සම්මා දිට්ඨිකයාවත් නිවනට නො යවන දෝෂ 08 | Ven.Kirulapana Dhammawijaya Thero

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 134

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage8645 5 дней назад +6

    ඔබවහන්සේ නිසා අවබෝධ කර ගන්නට ලැබුනු නිවැරැදි බුදු දහම මගේ ජීවිතේ ලොකු පෙරලියක් කලා අපේ හාමුදුරුවනේ ..ඔබවහන්සේට මන් හරිම කෘතගුණයි අපේ හාමුදුරුවනේ ..බුදුන්ගෙන් පසු ,අනුබුදු මිහිඳු හිමිගෙන් පසු ඔබවහන්සේමයි මාගෙ ගුරුවරයා 🙏 ඔබවහන්සේට නිර්වානයම සුවසේම සාක්ශාත් වේවා 🙏🙏🙏

  • @navinbandara8674
    @navinbandara8674 3 дня назад

    ඔබ වහන්සේට පින් අයිති වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

  • @IndraniCosta
    @IndraniCosta 4 дня назад +3

    ඔ ඛ වහන්සේට බොහාම පිං. ගැඹුරැ ධර්මය ඉතාම සරලව පැහැදිලිව කියා දුන්නා. සාදු සාදු සාදු.

  • @chamiekanayake9415
    @chamiekanayake9415 4 дня назад +2

    ඔබ වහන්සේට ප්‍රාර්ථනිය බෝධීයකින් උතුම් වු අමා මහා නිවන්සුවය අත්වේවා!!

  • @ManoriLakshikaa-xh8rq
    @ManoriLakshikaa-xh8rq 3 дня назад

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියෙන් නිවන් අවබෝධ වේවා !

  • @sandyathennakoon-g3h
    @sandyathennakoon-g3h 5 дней назад +1

    බොහොම පින් අපේ හාමුදුරුවනේ.වටිනා ධර්ම දේශනාවක්. අවශ්‍ය කරැණු ලියා ගත්තා අපේ හාමුදුරුවනේ. දිනපතා බලන්න වටින කරැණු ටිකක් අපේ හාමුදුරුවනේ.ඒ තරම් වැදගත් ධර්ම මාර්ගයේ යන කෙනෙකුට.අපේ හාමුදුරුවනේ.සම්මා සම්බුදු සරණයි!

  • @UKTravel
    @UKTravel 2 дня назад

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏🙏🙏 උතුම් චතුරාර්‍ය් සත ධර්මය අවබෝධය පිනිසම පාරමී දම් වේවා

  • @KppushpaPushpaa
    @KppushpaPushpaa 6 дней назад +1

    හරිම වටින ධර්ම දේශනාවක් ..
    ඔබ වහන්සේට තෙරැවන් සරණයි ..
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 6 дней назад +2

    🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏 බොහෝම පින් මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට

  • @kamanichampika5813
    @kamanichampika5813 5 дней назад

    බොහොම පිං ඔබ වහන්සේට 🙏🙏🙏

  • @dlakmini338
    @dlakmini338 5 дней назад +1

    තෙරුවන් සරණයි අපේ සුපිංවත් ස්වාමීන් වහන්ස.
    නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා 🙏🙏🙏

  • @sanjulahapugoda2848
    @sanjulahapugoda2848 3 дня назад

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 6 дней назад +1

    Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu 🎉🎉🎉

  • @paramichamodaya839
    @paramichamodaya839 6 дней назад +1

    අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා සාදු සාදු සාදු .🙏🙏🙏🙏

  • @asokarajapaksha833
    @asokarajapaksha833 6 дней назад +2

    බොහොම පින් ,තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !

