I appreciate your quality of being grateful for someone who helped you in your journey! Criticisms about Bandula Sir as a politician are apart, he has been a good human being! All the best for Sannasgala Sir and Thangamale Diaries! Yazeed - Melbourne
I agree with your comments with regard to train services. As suggested by you for improvement I think minister of transport and minister of tourism should combine together and take steps to improve it. I think Mr. Sannasgala should coordinate with them and make sure they attend to improve the Up country train service. It's good for the country as well.
Those proposals and suggestions I too think since 1984 when I travel from Fort to Kandy and sometimes to Badulla. When I started to travel by 3rd class then 2nd and observation after Rajhadani and expo etc I am wandering why not change this packed trains to somewhat comfort to passengers. Thanks sir.
Once upon a time.... Happily lived ever after..... Nice story. Thank you sir. All the very best to your film " Thangamaley Diaries". We are looking forward. God bless you always.
Well done sir, why don't you try to make a trip to Northern province as well! Definitely, you will have different atmospheric experience with livelihood in our brotheren..
We are so lucky to have someone like Sannasgala Sir to listen to some sensible stories, which is what we do by reading literature! You're a living literature collection! You stories are chapters of a novel, you make your reader engrossed in with your screenplay!
බන්දුල ගුණවර්ධන හොද ගුරුවරයෙක් උනාට, කාලකන්නි මූසල චරිතයක් දේශපාලන ක්ෂේත්‍රයේ දී ..!!
උද්දච්ච කතාව විතරයි බන්දූලගෙ.practicalනැති චරිතයක්
*බන්දුලය ගැන කොච්චර පැහැදුල් කතා කිව්වත් වැඩක් නෑ සන්න.
*ඔයාගේ ගජ මිතුර වුනාට, රටට පට්ට හතුරු ගොන්ත ගොබ්බයන්ගේ ජීවිත වල හරි සුන්දර පැති තියනවා කියල පෙන්නන්න උත්සහ ගන්න එපා.
*එහෙම නම් ඉතිං ප්‍රභාකරන් /කරුණ / මහින්ද වගේ උන්ගෙත් සොඳුරු සංවේදී කතා කියන්න පුළුවන්.
*උඹගෙත් බොරු සාහිත්‍යාත්මක බයිලා බං සන්න
@@user-rq1ib5xy4h me comment eka copy kara kara hamathanama dala mokakda balaporoththu wenne🤣
Sir..මට මතක් වෙනවා එක කතාවක්.. 1996 Sir Rotary එකේ class කරනකොට (Sir ට තිබුනෙ Doctor Sunny car එක 🤣) එතකොට Bandula Sir Ayoma Film එක පෙන්නනවා....Sir ගෙ Car එකේ Ayoma ෆිල්ම් එකේ Sticker ගහලා තිබුනා! මට මතක් වෙනවා Rotary එකේ අපේ commerce sirla (නම් නොකියමි 😀) මාර විදිහට ඕක critisized කලා! ඒත් Sir Sticker ගැලෙව්වේ නෑ!! මට මේ Video එක බලනකොට තේරෙනවා Sir අදටත් Bandula Sir ට තියන රෙස්පෙක්ට් එක..
මටත් මගේ දුප්පත් කමට Bandula sir Free card දුන්නේ..අද මම නව සීලන්තේ Chartered Accountant කෙනෙක්.. පට්ට සතුටු වෙනවා මේ Video ekata...
Sir la බුදු වේවා!!!
I appreciate your quality of being grateful for someone who helped you in your journey! Criticisms about Bandula Sir as a politician are apart, he has been a good human being!
All the best for Sannasgala Sir and Thangamale Diaries!
Yazeed - Melbourne
@@yazeedarafath7598 100% ageed machan! Thanks a lot!🙏
සර් දzන් කරන ඒවාට බුදු වෙන්න ලගයි
*බන්දුලය ගැන කොච්චර පැහැදුල් කතා කිව්වත් වැඩක් නෑ සන්න.
*ඔයාගේ ගජ මිතුර වුනාට, රටට පට්ට හතුරු ගොන්ත ගොබ්බයන්ගේ ජීවිත වල හරි සුන්දර පැති තියනවා කියල පෙන්නන්න උත්සහ ගන්න එපා.
*එහෙම නම් ඉතිං ප්‍රභාකරන් /කරුණ / මහින්ද වගේ උන්ගෙත් සොඳුරු සංවේදී කතා කියන්න පුළුවන්.
