️ වාහන විතරයි ❤

  • @sarathwejesinha8083
    @sarathwejesinha8083 Год назад +33

    අනිවාර්යෙන්ම 100% සාර්තක වෙනවා මොකද සෞදි රටේ නායකයා අනාගතය දකින් දූර්දර්ශී දැක්මක් ඇති නායකයෙක් අපිට එහෙම නායකත්වයක් පේන තෙක් මානයක නෑ නෙමේ බිහිවෙන්නෙත් නෑ එන උන් රට ගැන නෙමේ හිතන්නෙ ආපු ගමන් හොරා කන්න

  • @ZainaMaryam-zx9iv
    @ZainaMaryam-zx9iv Год назад +6

    සෞදි අරාබිය අලුත් project ලෝකේ විශාලතම The mukaab එක ගැන ටිකක් විස්තර වීඩියෝ එකක් කරන්න

  • @narmosl5521
    @narmosl5521 Год назад +27

    අයියේ ඇමරිකාවෙ ඔය විදියට ඉදි කරන City එක ගැනත් වීඩියෝ එකක් ගේන්නකො

    • @ajmalhassan9583
      @ajmalhassan9583 Год назад

      ඔය project මොලරු ලෙස ඇමෙරිකාව හෝ ඊශ්‍රායිලය ඉන්නම ඕනේ. එකී ලොකු ලාබයය ඔවුනටත් එන විදිහට 😜😜

  • @naturevideos2655
    @naturevideos2655 Год назад +27

    අපි ඉන්න තැන ඩොලර් බිලියන අසූවක් නැති අපි..ඩොලර් බිලියන අසූවක් ණය කරපු දේශපාලුවෝ ඇතුළු නිලධාරීන්ට හෙන හතම වැදියන්⛈️⛈️⛈️⛈️⛈️🌩️🌩️🌩️🌩️

    • @mr.solution3032
      @mr.solution3032 Год назад +1

      @Udaya Sampath Srilanka Online Academy අනිවාර්යෙන්.තම තමන් නිවරැදි වෙලා මහන්සියෙන් වැඩ කරා නම්,නිවැරදි තීරන ගත්තනම්,,නිකන් කන්ඩ බලා නොසිටිය නම් අපේ රට සුරපුරයක් වෙනව.අපේ එවුන් හැමදාම කරන්නේ වැරැද්ද කාට හරි පටවන එක.

    • @nevindumarasinghe3706
      @nevindumarasinghe3706 Год назад

      @@mr.solution3032 aniwaryenma

    • @nevindumarasinghe3706
      @nevindumarasinghe3706 Год назад

      @Udaya Sampath Srilanka Online Academy ඔව් ඒක ඇත්ත.

  • @sahanpraneeth2001
    @sahanpraneeth2001 Год назад +5

    Line city එක හදපු දවසක එහෙ පදිංචියට යන්න තිබුණා නම් කොච්චර වටිනවද කියල අපේ අය හිතන අතරේ ශ්‍රී ලංකාවේ මේ වගේ අධිතාක්ෂණික නගරයක් හදන්න තිබුනානම් කොච්චර වටිනවද කියල හිතන මම.

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 Год назад +6

    අහගෙන නම් හිටියා එත් හුස්ම හිරවෙනවා නය හිතෙනවා

  • @sithumsanjaya8934
    @sithumsanjaya8934 Год назад +4

    කවුරු කොහොම කිව්වත් ලංකාව 2050 වෙද්දි මෙ තත්වයට එනවා එක තීරණය වෙන්නේ 2024 චන්දෙන්

  • @මැණික්මැණික්

    කොය් තරම් ඩොලර් දීලා හැදුවත් මේ මිනිස්සු න්ගේ හිත නම් හැමදාම දරුණුයි අපිට වැඩක් නැ අපේ මිනිස්සු දුක් විදිනවා මේ රටවල් වළ

  • @godofgodseyes
    @godofgodseyes Год назад +24

    ලබන්නා වූ අළුත් අවුරුද්ද ලංකාවටම සුභ වන්නෙ, උඩුගම් බලා යන දැක්මකින්, නව ගැම්මකින්.
    මෙලෝ රහක් නැති චාටර් ජීවිත වලට තව විඳවන්න ආයු+බෝවන් කියල මූනිච්ඡාවට කියන්නෙ හතුරො.
    ඕන අභියෝහයක් ජය ගත හැකියි. මෙය සියුම් ක්‍රීඩාවක්.

