"3 SOME ඒ කාලෙත් තිබුණා" | Mohan Raj Madawala | Yureshani Getaraluwa

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 57

  • @chathurangasampath2895
    @chathurangasampath2895 10 месяцев назад +6

    Great discussion. I'm very happy about having a open mind. I also followed osho and identified what life is. ❤

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 10 месяцев назад +10

    වටිනා වැඩසටහනක්. ලංකාවේ මිනිසුන් නිදහස් අදහස් දරන්න ඇයි අකමැති කියලා මට හිතා ගන්න බැහැ. පොඩි හරි නිදහසක් තියෙන්නේ කළාම සූත්‍රය නිසා. අපි තව කෙනෙක්ට කැමති අදහසක් දරන්න අදහස දෙන්න ඕන. තමන් එයට විරුද්ධ නම් ඔහුට ඒ අදහස් දැක්වීමට ඇති අයිතිය අහෝසි කරනවා වෙනුවට එයට විරුද්ධ තමාගේ මතය පමණක් ඉදිරිපත් කිරිම වටිනවා.

    • @yureshanigetaraluwa
      @yureshanigetaraluwa 10 месяцев назад

      ස්තූතියි ඔබගේ අදහසට.... 🙏

  • @ZestGirlsSriLanka
    @ZestGirlsSriLanka 10 месяцев назад +4

    අපේ තිබුණ නිදහස් සංස්කෘතිය තමයි මේ. වාත්ස්‍යයනගේ කාම සූත්‍රය බැලුවොත් ඒ ගැන වැටහෙනවා. මීට සියවස් කීපයකට කලින් ඉඳපු අපේ ගැහැණු-මිනිස්සු රැඩිකල් දැනට වඩා. මේ වගේ දේ ගැන කතා බහ කරන එකට ඔබට ස්තුතියි.

  • @imalmadhusanka3929
    @imalmadhusanka3929 10 месяцев назад +9

    තමුසෙ පට්ට සෙක්සි බන් කන්නාඩි දෙක දැම්මම❤️

  • @Snowi-bl4nc
    @Snowi-bl4nc 10 месяцев назад +3

    චින්තගේ එපිසෝඩ් එක බලල කවුද ආවේ මෙතෙන්ට? 🙋

  • @shanikasenarathyapa6395
    @shanikasenarathyapa6395 10 месяцев назад +2

    Excellent discussion😊😊😊.

  • @WiduraNirmal
    @WiduraNirmal 10 месяцев назад +3

    ඇත්‍ත, මිනිස්සුන්ට ගුලෙන් එළියට ඇවිල්ලා නිදහසේ හිතන්න ඉඩ දෙන්න ඕන, දන්නැත්තම් කියල දෙන්න ඕන.මේක හොඳ වැඩක්.

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 10 месяцев назад +1

    මේ පාර මාලිමාවට ✌️
    පොරෝ පාරට ආදායමක් අතමිට සරු අනාගතයක්
    NPP ජය වේවා 🔥✌️❤️

  • @HappyBee-jz2yv
    @HappyBee-jz2yv 10 месяцев назад +1

    Mohan is a versatile writer and a stronge media personality. There's no limitation of his explanations. Kuddos to Asian Mirror to invite these kind of ppl to have a chat instead of shitty politicians. 🙏

  • @udara4962
    @udara4962 7 месяцев назад +2

    ලංකාවේ බහුතරයක් මිනිසුන් ලංගිකත්වය නොවිදින නිසයි…. මේ තරම් ටොක්සික්….

