Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඇල්බට් අංකල් 💙❤සිරිල් වික්‍රමගේ මහතා ඉන්න ලස්සන පරණ ටෙලිඩ්‍රාමා එකක් තියෙනවා යූ ටියුබ් එකේ. "මැණික් නදිය ගලා බසී." මීට හාත්පසින්ම වෙනස් චරිතයක්. මීට තරුණ කාලේ.
නිරංජලා කරපු වැඩේ නියමයි ....නාට්‍ය හරිම ලස්සනයි ...ආසාවෙන් බලනවා ...
මං මේ කතාවේ ආසම චරිතය ඇල්බට් අංකල් එ වගේ හැම හිතක්ම ලස්සනයි නම් කොච්චර සුන්දරද අපේ මිනිස්සු ආදරෙයි ඇල්බට් අංකල්
ඇල්බට් අංකල් වගේ බෝසත් මිනිසුන් දකින්න ලැබෙන එකත් පිනක්.❤❤❤
ඔව් අම්මා තාත්තා නිරංජලා දකිනවා හරිම ලස්සන කතාව
හොඳ ආදර්ශමත් කතාව..වැරදි කරන කෙනාට කවදා හෝ වාපාක ලැබෙනවා..මේ කතාවට සම්මාන ලැබෙන එක පුදුම යක්,නෑ ඒ තරම් ලස්සන යි
මම මේ කතාවෙ කමෙන්ස් බලනව සමහරු මෝඩ ප්‍රස්නත් අහල තියනව ඉස්සෙල්ලම අම්ම තාත්තව සනසන්න ගියානම් මේ කිසිම දෙයක් මේ විදියට විසදෙන්නෙ නෑ ආනන්ද අබේනයක මහත්මයා හරි විදිහට කතාව ගලපල ල්ස්සනට රස වින් දනය දුන්න උපරිම උත්සාහයෙන් ස්තුති ඔබ තුමාට නැවත මෙවන් කතා ලියන්න ගලපන්න දහිරිය ෂක්තිය ලැබේවා ජේසු පිහිටයි බුදු සරණයි දීර්ඝායුවේවා ,,ස්තුති ,,
💔💔💔ඇල්බටි අන්කල් වගේ බොසත් ගති ඇති අය තවත් ඉන්නවද❤ඇල්බටි අංකල් ඔබටයි මෙි 🌹🌹
අවසානය ලස්සන වගේ ම සුන්දර ත් වේවි
අනේ නිරන්ජලාගේඅම්මගේතාත්තගෙයි ආසාවත් ඉෂ්ට කරන කොටසත් අපිට
හරි නම් මේ තරම් දෙයක් වෙලා හැමෝම දැනගෙන තියෙද්දි , ධනංජය ගැන news papers වල යද්දි මාධවත් ඒක ඒ මාර්ගයෙන් දැනගෙන තියෙන්න ඕනෙ නෙ. තාත්වික වෙන්නෙ එතකොට.
සත්‍ය ඦය ඟනියි..
ඇල්බට් අන්කල් ❤
වරදක් කලත් එකයි කරන්න කොන්තරත් එකක් දුන්නත් එකයි.වරද වරදමයි.
මම දැන් ආවේ ලමයි අද ටිකක් පරක්කු උනා වැඩ ඇරිලා එන්න 🥰
Ok හෙට කලින් එන්න
කෝසල ඇමති හාමුගේ කාලෙත් ඉවරායි 😅😅😅😅
නිරන්ජලා අම්මා තාත්තාව හම්බවෙනවා. 😊
ඉවසලා ඉන්න සුදූ
බන්ඩවත් අත්අඩංගුවට ගන්ඩ ඕනෑ 😂😂😂😂
@@dhammikawitharana2672 oww😁😂
😂😂
🙏👍❤️
ඔන්න අද මන් වෙලාවට ආව
Anka 18 ta jaya wewa...siri aiyata jaya wewa!!😁
අනේ හෙට අන්තිම කොටස
මාත් දැනුයි ආවේ හොදටම පරක්කු උනානොවැ🙏🥰🥰🥰
මං එයිටත් වඩා පරක්කු උනා නොවැ 🥰🥰
@sasinimadumekala9376 😀🤣🤣
වර්තමානය කලින් දැක්ක ආනන්ද abenayaka
යාලුවනේ යෙහෙලියනේ ඔබලා කොහෙද අද හෙටම කතාව ඉවර වෙනවා දුක නැතිද❤
දුකයි
❤
දුකයි ..
