ආච්චි රවට්ටපු කන්ද | ඌවේ කතා | Upul Shantha Sannasgala

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии • 613

  • @chenulagithmin2029
    @chenulagithmin2029 2 года назад +68

    ගයාන් සඳකැලුම් මේකගැන හරි අපූරු වීඩියෝවක් කරල ඇති ඒක බලල ආවොත් ගොඩක් වටිනවා......

    • @malithalakindu6959
      @malithalakindu6959 2 года назад +7

      ❤️😂 එකෙන්ම

    • @gayanhathurusinghe832
      @gayanhathurusinghe832 2 года назад +9

      අනිවාර්යයෙන් සන්නස්ගල වගේ එව්න්ට ගහල පන්නන්න ඔනා

    • @ramyadisanayake3021
      @ramyadisanayake3021 2 года назад +5

      මුට හොයං ගිහිං ගහන්න හිතෙනවා බං ✌දන්න රෙද්දකුත් නෑ බං

    • @Mathaka79
      @Mathaka79 2 года назад +1

      ගයාන්ගේ විඩියෝ.. එකේ තියනවා හරි ලස්සන පම්කක්

    • @jayaweera9360
      @jayaweera9360 2 года назад +1

      බැලුවා - හොඳ වීඩියෝවක් - හැබැයි ඌත් රාවණා කාරයෙක් නොවුණානම් වීඩියෝව මීට වඩා සාර්ථක වෙන්න ඉඩ තිබුණා.

  • @yuthukama3898
    @yuthukama3898 2 года назад +27

    මේ කිඹුල් කඳුළු අර හෝටලේට මේ කන්ද අයිති කරල දෙන්නනෙ කියල දන්න උන් මෙතන නෑ වගේ.ගිහින් බලපන් ඒ ගමට

  • @thusithathusitha
    @thusithathusitha 2 года назад +92

    හය හතර නොතේරෙන නාකි ගුරාට අබ සරනයි.

    • @Anonymous-wq9us
      @Anonymous-wq9us 2 года назад +3

      Keri gothaya tho gena mm kalaya awama balagnm tho kohomda pako ape dewal walata oma dewal kiyanna.Tho denaganin mage munata hamuwana dawsata mm kiyala denm obathumata hari ithihasaya!

    • @Anonymous-wq9us
      @Anonymous-wq9us 2 года назад +5

      Mchan me comment ek demme ubt newrinmenn me naki gotha hukannata

    • @adeeshamethsara2190
      @adeeshamethsara2190 2 года назад +7

      @@Anonymous-wq9us ඇත්තටම මම හිතුවේ ඔයා බැන්නේ මේ comment එක දාපු මනුස්සයට කියල. පස්සෙ මේ comment එක දැක්කෙ, නැත්තං ඔයාට මම හොදවැයින් ටිකක් කියන්න හිටියේ. 🥲😅

    • @adeeshamethsara2190
      @adeeshamethsara2190 2 года назад +10

      @@Anonymous-wq9us ඇත්තටම මේ සන්නස්ගල කියන පො*න්නයා නම් රටටම සාපයක් බන්. 😓

    • @ruwanjayasinghe1160
      @ruwanjayasinghe1160 2 года назад +3

      @@adeeshamethsara2190 එකනන් ඇතත් , ඌන් වෙන ගේමක් ගහනව එකතුවෙලා මොකද මුන් තරැණ ලමයින්ට විශපොවල ඉවරයි කැම්පස් ලමයින්ව jvo රැග් දීල නම්මගන්නෙ මෙ වගේ දේවල් වලට නම්මගන්න තමයි. මොකද රැඩිකල් ඉගැන්වීම බාරව කටයුතු කරන්නෙ සන්න කිය නාකි පොන්නය. උන් ඕනම දෙයක් වෙනුවෙන් හිටගෙන්න ඉවරයි.එත් අපේ එවුන්ට තාම මෙව ඔලුවලට ගිහිල්ල නෑ , කෙල උනහම තෙරෙයි මුන් ගහන ගේම මොකද්ද කියල ඒ නිසා දැන්ම මේව සමජගතකරල දැනුවත් කරපල්ල මචන්. මුන්ගෙ හෙලුව සමාජයට පෙන්වන්න ඕනෙ. මේ ඇවිල්ල jvp බලල් අත් තමයි. මුන් බලේ දිනාගන්න හදන්නෙ රට ගොඩ දාන්න නෙ⁣මෙයි රටේ හමුදාව එක්ක තියන ඇරියස් බුද්ධාගම එක්ක තියන ඇරියස් , ගංජ එක්ක තියන ඇරියස් කවර් කරන්න. බලේ ආපුගමන් හමුදාවට ප්‍රශ්න ඇති කරයි , බුදුදහම , පන්සල් ටික අතුලාග දායි , ගංජ නීතිගත කරල පාරවල් වලත් වවයි තරැණයො ටික ඒව ගගහ පාරවල් වල වැටිල ඉදියි, රැඩ්කල් කබ්බො ටිකක් බිහිවෙලා පාලනයෙන් තොර රටක් බිහිවෙයි , මේක තමයි තිත්ත උනත් ඇතත්. මුන් ලේ මතින් හරි තමන්ගෙ දේ ගන්න ජාතියක් ඒ නිසා පොඩ්ඩක් විමසිල්ලෙන් ඉදපල්ල

  • @virajrathnayaka3073
    @virajrathnayaka3073 2 года назад +53

    ඌව ඉතිහාසය පොත කියවලා මේ වීඩියෝ එකට කොමෙන්ට් දැම්මා නම් හොදයි කට්ටිය

  • @classicsinhale5027
    @classicsinhale5027 2 года назад +69

    ඔය කන්දෙන් පැනලා මැරියන්කො බං..උබ නම් පුදුම කරුමයක් බං..මේ රටට

    • @danushkaprabath6095
      @danushkaprabath6095 2 года назад +4

      Mu hotel karayekgen salli aran bn ethanin pilime ain karannai paduru dana thena ain krannai.hotel karayek othana aitjikrgnna plan karala athi..sanna kiynne ධාතු සුනඛයෙක්

    • @fighternpc1
      @fighternpc1 2 года назад +4

      මනුස්සයා කියන කතාව ඇත්ත. අපිත් ළඟ පාත ඉන්න හින්දා දන්නවා. ඕක අස්සට බුදු පිළිමයක් මොකටද මෙච්චර ලංකාවේ පන්සල් තිබෙද්දී. Poddak කල්පනා කරලා බලන්න ඒක පාර්ශ්වික වෙන්නේ නැතුව

    • @danushkaprabath6095
      @danushkaprabath6095 2 года назад +6

      @@fighternpc1 මහත්තයෝ ඔයා ළඟපාත නිසා ඔය ස්ථානය ගැන දන්නවා ඇති.අපි නුවර නිසා මේ කාලකන්නි සන්නස්ගල ගැන දන්නවා..මූ මුගේ මවගේ නිරුවත හෝ විකුණා RUclips 1න් මුදල් උපයන කෙනෙක්...පුංචි සිරිිපාදය ගැන ඇත්තම විස්තර දැනගන්න ඔබගේ ප්‍රදේශයේ පිනට ඉපදුන ගයාන් සඳකැලුම් මහතාගේ සහස්‍රමුඛ රාවණ youtube chanal 1ට ගිහින් බලන්න.

