Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේරී සුදු මැණිකේ සමඟ රෝහලට ගිහින් එනවා. සුදු මැණිකේ ගෙදර යනකොට තාත්තා ඇවිත් ඉදීවිද දන්නෑ කියන සැකයත් සුදු මැණිකේගේ හිතේ තියනවා. සුදු මැණිකේ සහ මේරී ගෙදර ආවේ ගමන්ම අහන්න ලැබුනේ එච්චර හොඳ ආරංචියක් නම් නොවේ. සුදු මැණිකේ නැති අතරේ ජූඩ් මුළු කාමරයම පීරලා මෙච්චර දවසක් හංගන් සිටි ෆයිල් එක අරගෙන. මේ අතරේ පෙරේරා අයියා, සමරේ සහ ශිවා හෙවනකට වෙලා පොඩි කතා බහක. ශිවා කියන්නේ ළඟදීම හිරකූඩු පොලීසි හීනෙන් පේන්න ගනීවී කියලා. මුදලාලී සහ ජූඩ් ශිවා ඉවරයක් කරන්න සැලැස්මක් කතාකරගන්නවා.මෙතැන් සිට රැල්ල වෙරළට ආදරෙයි බලන්න ඔයාලත් එකතු වෙන්න අපිත් එක්ක....
මොනවා වුණත් ජූඩ් තමයි සුදු මැණිකෙට අවංකව ආදරේ.ශිවාට දෝදු
ඒකනමි ඇත්තටම ❤
Siravata
ඇත්තටම 😢
අද තමයි සුදු මැණිකෙ ගැන දුක හිතුනේ. තමන්ගේ තාත්ත ඉදිරියේ ෆට්ට අසරණ වීමක් අසරණ උනේ.
සුබ නත්තලක් වේවා සැමට ❤❤
ඔයාට ත් ❤
ශිවාව අතහරින්න සුදු මැණිකේ.ජූඩ් ඔයාට ඇත්තටම ආදරෙයි ❤
සුදු මැනිකෙගේ වේදනාව කිසිම මවකට නොදැනේවා රංගනය හරිම තාත්විකයි මාරම දුකයි😢😢😢😢😢
ඇත්තටම ජූඩ් ආදරෙයි ශිවාට වඩා සුදු මැණිකෙට
ඉතින් කතා කරලා ඔයා බැඳගන්නකෝ.
මම. කල්පනා. කරන්නේ. මේ. කතාව. කවද්ද. ඉවර. වෙන්නේ. කීයලා😂😂😂😂😂😂
ලබන්වු නව වසර සියලුම දෙනාට ශුභ නව වසරක් වේවා!!!🙏🙏🙏🙏👍👍👍🌷🌼❤🌷🌼❤🌷🌼❤🙏🙏🙏👍👍👍
මේ ලොකේ කිසිම කෙනෙක්ට අම්මා තාත්තා නැති උනහම කිසිම දුකක් දැනෙන්න එපා දෙයියනේ 🥺🥺😭😭 බුදු සරණයි 💗💗
ශිවා හිංද සුදුමැනිකෙ අසරන වෙන හැටි නම දෙන්න බැ කියනවද කියල අහපුහාම.පව් එක අතකින් ජුඩ් දරෙයි ශිවා කිවව ඔය වගේ වෙලාවට මිනිහෙ රුකවරන නැත්තං මොකටද
ලබන්නාවු නත්තල සාමය සතුට පිරි සුබ නත්තලක් වෙවා... සැමට
❤🎉🎉🎉
සීවා කියන්නේ මහා පිස්සෙක්
ශිවාට පිස්සු දන්නෙ කල්පනා කරන්න විතරයි. සමරෙ නැත්තම් ශිව යිවරයි
මොනවා වුනත් මෙ වෙලාවෙ සුදු මැණිකෙට ඉන්නේ තාත්තයි ජූඩ් අයියයි තමයි
සිවා මොංග්ල් කේස් එකක්නෙ
මුදලාලියා කියන්නේ තනි තිරිසෙනේක් තාත්තේක් ෙනාෙවයි
මේ වීරවර්ණයා හින්දා ගෙදර අය විතරක් නෙවෙයි වැඩට ඉන්න මේනකයි මේරියිත් ගිනි පිච්චි පිච්චි ඒ ගේ ඇතුලෙ ජීවත් වෙන්නෙ😢😢