ඉරගිනි මද්දහනේදී හමුවෙමු 😊😅
සිරි අයියාගේ මල්මාලේ පුංචි වැඩියි 😅😅😅😅
අය්යෝ කවුරුත් දන්නවා ද අම්මා තාත්තා නිරංජලා දකිනවාද 😢
ඔව් ඔව් එයාලා මුණගැහෙනවා
අයියා එක්කන් යනවා .මාදවත් හම්බ වෙනවා
Ou
ඔවු
ඔව්...අම්මලව එක්කන් එනවා
මේක දාන්න අගය කරන තරමක්
😅
😢😮
2:26 Methi amethila weradi karala me wachana tika . Kiparak media ekata gihilla kiyanawad?
❤❤❤❤❤❤
නිරංජලා ඇයි අම්මා තාත්තාව මේ විදිහට මඩවන්නේ😢😢
Please upload early
නිරංජලා වෙන වෙන අයගෙ සිත් සුවපත් කරනව අර අමිම තාත්තගෙ සිත් ගැන හිතන්න නෙලාවක් නැද්ද
Hetin iwara wenawa da
Niranjalata madawa hoyanna thiyena uwamanawa ammay thaththa balanna ne
මම අද හොඳටෝම පරක්කුයි. කතාවට කලින් කමෙන්ට් බැලවෙ . යාළුවො ටික බලලත් ගිහින්. ලස්සන කතාව ඉවර වෙන එකට දූකයි
කොහොමද කට්ටිය
සතුටින් 😊😊😊කතාව බලලා ඉවරයි 🙏
හෙට අම්මායි තාත්තයි හොට හමුවෙනවා ද නාද ය හිරේ නිතාගේ පුතා ලොයිටි සමග කලය ගෙවනවා කතාව නිමායි හෙටින් පසු හරිම දුකායි වැර්දි කරපු කෙනාට දාඩුවන් ලැබියුතුයි නෙරංජල නිමායි සේට් ගැනියක් ආදර්ශමත්
නිරංජලා ඔච්චර විස්තර දාල අම්මා තාත්තා අඩවන ඒක වැරදි
150 අවසාන කොටස,,,😢
😟😟
දුකායි
මේ කතාව තව එක කොටසයිද තියෙන්නෙ දන්න කෙනෙක් කියන්නකො
ඔව් හෙට අන්තිම කොටස
@aradhana8006 ස්තූතියි 🙏
Siyallanma hondin rangapanawa.athi sarthakai kathàwa digu weema pamanai upset eka.
😒😒😒
Hatin awasan da kathawa😢
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
♥️♥️♥️♥️
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤
ඇල්බට් අංකල් 💙❤
සිරිල් වික්‍රමගේ මහතා ඉන්න ලස්සන පරණ ටෙලිඩ්‍රාමා එකක් තියෙනවා යූ ටියුබ් එකේ. "මැණික් නදිය ගලා බසී." මීට හාත්පසින්ම වෙනස් චරිතයක්. මීට තරුණ කාලේ.

සතුටින් 😊😊😊
කතාව බලලා ඉවරයි 🙏
හෙට අම්මායි තාත්තයි හොට හමුවෙනවා ද නාද ය හිරේ නිතාගේ පුතා ලොයිටි සමග කලය ගෙවනවා කතාව නිමායි හෙටින් පසු හරිම දුකායි වැර්දි කරපු කෙනාට දාඩුවන් ලැබියුතුයි නෙරංජල නිමායි සේට් ගැනියක් ආදර්ශමත්
නිරංජලා ඔච්චර විස්තර දාල අම්මා තාත්තා අඩවන ඒක වැරදි
150 අවසාන කොටස,,,😢
😟😟
දුකායි
මේ කතාව තව එක කොටසයිද තියෙන්නෙ දන්න කෙනෙක් කියන්නකො
ඔව් හෙට අන්තිම කොටස
@aradhana8006
ස්තූතියි 🙏