VLOG 207 - නූලෙන් බේරුන මංකොල්ලය | Baku to Gabala by Bus (English and Azerbaijani Subtitled)

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии • 326

  • @AYATHMIbtsarmy
    @AYATHMIbtsarmy Год назад +25

    අපිට අත්විදින්න වුන හැම දෙයක්ම ඔයාලටත් විදින්න වෙලා අපිත් azerbaijan වල පළවෙනි දවසෙම එපා වුනා හැබැයි ඊලග දවස්වලනම් හරිම හොදයි
    සත වලට azerbaijan වලින් කියන්නෙ කැපේ ❤

  • @anandawijesinghe217
    @anandawijesinghe217 Год назад +1

    අප්පා අපි ලංකාවෙ එවුන්ට බැන්නට මෙහේ එවුන් ඔච්චර නරක නෑ.අර අසර්බයිජාන්වලින් එන යු ටියුබර් ඩාවුඩ්ට මෙහේ අය හරිම ආදරෙයි.කොහොම හරි ඒ රටේ තොරතුරු දැන ගත්ත එක වටිනව.

  • @nadeeshapriyadarshani4043
    @nadeeshapriyadarshani4043 Год назад +33

    ඔයාලා හොද ගයිඩ් කෙනෙක් එක්ක යන්න ඔහොම ගමන් යද්දි.මිනිස්සු ගැන හිතාගන්න අමාරුයි.කලපනාවෙන් ඔය දෙන්නම.වීඩියෝ කරන්නත් ඔයාලා දෙන්න පරිස්සමෙන් ඉන්න ඕනනේ.බුදුසරනයි .

  • @muthubhagi6509
    @muthubhagi6509 Год назад +3

    Wena kagewath channel oyalage tharam interesting na 🔥❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад +1

      අඩේ... ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට ❤️😍

  • @tee497tee
    @tee497tee Год назад +1

    dnnam ilaga video eka enkn iwasillak naa habai... patta adventure eka

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад

      අද එනවා ඊලඟ එක. ❤️😍😍❤️

  • @herbertlokuge1280
    @herbertlokuge1280 Год назад

    බය හිතනවා බලනකොට. ආසයි. බුදුසරණයි.

  • @tripmaster2840
    @tripmaster2840 Год назад +3

    හොද හොද වැඩ සෙට් එකක්. නියමයි. අසර්බයිජාන් ජනප්‍රිය උනේ ලගදි,සමහරවිට ටැක්සි බුවාලට තාම ඒක දරාගන්න බැරුව ඇති

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад +1

      ඔව් එහෙම සීන් එකක් තමයි තියෙන්නෙ සිරාවටම. ගොඩක් අයට තාම ටුවරිසම් තේරෙන්නෙ නෑ.

  • @lifeinaussie22
    @lifeinaussie22 Год назад +7

    වෙන රටකට ගියාම ඒ භාෂාව තේරෙන්නේ නැත්තං google translate දාලා අපිට ඕනි දේ කියලා ඒ රටේ භාෂාව select කරන්නකො.හරිම ලේසි නේ අනේ

  • @AkDJ581
    @AkDJ581 Год назад +5

    *_ඔය දෙන්නට කිසිම කරදරයක් වෙන්නෙ නැතුව බේරුණු ඒක ලොකු දෙයක් අර උදව් කරපු ලේඩි නිසා තමයි ඔය දෙන්නටම ගමන යන්න පුළුවන් උනේ අපි කෙනෙක්ට උදව් කලොත් අපි කරදරයක වැටුනම උදව් කරන්න කව්රු කෙනෙක් ලැබුනා ඔය දෙන්නා ගොඩක් පින් කරලා තියෙන්වා වාසනාව නිසයි දකින්න ලැබුනේ පරිස්සමින් ඉදීරි ගමන් ටික යන්න ලැබේවා බුදුසරණයි 💖💖💖_*