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya Год назад +2

    ❤️👌🤗

  • @samandasanayake7810
    @samandasanayake7810 Год назад +6

    අපිට ඉලෙක්ට්‍රික් කාර් නඩත්තු කරන්න බෑ . චාර්ජ් කරන්න ලොකු වියදමක් යනවා . බැටරි වලට විශාල මුදලක් වැයවෙනවා .
    අපිට වතුරෙන් දුවන කාර් තමයි හරියන්නේ 😁😁

  • @sapukusuma
    @sapukusuma Год назад +3

    nice video

  • @isurumadhuranga2665
    @isurumadhuranga2665 Год назад +2

    (ඩොලරය රු350 හා ලංකාවේ ජනගහනය මිලියන 22ක් ) කියල ගත්තොත් ඒ මුදල බෙදුවාම ආසන්න වශයෙන් එක මිනිහෙක්ට ලක්ෂ 160ක් හම්බෙනවා 🥲

  • @MAGANewsNetwork
    @MAGANewsNetwork Год назад +9

    අපි හිතමු ඩොලර් එක රු 300 යි කියලා ... රුපියල් ට්‍රිලියන 300 ක් ඔකට වැය වෙනවා. ඔක බෙදුවොත් ලංකාවේ ජනගහනයෙන්. සාමාන්‍යයෙන් එක් පුද්ගලයෙකුට මිලියන 13.6 ක් ලැබෙනවා.

  • @atomicenergy4279
    @atomicenergy4279 Год назад +3

    ලංකාවේ උන්ට උඩබලාගෙන හූල්ලන්න විතරයි පුලුවන්. 2019 කයිය ගහපු හැටියට මේ වෙද්දී සෞදි අරාබිය පරාදයි . දැන් ණයක් හොයනවා. 🤮🤮

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya Год назад +2

    👍👍💪💪💪❤️❤️❤️

  • @sihanvideo1814
    @sihanvideo1814 Год назад +2

    මුලු ලෝකයේම කොහොමත් smart city හැදෙනවා..2030 ඇජෙන්ඩා එකේ විදියට....හැබැයි මිනිස්සුන්ටනම් අත්වෙන්නේ හොද ඉරනමක් නෙමෙයි.... new world oder කියන වචනේ තේරුමවත් නොදන්න ලංකාවේ ගව රැල වාව් ගානවා 🤣🤣🤣🤣

  • @malindapradeephewapannilag2313
    @malindapradeephewapannilag2313 Год назад +7

    කොහොම උනත් ලක්ශ ගනනකට මේ වයාපෘතිය හරහා නව රැකියා අවස්ථා උදාවෙනව.

  • @Vv.vvvv.vvvvvvvvv
    @Vv.vvvv.vvvvvvvvv Год назад +6

    පිටසක්වල ජිවින් ගැන විඩියෝ එකක් ඔනේ අයියේ ❤🤨🤨🤨

  • @dayabalasooriya5128
    @dayabalasooriya5128 Год назад

    saarthaka wewaa

  • @dudelucky2048
    @dudelucky2048 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @rashiyaperera
    @rashiyaperera Год назад +3

    1000 Billion Dollar = 319,667,700,000,000.00 Sri Lankan Rupee 😍

  • @nimmabro6486
    @nimmabro6486 Год назад +4

    Lankawe මුදලින් ema බැලුවොත් eka මනුස්සයෙක් ට කෝටි 14 ක් වගෙ හම්බෙනවා

  • @hasithgeethanja3859
    @hasithgeethanja3859 Год назад +1

    Vijay ge leo movie eka ganath ekak keranna

  • @amelboni3229
    @amelboni3229 Год назад +3

    ඔතන එකම අවුල තමා පෞද්ගලික වාහන පාවිච්චි කරන්න බැරිවීම 🙄

  • @lasithmadhuranga2480
    @lasithmadhuranga2480 Год назад +1

    Frist coment ❤❤

  • @trishanridma6104
    @trishanridma6104 18 дней назад

    Man හිතනවා eka සාර්ථක wei kiyala

  • @trishanridma6104
    @trishanridma6104 18 дней назад

    Haduwa ගාන 350,000,000,000,0001❤

  • @ransilusamadhith5901
    @ransilusamadhith5901 Год назад +3

    100% k solar pannel wlin krneka lesi wadak neme eki ratawal dn nuclear energy wltth ynne solar, wind wlt invest krn gmn

