I'm a Muslim, but I really appreciate the work load he has done in that area... forget the religion, just look at him. He is one man I have seen who actually do what he says..
ruclips.net/video/i_LAZ_iSO88/видео.htmlමේක බලන්න,වස නොගහ වග කරන්න ක්‍රම තියෙනවා,රසායනික පොහොර නිෂ්පාදනයට පෙර ලංකාව වගා කලේ පරිසර හිතකාමීව . මේ තා යි ලන්තයේ බුදුන්ගේ ක්‍රමවේදයට පරිසරය රැකගෙන ගොවිතැන් කරන හැටි. Permaculture is so important. Trees are necessary to bring life everywhere. Trees provide many benefits to each of us. No forest or trees means NO water. Water is the most important. Water is life
Samwana bro budu dahama ngraha kirmak noway I'm Muslim ma budu dahama school wal parhdaya kara thiyanawa magay life time 1st may b-day party forks meets kana
අශ්‍රමය RUclips චැනල් එක 👇👇👇👇
ruclips.net/user/sashramaya
අවබෝධය ට මග දේශනා මලාව මුලසිට ශ්‍රවනය කිරීම සදහා 👇👇ruclips.net/p/PLcEmHBdpHAbI9Gd_0tXJjPhPfgsBZj8xG
සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ ගේ ඉංග්‍රීසි දේශනාවන් සදහා 👇👇👇ruclips.net/p/PLcEmHBdpHAbLyIkux48HECJaZMZfjQC60
විදේශගතව හා දුරබැහැර සිටින ඔබට උමංදාවාසී උභතෝ සංඝයා උදෙසා දානයන් පූජාකිරිමට 👇👇👇👇👇
umandawa.org/umandawa-alms-giving-resevation/
උමංදාවේ උභතෝ සංඝයා උදෙසා ඉදිවෙන නේවසික කුටි ,චෛත්‍යය ,සැතපෙන ප්‍රතිමා ඇතුලු විහාර සංකීර්ණය සදහා ඔබගේ දායකත්වයන් එක්කිරිමට👇👇3D
drive.google.com/file/d/1xjUAw0x-3rc8xKjmt5WRFU1IIDvsPQuZ/view?usp=drivesdk
Acc Name: Siri Sadaham Dharma Yathra Padanama,
People's bank dehiwala.
Acc No: 019100130010152
Swift Code: PSBKLKLX
ashramayaoffice@gmail.com
+94773686686
+94773847773 (අශ්‍රමය viber/whatsapp )
+94775440888 (උමංදාව viber/whatsapp )
සිරි සදහම් ආශ්‍රමය facebook පිටුව👇👇👇
facebook.com/ashramaya/?ti=as
උමංදාව මහා විහාරය facebook පිටුව 👇👇👇
facebook.com/umandawa/?ti=as
ඇත්තටම ඔබ වහන්සේ ගැන ආඩම්බරයි සුපිංවත් අපේ හාමුදුරුවනේ........
හරේන්ද්‍ර සර් මගේ එකම හීනෙට යන්න සර් ඔයාගෙන් ලැබෙන අත්දැකීම් නම් මාරයි
Full song aka daanda
@@r.a.c.mrupasinghe709 ruclips.net/video/wi7dSE0QRg8/видео.html
උමංදාව පිලිබද ලියවුනු ගීතයේ සම්පූර්ණ වීඩියෝව ruclips.net/video/wi7dSE0QRg8/видео.html
J
අපේ දේශීය දේ අගයන ඔබ වහන් සේට ගොඩක් පින් .අපේ දේව්ල් කන්න එපා කිය කිය මිනිස්සු බය කරනව .සීනි වලට එදා ඉදන් කාපු කාඹරංක ගෙඩිය කන්න එපා කියල බය කරා දැන් මිනිස්සු ඒව කන්නෑ බයට .බෙහෙත්ම බොනව . සමහර කොලවර්ග කන්න එපා කියල මිනිස්සු බය කරනව .පිලිකා හැදෙනව කියල .දේශීය දේ ආහාරයට ගන්න පුරුදු කරන ඔබ වහන්සට ගොඩාක් පින් හාමුදුරුවනේ .මේව නිශ්පාදනය කරල රට පුරා බෙදා හරින්න .පුලුවන්නම් ......හාමුදුරුවන් වහන්සේට තුනුරුවන්ගේ .අශීර්වාදයෙන් ඒ ෂක්තිය ලැබේවා !!!.
