Hi ruvan mari mm oyalge ham video ekkm blnva thanks mmth asi candavt enn mge loku amma 28k canadave eya pr eyage hb canedian eya than pansan gihin eyalt puluvndha mav sponsor krnn eyalt mav gnn puluvn vidhiyak kiynn plz
Thank you Sethumi. Technically I am not able to give advice about immigration things. only Licensed immigration consultant can do it. But i can do a video about students. Please give us little time to do it.
Ane oyala denna hodata katha karanawa pahadili apith lagadi enawa albeta wala api adurana family ekak innawa eyala lagadi restaurant ekak open kara api oyalata kemathi
I have already completed bachelor's in animal science special I have worked in shrimp farm 1.1year But i don,t how to apply to canada Could you tell me more detials about immigration pragramne in canada
Me man nikamata ahanne canadawa ගැන dana ganimata mage wifeta baba hambawenna inne baba hamba unata passe canada wata awoth ehe mata ස්ථිර පදිංචිය thiyenawa kiyala hithamu babata kohomada ස්ථිර පදිංචිය ගන්නෙ. මට ස්ථිර පදිංචිය තිබ්බොත් බබාටත් හම්බවෙනවා ස්ථිර පදිංචිය එහෙ
hey, you are living in a peacefull nice country.so why you are worry about those goods prices.?god bless canada.all the products are dam cheap than in srilanka.
@@ruwanmarie706 Thats ok. You already corrected mistake for others . I know its a mistake. Your videos very good for who hoping to come Canada. Wish you all the best 💐🌹🌹🌹🌹
මේක නම් මෙහෙට එන්න ඉන්න අයට ගොඩක් වැදගත් වැඩසටහනක් වේවි..කොටින්ම මටත් ගොඩක් වැදගත් උනා.මොකද මමත් ගොඩක් දේවල මිල දැන ගත්තෙ අදයි..පුතාලා දෙන්නගේ තෑග්ග හරිම ලස්සනයි ...
Thank you.😊❤️
ගොඩක් අයට වැදගත් වේවි .හොඳ පැහැදිලි කිරීමක් ..අයියා ,අක්කා දෙන්නම එක්කම ..අක්කා තමා පැහැදිලි කරන්න ඕන..😃
Thank you Subash
නියමයි. Great info ruwan marie ✌️🇨🇦
Thanks Damiya
නියම තැනට නොදන්න අපිව ගෙන ගියාට ඔයාලට ගොඩක් පිං විඩියෝව හරිම ලස්සනයි සාධාරණයි යථාර්තයක් ගෙන හැර පෑම නිසා දුර්ලභයි පාවෙන සරුංගලයක් වගේ තිබුන හිත එක නිච්චියකින් ගස්සා පහලට ගත් ඔබ දෙපලට මා පමනක් නොව අනෙකුත් ප්රෙක්ෂකයන් වෙනුවෙනුත් ස්තූතියි ඔබට යහපතක්ම වේවා
හරිම කදිමට වචන ගලපල ලියල තියෙනවා,ස්තූතියි ඔය ලස්සන කරුනු බෙදා ගත්තා ට. කිහිපවිටක් ම කියෙවුවා.
හරිම වැදගත්. බොහොම ස්තුතියි මේ දැනුවත් කිරීමට 🙏👍❤️
Thank you Amal 🙏
ඇත්තටම වටිනවා ..thanks..එන්න ආසා හිතෙනවා ..ඔයාලට බුඩුසරණයි..
ස්තූතියි Rohini.❤️
ඒකනමි ඇත්ත අපි ප්රිජ් එකේදාල තියල කනකොට ලංකාවෙ ඉන්න අය ඒක ප්රතික්ශේප කරන ගතියක් තියනවා
ඔව් අපිත් මුලින්ම එහෙම තමය්.නමුත් දැන් ඒකට හුරුවෙලා
හරිම ආකර්ෂණියයි .දිගටම මේ දේවල් කරන්න ශක්තිය ලැබේවා
Thank you Damith
අනේමේ වගේ Shopping වීඩ්යෝ ඉස්සරහටත් දෙන්නකො.. මම ආසයි මේවට. Please🙏❤
තැන්කූ තැන්කූ .....තව දාන්නම් කො...😊❤️
හරි...දාන්නම් .😊❤️
Can you do a vedio about grocery shopping n specially chocolates in Canada supermarkets?
