මිලීනා සුමනපාල සහ සෝමා එදිරිසිංහගේ බිස්නස් ටැක්ටික් !

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 240

  • @SameshaPathirana
    @SameshaPathirana 7 месяцев назад +14

    අතීත ආතල් කතා මේවා මැරෙන්න පෙර අහන්න ඕන කතා මේවා❤🎉😢😊😮 අපි මැරෙන්න පෙර මේවා ඔක්කොම අහන්න ඕන සර්

  • @PriyankaKarunarathna
    @PriyankaKarunarathna 6 месяцев назад +3

    හරිම ලස්සන වැඩසටහනක් 👍

  • @sanjeewagamage4469
    @sanjeewagamage4469 7 месяцев назад +22

    ආදරෙයි..සන්න..හැමදාම තියෙන ඒ හයියට...ලස්සන කෙනිත්තිලි වලට..❤ ගනන්න ඔන තැනට රිදෙන්න ගහන ඒ ශෛලියට..👍

  • @chandanaranathunga6026
    @chandanaranathunga6026 7 месяцев назад +4

    මචo මරු මරු!.මමත් 82 කොල්ලෙක් ඔයාවගේම.
    විනීගේ ඔය කාටුන් එක එදා වගේම දැනුත් මැවිලා පේනවා.අදාල' ප්‍රස්තූතය'ගැන කථා නොකර ඉන්නම්.අපේම Group එකේ එවුන් නිසා.
    කට කෑවත් ඇත්ත කියන ඔබට මගේ ප්‍රණාමය.

  • @SKYSAMARANAYAKA
    @SKYSAMARANAYAKA 7 месяцев назад +16

    මේ රට ගැන අවබෝධයක් ලබාදෙනව්ට ස්තුතියි.. අනේක වාරයක්.
    🎉🎉🎉🎉
    ඔය එකතුකරපු තොරතුරු ටික ජිවිතයට අමතකනොවන මතකයක්
    අලුත් වැඩසටහනකින් හමුවෙමු ආදරෙයි සන්නා ඔය සමාජ කියවීමට....❤❤❤❤

  • @Sugeeshwara-im
    @Sugeeshwara-im 7 месяцев назад +38

    කොළඹ කතාව ඉස්සරහටම කරගෙන යන්න සෑර්

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 7 месяцев назад +40

    අපි නොදන්නා සත්‍ය බොරු වලින් වසන් කරපු අතීතය අප ඉදිරියේ දිග හැරිම සතුටට හේතුවක් ❤

  • @samanthijayakody6576
    @samanthijayakody6576 25 дней назад

    Niyamai sir❤❤❤❤❤🎉

  • @xpehub
    @xpehub 7 месяцев назад +7

    ❤ නියමයි සන්නා

  • @sooriyacreations5509
    @sooriyacreations5509 7 месяцев назад +11

    මැදගොඩ අභයතිස්ස ගෙ බිස්නස් ගැන,පඩිගන්න රස්සාව ගැනත් කතා කරන්න

  • @kapilabandara1001
    @kapilabandara1001 7 месяцев назад +21

    මටත් අද වගේ මතකයි....ඔය අස්සයා පනින කාටුන් එක

  • @Sandakathmini01
    @Sandakathmini01 7 месяцев назад +14

    රජවරුන්ට නැත තහනම්
    අපට විතරද තහනම්

  • @Windscreenp
    @Windscreenp 7 месяцев назад

    මේක නම් සුපිරියි... අද වෙනකල් මට මේ වගේ දෙයක් තේරුම් ගිහින් තිබුුනෙ නෑ.....

  • @wesakwijeratne5017
    @wesakwijeratne5017 7 месяцев назад +2

    සන්නා..ඇත්තටම මම ඔයාට එච්චර කැමැත්තක් තියෙන පුද්ගලයෙක් නෙවෙයි. හේතුව ඔයාගේ සමහර දේශපාලන මතවාද .හැබැයි මේ program එක super..නියමයි.

  • @krishanlakmal8130
    @krishanlakmal8130 7 месяцев назад +16

    මිලීනා වැඩකුත් නෑ බෞද්ධ මහා සම්මේලනය වැඩකුත් නෑ. ඒ කාලෙ ඉදං කලේ බෞද්ධ වීරෝධී වැඩ. අපිත් පොඩි කාලෙ ලනු කෑවා. ආපරාදේ ඔය ස්තානය Bmich එකටවත් වික්කනනම් කීයක් හරි රටටවත් එනව.

