Great job akka.. ❤ I never forget this, you behaved as a very good person..I am really really happy about that nice voice.. It touched my heart nicely.. Good luck Dr. Indima🎉❤
What a lady ..😮😮 she is so smart , I was really suprised she is speaking three languages very smoothly . She understood about this guy at his first word ( I assume).respect lady ❤❤
මේ පුද්ගලයා මාලිමාව එක්ක ඩීල් දාලා ජාතිවාදය අවුස්සන්න ආවට මේ කෝල් එකේ කතා කරන මහත්මිය හොඳට කියලා දෙනවා හරි දේ මොකක්ද කියලා... මේවගේ කොන්ද පන තියෙන කාන්තාවෝ අපේ රටට වාසනාවක්. වීඩියෝ එක අවසාන වෙනකල් බැලුවොත් තේරුම් ගන්න පුළුවන්
😂 හැබැයි පැය ගානක බයිලා දොඩන කයියනායකට ඔහොම රෙස්පට් කරන්නේ නෑනේ. අපරාදෙ.
@@anthonyfauci5920Plyn Yanna Huthiga Puttha 😂😂😂😂😂😂😂😂
@@anthonyfauci5920උබලගෙ සජියත් එක්ක ඩීල් දාන්න සෙට් වෙච්ච කෝල් එක අහපං
@@thebankchannel123 Habai me manussaya vitharak nevei jaathiwaadaya avussanne. Ape Parlimenthuwe hitapu wedidenek poshanaya vune ehemane. Koti Lyca Mobile eke kotas karuwek neveida Namal bebi 😁
@@thebankchannel123 අනිවාර්යයෙන්ම
මාලිමාවේ දොස්තර අක්කාට සියලු දෙනාගේම ගෞරවය.
ඇය මොන තරම් කැපවීමෙන් තම වියදමෙන් කටයුතු කරන පක්ෂයේ ප්‍රතිපත්ති රකින උසස් කාන්තාවක් ද? තම ලාභ ප්‍රයෝජන පසෙකලා පක්ෂය වෙනුවෙන් මෙලෙස කැපකරන කාන්තාවන් දුර්ලභයි.
NPP එකේ ඩීල් නෑ. කියන්න හොදම උදාහරනයක්. අපි දීපු චන්දෙ මාර වටිනවා
Deel redawal newei mewata mukuth action ganne nadda.prabakaran deiyo kiyla ahagnnda malimawata chande dunne
@irangachathuran ඉතින් දැන් විනය පරීක්ෂණයක් තියනවනෙ. ඉදහන පොඩ්ඩක්
Poddk iwasapan ithin naduwak thiyenawane dn 😂@@irangachathuran
😀😀😀😀
@@irangachathuran anura deyyek nemei ne eka sanin meka wisadala nathi karala danna. winaya parikshanayak karanawane.
කොහොමද අපේ NPP දොස්තර සහෝදරී .....❤❤❤
රත්තන්ට ඉස්සර නම් දොස්තරලා පේන්න බෑ.😊
Loku raththa rojana vijeveera sahodrya doctor knk thma bn 😂😂😂😂uba nikn nodannn pukaval nokiya innna
@@ChamariShashikala මම කිව්වෙ ඉස්සර හිටපු රතු නායකයො ගැන. ඇන් ඇම් කොලවින් ල ගැන. එයාල තමයි ජවපෙ ගුරුවරු.
උන්ට දොස්තරල පේන්න බැරි එයාලට රස්සා ගන්න උන්ට කඹුරන්න ඕන නැති නිසා.
වැඩි දෙනෙකුට උන් පසසෙන් යන්න සිදු වුණා රස්සා ගන්න.
අක්කගෙ වගේ අදහස් තියෙන අය තමයි මේ රටේ දියුණුවට තීරණ ගන්න පත් කරන්න ඕන
අත්ත වශයෙන්ම ඒ අදහස් ඉතාම වටිනවා
කනට ගැහුව වගේ😂😂අම්මො අම්මෝ රෙස්පෙක්ට් අක්කේ ❤😂
❤️
ඩයස්පෝරාවෙ කොටියෙක් පාර්ලිමේන්තු ඇවිල්ල මූ ගැන හොයල බලන්න
මූව පන්නපන්
නියපොත්තෙන් කඩන්න තියෙන දේවල් පොරවෙන් කපන්න වෙනකල් ඉන්න හොඳ නෑ. මේ පුද්ගලයා ජාතිවාදියෙක්. LTTE සහායකයෙක්.