Thank you Namal, sure it is in our todo list.
Harima watinawa video eka...
Oya denna hari pehediliwa kiyala denawa...
Godak sthuthi..❤❤❤
Oyadennage idiri jeewithaya itha saarthaka wewa... 🙏🙏
Thank you Vasana.❤️
එන්න ඉන්න අයට ගොඩාක් වැදගත් වෙනවා...දිගටම කරගෙන යන්න සුභ පතනවා...👍👍👍👍
Thank you Ayesha.🙏
Man oyath ekka smule songs kiyanawa..adai dekke channel eka..canada ennath asawak thiyenawa... all the best .. බුදුසරණයි ඔයාලට🙏
Thank you Menike. 🙏👍❤️
Akkiii ayyaaaa Adai mama oyalage video eka dakke .. harima pahadiliwa hamadeeema lassanata kiyala denawa ..thawa balanna thiyenawa oyalage videos eken eka aniwaryenma balanawa
Good luck & Good job 👏 👍
Thank you so much Nayomi.❤️
දිගටම වීඩියෝස් දාන්න ❤️😍
Thank you Shane. Sure api දාන්නම්
Great video thanks oya dennata🌹
Thank you Ashal
Machan ruwan oyala denna lassanata kiyala denawa me Edmonton wala ganan nedha, reddeer nam newei
Thank you machan. ❤️👍Ow Edmonton .
thanks for this beautiful video.
Thank you Praveen
Nice explain friend.👍
Thank you buddy
Great video!
Thank you Jay
Good point.
Thank you friend
Hi ruvan mari mm oyalge ham video ekkm blnva thanks mmth asi candavt enn mge loku amma 28k canadave eya pr eyage hb canedian eya than pansan gihin eyalt puluvndha mav sponsor krnn eyalt mav gnn puluvn vidhiyak kiynn plz
ඔව් එයාගෙ reference ගොඩක් වටිනවා සහ පහසු වෙනවා
God bless both of you. I am from kuwait
Thank you brother
අම්මෝ එනකන් හිතේ මෙහෙම වීඩියෝ එකක්❤️❤️❤️❤️🔭🔭🔭🔭🔭🔭🔭🔭🔭🔭🔭🇨🇦🇨🇦🇨🇦🇨🇦🇨🇦🇨🇦🇨🇦❤️🇨🇦❤️🇨🇦❤️🇨🇦❤️🇨🇦❤️🇨🇦❤️🇨🇦❤️🇨🇦❤️🇨🇦❤️❤️🇨🇦❤️🇨🇦❤️🇨🇦❤️🇨🇦🤘🇨🇦🤘🇨🇦🤘🇨🇦🤘🇨🇦🤘🇨🇦🤘🇨🇦🤘🤘🇨🇦❤️🇨🇦❤️🇨🇦❤️🇨🇦❤️❤️
Thank you Osanda
Harima wadagath godak sthuthi danuwath kirima pilibada❤️❤️❤️
ස්තුතිය අපිව දිරිමත් කරනවාට Randima. 😊❤️
@@ruwanmarie706🌹❤️
Thanx akki aiya oalage video hodata pahadiliwa karanawa . Anika godak aya hariyata reply krn na oala denna godak ayata reply karanawa. Canada enna kalin me dewal danaganna eka godak watinawa. Thanx oalage me service ekata 🤩🙏🙏🙏🙏
Sorry පරක්කු වුනාට. Thank you.❤️
නියමයි වටින වීඩියෝ එකක් ❤️✌️
Thank you E Man
Ayye oyala Canada walata apu widiya story eka koynnko dawasaka,
Thank you Liyoni. කියන්න තමය් ඉන්නේ ...පොඩ්ඩක් ඉන්නකෝ..