  • @prabathrajanayake4729
    @prabathrajanayake4729 7 месяцев назад +30

    බණ්ඩාරනායකගේ කේස් එක පොඩ්ඩක් කියන්නකෝ... මෙ ඔක්කොමට වඩා ඒක වටිනවා..

    • @deborahariyawansa6682
      @deborahariyawansa6682 7 месяцев назад +1

      කාරීගේ චැනල් එක බලන්න. ඒකේ තියෙනවා ඔය කතාව

    • @madushandangalla3373
      @madushandangalla3373 7 месяцев назад

      @@deborahariyawansa6682can you tell me the channel name please

  • @indumadura3286
    @indumadura3286 7 месяцев назад +3

    නියමයි 👌 💪👍

  • @seemabags7618
    @seemabags7618 7 месяцев назад +33

    මම මුස්ලිම් ජාතිකයෙක්....
    අපි නම් හොදටම යාලුවන්ව බයිට් කරනවා ඒ කාලෙම...
    ලංකාවේ බෞද්ධාගම වෙනුවෙන් ඉන්න ලොක්කා රේස් බුකියෙන් පවුල් කඩාකප්පල් කරනවා...ගෑනියි ,ලමයිනුයි බඩගින්නෙ.. හාමුදුරුවෝ ඒ ආම්මටයි, ලමයින්ටයි බන කියනවා..... බුකීකාරයන්ට පූජා පවත්වලා කියලා...😂

    • @Sandakathmini01
      @Sandakathmini01 7 месяцев назад +6

      කැලේ කපන්න කඩු කිනිසි ගෙනාපු අය ගැන කතා නොකරම ඉමු

    • @Cripso100
      @Cripso100 7 месяцев назад +8

      එතකොට බං ආගමේ නාමෙන් මිනී මරණ එක

    • @seemabags7618
      @seemabags7618 7 месяцев назад

      @@Cripso100 මිනී මරලා , කඩවල්, ගෙවල් ගිනිතියලා ගැහැනුන් ව අමු, අමුවේ දූෂණය කරලා.... මරලා දාපු ඒවද ?
      දැනුත් isis කතාවල් හදාගෙන, මචන්ලා සින්හලයින්ට ගහනවා ඔක්කොම දුවලා වරෙල්ලා කියලා උඹලා ඉදිරියේදී ගහන්න හදන ගේම් ටික ගැනද දැනගන්න ඕන ? මේ subject ඔක්කොම ආගම මුල් කරගෙන තමයි.

    • @Cripso100
      @Cripso100 7 месяцев назад +5

      @@seemabags7618 උබලා මේ රටේ ඉන්න එකට දෙවියන්ට ස්තුති කරපන්.
      බැරිවෙලාවත් මුස්ලිම් රටක වෙනත් ආගමිකයෙක් වශයෙන් ජිවත් වෙන්න ලැබුණානම් ඉස්ලාම් ත්‍රස්තවාදය දැන ගන්න තිබ්බා.

    • @seemabags7618
      @seemabags7618 7 месяцев назад +5

      @@Cripso100 "මම මුස්ලිම් ජාතිකයෙක් " කියලා කිව්වම මේ මනුස්සයා යන පාර දිහා බලන්න...කතාකරන්න ඕනේ සන්නස්ගල දාපු වීඩියො එකේ ඇත්ත, නැත්ත..😲 මම වුවමනාවෙන්මයි මම මුස්ලිම් කතාව දැම්මේ.... කොහොමද බයියගේ මොලේ තරම..
      මේ රට කාගෙවත් බූදලයක් නෙවෙයි බන්. මේක මගේ රට... රට ගැන කිසිම හැගීමක් නැති පාපතරයින්, මිනීමරුවන් තමයි ඔය කෑ ගහන්නේ...බයවෙන්න එපා...උඹලගේ මිනීමරු යුගයක් ආයෙ එන්නේ නැතිවෙයි. මොකද ,බුද්ධිමත් සමාජය යමක් තේරුම් ගැනීමේ හැකියාවක් ඇති අය.. බල්ලො බිරුවට (පල්ලියේ බෝම්බ පිපිරුවට ) කදු පාත්වෙන්නෙ නෑ.

