සීනි කොලෙස්ටරෝල් පාලනයට පෝෂණීය කුරක්කන් රොටි| Kurakkan roti recipe sinhala| kurakkan finger millet

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 20

  • @bntoursing
    @bntoursing 2 года назад +1

    Excellent healthy rotti.thanks for sharing your recipe 👌

  • @kavihomerecipes
    @kavihomerecipes 2 года назад

    කුරක්කන් රොටි ගොඩක් රසවත් වගේම ගුණදායක ආහාරයක් ගොඩාක් ස්තුතියි

    • @Hotkitchen1
      @Hotkitchen1  2 года назад

      ගොඩක් ස්තූති අක්කෙ

  • @wasanaboxing
    @wasanaboxing 2 года назад

    දැක්කම රස දැනෙනවා ...
    Thank for sharing my friend
    Good job

    • @Hotkitchen1
      @Hotkitchen1  2 года назад

      ගොඩක් ස්තූති යාළුවේ

  • @minisungeadawiya3642
    @minisungeadawiya3642 2 года назад

    ගොඩාක් රසවත් කෑම 😋💚👍 නියමයි

    • @Hotkitchen1
      @Hotkitchen1  2 года назад

      ගොඩක් ස්තූති යාළුවේ

  • @lovelynovels
    @lovelynovels 2 года назад

    ගොඩාක් රසවත් වගේම ගුණාත්මක ආහාරයක් . ඒත් එහි ඇති කඨෝර බව නිසා ගොඩාක් අය මේ රොටී කන්න අකමැතියි. ඒත් ඊට ඇති හොඳම විසඳුම වශයෙන් දුව ගෙනා මේ රෙසිපිය අනුමත කරන්න පුලුවන් . ගොඩාක් ස්තූතියි දුව මෙවැනි විවිධ ක්‍රමවලට ආහාර සකස් කර ඒ මගින් අප දැනුවත් කිරිම ගැන . තෙරුවන් සරණයි ඔයාට . ප්‍රාර්ථනා කරනවා සුභම සුභ සන්ධ්‍යාවක් ඔයාට . 🙏🙏🌸🌸🌸🌸❤️❤️❤️❤️👍👍👍

    • @Hotkitchen1
      @Hotkitchen1  2 года назад

      ගොඩක් ස්තූති නැන්දෙ හැමදාමත් මාත් එක්ක රැදී සිටිමින් මට ලබාදෙන සහයෝගය සහ ආශිර්වාදයට.පරිස්සමින් සතුටින් ඉන්න නැන්දෙ.තෙරුවන් සරණයි ❤️

  • @amandi281
    @amandi281 Год назад

    Thankyou 😊

  • @JazzWhisperer4
    @JazzWhisperer4 2 года назад

    Looks amazing my friend❤

  • @wasanaboxing
    @wasanaboxing 2 года назад

    Thank for sharing

  • @sldineshbro
    @sldineshbro 2 года назад

    සුපිරි තෙරුවණ් සරණයි 💐💐

    • @Hotkitchen1
      @Hotkitchen1  2 года назад

      ගොඩක් ස්තූති යාළුවේ.තෙරුවන් සරණයි

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 2 года назад

    Apinam kurakkan rotiya nikan kabale haduva haki tava vatura tikak vadakarala kabalatama dala rotiya vada gena depatta madaginne tamba ganna mikiri elka kanna hamu pala mallumath harima rasai rotiya ekka kanne mage punchikale kama tama roti mama rajarata kenek.oyage resapiyath godaak hodai budusaranai.

    • @Hotkitchen1
      @Hotkitchen1  2 года назад

      ගොඩක් ස්තූති.තෙරුවන් සරණයි ❤️

  • @time-to-travel0504
    @time-to-travel0504 2 года назад

    😋😋😋😋😋😋 තේ එකකුත් හදලා ගන්නකෝ එහෙනම් 😍😍😍😍

    • @Hotkitchen1
      @Hotkitchen1  2 года назад

      හා හා 😊.ගොඩක් ස්තූති යාළුවේ