  • @fdogamin
    @fdogamin Год назад +9

    අලුතේන එදන විඩිවෛලට සප්ස්ක්‍රයිබ් බටන් එක සුදු පාට කියලා වේනස් කරන්න අයියේ 😁🙂😁

  • @prassannapradeep9247
    @prassannapradeep9247 Год назад +6

    අසාර්ථකයි මනුස්සයෙක් උනාම මුලු මනුස්ස ලෝකෙම දිහා එක වගේ දකින්න ඕන මේ කරන්නෙ ඉතාමත් අදික දන කුවේරයන් එක තැනකට අරගෙන ගන්න නේ එතකොට අනිත් රටවල් වලට ගලාගෙන යන මහා දනස් කන්දයක් තමංගෙ වාසියට අරහෙන සුර සැප විදින්න නමුත් ජීවිතේ සත්‍ය යතාර්තය ඒකනෙවෙයි ?

  • @chamindapiyathissa9935
    @chamindapiyathissa9935 Год назад +1

    අපිට අලුතින් ලයින් සිට් අලුතින් ඔන නැහැ ape තියෙන kala tika දිය ඇලි ටික පරිස්සමෙන් බලා ගත්තොත්

  • @yohanshalomiministries
    @yohanshalomiministries Год назад +3

    Israel gana video ekak oneee ,dan thiyena thathwaya hariyatama video ekakin danna plz

    • @rehan5217
      @rehan5217 Год назад +3

      Israel කියන්නෙ මහ කාලකන්නි රටක්

    • @rehan5217
      @rehan5217 Год назад

      මේ වටපිට Channel එකේ කියන්නේ පට්ටපල් බොරු. ඉශ්‍රායලය තමා Al-Aqsa මස්ජිදයේ නැමදුම් කරන් හිටපු අහිංසක Palestine ජනතාවට ගහලා, මරලා දැම්මේ. ඒ අතර කුඩා ළමයින් පවා ඉන්නවා. ඉශ්‍රායලය හැම අවුරුද්දෙම ඔය දේ කරනවා ඔය අහින්සක මිනිස්සුන්ට. ඒ කිසි දෙයක් මේ Channel එකේ කිව්වෙ නෑ. බොරුනම් Internet එකේ ඉශ්‍රායලය පැලස්තීනයට ගහපු Images එහෙම ඇති ඒවා හොයලා බලන්න.
      එහෙම ඉශ්‍රායල, පැලස්තීනයේ අහින්සක මිනිස්සුන්ට කරපු දේ හින්දා තමා ලෙබනනය ඉශ්‍රායලය ට Missile ටිකක් යැව්වේ. හැබැය් කිසි කෙනෙක්ට ජීවිත හානියක් උනේ නෑ.
      මේ Channel එකේ කරන්නේ ආයේ අපේ රටේ ජාතිවාදය අවුස්සන්න
      දැන්වත් ඇස් ඇරලා බලන්න එකෙක් කිව්ව පලියට හැමදේම විශ්වාස කරන්න යන්න එපා Please.
      මෙච්චර ඉශ්‍රායලය කෲර වැඩ කරලත් මේ Channel එක කරන මනුස්සයා ඒ කිසි දෙයක් ඉව්වෙ නෑ. මහ කාලකන්නි Channel එකක්.
      අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ. මං කැමති නෑ අපේ රට ඇතුලේ ආයෙමත් බෙදීම් ඇති වෙනවා දකින්න.🇱🇰❤🇱🇰
      ස්තූතිය් ❤.