*උඹගෙත් බොරු සාහිත්‍යාත්මක බයිලා බං සන්න
Green plains bangalow, ලංකාවෙ දැකපු ලස්සනම සහ නිස්කලංකම තැනක්.❤️
සුන්දරයි සර් ..❤ මොකද කුඩා කල මතකය ඔබතුමාගෙ යහලබැද්ද නිවස අසලටම දිවයන අතීතයක් මා සතුයි මක් නිසාද කුඩාකල මා වේයන්ගොඩ සිත තනිවම යහලබැද්ද මාගේ මවගේ මහ ගෙදර වෙත යන ගමන සිහිපත් කරන එඩිසම් තංගමලේ වල්ගහවෙල ඉදල්ගස්හින්න අතීත මතක අතර සුවිශේෂී ස්ථානයක් ගනී.ඔබ තුමාගේ සහෝදරයාගේ මං හිතන්නෙ ඒ ඔබගේ මහගෙදර ❤ ඔබ තුමාගෙ නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කල පසු පවසන්න. මා හට හැකිය එහි මතක සටහන් ඡායාරූප ගතකර දීමට මම ඡායාරූපශිල්පී - Shan Marasinghe
Jayawewa Sanna ♥️. News paper balapu nethi aya blnna patta fhilm ekak
ස්තුතියි සර්.🙏..අන්තිමට දුන්න අදහස් නමි සුපිරි..❤️👏👏👏
Good positive thinking ...........!
We'll develop our nation irrespective of politics ...... !
What a brilliant ideas Sir? Please follow him. Thank you Sir
අපි අඹේවෙල station එක හොදලත් තියෙනවා 😀
best storyteller I've seen so far...give me some kerala vibes.
*බන්දුලය ගැන කොච්චර පැහැදුල් කතා කිව්වත් වැඩක් නෑ සන්න.
*ඔයාගේ ගජ මිතුර වුනාට, රටට පට්ට හතුරු ගොන්ත ගොබ්බයන්ගේ ජීවිත වල හරි සුන්දර පැති තියනවා කියල පෙන්නන්න උත්සහ ගන්න එපා.
*එහෙම නම් ඉතිං ප්‍රභාකරන් /කරුණ / මහින්ද වගේ උන්ගෙත් සොඳුරු සංවේදී කතා කියන්න පුළුවන්.
*උඹගෙත් බොරු සාහිත්‍යාත්මක බයිලා බං සන්න
මම සර්ගෙ ගොඩක් වැඩසටහන් බැලුව.මගේ වචනෙන් කියනව නම් ඒව 'පට්ටයි'...සර් හිතන විදිය මරු..මම මාර කැමතියි සර් එක්ක ටිකක් කතා කරන්න,සර්ගෙ youtube වැඩසටහනක් කරද්දි ඉස්සරහට වෙලා අහගෙන ඉන්න..බලමු ලංකාවට ආපු කාලෙක සර් හමුවෙලා ටිකක් කතාබහ කරල යන්න.
I agree with your comments with regard to train services. As suggested by you for improvement I think minister of transport and minister of tourism should combine together and take steps to improve it. I think Mr. Sannasgala should coordinate with them and make sure they attend to improve the Up country train service. It's good for the country as well.
*බන්දුලය ගැන කොච්චර පැහැදුල් කතා කිව්වත් වැඩක් නෑ සන්න.
*ඔයාගේ ගජ මිතුර වුනාට, රටට පට්ට හතුරු ගොන්ත ගොබ්බයන්ගේ ජීවිත වල හරි සුන්දර පැති තියනවා කියල පෙන්නන්න උත්සහ ගන්න එපා.
*එහෙම නම් ඉතිං ප්‍රභාකරන් /කරුණ / මහින්ද වගේ උන්ගෙත් සොඳුරු සංවේදී කතා කියන්න පුළුවන්.
*උඹගෙත් බොරු සාහිත්‍යාත්මක බයිලා බං සන්න
ඔබ තුමාට පින් මේ කතා කරන දේවල් මේ රටේ මිනිස්සුන්ට සංජානනය වෙන්නේ නෑ.මේ රටේ හැම ආයතනයකම තත්වේ ඕක තමයි.වැරදි හදන්න අපි කරන්න ඕන මේ පාලනය වෙනස් කරන්න ඕන .අපිට අවුරුදු 74ක් වැරදුනා..මේ පරාවත් හරිගස්සමු.හොදින් හෝ නරකින්.ඔබ තුමා ජාතික ජන බල වේගයට අවශ්‍යම කෙනෙක්.එකතු වෙන්න රට හදන්න.