    • @lattapatta7226
      @lattapatta7226 2 года назад +1

      මු අමනයෙක් ගොබ්බම ගොබ්බ අමනයෙක් සනනස්ගල කියන්නේ ප්‍රසුත කරපු එකෙක් නෙමෙයි මළපහා කරපු එකෙක් අම්මගෙ නිරැවතත් විකුනන මුගෙන් මේ වගේ බාල වැඩක් මිස ගුනාත්මක දෙයක් බාලාපොරොත්තු වෙන්ඩ බැ

    • @danushkaprabath6095
      @danushkaprabath6095 2 года назад +1

      @@lattapatta7226 👍👍👍සහසුද්දෙන්ම ඇත්ත සහෝදරයා

  • @SupunDhila-gi8ql
    @SupunDhila-gi8ql Год назад +3

    ගයාන්ගෙ වීඩියෝ එක බලලා මේක බලන්න ආපුඅය මේ කොනට

  • @rameshdilshan3703
    @rameshdilshan3703 2 года назад +41

    ආගමක් දහමක් නැති නිගන්ටයෝ..තොපි ඔය එන්න හදන්නෙ මොකාටද කියල අපිට තේරෙනවා.බුදු දහම විනාස කරන්න ආපු සක්කිලි 😠😠

    • @dinujakawshan1380
      @dinujakawshan1380 2 года назад +1

      ♥️♥️

    • @sinhalesenetwork4902
      @sinhalesenetwork4902 2 года назад

      ❤️👍

    • @CHITHRALOGY
      @CHITHRALOGY Год назад

      ❤️🇱🇰

    • @lovesl9386
      @lovesl9386 Год назад +2

      පලයන් කැම්‍රි ගෝතයා.ආගම් නිසා මේ රටට කෙලවෙලා තියෙන විදිහ බලපන් දැන්

    • @dumindaudaya1657
      @dumindaudaya1657 9 месяцев назад

      ​@@lovesl9386 Thoth sannage hora ganja shot ekak da koheda 😂😂😂😂😂

  • @mahaparakramabahu123
    @mahaparakramabahu123 2 года назад +19

    ඈ බොල තොට ඕකේ අනවසරයෙන් පැලපදියම් වෙලා ඉන්න හෝටල් කාරයෝ පෙනුනෙ නැද්ද? ඔය කොන්ත්‍රාත්තුව දුන්න හෝටල් කාරයා එක්ක කාලා බීලා වැඩේ කරපු බව දැන් මාට්ටු නේද?

  • @dilansathsara669
    @dilansathsara669 2 года назад +45

    මෙච්චර කාලයක් ලස්සනට තිබුනා............. එකෙක් ඇවිත් කක්කා කරා....... ස්ටුඩියෝ එකේ ඉදලම කරන්න... මේම යන්න එපා

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 2 года назад +22

    "වන සන්නා" 🤣🤣🤣🤣 අමු පිස්සෙක්.. නාකි වෙලා තියෙන්නෙ පරිණත වෙලා නෙමෙයි..

  • @bpositivebpositive928
    @bpositivebpositive928 2 года назад +27

    ආගමට ගරහන්නෙ උබට ඔක බලන්න එන උන් බිල දාල යන බියර් ටින් එහෙම පෙන්නැ අනෙ සන්න 😁😁

  • @k.n6067
    @k.n6067 2 года назад +13

    බුදු පිලිමේ මෙතනින් ඉවත් කිරීමේ කුමන්ත්‍රනේ පලවෙනි වෙඩිල්ලයි මේ ...දැන් බුදු පිලිමේ මෙතනින් ඉවත් කරල ...හෝටල් හැදීමෙ කුමන්ත්‍රනේ ..එතනින් නිධන් ටිකට වැඩේ දෙන්නයි යන්නෙ ... එදත් කිව්වෙ අදත් කියන්නෙ හෙටත් කියන්නෙ පුන්චි සිරී පාදේ කියලයි ...ඒක වෙනස් කරන්න බැහැ ..

  • @Saqunyt
    @Saqunyt 2 года назад +7

    මුලිම්ම ඉතිහසෙ ඉගන ගන වරෙන් පොඩ් උන් පවා දන්නො ඔකෙ ඉතිහසෙ ඉයා උබ මහා ලොකුරා දන්නවා ලබ්බ🤣🤣

  • @jayaweera9360
    @jayaweera9360 2 года назад +7

    ආයෙ නමි ඔය පැත්තෙ එන්න බැරි වෙයි.ගමේ අය ගහන්න බලාගෙන ඉන්නෙ.ගයාන් සඳකැලුම් ගේ වීඩියෝ එක බලන්න.වැඩක් නැති වැඩනෙ බං සන්නස්ගල.

    • @lovesl9386
      @lovesl9386 Год назад

      😂😂ගමේ ඉන්න මෝඩ වුත්තිගෙ පුතාලා 😂😂

  • @nipunharshana6226
    @nipunharshana6226 2 года назад +21

    ඇත්ත ඉතිහාසයක් දන්නැති දන්නැති රැඩිකල් ගොබ්බයෝ..මේකේ අරමුන හොදටම තෙරෙනවා 😂

  • @destinatorsrilanka
    @destinatorsrilanka 2 года назад +8

    ඔබ කරගන්නේ විශාල පවක්.

  • @Enewssinhala
    @Enewssinhala 2 года назад +29

    තව ටික කලක් ඔහොම නටපන්කො අපිත් බලන් ඉන්නේ උබේ රැගිල්ල ..බුදු දහමට අත තිව්ව එකෙක් මෙච්චර කල් යහතින් ඉදලත් නෑ අපි ඉන්නකන් ඉන්න දෙන්නෙත් නෑ.ඔහොම යමන්කො

    • @ruween8382
      @ruween8382 2 года назад +1

      Ane pako 😂

    • @ramyadisanayake3021
      @ramyadisanayake3021 2 года назад +4

      රගනවා වැඩි බං

    • @dshdhammi7724
      @dshdhammi7724 Год назад +1

      අනිවාර්යයෙන් ම

    • @Enewssinhala
      @Enewssinhala Год назад

      @@ruween8382 ඇයි මොකො හුත්තො ඇට දෙක තලාගන්න ඔනද උබට..

    • @lovesl9386
      @lovesl9386 Год назад

      😂😂

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial 2 года назад +5

    ලොව මෙතෙක් බිහිවූ මහා ප්‍රාඥාණෙනි.. 😌 ඔයා කියන දෙයක් තමයි ඉතින්, ඒ තාක්සන දැනුම, විද්‍යා දැනුම අනගිභවනීයයි ඇ (ව) ඳුරො 😂😂

  • @rumaa1378
    @rumaa1378 2 года назад +7

    ඔනේ එකටයි එපා එකටයි අමු නයි අත ඇරලා ඉල්ලන් කැවා නේ 😂

  • @chanduproductions212
    @chanduproductions212 2 года назад +19

    යන තැන වන "සන්නා" ශාපයක්!!!