  • @atomicenergy4279
    @atomicenergy4279 Год назад +2

    ලංකාවේ උන්ට මාසෙන් ඔයිට වඩා ලංකාව දියුණු කරන්න පුලුවන් කියන්නේ.😆

  • @anvermohideen9896
    @anvermohideen9896 Год назад

    Hello apey ratava beat karanda bay

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 Год назад +2

    Athtea katawa mea raja hadanawa ratea supireyata habaye api wagea ayeagea wahana walatea abeasaranaye

  • @chandanisubhasingha8172
    @chandanisubhasingha8172 Год назад

    ithin maranna thamaa minissu hadanneee ooka trap ekak ooka hadana ekama hodai bn .pawkaarayo maranna Ai ekka ekathu welaa ooka hariyannama oonee

  • @hansanaAyash
    @hansanaAyash Год назад

    Dubai inna Apita hodatama therum ynawa mehe wena dewal

  • @hewagenishantha754
    @hewagenishantha754 Год назад

    අපෙ project තිබුනට එවා කිුයාත්මක කරන්න කවිරැවත් නැ

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv Год назад +1

    Un hena sallikarai bn.raja paula worth ekkama 2.6 Trillion (2023)

  • @lifegamingchannel84
    @lifegamingchannel84 Год назад +1

    500 Billion Estimate Value.

  • @baathilaliyanarachchi4511
    @baathilaliyanarachchi4511 Год назад +1

    Me wage projects waldi oya wage prashana kohomath enwa eka smanaya deyak eth project eknm superb eka aniwaren sarthaka wenawa

  • @howcanmade9956
    @howcanmade9956 Год назад +1

    Lankawata bedala denna kiyala dunnoth . akath hora kai bro

  • @fareedafareeda5649
    @fareedafareeda5649 Год назад

    Wasting money and God has given enough resources for KSA. May this be good source of income for those who intend to buy palace in western countries.

  • @sankamanimaldura7026
    @sankamanimaldura7026 Год назад +1

    Apa mayna oka balala madamoolana hadai under ground city ekak

  • @niwanthayasas5590
    @niwanthayasas5590 Год назад +2

    350,000,000,000,000/- 🤔

  • @oliviaferandes4297
    @oliviaferandes4297 Год назад +6

    අපේ රටටත් තෙල් වගේ සම්පතක් තිබුනනම් අපිත් දියුනු රටක්නේ

    • @upulkumara3265
      @upulkumara3265 Год назад +7

      පිස්සුද අනේ එත් අපි මේ වගේම දුක් විඳිනවා මොකද මෝඩ වහල් චන්දදායකයෝයි උන්ගේ චන්ද වලින් පාර්ලිමේන්තු යන තක්කඩි පාලකයොයි නේ අපට ඉන්නේ

    • @xgamer660
      @xgamer660 Год назад

      ඔව් තම්බි දියුණු උනේ තෙල් නිසා

    • @kghjjay4360
      @kghjjay4360 Год назад +3

      ගෑණුන්ගේ මොලේ හැදි මිටක් තරම්වත් නෑ කියන්නේ නිකන් නෙමේ

    • @kghjjay4360
      @kghjjay4360 Год назад +1

      සිංගප්පූරැව දියුණු උනේ තෙල් විකුණලාද

    • @bossexperiment6398
      @bossexperiment6398 Год назад

      අපෙ රටෙ තෙල් තිබ්බත් දියුණු වෙන්න බැ මෙ දෙශපාලන ක්‍රමවේදය නිසා බලන්න දකුණු ඇමෙරිකාවෙ තියන වෙනිසියුලාව දිහා හැම තැනම තෙල් ආකර ඒ රටෙ මොඩ පාලකයො නිසා අද ලොකෙ අඩු ආදායම් ලබන පවුල් සිටින රටක 🤦🤦

  • @ranjithsomasundara3122
    @ranjithsomasundara3122 Год назад +2

    What ever it is.... This is like a luxury prison... Some people like that....