අන්තිමට සංචාරක කර්මාන්තය ගැන කියපු ටික නම් පට්ටම පට්ටයි මචෝ.ජය වේවා!!!
*බන්දුලය ගැන කොච්චර පැහැදුල් කතා කිව්වත් වැඩක් නෑ සන්න.
*ඔයාගේ ගජ මිතුර වුනාට, රටට පට්ට හතුරු ගොන්ත ගොබ්බයන්ගේ ජීවිත වල හරි සුන්දර පැති තියනවා කියල පෙන්නන්න උත්සහ ගන්න එපා.
*එහෙම නම් ඉතිං ප්‍රභාකරන් /කරුණ / මහින්ද වගේ උන්ගෙත් සොඳුරු සංවේදී කතා කියන්න පුළුවන්.
*උඹගෙත් බොරු සාහිත්‍යාත්මක බයිලා බං සන්න
@@user-rq1ib5xy4h ඉතින් පකෝ මොකා අපිට පුකේ ඇරලා තිබ්බත් ඒ මනුස්සයාගේ සුන්දර පැත්තක් තියෙන්න පුළුවන්.. ඌ මහින්ද වේවා, ප්‍රාබාකරන් වේවා, ඩයනා වේවා වෙන ඕනෑම කැරි බල්ලෙක් වේවා..
Very good episode, commendable and positive
වටිනා අදහස්
Very well suggested. Lovely .We get smart way of life. Live well God bless you.
මම මේනකසර්ගෙත් සර්ගෙත් ගෝලයෙක්😂❤️ මෙනක සර්ගෙ පලවෙනි සෙට් එකෙ මම. සුබපැතුම් සර්❤️
*බන්දුලය ගැන කොච්චර පැහැදුල් කතා කිව්වත් වැඩක් නෑ සන්න.
*ඔයාගේ ගජ මිතුර වුනාට, රටට පට්ට හතුරු ගොන්ත ගොබ්බයන්ගේ ජීවිත වල හරි සුන්දර පැති තියනවා කියල පෙන්නන්න උත්සහ ගන්න එපා.
*එහෙම නම් ඉතිං ප්‍රභාකරන් /කරුණ / මහින්ද වගේ උන්ගෙත් සොඳුරු සංවේදී කතා කියන්න පුළුවන්.
*උඹගෙත් බොරු සාහිත්‍යාත්මක බයිලා බං සන්න
@@user-rq1ib5xy4h නෙදකින් උද්දිකයා ෆේක් අකවුන්ට් හදන් එකම past කර කර වැලලෙනව😅
Good suggestions to Bandula and Harin about train services. Canteen, quality.
*බන්දුලය ගැන කොච්චර පැහැදුල් කතා කිව්වත් වැඩක් නෑ සන්න.
*ඔයාගේ ගජ මිතුර වුනාට, රටට පට්ට හතුරු ගොන්ත ගොබ්බයන්ගේ ජීවිත වල හරි සුන්දර පැති තියනවා කියල පෙන්නන්න උත්සහ ගන්න එපා.
*එහෙම නම් ඉතිං ප්‍රභාකරන් /කරුණ / මහින්ද වගේ උන්ගෙත් සොඳුරු සංවේදී කතා කියන්න පුළුවන්.
*උඹගෙත් බොරු සාහිත්‍යාත්මක බයිලා බං සන්න
ඉතාාම රසචත්. සුන්දරයි
මිනිසෙක් සතුරෙක් සහ මිනිසෙක් සමග 🍃
, හරිම වටිනවා සර්. අරගලය නම් system change.
සර් වගේ කෙනෙක් මේ රටේ සංචාරක ඇමතිගේ උපදේශකයකු වේවා.කියා පතනවා..කිරි ඉතිරෙනවා රටට එතකොට..❤❤❤❤❤❤
Those proposals and suggestions I too think since 1984 when I travel from Fort to Kandy and sometimes to Badulla. When I started to travel by 3rd class then 2nd and observation after Rajhadani and expo etc I am wandering why not change this packed trains to somewhat comfort to passengers. Thanks sir.
සර් නියමයි...මොන මගුල කිවත් අහගෙන ඉන්න පුලුවන්.....
Once upon a time.... Happily lived ever after..... Nice story. Thank you sir. All the very best to your film " Thangamaley Diaries". We are looking forward. God bless you always.
