උමංදාව රාජකීය පොසොන් දන්සැල 2024

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024
  • The Umandawa Global Buddhist Village provides a variety of modules that can be applied to the improvement of society. These modules can also be used to prepare your mind for innovation and spiritual guidance through the practice of "Living in presence."
    Everything is organic at Umandawa, and no artificial fertilizer is used in the cultivation of fresh produce or paddy. There is lush greenery, and abundance of fruits, vegetables and flowers. Spice gardens and fields of ginger are also a part of the landscape.
    Google Maps: goo.gl/maps/Bo...
    Address: Melsiripura, Madahapola
    Open Hours: 08.00pm to 05.00pm (Closed on Mondays)
    Web: umandawa.com/
    Hotline: 077 544 0888
    #umandawa #srilankanfood #buddhism
    ------------------------------------------------
    CONTACT US ✉️
    lankatraveltoday@gmail.com
    OUR SOCIAL MEDIA 👥
    Facebook: / traveltodaysl
    Instagram: / traveltodaysl
    CAST
    Executive Producer: Lasith Weerakoon
    Host : Sandaru Bandara Weerasekara
    Producer: Gagana Hirusha
    Assistant Producer: Nisitha Nawanjana

Комментарии • 432

  • @nandaniroling355
    @nandaniroling355 4 месяца назад +52

    හාමුදුරුවන්ට කවුරු මොනා කිව්වත් මම නම් මේ වැඩ පිළ්වෙළට හරිම කැමතියි. අපෙ හාමුදුරුවන්ට දීර්ගායුෂ ලැ බෙවා !!!🙏🙏🙏

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 4 месяца назад +240

    මේ ක්‍රමවේදයටම ගෙවල් කෑම බෙදා ගද්දී ප්‍රමාණයට බෙදාගෙන මදි පාඩුව නැවත ගත හැක.
    ස්වාමීන් වහන්සේ කී දේ සම්පූර්ණ ඇත්ත.
    පෙරේතකමට දාගන්නේ .තමාගේ බඩේ ප්‍රමාණය නොදන්නාකම ද???
    යුරෝපීයයන්ගේ කෑම පිඟාන බැලිය යුතුය. ඉතාමත්ම අඩු ප්‍රමාණයයි ගන්නේ ඉන් පසුත් නැවත අවශ්‍යතාවයක් තිබෙනවා නම් දෙවනුව බෙදාගන්නවා.
    බත් ,කෝස් , පැස්ටා තෝසේ මේ සියල්ලක්ම ඉතාමත්ම බඩට බර කෑම. අධික පිස්ටේ තිබෙන කෑම.
    බඩට බරයි.
    ස්වාමීන් වහන්සේගේ හොඳ සංකල්පයකි.🇩🇪

    • @kasunmethbandara7576
      @kasunmethbandara7576 4 месяца назад +1

      Pl yko ynn

    • @shaanvlogs4217
      @shaanvlogs4217 4 месяца назад

      ​@@kasunmethbandara7576පිටරටින් නැව් එනකම් මුහුද දිහා බලන් ඉන්න කැරි ගෝතයෙක් නේ උබ 😂😂😂

    • @sandamalijayarathna
      @sandamalijayarathna 4 месяца назад +1

      null dw

    • @SunilPathirathna-z3f
      @SunilPathirathna-z3f 4 месяца назад +5

      ඇත්තටම හොඳයි.උන්වහන්සේගේ මුල් ආරම්භයේම ඉඳලා මම බලනවා.මොනතරම් දුක් මහන්සි උනාද? මොනතරම් චෝදනා විවේචනය කලාද?ගැරහිලි මඩ.තිබුනාද?ඇයි දෙවියනේ අපේ රටේ ලොකු බලධාරීන්.හාමුදුරුවරුන් පවා යූටියුබ් වලින් ගැහුවාද?ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා.ආදර්ශමත්.හැම පන්සලකම පුලුවන් තරමට මම උගත් නැහැ බණ කියන්න.මැති ඇමතිවරුන් ඉගෙන ගනිල්ලා.

    • @nisallaksara5640
      @nisallaksara5640 4 месяца назад

      Australia enna ane owa okkoma kale denawa duwanna specially asian kadawala lesiyen manussyekta madiwrnne nh eyalata profit ganna puluwan wenna denwa uba kawat ekai natat eki eka thama widiya hama dema hama thanama valid wenna habai krna de waradi nh

  • @KOSA.NUWAN.1.
    @KOSA.NUWAN.1. 4 месяца назад +97

    කවුරු මොන කතා කීවත් ඉදිරියට අරන් යන්න ඕන ලස්සන දෙයක්.නායකයන්ගේ වෙනස පමණක් නොව පුද්ගල ආකල්ප වෙනස් විය යුතුමයි❤️‍🔥🇱🇰