Thank 😊❤ godak watinawa
Thank you Ruwandi
Thank you Ruwandi
Thanks godak watinawa video1
Thank you Amila
Useful channel guys.well done
Thank you Pasan, stay with us.😊
good one. keep it up!
Thank you Sujeeva
Onna math awa
අනේ ෂෝක් අක්කේ ඔයා, අයියත් හොඳයි. මටත් ආසයි කැනඩා එන්න. මම ඉන්නේ ඩුබායි. මෙහෙ හොඳයි. ඒත් එකම තැන
Thank you.🙏try karana එන්න පුලුවන් වෙය්
Tell me about money guarantee and visa process for students
Thank you Sethumi. Technically I am not able to give advice about immigration things. only Licensed immigration consultant can do it. But i can do a video about students. Please give us little time to do it.
Ane akke mage hasbentath oheta enna podi help ekak denna. eya dan job eka karanne qatar wala draiving.
👍
Good one
Oyala mulin pennapu badu thiyena kade name eka mokakda
Babala 2nek ekka family ekakata eka job ekakin mul masa kipayak jeewat wenna puluwanda aiya
ටිකක් අමාරුය්. බැරිකමක් නෑ
Thanks vedio ekata
Thank you Minul
Mamath asai kanada job ekata enna.oyala lassanata meka karanawa.sathutui.jayawewa.
Hi Renuka, අපේ ' කැනඩාවට යන ක්රම' කියන වීඩියෝව බලන්න
Best ♥️
Thank you Janithri
Well explain
Thank you Sarath
nice 😍
Thank you Sandaru
Ane oyala denna hodata katha karanawa pahadili apith lagadi enawa albeta wala api adurana family ekak innawa eyala lagadi restaurant ekak open kara api oyalata kemathi
ආහ් එහෙමද , මරුනෙ. 👍 ආවාම contact කරන්න. ආසය් මුනගැහෙන්න
ඔයාලගෙ තියෙන නිහතමානීකමට ගොඩක් ගරු කරනවා. මම තමයි අය්යට උදේ කතා කලේ. Respect
Thank you Shenal.🙏
Thank You ❤️
welcome Chamini
මට මගෙ ෆැමිලි මගෙ ෆැමිලි එකත් එක්ක එන්න ඕනේ කොහොමද අයියේ කරන්නේ එක ?මම sinhala medium කරේ කැනඩාවේ අපිට ජොබ් තියෙනවද? අපිට පොඩි හෙල්ප් එකක් කරන්ඩ ?
විවිධ ක්රම තියෙනවා, job experience eka, education, english knowledge wagee දේවල් බලපානවා.
www.jobbank.gc.ca/home
මේ ලින්ක් එකට ගිහින් jobs
ගැන දැනගන්න
@@ruwanmarie706 thanks sir 🙏
Ada lassanai dennama innawa
Thank you Sanjeewa
අයියේ canada වලට පොඩි බබලා එක්ක migrate කරන කොට ඉස්කෝලයක් හොයා ගන්නේ කොහොමද? Education free ද? නැත්නම් ඔයා cost එක කියක් වෙනවාද...මේ ගැන විස්තර ටිකක් කියන්නකො.
Thank you Dulan. That also in our todo list. Sure we will do
බුදු සරණයි. අපි ට පුතයි දුවයි ටුයිස්ලා දෙන්නෙක් ඉන්නවා. පාසල් යනවා.අවුරුදු 14.අපි ට ජිවත් වන පුලුවන් ද
පුළුවන්
sathiyata eka video ekak madi
😊Thank you Mahima. වෙලාව තමය් ප්රස්නෙ
Thank you
😊👍🙏❤️
Costco eke wage apita membership eka gann puluwan ned? Ethakota apita labena advantage eka mokkd?