මේ මහා භද්‍ර කල්පයේ බිහි වූ සියලුම බුදුන් වහන්සේලාගේ ආනුභාවයෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා🌼🌼🌼
ලයික් එකක් දාමු.
කවුරු මේ හාමුදුරුවන්ගේ මොනදේට බැන්නත් අපි හැමෝම කොන්දේසි විරහිතව එකඟ වෙන්න ඕන දෙයක් හාමුදුරුවෝ කියනවා......"අපි නිධානයක් උඩ හිඟාකමින් ඉන්න ජාතියක්......"......
Sahathika aththa.. Kalakanii palakayoo nisa
✋✋✋
@@nishakgn5445 ub nam sapayak bn hamathanm ub innwa napunsakaya
මම මෙතුමාගේ මෙම පාටි සංවිධානය කරන විදියට ඉතාමත්ම මනාපයි කරන දෙයක් හරියට කරනවා එකත් හොඳ පුරුද්දක් එහෙත් මේ වගේ මගුල් අපගේ තථාගත ගෞතම බුදු රජාණන් වහන්සේගේ ධර්මයට සම්බන්ධ කර නොගෙන කටයුතු කරනවා නම් ඒකේ ඇති ප්‍රශ්නයක් නැහැ එහෙත් ඒ තුළට නිවන වගේ වචන යෙදීම තමයි අපිට මල පන්න වන්නේ
@@Realeye66 උබලා මොනාද බන් බුද්දාගම කියලා හිතාගෙන් ඉන්නේ 😂. ජාතක කාත කියලා නැත්තන් වෙන මොකක් හරි ආතල් එකක් ගන්න එකටද?යකෝ භෞතික දෙවල් නෙමෙයි උන්වහන්සේ කියන දර්ශනේ මොකක්ද කියලා තෙරුම් ගනින් . උබලා මෙතන හැම එකාම දගලන්නේ උන්වහන්සේ දර්ශනේ වැරදි නෙමෙයි භෞතික දෙවල් වලට 😂
මේ කරන දේ සිවුර අඳින් නැතිව වෙනත් විදියකට කළානම් අගය කරන්න තිබුනා... මේ දේ දැකලා මේ බුදු දහමේ අනුගාමිකයෙක් කියලා රැවටිලා නොමග යන පිරිසක් ඇතිනේ...අන්න ඒකයි... ඒ ඇරෙන්න ගිහියෙක් විදිහට මේ වගේ ආදර්ශයක් දෙනවනම් ඒක මීට වඩා වටිනවා... පව් සිද්ද වෙන්නෙත් නෑනේ... සිවුර හැර අනිත් සියලුම දේ ගොඩක් වටිනවා... ආදර්ශයක් අපේ රටේ පාලකයින්ට...
නිවනයි රහත් බවයි පැත්තකින් තිබ්බම මෙතුමා ජනාධිපති උනා නම් උනාට පස්සෙ එතුමාට බල තණ්හාවක් තමන්ට රැස් කිරීමක් නැති උනොත්.. මෙතුමාට අපේ රට විදේශන් ඉස්සරහ සුපිරියටම නංවල තියන්න පුලුවන්.. විදේශයන් දණගස්සන්න පුලුවන්.. නිධානයක් උඩ ඉන්නෙ අපි.. ඇත්ත කතාව...❤️ දැන් ඉන්න ජනාධිපති, අගමැතිල මොනවද ඇත්තට කරන්නෙ.. මෙතුමා එක්ක බැලුවම..