  • @DonKuruppu
    @DonKuruppu 4 месяца назад +105

    පන්සලකිං දුන්න මං දැකපු පලවෙනි දන්සල. අපේ හැම පන්සලක්ම මේ‍ වගේ දන්සලක් දෙනවානං. දුප්පත් දියුණු වෙන පන්සල් නෙමේ‍. සල්ලි ගොඩක් ලැබෙන දියුණු පන්සල්. බුදුන් දෙසු දහමට දණ නමා ගරැ කරමු. හොද ආදර්ශමත් වැඩක් හාමුදුරැවනේ. ❤❤❤දුප්පත් උනත් නොදැකපු පන්සලකිං දෙන දන්සලක් තිබුනානං දණ නමා ගෞරව කරමි. ❤❤❤

    • @saranishamalika9613
      @saranishamalika9613 4 месяца назад +6

      වෙසක් පෝයත් එක්ක දවස් 5එක දිගට ගන්දර විජයරත්නාරාමයේ වෙසක් තොරණ තිබුනු දින 5ම දන්සල් තිබුනා,දවස් 5ට දන්සල් 5,මේ වගේ දියුණු පන්සල් නෙමෙයි ,ගමේ මිනිස්සුන්ගෙ මහන්සියෙන් දියුණු කරන පන්සලක්.

    • @Oshada-colo
      @Oshada-colo 4 месяца назад +2

      අනේ අපේ පන්සලෙත් බත් දසැලක් දුන්නා. තව මීගමුවෙ පන්සල් කීපයක දන්සැල් දුන්නා

    • @shanavlogs9983
      @shanavlogs9983 4 месяца назад +1

      අපේ කටුවාවල පන්සලෙත් වසර ගානක ඉන්දල බත් දන්සල දෙනව... ඊලග පොසොන් එකට එන්න පලමු පාරට දැක්ක කිව්ව කට්ටිය

    • @RR1kavinda
      @RR1kavinda 4 месяца назад

      කොච්චර පන්සල් වල තියෙනවද . කතරගමත් තියෙනවා තිස්සමහාරාමෙත් තියෙනවා. ඔබතුමා මං හිතෙන්නේ පන්සල් ගිහින් තියෙන්නේ ඇස් වහගෙන වගේ 😂

  • @KumuduniAmarasinghe-uo1bi
    @KumuduniAmarasinghe-uo1bi 4 месяца назад +219

    මේ වගේ විනයක් තමා ලකාවට අවශ්‍ය පිළිවෙල, පිරිසිදුකම, සදාචාරසම්පනකම ගොඩාකදෙනා ඒවා නැතිවෙලා මේවා තමා අපි හදාගන්න ඕනෙ 😁

    • @maduwa2966
      @maduwa2966 4 месяца назад +3

      Issarawela rate palakinge winaya hadannawei 😂😂😂 ahinsaka minisunge winaya hadanna kalin

    • @geethamala7835
      @geethamala7835 4 месяца назад

      """ ETHTHATA OU..🙏🏻🙏🏻🙏🏻

  • @bandaranayake441
    @bandaranayake441 4 месяца назад +105

    හාමුදුරුවන්ට කවුරු මොනා කිව්වත් මම නම් මේ වැඩ පිළ්වෙළට හරිම කැමතියි..අනිත් හාමුරුවරු දායකයන්ගේ දානේ කකා බුදි..ගෑනු පෝෂණය කර කරා...දේශපාලකයොන්ගේ..ස..අස්සේ..

    • @gunathilaka483
      @gunathilaka483 4 месяца назад +7

      💯✔️💐💚

    • @EagleMission
      @EagleMission 4 месяца назад +1

      Ahu wenna epa drama walata. Api hamadama ahu una.

    • @MaduraPriyan
      @MaduraPriyan 4 месяца назад +1

      අප්පා මූ ඉන්නෙම රනිල් ජරාපස්සලා එක්ක තමා 😂

    • @BandarawelaBandarawela-db7le
      @BandarawelaBandarawela-db7le 4 месяца назад

      කන්ඩ දෙනවා කිව්වම ආගම ජාතිය පවා පාවලා දෙන උබලා වගේ උං නිසා තමයි මේ රට හිඟාකන පිනට කන ජාතියක් වෙලා තියන්නෙ

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara 4 месяца назад

      පාරට ගෙනාපු කාපට් එකත් උගේ වත්තේ දාපු එකාගේ දන්ෂල ශෝක්

  • @isharalishan9764
    @isharalishan9764 4 месяца назад +31

    හාමුදුරුවන්ට සමහරු බනිනවා. ඒ උනාට හරි දේ අපි ඉගෙන ගන්න ඕනි. මේ හාමුදුරුවන් කරවන වගා කටයුතු, පන්සලේ වැඩ වලදී තියෙන පිලිවෙල ඇත්තටම හරිම ලස්සනයි. හරිම පිලිවෙලයි. අපේ මිනුස්සුන්ගේ ජීවිතේට ගොඩාක් හොද දේවල් ලබා ගන්න පුලුවන්❤❤❤