  • @rohanwalpola
    @rohanwalpola 7 месяцев назад +7

    අනාවරණය නං සුපිරි.

  • @gemunuweerasinghe1020
    @gemunuweerasinghe1020 7 месяцев назад +2

    මාරම කියවීමක්.👍

  • @HarshanaPrasad-ki8dc
    @HarshanaPrasad-ki8dc 7 месяцев назад +5

    නියමයි සන්නා. ❤❤❤❤❤

  • @jagathpremaratne6497
    @jagathpremaratne6497 7 месяцев назад +1

    .මරු නේ සන්නා...❤️❤️

  • @vipularatnayake4106
    @vipularatnayake4106 5 месяцев назад +1

    මිනිස හැඟීම් තමන් දන්න භාෂාව පාවිච්චිකරල බිස්නස් කරපු පහත් මිනිසෙකුගේ පාපොච්චාර නයත් මනිනු සතුටින් තියන්න ක්‍රම හදමු පිස්සන් නොතර

  • @buddhiwijemanna5821
    @buddhiwijemanna5821 7 месяцев назад +3

    කියන්න තියෙන දේවල් කියලම දාන්න මේක මරු ප්ලැට් ෆෝම් එක.සන්නා වක්කඩ කඩලම දාන්න.ඇත්ත එළියට එන්නම ඕනෙ.❤🎉

  • @UdiDol
    @UdiDol 7 месяцев назад +1

    දයාවංශ ජයකොඩි මහතා මියගොස් දැනට වසර ගණනාවකි. කෙසේ හෝ මෙය හොඳ වැඩ සටහනකි. බොහෝ දේ වෙනත් කෝණයකින් දැනගතිමු. "අපේ රටේ බොහෝ ව්‍යාපාර දේශපාලනයෙන් උපකාර ලබන අතර, ඒවා නියම ව්‍යාපාර නොවේ." ස්තුතියි!

  • @serenityvillamatara9482
    @serenityvillamatara9482 7 месяцев назад +4

    එළ👌👌👍👍

  • @ranjithkarunarathna3925
    @ranjithkarunarathna3925 5 месяцев назад

    Niyamai. Sanna ❤❤❤❤

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka 5 месяцев назад

    අහන් ඉන්න පුලුවන් වැඩසටහනක්

  • @chlfilms
    @chlfilms 7 месяцев назад +6

    හෙල උරුමේ රතන​, සෝබිත ආදී උස ලොක්කන් එක්ක හිටිය හැඩිගල්ලේ විමලසාර හා මාවරලේ භද්දිය දෙන්නා එක ගානට මිටියි.
    හැඩිගල්ලේ හා මාවරලේ මිට්ටො දෙන්නා අතර එකිනෙකා කැපී පෙනිමේ තරගයක් ඇති උනා. හැඩිගල්ලේ දඩබ්බරයි. මාවරලේ උපතින්ම සෞම්‍යයි. හෙල උරුමේ සමාජ ගතවීමේ දී යොදාගත් ඇරගන්ට් කමට හොඳින් ගැලපෙන දඩබ්බර හැඩිගල්ලේ එක්ක යටින් ගිය තරගයෙන් මාවරලේට පසු බසින්න සිදු උනා.
    මාවරලේ හාමුරුදුවෝ මොලේ කල්පනා කර සිය රූපයට හා කතාවට ගැලපෙන සුපේශල ශික්‍ෂාකාමි චරිතයට මාරු වෙලා ශේප් උනා. එතැන් සිට අද දක්වා රඟපාන්නෙ ඒ චරිතය​. හැඩිගල්ලෙ තාමත් සිය ඌරුවට ගැලැපෙන චරිතයේ ඉන්නවා.

    මමත් දිනක් උඩුවේ සාදු විසින් හෙල උරුමේ වැඩකරගන්න දුන්න ජාවත්ත පාරේ ගෙදර අස්සෙ රිංගුවා. මෙන්න යකෝ අර හීං හඬින් අඬන කොලොන්නාවේ සුමංගල නියම ගොරෝසු හඩින් දෙශපාලන සාකච්චාවක​. ඔහු මැරවින් සිල්වා ගේ සම් බාහනයෙන් පසු අස්ථි හැකිලී පලා ගියා.
    අද කාලේ ඉක්මනින්ම වෙස් ගලෝ ගත්ත උද්දික පුතාලා වගේම මේ සියල්ලන් ම කළේ රඟපෑම්.