මෙයා, අවධානය ගන්න කියලා එදා කළ දේවල් තුළ සැඟවුණු අවදානමක සලකුණු පේනවා කියලා මට දැනෙන්නේ. කඩිනම් නීතිමය පියවරක් නොගත්තොත් තුවාලය ඔඩු දුවන්න බැරි නෑ.
මූ උතුරයි නැගෙනහිරයි වෙන් කරන්න කතා කරන්නේ.... මේ පිලිබන්ද නිසි බලධාරීන්ගේ අවධානය යොමුකල යුතුයි....
හැබැයි මැඩම් අක්කා ලස්සනට කියලා දුන්නා..හිස අතගාලා ටොක්ක ඇන්නා...
මම ඇත්තටම දන්නේ නැහැ මේ කතා කරන කාන්තාව කවුද කියලා හැබැයි මම දැකපු මේ ඉතිහාසයේ හිටපු great නියම පෞරුෂයක් තියෙන හදවත ලස්සන කාන්තාවක් මගේ අම්මට වගේ මම ගරු කරන්න කැමති කාන්තාවක්
❤️
Respect❤🎉...මූට මොකක්ම හරි කරන්න ඕනෙ. දැන් නීතිමය පියවර ගත්තනෙ අපි බලමු
ඔක්කොම අහගෙන ඉදල ඳොබෙන් යන්න දුන්නා නේද? ❤😂
අක්ක තමා හොඳටම කරේ.. 👍🙏♥️
ඒ මැඩම්ට ❤
දෙමල මිනිස්සු කියල අනුර හිතන්නෙ නැහැ මල්ලි ඔක්කොම ශ්‍රී ලංකාවේ මිනිස්සු ❤
දෙමල මිනිස්සු වෙනයි. කොටිය වෙනයි
එකෙන්ම රෙස්පෙට් අක්කේ.❤💙💪💪
❤️
ඒ දොස්තර නෝනාට මගෙත් ආචාරය
මුව නම් පරිස්සමින් watch කරන්න ඕනි. හැරෙන පැත්තට මූ එක එකාගේ බෙල්ල කපලා දාන සීන් එකක් තියෙන්නේ.
මේ අක්කා නම් නියමයි ❤️❤️❤️❤️❤️❤️❤️
“ඔයාට මානසික රෝගයක් තියෙනවද මල්ලි” කියල කටේ හොර ඇරල ඇහුවා නේද මේ නෝනා 🤣🤣🤣🤣
සැර වැඩියි ,සැර සෑහෙන්න වැඩියි.
අක්කා. 😂😂😂😂😂 සුපිරි...
මූ වගේ අවුන් පාර්ලිමෙන්තු එව්ව අවුන්....😢😢😢😢😢
ඌ තමයි මෙන්ටලි අප්සට් පොර. වේසිගෙ කොටි පිතා
😂😂😂🙏
මේ අක්කා දෙමළද සිංහලද මං දන්නෙ නෑ..ඒත් මට දැනෙන්නෙ මෙයා නියම ශ්‍රී ලාංකිකයෙක් කියලයි..බුද්ධිමත් ගැහැණියක්..මේ වගේ හැමෝම එකාවගේ ගියා නම් මේ රට ගොඩ.අනේ ගොඩාක් ස්තූතියි අක්කෙ..ආදරෙයි❤
❤️
දෙමළ බහුතරයක් දැන් ජාති වාදය ට අකැමැති යි .මේ ඩොක්ටර් තමා ජාති වාදය ට බරව කතා කරන්නේ ඒකට කැමති ජන පිරිසක් තමා මේ ඩොක්ටර් සමග ඉන්නේ ..ඒත් මේ ඩොක්ටර් හැසිරීම ත් එක්ක ඒකෙනුත් පිරිසක් දැන් අඩු වෙලා සම්පුර්ණ game eka ,මිනිස්සු අල්ලගන්න ytube, fb,හරහා තමා කරන්නේ ..දෙමල y tube vedio නර බා comment සිංහල ට translate කර බලන්න .මිනිස්සු ගොඩක් වෙනස් වෙලා ජාති වාදය ට එරෙහිව AkD ට සහයක් තියෙනවා .ටික පිරිසක් හැර .ඒ නිසා සමස්ත දෙමළ ජනතාව වැරදි ය ට වටහා නොගත යුතුය හා කිසි ව්ටක සිංහල අපි ත් ජාති වාදය ට ඉඩ නොදිය යුතුයි දෙමළ ජනතාව ගේ හිත් නොරිදව්ය යුතුයි .අපි එකතු උනොත් පමණි යි රට දියුණු ව කරා යා හැක්කේ..දේශපාලන බලලෝභින් කුමණ්ත්‍ර්ණ කර මේ රටේ දියුණු වට එරෙහිව වැඩ කරයි එය ජනතාව පරාජයකල යුතුයි නැත්නම් අපේ දරුවන් ගේ අනාගතය අදුරු වෙයි