  • @lathagamage1320
    @lathagamage1320 7 дней назад +8

    පින්වත් ගෞරවනීය ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා ඔබ වහන්සේට උතුම් නිර්වානයම මේ ගෞතම බුදුසසුනෙදිම ලැබේවා අපි මේ සසරෙ පින්කරලා තියෙනවා මේ තරම් බුදුබන අහන්න පින්වත් ස්වාමීන්වහන්සෙගෙන් ජීවමානවත් ඔබ වහන්සේ මේ නෙත් දෙකට දැකලා තියෙනවා දේශනා තුනක පින්වත් ස්වාමීන් වහන්සේ බන නම් නවත්වන්න එපා අපි අසරණයි අපිට තව ටිකක් පිහිට වෙන්න මොකක්දෝ කරුමෙකට තවම සුජාත පුත්‍ර භාවනා මද්ද්‍යස්ථානයට එන්නට පින්මදි වෙන්නැති නොමැරී හිටියොත් ඔබ වහන්සේගේ භාවනා වැඩසටහනකට එනවමයි ඔබ වහන්සේ මේ මවු බිමට වැඩින තෙක් බුදුබන අහනවමයි උතුම් ධන්තධාතූන් වහන්සෙගේ ආරක්ශාව ලැබී උතුම් ජයශ්‍රී මහා බෝසමිදුන්ගේආරක්ශාව ලැබී මේ මවු බිමට වඩිත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @inokawarnakulasuriya-iq7km
    @inokawarnakulasuriya-iq7km 6 дней назад +2

    නමස්කාර වේවා ස්වාමීන් වහන්ස උතුම් නිර්වානයම අවබෝධ වේවා ,🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath4438 6 дней назад +1

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,🙏🙏🙏

  • @priyankaharishchandra4629
    @priyankaharishchandra4629 6 дней назад +2

    අපේ හාමූදුරැවනේ තෙරුවන් සරණයි මගේ් නමස්කාරය වේවා

  • @jayanthikumari8715
    @jayanthikumari8715 6 дней назад +1

    Sadu sadu sadu theruwan sarani oba wananseta👃👃👃👃👃

  • @jayanthianradi7502
    @jayanthianradi7502 5 дней назад +1

    ඉතාම වටිනා ජීවිතය ට පුරුදු.කොට නිවන් දැකීමට ම මං සලසා ගත යුතු ද්‍රේශනාවක් අනන්ත අප්‍රමාණ පින්🙏 තෙරුවන් සරණයි කරුණාබර උතුම් හිමියනි💎🙏💎

  • @NilminiRajapaksha-iv1xh
    @NilminiRajapaksha-iv1xh 6 дней назад +1

    🙏🙏🙏 අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඉක්මනින්ම උතුම් චතුරාර්ය සත්‍ය ම අවබෝධ වේවා !🙏🙏🙏

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 6 дней назад +2

    එහෙමයි , අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !

  • @ayeshamaduwanthi2861
    @ayeshamaduwanthi2861 6 дней назад +1

    ඔබ වහන්සේ පතන්නා වු බෝධියක් වේ නම් මේ පින හේතුවෙන් ඔබ වහන්සේට නිවනම පසක් වේවා

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 5 дней назад +1

    පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස සම්මා දිට්ඨියෙන් යුක්ත අයෙක් වුනත් කෙලෙස්වලට යටවීමෙන් ධර්ම මාර්ගය පිරිහීමට ලක්වන බව අවබෝධ කරදුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි

  • @chathurimadushani1220
    @chathurimadushani1220 6 дней назад +1

    තෙරුවන් සරනයි පින්වත් ලොකු ස්වාමින් වහන්ස🙏🙏

  • @PriyanthiGalagoda
    @PriyanthiGalagoda 6 дней назад

    🙏🙏🙏sadu sadu sadu

  • @nisaliperera9483
    @nisaliperera9483 7 дней назад +3

    තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට .............
    🙏🌼🙏🌼🙏🌼..........