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад +2

      ඒ ලේඩි තමයි ඉශ්ඨ දේවතාවි. 🙏😍❤️

  • @MJJNamalDias
    @MJJNamalDias Год назад +21

    අසර්බයිජානෙ හැදෙන උපහැරණයක්....
    "කුචියා බුචියා ගබාලා ගියා වගේ" 🥺❤️😊😁🙏

  • @srimalisasandara9781
    @srimalisasandara9781 Год назад +4

    ඔයාලට ඔය රටට යද්දි ගයිඩ් කෙනෙක් ගන්න තිබ්බෙ.මොකද ඉංග්‍රීසි භාවිතයක් නැති රටකට ගිහාම ඒ රටේ මිනිස්සු එක්ක කතා කරන්න ගිහාම කචල්.ඇත්තටම ඔයාලගෙ වාසනාවට තමා අර රැසියාවෙ ගෑණු කෙනා හිටියෙ.ඕනිම රටක ඔය වගේ එපා කරපු මිනිස්සු වගේම හොද මිනිස්සුත් ඉන්නවා.වෙනත් රටකින් ආවා කියලා දැන ගත්තම වංචාවෙන් රවට්ටන්න බලන් ඉන්න පිරිස වැඩියි.මොනවා වුනත් හොටෙල් එකේ හිටපු කට්ටිය නම් මාර හොඳයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад

      අපි ගයිඩ්ලා ගන්නෙම නෑ. අපි කරන වැඩේ කරන්න ගයිඩ්ලත් එක්ක අමාරුයි. ඒ වගේම ගොඩක් රස අත්දැකීම් එකතු වෙන්නත් ගයිඩ් කෙනෙක් නැති එක හේතුවක් වෙනවා. තමන්ම ගේමක් ගහලා හොයාගෙන යන එක වෙනමම ආතල් එකක්නෙ.

  • @aroshaparanaliyanage4290
    @aroshaparanaliyanage4290 Год назад +4

    So beautiful and exciting video , kuchi aunty & buchi uncle ......... 🤩

  • @chaviandfamilyvlogs869
    @chaviandfamilyvlogs869 Год назад +3

    පරිස්සමින් දෙන්නම.වෙනම රටකට ගිහින් කරදරයක වැටුනොත් කවුරුත් නැ.දෙන්නම යන තැනක එකට යන්න.බුදුසරණයි දෙවිපිහිටයි දෙන්නටම.

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka2831 Год назад +2

    අවුලක් නෑ දැන් ඉන්නෙ මෙහෙනෙ කොහොම හරි පරිස්සමෙන් ආවානේ..❤️❤️❤️කුචී අක්කා දුවද්දි මරු අනේ 😊😊 comment එක දැම්මෙ වීඩියෝ එක බාගෙට බලලා ඒත් අන්තිම ටික බල්ද්දි නම් ගොඩක් බය හිතුනා...

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад

      😃😃😃😍😍😍❤️❤️❤️🙏🙏🙏

  • @himajperera5130
    @himajperera5130 17 дней назад

    Internet connection kohomada hadaganne? Sim ehema ganna puluwanda

  • @bhashiwickramasinghe2003
    @bhashiwickramasinghe2003 Год назад +8

    ඇත්තටම රටකට ගොඩ බැස්සට පස්සේ ඔය වගේ සීන් එකක් වෙනවා කියන්නේ හිතට බයක් දැනෙනවා නේද 🧐 .. මට එහෙම උනානම් අඩලා 😒 හ්ම්. .. හරි අයියා අක්කා අද vlog එක සුපිරි .. බුදුසරණයි පරිස්සමෙන් ඉන්න

  • @arunadilu1251
    @arunadilu1251 Год назад +5

    අම්මෝ මට නම් අර බස් එකේ ගෑනි ටොපි දෙකක් දුන්නා කියලා පෙන්නුවේ...ඒකටත් බය උනා මුන් දෙන්නා ඕක කාලා මත් වෙලා බුදියගත්තොත් මුන් දෙන්නව මංකොල්ලවත් කයිද කියලා.... බයේ හිටියේ....❤️‍🩹💝🥺

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад

      🙈🙈🙈😃😃😃 ඒ ගෑනු කෙනා පානුත් දුන්නා. ඒවා වීඩියෝ කරන්න බැරි උනා.