*බන්දුලය ගැන කොච්චර පැහැදුල් කතා කිව්වත් වැඩක් නෑ සන්න.
*ඔයාගේ ගජ මිතුර වුනාට, රටට පට්ට හතුරු ගොන්ත ගොබ්බයන්ගේ ජීවිත වල හරි සුන්දර පැති තියනවා කියල පෙන්නන්න උත්සහ ගන්න එපා.
*එහෙම නම් ඉතිං ප්‍රභාකරන් /කරුණ / මහින්ද වගේ උන්ගෙත් සොඳුරු සංවේදී කතා කියන්න පුළුවන්.
*උඹගෙත් බොරු සාහිත්‍යාත්මක බයිලා බං සන්න
Niyama ahrdahrshamath kathawakk.honada adahass tikkakk CGR wallta.tanks Sir.Harith Gunasekara,Germany
හොඳටම සුදු හුණු ගාන්නෙ ඔයා..
මරු සන්නා..
පට්ට..!
👍👍👍
100% Agreed with all the suggestions.
Great great 👍
Railway hotel idea..... super idea...✌🏼
Sir Supiri idea tika
දුම්රියට දැඩිව ප්‍රිය කරන පුද්ගලයෙක් ලෙස ඔබතුමාගේ යෝජනා ඉතාම අගයකොට සලකමි.
*බන්දුලය ගැන කොච්චර පැහැදුල් කතා කිව්වත් වැඩක් නෑ සන්න.
*ඔයාගේ ගජ මිතුර වුනාට, රටට පට්ට හතුරු ගොන්ත ගොබ්බයන්ගේ ජීවිත වල හරි සුන්දර පැති තියනවා කියල පෙන්නන්න උත්සහ ගන්න එපා.
*එහෙම නම් ඉතිං ප්‍රභාකරන් /කරුණ / මහින්ද වගේ උන්ගෙත් සොඳුරු සංවේදී කතා කියන්න පුළුවන්.
*උඹගෙත් බොරු සාහිත්‍යාත්මක බයිලා බං සන්න
Oba tuma aedath adath hetath apita legend kenek... deergayusa lebeewaa....
Superb superb
සර් ඔබ පෙනීසිටින්නේ පැලැන්තියක් වෙනුවෙන් නොව මනුෂ්සත්වය වෙනුවේන්. ස්තූති සර්.
Very good advice.
Good idea
Good ideas for hora politicians.
Well done sir, why don't you try to make a trip to Northern province as well! Definitely, you will have different atmospheric experience with livelihood in our brotheren..
පට්ට ✨️❤️
අන්තිම වචන ටික තමයි හරිම.... 😂❤️
*බන්දුලය ගැන කොච්චර පැහැදුල් කතා කිව්වත් වැඩක් නෑ සන්න.
*ඔයාගේ ගජ මිතුර වුනාට, රටට පට්ට හතුරු ගොන්ත ගොබ්බයන්ගේ ජීවිත වල හරි සුන්දර පැති තියනවා කියල පෙන්නන්න උත්සහ ගන්න එපා.
*එහෙම නම් ඉතිං ප්‍රභාකරන් /කරුණ / මහින්ද වගේ උන්ගෙත් සොඳුරු සංවේදී කතා කියන්න පුළුවන්.
*උඹගෙත් බොරු සාහිත්‍යාත්මක බයිලා බං සන්න
මේනක සර් කියන්නෙත් ඉතාමත් හොඳ ගුරුවරයෙක්, යාළුවෙක් වගේ හිටියේ අපිත් එක්ක..... 🖤🤍❤️
*බන්දුලය ගැන කොච්චර පැහැදුල් කතා කිව්වත් වැඩක් නෑ සන්න.
*ඔයාගේ ගජ මිතුර වුනාට, රටට පට්ට හතුරු ගොන්ත ගොබ්බයන්ගේ ජීවිත වල හරි සුන්දර පැති තියනවා කියල පෙන්නන්න උත්සහ ගන්න එපා.
*එහෙම නම් ඉතිං ප්‍රභාකරන් /කරුණ / මහින්ද වගේ උන්ගෙත් සොඳුරු සංවේදී කතා කියන්න පුළුවන්.
*උඹගෙත් බොරු සාහිත්‍යාත්මක බයිලා බං සන්න
Sir I agree with your ideas
Aka patta sir💖💖
Thank you ❤
Pattq kathawa sir
Good contribution
We are so lucky to have someone like Sannasgala Sir to listen to some sensible stories, which is what we do by reading literature!
