ෆොටෝ ගන්නවා නම් මේකද බාන්ඩේ? Canon EOS R7 APS-C Mirrorless Camera එක ගන්නවා නම් මේක ඔයාට

Поделиться
HTML-код
  • Опубликовано: 29 окт 2024

Комментарии • 48

  • @artgallerytv6221
    @artgallerytv6221 4 месяца назад +5

    කවුරු හරි කියන්නකෝ මට Canon EOS 80D එකක් රුපියල් 130,000 කට ලාභයිද කියලා. Shutter count එක 20,000 යි. සෙකන්ඩ් හෑන්ඩ් එකක්. Dry box දාලා පාවිච්චි කරලා තියෙන්නේ. ප්ලීස් දන්න කෙනෙක් මට කියන්න 130,000 කට ගන්න තියෙන මීට වඩා හොඳ කැම් එකක් මොකක්ද කියලා.

  • @_Mr_Player
    @_Mr_Player 4 месяца назад +4

    Godak watina video ekak mage dream camara ek

  • @ISULAGAMAGE
    @ISULAGAMAGE 4 месяца назад +1

    2024 dron rules ගැන අලුත් video එකක් කරන්නකෝ🥺🥺🙏🙏

  • @MrCN-lo8uc
    @MrCN-lo8uc 4 месяца назад +2

    ආදරෙයි ඈ.......😘❤

  • @artgallerytv6221
    @artgallerytv6221 4 месяца назад +1

    සර්.... මේ අද උදේත් සර් කරපු Canon 80D කැම් එකේ review එක බැලුවා. ( nikon d7200 ත් එක්ක compere කරලා සර් කරපු වීඩියෝ එක❤ )
    මොකද මං 130,000 කට second hand eos 80d එකක් ගන්න යන්නේ. ( ෆොටොග්‍රෆි වලට. වීඩියෝ වලට නෙමෙයි )
    ඒ කැම් එකේ කිසිම ගැටලුවක් නෑ. Dry box දාල පාවිච්චිය කරලා තියෙනෙත්.( ,shutter count එක 20,000 යි )
    මට කියන්න 2024 ටත් ඒක හොඳට ගැළපෙනවද සර්. 130,000 කට මීට වඩා යන්න තියෙන සෙකන්ඩ් හෑන්ඩ් හරි කමක් නෑ හොඳ කැම් එකක් කියන්න සර්.. ප්ලීස් ❤

  • @surangagalwatta
    @surangagalwatta 4 месяца назад

    Hi, Can we use DSLR lenses with a converter on this camera?
    If yes, does it work with all features of the camera?
    Please explain.
    Suranga Galwatta

  • @resenfernando1187
    @resenfernando1187 4 месяца назад +1

    A6700 or R7??
    which one is good for wild life
    which one have a good auto focus
    which one is more comfortable in hand

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  4 месяца назад +1

      Both are good. AF performance almost same. But comfort wise I prefer the Canon

    • @udayaweihena9836
      @udayaweihena9836 4 месяца назад +1

      A6700 have more lenses selection,

    • @Captain_scott9999
      @Captain_scott9999 2 месяца назад

      @@R2StudioMasterclass aiya Sony a 6700 eka sensor & autofocus hodai neda canon r7 ekata wada

  • @UdaraJayakody
    @UdaraJayakody 4 месяца назад

    Video recording කරද්දි overheating issues එනවද මේ කැමරා එකේ?

  • @Amomentonearth-ow9oe
    @Amomentonearth-ow9oe 4 месяца назад

    මට දැනගන්න පුලුවන්ද indoor cooking video කරනකොට black background එකේ අත් සහ උයන දේවල් ඇරෙන්න අනිත් හැමදේම ගොඩක් කලුපාටට පේන්න හදන්නෙ කැමරාවෙන්ද නැත්තනම් එඩිට් එකෙන්ද. ඒ වගෙ Video කරන කෙනෙක්ට හොද කැමරාව මොකක්ද

  • @_MrFake_
    @_MrFake_ 26 дней назад

    Rf 85mm 2f lens eka ghala photography krnn puluwanda
    ? Crop wenwad photo??

  • @jaliyarajapakshajr.6962
    @jaliyarajapakshajr.6962 4 месяца назад

    අයියා පුළුවන්නම් කැමරා සෙන්සර් ගැන වීඩීයෝ එකක් ඔනේ. Fsi , bsi සෙන්සර්ස් ගැන ඩීටේල්ස් ඇතුව.