අයියෝ ශිවාට තෙරෙන්නෙ නෑනේ සුදු මැණිකේ ඉන්න ඔනේ එයා ලග කියලා😢❤
ශිවා තමයි හරි ජූට් ටයි මුදලාලි ටයි දැනෙන්න දෙන්න යන්නේ සුදු මැනිකෙ ශිවාට ආදරයෙන් හිටියනම් මුරන්ඩු නොවී හරි අපිට ඔනී විදිහට කතාව ඕන්නම් දැන් ඉවරයි කොටස් නැහැ එහෙනම් කට්ටිය ම ඉවසීමෙන් කතාව බලන්න ❤❤
Shiwage hati jud ලස්සනයි ❤
අඩො පව් ජූඩ්😢
පවු සුදු මැණික ❤
ශීවාගේ hari style eka කැතයි.මුලින්ම තිබ්බ එක තමා හොද.සත්‍යාගෙ බස් එක පස්සෙන් එන කාලේ තිබ්බ විදිය
Hair style .රන්දික ගුණතිලක වෙනත් නිර්මාණයකට සූදානම් වෙනව .
මේ මුදලාලි මැරිලා වත් යන්නෑනේ 😢
කතාවට වඩා සිංදුව දිගයි නේද ඒක තමා එපා වෙන්නේ❤😢
මේ මගල දැන්වත් ඉවර කරන්න
සිවා පිස්සක්
සරස්වතී නම් මාරම මාරයි 😂😂😂😂😂😂
Plz hiru tv, request ekak තීනවා.... indian dramas ටිකක් දෙන්නකෝ..ishqbaaz,savi ki savari,mein hoon saath tere,divya drishti, වගේ එවා ටිකක්..අනේ ප්ලීස්..ඉශ්කබාස් එක නම් මරු..ඒක හඬ කවලා tv එකේ දෙනන්කෝ..
අනේ පව් ජූඩ්.
උගේ කොන්ඩේ සිවාගෙ කොන්ඩේ ඇත්තටම කැතයි යකෝ එක තේරෙන්නැද්ද උබලට😊
නිතරම සුදු මැණිකේ තමයි ශිවා හොයන් ආවේ .. ශිවාගේ ඔලුවේ තිබ්බේ සුදු මැණිකේ ගේ ආදරේට වඩා මුදලාලි ගෙන් පලිගන්න උවමනව ... සුදු මැණිකේ පවු ..
ගැළැපෙන aya..hamoo une nethi unama thamai ohom වෙන්නේ
මගේ සිංදු දෙකම එකම episode එකේ තිබුනම 😍🥹❤️ ( ලඟ ලඟ රන්දා , මං විඳවන තරම් )
❤
අනේ පව් සුදු මැණිකේ 😢😢😢😢😢😢😢😢😢
සිවාගෙ අවසාන ජවනිකාව තමයි
දැන්නම් ජූඩ් ගැන දුකයි..😢
මගේ ආදර සුදු මේන එකේ හරිම කණගාටු ඔයාගේ තාත්තා හින්දා අනේ හරිම දුකයි ඔයාට ගොඩක් ආදරේ ශිවා♥️♥️🙏🙏🙏🙏🙏😭😭😭😱😱😱😱
ශිවාගේ චරිතේ ගෝත චරිතයක් ෙ
පටන් ගත්ත දවසේ ඉදන් බැලුවේ 4න් එකෙන්
ජූඩ් පව් එක අතකට 😊
🥺🥺🥺🥺🥺🥺🥺🥺
Labannau parana auruddath labana aluth awruddath sapan satutin inna labaewa kiyala vishwa mathgae asirwada swotama labannakiyala parattana karanawa aka sitin kuwait sita budusaranai❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ මටත් ඇඩුනා මේක කතාවක්නේ ඉතින් 🥺🙈
සිවාගෙ කොන්ද පනනැහැ .මහ.මීමෙක් සිවා හිතන දේවල් කෙරෙත්දි දෙතුන් දෙනෙක් මැරිල ..