මාර හාමුදුරැ කෙනෙක්නේ.වට පිටාව හරිම ලස්සනට හදලා තියනවා.සැපෙන් ඉන්න වාසනා කරලා තියනවා.මට නමි එහි වරදක් පේන්නෙ නැහැ.තර්ක ඥානයත් බොහොම ඉහලයි පිරිසිදුව ඉන්න කියලා දෙන එකම ලොකු දෙයක්.නිර්මානශිලි හිමි නමක්.ගත යුතු දේවල් බොහොමයි.
Budu rajan wahansey siyalu seypha ath hera dhma giye ...ath mey labana seypha mokhkda manda 😉😉🇦🇪
හරේන්ද්‍රත් ලොකු පිනක් කරලා
තියෙනවා උමන්දාවෙි ඇවිදලා ඒ
සතුට විදලා අපිදැකලත් නැති කැම බිම කලා සතුටු වෙන්න ඒකත් පිනක්
තම ක්‍රියාවලිය තුල සත්ව ගති තිබෙන නිසයි එවැනි සත්ව ක්‍රියා [සත්ව ලෝකයේ සත්තු කරන්නේ සත්ව මළකුණු කෑමයි] කරන්නට හිත දෙන්නේ.
එවැනි සත්ව ගති තිබෙන නිසයි සත්ව මළකුණු කෑම ගැන උජාරුවෙන් කියන්නට හිතෙන්නේ. ලෝකයේ සත්තු උපදින්නේ අපිට කන්නද?
එවැනි ක්‍රියා වලින් මිදෙන දර්ශණයක් සර්වඥයින් වහන්සේ අපට උගන්වා තිබෙනවා.
මහා සති පට්ඨාන සුත්‍රයේ සර්වඥයින් වහන්සේ මුලින් දේශනා කලේ කුමක්ද?
"එකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා කියල.
එනම් මේ දේශනාව අපි ළඟ තිබෙන සත්ව ගති ශුද්ධ කරගැනීම හෙවත් සත්ව ගති වලින් මිදෙන ක්‍රමය උගන්වන දේශනාවක් බවයි.
සත්ව අසුචිය කන්න පුළුවන් නම් ඕනෑම සත්ව වැඩක් කල හැකිය.
ඌරු මස් කන අයට හැදෙන්නේ පිළිකා. වයසට ගිහාම ඇඳක් උඩ, දුක්ඛ දොමනස්සයෙන් හඬා වැලපෙන කොට සත්ව මළකුණු කාපු රඟේ තෙරීවී. එවිට පරක්කු වැඩියි
කාපු සත්ව අසුචි සහිත මස් ඊලඟ දවසේ තමාටත්, අනුන්ටත්, මුළු පළාතටත්, දරාගත නොහැකි දුර්ගන්ධයක් විහිදුවමින් තමා භුක්ති විඳි සත්ව අසුචිය
තම ගුද මාර්ගයෙන් පිටවන්නේ තම ශාරීරික අභ්‍යන්තරයේ නොයෙකුත් අවයව වලට හානි සිදුකරමින්ය. මේවා අපට නොපෙනේ. වයසට යනවිට නොයෙක් ලෙඩ රෝග ඇතිවේ
කවුරු මොනවා කිව්වත් තමා තුලින් මේවා නිරීක්ෂණය කර බලන්න.
තමා විසින් කල්පනා කර බලන්න. සැමටම සත්‍ය වැටහේවා! තෙරුවන් සරණයි!
“තණ්හා ජායතී සොකෝ - තණ්හා ජායතී භයං
තණ්හාය විප්ප මුත්තස්ස - නත්ති සොකෝ කුතෝ භයං“
යමකට යොමුවීම (තණ්හාව) හේතුකොටගෙන ජාතකවී උපදින්නේ
දුක, කඳුල, හඬා වැටීම සහ භීතිය වන අතර,
එම යොමුවීමෙන් (තණ්හාවෙන්) මිදුනොත් දුක, කඳුල, භීතිය, ආදිය හට නොගනී.
අපට නොදන්වා අප තුල රැඳී සිටින “තණ්හාව“ නමැති අමුත්තාගේ
“ස්වභාවය“ උන්වහන්සේ හඳුන්වා දී තිබෙන්නේ මේ ආකාරයටය.