  • @thisaranipunsara3005
    @thisaranipunsara3005 2 года назад +5

    සොබාදහමට අතපය නැති එක ගැන සතුටු වෙන්න සර්

  • @hasithdilshan5639
    @hasithdilshan5639 2 года назад +12

    අපේ ආච්චිටත් ලස්සන කතාවක් තියෙනවා සන්නා, පොතක් ලියනවා නම් මරැවට තියෙයි, අපිත් ඌවේ තමා ,

  • @chamaraperera1357
    @chamaraperera1357 10 месяцев назад

    සුපිරි ❤❤❤❤❤❤❤❤❤

  • @nuwamtb7993
    @nuwamtb7993 2 года назад +4

    පංසලක් පල්ලියක් ඔතන තිබ්බොත් හොටල් කාරයන්ට ට්කට් එකක් කඩලා සල්ලි හම්බකරන්න බෑ නේ මේක හෝටල් කාරයන්ගේ පැලන් එක්ක සන්නත් උන්ට අහුවෙලා ඉවරයි..

  • @saraviku8215
    @saraviku8215 2 года назад +7

    එන ගමන් වැටිලා ඔලුව අව්ල් වෙලාද කොහෙදෝ🤣

  • @AmmataHuduSTORE05
    @AmmataHuduSTORE05 2 года назад +2

    Honda lassana uttarayak oyata deela thihenawa gayan sandakalum

  • @sadeepamihiranga5195
    @sadeepamihiranga5195 2 года назад +9

    මේ නාකියා සාපයක් බං රටට..

  • @nethsara7998
    @nethsara7998 2 года назад +2

    එක එක පැතිවලට වහල් වෙලා හිතන්නෙ නැතුව නිදහස් මනසින් අහන්න ඕන සන්නස්ගල ලොක්කගෙ කථාවක් තේරුම් ගන්න නම්. වහල් මානසිකත්වයකින් බැලුවම තමයි තමන්ටත් වැදිලා ටිපර් වෙන්න හිතෙන්නේ 🤣🤣 බෞද්ධ දර්ශනයට මම ගරුකරනවා, ඒකෙ විවාදයක් නෑ. හැබැයි ගංජාකාරයා කිව්වට මිනිහා හිතන විදිහ මාරයි. ආගම තියෙන්න ඕන භෞතිකව නෙවෙයි, මිනිස්සුන්ගෙ හිත් ඇතුළේ. අපේ අයගෙ ඉතින් "හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස්" වගේ තමයි. රට ජාතිය ආගම ගැන ෆයර් වෙලා ගිරිය පුප්පං කෑගහන හැත්ත තමයි උදුම්බරා මල් කියලා lacewings කෘමියාගේ බිත්තර රුවන්වැලි සෑයට පූජා කරකර පුළුවන් තරම් බුදු දහමත් කන්නෙ🤣

  • @nirmalagamage884
    @nirmalagamage884 2 года назад +8

    පොඩි එවුන් බට්ටා පනින්න ගිය දුරක්..😪😪😪

  • @dilhankarunanayaka9055
    @dilhankarunanayaka9055 2 года назад +5

    සන්නස්ගල කියපු දේ තේරෙන්න අපේ රටේ මෝඩයින් ට තව අවුරුදු 200 ක් වත් යයි...අපූරු පරිසරය මිනිස් ආගමනය නිසා ටිකෙන් ටික අහිමි වේවි

  • @nishansujeewa3977
    @nishansujeewa3977 2 года назад +9

    ඉල්ලන් කන්නයි යන්නේ 😂😂😂😂😂

  • @udeshlakshan
    @udeshlakshan Год назад +1

    දකින දකින තැන පිළිම තියන්න එපා අයිසේ බලු බෙටි වගේ. එතන තියන ලස්සන සම්පූර්ණයෙන්ම විනාසයි අර මැටි ගොඩ නිසා.

  • @jayantharathnasiri5650
    @jayantharathnasiri5650 2 года назад +62

    මිනිස්සුන්ට සොබා දහම විඳගන්න තියන තැනක් දැක්ක ගමන් ආගම පැනල සීමා පනවනවා පුදුම කරුමයක් මේක අනේ අපේ සුන්දර රට

    • @yushmithaakash1887
      @yushmithaakash1887 2 года назад +3

      ඔයාට පින නෑ අපේ රටේ සුන්දරත්වය විදින්න.ඒකටත් හේතුවක් ඕනෙනේ

    • @samindajayasena1192
      @samindajayasena1192 2 года назад +9

      ස්තූතියි ඇත්ත ..ආගම් වලින් නිදහස් උනොත් ජීවිතය හමු වේවී ස්තූතියි ❤️❤️🙏🙏❤️🙏🙏

    • @yushmithaakash1887
      @yushmithaakash1887 2 года назад +6

      මේ උඩරට හරිය තොපිට ඇගිලිගහන්න අයිතියක්නෑ

    • @samindajayasena1192
      @samindajayasena1192 2 года назад +6

      @wedakne ban ඒක අවබෝධ වෙන්න ආගමක් මොකටද ..ජීවිතය විදින්න පව් කියලා කියන ආගම් ඇත්තටම මිනිස්සු අන්දලා ස්තූතියි බැන්නට කමක් නෑ ..❤️❤️❤️🙏🙏 ආගම් වලින් මිනිස්සු වහලුන් වෙලා ඉන්නේ ...ඒක තේරුම් ගන්න ..ආගම් වලට ඕන විදිහට ජීවත් වෙලා මැරිලා යන්න ..ප්‍රශ්නයක් නෑ .නමුත් ජීවිතය ආගම් වලට බාරදෙන්න එපා...ස්තූතියි සහොදරයා ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @samindajayasena1192
      @samindajayasena1192 2 года назад +2

      @wedakne ban අම්මෝ මුලු ත්‍රිපිටකයම කියවලා කවදාවත් නිවෙන්න බෑ...පණ්ඩිත අයට දෙයක් තේරුම් කරන්න අමාරුයි ..හරි ඔබතුමාට ජය වේවා...❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @Dinidu-K
    @Dinidu-K 2 года назад +1

    මේක බලල ඉවර වෙලා තුමුල නමුණුකුල සිංදුව තුන් පාරක් අහපු මන් වගේ dial ඉන්නවනම් like එකක් දාගෙන යන්න.