මිනිහයි.තාත්තයි.දෙන්නම.මිනිමරුවො.
Shiva pakayata niwan suwa
සුදු මැණිකේට දොදු ශිවාගෙ නම ද්ද්න්න ඔන නෙ .ගොන් සුදු මැණිකේ
මට නම් මේ මැටි මෝල් ශිවා ව තේරෙන්නෙ නැහැ....ජූඩ්ගේ තාත්තාව මැරුවේ මුදලාලි කියලා ජූඩ් තවම නොදන්න එක සහ ජූඩ් ගේ ඇගේ තියෙන්නෙත් වැල්ලෙ ලේ කියන එකත් ....දන්නෙ නැද්ද ජූඩ්?????
මොන ප්ලෑන් තිබුණත් ශිවා කලේ මෝඩ වැඩක්. හිත යට පලිගැනීම් ආදරය අභිබවා යාමක් මම නං දකින්නෙ. ඒ මිනිසා දන්නව ඒ ගෙදර කොයිතරම් භයානකද කියල. අනිත් එක හරිම අභව්‍ය්‍යි. සුදුමැනිකෙ වැටෙන තත්ත්වය අවබෝධ නැත්තෙ මොකද. අසාර්ථකයි
ශිවාගේ ආදරය අසාර්ථකයි 💘
යකෝ වි්ර වර්න මුදලාලි මොකද කරැනාව බයත් හිතෙනවා සුදු මැණිකෙට දැන්වත් අාදරේ කරන්න
Ada nam Sudu meniketa hithena ethi Shiwa hamba una dawasata kalin dawasata apahu yanda puluwannam kiyala. Ehema puluwannam Sudu menike apahu Shiwa ekka yalu wenne nehe. Eka isthirai.
900 iwarai
Sudu.manike.me.kathawe.vitharada.inne
Mawani dushta tatattala apayama palayan aho sudumanikae
shiwata jud tiyala daida mokak weida issarahata😢😢😢😢😢
ඔන්න ශවට බදවහෙට ඉදලපට න්ගන්නව නෙද😉😉😉👌👌👌
Jud pawu modaya verawarna kapatie
ශිවාගේ හෙයාර් ස්ටයිල් එක කැතයි අප්පා 😌
මමනම් කියන්නේ ජුඩ් වෙඩි තිය ගනි
Kathawakata unath siwamam maha ponnek manussa paththem .thaththa patta widihata salakaddi adare wiswasa karala gihin lamekuth hadagena thatha ahaddi lamayata namak denna thaththa nadda ahuwama kohoma wedanawakda .😢😢e wedanawa kollej welath mama dannawa
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😪
Onna lokuma prasne
Uba blna widihta blpnko bn,anith eunge rddak hoynne nthuwa
Thota vadak naha ne api kohoma baluvath
වඳුරු සුක්‍රානු වම්බට්ටක දාල ඇතුලට දාල හදපු එකෙක් තෝ
I always look from phone
😱😱😱
Sivwage katha
Aiyoo lassanta hitapu siwa kanda kapu rilawa wge
Ammapa meke maranawa Pana enawa den me mgula epa weno
Sewa,modaya,waga
mekata nam❤😂 aththatama❤😂 adenava❤ ganuyekge❤duka 😂danne😂 eganu😂. Vitharae❤😂😂
Sewata.hoda.vedihatani.kondi.peranni
Balan yankota shiwa kiyanne konda pana nathi ekek 😅
අපෝ ශිවගෙ කැත
අද කතාව නැද්ද
anee.manda.sudu.manikatath.siwa.therum ganna.beri.una.ekai.me.aula
❤❤❤
Sewata nam hodak wenna epa
ශිවාට තියන වෙඩිල්ල සමරෙට වදින්නෙ.
