Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අතීතය,වර්තමානය,අනාගතයට බෙහෙවින් ගැලපෙන ගීතයකි.
මගේ බිසවුනේ අසාපන්නුඹ මන්ද්‍රී දේවී නොවුණීදුෂ්කරවූ ඒ පළාතේමට යන්න දෙන්න දේවී....මේ කදුළු ඇයිද දෑසේබෑ යන්න නුඹට හිමයේ.....ගොස් ඉන්න කුළී නිවසේවිෂ ඝෝර සර්ප භවනේ නුඹ චන්ද්‍ර මඩල වැන්නේසා පැටව් එහි නිදන්නේ....හාමතේ නොලා දරුවෝනවතින්න බිසවු නගරේනුඹ නොදී එතෙර රටටාදරු නොදී වාල් කමටා.....දිවි පුදා තොප රකින්නම්.නොපුරා එහෙත් පෙරුම්දම්......මේ කදුළු ඇයිද දෑසේබෑ යන්න නුඹට හිමයේ.....ගොස් ඉන්න කුළී නිවසේවිෂ ඝෝර සර්ප භවනේ නුඹ චන්ද්‍ර මඩල වැන්නේසා පැටව් එහි නිදන්නේහිමවතට ඇවිත් හීනෙන් සිත සදුන් තවරපන්නේ
viduwara
මගේ බිසව්නේ අසාපන්නුඹ මන්ද්‍රීදේවී නොවුනිදුෂ්කරවූ ඒ පලාතේමට යන්න දෙන්න දේවී
Nice song. Thank you . I love Kapuge's songs.
Mr.kapuge & Mr. Rathna sri thank you for this...
ලස්සන සිංදුවක්. මගෙ ජීවිතේට හුඟක් කිට්ටුයි.
රත්න ශ්‍රී විජෙසිංහ යන්ගේ වංකගිරියට මාරුවිම 😻😻
What a Lyrics by Great Rathnasri....... both from Galle...
I love this song. It brings me my childhood memories. Kapuge we miss u
කෝ අද මේ වගේ පිරිමි ලංකාවේ 😒
Very nice thanks both of you
Aththatama gethaya mage jiwithe ta godak sameepai.lasdana sindueak.
kapuge is the best sinhala singer
Adatath galapena sinduwak(wankagiriyta maru weema)
godak hoda sinduwak...
Godak lassanai
my best favorite song.
MGA bsauna asapan 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
very nice
vry nice
menna ගායකයෝ ගුණදාස කපුගෙ
I love this song
gayan, kapuge ge "NAWATWANNA OLWARASAN " sinduwa upload karanna puluwannam.
nice song
pirimiya rassawak nokara bebee awidala,tamunge ahinsaka birinda pita rata yawala,tamunge daruwo winasha mukayata adala dana paw kara taththalata honda adarshayak me geethaya
It's like my life
It,s bery beat
adatath me Geetha walangui neda. ?
Very nice
අතීතය,වර්තමානය,අනාගතයට බෙහෙවින් ගැලපෙන ගීතයකි.
මගේ බිසවුනේ අසාපන්
නුඹ මන්ද්‍රී දේවී නොවුණී
දුෂ්කරවූ ඒ පළාතේ
මට යන්න දෙන්න දේවී....
මේ කදුළු ඇයිද දෑසේ
බෑ යන්න නුඹට හිමයේ.....
ගොස් ඉන්න කුළී නිවසේ
විෂ ඝෝර සර්ප භවනේ
නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටව් එහි නිදන්නේ....
හාමතේ නොලා දරුවෝ
නවතින්න බිසවු නගරේ
නුඹ නොදී එතෙර රටටා
දරු නොදී වාල් කමටා.....
දිවි පුදා තොප රකින්නම්
.නොපුරා එහෙත් පෙරුම්දම්......
මේ කදුළු ඇයිද දෑසේ
බෑ යන්න නුඹට හිමයේ.....
ගොස් ඉන්න කුළී නිවසේ
විෂ ඝෝර සර්ප භවනේ
නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටව් එහි නිදන්නේ
හිමවතට ඇවිත් හීනෙන්
සිත සදුන් තවරපන්නේ
viduwara
මගේ බිසව්නේ අසාපන්
නුඹ මන්ද්‍රීදේවී නොවුනි
දුෂ්කරවූ ඒ පලාතේ
මට යන්න දෙන්න දේවී
Nice song. Thank you . I love Kapuge's songs.
Mr.kapuge & Mr. Rathna sri thank you for this...
ලස්සන සිංදුවක්. මගෙ ජීවිතේට හුඟක් කිට්ටුයි.
රත්න ශ්‍රී විජෙසිංහ යන්ගේ වංකගිරියට මාරුවිම 😻😻
What a Lyrics by Great Rathnasri.......
both from Galle...
I love this song. It brings me my childhood memories.
Kapuge we miss u