Costco එකේ membership එක අනිවාර්යන් තියෙන්න ඕන. අවුරුද්ද කට සැරයක් අපි වියදම් කරපු ගානෙන් ප්රතිශතයක් ආපහු අපිට මුදලින් ලැබෙනවා
ලංකාවෙ පිස්සෙක් ජනාධිපති වෙලා මස්, කිරි, බාස්මතී හාල් වගේ දේවල් කැනඩාවට වඩා ලංකාවෙ ගනන් 😂😂😂
Aiye saamanyen ohe aka Babek ekka family akakata gedara uyan kanawanam maaseta kiiyak yaida.. please kiyanna..
Depends on several facts . FB එකට ලියන්න
Ana sar matath clining valata Hari job akak hoyaladannako.plz.
hi රන්දික .මෙහෙට එන්න විදිමත් ක්රම තියෙනවා නේ.ඒ සුදුසුකම් තියෙන්නම ඕන. අපිට කරන්න පුලුවන් අපි දන්න දේවල් කියල දෙන එක පමනය්.
I have already completed bachelor's in animal science special
I have worked in shrimp farm 1.1year
But i don,t how to apply to canada
Could you tell me more detials about immigration pragramne in canada
Can u contact us on FB
අයියෙ අක්කෙ මට දැනගන්න ඕන දැනට ලන්කාවෙ නර්සින් කරන කෙනෙක්ට කැනඩාවට එන්න ලේසිම විදිය කියන්න පුලුවන්ද ප්ලීස්.
අපේ අනිත් වීඩියෝ බැලුවා ද? බැලුවොත් අදහසක් ගන්න පුලුවන් වෙය්. කැනඩාවට යන ක්රම 4ක් කියන වීඩියෝව
Super
thank you
visitor visa canada wata awilla canada we public school ekaka study karanna puluwanda???
බැහැ
kanada paulakata mawa house med kamata ganna bareda
මෙහෙ housemaid ජොබ්ස් නැහැ
ඔයාලා නොදැන චීස් අරවා මේවා. දකින දකින ඒවා කන්න ඇති 😄😄😄😄😄😄🥰👍
🤣🤣🤣
පෙසිද්ද නැව් සමාගමකට මම ඇප්ලයි කරේ වස්සප් හරහා මට ඇප්ලිකේෂන් සහ ඉන්ටවිව් පෝම් 2කුත් ගොඩක් විස්තර දුන්න හැබැයි අවසානයේ ලංකාව මුදලින් පොඩීගානක් ඉල්ලනවා එක හරිද
එපා. ඔයා හොරෙක්ට අහුවෙලා තියෙන්නේ .මම හොඳ ටම දන්න නිසය් කියන්නේ.ඕක බොරුවක්
@@sameerasenavirathna165 මම සිංහලෙන් උත්තර දීල තියෙන්නේ
@@ruwanmarie706 👍
Onna adath blnwaa yalu
Thank you Iron Girl
Thank you Iron Girl
Apita oheta anna help akak denna berida
Lankawata wada maara ganan aduine ! mama 2 nnek witharak idalath maaseta kaamata Rs.20000k wiyadam karanwane lankawe
😊 සාපේක්ෂව ගනන් අඩුය්
❤️
🙏👍❤️
❤️❤️❤️❤️❤️
👍🙏❤️❤️
Ikmnt videos one
හ හ හා...we try our best.🙏
ada konde maru
😊thanks Aloka 👍❤️
Akke oyala pilot program ekata visa karanwda?
නැහැ
❤️🌹
🙏👍❤️
🌹🌹❤
🙏👍❤️
Akke contact kra ganna widiyak nadda .