You're a living literature collection! You stories are chapters of a novel, you make your reader engrossed in with your screenplay!
*බන්දුලය ගැන කොච්චර පැහැදුල් කතා කිව්වත් වැඩක් නෑ සන්න.
*ඔයාගේ ගජ මිතුර වුනාට, රටට පට්ට හතුරු ගොන්ත ගොබ්බයන්ගේ ජීවිත වල හරි සුන්දර පැති තියනවා කියල පෙන්නන්න උත්සහ ගන්න එපා.
*එහෙම නම් ඉතිං ප්‍රභාකරන් /කරුණ / මහින්ද වගේ උන්ගෙත් සොඳුරු සංවේදී කතා කියන්න පුළුවන්.
*උඹගෙත් බොරු සාහිත්‍යාත්මක බයිලා බං සන්න
Love it❤️
Patta
Sanna machan oya niyamata Ara gedarata naya awith prige eka lagin giya wage kaiwaruwa niyamata gahanawa
Interesting stuff 🤔
Our country h aß so much Ressourses.. we must innovate. His ideas of sellers are excellent
බන්දුල සර් ගෙ ටයිමින් මරු .ඒවගෙම සරම ජොකා පේන ගානට උස්සගෙන කූනුහරුප කියන්නත් මරු ..ඒ සිoහයා මේ මජර දේශපාලනයට ඇවිත් දැන් බලු කුක්කෙක් වගේ වෙලා ....
Sannaasi is always sharp to the point..ettara sinnaasi
අන්තිම හරියෙ කියපු යෝජනා ටික නියමයි
කතා කරන්න හොදමටික අවසානයට කිව්වා....වටිනාම ටික.....💗🔥
*බන්දුලය ගැන කොච්චර පැහැදුල් කතා කිව්වත් වැඩක් නෑ සන්න.
*ඔයාගේ ගජ මිතුර වුනාට, රටට පට්ට හතුරු ගොන්ත ගොබ්බයන්ගේ ජීවිත වල හරි සුන්දර පැති තියනවා කියල පෙන්නන්න උත්සහ ගන්න එපා.
*එහෙම නම් ඉතිං ප්‍රභාකරන් /කරුණ / මහින්ද වගේ උන්ගෙත් සොඳුරු සංවේදී කතා කියන්න පුළුවන්.
*උඹගෙත් බොරු සාහිත්‍යාත්මක බයිලා බං සන්න
Plains green bungalow super place
ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට
*බන්දුලය ගැන කොච්චර පැහැදුල් කතා කිව්වත් වැඩක් නෑ සන්න.
*ඔයාගේ ගජ මිතුර වුනාට, රටට පට්ට හතුරු ගොන්ත ගොබ්බයන්ගේ ජීවිත වල හරි සුන්දර පැති තියනවා කියල පෙන්නන්න උත්සහ ගන්න එපා.
*එහෙම නම් ඉතිං ප්‍රභාකරන් /කරුණ / මහින්ද වගේ උන්ගෙත් සොඳුරු සංවේදී කතා කියන්න පුළුවන්.
*උඹගෙත් බොරු සාහිත්‍යාත්මක බයිලා බං සන්න
සන්නා..මම ආසයි උඹේ ස්ට්‍රැටජීස් වලට. ආපහු ත්‍රැපබෝන් එන්න කියලා පොරට ජොයින්ට් එකක් ගස්සපන්....මුන් වහල්ලු හුත්තෝ. උඹ මුන්ට කියාදීපන්. හැබැයි මුන් අහනවා කියලා රැවටෙන්න එපා. මුන් අහනවා වගේ ඉන්නවා...උඹ දන්නවනේ මචං ටියුශන් පොරවල් ගැන. සන්නා උඹට මම ආදරෙයි. උඹ අඩුම ගානේ පෝර්ක්ව බේකන් කරනවා.. අනිත් එවුන් බේකන් වීගන් කරනවා. උඹට තේරුනාද මන්දා.... 🙏🙏
❤
ගුරුවරයා ට උගන්නන සන්නා❤
*බන්දුලය ගැන කොච්චර පැහැදුල් කතා කිව්වත් වැඩක් නෑ සන්න.
*ඔයාගේ ගජ මිතුර වුනාට, රටට පට්ට හතුරු ගොන්ත ගොබ්බයන්ගේ ජීවිත වල හරි සුන්දර පැති තියනවා කියල පෙන්නන්න උත්සහ ගන්න එපා.