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara 4 месяца назад

      ඒ වුනාට පාරේ යන්න බෑ හරිම ගූ ගදයි ... අශූචි කියන්න හොද නෑ

  • @Lath-q2t
    @Lath-q2t 4 месяца назад +23

    උමන්දාවෙ සුපිරි දන්සල කවදාක හරි වැද ගන්න යන්නම ඕනෙ වැඩ පිලිවෙල 👍 බුදු සරණයි

  • @mashi2444
    @mashi2444 4 месяца назад +49

    ඇත්තටම මම පොසොන් බත් දන්සල් එකකට ගියා.ඒකේ පිටි පස්ස පැත්තේ බැරල් එකක් පිරෙන්නම කාලා ඉතුරු බත් තිබ්බා.දැක්කාම දුක හිතුනා මේ තව කීදෙනෙක්ට කන්න පුලුවන් කෑමද මේ විසික්කරලා තියෙන්නේ කියලා.😢😢😢

    • @AyeshaKalpani-q5m
      @AyeshaKalpani-q5m 4 месяца назад

      Sththunt hri denna thibba wisi krna kema.. Kochchr pinakda

  • @rohanasunnath5986
    @rohanasunnath5986 4 месяца назад +28

    මෙන්න අරගල ..wonderful 🙏🌷🌷🌷🌷🌷🌷👍👍👍👍✌️✌️✌️

  • @bkbandara
    @bkbandara 4 месяца назад +39

    ❤ මේ විශ්වයේ යාන්ත්‍රණය ඇතුලු ප්‍රත්‍යක්ෂ මාර්ගය අවබෝධ කරගත්ත සමන්තබද්‍ර හිමියන්ට නමස්කාර වේවා...❤

  • @kg94837
    @kg94837 4 месяца назад +23

    මේ හාමුදුරුවන්ගෙන් ගිහියන්ට නම් ඉගෙනගන්න බොහෝ දේ තියෙනවා. උමන්දාවේ වැඩ පිළිවෙලයි. නාස්තිය අවමයි. හැම දේකින්ම ප්‍රයෝජනයක් ගන්නවා. දඩයක් ගහන එක හරි කෑම විසි කලොත්. කෑම බෙදාගන්න ඕනේ කන්න පුළුවන් තරමටනෙ.

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 4 месяца назад +10

    අපෙ හාමුදුරුවන්ට දීර්ගායුෂ ලැ බෙවා❤❤❤❤❤❤ බුදු සරණයි

  • @kaweeshachandrasiri9499
    @kaweeshachandrasiri9499 4 месяца назад +8

    හාමුදුරුවෝ හරිම ප්‍රියමානාපයි....මේ වගේ ආකාල්ප වලින් පිරුනු හාමුදුරුවරු තව තව බිහි උනානන් අර හාමුදුරුවෝ මෙහෙමයි මෙහෙම කරා කියලා හැම හාමුදුරූවරු නමකටම ගල් ගහන එක අඩු වේවි ...
    හරිම හොද සන්කල්පයක් මේ හාමුදුරුවෝ ඇතුලු පිරිස සන්විධානය කරලා තියෙන්නෙ ❤❤😊

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 4 месяца назад +85

    උමංදාවේ රාජකීය පොසොන් දන්සැලෙන්
    ගත හැකි ආදර්ශ එමටය.

    • @geethamala7835
      @geethamala7835 4 месяца назад

      "" UMANDWA TA YANNE KHOMADA KIYANNE KOHEDA THIYENNE..AN PITA RATA ENNE LANKAWATA AWAMA YANNA ASAI 🙏🏻🙏🏻🙏🏻

  • @hummer3g
    @hummer3g 4 месяца назад +25

    True leader, hats off ape හාමුදුරුවනේ

  • @shwusbs3889
    @shwusbs3889 4 месяца назад +9

    අපේ පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේ හරි දේ හරියට කරන එක ගැන මේ ඉන්න කාලකන්නි නායකයන්ට පේන්න ඕනී..

  • @manojsamarasinghe6927
    @manojsamarasinghe6927 4 месяца назад +21

    Iwish Icould have come to Sri Lanka! මහා. මුනීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය් වෙවා ❤❤❤❤💙💙💙💙💙💙😇😇😇😇😇😇😇😇💙💙💙💙💙💙🙏🇨🇦🇱🇰

    • @SathraDaham
      @SathraDaham 4 месяца назад +1

      Kohomada aiya.goda kalekin aiyage msg ekak dakke🥰😊

    • @phkeerthi2298
      @phkeerthi2298 4 месяца назад +1

      😂😂😂😂

    • @SathraDaham
      @SathraDaham 4 месяца назад +1

      @@phkeerthi2298 😊

  • @slraju3874
    @slraju3874 4 месяца назад +24

    රටට ජාතියට මෑතකදී යහපත් දෙයක් කලා නමි කෙනෙක් ඒ අතර මුලින්ම ඉන්නෙ මෙ හාමුදුරුවෝ,..හිගා කන්න හිතා හිටපු ජාතියකට නැවත පන දුන්න හාමුදුරැ නමක් ❤