    • @arunadilu1251
      @arunadilu1251 Год назад

      @@Kuchiandbuchi එහෙමද අම්මෝ ඇති යන්තම් ළංකාවට ගොඩබැස්සනේ...ඒ ඇති

  • @Nora_hs
    @Nora_hs Год назад +6

    මොනා උනත් experience එක මරු🤗❤️

  • @anuradhahanduwala3741
    @anuradhahanduwala3741 Год назад +1

    Ane oya denna parissamin .Adrei dennatama ❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @sumudusandaruwan-cn6wu
    @sumudusandaruwan-cn6wu Год назад +1

    Parisamin hama dama kara ganna budusaranai

  • @chathuminirathnayake8894
    @chathuminirathnayake8894 Год назад +2

    😮Safe drive

  • @kaushalyajayasiri9739
    @kaushalyajayasiri9739 Год назад +1

    හම්මෝ මාර සිද්දිනේ වෙන්නේ පරිස්සමින් දෙන්නාම🤨💙

  • @BlindBag.Makers
    @BlindBag.Makers Год назад +3

    Something similar happened to us in Georgia. But accommodation was very good for us. Not all people same. Some only. Georgia is a beautiful country.

  • @bhagyaudawalawwe8703
    @bhagyaudawalawwe8703 Год назад +1

    Ada video ekath athal wagema tikak bayath hithuna. Kohoma unath akkatai aiyatai thank you apita me athdekima api giya wagema laba denawata. Love you akka and aiya ❤❤🥰🥰

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️😍

  • @shashininikeshala1365
    @shashininikeshala1365 Год назад +1

    අම්මෝ බය හිතුනා අප්පා.. මේ වගේ එවුන් ඉන්නවා ලංකාවෙත්... මෙව්වා ලෝකොටම පේන්න දාන්න තියෙන්නේ ඒ ඒ රටවල් වල දේවල් english sub එක්ක.. පරිස්සමින් යන්න

  • @mutupriyantha
    @mutupriyantha Год назад +1

    Please very carefully both of you

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe5137 Год назад +1

    පරිස්සමෙන් දෙන්නාම 😘

  • @kindletters6315
    @kindletters6315 Год назад +2

    මේ video එක එනකම් බලන් හිටියේ. වැස්සේ හවසක coffee එකක් බොන ගමන් බලනවා ඔයලා දෙන්නගේ වැඩ ටික ❤😊❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад

      😍😍😍😍🙏🙏❤️❤️❤️❤️

    • @kindletters6315
      @kindletters6315 Год назад

      @@Kuchiandbuchi 😊💖❤️😍😔

  • @sampathweerasinha5529
    @sampathweerasinha5529 Год назад +1

    Ammapa aiya me vedio eken thamai mehema ratak thiyenawa kiyala danagatthe...Samahara ewata hinath Yamaha itng..

  • @koolii4412
    @koolii4412 Год назад +15

    ඔහොම යන්න එපා.. අනේ.. හැමෝම මිනිස්සු හොද නෑ.. ඇත්තටම video එක බලද්දී බය හිතුනා.. ඊළගට මොනා වෙයිද කියලා.. හොටෙල් එකේ ඉන්න time එකෙත් බය හිතුනා අනේ ❤️❤️horror movie එකක් වගේ

  • @Amaadissanayake722
    @Amaadissanayake722 Год назад +5

    Danne nathi ratawal wala minissu dena dewal kaddi parissmin 😒♥️

  • @renukapriyanthi4174
    @renukapriyanthi4174 Год назад +1

    Apitath ohoma dewal wenawa...mole Kalpana karanna Oni oya welawata hadisi nowi.kohoma Hari oya dennata hoda manussayek hambuna...aka sathutak...parissamin gihin Enna...Ada amihiri athdakimak wunata anagatheedi oka sundara mathakayak....,budu saranae..Dewi pihitae...Mona wunath oyala denna apita sathutak genawa...

  • @AYATHMIbtsarmy
    @AYATHMIbtsarmy Год назад +13

    azerbaijan vlog එකක් එනකන් හිටියෙ අනෙ ❤❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 Год назад +1

    Wow nice.parissamin.budusaranai.❤️👍

  • @kauminigishani9237
    @kauminigishani9237 Год назад +2

    දෙයියනේ පුදුම බයක් හිතුනේ අයියේ කතාව කියද්දි මොනව උනත් අනේ පරිස්සමෙන් ඔය දෙන්නම .. බුදුසරණයි

  • @achinisandareka416
    @achinisandareka416 Год назад +1

    අනේ පරිසමින් කුචී බුචී වීඩියෝ ගෙනවා වගේ නෙමෙයි ඔය දෙන්නා පරිසමින් ❤❤❤❤

  • @tharushihimasha3721
    @tharushihimasha3721 Год назад +1

    Akkage hairstyles eka kethai Mach wenne na wenas karana eka

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад

      දැන් ආයෙ ලංකාවට ඇවිත් කොන්ඩෙ ගලවලත් සති දෙකකට වැඩියි.