*එහෙම නම් ඉතිං ප්‍රභාකරන් /කරුණ / මහින්ද වගේ උන්ගෙත් සොඳුරු සංවේදී කතා කියන්න පුළුවන්.
*උඹගෙත් බොරු සාහිත්‍යාත්මක බයිලා බං සන්න
ජනාධිපති උපදේශක යෙක් විය යුතුයි ඔබ, මම නුවරඑලිය වැඩකරන කාලයේ සිහින මවපු නුවොඑළිය සැලැස්මක යෝජනා , අඹේවෙල එවැනි දුටු පරිමාණ tourism paradise බවට පත් කිරීම. ප්‍රසංසනීයයි. Well done.
Respect mekatanan
රෙස්පෙක්ට්❤️
Train යන ගමන් අහනෙ සර් . 100% ඇත්ත
Elama sir
he is talking behalf people and country
Sanna niyamai kathawa italiye sita
Jaya sir
මුන් ඔක්කොම යාළුවො මල්ලි 😂😂
*බන්දුලය ගැන කොච්චර පැහැදුල් කතා කිව්වත් වැඩක් නෑ සන්න.
*ඔයාගේ ගජ මිතුර වුනාට, රටට පට්ට හතුරු ගොන්ත ගොබ්බයන්ගේ ජීවිත වල හරි සුන්දර පැති තියනවා කියල පෙන්නන්න උත්සහ ගන්න එපා.
*එහෙම නම් ඉතිං ප්‍රභාකරන් /කරුණ / මහින්ද වගේ උන්ගෙත් සොඳුරු සංවේදී කතා කියන්න පුළුවන්.
*උඹගෙත් බොරු සාහිත්‍යාත්මක බයිලා බං සන්න
ගනං ගන්ඩ එපා බ්‍රෝ මේව නිකං කතා විතරයි..මේ කනෙන් අහල අනෙක් කනෙන් පිට කරඩ.. අපේ සල්ලි වලින් සැප විදින පරයෝ..
හරි රහයි සර්... ❤️
කොහොම ද කොතනද භොනවායින්ද කොමිස් ගන්නේ ජරාව කන්නේ කියලා බලන් ඉන්න හැමෝටම හිතන්න හොද සිස්ටම් චේන්ජ් එකක් ජයවේවා සර්
*බන්දුලය ගැන කොච්චර පැහැදුල් කතා කිව්වත් වැඩක් නෑ සන්න.
*ඔයාගේ ගජ මිතුර වුනාට, රටට පට්ට හතුරු ගොන්ත ගොබ්බයන්ගේ ජීවිත වල හරි සුන්දර පැති තියනවා කියල පෙන්නන්න උත්සහ ගන්න එපා.
*එහෙම නම් ඉතිං ප්‍රභාකරන් /කරුණ / මහින්ද වගේ උන්ගෙත් සොඳුරු සංවේදී කතා කියන්න පුළුවන්.
*උඹගෙත් බොරු සාහිත්‍යාත්මක බයිලා බං සන්න
බන්දුල සමඟ සුදු ලුණු podie.කරමු .
අපි.ඔක්කොම යාලුවො මල්ලි .😂😂
මටත් ඔය අදහස අවා අනුරාධපුර ස්ටටෙෂන් එක ගාව තියන ගෙවල් සෙට් එක තනිකරම ගාල්ල වගේ . සේවයකන්ට වෙනම ෆ්ලැට් එකක් හදලා අර ගෙවල් වල වැටවල් ගලවල ඒවා හදලා ගත්හානම් රෙස්ටෝරන්ට් ටිකක් දාලා .හොද ෂොප් ටිකක් දාල . එකේන්ම දුම්රිය ගොඩදාන්න පුළුවන් .
වල් දාන්න අදහස් තියෙනවා නම් කියන්න, රට පාලනය කරන්නේ අවමංගල්‍ය අධ්‍යක්ෂ වරැ. අපේ සිහිනත් දැන් සිහින විදිහටම වයසට ගිහින්.
@@volexengineering4627 ඒ ගැන නම් කියලා වැඩක් නැහැ .