  • @GaminiAbhaya-t5v
    @GaminiAbhaya-t5v 6 дней назад +1

    Theruwan saranai pinwath loku swaminwahansa🙏🙏🙏

  • @kaushi-Danu
    @kaushi-Danu 5 дней назад

    Obawahanseta mage namaskaraya wewa!!!!!!!!!me darma danaya niwanatama hetu wewa!!

  • @chandraniilleperuma2083
    @chandraniilleperuma2083 7 дней назад +2

    බොහෝම පින් අපේ ස්වාමීන් වහන්ස 💐💐💐🌻🌻🌻🌹🌹🙏🙏🙏

  • @sujeeperera3176
    @sujeeperera3176 7 дней назад +4

    දීර්ඝායුෂ වේවා හාමුදුරුවනේ, තෙරුවන් සර්ණයි. 🙏🙏🙏🙏🙏

  • @NandaAlahakoon
    @NandaAlahakoon 6 дней назад

    🎉🎉🎉 සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @JayanthiRajakaruna-qe6oo
    @JayanthiRajakaruna-qe6oo 7 дней назад +2

    පින්වත් .ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා .සාදු සාදු සාදු .🪷🪔🙏🪷🪔🙏🪷🪔🙏🙏🙏

  • @ChamilaPiris-r6l
    @ChamilaPiris-r6l 6 дней назад

    බොහොම පි‍‍ං ස්වාමින්වහන්ස තෙරුන් සරණයි 🙏🙏🙏

  • @ShehanMadhusankha-mt7ud
    @ShehanMadhusankha-mt7ud 7 дней назад +2

    තෙරුවන් සරණයි අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ධර්මචාරිකාවේ වඩිමින් ලෝක සත්ත්වයාගේ හිත සුව පිණිස පැවැත් වූ මෙම උතුම් ධර්ම දේශනාව හරිම වටින අපූරු ධර්ම දේශනාවක් ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි,,🙏🙏🙏🌼🌼🌼

  • @b.g.sumanawathi9824
    @b.g.sumanawathi9824 7 дней назад +1

    හරිම වටිනා ධර්ම දේශනාවක් මගේ ස්වාමින්වහන්ස..🙏 බොහෝමත්ම පින් මගේ පින්වත් ස්වාමින්වහන්ස..🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට ..🙏🙏🙏

  • @nirmalaperera2352
    @nirmalaperera2352 7 дней назад +1

    බොහොම පින් ස්වාම්න් වහන්සේ මාගේ නමස්කාරය ඔබ වහන්සේ දකින්නට ලැබ්මත් පිනක්🙏🙏

  • @NayanaKumari-i9f
    @NayanaKumari-i9f 6 дней назад

    🙏🏻 🙏🏻 🙏🏻

  • @abenayaka5623
    @abenayaka5623 6 дней назад

    🙏🙏🙏🌼❤️

  • @panchameemaligawickramasin8025
    @panchameemaligawickramasin8025 7 дней назад +1

    සාදු 🙏සාදු 🙏සාදු🙏 !! තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස !!🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 7 дней назад +1

    Sadu sadu sadu නමෝ buddaya ඔබ wahnseta නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 4 дня назад

    🌼🙏🙏🙏🌼

  • @gihandhanushka7047
    @gihandhanushka7047 6 дней назад

    සාධු සාධු සාධු !!!

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 7 дней назад +1

    ඉතාපරිස්සමින් යායුතු මාර්ගයඑනම් නිවන ගැන වටිනා දේශනාවක් කල ඔබවහන්සේ⁣ගේ පාද නමස්කාරවේවා
    සම්මා සම්බුදු සරනින් පින්වත් ස්වාමින් වහන්සේ සුවපත්වේවා

  • @asankawiggin
    @asankawiggin 7 дней назад +1

    බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏
    Brake එකක් ගහලා තමන් ගමන් ගන්න මාර්ගය පිලිබද නැවතත් සිතා බැලීමට අනතුරු ඇගවීමක් බදු වටිනා දේශනාවක් 🙏🙏🙏
    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @dilhaniasanka
    @dilhaniasanka 7 дней назад +2