  • @kG-vj7tl
    @kG-vj7tl Год назад +1

    මම හිතුවේ නැහැ මේ වගේ රටකත් මෙහෙම දේවල් වෙනවා කියලා. වෙන රටකට හවස යනවානම් එදා රෑ ඒ කිට්ටුව හොටෙල් එකක ඉන්න එක තමා නුවණට හුරු. ඇඟ හිරිවැටෙනවා අර හොටෙල් එක හොයන් රෑ ගිය ගමන අහනකොට​. ඔයාලට කිසිම අනතුරක් නොවුනු එක ගැන සතුටුයි.

  • @dimanthasanjula9495
    @dimanthasanjula9495 Год назад +1

    Europe countries වල තියෙන ලොකු issue එකක් language එක. මෙයාල english නොදන්නව නෙමෙයි, ඇහුවාම දන්නැහැ කියනව. ඒ වුනාම restaurant එකකට එහෙම ගිහින් order කරද්දි english කොහොම හරි ගලපගන්න්නව. උදව්වක් එහෙම ඉල්ලුවොත් english දන්නෙ නැහැ වගේ ඉන්නව 😅

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад

      හැබැයි මෙයාලනම් සිරාවටම දන්නෙ නෑ තමයි. රෙස්ටුරන්ට්ස් වලදිත් තනිකර අතින් පයින් කතා කලේ අපි. 😃😃😃

  • @charuni7404
    @charuni7404 Год назад +1

    Nikan thriller film ekaka wge hagimak awe oyala kathawa kiyddi...ara Maha ra oyalwa car eke ekka giya kiwama...😱khm unth vlog eka nm mru...aye travel krddi eetth wda prissm wenna aiya and akka...❤❤

  • @saumyawickremesekera861
    @saumyawickremesekera861 Год назад +2

    Azerbaijan visit karanna thoragathe vishesha hethuvak thiyenavada? Api ahalama ney holiday ekakata Azerbaijan yana aya? Oyala thoragatha hethuva? Ape rata vate bike ekakin yana Azerbaijan you tuber kenek innava. Eyage videos harima interesting saha eya hoda gathiguna thiyena kenek. Duppath ape minisunta eya hari karinavai. Eyata english yamthak durata puluwan. Oya dennata thibune Azerbaijan yanna pera meyava contact karala adahasak ganna. English speaking Honda gathigun athi guide kenek dennek hoyaganna thibune. Language nodena nodanna ratakata yanakota oyita vada plan karala research karala yanna. Jivith tharjan vedi vagema hire vilanguve vetenna pava puluvan. May u be protected .

  • @AkDJ581
    @AkDJ581 Год назад +2

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත්🥰❤️_*

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад

      ආදරෙයි ගොඩම ගොඩාක් 😍❤️

  • @dimuthdilhara3243
    @dimuthdilhara3243 Год назад +1

    දිගටම vedios upload කරන්න ❤️❤️❤️

  • @tharakanaveenabeywickrama9607
    @tharakanaveenabeywickrama9607 Год назад +1

    Culture is like a Turkey. Lankaweth electricity cut kara nhe. At that period tourist la ta mona feeling ekak enna attda. Lankawe th meeter taxi threweel driver's lath ewage nhe. Tourist lawa kochara andanawada

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад

      ඔව් ලංකාවෙත් මීට වෙනසක් නෑ

  • @littlequeen7339
    @littlequeen7339 Год назад

    Apith giya last December wala. Full tour ekatama apima mehe idan car booking daala thama giye , including hotel. Kisima deyak ehema une ne. Hondata enjoy kara. Enna hithath thibbe ne lankwata. Apita hamba una guider maarama honda kenek. Oyala Europe country yanawanam kiyanna. Apith ennam. Ehema yanawa kiyala kiwwa neda set wela. I am from Colombo.

  • @thiliniakalanka8986
    @thiliniakalanka8986 Год назад +6

    මට වුනා වගෙයි feeling එකක් එන්නේ 🙄 පරිස්සමින් අනේ 😢

  • @shani9645
    @shani9645 Год назад

    Hammoh oin giya athi.aai nodanna ratakata yaddi gaid kenek ekka yanna

  • @NimashaTarangi
    @NimashaTarangi Год назад +1

    Hiiii akki ayya....oyala denna dakiddi marama sathutuii annee... oyala inna paththa marama mara lassanai

  • @dihanisilva-qz9sl
    @dihanisilva-qz9sl Год назад +1

    ammooo... mara baya hithenawane... kohomahari kamakna parissamen lankawata awane....... aththatama ay mechchara ratawal thiyeddi asarbaijan ma thoragaththe... eka mata prashnayak?