  • @සදරුවන්-ශ3ජ
    @සදරුවන්-ශ3ජ 6 месяцев назад

    සර් ඔබතුමා කියන්නේ සම්පුර්න ඇත්ත

  • @KuwenisFather
    @KuwenisFather 7 месяцев назад +20

    බුකි ආයතනයක කලමනාකාර අධ්‍යක්ෂ වරිය,බෞද්ධ සම්මේලනයේ සභාපතිනිය.😇😇🙃🥵🥵

  • @samanthijayakody6576
    @samanthijayakody6576 25 дней назад

    truth❤❤❤❤❤❤

  • @ChandikaBomiriyage
    @ChandikaBomiriyage 7 месяцев назад +21

    ඉතිහාසය නොදන්නා අය සදහා සන්නා දෙනවා හොදට 😂❤️❤️

  • @IsuruMadushanka-bb7im
    @IsuruMadushanka-bb7im 7 месяцев назад +9

    Oya කතාව oita ඉස්සෙල්ලා කියලා තියෙනවා ..අමතක වුණද ...😂🤦 ata pitin ganja gahanna epa අමතක වෙනවා ...😂

  • @sarathwanasinghe3132
    @sarathwanasinghe3132 7 месяцев назад +5

    සන්න තමයි යුටියුබ් එකෙන් නියෙමෙටම , 100% හරියට ම පාවිච්චි කරලා සමජයට යමක් දෙන්නෙ .

  • @lalindugihan2725
    @lalindugihan2725 7 месяцев назад +1

    ❤❤❤ ඔයා නියමයි ආදරෙයි

  • @ovindragamini1670
    @ovindragamini1670 5 месяцев назад

    Mama balana ahana asama vadasatahanak tamai ❤

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 7 месяцев назад +2

    Atthatama gura ! Kohoma iwaseemakin mechchara dura awe!
    Great master ❤

  • @Cripso100
    @Cripso100 7 месяцев назад +6

    රනිල්ගේ දැක්ම. 👍

  • @healthylife4104
    @healthylife4104 6 месяцев назад +1

    විනාඩි 15 ක්.බැලුවා මාතෘකාවේ නම්.තියන දෙන්නා ගැන් කතාවක් නෑ තමන්ගේ පන්පෝරිය විතරයි

  • @susil46
    @susil46 6 месяцев назад

    වැලන්ටයින් සැමරුමට විරුද්ධව ඒ කාලේ ගිය හා හෝව මට හොඳට මතකයි. මටත් එතකොට හිතුනේ ඒක වැරදි වැඩක් කියලා. ඒත් පසුකාලීනව මම එහෙම හිතුවේ නෑ. ඔබතුමාගේ මේ කතාව දැක්කට පස්සෙයි තේරෙන්නේ මේ විරෝධයේ සැබෑ හේතුව ආරම්භ වන්නේ වෙනත් තැනකින් කියලා. ඔබේ මේ කතා හරි අපූරුයි

  • @bashinimalika802
    @bashinimalika802 7 месяцев назад +2

    Sir සමන්ත baddra හාමුදුරුවෝ සමග සංවාදයක් karannako

  • @amalpPerera
    @amalpPerera 7 месяцев назад +1

    මාර ආසයි අහන්න

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 7 месяцев назад +1

    🎉 අකුසල් හෝ කුසල් කරන්නේ 1) සිත , 2) කය=,,ක්‍රියාව , 3) වචන යන තුන් දොරින් 🎉 සුරා මේරා මජ්ජ්පමා දට්ඨානා වේරමණී 👈👉 සික පදය රකින්නේ සිතින් mind මත්විම වන්නේ නිළයෙන් බලයෙන් කුළයෙන් මුදලෙන් ආදී වශයෙන් ❤ alcohol බීවා මැ විනාඩි කිහිපයකින් sober බවට පත් වෙනවා 🎉 මත් වන 21 අයුරු රේණුකාණේ හිමි ගේ පොතේ සදහන් ❤ සම්මතයේ මහණුන් මේබව දන්නේ නැහැ 👉