  • @rajithapadmani2631
    @rajithapadmani2631 4 месяца назад +23

    උතුමි පින්කමක් අපේ පින්වත් ස්වාමින් වහන්සේට තෙරැවන් සරණයි

  • @ChandaniChandani-hy3cq
    @ChandaniChandani-hy3cq 4 месяца назад +7

    මරු හරිම කර්මයට තමයි වැඩ දන්සල දීලා තියෙන්නේ 🙏🙏🙏🙏🙏

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 4 месяца назад +31

    මමත්, ගිහින් තියෙනවා,
    උමංදාව පුණ්‍ය බූම්යට, සත්තකින්ම,හරිම පිලිවෙලයි,
    පිරිසිඳු කම,අති විසිස්ඨයි...කෑම
    වර්ග හරිම රසයි.විනය අති විසිස්ඨයි... පිංවත් හිමි ඔය කියන
    සෑම වචනයක්ම,සත්‍යයි..යන සෑම කෙනාම,බඩෙ තරමට කෑම බෙදාගෙන,අපතෙ නොදා හරිම,පිලිවෙලට හැසිරෙන අයුරු මා දුටුවා.සත්තකින්ම මේ පිලිවෙල
    සමාජයට සමාජ ගත කලත්, බොහොමයක් අයව තාමත් හැදෙන්නෙ නැහැ..
    පිං වත් හිමියන්ගේ, සියලු වැඩකටයුතු කරන පිලිවෙල ඉතා
    අගයමි.... යාලුවනේ නොගියපු අය
    ඉන්නවා නමි, අනිවාර්යෙන් හැකි
    වෙලාවක මෙ උතුම් පුණ්‍ය බූමිය,කුඩා දරු දැරියන් රැගෙන ගොස්, මේ විනය ,පිලිවෙල කියාදී දැනුවත් කරවන්න.. බොහොමයක් අය තාමත් දන්නෙ නැති බොහොමයක් දෙ....එමටයි....කොතෙක් ඉගෙන ගත්තත් වැඩක් නැහැ.මෙන්න මේ පිලිවෙල මිනිසුන් ලග නොමැතිනමි.
    අති ගෞරවනීය, පිං වත්,
    ලොකු ස්වාමීන් වහන්සේ ට,
    බොහොමයක් පිංසිදු වේ වා ආදර්ශමත්,දංසැලක් පවත්වා මිනිසුන් ගෙ ජීවිතයට වටිනා.දැනුමි මහා සාගරයක්,සමගින්,කුස පුරවනවා වාගෙ... පිලිවෙල..කියාදීම... හරිම උසස්..
    පිං වත්,ගවුරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු,දායක පිංවත් මහත්ම,මහත්මීන්ට, මේ කරන්නාවූ කුසල් බලයෙන්,ජාති ජාතිත්,පිං ලැබේ වා.. උතුම් දළදා සමිඳු ආශිර්වාද වේ වා.නමො බුද්ධාහය. 🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🪷🪷🙏🪷🪷🪷🪷🪷🪷🪷 උමං දා පුන්‍ය භූමිය දිනෙන් දින දියුනු වේ වා..

    • @bandaranayake441
      @bandaranayake441 4 месяца назад

      මහත්තයා උමංදාවේ ලෝකේෂන් එක කොහෙද ක්යන්නකෝ

    • @malijayasinghe-wh1ru
      @malijayasinghe-wh1ru 4 месяца назад

      @@bandaranayake441
      කුරුණෑගල....

  • @MrDropLk19
    @MrDropLk19 4 месяца назад +15

    ස්වාමීන් වහන්සේ කී දේ සම්පූර්ණ ඇත්ත. 😍

  • @matildaranjani3946
    @matildaranjani3946 4 месяца назад +5

    🎉 hama තැන m මේක කරන්න ඕනෑ . හොඳ වැඩක් . ස්වාමින් වහන්සේ ta බොහොමයක් පින් .නිවන් සුව අවබෝධ වේවා . 🙏🙏🙏

