17:19 buchi danuma potha pattangatte aran sirase giye gajet ralahami kiyala cartoon ekak anna eh wage😂😂😂😂 Ada promise kara wage hawasata video Eka post karanna🙏🙏🙏🙏🙏
10:40 That was a narcotic/ion test to track any traces of explosives.. no one would say you are a subject to go through that. They randomly select passengers to go through that. very common practice in many airports around the world. SL has no technology
Ammo athi yantham .indiawe video series eka wage pissuwen balan hitapu video set eka ada idan...music nam nati unat kamak na oyalaa dennage voice hodata ahenna daann
bro visa travel cost kohomada oyala denata giye man taiwane ine math lankawata awith visit karana ine kohomada oyala travel agent kenek genda karagathe
අපේ Online Store එක පැත්තටත් ඇවිත් බලන්න 😍👇
facebook.com/magiccompassstore?mibextid=LQQJ4d
අසර්බයිජාන් කියද්දි මතක් වෙන්නෙම davud ව .. ❤️❤️
👍 yes
මීට පස්සෙ අපිවත් මතක් වෙයි නේද? ☺️☺️☺️❤️
@@Kuchiandbuchiඅනිවාර්යයෙන්
ඇත්තම තමයි
@@Kuchiandbuchi oww aniwaremma ❤️
Davud නිසා තමයි අසර්බයිජාන් කියන රට දැනගත්තේ ... ♥️♥️ නියමයි
ලස්සන රටක්.ගොඩක් අය දන්නෑ ලංකාවෙ අයට වීස ඉක්මනින් වදින රටක් කියලා.අපි වගේ බංකොලොත් රටක් මම හිතන්නෙ ඒකත්.මම මේ වීඩියෝ එනකන් හිටියෙ විස්තර බලාගන්න ❤😊
ඔයාලා ගියේ පාන්දර නිසා ඔය film බලන්නේ නැතුව ගොඩක් අය නිදි නිසා පාන්දර ඕක දෙන්නේ සල්ලි වලට
ඒ උනාට උදේට ඕක free දෙනවා
මම dubai ගියේ දෙසම්බෙර් එතකොට මාත් ගියේ ෆ්ල්ය් dubai එකෙත් ඔහොම
මට තම මතකයි අපි ශ්රී ලංකාවට ආපු දවසේමය් ඔයාලා තෛලන්තේ ඉදල ආවේ
මම ඔයාලා ඉමිග්රේෂන් counter එක ගාව ඉන්නවා
එතකොට මම ඔයාලගේ video බලන්නේ නෑ
මම ඔයාලව දන්නෙත් නෑ
ඒ වෙලාවේදී අපේ අක්කා තමය් කිව්වේ අර දෙන්න youtube කරන දෙන්නෙක් කියලා
එතකොට මම ගෙදර ඇවිල්ල හොයල බැලුව එතකොට තමයි magic compass channel එක හම්බුනේ
එකෙන් තමා මේකට ආවේ
දැන් ඔයා ලගේ හැම video ඒකක් ම බලනවා ❤❤❤❤
2023/5/13 නම් මගෙ ජීවිතේ නරකම දවසක්. එදා හොරු පැනලා මගෙ 6D camera 1 lenses lights laptop ඔක්කොම ඇරන් ගිහින් තිබුනා . අත් දෙක නැති වුනා වගේ දැනෙන්නෙ. ඉතින් ඔයාලා අසර්බයිජාන් ගිය දවස මටත් කවදාවත් අමතක වෙන් නැති වෙයි.😊
Aiye පුලුවන්නම් flight එක land කරන video එකක් දාන්න කෝ අය්යේ මොනවත් edit නොකර බලන්න ආසයි ඒක... ❤️❤️❤️❤️😍😍😍😍😍මාර ලස්සන video සෙට් එකක් තායිලන්ත එකයි india vlog දෙකම බලලා ඉවරයි... 👌👌👌👌බොහොම ස්තුතියි අයියේ මේ කරන වැඩේ ට මොකද අපි අසා යි අපි කවදාවත් me වෙනකම් නොවිදපු අත්දැකීම් මේ විදියට අයියලා දාන video වලින් ලබන්න හරි.... අයියලාට ජයෙන් ජයම ප්රාර්ථනා කරනවා අයියේ....