  • @gangamarapane8819
    @gangamarapane8819 7 месяцев назад +1

    👏👏

  • @shamaranaveera9857
    @shamaranaveera9857 7 месяцев назад +1

    නියමයි සන්නා 👌 👌 👌

  • @malinseneth1609
    @malinseneth1609 7 месяцев назад +4

    අම්මෝ
    ඇකේ පුරියස්...😂😂😂
    අවිය හංගලා
    මල් මල් බොස්තරක්කයේ
    බාලිකාවෝ
    ගිරිය පිප්පුවා
    රැඩිකල් මල් වනන්තරේ
    අඩිය හප්පලා poන්නයො
    යයි පැරඩ් එකේ
    මහත්තය
    සරම උස්සලා පෙන්නුවෙ
    අලි වනන්තරේ
    ඩිල්ඩෝ ( ස්ත්‍රීවාදී ෆැන්ටසි පුරුෂලිංගය ) එක බ්‍රා එක අස්සෙ ගසාගත් බාලිකාවෝ උන්ගේ හොරිකඩ jaංගි ඇඳගත් බාලක ස්ත්‍රීවාදී පොnnayo වටකරගෙන
    " අහවල් එකාගෙ නම කියල කෑ ගහද්දි බාල්කයින් සිදු වූයේ කුමක් ද?
    සියළු පාසැල් මිශ්‍ර පාසැල් උනානම් සුදු නංගී දෙන්නෙ ඇපල් නෙමෙයි
    දඩිං බිඩිං දොඩක්...
    තේරුමක් නැති වදන්වල පොඩි කිතියක් තියෙනව නේ.
    සන්නස්ගල මිශ්‍ර බාලකයෙක් නිසා වෙන්න ඇති වස්සාන සිහිනය පොතට මම ආස කළේ.
    සන්න
    සූ සූ
    රනීල් කියල කෑ ගහපං මචං.
    වටේ ඉන්න බාලකයින්ගෙ ජංගි අස්සෙන් බාලිකාවන්ගෙ ඩිල්ඩො එලියට පනියි.
    හික්ස්....
    The revelation ! ❤

  • @ChamindaKarunarathne-p1c
    @ChamindaKarunarathne-p1c 7 месяцев назад +2

    හෙඩ්ලයින් දැකල පොඩ්ඩක් බැලුව. මූ මක්කයි මේ කියවන්නෙ

  • @lalithwikrama6495
    @lalithwikrama6495 7 месяцев назад +2

    ඔය කියන අශ්වයා නාම පුවරුව බාලසූරියගෙ race by race වල එකක්

  • @OmalDesilba
    @OmalDesilba 7 месяцев назад +4

    2004 " සූරිය අරණ " චිත්‍රපටය තිරගත උන මුල්ම දවස් වල " දයාසේන ජයකොඩි "දිවයින පුවත්පතට දිගු හෑල්ලක් ලීව .
    පොඩි සාමනේර නමක් යොදාගෙන " සෝමරත්න දිශානායක " බුද්ධාගම ට ගරහනව කියල ....

    • @T56-b3y
      @T56-b3y 7 месяцев назад

      ඌ මහ කාලකණියෙක්

    • @DawnDewUnited
      @DawnDewUnited 7 месяцев назад

      මතකයි... හාමුදුරුවෝ ගෙනල්ල ඉස්සෙල්ලා පෙන්නුවා

  • @TharangaThanddakkara
    @TharangaThanddakkara 7 месяцев назад +1

    සුමනා ගෝමස් ගැනත් එකක් කරන්න

  • @ajanthakavidu7736
    @ajanthakavidu7736 7 месяцев назад +6

    සන්නා පරන ඇරියස් කවර් කරනගමං කැරැක්ටඑක හදාගන්න කියල හිතෙන්නෙ මට විතරද

  • @gangakumarage3747
    @gangakumarage3747 5 месяцев назад

    🎉🎉🎉🎉🎉

  • @rasikamayakaduwa-nu9ky
    @rasikamayakaduwa-nu9ky 7 месяцев назад +2

    ❤❤❤❤❤❤

  • @amaudawatta9887
    @amaudawatta9887 7 месяцев назад

    ඒ රෝසමල් අපේ ඉස්කෝලෙනුත් (වේල්ස් කුමරියෙන) දුන්නා මට මතක විදිහට 1998/99 වගේ.