  • @amilalakshitha3844
    @amilalakshitha3844 4 месяца назад +42

    බංඩා අයියා අපි දැක්කා එදා උමන්දාවෙදි ❤❤❤

    • @denuwan9915
      @denuwan9915 4 месяца назад

      kama rasaida

    • @dineshsanduni2293
      @dineshsanduni2293 4 месяца назад

      මට උමංදාවේ ලොකේෂන් එක දාන්නකෝ

    • @twistedracer961
      @twistedracer961 4 месяца назад +1

      ​@@denuwan9915මාත් ගියා කෑම නම් නියමයි රසයි ගුනයි quality ekath patta

  • @rohanasunnath5986
    @rohanasunnath5986 4 месяца назад +8

    නියම වැඩක් බණ්ඩා🌷👍✌️

  • @krishanmadhumantha1243
    @krishanmadhumantha1243 4 месяца назад +12

    Supiri thawa video ekak karamu umandawe kema gena❤️❤️

  • @VasanthaEdirisinghe
    @VasanthaEdirisinghe 4 месяца назад +2

    THANK YOU VERY MUCH TAKING YOUR HAT OFF WHILE YOU ARE EATING RESPECT THE FOOD AS WELL AS RELIGIOUS PLACES

  • @slbikeriders9694
    @slbikeriders9694 4 месяца назад +8

    ජයෙන් ජයම වේවා....

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 4 месяца назад +8

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ලස්සනයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sathirachandika279
    @sathirachandika279 4 месяца назад +2

    Very important. Wish you all good health and long life.

  • @prasadmadusanka-y9q
    @prasadmadusanka-y9q 4 месяца назад +8

    Umandawa hamadama jaya wewa…..🙏🙏🙏

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 4 месяца назад +13

    මේ කරන දේවල් වලට බනින්න එපා..මේ දේවල් අගය කරන්න.🙏🙏👍👍

  • @cg-rk8uj
    @cg-rk8uj 4 месяца назад +14

    කවුරු මොනා කීවත් ඒ කෑම වෙලක් නම් රස බලන්න හිතුනා❤️

    • @HashiSadu-u8j
      @HashiSadu-u8j 4 месяца назад

      Eththatama rasai.math kewane.😌

  • @chamaramadushnka1534
    @chamaramadushnka1534 4 месяца назад +52

    Api thamai polos kapuwa raa nidi maragena.😢

  • @dininduchathumal5500
    @dininduchathumal5500 4 месяца назад +9

    දානයට ලොකු පොඩි බේදයක් නෑ ...සිතින් අත් හැරල දීම තමයි වැදගත්ම...

  • @athveediya82
    @athveediya82 4 месяца назад +25

    මිනිස්සු මේ හාමුදුරුවන්ට බැන්නට ඇත්තටම වැඩ පිල්වෙලයි හාමුදුරුවන්ගේ 🙏

    • @rajithaabeysiri4024
      @rajithaabeysiri4024 4 месяца назад +2

      හොඳ දේකටත් බනින්නෙ දේශපාලන ඇරියස් තියාගෙන හිතේ කුහකකම පුරවගෙන ඉන්න කාලකන්නි..එහෙම උන්ට හොඳ දෙයක් දකද්දී ඇස්වල කටු අනිනවා වගේ. ඒක ඉතින් උන්ගේ ජාන වලට තියන අමන ගතියක්.

  • @dumindawasana9250
    @dumindawasana9250 4 месяца назад +6

    දඩේනම් සාදාරණයි

  • @PM-ui2ul
    @PM-ui2ul 3 месяца назад

    සිරි සමන්තභද්‍ර සොඳුරු සුගතයන් වහන්සේගේ බුද්ධ සාසනයේදීම මාර්ගඵල අවබෝධය ලැබේවා.

  • @CinemaSurgeEdits
    @CinemaSurgeEdits 4 месяца назад +16

    travel banda ithin hamadama apiwa puduma karanawa . much love ayya

  • @Shashee-sb9fu
    @Shashee-sb9fu 4 месяца назад +3

    උමන්දාවෙ හාමුදුරුවො වගේ හිතන පතන වැඩ කරන කීපදෙනෙක් හිටියනම් ඇති මේ රට ආර්තිකමය වශයෙන් ගොඩ යන්න 👍 හාමුදුරුවනේ ඔබවහන්සේ ඒ වෙනුවෙන් ව්‍යවසායකයන් තනන විදියෙ දෙයක් කරන්න ඔබවහන්සේගේ දැනුම, මේ රටේම දෙවල් වලින් මේ රට දියුණු කරන විදිය ගැන හුඟ පිරිසකට උගන්නන විදියෙ දෙයක් ආරම්භ කරන්න🙏

  • @adithyapiyumajith2663
    @adithyapiyumajith2663 4 месяца назад +40

    කුරක්කන් පැස්ටා එකයි සූඩ්ල්ස් එකයි නම් පහරක් වගේ

    • @Ssssm332
      @Ssssm332 4 месяца назад

      සුඩ්ල්ස් නෙමෙයි එකට කියන්නේ නුඩ්ල්ස් 😢

  • @jayasiriperera9548
    @jayasiriperera9548 4 месяца назад +13

    Great Thanks

  • @Diliniwarnakula-rj2hb
    @Diliniwarnakula-rj2hb 4 месяца назад +1

    ආදර්ශමත් වැඩ පිළිවෙලක්.මෙවා දැකලාවත් හැදියල්ලා

  • @ليهل-ل3ض
    @ليهل-ل3ض 4 месяца назад +1

    Really Revo Samantha your work is very excellent. Because I admire efforts. I went one day. But that day closed. We admire our nation