17:19 buchi danuma potha pattangatte aran sirase giye gajet ralahami kiyala cartoon ekak anna eh wage😂😂😂😂
Ada promise kara wage hawasata video Eka post karanna🙏🙏🙏🙏🙏
නියමයි යාළුවා
🙌✈️🌍❤️
නියමයි අනේ❤❤❤❤
❤️😍😍❤️
කොහෙත් එහෙමයි පුතේ..සැර කරලා මෝඩයන්ට වගේ කතාකරන්නේ..දෙන්නටම ජේසුපිහිටයි
🙏🙏🙏
කුචීව හුරු නෑ වගේ අෆ්ෆා කොන්ඩේ නිසා😁Vlog එක එනකම් බලාන් හිටියේ❤
හෙ හේ... මන් නිකන් වෙන කෙල්ලෙක් එක්ක යනෝ වගේද? 🙈🙈😃😃
නියමයි ආසර්බයිජන් වල ඩබුත් ලන්කාවෙ ටැරැවල් ඔයාලා එහේ ට්රැවල් ❤❤
❤️❤️❤️😍😍😍
මමත් ඇත්තටම හරි ආසාවෙන් හිටියෙ අසර්බයිජාන් ගැන විස්තර දැනගන්න. ඔයාල දෙන්නගේ වීඩියෝස් බෝරිං නැතුව බලන්න පුළුවන්. ඒ වගේම ඔයාල හැම දෙයක්ම හරියට පැහැදිලිව ඕන කෙනෙක්ට තේරෙන්න විස්තර කරනවා.දෙන්නටම සුබ අනාගතයක්
ගොඩාක් ස්තූතියි 😍❤️😍
අසර්බයිජානය කියද්දී මතක් උනේ මීට අවරුදු 3කට විතර කලින් අපේ රටේ කෙල්ලෝ 3ක් එහෙදි මැරුණා ගෑස් ටැංකියක් පුපුරලා 2ක් එකම පව්ලේ අක්කා නංගි අපේ ඉස්කෝලේ හිටපු නංගිලා දෙන්නෙක්...
Atthamada, koheda eyala hitiye lankawe
ගොඩාක් කාලෙකින් ආපහු සෙට් උනා මිස් උන වීඩියෝ සෙට් එක බලන්න ..
❤️❤️❤️😍😍😍
Aththama kiwwoth poson balanna gihin gedara apu gaman me video eka balanne buchi nam maru eth kuchitanam eee hair style eka nisa huru ne wage adarei dennatama 🥰🥰
අපි ඒත් හිතුවා පොසොන් බලන්න ගිහින් නිසා කට්ටිය මේ පැත්තෙ එන එකක් නැති වෙයිද කියලා.
ආදරෙයි හැමදාමත්. ❤️😍❤️
Wow නියමයි .සුබපැතුම් 👍👍
🙌🙌😍😍✈️✈️🌍🌍❤️❤️
ලස්සන වීඩීයෝ සෙට් එකක් බලා ගන්න පුලුවන් 😍❤️
10:40 That was a narcotic/ion test to track any traces of explosives.. no one would say you are a subject to go through that. They randomly select passengers to go through that. very common practice in many airports around the world. SL has no technology
❤❤❤❤❤හලෝ හලෝ ජය වේවා පරිස්සමින් බුදු සරණයි
🙏🏼🙏🏼✈️✈️🌍🌍❤️❤️
ලස්සනයි අද වීඩියෝ එකත් 😍😍😍
❤️❤️✈️✈️🌍🌍
*_අපේ බුචී අයියා කියපු කතාව ඇත්ත👍🏻අපිට එදා ඉදන්ම අඩුවක් නැතුව ලැබුණු දේ කුඩම්මාගේ සැලකිලි දුක තමයි 😶_*
දුකයි දුකයි දුකයි. ☺️☺️☺️
So beautiful video uncle & aunty ♥️
Thank you darling ❤️🤗✈️🌍
🎉🎉🎉🎉❤❤❤🎉🎉🎉🎉 හරිම ලස්සනයි සියලු කටයුතු සාර්ථක වේවා හදවතින්ම පාර්තනා කරනවා ජයවේවා ❤
✈️✈️❤️❤️✈️✈️❤️❤️
අනේ ඔයාලා දෙන්නා හරිම ලස්සනයි
Aneeee ❤️❤️🤗🤗😘😘
@@Kuchiandbuchi Ane mn me video eka baluwa witrai harima lassani anith video tikth ewanna ❤❤
බලාගෙනම හිටිය විඩියො ටික😍
❤️😍❤️😍
Hi mea rata balana yanay inne next week .. monada ideas denna puliwan ... Hotels koheda inna one .air port eka lagin inna oneda
Oyalage india video patta lassanaine....e wagema tamai me video tikath kiyala hithenawa
දැන් නම් ඉතින් අපිත් අසර්බයිජාන් ගොඩ බැස්සා වගේ තමයි,
🔥🔥🔥♥️♥️
Anneee dan tamai mn video eka balanne.....hiiiiii wewa oyala denna lassanai godakkk
❤️😍😍😍❤️
Hi akka and aiya. Onna adath awa supurudu widiyata athal video balann. Love you akka and aiya..🥰😘
ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️
Ammo athi yantham .indiawe video series eka wage pissuwen balan hitapu video set eka ada idan...music nam nati unat kamak na oyalaa dennage voice hodata ahenna daann
ප්ලේන් එක ඇතුලේ එන්ජින් එකේ සද්දෙ ලොකුවට ඇහෙනවනෙ. අනිත් එක ගොඩක් සද්දෙන් කතා කරන්නත් බෑ ඒක ඇතුලෙ. ඒකයි අපේ වොයිස් අඩුවෙන් ඇහෙන්නෙ. ඒ පාලුව මැකෙන්න තමයි ලාවට මියුසික් එකක් පාවිච්චි කලේ. 😍
Congratulations aiya and akka supiriyata enjoy karanna
Thank youuuuu 🙌❤️✈️
Kalin kiwwath wage kuchi akka eya hadapu niyapothu pennanawa
Kiwwa widiyata wada karanna epai hehehe 🙈🙈😁😁❤️❤️
Ekane ane
Aadarei aiye akke..❤️❤️dennama parissmta enjoy krnna..❤️😘apiwath amathka nokra vedio danna hode😌
ආදරෙයි හැමදාමත් 😍❤️😍
@@Kuchiandbuchi ❤️❤️
Mr.Davud ..mathakada?