  • @leobandara5088
    @leobandara5088 7 месяцев назад +1

    සර් Sporting times අශ්වයා පනින බෝඩ් එක තිබුණේ

  • @sarathkumara2154
    @sarathkumara2154 5 месяцев назад

    උපුල් මේකේ එක තැනක පොඩි වරදක් තියෙනවා තියෙනවාඅර අස්සයා පයින රේස් බයිරේස් ඒක සුමතිපාලලාගේ නෙමෙයි..මම දන්න විදිහට

  • @KamalChandrasiri-wo9xy
    @KamalChandrasiri-wo9xy 7 месяцев назад +11

    ඒ අය මළාට පස්සේ දැන් ඕවා කියනවට වැඩිය හොඳ නැද්ද ඉන්න කාලෙ ප්‍රශ්නෙ විසඳගත්තනම්

    • @bawwapark
      @bawwapark 7 месяцев назад +1

      Inna kaale visada ganna giyanam okun salli use karala Media walin amu boru hadala tawa business kaaragannawa.

  • @dilanidammika7057
    @dilanidammika7057 6 месяцев назад

    ඒ දෙන්නාගේ මළගම සමග රේස්බයි ඇරෙන්න සුමති ප්‍රකාශන සහ ස්වර්ණමහල් බංකොලොත්

  • @Nishelravishka
    @Nishelravishka 7 месяцев назад +56

    සන්නට ගහපු ඔක්කොටම දැන් සන්නා ගහනවා 😂

    • @Sandakathmini01
      @Sandakathmini01 7 месяцев назад +6

      ඒකනේ බ්‍රෝ.
      තිත්තයා ගේ වාරේ

    • @asankaranasinghe214
      @asankaranasinghe214 7 месяцев назад

      Man sir ge golayek,98.99. sir kawadaawath last day eke beer biwwe naha

    • @Nishelravishka
      @Nishelravishka 7 месяцев назад

      @@asankaranasinghe214 හරි පුතෙ එල 🤦‍♀️

    • @sanjukulathunga5126
      @sanjukulathunga5126 7 месяцев назад

      මාත්​@@asankaranasinghe214

    • @Sweet-beesss
      @Sweet-beesss 7 месяцев назад

      YES 😊

  • @sopakanissanka8592
    @sopakanissanka8592 7 месяцев назад +1

    👍

  • @slmydiary
    @slmydiary 7 месяцев назад

    Athula Mahawalage Ekka Intv ekak karanna Sir , Apata Igana Ganna gdak dewal thiyeyi, Eka Thaproban ekt ewith Live Balanna Chanse ekakuth denna mata 😉

  • @Harza007
    @Harza007 7 месяцев назад +2

    ❤❤

  • @newtonra4337
    @newtonra4337 7 месяцев назад

    උපුල් ශාන්ත සන්නස්ගල සර් ඔය කතාව නවකතාවක් වගේ පොතක්ගහල ඉංග්‍රීසියට පරිවර්තනය කලානම් හොද ගානක් ආදාරයක් ගන්නත් තිබ්බා 🔥✌️❤

    • @JLenora
      @JLenora 7 месяцев назад

      ෙකාලඹ කතාව ප්‍රධාන කතාව සිංහල ෙපාත තිෙයනව

  • @praveensham317
    @praveensham317 7 месяцев назад

    Sir video title එකේ තියෙන්නේ මිලීනා සුමනපාල කියලා ඒක හදන්න කියන්න..නැත්නම් මුන් ඒකටත් ගහනවා😂

  • @mudithanawarathna4077
    @mudithanawarathna4077 7 месяцев назад +8

    සන්නගේ රගපැම පස්සේ දවසක දැනගන්න පුලුවන්

  • @fernandoupuli7589
    @fernandoupuli7589 6 месяцев назад +2

    අනේ මේකාගේ මගුල් දෙන්නම මැරිලා නේ.. බයිලා මූගේ.. මූගේ ඇති හොඳ මොකක්ද

  • @shiyami3183
    @shiyami3183 7 месяцев назад

    🎉🎉🎉

  • @megaelectrical613
    @megaelectrical613 7 месяцев назад +1

  • @shanisilva6389
    @shanisilva6389 7 месяцев назад +1

    Realty

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 7 месяцев назад +2

    අනූන්ට මඩගහන මෙයාගෙ චරිතය කොහොමද

  • @jasonhaqnonis8516
    @jasonhaqnonis8516 7 месяцев назад

    ❤niyamai sattiya jayagatautui

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 7 месяцев назад

    පෙර කළ පිනකට මහා ඉහළින් වැජඹුනට මේ ශාසනය නැති කළේ ඔය චීවරධාරීන්ම තමයි

  • @thilakaratnehewage6039
    @thilakaratnehewage6039 7 месяцев назад +2

    අස්වයා දිව්වා sporting time සූමතිපාල කරෙ sporting star.