🔥👌
මෙන්න මේක තමයි සන්නා ඇතුලු අපේ රටේ පුරවැසියන් ගේ කැත හීන දීන ගතිය.ඕනෑම දෙයක් කර ගන්න බැරි වුනහම දේශපාලකයෙක්ගෙ පිහිට හොයන වා.සන්නලාගේ පුරවැසි අරගලය ගෝල්ෆේස් එකෙන් ඉවරයිනෙ.වැඩ ක් නැහැ නිකං කටින් බතල තමයි. මට එහෙම කලා නම් අදාළ නිලධාරීයාගෙන් ඒක කර ගන්නවා.සන්නා ලා වගේ ගොබ්බ පුරවැසියන් ඉන්න කම් මේ රට මේ විදියට ම තව කාලය ක් යාවි.මොන දේශපාලකයෙකුට වත් කියන්න ඕන නැහැ .කොන්ද පන ඇතිව මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න ඉගෙන ගන්න සන්නා.ඔයා මහ ගොන් බූරුවෙක්.
Okkoma baluwada 22:00
@@curioussac ඔව් ,system එකේ අවුලක් තියෙනවා නම් minister කිව්වම කෙරෙන්නයි සාමාන්‍ය කෙනෙක් කිව්වාම නොකෙරෙන්නයි විදිහක් නැහැ .නිලධාරීන් තමන් ගේ වගකීම් ඉටුකරන්නෙ නැත්නම් ඔවුන් ට විරුද්ධව ඊට ඉහල ට පැමිණිලි නොකලේ ඇයි ?මෙහෙම අත්දැකීම් මට ඕන තරම් වෙලා තියෙනවා.අදාල නිලධාරීන් ට අවශ්‍යය විදියට කතා කරන්නයි ඕන. තියෙන system එක භාවිතා කරන්න පුරවැසියන් ගේ උත්සාහයක් නැහැ.
@@shanthidev1277 ihala tanata katha krala nokerunama mokakda karanda one.
@@curioussac වචන වලින් හුගාක් දේවල් කරන්න පුළුවන්.ඊට ඉහල නිලධාරීයාට ලිඛිතව පැමිණිලි නොකලේ ඇයි ? ඔය කියන නිලධාරීයා ලඟට ඉන්නෙ ඇමති වෙන්න බැහැනෙ.අපේ පුරවැසියන් බහුතරයක් ඉවසිලි වන්ත නැහැ. short cut වලින් වැඩ කරන්න තමයි දන්නෙ.ඔහොම අත්දැකීමක් මට නම් ලැබිලා නැහැ.කාරුණිකව අයැද සිටින කොට කරන්නෙ නැත්නම් තදින්ම කියනවා. කොහොමත් කීපවතාවක්ම කතා කරන්න වෙනවා .ඒ අපේ රටේ රජයේ සේවයේ හැටි.පගාවට හෝ දේශපාලනික මැදිහත් වීමක් තියෙන කොට පහසුවෙන්ම කර ගන්න පුළුවන්.මිනිස්සු අතර ජනප්‍රිය ඒ ක්‍රම තමයි .ඊට පස්සෙ system change කරන්න අරගල කරනවා.change වෙන්න ඕන පුරවැසියන්.
*බන්දුලය ගැන කොච්චර පැහැදුල් කතා කිව්වත් වැඩක් නෑ සන්න.
*ඔයාගේ ගජ මිතුර වුනාට, රටට පට්ට හතුරු ගොන්ත ගොබ්බයන්ගේ ජීවිත වල හරි සුන්දර පැති තියනවා කියල පෙන්නන්න උත්සහ ගන්න එපා.
*එහෙම නම් ඉතිං ප්‍රභාකරන් /කරුණ / මහින්ද වගේ උන්ගෙත් සොඳුරු සංවේදී කතා කියන්න පුළුවන්.
*උඹගෙත් බොරු සාහිත්‍යාත්මක බයිලා බං සන්න
වෙනසක්
නියමයි සර් !!

sir me comment wala heart react ekak nane
ඒක ඇත්ත ඔය සේරම යාලුවො... බයියො බොරුවta ඔයා එක්ක නිසා කට්ටක් දීල තියෙන්නෙ...???
එයාල ඔක්කොම යාලුවො මල්ලි 👉👈
අපේ රටේ වෙනස්විය යුත්තේ ඇත්තටම මොනවාද කියලා කරපු පැහැදිලිම නිර්වචනයක්.අපේ රටේ එදා සහ අද වෙනස්වීම වෙනුවට නොවෙනස්වීම තුල අපිට අහිමිවූ ලස්සන අද දවසක් අහිමිකල දුකහිතෙන යතාර්ථය…😢😢😢
Kathaawa nam maru habai Bandhula nam janathaawata ARU. Bandhula harima kakka porak nedha?