  • @nawwatravels2831
    @nawwatravels2831 2 года назад +2

    කදු මුදුන් තියෙන්නේ
    පරිසරය රසවිදින්න
    විනෝද වෙන්න
    ප්‍රශ්න එක්ක ගැටෙන මිනිස්සුන්ගේ හිත් සුවපත් කරන්න
    ජීවිතේ එක්ක මොහොතක් කතා බහ කරන්න
    ඒක තේරුම් නොගත්ත මිනිස්සු කොන්ක්‍රීට් කුලුනු වලින් මිනිස්සුන්ගේ මනසේ සුවය විනාශ කරනවා
    සර් පෙන්නපු කදු ගොඩක සුවය අතිමහත්, ඒ දැනෙන නිදහස නිම කරන්න බැහැ
    ස්වාභාව ධර්මය රැකී ඇති තැන නිදහස දැනේ... ❤☘️

    • @nawwatravels2831
      @nawwatravels2831 2 года назад

      කාපං බීපං හානි නොකර 👌

    • @yushmithaakash1887
      @yushmithaakash1887 2 года назад

      @@nawwatravels2831 අනේ බන් මූ කියන්නේ අපිට ආදරේට නෙවෙයි .පල්ලිය උවමනාවට

  • @srinathravindra93
    @srinathravindra93 2 года назад +1

    ස්තුතියි

  • @lahirurasanjana200
    @lahirurasanjana200 2 года назад +2

    මූ නම් රටට සාපයක්,, විජය ගේන් පැවතගෙන එන මුග්දයෙක්

  • @creations245
    @creations245 2 года назад +8

    මෝඩ අදහස් තියෙන මෝඩ වැඩ කරන අබුද්ධික මිනිස්සුන්ට මෙය වැටහේවා🙏💙💜

  • @danushkaprabath6095
    @danushkaprabath6095 2 года назад +4

    උඹ වගේ කාලකණ්ණියෙක් නෑ බං සක්කිලි බල්ලා...ප්‍රභාකරන්ගෙ සුක්‍රානු හොයපු කාලකණ්ණියෙක්නෙ බං උඹ..උ⁣ඹෙ තාත්තා එදා කොන්ඩම් එකක් පාවිච්චි කරානම් හරි,සරමෙ පිහලා දැම්මනම් හරි අද උඹ වගේ කටමැදදොවන කාලකණ්ණිකේ මේ රටේ නෑ...උඹ එන්නෙ මොකාටද කියලා අපි දන්නවා...ඇල්ලෙ ඇවිත් ඹතනින් පිලිම වහන්සෙයි,පඬුරු බදින තැනයි අයින් කරේ හෝටල් කාරයෙක්ගෙ කොන්ත්‍රාත් එකකට කියලා අපි දන්නවා...ඇල්ලෙ හෝටල් වල මායිම් කනු රක්ෂිතය අල්ලනවා දැක්කෙ නැද්ද උඹ..හිඟා කාපං යකෝ ලේන්සුවක් එලන්..ඒක නම්බුකාරයි ඊට වඩා.....ධාතු සුනඛයා...

  • @sameeraperera3111
    @sameeraperera3111 2 года назад +2

    වැඩිපුර ගංජා ගහලා කදු නැග්ගාම ඔය වගෙ ට්රැක් එකක් පනිනවා
    මිනිස්සු උඩින් තියන් හිටපු එකෙක් බොක වලක් උනා
    වැඩිහිටියන්ට ගරු කරන්න ඔනේ නිසා මිට වඩා මුකුත් කියන්න බැ
    බොරැල්ලේ මහලු නිවාසෙට වෙලා වෙලා හිටු.

  • @slwide7507
    @slwide7507 2 года назад +12

    මනරම් ඉදිරිපත් කිරීමක්. එමෙන්ම, 9:00 දී ඇසෙන දුම්රිය නලා හඬ සිත් ඇද ගන්නා සුළුයි.

  • @nadunasanka6708
    @nadunasanka6708 Год назад +3

    ඔබ කකුල් තියන්හිටපු තැනඋතුම්ශ්‍රීපාදයක්‌ යටින් ඇතිබව දන්නවද?... කරුණාකර මෙවැනි දේ නැවත නොකරන.මොකද. ශ්‍රීපාදයක්‌ තිබුනබව කියන තැන උඩනැග්ගේ එහි ශ්‍රී පාදය තිබුනත් නැතත් මට කමක්නැහැ යන චේතනා වෙන් බව පෙනේ...(චේතනා හං භික්කවේ කම්මං වදාමි) ඔබ කරගෙන ඇත්තේ මහ පාපයක්බව වටහා ගන්න.. බුදුන්වහන්සේ සමග බැලූවිට ඔබ කියන්නේ දුහුවිලි අංශුවක් තරමටවත් ගැනිය නොහැකි කෙනෙක් බව ධර්මය ඇසුරු කලොත් ඔබ‍ටම වැටහෙනවා. නමුත් මම දන්නේනෑ ඔබ බෞද්ධයෙක්ද, නැතිද කියල. ඒත් කිසිම ආගමික ස්ථානයකට අගෞරව නොකරන.. කරුණාකර ගයාන් සඳකැලුම් මහත්මයාගේ වැඩසටහන බලා තේරුම් ගන්න. ඔබේ දෑසට පෙනෙනදුර පමණයි විශ්වය ඇත්තේ එතනින් එහා කිසිවක් නැතැයිකියා නොසිතන්න. එය විශ්වයගැන හැදැරීමෙන් පසු ඔබ‍ටම වැටහෙයි ඔබදැක ඇත්තේ විශ්වයත් සමග බලනකල ගැනිය නොහැකිතරම් කුඩා ප්‍රදේශයක්‌ බව.....

  • @oneasiaworld4609
    @oneasiaworld4609 2 года назад +30

    කෞරුත් කැරකිලා අන්තිමට එන්නේ තමන් උපන් ගමට ❤️

    • @ireshbuddhike2828
      @ireshbuddhike2828 2 года назад

      පිටරට ඉන්න කට්ටියට ආරාධනා කරන ඔයාලගේ අත්දැකීම් බැරක් එන්න අපේ රට හදන්න පුළුවන්

  • @jeevansamee5327
    @jeevansamee5327 2 года назад

    Ethatama Mara lassanai
    Achchi rawatapu kanna thamai Kiyanna one Oya kandawath minissunta vidinna ithiri karanna one

  • @LazarAnjelov
    @LazarAnjelov 2 года назад +2

    මානසික ලෙඩක් කුණුහරුප දෙන්න එපා රටට කට මැත දොඩවලා, එ මිනිස්සුන්ගෙ ජීවිත අද අසරණ වෙලා... බොරු ඊනියා දැඩිකල් වෙන්න එපා, ඇල්ල පුරාම නින්දිත විදියට සල්ලි ගරන තැන් ඕන තරම්...වෙන වෙන සල්ලි කාරයින්ගේ අවශ්‍යතා වලට අසරණ මිනිසුන්ගේ ජීවිත වල පල්ලට දාන්න ලෑස්ති වෙන්න එපා... තමුන්ගේ මතවාද ඇදහිලි තමන් ලග තියාගන්න... ගොන් video දාන්න එපා...පුලුවන් නම් ඔය කැත වැඩේට ගද වැඩේ ට පසුව යන්නකො අද ඒ පැත්තේ...!