    සාධු සාධු සාධු ...අපේ පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..❤️🙏

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 7 дней назад +4

    තෙරුවන් සරණයි 🙏🙏පින්වත් ස්වාමින් වහන්සේ ට,
    බුදුවරු සැමදාමත් මේ විශ්වයේ සැගවිලා තියෙන ඇත්ත කතාව හෙලිකරනවා. මගේ බුදුපියාණන් වහන්සේ එසේමයි 🙏🙏.
    මේ දහම වාසනාවන්තයාට මුණගැහෙනවා හේතු හදලා තියෙන කොහෙහිටියත් ජිවත් වෙන්නේ කොහෙද, පවුල, කුලය, වර්ණය, ආගම දර්ශනය මොකද්ද පැහැය මොකද්ද අදාල නෑ හේතු හදලා තියෙනවා නම් මුණගැහෙනවා.තෙරුවන් සරණයි 🙏☸️🧘🌎🇦🇪

  • @siriwardenab
    @siriwardenab 7 дней назад +1

    ❤🌹🌹🌹🌹🙏🙏🙏 I can feel this deshana in my bones. Bohoma pin suwamin wahansha. 🙏🌹🌹🙏🙏 theruwan saranay 🙏

  • @chandimawasanthi6574
    @chandimawasanthi6574 7 дней назад +1

    oba wahanseta theruwan saranai

  • @SadewShashiranga-e3k
    @SadewShashiranga-e3k 6 дней назад

    🎉

  • @NomilaniChamila
    @NomilaniChamila 6 дней назад

    Saadu saadu saadu.

  • @tds580
    @tds580 6 дней назад

    සාධු සාධු සාධු

  • @Tharindu111
    @Tharindu111 7 дней назад +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @RangikaShrimali
    @RangikaShrimali 7 дней назад +1

    Hamuuruwo bana nm supiri apita ohoma bana kiuwoth niwan shuwar ❤

  • @Amashanidilhara2958
    @Amashanidilhara2958 6 дней назад

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @ChandraThilakarathna
    @ChandraThilakarathna 7 дней назад

    සාදු සාදු සාදු!!!🙏🙏🙏

  • @RmIndrani-q2b
    @RmIndrani-q2b 7 дней назад +1

    Sadu Sadu saduuu🙏🙏🙏

  • @සිතනිවනමග-ඟ1ම

    තමාගේ ප්‍රත්‍යපහසුකම ගොඩ ගසා ගැනීමේ අරමුණ ඇති බව තේරේන දේශනාවක් බව තමා දැනෙන්නේ අනිත් සංඝරත්නය මේ තරම් විවේචන කරමින් බන නමින් කරන මේ දේශනා තුල යටි අරමුණ තමාගේ ගුණය ස්මතු කරමින් තමා වටා පිරිස එකතු කරගැනීමේ අරමුණ බව නොවැටහේ නම් මේ සදහා රේරෑකානේ නායක ස්වාමින් වහන්සේගේ වංචක ධර්ම ග්‍රන්ථය පරිසීලනය කිරීම නිවරදි වීමට වටිනවා.

    • @lakmaljayathilaka5110
      @lakmaljayathilaka5110 День назад

      විනාඩි 33:05 ඉඳන්වත් ආපහු බලලා තේරුම් ගන්නකෝ තමාගේ ගුණය ඉස්මතු කළාද නැතිනම් බුදුහිමි සරණ යන්න පැවසුවාද කියලා..
      "වඤ්චක ධර්ම" ග්‍රන්ථය නම් ඔබටත් ගොඩාක් ප්‍රයෝජනවත් වේවි.