  • @watvijayanthi5522
    @watvijayanthi5522 4 месяца назад +6

    ඇත්තටම හොදයි අහක නොදා කන්න හදලා තියන ක්‍රමවෙදය හරි ගොඩක් දන්සල් වල බැරල් පිරෙනවා අහකදාලා හරි අපරාදයක් ලන්කාවෙ සියලු දෙට නීතියත් ඔයවගෙ හරි ක්‍රමවෙදයකට ක්‍රියාත්මක වෙන්න ඕනෙ..නියමයි...👍

  • @chamindarohanrathnayaka3360
    @chamindarohanrathnayaka3360 4 месяца назад +1

    නියමයි නියමයි සුපිරිම සුපිරි

  • @silpadipapatgi5199
    @silpadipapatgi5199 4 месяца назад

    මම හරිම කැමතියි උමන්දා වට.නියමයි.හැමොටම ආදර්ශයක්.

  • @HarshiHettiarachchi-j5o
    @HarshiHettiarachchi-j5o 4 месяца назад +16

    Super 😊😊..

  • @priyankarawedage9035
    @priyankarawedage9035 4 месяца назад +5

    සුපිරියි පිලිවෙලයි පිරිසිදුයි ....❤

  • @namaledirisingha6520
    @namaledirisingha6520 4 месяца назад +35

    දන්සලට ගියපු කී දෙනෙක් මේ වීඩියෝ එක බලනවා ද? 🤔🤭මම වගේ දන්සලට ආපු කට්ටිය කෝ ඉන්නවාද...🤭ඉන්නවා නම් 👍දාන්න.😂❤ වීඩියෝ එක RUclips එකට දානකන් බලන් ඉන්නේ උමන්දාවට ගිහින් දන්සලට හිටපු කට්ටිය තමයි ඉතින්...😊

    • @malijayasinghe-wh1ru
      @malijayasinghe-wh1ru 4 месяца назад +5

      මට නමි දං සැලට එන්න
      නොහැකි උනත්,මම උමංදා පිංවත්
      පුණ්‍ය භුමිය ට.. දෙවතාවක්,පැමින
      එහි සුන්දරත්වය,පිලිවෙල,සියල්ල
      දැක බලා ගත්තා..ඉතා අගයමි.. පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු සියලු දායක දායක පිං වත්
      උපාසක,උපාසිකාවන්ට, බොහොමයක් පිං සිදු වේ වා කියා
      ප්‍රාර්ථනා කරනවා..දංසැලට සහභාගි නොවුනත්, මේ විඩීයෝ වේ දැක බලා හදවතින්ම සතුටු උනා.සතුටු වෙනවා.ඔබ සියලු දෙනාටම ජාති ජාතිත් පිං සිදු වේවා,
      උමංදා පුණ්‍ය භූමිය,සදා රැකදෙවා
      පිංවත්, ගෞරව නීය, ලොකු ස්වාමීන් වහන්සේ ට, දීර්ඝායු වේවා
      සාධු සාධු සාධු 🙏🌹🙏🌹🙏
      නමෝ බුද්ධාහය.🪷🙏🪷🙏🪷🙏🪷

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 4 месяца назад +1

      Mama nam tama gihin ne ama pansale dewal you tub eken tamai dakala tiyenne

    • @dulanjanikumari-ho1ru
      @dulanjanikumari-ho1ru 4 месяца назад

      ​@@malijayasinghe-wh1ruඋමන්දාව කොහෙද තියෙන්නෙ

  • @chandrikaa958
    @chandrikaa958 4 месяца назад +7

    උමන්දාවෙි මහා පිංකම අ⁣පේ හාමුදුරුවට දිර්ඝයුස ලැබේවා 🙏🙏🙏

  • @tharindusandamal1980
    @tharindusandamal1980 4 месяца назад +3

    Next level දන්සලක් ❤

  • @tharakatimes
    @tharakatimes 4 месяца назад +2

    කෑම විසිකරන කොට දඩයක් ගහන එක ඇත්තටම හොද සංකල්පයක් 💯

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 4 месяца назад +7

    වීඩියෝ එක නම් මරු

  • @chathuchinthi1
    @chathuchinthi1 4 месяца назад +5

    ඔබ වහන්සේ හොඳ කෑම වෙනුවෙන් මුල් වෙලා ක්‍රියා කරනවා.
    ඒ වගේම හොඳ හුස්මක් වෙනුවෙන් electric වාහන ගෙන්නන්න, electric charging point හදලා electric වාහන රට තුළ ප්‍රචලිත කිරීමට පාලකයන් උනන්දු කරවන්න. 🙂