දකුණෙත් ඉන්නව බන් ඔය වගේම ගම්මන්පිල වගේ අය පස්සෙ යන ජාතිවාදි අය
මුං මොන ඩීල් ගහන්න හැදුවත් සාමාන්‍ය දමිල ජනතාව NPP සමඟ.❤❤❤❤❤❤❤
අක්කට තේරුනා මු මානසික ලෙඩෙක්,පාර්ලිමේන්තුවට එන හැම දවසකම ඇඳුම ගලවලා චෙක් කරන්න වෙනවා,,
Oyanam maruma kathawak kiwe.galawannama oni.bomb ekak wath genna barikamak naha ledek
අක්කට අදරෙයි පැලෙන්න ❤️❤️❤️
ටොක්කක් ඇන්නා නේද හයියෙන්..😂
මේ මිස්ට මාර personality එකක් තියෙන්නෙ ඈ... බලන්න කතා කරන විදිහ... Respect 👍❤
❤️
මූව දෙවෙනි පාර කසාද බැදපු සිංහල ගෑනිගෙන් අහන්න තියෙන්නේ දැන් සැප ද කියලා 😅
Great job akka.. ❤
I never forget this, you behaved as a very good person..I am really really happy about that nice voice.. It touched my heart nicely..
Good luck Dr. Indima🎉❤
මේ මනුෂ්‍සයා හරියන්නේ නෑ .ඉක්මනට ඉවත් කරන්න ඕනී😮
අක්කා.කියනවා.ඔයා.ජනතාවගේ.පුුසිද්දිය.ගන්න.ඔිිනළු.ඒ.පැත්තට.ගන්න.ඒක.තමා.මු.පුුසිද්ද.වෙන්න.විපක්ෂ .නායක.පුටුවෙිි .වාඩි.උනේ.එතකොට.උතුරේ.පුුසිද්ද.වෙනවානේ.මෙිිවා.ඩිල්.කියල.මට.විතරද.හිතෙන්නේ.හොදට.අහල.තේරැන්.ගන්න.
අක්කා ඔයා ෂෝයි
අක්කට තේරුනා මුට පිස්සු කියලා
❤️
මැඩම් අනින ටොක්ක රිදෙන්නම ඇන්න නෙහ්.. 💪👍
සුපිරි කතාවක් ❤❤❤ එකෙන්ම respect ❤❤❤❤
❤️
මෙන්ටල් අප්සට් එක තියෙන්නේ ඌට
ඒ අක්කා..ගෞරවණීය සහෝදරියක් !❤
මේ රටේ හැමෝම සිංහල දෙමල ඉංග්‍රීසි භාෂා 3ම දැනගත යුතුමයි..පුලුවන් නම් 1 වසර ඉදන් o/L වෙනකං අනිවාර්ය කරන්න..
Aniwa
Agreed. Tamil aya godak sinhala dannawa habayi Sinhala aya Tamil danne Naha
පිස්සුද දෙමල ඉගෙන ගන්න අපිට අමාරුවක් නෑ. කිසි ආර්තික වටිනාකමක් නැති බාශාවකට කාලය වැය කිරීම අපරාදයක්. ඉන්දියාවෙ ප්‍රදාන බාශා 10 අදිකයි. හැමෝම ඒව ඉගෙන ගන්න යනවද? 3 වසරෙ සිට 9 දක්වා දෙමල භාශාව අනිවර්ය ලෙස ලමයින්ට ඉගැන්වීම නැවැත්විය යුතුයි. ගනිත්‍ය ,විද්‍යාව, english ,සින්හල ,Ict ,commerce මේව හැරෙන්න අනිත් විශයන් ස0යුක්ත හෝ ඉවත් කල යුතුයි.