  • @kumodthewmika1073
    @kumodthewmika1073 2 года назад +2

    ගයාන් සඳකැලුම් දීලා තියෙන උත්තරයටත් වීඩියෝවක් දාන්න ඔබ නිවැරදිනම්..

  • @asithaumayanga7587
    @asithaumayanga7587 2 года назад +3

    මූ ට මොලේ වැඩිවෙලා මොලේ අමාරුවක් හැදිලා තියෙන්නේ. ගොං කතාමයි කියන්නේ. කාගෙ හරි සල්ලි වලට හෝටලයක් දාන්න අම්මා උනත් පාවා දෙනවා

  • @bebikade4108
    @bebikade4108 2 года назад +8

    සර් නම් ඉතින් පට්ට ඇ..කිරිගහට ඇන්නා වගේ ඇත්ත කියනවා..අපේ රටේ හැම කන්දෙම වෙහෙරක් ගහලා කන්දේ ලස්සන කනවා මුං..❤❤❤❤

    • @kevinweerasinghe8385
      @kevinweerasinghe8385 2 года назад

      @@yushmithaakash1887 agamika wahallu ban ubala

    • @yushmithaakash1887
      @yushmithaakash1887 2 года назад

      @@kevinweerasinghe8385 අපිනම් වහල්ලූනෙවෙයි .ඒත් උබ්ලා සන්නස් ගලගේ වහල්ලූ

    • @ruwanjayasinghe1160
      @ruwanjayasinghe1160 2 года назад +1

      @@yushmithaakash1887 හරියට හරි මේ jvp පොන්නයෝ අනිත් හැම එකාටම කියනව වහල්ලු කියල බලන් ගියහම මුන් හැමෝටම වඩා වහල්ලු බන් 😂 සන්න තෙල් ගාල පුකේ ඇරියත් අනේ සර් මරැ කියයි 😂😂

    • @ruwanjayasinghe1160
      @ruwanjayasinghe1160 2 года назад +1

      😂එහෙනන් උබල කදුවලට නම දාපන් සන්නගෙ පයිය කියල 😂😂 අනේ පලයන් පොන්නය යන්න🖕

    • @yushmithaakash1887
      @yushmithaakash1887 2 года назад

      @@ruwanjayasinghe1160 සන්නස් ගලයා තවටික දවසකින් මැරෙනවා .එතකොට මුන්ට ඌගැන හිත හිතා අතේ ගහන්න තමා තියෙන්නේ .මුන් පල්ලී කාක්කෝ

  • @vanclub7282
    @vanclub7282 2 года назад +4

    4:55 ඩුප්ලිකේට හදන ගමන් නිදන් ටික ජනසතු කරා වෙන්න ඔනී 😅

  • @heladerana3726
    @heladerana3726 2 года назад

    නොදන්නා දේ ගැන කතාකිරීමෙන් මෝඩකම ප්‍රදර්ශනය වේ

  • @lensqueenlk
    @lensqueenlk 2 года назад +17

    හැදුනොත් හොද කරන්න බැරි පිස්සුවක් තමයි, කදු උඩ පන්සල්, පල්ලි, කෝවිල් හදන පිස්සුව 😊

  • @D.S.N833
    @D.S.N833 2 года назад +2

    අනික මෙතන කාට හරි අවශ්‍ය ණමි ධර්මය මෙනෙහි කරන්න පුලුවන් , බුදු පියාණන් වහන්සේගේ රුපය හිතින් මවාගෙන ධර්මය ක උනත් යෙදෙන්න පුලුවන් ,

  • @ravishkahemamali9610
    @ravishkahemamali9610 Год назад

    නාකි මහල්ලා මහා බුද්ධිමතෙක් යැයි කියා ගත්තු මගේ රටේ සංස්කෘතිය විනාශ කරන්න බලාගෙන ඉන්න අවජාතකයන් ට කඩේ යන පාහරයෙක්

  • @dilshankumara9004
    @dilshankumara9004 2 года назад

    මේ තියෙන කමෙන්ට් එක හැමෝම පොඩි වෙලාවක් අරන් කියවන්න.🙂

  • @rusiruabeywickrama4910
    @rusiruabeywickrama4910 2 года назад +7

    අපේ රටේ භූමියේ දේශගුණයේ ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ මිනිස්සුන්ගෙ😑

  • @c.r.rajapaksha7447
    @c.r.rajapaksha7447 2 года назад +11

    අර කන්ද මගෙ මේ කන්ද මගෙ කියලා අයිතිකාරයෝ නැතිව ඒක රටේම මිනිස්සුන්ට අයිති වෙන්න ඕනෙ.සර්ගෙ කතාවට එකඟයි .
    මේ දවස්වල ඉස්කෝලෙක ළමයි ගුරුවරු එක්ක සින්දුවකට නටන එකක් ගැන වීඩියෝ එකක් වෛර්ල් වෙනවා.
    ඒකට දොස් කියන අය දැක්කා , ඒක හොඳයි කියන අයත් දැක්කා .
    සර්ගෙ අදහස දැනගන්න කැමතියි

  • @shanthidev1277
    @shanthidev1277 2 года назад +8

    දැනට රටේ තියෙන ආගමික ස්ථාන ප්‍රමාණය හොඳටම ඇති .

    • @shanthidev1277
      @shanthidev1277 2 года назад

      @@pramodpriyanka1368 ඔව් ඒ සම්බන්ධයෙන් නම් සන්නාටයි මට යි තියෙන්නෙ එකම කැසිල්ල. ස්වභාව සෞන්දර්ය රසවිඳින්න අපිට තියෙන අයිතිය උදුරා ගන්න කාටවත් දෙන්න බැහැ .කොහොම ටත් ඔය කියන හරිය පරිසර සංවේදී අධික ජෛවීය විවිධත්වයක් තියෙන ප්‍රදේශයක්. ඉස්සර මිනිස්සු දෙවියන් ගෙ අඩවිය කියලා ඕවට අතවත් තිබ්බෙ නැහැ. පර සුද්දො තමයි ඕවා විනාශ කරන්න පටන් ගත්තේ තේ වවන්න. අපේ එවුන් දැන් සුද්දන්ට වැඩිය හොඳට ඒවා විනාශ කරනවා.හිතෙන හිතෙන තැන පන්සල් අටවන්න කියලා බුදු හාමුදුරුවන් කොහේවත් දේශනා කරලා නැහැ.රටේ නීති කඩන්න හාමුදුරුවන් පටන් ගත්තම අනෙක් අය කොහොම කඩයිද ?