  • @nuwanchamara7806
    @nuwanchamara7806 4 месяца назад +5

    Well done..🎉superb ❤

  • @kumarasilva1395
    @kumarasilva1395 4 месяца назад

    Umandawa wadak karoth supiri thmai 👍👍.. Kollupitiya outlet eken gotukola hair oil ekak gaththa Nikan hithala gaththe, konde yana eka godak adu una.. supiri 🙏🙏

  • @nipulkrishantha1456
    @nipulkrishantha1456 4 месяца назад

    If thero were an entrepreneur, he can change our country ❤❤❤. He has a powerful mind ❤❤❤

  • @iranganipannila7769
    @iranganipannila7769 4 месяца назад +3

    what a great job. Nice Nice

  • @judywijesinghe7305
    @judywijesinghe7305 4 месяца назад +8

    Ammoo? Kele Gila Gila Thamay Beluwe!. Rajekeeye Danselakma Thamay!. Koss Noodles Dekkama Puduma Hithuna!. LAULU ice cream, wareka ice cream!🤔mmmmm kawedawath kala Neha😢 me Hamuwena wahansegen" SRI Lankikeyan te Godak watina Dewal Kiyela Denewa!. Ithin un wahansege Prethipaththi" Godak Ageye Kerenewa!.🤣🤣🤣Are "DADE KETE" gene Apiwe Godak Sathutu kera!. Sthuthy!.🤗👏👏❤🇪🇸

  • @IndikaRanathuga-nq1mm
    @IndikaRanathuga-nq1mm 4 месяца назад +4

    ඔබ වහන්සේ නියම බුද්ධ පුත්‍රයෙක් අපෙ හාමුදුරුවනේ

  • @heshankaushalya4730
    @heshankaushalya4730 4 месяца назад +5

    ❤❤❤❤❤❤🎉බුදුසරණයි අපේ හාමුදුරුවනේ

  • @dumbaralankaagrotv5867
    @dumbaralankaagrotv5867 4 месяца назад +8

    රටේ හැමතැනම කරන්න ඕන දෙයක්.. පුළුවන් තරමට කෑම බෙදා ගැනීම.. අපේ අයගේ කෑම බලාගන්න පුළුවන් වෙඩින් එකකට හරි දානෙකට හරි ගියහම...😢

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 4 месяца назад +6

    මාත් මචන්⁣ කවදාහරි දවසක ඌමන්දාවෙි.යන්න කියල හිතාගෙන ඉන්නෙ .

  • @nandakanthithalaramba5918
    @nandakanthithalaramba5918 4 месяца назад +1

    Excellent appriciate

  • @ChamathHettiarachchi11
    @ChamathHettiarachchi11 4 месяца назад +5

    මෙන්න වැඩ ❤

  • @KosalaaSanjewani
    @KosalaaSanjewani 4 месяца назад

    Ape rata hadanna bara denna ona hamuduruwanta oba wahanseta dirgausha lebewa manan harima kemati piliwalata mahansiyen hamba karan kana ape hela jatiuata

  • @thanujakumari-mm2xi
    @thanujakumari-mm2xi 4 месяца назад +1

    උමන්ඩාවෙ හාමුදුරුවෝ ගොඩාක් අඩර්සවත් හිමි නමක් .රටට සම්පතක් .රටේ ජනාධිපති කම ඩෙන්න වටිනවා රටත් උමන්ඩව වගේ ලස්සන ට හඩාවි

  • @ليهل-ل3ض
    @ليهل-ل3ض 4 месяца назад +2

    However we all of protect our thero.who blame this work.i admire my heart

  • @norishanor4914
    @norishanor4914 4 месяца назад

    Ape lankavada me kiyala hithenava godak sathutui hamuduruvantsth godak pin minissunta adarsayak denavata

  • @PramilaudayanthiPramila
    @PramilaudayanthiPramila 4 месяца назад

    Umadawa ape handuwao e weda pilwa hareim lassni pieliwali dirgausha labawa budusarani