  • @umawijesinghe3395
    @umawijesinghe3395 7 дней назад

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA 6 дней назад +2

    Obawahanse Niduk Nirogi Wewa !!! Uthum Amamaha Niwana ikmanin labewa !!! 🙏🙏🙏

  • @HarshanaHarshana01
    @HarshanaHarshana01 3 дня назад

    ස්වාමීන් වහන්ස මම ජීවිතය මුළ ඉඳන් අගටම අවුල් කරගෙන ඉන්නේ.මම තව දවස් 9 කින් උසස් පෙල විභාගේ ට පෙනී ඉන්නවා.ඒත් පාඩම් නොකර විදේශ නාට්‍ය බලනවා අසභ්‍ය නාට්‍ය නෙවෙයි.මට ඒ නාට්‍ය හැම එකකම එකම නළුවන් රගපාද්දී එපා වෙනව ඒ වගේම හැම නාට්‍යයක් ම වගේ බාගෙට බලලා නවත්වනවා කිසි විනෝදයක් නැති නිසා.ඒත් නාට්‍ය තොග පිටින් බලනවා ඇස් රිදෙද්දී උනත්.මම අම්මලා ට පාඩම් කරන්න කියලා පෝන් එක ගන්නෙ ඒත් මම චීන,කොරියන් ප්‍රේම නාට්‍ය බලන බව මල්ලි නිසා අම්මලත් දන්නවා.අම්මා ගොඩක් අහිංසකයි පොඩි කාලෙ ඉඳලම.මම පෝන් එක ගන්නෙත් පාඩම් කරන්න හිතාගෙන.මම සමහර සිපගන්න කොටස් බලන්නේ නෑ video එක skip කරනවා.මගේ මල්ලි නම් Facebook book එකට photo එකක් වත් නොදා tick tock, Instagram මොකුත් පාවිච්චි නොකර ඉන්නවා.ඒත් එයා සැරයි මට apps වලට lock දාලා තියෙන්නේ.ඒ වගේම මට ගහනවා වෙලාවකට.ඒත් එයා ගොඩක් විනීතයි ජීවිතයේ එක පාරක් වත් නාට්‍ය බලලා නෑ.මම අදුරන කිසිම මගේ වයසේ කෙනෙක් මම වගේ නාට්‍ය බලන්නේ නෑ.මගේ තාත්තා නැතිවුනා අවුරුදු 5 කට කලිං.මම විභාගයට මාස කීපයක් තියෙද්දී maths වලින් bio වලට මාරු වුණා.ඒත් එක පාඩමක් වත් කරගන්න බැරිවුණා.මම දැනට අවුරුදු 4 කට කලිං බෙල්ලේ වායු ගෙඩියක් එයි කියලා එක බටහිර ඩොක්ටර් කෙනෙක් ගෙන් බෙහෙතක් ලියාගෙන බෙහෙත් බීවා අම්මට ටිකක් තියෙන නිසා ආරෙට එයි කියලා එතකොට බෙල්ලේ ගෙඩියක් තිබුණේ නෑ.ඒත් බෙහෙත් අතරමග දී නතර වුණා.ඒ නිසා මගේ බෙල්ල ටිකක් ලොකු වෙලා අම්මගේ බෙල්ලටත් වඩා අම්මගේ බෙල්ල පොඩ්ඩක් වත් ලොකු නෑ.අම්මාට ඉඩම් ප්‍රශ්න නිසා ඒ ගැන හොයන්න වෙලාවක් නෑ.ඒත් අම්මා එක වෙද නෝනා කෙනෙක්ගෙන් මට බෙහෙත් අරන් දෙනවා අවුරුදු 2 ක විතර ඉදලා ඒත් එයා ආයුර්වේද වත් බටහිරවත් නෙවේ.ඒත් එයාට bord එකක් තියෙනවා ඒත් තාම කවුරුත් එයා ළගට බෙහෙත් ගන්න එන්නෙ නෑ.