@@dewhives9741 ඔයගොල්ලො වගේ උගත් මෝඩයො තමයි රටේ අද්‍යාපන ප්‍රතිපත්ති හදල තියන්නෙ. මේකෙන් වෙන්නෙ ලමයි තවත් ප්‍රෙශර් වෙන එක. finland වගේ රටවල විශයන් 3-4 වගේ තයෙන්නෙ ලමයිනට අපේ රටේ වගේ මෙහෙම විශයන් තොගයක් නෑ.
අද්‍යාපන ප්‍රතිස්0ස්කරනයක් කරල ඔය වගේ අනවශ්‍ය විශයන්, tamil,pts, අයින් කරන්න ඕනෙ. පුරවැසි, සෞක්‍ය , බුද්ද දර්මය වගේ විශයන් ස0යුක්ත කල යුතුයි පොදු විශයක් වශයෙන්.
අක්කාට ❤❤
❤️
කොහොමද ලේඩි ඩොක්ටර් ❤❤❤❤
ලියන්න ගොඩක් දේවල් හිතට එනවා. අන්තිමට තීරනේකට ආවා මූට නමක් දාන්න. "හත්පොළේ ගූ කන්නා" වගේ. අක්කේ ගොඩක් පිං මගෙ රට වෙනුවෙන් කැප වෙනවට❤️
මුගෙයි සජියගෙයි record eka අහපන් මචන්
❤️
මේ කොටියාව හොයල බලන්න මූට මෙන්ටලි ප්‍රශ්නයක් තියෙනව npp දොස්තර තුමිය ලස්සනට රිදෙන්නම දුන්දුන්නා 😂😂😂😂
Great talk by the lady.
❤️
Smart lady ❤❤❤
අක්කා මං පස්සෙ කෝල් එකක් දෙන්නම්... 😂 bro accepted the defeat 😂
මුලින් උපුටා දැමිය යුතු චරිතයක්
උතුරේ මිනිස්සු වෙනුවෙන් ඉන්නවා කියලා ජාතිවාදය වපුරලා මුළු ජිවිත කාලෙම පාර්ලිමේන්තුවේ ලැගගෙන ඉන්න හදන්නේ. ප්‍රසිද්ද වෙන්න රගනවා.
මුට. මැන්ටල්. කව්ද. මුව. බැන්ද. සිංහල. ගැනි. මුව. උල. තියන්න. ඔන
මේ පාර කිසිම ජාති ආගම් භේදයක් නැතුව චන්දෙ පාවිච්චි කරලා තියෙන්නෙ... දැන් එහෙම හේදයක් නැති නිසා සමහරුන්ට ඕනෙම ජාතිභේද ඇති කරන්න... මේත් ඒ වගේ කෙනෙක්... මේ වගේ අයට පැහැදිලි කරලා දෙන්න මේ වගේ දේවල් කරන්න එපා කියලා.. මොකද පොඩි දෙයක් ඇති මෙයාලට ඇවිස්සෙන්න
❤️
Npp එකෙ ඩිල් දන අය නැහැ . එහෙම අය ව ගන්නෙත් නැහැ .
Porak wenna hadanawa
Paw😅😅
Arrest him immediately plz...
මේ රටෙන්ම මු වගේ උන් එලවල දාන්න ඕනේ
Smart leade මු ජාතිවාදය අවුස්සන්න ආපු එකෙක් රටට දෙමළ ජනතාව ට ආදරය කරන එකෙක් නෙවෙයි.... දැන්වත් හැදියන් මනුෂ්‍ය යො.. ජිවත් වෙන මේ.. පුංචි කාලයෙ සියලු දෙනා සමගින් සතුටින් ඉන්න
She is a great lady.. ♥️
❤️
ප්‍රදර්ශන කාමය.. මුට ඒකනම් ලොකුවට තියනව හොද වැඩේ.. හොදට කිව්ව. 😅
Doctor’s director
Imagine what’s going on in that hospital
Paw leddu 😢😢😢
What a lady ..😮😮 she is so smart , I was really suprised she is speaking three languages very smoothly . She understood about this guy at his first word ( I assume).respect lady ❤❤
❤️
Hats off to NPP..