FB ekata message ekak daanna
👍👍👍
Thank you Srimani.❤️
Me man nikamata ahanne canadawa ගැන dana ganimata mage wifeta baba hambawenna inne baba hamba unata passe canada wata awoth ehe mata ස්ථිර පදිංචිය thiyenawa kiyala hithamu babata kohomada ස්ථිර පදිංචිය ගන්නෙ. මට ස්ථිර පදිංචිය තිබ්බොත් බබාටත් හම්බවෙනවා ස්ථිර පදිංචිය එහෙ
නිකන් හම්බෙන් නැහැ, apply කරන්න ඕන
මට ස්ථිර පදිංචිය තිබ්බොත් බබාටත් හම්බවෙන්නෙ නැද්ද
Baba Canada Wala hambu unoth babata Canada PR hambu wenawa.. Netttam PR ganna babatai, wifetai, oya sponsor karanna one..
Canada Enna kiyaladena
.
අනිත් වීඩියෝ බලන්න
Canadawe PR eka ganne kohomada ayya work permit awama
ඒ ගැන වීඩියෝවක් කරන්නම්
hey,
you are living in a peacefull nice country.so why you are worry about those goods prices.?god bless canada.all the products are dam cheap than in srilanka.
Hi Bala, thanks 😊🙏no we dont worry about the prices .
Paan wala mila $42 wenna behe Neda?
hi Shaya, ඔව් අනේ ඒක typing mistake එකක්.Sorry for that.🙏 පාන් රාත්තල $2.ගානක් වෙන්නේ. නමුත් රුපියල් වලින් හරියට තියෙනවා සහ ඩොලර් වලින් total එකත් හරි
@@ruwanmarie706 Thats ok. You already corrected mistake for others . I know its a mistake. Your videos very good for who hoping to come Canada. Wish you all the best 💐🌹🌹🌹🌹
Thank you. Hope to see you soon.
🥰🥰🥰🥰👍👍👍👍
❤️❤️❤️❤️❤️❤️
man nan oyala dannw giya satiye itin
Thank you Aloka.❤️
Ayye oyawa apita contact kara ganna widihak nadda?
අපේ FB එක් තියෙන්නේ
Visit visa family එකම ආවොත් යන්නේ නැතිව ඉන්න පුලුවන් ද .
බැහැ. ඒක නීතියට විරුද්ධය්.
Mamai puthai enne apita tokak bayai
බය වෙන්න එපා. වරදින් නෑ
Contact karaganna vidiyak nedda oyalava
FB එකට ලියන්න
Frist comment ❤️😇😍
Mage putha canadawe. Sathutui oyala gena.
Thank you Asii..🥁
@@ashokakeerthirathne3791 Thank you Ashoka
@@ruwanmarie706 Your welcome Aiya & Akka 😍❤️😊 love you both.
ඒ ගනන් බලද්දි මහින්ද මහත්තයලට වදින්න ඕනා. ලක්ෂ 5 පඩියක් නැතිව ඔය රටේ කොහොම ජීවත් වෙන්නද
😊😊😊
දැන් කොහොමද 🤗🤗
❤❤❤❤❤❤❤❤❤❤❤
👍👍🙏🙏❤️❤️
Husband student visa apply kaloth wife depend ganna plwanda? Kocchra kalayak ynawada?
එකටම එන්න පුලුවන්
Akke n ayye dennama work krnawanm course fee cover karagena cost of living cover karganna puluwanda
@@isurikadilhani913 depends on the fees.
@@ruwanmarie706 normaly kohomada..idea ekak denna amaruida..
@@isurikadilhani913 අවම වැටුප කියන වීඩියෝව බලන්න
එන්න ප්රමාද වුනා sorry
Thamange
Mawbima agaya karanna purudu wenna....lankika, apekama, ape sinhala baasawata aadaraya karala, ape rata ,janathawa diyunu karagaththoth lankawata anagathayak thiyevi.....
ස්තූතියි අදහස් වලට අන්ජි.😊
Unlike Karapu 4 dena kiyanawada unlike karapu hathuwa?Danagannai ahawwe.....
🤣👍❤️
Achintha පිළිමතලාව
👍👍