  • @rojanifernando8517
    @rojanifernando8517 4 месяца назад +20

    අපෙ හමුදුරුවනෙ ඔබ තුම ජනාදි පති වෙන්නකො මත් ආසයිඋමදවට එන්නම එන්න

  • @SamiraGayanka
    @SamiraGayanka 4 месяца назад

    Supiri weda piliwela oba wahansege theruwan saranai

  • @SalamTheTraveller
    @SalamTheTraveller 4 месяца назад +1

    Budusaranai diviya lokaya ☸️☸️☸️

  • @wasanthaperera2615
    @wasanthaperera2615 3 месяца назад

    Supiri dansela very good

  • @amilawellage9574
    @amilawellage9574 4 месяца назад +3

    Great work

  • @WmnWirasooriya
    @WmnWirasooriya 4 месяца назад

    Apith යනවා ළඟදීම umandawata❤❤❤❤🙏🙏🙏🙏🙏🙏මේ දේවල් තමයි අවශ්‍ය රටට

  • @priyanthakodithuwakku5112
    @priyanthakodithuwakku5112 4 месяца назад

    Oba wahanse weni,budu puthun thawa thawath me pin bima pahala wewa🙏🙏🙏🙏🙏

  • @aa-ef9go
    @aa-ef9go 4 месяца назад +2

    තෙරුවන් සරණයි හැමෝටම පිලිවෙලයි පිරිසිදුයි කෑම අපතේ නොයයි 😁❤️

  • @geethanjaleewijayakoon4659
    @geethanjaleewijayakoon4659 4 месяца назад +3

    Grateful 🌹

  • @Maren-r5r
    @Maren-r5r 4 месяца назад +2

    Theruwansaranai🙏🙏🙏

  • @PopQqpp
    @PopQqpp 4 месяца назад +2

    මොන චෝදනා කෙරැවත් සුපිරි වඩක් දඩ ගහන එකනමි මරැ වැඩක් පහුගිය කාලෙ දන්සැල් වල මාර විදිහට කෑම අහක දමලා තිබුණේ පෙරේත කමට හැම දන්සැල කටම යනවා බෙදා ගන්නවා කන්න බැහැ විසිකරනවා වෙන මිනිහෙකුට කන්න තියන අවස්ථාව නැති කරනවා දඩය සුපිරි මෙිවා අනික් තැන් වල ආදර්ශයක් කර ගන්න

  • @nimalwijethilaka7232
    @nimalwijethilaka7232 4 месяца назад +1

    සුපිරි ස්තුති

  • @janakasrinath3221
    @janakasrinath3221 4 месяца назад +3

    Great ❤

  • @KamalaRathanayaka
    @KamalaRathanayaka 5 дней назад

    Budu saranay oba wahannse ratata. Lokema wasanawan mese dspu vidanayak pudumay 22:28

  • @dineshkelumthiththagalla6516
    @dineshkelumthiththagalla6516 4 месяца назад

    Hamadama aluth deyak kiyadena u wahanseta theruwan saranai.

  • @NishalMiuranga-q6j
    @NishalMiuranga-q6j 4 месяца назад +1

    Me wage adahs thiyena nayakathwayak thma ratakata one ❤

  • @ThusithaNilanthi-dy8yg
    @ThusithaNilanthi-dy8yg 3 месяца назад +1

    😊😍😇

  • @KamalaRathanayaka
    @KamalaRathanayaka 5 дней назад

    Budu saranay. Ane putha duwa oyalage athata payata Yoda bala wiriya wadewa niwana awa boda wewaa daana paramita wadewa 7:31

  • @merinjayathilaka2493
    @merinjayathilaka2493 4 месяца назад

    obhawahanseeta bohomathma pin mee karana samaja sathkarayata deergausha lebeewa

  • @තිස්සමහාරාමදේවාලය

    කොහොම නමුත් හාමුදුරුවෝ කරන වැඩ පිලිවෙල මම අගය කරනව. මොකද පිලිවෙල,පිරිසිදුව ක්‍රමවත් බව නිවැරදිව කරන නිසා...❤

  • @deepikamihirani1702
    @deepikamihirani1702 4 месяца назад

    Athatam hoda vada pilivalak konda pana ativa ratata deyak karana oba vahanseta niduk nirogi dirgau veva oba vahanse hithana pathana bodiyakin amamaha nivanin sanasima labimata mepin hethu vasana veva Saud sadu sadu.

  • @sumudukumari4695
    @sumudukumari4695 4 месяца назад

    මේ වගෙ හාමුදුරුවෝ තමයි මේ රටට ඕණී..බලන්න යන්නම ඕනි තැනක්....🙏

  • @udeshmanoj
    @udeshmanoj 4 месяца назад

    මම නම් ගොඩාක් කැමති අගය කරන ස්වාමීන් වහන්සේ නමක්🙏🙏🙏

  • @THISARA_NAVO
    @THISARA_NAVO 4 месяца назад +12

    බඩේ තරමට කනව දැක්කෙ දැන් නෙ❤❤ විහිලුවට කිව්වෙ හොදේ

  • @d.d.r.cpriyadarshani7644
    @d.d.r.cpriyadarshani7644 4 месяца назад

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @UpulKumarasinghe-it4dg
    @UpulKumarasinghe-it4dg 4 месяца назад

    Hema Pansalwalama Inna Swameenwahanselagen Janathawa Balaporoththu Wenne Menna Mewage Niweradi Piliwelata Karana Weda Gamen Pansalata Nowa Pansalen Gamata Hema Hamuduru Kenekgema Nethata Meya Getee Deneth Wiwara Wewa

  • @piyumigamage881
    @piyumigamage881 3 месяца назад

    Jayaveva!!!

  • @sumedhathejan4139
    @sumedhathejan4139 4 месяца назад

    Umandawata Jayawawa ♥️