  • @dhammikadissa
    @dhammikadissa 7 месяцев назад

    👊👌❤️

  • @dharmapriyakarunaratne5703
    @dharmapriyakarunaratne5703 7 месяцев назад +2

    සිද්ධිය මට ආරංචි වෙච්ච වෙලාවෙ මම හිතුවෙ මේක කරන්නෙ මහැදුරු පී. බී. සන්නස්ගල කියල. මම කිව්ව ඒ මනුස්සය නරක දෙයක් නම් කරන කෙනෙක් නෙවෙයි කියල.

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 7 месяцев назад +4

    ඔය අසනීපයට බෙහෙත් ගනින් .මිනිහෝ

    • @T56-b3y
      @T56-b3y 7 месяцев назад +2

      ්උඹ ගන්න බේත් මොනවද බං වස්සො

  • @upulwijerathna1228
    @upulwijerathna1228 7 месяцев назад

    Niyamai Sanna'❤ niyamai

  • @amaudawatta9887
    @amaudawatta9887 7 месяцев назад

    අන්තිම දවසෙ පංතිය ලමයින්ට අමතක නොවන දවසක් පහුගිය අවුරුදු වල හිටපු ගායක ගායිකාවො ඇවිත් සිංඳු කියල නටලා ලස්සනට වෙන්වෙලා ගියා.බියර් නම් බිව්වෙ නෑ.කොන්ද කෙලින් තියන් ඉන්න කියල දීපු ගුරුවරයෙක් !

  • @indikaashoka9311
    @indikaashoka9311 7 месяцев назад +1

    ❤❤❤❤

  • @gonta2030
    @gonta2030 7 месяцев назад

    රත්තරං වැස්ස කරද්දි අපි 2003 රොටරි ක්ලාස් එකේ ❤ මිඩියා උඩ දාලා සර්ට ගැහුවේ අපිට උණ ගන්න 😂

  • @AselaPerera-sz3lk
    @AselaPerera-sz3lk 7 месяцев назад

    හොරුන්ගේ රෙදි ගලවමු...
    👍👌

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 7 месяцев назад +2

    මෙයත් කාගෙද රෙදි අපුල්ලනව

  • @ravijayawardana9177
    @ravijayawardana9177 7 месяцев назад

    Niyamai game is over

  • @kenathathukoralage3201
    @kenathathukoralage3201 7 месяцев назад +4

    අම්මගෙ රෙ....

  • @zamanjayasinghe
    @zamanjayasinghe 6 месяцев назад

    කලු පහණ කලු පහන අරන් එනව ඇති 😂

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 7 месяцев назад

    මේ රට බෞද්ධයන්ගේ විවාදයක් නැහැ
    ඒවගේම මේ සුන්දර රට විනාශ කළේ සමහර අවස්ථාවාදි තමන්ගේ උදර පෝෂණය ගැන පමණක් හිතුව බෞද්ධ චීවරධාරීන්,
    දැන හෝ නොදැන ඔවුන් විනාශ කළේ ඔවුන්ගේම මව්බිම ජනතාව,
    ඒ කුහක නසරානි අදහස්වලට ඔවුන්ගේම දහම අනුව දිඨ්ඨ ධම්ම වේදණීය කර්මයට මුහුණ දෙන්න වෙලා
    ඉර්ෂියාව කුහක නසරානි අදහස් පෝෂිත යමක් කිසිමදාක සතුටින් සැනසීමෙන් තිබුනේ නැහැ කොතැනකවත්
    ප්‍රෞඩ ඉතිහාසයක් තිබු මේ සුන්දර මව්බිමේ ජනතාව ඉන්දියාවේ යාචක මනුස්සයෙකුගෙනුත් හිඟමන් යදින්න සැළැස්සුවා
    කොන්ද කෙළින් තියෙන නියම සිංහල බෞද්ධ නායකත්වය අප්පච්චි.......😢😢😢😢😢😢😢😢