අක්ක මරු.. කෙලින්ම අහනව ලෙඩේට බෙහෙත් ගත්තෙ නෑ නේද කියලා.. සුපිරී.. ජනාධිපති මාමේ මෙයා ගැන අඩුතක්සේරුවට හිතන්න එප. එය ඔබගේ ආරක්ෂාවටත් බලපාන තත්ත්වයක් වේවි..මේ වගෙ මිනිසුන් විශ්වාස කල නොහැකි
❤️
I really respect this lady. She is very honest❤❤❤
❤️
මේ මනුස්සයා මේ රටට පිලිලයක්.තවත් කොටියෙක්
මේකා කියන මට තෙරෙන්නෑ 😂😂
Love that woman
මෙ වගෙ උන්වනම් මුලින්ම ගලෝලා දාන්න ඕනි.මුලක්වත් නොතියා
අයෙත් පිස්සෙක් පාර්ලිමේන්තුවට ඇවිත් .......මේකාට චන්දෙ දුන්න එවුන්........
Akka ❤️❤️❤️❤️
🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏 Good work akka
❤️
පාර්ලිමේන්තුවේ අනාගතය ගැන ගොඩාක් දෙවල් හිතන්න වෙනවා.
මානසික රෝගියෙක්
📖🍇🍷🔥👏
ඔබ තුමියට
යේසු පිහිටයි!!
📖🍇🍷🔥👏
🇱🇰😇🇱🇰
SHALOME!
ෂලෝම්!!
😇🇱🇰😇
❤️
Wow...super.... Respect the lady doctor..
මුන්ට ඡන්දය දුන්න උන්ට ගහන්න ඕනෙ. ආපහු කොටි ප්‍රශ්න දාන්න එන්නෙ. මූට විරුද්ධව නීතිය මොනවද කරන්නෙ
එක පාර ඇතුලත දන්න බැනේ. පැහැදිලි ශාක්ශි හොයා ගන්න කම් බැ. මොකද එහෙම නැතිනොත් අපේ රටට ලොකු ප්‍රශ්නයක් වෙනවා ජිනිවා එකෙන් . මෙක ප්‍රවෙශ්මෙන් විසදන්න ඔනා ප්‍රශ්නයක්. මෙකත් ඇති නැවත අපි යුද්දෙකට යන්න. කියන්න ලෙසි. ප්‍රයොගිකව උත්තර හොයන්න අමාරුයි
Niyamai❤
අක්කියෝ.. මට 38...බබා 😢😢
Ela kiri
brave and very intelligent women..❤ 💥
මොහොට වහාම 1926 උපකාරක සේවාවෙ සහය අවශ්‍ය යි වගේ.අයියෝ කොහොමද මෙයාව අවු. 5 ක් පාර්ලිමන්ට් එකේ තියාගෙන ඉන්නෙ....
😂😂 well done ❤❤
AKD මැට්ටෙක් නෙවෙයි. Please. He will do what's needed.
Oya marai akka
Hats off to the lady doctor!
Brave answer madam
❤️
ඉවරයි නේද අර්චුණා... ඉවරයි නේද...
Lady doctor niyamayi
❤️
මට තියන බය මේ යකා පාර්ලිමේන්තු වටත් බෝම්බ දායිද දන් නෑ. ඒ තරම් අන්තවාදියෙක් පරිස්සමෙන් අපේ බාලාපොරොත්තු ඔක්කොම වතුරෙ එහෙම උනොත්...
you are excellent doctor. Highly appreciate.
Niyamai.
4:42 ane pala reddda muslim api dunne maalimaawata❤
Manasika ledek ne me🤔
පුන්ඩට දෙමළෙන් ම ඇමතුව එ අක්කා😂❤
උතුරෙ හැමෝම ජාතිවාදී නෙමේ බම්..
no words to explain. respect from the bottom of the heart for our npp doc sis...
❤️
ඒ අක්කිට❤❤❤❤🎉🎉🎉🎉🎉
හිතපන් අශාන් පාර්ලිමේන්තු ආවනම් කොහොම වෙයිද?
Respect you akke♥️👍🔥
❤️
ගව උපාධිය කොහෙන්ද ගත්තේ 😂