අවුරුදු 2ටම එක ලෙඩෙක් විතරයි ඉන්නවා දැක්කේ එයාගේ නෑදෑ කෙනෙක් කීවා එයා hypothyroidism වායුගෙඩි, කැඩුම් බිදුම් වලට බෙහෙත් කරන්නෙ නෑ කියලා එකපාරක්.ඒත් අම්මා ඔතෙන්ට විතරයි යන්නෙ.මගේ බෙල්ල අඩුවෙන්නේ නෑ මට බයයි පැපිලරි තයිරොයිඩ් පිළිකා කියලා. ඒ පිළිකා 100% හොද කරන්න පුලුවන් වුනත් තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කරනවා.එතකොට ලෝකේ නැති අතුරු ආබාධ තොගයක් hart attache, sugar, cholesterol, කටහඬ වෙනස් වීම් එනවාමලු, කැල්සියම් නැති වෙලා පණනැති වීම් එනවාමලු .පිළිකා සෛල නොවුනත් ගෙඩිය ලොකු නිසා hospital ගියොත් තයිරොයිඩ් ග්‍රන්ථියි, පැරා තයිරොයිඩ් ග්‍රන්ථියි ඉවත් කරයි කියලා බයයි.මට scan කරලා බලන්න විදියක් වත් නෑ.අම්මාට ඒක කරමු කියනකොට කල් දානවා දැන් ගොඩ කාලෙක ඉඳලා.ඉතිං මම film බලන එක මාසයක් විතර නවත්තලා දැන් රෑට තනියම අඩ අඩා ඉන්නවා.මට ඔළුවේ කැක්කුමක් තියෙනවා ඔළුවෙ වම් පැත්ත ඇල්ලුවත් රිදෙනවා,මම ඉස්සර හුගක් නීරෝගී ඒත් දැන් කීප පාරක්ම කලන්තේ දාලා වැටුනා.මගේ ඇග මාව ඒ තරම් ප්‍රතික්ෂේප කරත් මට ඒ ශරීරයට තියෙන තන්හාව චුට්ටක් වත් අඩුවෙලා නෑ.මම o/l හොදටම pass ඒත් දැන් ක්ලාස් වල අන්තිම දෙතුන් දෙනා අතරට යන්න වුණා.මට හරියට ක්ලාස් යන්නත් බැරි උනා.අම්මා ශ්‍රද්ධාව පැත්තට බර නෑ.අමනුෂ්‍ය දෝෂ වලට පිළියම් කරන්න උත්සාහ කරනවා.ඒත් අම්මා හරි කරුණාවන්තයි කාටවත් හිරිහැරයක් කරන්නේ නෑ අපිට ආරක්ෂාවක් කරගන්නවා විතරයි.ඒත් ඒ තැන් උනත් සල්ලි ගසාකනවා විතරයි අම්මාව රවට්ටලා.ඉඩම් 4ක ප්‍රශ්න නිසා සමහර වෙලාවල් වලදි සතුරන් විසින් එකපාරක් සත්තු හිටං කපලා අපේ ගේ ඇතුලෙන් අපිට හොරෙන් දාලා තියෙනවා.හැබැයි ළගදී නෙවෙයි .ඉඩම් තිබුනත් විකුනන්න බෑ.එකපාරක් ඉස්සර බ්‍රහ්මචාරී සීලය සමාදන් උනත් මට රැක ගන්න බැරි උනා.film බලන කොට ඒක බාගෙට කැඩෙනවා ඇති නිසා.මම ගියමාසේ හිතා ගත්තා ආයේ අවුරුද්දක් යනකම් නාට්‍ය නොබලා ඉන්නට.මට ඒ නාට්‍ය බලලා ඊළග ආත්මයේ ප්‍රේත ලෝකෙ යයි කියලත් බයයි ඒත් නාට්‍ය වලට ඇබ්බැහි වෙලා.මම වගේ තීරණ ගන්න බැරි චරිත වලට ධර්ම දේශනාවක් කරන්නකෝ හාමුදුරුවනේ...🙏🙏