He came our country from
Azerbijhan.
He is helping srilankans.
You are going to his home country.
How nice?
Very good prasantion.but to much music and low voice.thx
Bari welawath මලක් 🌸 භාවිතා karala thibila duma poddak age gawila thibbanm balanna thibba kanna wena katta 😊
බුදු සරණයි ඔයාලා දෙන්නටම
🙏🏼🙏🏼❤️❤️
Oye niyamai asama ratak god bless ❤️🇦🇿❤️
මාත් flight එකෙ අන්තිම passenger හැටියට බෝඩ් වෙලා තියෙනව අම්බො...ඒක වෙනම ආතල් එකක්🤣🤣
Enjoy! Stay safe!
Thank you 🙌✈️🌍❤️
*_ඔය දෙන්නගේ අලුත් වීඩියෝ සෙට් ඒක බලන්න ආසවෙන් ඉන්නවා ☺️😏☺️_*
❤️❤️❤️😍😍😍
Dennaa mara lassanai 😍😍 adrei dennatama ❤❤
Thank uuuuu ❤️❤️ Adareiiii 🤗🤗
Ammata Siri maru ane api ada poson ekata dansal wadinna giya oyala dennawa mathak una godak😢😢😢❤
❤️❤️😍😍🙏🙏
මන් අදමයි ඒ නම ඇහුවෙ 😳❤️
තෙරුවන් සරණයි
🙏🏼❤️
Apiwa mehema sathutu karanawata oyala dennatama pinnnn godak ❤❤❤❤❤❤❤❤❤❤
❤️😍🙏❤️😍🙏
Airport එපා කරවන්නේ වැඩ කරන සෙට් එකද මංදා.ඒ අතින් ප්රියමනාප මිනිස්සු ඉන්න airport එක හම්බවුණේ ජපානයෙදි 😊
Aww..most awaited video series ❤️
❤️❤️✈️✈️🌍🌍
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍
Waiting for video long time ❤🎉
Davud thama lankawata godak help kre
❤️😍
Sri lankan airport ekak ewage nhe. Travel with wife ekkath overseas trip ekak yanna
Akke oyata e hearstail eka galapenne ne wenada widiya godak lassanai
Podi wenasakatath ekka kara 😊❤️
අ ක්කි ආදරෙයි අක්කි
ආදරෙයි හැමදාමත්❤️😍
බලන්න ආසයි
තායිලන්තෙ ටුවර් එකේ වියදම කිව්වෙත් නෑ නේ
jaya wewa akka and aiya❤❤❤thank you so much..❤❤
Much love ✈️❤️
Ane ea tika balanna marama asawen inne ikamara danno.dennata jaya wewa!!!
😍😍❤️❤️
Mata prashnayak kuchi nawama hair style eka yanne nadda
Supiri good luck 👍👍👍👍👍 Adare ❤️❤️❤️❤️❤️❤️❤️
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
Wadee maru api adarei ❤❤❤
ආදරෙයි හැමදාමත් 😍❤️😍
bro visa travel cost kohomada oyala denata giye man taiwane ine math lankawata awith visit karana ine kohomada oyala travel agent kenek genda karagathe
සම්පූර්ණ වීඩියෝවම බලන්නකො.