  • @asanka_roshan
    @asanka_roshan 10 месяцев назад +1

    නියම සංවාදයක් 👏👏

    • @amalrodrigo1069
      @amalrodrigo1069 10 месяцев назад +1

      ❤ very deep meaningful conversation 😊

  • @jalithaamarasinghe9294
    @jalithaamarasinghe9294 10 месяцев назад +6

    මේ මොහාන් කියන්නේ ඇරියස් එකක් කවර්කරන කටවාචාල කයිවාරුවෙක් මේවගේ බහුබූතයන්ගේ කතා තුල කිසිදු ශාස්ත්‍රීය ගවේශණයක් නෑ. දුටු ගැමුණුගේ රාජ්‍ය කාලය තුල දකුණු ඉංදියානු දැවන්ත ආක්‍රමණික බපපෑමකට එරෙහිව විශාලය යුද්ධයක් මූලික කතා තේමාව වෙනවා. එම දැවැන්ත සංග්‍රාමය නිසා එළාරගේ විදෙස් ආක්‍රමණික හමුදාව පරාජය කර ආර්ථික දේශපාලන සංස්කෘතික ජයග්‍රහණයක් දුටුගැමුණු ලබාගන්නවා එය මුල් බුදු සමය රටතුල ප්‍රතිස්ඨාපණය කිරීමක් ඉන් පසු ඔහුගේ මුණුඹුරන් වූ වලගම්බා මහාවිහාර සම්ප්‍රදායට අබියෝගකල අහයගිරිය සම්ප්‍රදාය බිහිකරනවා එය නිදහස් ආගමික පුනර්ජීවනයක් ඉන් බොහෝ කලකටපසු මහසෙන් රජු ජේතවනාරාම සම්ප්‍රදාය ගොඩනගනවා මේ සියලු නශ්ටාවශේෂ අද දක්වා තියෙනවා . මේ නූගත් බහුබූතයා එක පොතක් තේමාකරගෙන මහාවංශයට ගරහනවා ලංකාවේ මේ සම්බන්ධ ස්තූපවංශය වගේම දිව්‍යාවදානය වගේ පොත් කියවල මේ තකතීරු ව්‍යාජකතා නිර්මාණකරුවාට පිලිතුරු ලබාදිය යුතුයි මේ රජවරුන් තිදෙනාගේ කාර්‍යහාරය සහ ක්‍රියාවලිය එකිනෙක වෙනස් යුග මෙහෙවට බැලුවත් . වික්ටෝරියා සංස්කෘතියක් ගැන කතා කරන මේ නූගතාට පුරාණ Viking ආක්‍රමණික සංස්කෘතිය හරහා ස්පාඤ්ඤ පෘතුගාලය සහ එංගලන්තයේ ඇංග්ලෝ සෑක්සන් වරුන්ගේ පිරිමි ආදිපත්‍ය පිලිබදව මෙන්ම දැඩිදඩුවම් ක්‍රම වේද කන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් වලට එරෙහිව යටත් විජිතවල ක්‍රියාත්මක වූ දෑඩි ප්‍රතිපත්ති සම්පූර්ණ වෙනස් කිරීමකට ලක්වී එංගලන්ත යටත් විජිත කෙරෙහි මෘදු ප්‍රතිපත්ති සකස්කරන්නේ වික්ටෝරියා රැජින එංගලන්ත රජු සතු අසීමිත බලය සීමාකරගැනීමක් මේකාලයේ සිදුවෙනවා ඒනිසාම ලංකාව ඉංදියාව වගේ රටවල