  • @oliviaferandes4297
    @oliviaferandes4297 Год назад +5

    කොහොමද මුස්ලිම්වරුන්ගේ ගැම්ම 😂

    • @mdsik7525
      @mdsik7525 Год назад +1

      ඔයාට පයිත්තියම් අපිට පාන් කියන්න බැරුව ඉන්නේ ලම්කාවේ🥴🥴🙄🙄🤨🤨😥😥😥

    • @funbrolk
      @funbrolk Год назад

      ​@@mdsik7525 😂 පාන් නැත්තන් කේක් කාපල්ල

    • @funbrolk
      @funbrolk Год назад

      ​@@mdsik7525 😂 පාන් නැත්තන් කේක් කාපල්ල

  • @oliviaferandes4297
    @oliviaferandes4297 Год назад +2

    තෙල් තියෙනකන් හොදයි තෙල් නැති උන දවසට බලමුකෝ මොකද වෙන්නේ කියලා

    • @buddikadeshan3032
      @buddikadeshan3032 Год назад

      අවුලක් නෑ දැනටමත් තෙල් වලින් හොද ගානක් හම්බ කරන් ඉන්නෙ 😒

  • @narmosl5521
    @narmosl5521 Год назад +4

    අයියේ data science ගැන වීඩියෝ එකක් Plz

  • @Rishitha405
    @Rishitha405 Год назад +4

    RS=3.65e11 veneva

  • @shanabc7249
    @shanabc7249 Год назад +3

    ලංකාවේ පෝට් සිටි කියන්නෙත් ඔය වගේ ආයෝජනයක් යහපාලනය ඇවිත් ඕවා නතර කරානෙ

  • @chandanisubhasingha8172
    @chandanisubhasingha8172 Год назад

    melooo rahak naaaa

  • @arjunarajagura3250
    @arjunarajagura3250 Год назад +1

    Eka භූමී කම්පාවයි

  • @tharindu6242
    @tharindu6242 Год назад +1

    ඕක සාර්ථක වෙනවද නැත්ද කියලා ජෙප්පෙක් කිව්වොත් හොයාගන්න පුලුවන් 🤭🤭

    • @punisher5982
      @punisher5982 Год назад

      තොපි වාගේ රනියාගේ ගුකන එවුන් ඉදකින් එකයි දුක ඉදකින් 😫😫😫😫

    • @tharindu6242
      @tharindu6242 Год назад

      @@punisher5982 රනිල් කිව්වේ බැංකු හොරා ගැනද බන් ජංගියෙ ඉදන් පිනට අඳින අවජාතක බල්ලෙක් එනවා මට ටෝක් කරන්න🤣🤣

  • @erangaasela6197
    @erangaasela6197 Год назад

    මෙන්න project ඕවා කරන්නේ රජය මැදිහත් වෙලා නේද??

  • @DjPesh-Productions
    @DjPesh-Productions Год назад

    3.5E9

  • @darklife3609
    @darklife3609 Год назад +1

    RS B L 300000 * 100 < DR B 1000

  • @kasunpremathilaka8806
    @kasunpremathilaka8806 Год назад

    Dollar eka 350ta baluwoth 15.9 million lkr wage wei

  • @nimeshmadusanka8074
    @nimeshmadusanka8074 Год назад +1

    මහින්ද හිටියා nam මාරු 1000 අරන් ...me rate horakanawa misak wena weda ne...සිරිලක thawa ටිකක් කාලයකින් විකුණා danawa para heththa...

  • @Boomi_ff4398
    @Boomi_ff4398 Год назад +1

    One human has a rs 144 144 145

  • @without8413
    @without8413 Год назад +1

    කො බන් දියසේන්

  • @H.B.වීදියබන්ඩාරවිජේතුංග

    Pruthuwiyata mewwa galapenne nh, sarthaka wennanam amaruwei godaak

  • @MaheshIndika-ji3ji
    @MaheshIndika-ji3ji Год назад

    Lankawe haduwothne asarthaka wenne

  • @ricardoperera9880
    @ricardoperera9880 Год назад

    අපිට බැරිද 2200 වෙනකොටවත් ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කරන්න.

