What Manjula says is true. After OL and AL students especially in rural schools aren't aware of the avenues available for them to get vocational qualifications. Heads of schools do not educate students re.avenues available. That's why some young boys end up as threewheel drivers.
Mn sirge live program ekakatath sahabagi wela thiyenawa . Eda hithata dagattha de karanna bari una .eth mn dan ae de karanna patan gattha. Bohoma sthuthi sir❤
Sow a thought reap an action Sow an action reap a habit Sow a habit reap a character Sow a character reap destiny. Most powerful and useful investment is invest in your self!
Sir did you go anuradhapura recently, saw someone like you but couldnt talk to, i have been to your speeches few times working organization and outside seminars, best wishes to you and family keep posting and change citizens minds for betterment
මම පාවහන් නිෂ්පාදකයෙක්
අද මම මෙතන ඉන්නේ සර් ගේ video බලලාමයි ..
අද ඊයේ ඉදලා නෙවෙයි , TV දෙරණේ ප්‍රෝගෑම් කරපු පලවෙනි video එකේ ඉදලා , හැම එකක්ම බල බල අදහස් අරන් 0 පටන් අරන් මෙි ගමන ආවෙි ❤️🙏
මට ඔබෙින් උදව්වක් ඔනි
mama wasanawanthayi kiyana program aka neda
Good luck
උබ පට්ට.. උබට හරියන්න ඕන පැලෙන්න...
තව තව හරියන්න ඕනි.තෙරුවන්සරණයි!
ඔබතුමාගේ වීඩියෝ බලපු නිසා තමා කොහොමහරි දියුණුවෙන්න ඕනා කියලා මටත් මුලින්ම හිතුනේ
ඔබතුමා නීරෝගී වේවා..සැනසීම නිරතුරු ඔබ ලග වේවා
කටවත්ම සොරකම් කරන්න නොහෙකි ,එ වගෙම අවදාමක් නොමෙතිව .උපරිම ලාබය ලබන්නට වාසනාව ලැබේ .ගොඩක් ස්තුති සර් ,2024 වසර සියලුම දෙනාට වසනවන්ත ආදරනීය ජිවිතය සාර්ථක වෙන සිතන පතුම් ඉස්ටවෙන සුබ වසරක් වෙවා පතමි,❤❤❤
හිතන්න බැරි දේවල් වෙන්නේ දැන්
ස්තූතියි ඔබට .2024 ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏❤️🙏
❤❤❤❤ බොහොම ස්තූතියි ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා කායික මානසික සුවය වැඩේවා සියළු බලාපොරොත්තු ඉටුවේවා සුභ නව වසරක් වේවා බුදු සරණයි සර්
නියමයි සර් මේ වීඩියෝව, මං කැමතිම දෙයක් මා මා තූළ ආයෝජනය කිරීම❤
ගොඩක් ප්‍රයෝජනවත් ඔබේ වටිනා දැනුම අපිට කියාදීම ගොඩක් ස්තුති සර් ❤
සර් මට E-CLUB කියන BUSINESS COLEGE එක ගැන අදහසක් දෙන්නකෝ
ගොඩාක් අය කියනවා එයාලා මිනිසුන්ගේ සල්ලි ගසා කනවා කියලා .
එයාලා කියනවා හොඳ ප්රතිලාභ දෙනවා කියලා ..
දන්න කෙනෙක් ඉන්නවානම් කියන්නකෝ ප්ලීස්
Mama puchi europe රටක ඉන්න දරුවන් 3 .ඉන්න thatta කෙනෙක් .ඔයාගෙ channel එක most important .
ජයවේවා mahattaya.
සිතෙ හොද සිතිවිලි ඇති වෙනවා
තරහ සැකය වැනි සිතිවිලිත් ඇති වෙනවා .
අපි මේ සිතිවිලි වල කාලය ආයෝජනය කරන්න විවිධ ප්‍රමාණවලින්
සුවපත් වේවා මහතා නෙනි ....ජයෙන් ජය .....