  • @lahirukarunathilaka4513
    @lahirukarunathilaka4513 7 месяцев назад

    දයාවංශ උබ මරු ඈ....( 😂😂😂)

  • @indunilprasadgunarathna9534
    @indunilprasadgunarathna9534 6 месяцев назад

    ඔයා කියනවා අපි අහනවා , එහෙම නෙවෙයි ඕක පොඩ්ඩක් දෙතුන්දෙන්නෙක් එක්ක කරා නම් හොඳා නේද .. නැත්නම් ඕකෙනුත් ඔයාට ගහනව සර් ... "පාලු ගෙදර වලං බිඳින සන්නා" කියල කියන්නත් පුලුවන් නේද

  • @danukaperera2345
    @danukaperera2345 7 месяцев назад

    Please keepit sir

  • @sihalayoutubechannel-youtubech
    @sihalayoutubechannel-youtubech 7 месяцев назад +1

    සන්න කියන්නේ කවුද කියලා දන්නෙ සන්න විතරයි . දවසක් හමුවෙලා කතාවක් දාන්න කැමති කෙනෙක් .

  • @sandhyahaputhanthri6673
    @sandhyahaputhanthri6673 7 месяцев назад +1

    Both ladies are same category don't worry sir

  • @deborahariyawansa6682
    @deborahariyawansa6682 7 месяцев назад +2

    ඔය upper social tier එකේ ඇන්ටි පැන්ටිලා හරිම කුළුපගුයි ඝනයො set එකත් එක්ක. Behind closed doors වෙන වැඩ දන්නවානම් ඔයාලා ලංකාව දාලා දුවනවා. සමහර කතා දැන ගත්තේ නැත්නම් හොඳයි කියලා හිතෙන තරමට.

  • @MallikaPearea
    @MallikaPearea 5 месяцев назад

    මිලිනා සුමතිපාල ඒ කාලෙ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති. රේස්බුකියෙ අයිතිකාරි.

  • @mayurapradeep7832
    @mayurapradeep7832 7 месяцев назад +2

    මං හිතන්නේ භික්ෂුවව misuse කරලා නෙවෙයි , abuse කරලා තියෙන්නේ

  • @Sandakathmini01
    @Sandakathmini01 7 месяцев назад +3

    ඒ දවස්වල ගොංජා උන්නේ සෝමාගේ ඔඩොක්කුවේ කියලා ඔයා දන්නවද?

    • @donluke3900
      @donluke3900 7 месяцев назад +1

      Ow ඉතින් මොකක් ද ප්‍රශ්නෙ

    • @Sandakathmini01
      @Sandakathmini01 7 месяцев назад +1

      @@donluke3900 ඒ නිසා ගොංජාත් පට්ටි ගො....ක් වුණා

  • @sumudunilanka
    @sumudunilanka 7 месяцев назад +1

    මට හිතෙන්නෙ නම් පාර්ශවයන් දෙකක කතාවක් එක් අයෙක් විසින් එයාට පක්ෂපාත විදියට video එකක් කරල පොදු මහජනයට මුදා හැරලා කියලා. මේ කතාවල හරි වැරැද්ද බලාගන්න අනිත් පාර්ශවය මේ video එකට විරුද්ධව උසාවි යන්න ඕනෙ.... ඔන්න එතකොට බලාගන්න පුලුවන් හරියටම වෙලා තියන දේ... මේක තනිකරම පාළුගෙයි වලං බිඳීමක්....

  • @ThanujaDisanayake-x8o
    @ThanujaDisanayake-x8o 7 месяцев назад +2

    අඩේ..සර් ඇරියස් එකක් කවර් කරා නෙද .හොදා...හොදා..❤❤

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 7 месяцев назад

    ඇරියස් 🤣

  • @chamarataranga8778
    @chamarataranga8778 7 месяцев назад +8

    සියා කියන ඔක්කොම එහෙම්මම පිළිගන්න හොද නෑ, ජොකියා "මං පොර " කියාගන්න බඩුවනෙ, අර ලක්ෂ දහයත් මුලින් ණයක් නෙමෙයි කිවුවනෙ🤪🤪