ඕක මාස තුනක විතර ඉස්කෑන් එකක් නේ
Jud pau 😢 mokekda manda shiwanam den mata penna ba 😊
Sudu manike siva baha kiwe naha nedem. Piyage nama denna. Oya sivA làgata yanna
අද දිනෙ නොවෙයි
කතාවට වඩා දැන් මෙකෙනුත් ඇඩ් දානවා
Jut 🥺
Sudu menikege thiyena lokukamane siva mokakda kiyanne kiyala ahaganne nethuwa den welalenna hadanawa.
Siwa daruwa labenakan enne sudu manike Aran yanda nathinam eta kalin werewa hire yawala walauwata yanda lamayage depala ganda
shiwa maha mii harakek
Jud ubatanam attatama hariyanna tittayak ban
Attatama adarae juud siwa naewaei
සිවාගෙ කොන්ඩේ සිවාට කැතයි බන් ඒක හරියන්නෑ
Kathwata unnotha ponyeka wwnda epa bn
Siwata danam konda pana tiyana widiyata wada keranda wenwa mai
Sivage moda kamhinda winda wanne sudu manike sudumanikege meri ge weerawarna mudalalige rangana athi wisistai😂
Katawak ne
Judewa bandanam sudu maniketa monava netath adare hari labenava avankava adare karanne jude tamai
Diwa oita wadiya hodaiy ban wahatikak kala nidaganin ban
Siwa marama ketaiden nakiwela wage
Hi
Gk
මේරී සුදු මැණිකේ සමඟ රෝහලට ගිහින් එනවා. සුදු මැණිකේ ගෙදර යනකොට තාත්තා ඇවිත් ඉදීවිද දන්නෑ කියන සැකයත් සුදු මැණිකේගේ හිතේ තියනවා. සුදු මැණිකේ සහ මේරී ගෙදර ආවේ ගමන්ම අහන්න ලැබුනේ එච්චර හොඳ ආරංචියක් නම් නොවේ. සුදු මැණිකේ නැති අතරේ ජූඩ් මුළු කාමරයම පීරලා මෙච්චර දවසක් හංගන් සිටි ෆයිල් එක අරගෙන. මේ අතරේ පෙරේරා අයියා, සමරේ සහ ශිවා හෙවනකට වෙලා පොඩි කතා බහක. ශිවා කියන්නේ ළඟදීම හිරකූඩු පොලීසි හීනෙන් පේන්න ගනීවී කියලා. මුදලාලී සහ ජූඩ් ශිවා ඉවරයක් කරන්න සැලැස්මක් කතාකරගන්නවා.
මෙතැන් සිට රැල්ල වෙරළට ආදරෙයි බලන්න ඔයාලත් එකතු වෙන්න අපිත් එක්ක....
මොනවා වුණත් ජූඩ් තමයි සුදු මැණිකෙට අවංකව ආදරේ.ශිවාට දෝදු
ඒකනමි ඇත්තටම ❤
Siravata
ඇත්තටම 😢
අද තමයි සුදු මැණිකෙ ගැන දුක හිතුනේ. තමන්ගේ තාත්ත ඉදිරියේ ෆට්ට අසරණ වීමක් අසරණ උනේ.
සුබ නත්තලක් වේවා සැමට ❤❤
ඔයාට ත් ❤
ශිවාව අතහරින්න සුදු මැණිකේ.ජූඩ් ඔයාට ඇත්තටම ආදරෙයි ❤
සුදු මැනිකෙගේ වේදනාව කිසිම මවකට නොදැනේවා රංගනය හරිම තාත්විකයි මාරම දුකයි😢😢😢😢😢
ඇත්තටම ජූඩ් ආදරෙයි ශිවාට වඩා සුදු මැණිකෙට
ඉතින් කතා කරලා ඔයා බැඳගන්නකෝ.