ස්වාදීනත්වය වෙනුවෙන් ප්‍රජාත්‍රන්වාදී සටන් උපක්‍රම හාවිතාවෙනවා මේකාලයේ ඇමරිකානු නිදහස් සටන් ජයග්‍රහණය කර ප්‍රංශ විප්ලව සිදුවූ ප්‍රජාත්‍රන්වාදී මානව අයිතිවාසිකම් ජයග්‍රහණය කරන යුගයක් මේ බහුබූත කියවන තමුන් උගත් යැයි සිතාගෙන කටවාචාල කයිවාරු කෙලින නූගතා අඩුම තරමේ බටහිර යුරෝපීය මෙන්ම රුසියානු සීත දේශගුණික ඇදුම් පිලිබදවවත් කිසිදු අවබෝධයක් නෑ😂😂 එංගලන්තයේ ඇදුම් විකාශණය හදාරන්න කියන්න මේ 💩 කටවාචාලයාට කාන්තා නිදහස කාන්තා අයිතිවාසිකම් වික්ටෝරියා රැජිණගේ බලපෑම නිසා මිනිස් සමාජයේ ඇතිවුනා ඔය ඉංදියාවෙ ඉතාපැරණි තන්ත්‍රයානික හිංදු මතවාදය වගේම රාම රාවන යුගයේ සිට කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් ඉංදියානු සමාජයේ තිබුනා එහි බලපෑම බුදුන්වහන්සේට පවා හික්ෂුණී ශාසනය පිහිටුවීමේදී බලපෑව. ඉංදියාවේ කාන්තාවන් ගිණිමැලයට පැන දිවිනසාගත් සති පූජාව ප්‍රචලිත වූ බහුතර සමාජය අගය කල රටක් ඇමරිකානු නිදහස් සටනෙන් පසු ඇමරිකානු ඕල්කට්තුමා වගේම රුසියානු බැලැවස්ටුවස්කි වෑනි කාන්තාවන් සමග ශ්‍රීලංකාවේ අනගාරික දම්පල් තුමා ගෙනගියේ ජාතික ව්‍යාපාරයක් ඒකේ ඔය කියන කාන්තාවන්ගේ ඇදුම් පැලදුම් සීමාකිරීම් කරන්න ගියේ නෑ මේ නූගතාට ඇත්තටම මේ කියන දේවල් පිලිබදව කිසිදු ශාස්ත්‍රීය දානුමක් නෑ. ඔක්කොම පටලවන් වල්පල් දොඩවනවා ලංකාවේ රජවරුන් මෙන්ම පිරිමින්ද බහුහාර්‍යා නීත්‍යානුකූලව විවාහ තිබුනා අගමෙහෙසිය වෙහෙසිය වගේම රන්දෝලී රිදීදෝලී යකඩදෝලී සම්ප්‍රදාය වඩා පුලුල් අයිතිවාසිකම් ක්‍රමවේදයක් ඉඩම් හිමි සමස්ත ලෝකයේම රදල ප්‍රජාව කාන්තාසේවනය උපරිමයෙන් කලා ඒවට ආගමික බාදා තිබුනේ නෑ. ඒවගේම කාන්තාවන්ද බහු පුරුෂ සේවනය විවාහ සිදුකර ගත්තා අනුලා රැජිණ වගේම කුසුමාසන දේවිය එහි උදාහරණ මේවගේ සමාජයට බොරු කියන සමාජ මාද්‍යවල කයිවාරු කෙලින බහුබූතයන් සමාජය නොමගයවන බොරු කියනවා නිරාගමිකයෙක් ලෙස කපරිකමින් ඇරියස් කවර්කරන ටොම් පචෝරිස් කෙනෙක් මේ බහුබූත කියවන මොහාන් රාජ් මඩවල 💩 💩 💩