තමන්ව අයොජනය කරන්න .....නියමයි ....❤❤❤
මහත්තයා නිතරම අපේ දුස්කර පලත් වල ලමයි දන්නෙ නැ කොහොමද ඉගන ගන්නෙ.9 වසරේන් පස්සෙ තොර ගත යුතු විෂයන් මොනවද.ol al කරගන්න බැරි උනොත් කොහොමද ඉදිරියට යන්නෙ.ol කරලා උපදියකට යන්න පුලුවන් ද.රට හොද ඡොබි එකකට කරන්න ඔින උපාධි ..කොස්..මෙිවා ගැන වැඩිපුර විඩියෝ ටිකක් දෙන්න
Oya ge palatha Koheda
Gama? Live video ekak karanna puluwan ne
ඔව් ඇත්තටම මටත් ඔය ප්‍රශ්න තිබ්බා.ඉස්කෝලෙන් පොතේ දැනුම විතරයි ගොඩක් වෙලාවට ලැබෙන්නේ.
Aaa❤aaa 😂aaaaaa 😊 😂😂w😂😂wwwaww😂
What Manjula says is true. After OL and AL students especially in rural schools aren't aware of the avenues available for them to get vocational qualifications. Heads of schools do not educate students re.avenues available. That's why some young boys end up as threewheel drivers.
කොච්චර ඉස්සරහට යන්න හැදුවත් පවුල කියන තැනේදි අපි වැටෙන්නෙ නැතුව ඉන්නෙ කොහොමද කියලා; කියල දෙන්න පුලුවන්ද? මගේ ප්‍රශ්නේ ගොඩක්ම සංකීර්ණයි. හැම අතින්ම හිර වෙලා වගෙ දැනෙන්නෙ. එහෙම මම ඉස්සරහට ගියොත් මගෙ පවුල් ජීවිතේ දරුවගෙ ආධ්‍යාත්මික පැත්ත අවුල් වෙනවා . හැබැයිඅනිත් අතට ඒ 2ම් වෙනුවෙන් එහෙමනොකරත් බෑ අනේ හරිම අසරන බවක් දැනෙන්නෙ
තෙරුවන් සරණයි ඔබට Sir...
ගොඩක් වටිනවා ❤❤❤
Bohoma sthuthiyi sir, 2024 Aluth wedasatahana aran ena thek maga balaa innawaa. Theruwan saranayi !!!
බොහොම ස්තුතියි ඔබ තුමාට මේ මග පෙන්වීමට තෙරුවන් සරනයි
Professional 👏♥️
Sir ගොඩක් ස්තුතියි මේ වගෙ videos දානවට😊
❤❤❤❤ man sirge video okkoma balala thiyenawa..jiwithe godak dewal man wenas karagaththa...thank you sir...idiriyatath obath ekkamai...❤
අනිවාර්යයෙන් බොහොම ස්තුතියි සර්
2024 අලුත් අවුරුද්ද පිළිබඳ මං අහපු අදහස් , ආර්ථික තත්ත්වයන් අතරින් හොඳම අදහස හා positive feedback එක ලැබුණේ ඔබතුමාගෙන්.... මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබතුමාට... දීර්ඝ ආයු වේවා!!!
ස්තුතියි බොහොම පින් දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරණයි 🙏
හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
ස්තුතියි ඔබතුමාට සර් සුබනවවසරක්වෙිවායි 👌❤️🌹
ස්තුතියි සර්. සුබ අනාගතයක්.
Super 👏🙏
Thanks a lot sir 🙏
මගේ ගුරුතුමා 🙏
"If you want a high salary, your value should be high.. " - Mohan Palliyaguru
ස්තුතීයි සර්
තෙරුවන් සරණයි
ගොඩක් හොදයි සර් thanks 🙏 Kegalle Dushantha 🙏
ස්තූති ඔබතුමාට
ස්තූතියි සර්..💕
Video start at 3:20
Godak pin obatumata...❤❤
ස්තූතියි ❤❤
බොහොම ස්තූතියි සර්
3:13 methane edan tama watinne video eke
Learn so much.Thank you sir,
Thanks sir your words are really useful for us yes yes sir however I need to improve my skills
දේශපාලනය පසෙකලා අපි අපේ රටත් ජාතියත් අවදි කරමු .....
ඔයා වගේ අයට යහපතක්ම වේවා!