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад

      වීඩියෝ සීරීස් එක දිගටම බලන්නකො. ඔයි ප්‍රශ්ණෙට උත්තර හම්බෙනවා. 😊😍

    • @dihanisilva-qz9sl
      @dihanisilva-qz9sl Год назад

      @@Kuchiandbuchi ok😁

  • @salma7948
    @salma7948 Год назад +1

    Apith giya, babala 2k aekk but mehem dyak ng wune na, parissmin travel karann

  • @ShyamaYaparathna
    @ShyamaYaparathna Год назад +1

    Apita video ekak genna oyala kochchara mahansi wenawada❤️good luck❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад

      😍😍❤️😍😍

    • @dineshpeirispulle3925
      @dineshpeirispulle3925 Год назад

      Let me give you a piece of advice I've been traveled many places in the world most important thing be safe out there also enjoy as much you can because you already there next time don't Travel Country like that ✌️✌️peace

  • @maliya766
    @maliya766 Год назад +3

    😊අසර්බජාන් ට්‍රැවල් කරන රටක් නෙවෙයිනෙ අනෙ

  • @r.gvikeshdewmina4260
    @r.gvikeshdewmina4260 Год назад +7

    Lokewate sudanthaka mathak une katada💛🧡❤️

  • @enokadesilva6687
    @enokadesilva6687 Год назад +1

    A..eheth nadda light.

  • @dirokoiaqua6486
    @dirokoiaqua6486 Год назад +1

    හම්මෝ..Film එකක් බැලුවා වගේ

  • @sanujapiyathissa8370
    @sanujapiyathissa8370 Год назад

    Kuchi kata wela.😢.tikak kettu wenna.ohoma konde hadanna epaaa.☹️

  • @madusinghapura5144
    @madusinghapura5144 Год назад +1

    මේකනම් බලද්දි බය හිතුනා ඊලඟට මොකක් වෙයිද කියලා😮

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад

      අපිත් ගැහි ගැහි හිටියෙ. 😃😃

  • @UpekhaNanayakkara
    @UpekhaNanayakkara Год назад

    පිටරට වලදි wifi connection mobile connection use කරන විදිහත් කියන්න්කො

  • @dilrukshl
    @dilrukshl Год назад +3

    මොනවා උනත් කමක් නැ ඔයාලා පරිස්සමෙන් 🇱🇰 අවනේ කරට් එක ගියේ ඔයාලා ලංකාවේ නිසා එයාලාට හිතෙන්න ඇති ඔයාලාට 🇱🇰 අමතක වෙයී කියලා 😂😂😂 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад +2

      හෙ හේ... අපි ලංකාවෙ බව මතක් කරලා දීමක් කරලා තියෙන්නෙ ඒ. 😃😃😃
      🙏🙏😍❤️❤️

    • @dilrukshl
      @dilrukshl Год назад

      @@Kuchiandbuchi එකනේ මම කිවුවේ 💚💚💜️💜️

  • @ayathmitharaka882
    @ayathmitharaka882 Год назад

    Mokakda me hotel eke name eka..price..kohomada

  • @jayanthathunga6864
    @jayanthathunga6864 Год назад

    ලෝකේ wate sudantka අයියා dana kanek innwa ohe aywa meet wenna❤❤❤

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 Год назад +2

    Ara pitipasse idan inna seeya baninawa ne oyala vedio karanawata😂

  • @ireshamaduwanthi2218
    @ireshamaduwanthi2218 Год назад +1

    Lassana ratak wage penawa... balamu tawa issarahata nedaaa...❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад +1

      ආයෙත් අහලා. බලන්නකො ඉස්සරහට ❤️😍❤️

  • @Lokasawariya1
    @Lokasawariya1 Год назад +1

    මම තමයි අර tik tok eke masej ekak damma lamaya😢❤️mathkada

  • @tcfdesilva1761
    @tcfdesilva1761 Год назад +6

    නොදන්න රටකට ගියාම හොඳට ප්‍රවේශම් වෙන්න ඕනේ..විශේෂයෙන්ම නොදියුණු මිනිස්සු ඉන්න රටවල් වලදී .🤔🤔🤔