  • @sarathjinasiri3453
    @sarathjinasiri3453 7 месяцев назад +3

    අපේ ලංකා ඉතිහාසය ම බොරුලු , බුදු දහමත් බොරුලු
    මුගෙ වනචර කතාව තමා ඇත්ත . මුගෙ දර්ශනය තමා ඇත්ත 😂😂😂

    • @nipunsee7422
      @nipunsee7422 3 месяца назад

      මේ ඇවිල්ලා මේ මනුස්සයගෙ ජීවිතේ තියෙන පෞද්ගලික ප්‍රශ්නයක්! 😌
      එයා නොසෑහෙන්න Try කරනවා, ඒක සමස්තයම කරන්න! 🤦‍♂️

  • @thumpanekolla2661
    @thumpanekolla2661 10 месяцев назад +3

    Yureshini is my favorite. Nothing hotter than an attractive brown women with brains ❤❤

  • @AjithKumaraTube
    @AjithKumaraTube 10 месяцев назад +2

    අශෝකට බුදු දහම පැතිරෙව්වයි කියල - අධිරාජ්‍ය පුළුල් කිරිමේ යටත් කරගත්ත රාජ්‍යකින් ගන්න පුලුවන් උනු දේවල් ලැබුනයි කියන්න බැහැ නේද​?.... බුද්ධාගම මෙහෙට එව්වයි කියල , තිස්ස රජතුමා අශෝකට මාසිකව බදු ගෙව්වෙවත් නැහැ , සේවා සැපයුවෙවත් නැහැනෙ.... තමන් ගෙ පුතා සහ දුව මෙහෙට සින්න කරල දර්ශනයක් පැලපදියම් කලා මිසක්.... අනිත් කාරණය එහෙම තන්හාවෙන් යටත් කරගන්න. අධිරාජ්‍ය පුළුල් කරගන්න බල/ධන ලෝභයක් තිබ්බනම් තමන් ගෙ අධිරාජ්‍යට​ අනාගතයක් නැතිවෙන විදියට පුතාව / දුවව මහණ කරන්නෙ නැහැනෙ..... ඒ අදහසනම් මඩවල මඩට බැස්ස හරක් කතාවක්...

  • @joysmiles3599
    @joysmiles3599 9 месяцев назад

    34:00 අදාළව මගේ මතයත් ගණනාත් ඔබේසේකර මහාචාර්යවරයාගේ මතයත් හාවඩ් මහාචාර්ය චාල්ස් හැලීසේ මහතාගේ සහ එතුමාගේ ගුරුවරයාගේ අදහසත් මහාවංශය පුච්චාදැමියයුතුය යන්නයි

  • @nalinranasinghe704
    @nalinranasinghe704 10 месяцев назад +1

    Good deed

  • @evo-infinite7171
    @evo-infinite7171 2 месяца назад

    Great discussion, as the talk went I was able to get an idea about how valuable therewadi Buddhism is, how a big leader king Ashoka was to bring order to chaos. How savage we were before, without any commitment, love just basing human lives purely on lust. How our old traditions that was so bad And was brought to an order, sadly as to mohan raj, queen Victoria was responsible for making our society decent. How bad our society would have been without their influence. And how lucky to be alive with this age rather than those caveman ages.

  • @chalithasampath9196
    @chalithasampath9196 9 месяцев назад

    කෙටියෙන්ම කියනවනම් හොඳම වැඩ සටහන් වලින් එකක්❤ ❤️

  • @AjithKumaraTube
    @AjithKumaraTube 10 месяцев назад

    බුද්ධ කියන සංකල්පය මටනම් හිතෙන්නෙ scientist කෙනෙක් වගේ කියල​.... පර් යේෂණ කරල කරල යමක් හොයා ගන්නවා... ඊට පස්සෙ ඒ දේ ඔහුගෙන් අහල කරන anith අය බුද්ධ වෙන්නෙ නැහැ..... හරියට අල්වා එඩිසන් පර්යේෂණ කරල කරල බල්බය සොයාගත්තට පස්සෙ ඒ ගෞරවය ආයෙ ඒ දැනුම පාවිච්චි කරල bulb හදන අය bulb එක සොයාගත්ත නොබෙල් තෑග්ගට සුදුසු වෙන්නෙ නැහැ.... අනුලෝමව , බුදුන් ගේ ඉගැන්වීම් වලින් නිවන ප්‍රත්‍යක්‍ෂ කරන අය රහත් කියල කියන එකේ වැරැද්දක් නැහැ....