  • @lashiforyou6838
    @lashiforyou6838 7 дней назад

    සාදු සාදු සාදු

  • @MallikaGalbokke
    @MallikaGalbokke 6 дней назад +2

    🙏🙏🙏 බොහොම පින් අපේ සුවාමින් වහන්ස

  • @pavideos3808
    @pavideos3808 6 дней назад +1

    සාධූ සාධූ සාධූ 🙏🌹
    තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං මාගේ නමස්කාරය ද වේවා ..

  • @kanthigunarathna4120
    @kanthigunarathna4120 7 дней назад +1

    Sadu sadu sadu sadu sadu sa

  • @NuraaA-b7k
    @NuraaA-b7k 7 дней назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lathagamage1320
    @lathagamage1320 7 дней назад +3

    පින්වත් ස්වාමීන් වහන්ස මම නම් පිරිකරක් දුන්නත් ආධාරයක් දුන්නත් කවදාවත් නම ලියන්නෙත් නෑ දුන් දේ කාටවත් කියන්නෙත් නෑ තමන්ගෙ හිත විතරයි ඒතමයි පින දීපුදේ අතහරින්න ඕන ස්‍රද්ධාව විතරයි තියෙන්න ඕන තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @SammikaPrasadini
    @SammikaPrasadini 7 дней назад +1

    🙏🙏🙏. 🙏🙏🙏. 🙏🙏🙏

  • @MWMalani
    @MWMalani 2 дня назад +1

    Sadu sadu sadu pin wata swamen wahansa teruwan saranai🎉🎉🎉🎉

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 7 дней назад +1

    🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻

  • @achalawitharanage5407
    @achalawitharanage5407 7 дней назад +1

    🙏🙏🙏💐💐💐

  • @sandhyapriyadarshani6373
    @sandhyapriyadarshani6373 7 дней назад

    තෙරැවන් සරණයි

  • @mangalikaamarakoon1769
    @mangalikaamarakoon1769 6 дней назад

    🙏🙏🙏🙏🙏🙏

  • @MaithriLatha
    @MaithriLatha 6 дней назад +1

    8DURLA BANCHA MANUSSATHTHAN SADDAMMO PARAMA. DULLABHO DURLABZ KANASAMPATHTHIE

  • @tharangajayathunga5196
    @tharangajayathunga5196 7 дней назад

    🙏🙏🙏🙏

  • @kusumkumarasinghe7638
    @kusumkumarasinghe7638 7 дней назад

    💐💐💐💐💐💐💐💐

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 7 дней назад +2

    සම්මා දිට්ඨිය කියන ගඟට වැටිලා නිවනට යන ගමනේ..
    අභ්‍යන්තර ආයතන වලට හසු නොවී..
    බාහිර ආයතන නඩත්තු කිරීමට ප්‍රමාද නොවී..
    නන්දි රාගයට හසු නොවී..
    අස්මි මානයෙන් මිදී..
    ගිහියන්ගේ ඕන ඵපා කම් නොකරමින්..(ඔබේ මාර්ගයේ යමින් )..
    දිව්‍ය බ්‍රහ්ම ලෝක වලට
    යාමට අතරමං නොවී..
    පස් කම් සැපයටම අසු නොවී..
    තමන් වෙනස් නොවී තව කෙනෙක් අහිබවා නොයමින්..
    ඔබේ වගකිම් පැහැර නොයමින්
    ධර්ම මාර්ගයේ යන්නට ලස්සන අපූරු ධර්ම දේශනාවක්..
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේට..🙏🏻🙏🏻🙏🏻

  • @code-slprogramming3301
    @code-slprogramming3301 7 дней назад +16

    අපේ හාමුදුරුවනේ මගේ ජිවිතයට ඉතා වැදගත් කාරනාවක් ගැන... ඔබ වහන්සේව මුණගැහෙන්න හෝ contact කරගන්න ක්‍රමයක් හැකිනම් දැනුම් දෙන්න... ගොඩක් පිං මගේ හාමුදුරුවනේ... මම නමින් මනෝජ්.... හැකිනම් contact කරගන්න විදිහක් සමාවෙලා කියන්න අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 තෙරුවන් සරණයි

    • @IEprasad
      @IEprasad 6 дней назад

      පොහොයට තම්බුත්තෙගම ආරන්‍ය සේනාසනයට යන්න....