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад

      අපි කිව්වනෙ. දැන්ම විනිශ්චය කරන්න එපා. මුලු වීඩියෝ සීරීස් එකම බලන්නකො. 😊❤️

    • @tcfdesilva1761
      @tcfdesilva1761 Год назад

      @@Kuchiandbuchi හොඳයි බලමු👍🤔

  • @tharuwarnakulasuriya9029
    @tharuwarnakulasuriya9029 Год назад +1

    බුදු සරණයි ඔයාලා දෙන්නට

  • @sudharmagamage2105
    @sudharmagamage2105 Год назад +3

    Ane oya konde gothapu eka kathai.Aprican kaapiri wage.

  • @ruwansiripathirana91
    @ruwansiripathirana91 Год назад +1

    Interesting 😊

  • @angelsu116
    @angelsu116 Год назад +2

    පරිස්සමෙන් අනුරාධ අයියා යශී අක්කා ආදරෙයි හැමදාමත් ගොඩාක් බුදුසරනයි ❤️😍😘👊

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад +2

      ආදරෙයි ගොඩම ගොඩාක් 😍❤️❤️😍

  • @tharangaegalle5272
    @tharangaegalle5272 Год назад +1

    ඔයින් ගියා මදෑ...පරිස්සමෙන් අපිට වීඩියෝ දාන්න

  • @sudharmagamage2105
    @sudharmagamage2105 Год назад +1

    Oyaala prawesamen.lankaawata enna .

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад

      දැන් ලංකාවෙ ඉන්නෙ.

  • @hiruniamanda9938
    @hiruniamanda9938 Год назад +2

    අක්කා යි අයියා යි පරිස්සමෙන් යින්න

  • @tharuneth4488
    @tharuneth4488 Год назад +14

    කුචීට බුචීට වෙන දේවල් අපිත් ඉතින් රසකරකර බලනවා. කරදරයක් නොවුන එක ගැන සතුටුයි.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад

      😍❤️😍❤️

    • @pubudusanjiwa9938
      @pubudusanjiwa9938 Год назад +3

      පව් අක්කී ඔයාලා,,ඇත්තමයි කොච්චර බයක් හිතෙනවද වෙන රටකට ගියාම ඒ අතින් ශ්‍රී ලංකාවට එන විදේශීය අයට ලාංකික මනුස්සකමින් සලකනවා නේ

  • @flipw6569
    @flipw6569 Год назад +1

    Yanna wena ratak thibunema nedda me kakka ratata giye? aduma gane english danna minissu inna ratakata yanna thibune.. nodanna rataka taxi karayo ekka fight karanna gihin unta mala penala gang ekak gennala athe thiyena dewal mankolla kala maha pare dala giya nam lankawata enna wenne th ne.. hayyo salli..

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад

      අපි කිව්වෙ ඒකනෙ. දැන්ම කිසි දෙයක් විනිශ්චය කරන්න යන්න එපා. මුලු වීඩියෝ සීරීස් එකම බලලා ඉන්නකො. මේ පටන් ගත්තා විතරනෙ.

    • @flipw6569
      @flipw6569 Год назад

      @@Kuchiandbuchi Ane me.. Schengen visa ekak aran europe tour ekak yanna me melo rahak nethi ratawal wala yanne nethuwa..