  • @Saqunyt
    @Saqunyt 2 года назад +2

    ඔක ලගදිම හෙන ගහලා මැරෙනවා නකි ගුරා තොගෙ ගොන් වැඩ නිසා ජාති බෙදත් ඇති වෙනවා මුටත් මෙ රටෙන් ලගදිම යන්න වෙයි නකි ගුරා🤣🤣🤣

  • @vlixstudio2758
    @vlixstudio2758 2 года назад +1

    කොල්ලෝ කෙල්ලොන්ට Class Cut කරලා පොඩි ආතල් එකක් ගන්න යන්න තියන තැන් ඔවා... ආගමික සංකේත ඔව උඩ ගහලා ඒ නිදහස නැති උනාම අඩු තරමේ Traveller කෙනෙක්ට තමන්ට කැමති ඇදුමක්වත් ඇදන් යන්න වෙන්නේ නෑ... අපේ රටේ නිදහස බේරගන්න ඔනි සුද්දොන්ගෙන්වත් කාගෙන්වත් නෙවේ.. අපේම උන්ගෙන්

  • @Liyanagewarnakulasooriya1
    @Liyanagewarnakulasooriya1 2 года назад +1

    පිස්සු සන්නගල මේක ලෙඩෙක්

  • @janithrasanga964
    @janithrasanga964 2 года назад +1

    හෙන ගහන ඇත්ත යකෝ. ලස්සන ස්බාවික තැන්වල පන්සලුයි පල්ලියි රෙද්දවල් හදල කනව ඒවගෙ තියන ලස්සන

  • @k.n6067
    @k.n6067 2 года назад +3

    ඔයාට ඉතින් බුදු දහමට ගරහන්න තියේනම් තව මොනවද ...එදා අත්තම්මා නෙවේ එයාගෙත් අම්ම ගෙනාවත් බොට මොකද ? .. කාගෙ කොන්ත්‍රාත්තුවක්ද කරන්නෙ කාගෙ හෝටලේ හදන්නද මේ කුමන්ත්‍රනේ ...නිකන් පුක මුහුන කර ගන්න නැතුව ඉඳින් ..

  • @kapilawickramasinghe7639
    @kapilawickramasinghe7639 2 года назад

    මමත් මේ වීඩියෝ එක බලන්න හේතුව ගයාන් සඳකැලුම්ගෙ වීඩියෝ එකක් බලලා ඉවර වුනාට පස්සේ.ඒත් එයාගෙ කතාවයිමෙයාගෙ කතාවයි ඇහුවම මෙයා කියන කතාව විද්‍යාත්මකයි වගේ දැනෙන්නේ මට විතරද මන්දා???මම සම්ප්‍රදායික පාරම්පරික බෞද්ධයෙක්.

  • @bandara1996
    @bandara1996 2 года назад +2

    මේ යකා පිස්සෙක් දොඩවනවා

  • @travel_with_nethu
    @travel_with_nethu 2 года назад +3

    අකමැතිම චරිතයක්🤤

  • @thushithabasnayake4473
    @thushithabasnayake4473 2 года назад +6

    2001 මට ඔබ සිංහල ගුරුවරයා.ඒත් දැන් මට පෙනෙනවා නිරයට යාමට අපේක්ෂිත නිරි සත්වයෙක් වග

  • @wijayaruwansiri2319
    @wijayaruwansiri2319 2 года назад +5

    සංපුරණ ඇත්ත..සර්...සිරිපාදේ නම් කමක් නැ...කියමුකෝ...අර ගල කියයි..මේ ගල කියයි එකක් මදිවට දෙක දෙහදනවා...ආගමෙන් මොකද්ද අද රටට වෙච්ච සෙතේ අම්මට හැදි ගැවිලාම ගිහින් තියෙන්නේ..කිසිම කන්දක් උඩ කිසිම ආගමික ස්ථානයක් හදන්න දෙන්න හොද නැ...පටන්ගන්න කොටම ගලවලා විසිකරන්න ඕනේ..මේවා රටේ දු දරුවන්ටයි..විදේශීය විනිමය ගේන..සංචාරකයින්ට නරබන්න ඉතුරු කරන්න..ඕනේ...ආගමික මුදලාලිලාට අයිතිවෙන්න නොදි...

  • @vithuu7830
    @vithuu7830 2 года назад

    තමුන් A class අරන් දිලා හොරගති ඇති දරුවන් උගතුන්කර කල විනාසය ආච්චි රැවටුවට වඩා වැඩි

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 2 года назад +33

    සහතික ඇත්ත කතාව කිසිම ආගමික සංකේතයක් මේවගෙ හදන්න දෙන්න හොද නැ .මේ ස්වභාවිකත්වය මතු පරපුරට උරුම වෙන්න ඔන ........❤👍

    • @yushmithaakash1887
      @yushmithaakash1887 2 года назад

      මේ උඩරට

    • @virajihalagamage6094
      @virajihalagamage6094 2 года назад

      අඩෝ උඩරටට ටොක්ස් දෙන්න එපා යෂ්මිත මල්ලි ගහයි උඹලට ගූයන්න !

    • @yushmithaakash1887
      @yushmithaakash1887 2 года назад +1

      @@virajihalagamage6094 අනේ ගොන් හරකෝ පල්ලී කාක්කෝ තොපිනම් හෙන සාපයක් .

    • @yushmithaakash1887
      @yushmithaakash1887 2 года назад

      @@virajihalagamage6094 අනේ ඉතින් යූටියුබ් එකේනෙම් කියවයී.ඔච්ච්‍ර බුදුදහමට විරුද්දනම් මලීගාව ඉස්සරහා කෑ ගහලා කියහන්කෝ .පල්ලී කාක්කෝ

    • @yushmithaakash1887
      @yushmithaakash1887 2 года назад

      @@virajihalagamage6094 තොපි කාදිනල්ගේ ඇටේ ලෙවකන උන්නේ

  • @Nandasenaa
    @Nandasenaa 2 года назад +9

    ඔතන බීලා දලා යන බෝතල් බියට් ටින් ගැනත් කියපන් නකී ගුරා උබට දිරවන්නේ නැති ටික විතරක් කියන්නේ 🤣🤣

  • @breezetv9426
    @breezetv9426 2 года назад +1

    සිංහල පන්තියක් කරගන්න බෑ කියල නොදන්න ඉතිහාස ගැන කතා කරන්න යන්න එපා. ඔයා ඒකට ගැලපෙන්නෙ නෑ... ඒ ගැන කිසිම ඉතිහාස දැනුමක් නෑ කියල පේනව. තමන්ගෙ මතය ඉතිහාසය විදිහට ඉතිරිපත් කරන එක හරීම කුජීතයි....