    • @NayomiSewwandika-ul9xw
      @NayomiSewwandika-ul9xw 5 дней назад +1

      මාසෙකට වතාවක් ස්වාමීන් වහන්සේ හමුවිය හැකියි..
      කඩවත සුජාත පුතු මධ්‍යස්ථානයේ දී...

    • @code-slprogramming3301
      @code-slprogramming3301 5 дней назад +1

      @@NayomiSewwandika-ul9xw අනේ මේ මාසේ කවදද වැඩ ඉන්නේ 🙏 ආරණ්‍ය තියන ස්ථානය කොතනද... Location 🙏පිං සුද්ධ වෙනවා 🙏

    • @kavindrawelegodage8645
      @kavindrawelegodage8645 5 дней назад +1

      කඩවතට ගිහින් හම්බ වෙන්න ඕනෙ මාත් මගෙ ජීවිතේ ලොකුම වටිනාම තීරණය ගන්න..ඔබත් උත්සාහ කරන්න..අනිවාර්යයෙන්ම පුලුවන් වේවි🙏

    • @DSD394
      @DSD394 4 дня назад

      @@code-slprogramming3301
      586G+J97, Unnamed Road, Tambuttegama, Sri Lanka .google search. කරන්න.
      Sujathaputhra meditation center

  • @jayantikarunarathna2727
    @jayantikarunarathna2727 7 дней назад

    Jathiye pinata palawu buddaputhrayanan wahanse namak vidihayata tamai ma obawahansewa dakinne

  • @NethmiNisansala-f8b
    @NethmiNisansala-f8b 7 дней назад +1

    I'm

  • @RuwanPrasad1985
    @RuwanPrasad1985 7 дней назад

    🙏🙏🙏💞💞🌹🫶

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 5 дней назад

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @nilmaliyanage1328
    @nilmaliyanage1328 5 дней назад

    සාදු !සාදූ !!සාදු !!!.

  • @kumarirathnayaka9927
    @kumarirathnayaka9927 6 дней назад

    සාදු සාදු සාදු

  • @priyanthinirmala2413
    @priyanthinirmala2413 6 дней назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamSamee-i9s
    @SamSamee-i9s 5 дней назад

    🙏🌼🙏🌼🙏🌼

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 6 дней назад

    🌹🙏🌹🙏🌹🙏🌹

  • @shiromaweerasinghe5350
    @shiromaweerasinghe5350 7 дней назад

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @T.M.SRathnayake
    @T.M.SRathnayake 6 дней назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @damayanthiyamuna5844
    @damayanthiyamuna5844 7 дней назад

    Sadu sadu sadu

  • @Nuwan-88
    @Nuwan-88 7 дней назад

    🙏🙏🙏

  • @sriyanisriyani6093
    @sriyanisriyani6093 7 дней назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanipiyalatha2970
    @sriyanipiyalatha2970 6 дней назад

    සාදු සාදු සාදූ .

  • @HarshaMadhushan-u6p
    @HarshaMadhushan-u6p 2 дня назад

    🙏🙏🙏🌷

  • @AbeygodaS-me5zf
    @AbeygodaS-me5zf 6 дней назад

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @niroshawanniarachchi310
    @niroshawanniarachchi310 7 дней назад

    සාදු..සාදු..සාදු...🙏🙏🙏

  • @SeethaSiriwardhana-si7qs
    @SeethaSiriwardhana-si7qs 7 дней назад

    Sadu sadu sadu sadu sadu

  • @chandimagunawardena8498
    @chandimagunawardena8498 7 дней назад

    🙏🙏🙏

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver 6 дней назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