මම. කල්පනා. කරන්නේ. මේ. කතාව. කවද්ද. ඉවර. වෙන්නේ. කීයලා😂😂😂😂😂😂
ලබන්වු නව වසර සියලුම දෙනාට ශුභ නව වසරක් වේවා!!!🙏🙏🙏🙏👍👍👍🌷🌼❤🌷🌼❤🌷🌼❤🙏🙏🙏👍👍👍
මේ ලොකේ කිසිම කෙනෙක්ට අම්මා තාත්තා නැති උනහම කිසිම දුකක් දැනෙන්න එපා දෙයියනේ 🥺🥺😭😭 බුදු සරණයි 💗💗
ශිවා හිංද සුදුමැනිකෙ අසරන වෙන හැටි නම දෙන්න බැ කියනවද කියල අහපුහාම.පව් එක අතකින් ජුඩ් දරෙයි ශිවා කිවව ඔය වගේ වෙලාවට මිනිහෙ රුකවරන නැත්තං මොකටද
ලබන්නාවු නත්තල සාමය සතුට පිරි සුබ නත්තලක් වෙවා... සැමට
❤🎉🎉🎉
සීවා කියන්නේ මහා පිස්සෙක්
ශිවාට පිස්සු දන්නෙ කල්පනා කරන්න විතරයි. සමරෙ නැත්තම් ශිව යිවරයි
මොනවා වුනත් මෙ වෙලාවෙ සුදු මැණිකෙට ඉන්නේ තාත්තයි ජූඩ් අයියයි තමයි
සිවා මොංග්ල් කේස් එකක්නෙ
මුදලාලියා කියන්නේ තනි තිරිසෙනේක් තාත්තේක් ෙනාෙවයි
මේ වීරවර්ණයා හින්දා ගෙදර අය විතරක් නෙවෙයි වැඩට ඉන්න මේනකයි මේරියිත් ගිනි පිච්චි පිච්චි ඒ ගේ ඇතුලෙ ජීවත් වෙන්නෙ😢😢
අයියෝ ශිවාට තෙරෙන්නෙ නෑනේ සුදු මැණිකේ ඉන්න ඔනේ එයා ලග කියලා😢❤
ශිවා තමයි හරි ජූට් ටයි මුදලාලි ටයි දැනෙන්න දෙන්න යන්නේ සුදු මැනිකෙ ශිවාට ආදරයෙන් හිටියනම් මුරන්ඩු නොවී හරි අපිට ඔනී විදිහට කතාව ඕන්නම් දැන් ඉවරයි කොටස් නැහැ එහෙනම් කට්ටිය ම ඉවසීමෙන් කතාව බලන්න ❤❤
Shiwage hati jud ලස්සනයි ❤
අඩො පව් ජූඩ්😢
පවු සුදු මැණික ❤
ශීවාගේ hari style eka කැතයි.මුලින්ම තිබ්බ එක තමා හොද.සත්‍යාගෙ බස් එක පස්සෙන් එන කාලේ තිබ්බ විදිය
Hair style .
රන්දික ගුණතිලක වෙනත් නිර්මාණයකට සූදානම් වෙනව .
මේ මුදලාලි මැරිලා වත් යන්නෑනේ 😢
කතාවට වඩා සිංදුව දිගයි නේද ඒක තමා එපා වෙන්නේ❤😢
මේ මගල දැන්වත් ඉවර කරන්න
සිවා පිස්සක්
සරස්වතී නම් මාරම මාරයි 😂😂😂😂😂😂
Plz hiru tv, request ekak තීනවා.... indian dramas ටිකක් දෙන්නකෝ..ishqbaaz,savi ki savari,mein hoon saath tere,divya drishti, වගේ එවා ටිකක්..අනේ ප්ලීස්..
ඉශ්කබාස් එක නම් මරු..ඒක හඬ කවලා tv එකේ දෙනන්කෝ..