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 10 месяцев назад +3

    ඕයාගේ කන්නාඩි දේක ඕයාඝේ මූන් වැඩියි

  • @AnnoyedFlower-jr5rt
    @AnnoyedFlower-jr5rt 10 месяцев назад +2

    Good program

  • @traditionalfoodvillage
    @traditionalfoodvillage 10 месяцев назад +1

    Meke thava episode ona digatama. Mevva trending venna ona katha😮

  • @joysmiles3599
    @joysmiles3599 9 месяцев назад

    ථේරවාදයට එහා තන්ත්‍රයානය ඔස්සේ අර්ථ ධර්ම කාම මෝක්ෂ ගැන khajuraho ටෙම්පල් එකෙන් ගත්ත ප්‍රවේෂය රුව වගේම ආකර්ෂණීයයි. I’m a traveller too but I missed this Khajuraho temple. In my bucket list.

  • @chandanideepika3893
    @chandanideepika3893 7 месяцев назад

    එකගයි මහත්තයෝ...ඇත්තටම ගැහැනු පව්...😢😢

  • @erangallage3151
    @erangallage3151 4 месяца назад

    Wholeheartedly agree with Mohan Raj. All religions were propagated for the same reason to spread power.

  • @NishanthaAbeywardhana-lm8le
    @NishanthaAbeywardhana-lm8le 10 месяцев назад

    ❤️❤️❤️❤️👍

  • @Pasindu_dilm
    @Pasindu_dilm 10 месяцев назад +7

    Track bn මුන්ට 😂😂😂😂😂😂
    Ane mnd bn. පොඩි උන්ගේ මොල kanawa.thanikara නිරාගමික seen එකක් form කරන්නේ....
    විශේෂයෙන්ම නිර්මල ථේරවාදයta.
    අනික බෞද්ධ දැනුම් පද්ධතිය පිළිබඳ අදහස් දක්වන තැන් වලදී කියන්නේ තනිකරම හිතළු..
    (ඔයාලගෙ කාලය ඉවර වෙන්න බොහොම ලගයි.බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා)

    • @WiduraNirmal
      @WiduraNirmal 10 месяцев назад +9

      අමෝ අමෝ යක්ඛ පුතෙක් ටිපර් වෙලා😂😂😂

    • @thumpanekolla2661
      @thumpanekolla2661 10 месяцев назад +3

      නිරමල තෙරවාදය් 😂😂.. පම්ක තමා

    • @kenathathukoralage3201
      @kenathathukoralage3201 10 месяцев назад

      යුලෙතනි ඔයා දැන් ලොකු වෙලා.😂😂

    • @imalmadhusanka3929
      @imalmadhusanka3929 10 месяцев назад +2

      Podi unta balanna newe youtube thiyenne balapan youtube kids

    • @ajithliyanage4957
      @ajithliyanage4957 10 месяцев назад

      .

  • @System-change-SL
    @System-change-SL 10 месяцев назад +1

    සරලවම සරල ජීවිතයකට මග

    • @yureshanigetaraluwa
      @yureshanigetaraluwa 10 месяцев назад

      ස්තූතියි ඔබගේ අදහසට! 🙏

  • @ruwanjayathunga2018
    @ruwanjayathunga2018 10 месяцев назад +1

    🔥🫡

  • @shashiniumasha2896
    @shashiniumasha2896 10 месяцев назад

  • @muhammadmafaz8530
    @muhammadmafaz8530 9 месяцев назад

    After 10 years you will say it's okay brother and sister having intimacy is okay because according to you that also freedom

  • @surajperera9002
    @surajperera9002 10 месяцев назад +1

    කන්නාඩි ගලෝල පොඩ්ඩක් පෙන්නන්න ප්ලීස්

  • @preethikahewapathirana1645
    @preethikahewapathirana1645 4 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ajithmohanlalgunasena7436
    @ajithmohanlalgunasena7436 10 месяцев назад

    බොරු කියන්න එපා

  • @kavibandara-go3pu
    @kavibandara-go3pu 2 месяца назад