සර්❤ඒ අදහස් ටික නම් මසුරන්😊
*බන්දුලය ගැන කොච්චර පැහැදුල් කතා කිව්වත් වැඩක් නෑ සන්න.
*ඔයාගේ ගජ මිතුර වුනාට, රටට පට්ට හතුරු ගොන්ත ගොබ්බයන්ගේ ජීවිත වල හරි සුන්දර පැති තියනවා කියල පෙන්නන්න උත්සහ ගන්න එපා.
*එහෙම නම් ඉතිං ප්‍රභාකරන් /කරුණ / මහින්ද වගේ උන්ගෙත් සොඳුරු සංවේදී කතා කියන්න පුළුවන්.
*උඹගෙත් බොරු සාහිත්‍යාත්මක බයිලා බං සන්න
ලගදි පාර්ලිමේන්තුව විසුරවයි වගේ ටිකක් පේනවා🙃
Nice
ජීවිතේට දේසපාලකයෙක්ගෙන් පෞද්ගලික උදව්වක් අරන් නෑ බං... ජීවිතේට නෑ.....
හැබැයි එක දවසක් බන්දුලගෙන් මගෙ Film එක කරන්ඩ කෝච්චියේ යන්ඩ ටිකට් ටික ගන්ඩ උදව්වක් ගත්ත...
👍👍👍👍
සර් වැඩ්ඩ මැති ඇමති ජනාධිපති ඔක්කොම දන්න නිසා හොදයි, ඇමතියට මුට්ටිය අල්ලන මුදලාලිටත්, උෘට පුකදෙන පාතාලෙ එකාටත් ඔය ටිකට් ටික ඔය විදිහටම ගන්ඩ පුලුවන්..
පොදු ජනයට එහෙම බෑනෙ.. 🤣😭
හැබැයි පොදු ජනය වෙනුවෙන් එක වචනයක් හරි කථාකරන එක වටිනව. Respect 👍
*බන්දුලය ගැන කොච්චර පැහැදුල් කතා කිව්වත් වැඩක් නෑ සන්න.
*ඔයාගේ ගජ මිතුර වුනාට, රටට පට්ට හතුරු ගොන්ත ගොබ්බයන්ගේ ජීවිත වල හරි සුන්දර පැති තියනවා කියල පෙන්නන්න උත්සහ ගන්න එපා.
*එහෙම නම් ඉතිං ප්‍රභාකරන් /කරුණ / මහින්ද වගේ උන්ගෙත් සොඳුරු සංවේදී කතා කියන්න පුළුවන්.
*උඹගෙත් බොරු සාහිත්‍යාත්මක බයිලා බං සන්න
දුම්රිය දෙපාර්තමේන්තුවේ භොජනාගාර සියල්ලක්ම වගේ නෙස්කැෆේ ආයතනයෙන් බදු අරගෙන තියෙන්නේ
අර ප්‍රශ්න පත්‍රයර කේස් එක ගැන පොඩ්ඩක් කියන්නකො සර්
Mun yaluvo, malli,
දුම් රිය දෙපාර්තමේන්තුව මාව ෆක් කලා,වොරන්ට් එකේ පොඩි අවුලක් වෙලා,බලු හැත්තක් ඉන්නේ
❤️🙂🙏
Rajayata thawa tika kalayai
පෝයට ""බණ කයිවාරුවක් ""අහන්න බලාගෙන ඉන්නෙ...
Love u Sanna from Australia. I watch every u tube u upload.
❤️❤️❤️
👍👍
ඔය කරේ කතා කරලා , කනට ගැසුවා නියමෙටම.. 🔥🤙
(මම සුදේෂ් වෙල්ගම )
අපේ රටේ මගී ප්‍රවාහනය අද වෙනතුරුත් කිසිම ආණ්ඩුවකින් ප්‍රවර්ධනය කර නැහැ...ජනතාවගේ සුඛ විහරණය මෙන්ම රටේ ප්‍රගමනයට බලපාන නිසියාකාර ප්‍රවර්ධනයන් කිරීමට ඇවැසි ආණ්ඩුවක් හා ක්‍රමවේදයක් කවදා මේ රටට ලැබේවිදෝ???
සන්නස්ගල සර්ගේ මේ ජාත්‍යාලය වෙනුවෙන් ප්‍රණාමය ......🙏🇱🇰🌾🌄