  • @MemesKalapaya
    @MemesKalapaya 2 года назад +2

    කන්ද උඩ හොටෙල් එකක් ගහන්න කොන්ත්‍රාත් අරන් වගේ. ලැජ්ජයි පකෝ උඹ ගැන. නාකි හිවලා

  • @prasad8844
    @prasad8844 2 года назад +2

    මෙච්චර පන්සල් තියන රටකට කෙලඋනේ ඇයි බං 🤔 බොන්න ඕන seen 1k

  • @chanakasandaruwan947
    @chanakasandaruwan947 Год назад

    ඇත්ත කතාව

  • @indikaperera2131
    @indikaperera2131 2 года назад +2

    ස්කන්ධ කදිර තෙද බල
    ආච්ච් ර¿වටූ සිරි පතුල බල
    කොටුවෙන් කොටුව ඉරි ඇද වෙන්කල
    බට්ටා කොටුවෙ නිදහස අහිමි කළ.....
    තුත්තිරි මල් ලෙලෙන සුළගේ පහස විද
    මීදුම් වළාවෙ ස¿ගවී වින්ද සුව
    සදුන් කපුරු තෙල් මල් සුලගේ ස¿ගවයන
    පල්ලම් බහිමු ලෙච්චමී දෙවියන් එහි අරක්ගෙන....
    කන්දෙන් කන්ද දෙවි වරු වඩින සද
    දෝත් මුදුන් දී ව¿ද ව¿ටනෙමු පහල හිද...
    ලෙච්චමී මට නොහ¿ගෙන කරුණ මෙය,
    සුද්දා එනතුරු දෙවියෝ හිටියේ කොත¿න.....
    ආච්චි ර¿වටුනු සිරිපතුලේ
    උප්ප¿න්නෙට පියවරු ද¿න් ද¿න් බෝවෙ....
    අම්මා අවජාතකව ව¿දු කළේ
    දෙවියොත් අහක බ¿ලුවයි ඒ කාළේ.....
    ප්‍රසාද් ඉන්දික පෙරේරා .

  • @janithsrilan5564
    @janithsrilan5564 Год назад

    ගයාන් මහතා මේ ඩොලර් කාක්කාට පිළිතුරු දුන්නා අපූරුවට

  • @sudeera55
    @sudeera55 2 года назад +10

    ඔය කියන තැන් හරියට පෙන්නප්ංකො කැමරාකායෝ

  • @Manojsadaruwan03
    @Manojsadaruwan03 Год назад

    මමත් මේ මෝඩයගෙ රසිකයෙක් වෙලා හිටියා....
    අදට දුක් වෙනව මම මේ මෝඩයගෙ රසිකයෙක් උනාට

  • @the.mendii
    @the.mendii 2 года назад +3

    i also agree with the statement you make. even i travelled there as a lover with my partner to feel the nature and take some fresh air.

  • @chamiththilanka9721
    @chamiththilanka9721 2 года назад +1

    මහා රාවණයන්ට අයිති නිදන් වස්තුවට කෙල හලන බල්ලො.තු තොපි වගේ කාලකන්නි

  • @ridmasathsara7800
    @ridmasathsara7800 2 года назад +2

    නිකරුනේ වසයට ගිය මහල්ලෙක්

  • @D.S.N833
    @D.S.N833 2 года назад +1

    පන්සලේ අවුරුදු 5 සිට හදාගත් කුඩා හිමි නම අවු 19 වයසේදී තම ලොකු හාමුදුරුවන් ඝාතනය කරනව, මෙ⁣ාකක්ද වරද, මනසටයි දහම අවශ්‍ය ,

  • @adeeshamethsara2190
    @adeeshamethsara2190 2 года назад +3

    මේ මන්ද බුද්ධික විචාරකයගේ අදහස් පිළිපදින කවුරුන් හෝ කෙනෙකු ඇත්ද, ඔහුට හෝ ඇයට,
    අබ සරණයි.
    ඇත්තටම මේ කාලකණ්ණියගෙ බහට රැවටෙන්න එපා. ඔබ අනාථ වෙනවා නැත්තං.😪😪😪

  • @adeeshamethsara2190
    @adeeshamethsara2190 2 года назад +4

    මූව මරන්න එකෙක් නැති හැටි

  • @janith4833
    @janith4833 2 года назад +2

    මම ඔතනට මොනරාගල ඉඳන් කීප වතාවක් ගිහින් තියෙනවා පෙම්වතිය එක්කත් ගිහින් තියෙනව එතකොට ලස්සන තැනක් ඒ දවස් වල බුදු පිලිමෙ තිබුනා වහල තිබුනෙ නෑ. ඔය හින්දු අරලිය ගස තිබුනෙ නෑ...

  • @virajihalagamage6094
    @virajihalagamage6094 2 года назад +10

    අයියෝ එතනත් බුදුපිලිමයක් ගෙනත් තියලා !

    • @yushmithaakash1887
      @yushmithaakash1887 2 года назад +2

      ඇයි බැරිද මේ කොළබ නෙවෙයි .කන්ද උඩරට

    • @yushmithaakash1887
      @yushmithaakash1887 2 года назад +1

      කන්ද උඩරට බුදු පිලිම තිබ්බා කියලා ඒගැන අහන්න .පහත් උබට අයිතියක් තියෙනවද

    • @jayanthasameera6550
      @jayanthasameera6550 2 года назад +1

      @@yushmithaakash1887
      කන්ද අනිත් පැත්ත හරවලා ගහගනින් #පු#කේ...

    • @jayanthasameera6550
      @jayanthasameera6550 2 года назад

      @@pramodpriyanka1368
      ආ හු#ත්තො බුදු හාමුදුරුවන්ගෙ පිලිම කියලා කන්දක් කන්දක් ගානේ ඔය විදිහට බෙටි දදා ගියොත් නිදහසේ මිනිස්සුන්ට ස්වාභාවික සුන්දරත්වය විදගන්න කියලා තැනක් , දෙයක් ඉතුරු වෙන්නෙ නැහැ නෙ ය#කෝ.

    • @yushmithaakash1887
      @yushmithaakash1887 2 года назад +3

      @@jayanthasameera6550 නිල් කටරොලු බල්ලෝ ඔය කන්දෙන් පාත උන් තමා නිරා ගමික .උඩරට සම්බන්දව ඔයා ලා ඇගිලිගහන් එන්ට එපා ඒඅපේ රට .අනික තොපි වගේ උන් ඇවිල්ලා අපේ දේ විනාස කරනවා තොපිට නෑ නේ ලස්සන තැන් .

  • @nkcl1934
    @nkcl1934 2 года назад +2

    අලුතින් ආගමික ස්ථාන හදන එක නීතියෙන් තහනම් කරන්න ඔනි

    • @santhila
      @santhila 2 года назад

      Hari oya kiyanakan hitiye

  • @sampath2799
    @sampath2799 2 года назад +1

    Sannass gala 2000/2001Al classe 1eke.nigambo class1e,apita polla tiyalala card 1e,salli Aranda,siriipade naginne?