  • @udayaweihena9836
    @udayaweihena9836 4 месяца назад

    අද කැමරා මිල බලනකොට 3.80 ඒ තරම් ලොකු නෑ, මමත් ගන්න හිටියේ ඒත් lenses ටිකක් අඩුයි 3 party lenses ලංකාවේ හොයාගන්න නෑ

    • @hnhirusha.....1531
      @hnhirusha.....1531 Месяц назад

      ඇඩැප්ටර් එකක් ගන්න යාලු💗

  • @akila_the_whisky_lover
    @akila_the_whisky_lover 4 месяца назад

    Nikon z fc mirrorless
    Canon eos R7 mirrorless
    Canon eos R10 mirrorless
    Which one is better for family and outside photography..?

  • @shashenrashmika6219
    @shashenrashmika6219 4 месяца назад

    අයියේ අවුරුදු 2/3කට කලින් වගේ ආව ලක්ෂ 2කට වගෙ ගන්න පුලුවන් photography වලට හොඳ කැමරා එකක් කියන්නකො

  • @pemiyah_vlog
    @pemiyah_vlog 4 месяца назад +3

    Sony Xperia 1 mark 6 gemu 🫣📽️🥹

  • @Asala.i
    @Asala.i 4 месяца назад

    දැනට තියෙන හොද ම අඩුම mirrorless camera එක මොකක්ද

  • @TharushikaShehan.
    @TharushikaShehan. 2 месяца назад

    Canon 600d cam eka hodaida photograph walata

  • @raveeshasanketh9731
    @raveeshasanketh9731 3 месяца назад

    Panasonic lumix s5iix ek.gana video ekk karntako please ❤

  • @omiraduljani
    @omiraduljani 2 месяца назад +1

    අයියේ sony a6700 ද,sony a7!!! එකද,canon r7 එකද හොද

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  2 месяца назад +1

      Features වලින් A6700 එක හොදයි

    • @omiraduljani
      @omiraduljani Месяц назад

      ​Photographiwalatath sony a6700 hodaida ​@@R2StudioMasterclass

  • @fizz6703
    @fizz6703 4 месяца назад

    sony taram autofoucs hoda na canon eke

  • @rasulimbulgoda
    @rasulimbulgoda 4 месяца назад

    Mate photoghapy clz keranewade.

  • @pradeepellaaaaheshan7276
    @pradeepellaaaaheshan7276 4 месяца назад

    මේකේ r8 /R9 තියනවද

  • @pathumasanka1589
    @pathumasanka1589 4 месяца назад

    සති දෙකකට කලින් ගත්තා

  • @udarasrinath834
    @udarasrinath834 4 месяца назад +2

    ගාන සැර වැඩි වෙන තරමට ලොලටිය පදිරි වෙන්න ඔනේ මන් කියන්නේ..😅

  • @everythinginsinhala3397
    @everythinginsinhala3397 4 месяца назад +1

    R10 eke review ekak one

  • @madhawakumarasingha1576
    @madhawakumarasingha1576 4 месяца назад

    R8 eketh Review video ekak ona ikmanatama

  • @iFramePhotography
    @iFramePhotography 4 месяца назад +1

    R8 review ekak one aiye

  • @Navodjay
    @Navodjay 4 месяца назад +1

    After long time 🙃

  • @b.pubudumangalakarunathila7996
    @b.pubudumangalakarunathila7996 4 месяца назад

    insta360 x4 review eka gennakoooooooooooooo

  • @nadeeradilshan2684
    @nadeeradilshan2684 4 месяца назад

    මේක කීයක් වෙනවද අය්යේ

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 4 месяца назад

    Thanks bro 🇨🇦🇱🇰🙂🤗💯👏👌👍🙏

  • @chamiladilshan96
    @chamiladilshan96 4 месяца назад +1

    🎉🎉

  • @umatimeshika532
    @umatimeshika532 3 месяца назад

    😌👍

  • @IshanVishva
    @IshanVishva 4 месяца назад +1

    ❤❤

  • @sudeshsampath6085
    @sudeshsampath6085 4 месяца назад +1

    ❤❤❤🎉🎉🎉😊😊

  • @shalom_arts_photography
    @shalom_arts_photography 4 месяца назад

    😍😍