  • @geethlalantha1616
    @geethlalantha1616 Год назад

    3× spisy ramen eka kannako

  • @Proplay_Hub
    @Proplay_Hub 4 месяца назад +1

    🤩🤩🤩

  • @sachiniwickramasinghe8302
    @sachiniwickramasinghe8302 Год назад +1

    Aiyo yanna kalin dauvde gen ahanna thibbane

  • @rashmi6206
    @rashmi6206 Год назад +2

    මේක බලලා මටත් බය හිතුනා😒🥲 පරිස්සමින් මොනා උනත්

  • @yasirurashmitha1372
    @yasirurashmitha1372 Год назад +1

    The guy in the thumbnail is literally look like ROBERT DE NIRO 😂LOL

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад +1

      සිරාවටම. 😃😃😃😃

  • @Selalabhimandra12347
    @Selalabhimandra12347 Год назад +3

    දැං ලංකාවෙ පන පිටින් ඉන්නෙ කියලා දන්න හින්දා හිත හදාගෙන බැලු⁣වා. 🤭🤭

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад +1

      හෙ හේ... ලයිව් පෙන්නුවනම් කොහොමද නේ? අපි එක්කම ඔයාලත් ඒ ටෙන්ශන් එකේමයි. 😃😃😍❤️

    • @Selalabhimandra12347
      @Selalabhimandra12347 Год назад

      @@Kuchiandbuchi ඒකනේ. ඔහොම දවසක ආයෙ Live එකක් එන්න... 😁😁

  • @fathimagafoor3589
    @fathimagafoor3589 Год назад

    අසzර්බයිජාන් 0:39

  • @ireshaharshani590
    @ireshaharshani590 Год назад

    ඔයාලා google translet app එක භාවිතා කරල සින්හල හරි english වලට හරි හරොගන්න.

  • @mashi2444
    @mashi2444 Год назад +1

    Apoiiiii 😑😑 මොනවා උනත් ඔයාල දැන් මෙහේ නිසා සතුටුයි 🥰🥰😘😘😘

  • @thilanjanamithra6243
    @thilanjanamithra6243 Год назад +1

    wow

  • @nthapugs4434
    @nthapugs4434 Год назад +1

    ambo mata wage ohoma unanam ewalema bahinawa 😐taxi eken😐 parissamen ❣

  • @charithgunathilaka
    @charithgunathilaka Год назад

    azarbaijan yanavanam lanakve family ekak innava eyala help karanava

  • @MPwerasekara
    @MPwerasekara Год назад +1

    Ane parissmin ❤ape ayth athi neda oya rate.e kenkgen wath wistara danaganna.

  • @kaushalyarasangi
    @kaushalyarasangi Год назад

    Ai google translate daganne natte 😢ayyooo baya hithune natda

  • @sunethragunasinghe3134
    @sunethragunasinghe3134 Год назад +1

    Be careful dr,❤❤❤❤❤

  • @CeylonBoy4643
    @CeylonBoy4643 Год назад +1

    Baki card ekak gatte nadda
    Niyamai ❤️❤️ beautiful

  • @rajithaamunu9065
    @rajithaamunu9065 Год назад +1

    ❤❤❤❤❤ආදෙරෙයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @sharonenish3433
    @sharonenish3433 Год назад +1

    Kuchi weight eka adu karaganna eka ganath hithanna pls... health is most important...❤

  • @rochelledevindy1571
    @rochelledevindy1571 Год назад +2

    I miss azerbaijan so much.. 😭

  • @nalijay9461
    @nalijay9461 Год назад +3

    මේ videos එනකම් තමයි බලා උන්නේ. මරු .. ❤❤❤ තෙරුවණ් සරණයි !

  • @dilharasewwandi7648
    @dilharasewwandi7648 Год назад +5

    හැමෝම එක වගේ නෑනේ අයියේ මිනිස්සු අමුතුයි අපේ රටෙත් සුද්දාන්ට මිනිස්සු ඔහොම කරන්නේ කොහොම හරි පරිස්සම් උනානේ ඔයාලා

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад +1

      අන්නේකයි. හැම ජාතියෙම අය කොහෙත් ඉන්නවා.

  • @hiranfonseka741
    @hiranfonseka741 Год назад +1

    ❤❤love you both❤

  • @nadeeranadeera-tu7mu
    @nadeeranadeera-tu7mu Год назад +1

    😮😮😮

  • @chitrakonari6522
    @chitrakonari6522 Год назад +1

    පරිස්සමින් බුදු සරණයි🙏🙏🙏🙏🙏💜💜💜💜💜💜

  • @thilininisansala4802
    @thilininisansala4802 Год назад +2

    ඇයි අනේ කථාකරන දෙයක් තේරෙන්නෙත් නැ ඔයාලා කොහොමද අනේ එහේ හිටියේ මමනම් මැරෙයි මේ වගේ අවදානමක් ගන්නේ කොහොමද අනේ ටිකක් ඉංග්‍රීසි දන්න රටකට යන්න තිබුනනේ

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад

      පලවෙනි දවසෙ විතරයි මෙහෙම. ඊට පස්සෙ නිකන් ගෙදර වගේ. ❤️😍

  • @unlimitednature
    @unlimitednature Год назад +3

    මොකක් හරි කේස් එකක් නම් Davud Akhundzada ගෙන් උදව්වක් ගන්ඩ....