  • @charithbandara9861
    @charithbandara9861 2 года назад +1

    අනේ සර් අර ගයාන් කියන මහලොකු හෙළ යකාටයි උගෙ පුකේ ඉතිහාසෙටයි නැති වෙල යන්න උත්තරයක් දෙන්න, කියන ගොං කතා සංස්කෘතියක් බදාගෙන😂 සර් ගැන සතුටුයි ඔය වයසෙ වෙලත් අලුත් ලෝකෙ විදිහට හිතන එකට. අර මනුස්සයා තාමත් හිතන්නෙ පරන පොත්පත් කතන්දර වල විදිහට හරිම ගොබ්බයි😂 අනිව පොරට කට උත්තර නැතී වෙන්න දෙන්න❤️

  • @SajaniWeerathungaarachchi
    @SajaniWeerathungaarachchi Год назад

    225 එක්කම මේකයි 226 රැඩිකල් කියලා සල්ලි වලට විකිනෙනවා.
    කුණුහරප කියලා පොඩි පොඩි ගොන් කැලි දැම්මහම අම්මො කියලා වදින උන් ඇති . ඒත් මේ දකින වාරයක් ගානේ මහ හිරිකිතයි.
    සල්ලි වලට විකිනෙන වෙලාවේ පාරේ ගිහිල්ලා හිඟා කන්න එක හොඳයි

  • @mcsanath5959
    @mcsanath5959 2 года назад +1

    අවංකවම සත්‍ය කතාවක් හංදියක් හංදියක් ගානේ බුදුපිළිම කෝවිල් පල්ලි හදලා ඒවායෙ තියන ගරු ත්වය නැති කරන්නෙ ඔය පුජක මුදලාලිලා ඒවා පස්සෙ යන අපේ හරක් අන්තිමට තමන්ගෙ ආගම ධර්මය හොයාගන්න බැරැව එකා එකා ස්වාභාව ධර්මයට අයිතිකාරයො වෙන්න හදනවා.ස්තුති උපුල් මහත්මයා.මේක මෙහෙම කරාට.

  • @sureshmapitigama5981
    @sureshmapitigama5981 Год назад

    කාලකන්නියා තොවගේ බල්ලන්ට ඡාතක වේච්ච උන් මේරටේ කරැමේට ඉපදේන

  • @SuperUnawatuna
    @SuperUnawatuna 2 года назад +9

    ඇත්තම ඇත්ත .👍👍👍

  • @hennayakapathirana4166
    @hennayakapathirana4166 2 года назад +1

    කොයි හෝටලේ තෝල්ක වැඩේටද දන්නේ නෑ. ආවේ.. පිස්සූ නාකියා.. මූ හිතාගෙන ඉන්නේ ඌවෙ ඉන්නෙ හාවො කියල .. පින්නයා

  • @sajiyavlogs663
    @sajiyavlogs663 2 года назад +17

    ඇත්තටම මේක නම් ශාපයක්...කන්දක් දැක්කම මොකක් හරි අටවනවා🤬🤬

  • @korawakka
    @korawakka 2 года назад +1

    බුදුපිලිමෙ තිබුනොත් තමයි ප්‍රශ්නෙ නේද..??.ලොකු හෝටලයක් හැදුවම ප්‍රශ්නයක් නෑ නේද ..??..හනේ යකෝ...මුගේ අරගලේ තිබ්බෙ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙනකන් විතරයි ..!!"

  • @kavindyapedris5250
    @kavindyapedris5250 2 года назад

    බුදු පිළිම දකින දකින තැන් වල නම් තියන්න ඕන නෑ ඒකෙ යම්කිසි ඇත්තක් තියෙනවා මොකද ධර්මය තියෙන්නෙ ඕන හදවතේ මිසක් පිළිම වල නෙමෙයි හැබැයි මෙතන වෙන්නෙ වෙනම ගේම් එකක් හෝටල් හදන්න අවශ්‍ය වටපිටාවක් නිර්මාණය කිරීමේ පළමු පියවර සන්න හරහා මෙසේ තබන ලදී ටික කලකින් මෙතන හෝටලයක් හැදුනම මේ සුන්දර සංවේදී පරිසර කලාපයට කුමක් වේවිද 😥💔 මේ සියල්ල මුන්ගෙ බිස්නස් . අවසානයේදී විනාශ වෙන්නෙ අපේ රටේ සංවේදී පරිසර කලාප

  • @dahamwaisundara7036
    @dahamwaisundara7036 2 года назад +10

    සර් උබනම් මාර එකෙක් තමයි කොහෙන් හරි බුදු දහමට ගහනව හැබැයි කතෝලිකයෝ මේ රටට කරන විනාසය පෙන්නේ නෑ පාස්ට්‍ර් ජෙරම් තමයි වල් කප් එක ගෙනාවේ කියල බානුකව පල්ලියට ඇදල ගත්ත එක පෙන්නේ නෑ හැබැයි කොහොම හරි ගහන්නේ බුදු දහමට 🤣🤣🤣 ඕකට කියන්නේ විචාර බුද්ධියවත් තාර්කිකත්වයවත් නෙමෙයි බුදු දහම ගැන තියන වෛරය සර් ඔයා නියම පල්ලි කාක්කෙක්

    • @yushmithaakash1887
      @yushmithaakash1887 2 года назад +3

      අපේ උන් මෝඩයි උන් දන්නේ අපේ උන්ටම කෙලවන්ට විතරයි .මේ වල පයයි ගොඩ පයයි තියෙන පොර ඔහේ කියවපුදෙන්

    • @danushkaprabath6095
      @danushkaprabath6095 2 года назад

      මුට සර් කියන්න එපා මචං...ජොලියට ගහලා සරමෙ පිහින්න බැරිවුන අත් වැරදීම නිසා කරුමෙට ඉපදුන එකෙක් සන්නස්ගල කියන්නෙ

  • @drgwijes
    @drgwijes 2 года назад +4

    බනින උන්ට බනින්න කියන උන් ඇත්ත කතා කරන්න ඕන කාලෙ ඇවිල්ලා. ඒකට ශක්තිමත් බේස් එකක් හදාගන්න උත්සාහ කරන්න ඕන කාලෙත් ඇවිල්ලා. Well done 👍

    • @madushanayananga90
      @madushanayananga90 2 года назад

      කිඹුල් කඳුළු හෙළන්නෙ දේශපාලකයො විතරක්ම නෙවේ, චතුරල රංගනලම විතරක් නෙවේ මාද්‍ය අවභාවිතා කරන්නෙ.මේ වගේ උනුත් ලස්සනට වචන බෙදල කිඹුල් කඳුළු වලින් රට අන්දනව.හරියට උඩින් බැළුවම කතාව හරිම සාදාණයි.
      හැබැයි මේ අර අදින්නෙ එහා පැත්තෙ හෝටලේටයි පහල තියන නිධානෙටයි ඉඩ හදාගන්න මිනිස්සු අයින් කරගන්න කියල දැන ගන්නනම් ඒ ගමටම යන්න වෙනව.ගමේ උන්ගෙන්ම අහන්න වෙනව.වීඉයෝ එක පට්ට.ඇතුලෙ කතාව හරිම අසූචි කතාවක්.
      කන්ද උඩ තිබ්බ බුදුපිළිමෙ හුස්ම ගන්න අමාරු වෙන්න හේතුවක් උනාට මූට වටේ තියන බියර් කෑන් අව්ලක් නෑ

    • @dumindaudaya1657
      @dumindaudaya1657 8 месяцев назад

      😂😂😂😂😂 ubatah ganja gahala mongalda😂😂😂😂😂

  • @radeeshgaming7956
    @radeeshgaming7956 2 года назад

    කියපු ඔක්කොම හරි වෙන්න පුලුවන්,ඒත් ආගම් එක්ක සෙල්ලම් කර්න්න එපා,මන් මෝඩයෙක් වගේ පෙනෙයි,ඒත් ඒ කරපු කතාව වැරදී