  • @Appuhamillage
    @Appuhamillage Год назад +1

    Malata hari yanna namai ☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️👎

  • @Rishitha405
    @Rishitha405 Год назад +1

    dollar 1000000000$ × 365 = 365000000000

  • @naduntheekshana8121
    @naduntheekshana8121 Год назад +1

    පරතිවිඋහගත කරනවා කියනෙ මොකක්ඩ

  • @without8413
    @without8413 Год назад +3

    කො බන් රාවණා

    • @ruchirarasanga942
      @ruchirarasanga942 Год назад

      අපේ මහා රාවණා අධිරාජ්‍යතුමාට අපහාස කරන්න එපා 😠

    • @menukaperera986
      @menukaperera986 Год назад

      Ammoo eka 😂

    • @Nisansalasewwandi128
      @Nisansalasewwandi128 Год назад

      @@Sl.vitamin.protein137 ඇයි උඹ බේත් දෙන්නද?

    • @atomicenergy4279
      @atomicenergy4279 Год назад

      😀ජම්බෝ ජෙට් එකේ ගෑණු හොරකමේ ගිය එකා නේද?😀

    • @Nisansalasewwandi128
      @Nisansalasewwandi128 Год назад

      @@Sl.vitamin.protein137 උඹවගේ උන්ට මොනවා කියන්නද?🤣🤣🤣🤣

  • @mr.solution3032
    @mr.solution3032 Год назад +1

    ඕක වෙන වැඩක් නෙමෙයි බොලව්.තෙල් වලින් දුවන රටවල් කොහොමත් නට්ටන් වෙනව.ඒක තමයි ස්බා දහම.දැන් එන්නෙ චීන රසියා ඉන්දියා නව යුගය.ඒ වගෙම ආධ්‍යාත්මික යුගයක්.හූන කියන්න වගේ කියන්නෙ

    • @atomicenergy4279
      @atomicenergy4279 Год назад +1

      අධ්‍යාත්මික යුගයක් කිව්වේ. 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔.

    • @mr.solution3032
      @mr.solution3032 Год назад

      @@atomicenergy4279 ගුණ දහම් පැත්තට මූලිකත්වය ලැබෙන කාලයක්

    • @atomicenergy4279
      @atomicenergy4279 Год назад

      @@mr.solution3032 🙏🙏🙏🙏🙏🙏

  • @rasikanuwan5216
    @rasikanuwan5216 Год назад +2

    There not everything is correct things.....becoz as we still work at there...😅

    • @harindaeranga7434
      @harindaeranga7434 Год назад

      There is can use private vehicles 🚗 But only Electric vehicles.😊

  • @Dasunerangasandeepa
    @Dasunerangasandeepa Год назад +2

    මුන්ට ගිය කල යකෝ

  • @dohadoha8656
    @dohadoha8656 Год назад +1

    Okkotama kalin okunge neethi wenas karaganna one . Bella kapannai walla kapanna giyoth ballekwath enne nhe qatar world cup ekata une ekathamai .

  • @Militaryeditz443
    @Militaryeditz443 Год назад +2

    ලංකාව😅💩💩

  • @Rahman-nn8gh
    @Rahman-nn8gh Год назад

    Kohamatha saudi gahana game eka . Isreal gahana game wagetha . Dhawasaka isreal ta koka pannene saudi thama

  • @ajmalhassan9583
    @ajmalhassan9583 Год назад

    මෙය පොල්ල දීලා ගුටි කන වැඩක් කියල තමයි මට හිතන්නේ. මේකේ වාසනාව හිමිවෙන්නේ ඊශ්‍රායලයට. ඔබ Greater israel and Third Temple project ඒක බලන්න. නුදුරු අනාගතයේ ඔවුන් මදිනා කොටස ( කෛබර් ) අත්පත් කරනවා. Line city ඒකට පහසුවෙන් Israel නාවික හමුදාවට ගොඩවිය හැකිය. එතැන් සිට ඉරානයට ගොඩබිම සිටද පහර දිය හැකිය. මෙය මා ජෙරුසලෙම් පොස්ට් ඒකට comment එකක් කලාම මාව කලකට block කළා. බලමු අනාගතයේ.

  • @tharushapamod8411
    @tharushapamod8411 Год назад +1

    එක්කෙනෙක්ට කොටි 16 ක් විතර

  • @divinejourney-official50
    @divinejourney-official50 Год назад

    LUXURY ,, METRIX ,, පොලොව මත ඉදිවන සැප සහිත ලොකික සිරගෙවල් 😊

  • @thanukaathukorala6411
    @thanukaathukorala6411 Год назад +3

    Rs.15,909,090.0909=1per person