Ammo super video serious ekak lebei kiyala balan innawa. God bless you akki and aiya. Much love ❤❤❤❤
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍
Videos set eka enakn balan innawo.... Oyala dennath parissamin indooo ...❤❤❤
❤️❤️❤️😍😍😍❤️❤️❤️
මේක ඉතින් පිස්සුවක් තමයි 😍😁 EPISOD ටික දානකම් බලන් ඉන්නවෝ 😍😍😍❤️
Nice waiting for next
❤️😍❤️
Balagena hitiye tour eka balanna
Thawa video set ekak issarahata enawooo 😍✈️❤️🌍
Formula races තියෙනවා ඔහේ 😍
ඔව් ඔව්.. ඒ කාලෙට හෙන බිසීලු මෙහේ.
Ikmanata ma aluth videos genakam maga valan innawa..😍.harima lassnai ada video eka ❤️❤️❤️❤️
❤️❤️❤️😍😍❤️❤️❤️
Interesting one. You guys are very warm persons. Love you both. ❤❤🎊️🎈🎊️
Much Love ❤️❤️🤗🤗
Nidahase balanna one den ithin 🤗🤗🤗🤗
❤️❤️😍😍🤗🤗
කුචි අක්කියෝ මමත් ඔයා වගේ දවසින් දවස මහත් වෙනවා ❤❤❤
☺️☺️☺️😍❤️😍
යශී අක්කයි , අනුරාධ අයියයි එක්ක අපි ගුවන් ගත වෙන්නයි යන්නේ අසර්බයිජාන් වලට 👊❤️ යමු යමු 😍
ආසන පටි තදකරගන්න. ❤️😍❤️
Balan hitiye me video set eka enakan😍😍😍💖💖💖
Onna ada indan video set ekakma enawoooo ❤️✈️🌍
අක්කයි අයියයි දෙන්නගෙම hairstyle එක මරු ❤❤
😍❤️❤️😍
Arabi in ehema thamai ane.mama aurudu 10 thisse oya munu dakinava
Ply dubai wala 1st time giya nisa ohoma koyanne. Ply dubai tama hodama bayak sakak nathiwa yanna puluwa ekak tama ply dubai ..
why don't you guys check in online and select your seats prior to departure?
ඕ යේ ඊලග සංචාරයට යමූ..............😘😍
😃😃😃😍❤️😍❤️
❤❤❤❤ video eka enkn bln hty😊Ikmnt dannoooo anith tika 😅
Ikmanata edit kara kara okkoma tika genawooooo 🙌😍❤️✈️🌍
දෙන්නම එකමුතුව එකම අදහස් දරමින් ආදරෙන් ඉන්න නිසා ඔයාලාට ඕනෑම අභියෝගයට මුහුන දිය හැකි ❤️👍
❤️❤️😍😍🤗🤗
@@Kuchiandbuchi අක්කි ...අයියා
ඇත්තටම මතක් උනේ davud ව තමයි අසර්බයිජාන් කියද්දී.
ෆ්ලයි ඩුබායි කියන්නෙ බජට් එයාර් ලයින් එක්ක...නිකන් මොකුත් දෙන්නෙ නෑ..
Me country eka ehuwet oyala kiyaddi
ඔන්න අද තමා මන් මැජික් කම්පස් එකෙන් පස්සෙ කුචි බුචි එකට ආවෙ..අඩේ චැනල් දෙකම කරනවද ...ගුඩ් ලක් ගයිස්😍😍😍
Ade ow ne. Danagena hitiye nadda 😱😱
Thanks ❤️❤️
@@Kuchiandbuchi man kuchi buchi seen eka dekka..echchra note une ne.. ❤❤❤❤
baki card ekak ganna travel karanna ❤️❤️🇦🇿❤️
මේ කොණ්ඩ Style එක ඔයාට කැතයි අක්කේ ඇත්තටම ඉස්සෙල්ලා ඉදපු normal විදිය ලස්සනයි.ඊරිසියාවකට එහෙම නෙවෙයි කිව්වේ ඇත්තටමයි ♥️
Wenasakatath ekka kara 😊❤️
ඊයා තමයි
Niyamai 👍
😍❤️😍
Up and down air fair ticket eke price please 🙏
බලාගෙන හිටියේ එනකම්
😍❤️❤️😍
Waiting for more ❤
😍😍✈️✈️❤️❤️
Akkage konde nm kathai😢
Wenasakatath ekka kara 😊❤️
superb video
😍❤️❤️😍
Adarei Ayya & Akka ❤😌
Adareiiii ❤️🥰🤗
Mahaloku ratak palayan..Hari loku deyak
Ow ow අපි කීප සැරයක් fly dubai එකේ අවිත් තියෙනවා අම්මේ හෙන ඔලුව
😪😪😪
Supiriyak...♡Akki&Aiya♡
Yaluwane oylta puluwanm aoeth VIDEOS balala ewa hodaiii nm RED BOX 1K Denna.....BS!!!