2024 නව වසර ඔබ තුමාටත් රටටත් සුභම නව වසරක් වේවා 🌹
Aneh sir ඵලදායී ලෙස කථනය වර්ධනය කර ගැනීම ගැන video එකක් දාන්නකො
Thank y sir happy new year 2024
very good
Congratulations sir❤❤❤❤
Thank you🌺🌺🙏🙏🙏
Mn sirge live program ekakatath sahabagi wela thiyenawa . Eda hithata dagattha de karanna bari una .eth mn dan ae de karanna patan gattha. Bohoma sthuthi sir❤
Hamadema ketiyen kiyala denawata ස්තුති
හොද වැඩ සටහනක්.තෙරුවන් සරණයි
Tharuwan sarani
Thank youuu sir❤️ and congratulations sir❤️❤️❤️
Most welcome 😊
Thank you Sir
The more you learn, the more you earn.
100%
Happy new year ✨
Thank you sir. From Kuwait..
So nice of you
Godak pin obatumata... thanks sir...❤❤
නියමයි සර්...❤
Sow a thought reap an action
Sow an action reap a habit
Sow a habit reap a character
Sow a character reap destiny.
Most powerful and useful investment is invest in your self!
Thanks
aluthen aum kadayak karanna patan ganna monavada Kala uththe Mata egana adahasak denna sir
Thank you sir..... ❤❤❤❤
Great thanks !
Good marketing sir❤👌
Happy New year Sir ❤
Thank you ❤🎉
තැනක් u
New year nrw you වැඩ සටහනට සම්බන්ධ වෙන්නෙ කොහොමද?
Sir did you go anuradhapura recently, saw someone like you but couldnt talk to, i have been to your speeches few times working organization and outside seminars, best wishes to you and family keep posting and change citizens minds for betterment
Godak sthutiy
බොහෝ ස්තුතියි සර් 🙏
VEDIO Ekak danakam balagena hitiye
Sir mn inne rata mn hema video 1 ma balanawa.mnlagadi enawa lankawata.mata sirwa hambela kathkaranna oni ...me adahas okkoma godak watinawa...
Thank you sir
So nice of you
Sir obathumava hambavenna puluvnda .
Bs sir
Godak watina video ekak istuti istuti istuti
Great sir 🙏❤
Sirge vidio habay piramide jawaram wala kattiyath use karanawa minissunge brain wosh karanna eka puluwannm nawattanna
Sir online නෙද අපි සම්බන්ධ වෙන්න ඔන
Sar 1xbet gahala mama hamadama 5000k hoyanawa ath iwasima nathi nisa ayama aka nathi wenawa mata
❤
❤
Thank you sir..❤️
👌👌👍👍❤️❤️🌹🙏🙏🙏🙏
🙏🙏🙏
Thanks Sir 🪷🪷🪷
🎉
🙏🙏🙏🙏🙏❤️
Awrudu 60ta wedi aya kala yutu aayojanaya kumskda?
Dennam banak bawanwak karagena yana tenakata pinak karagrna ayojanaya karnna
👍👍👍👍
❤️👍
❤❤❤❤❤❤❤
💕💕💕💕💕💕💕💕
❤❤🙏🙏🙏
සර් මන් ඉන්නෙ රට. මං කෙනෙක් ගෙන් ණයට ලක්ෂ දෙකක් විතර අරන් තියෙනවා. ඒක ගෙවන්න කලින් මගේ පොතට සල්ලි දාගන්න ඒක හරිද. මට ඕන සල්ලි ටිකක් ඉතුරු කරගන්න. Plz පිළිතුරක් දෙන්න ❤️
නය ගෙවන්න ඔනේ නේ කොහොමත් එතකොට ඔයාගේ හිතට නිදහස් ඉන් පස්සෙ පුලුවන් ඔයාට හරි ව්දිහට ඉතුරැ කරන්න
👍👍👍👍💙💙💙💙
🎉🎉🎉🎉🎉🎉🎉
මාලිමාවට ජය වේවා..මෙ පාර අපිත් මාලිමාවට ❤
Sir, මට ආසයි,softskill trainer කෙනෙක් විදිහට පුහුනු වෙන්න,සර් පුහුනු කරන්නෙ නැද්ද
obe ayadum pathak 0774404011 ta WhatsApp karanna