“ස්වභාව ධර්මයට“ හෙවත් තම අභ්‍යන්තර ස්වාභාවික වේගයට අනුකූලව
ජීවත්වන උත්තමයා මල් වලින් සැප ලබන්නටවත්, මළකුණු වලින් දුක් විඳින්නටවත්,
කිසිවිටෙක සුදානම් වන්නේ හෝ ක්‍රියා කරන්නේ නැත.
“තණ්හාවෙන්“ මිදිය හැක්කේ චේතනා පහ කිරීමෙන් පමණක්ය.
ඒ සඳහා චේතනාවල සැබෑ ස්වරූපය දැක ගත හැක්කේ
“දුක්ඛ ආය්‍යී සත්‍යයේදී“ සදහන් කල “පංච උපාදානස්කන්ධය“
අවංකව සහ නිවැරදිව හඳුනා ගැනීමෙන් පමණමය.
මේ සඳහා බුදුරජාණන් වහන්සේගේ වචනය සහ අවවාදය සෑමවිටම ගුරු කොට ගන්න.
බුදුරජාණන් වහන්සේ දැනුත් වැඩ සිටිනවා.
“යෝ ධම්මං පස්සති හේ මං පස්සති“ කිව්වේ ඒ නිසාය.
එනම්, යමෙක් පාප දරගැනීම් නොව කල්‍යාණ සංකල්ප ස්පර්ශ කරනවා නම්,
ඒ පුද්ගලයා මා ස්පර්ශ කළ බුද්ධියේ ගුණ ස්පර්ශ කරනවා.
බුද්ධ වචනය අතක්කාවචර [තර්ක කල නොහැකි දර්ශණයක්] නිසා
මේවා කරලා බැලීමෙන්ම පමණමයි එහි සත්‍යතාවය දැක දැනගත හැක්කේ!
සහතික ඇත්ත.. නිදානයක් උඩ නිකන් ඉදන් අනුන්ගෙන් හිගාකනවා හැමදේම තියන සෞභාග්‍යයමත් රටක් අපේ ලංකාව .. රටේ දේසපාලුවන්ට මේකේ අගය තේරේන්නේ නෑ
😅😊
කො බලන්න මස් කියලා දාාලා තිබුන නිසා රැවටිලා බලන්න අාපු අය
Ubath e nisane baluwe
Maath😢😢
@@sandunnirmal491¹±±±±¡¡¡¡😂ve5687 k
Darana tele drama
Mama
අවශ්‍ය දේ අරගෙන අනවශ්‍ය දේ අත්හැරල බලන්න .හරිම වටින පණිවිඩයක් දෙන්නෙ.තෙරැවන් සරණයි
Ow
Paka thama
මේවා දැක්කහම උමංදාව බලන්න යන්න හිතෙන අය කෝ අපෙ හාමුදුරුවන්ට තව තවත් ආයුෂ ලැබේවා
❤️
❤❤💐
❤️
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ...........
සියලු බෞද්ධයන්ට සත්‍යය අවබෝධ වේවා............
🙏❤️❤️❤️❤️
oya wena agamaka ata ekai
බනින උන්ට බනින්න දෙන්න අපේ හාමුදුරුවනේ..ඔබ වහන්සේගේ දැනුම ගැන කියන්න වචන නෑ..හදවතින්ම සතුටු වෙනවා මේ විදිහට හරි අපිට මේවා බලන්න ලැබුනු එක ගැන.හරේන්ද්‍ර අයියේ ඔයාට ගොඩක් පින්.අපේ හාමුදුරුවන් වහන්සේටත් දීර්ඝායුශ පිරි නිදුක් නිරෝගි උපන්දිනයක් වේවා....🙏🙏
ඇත්තෙන්ම මම කතෝලික කෙනෙක් මේ විදිහට ඉන්නත් ගොඩාක් පින් කරන්න ඕනා ඒකයි මගේ අදහස.හොද දේ අපි කාගෙ උනත් අගය කල යුතු දේ.
Sahathika aththa. Thiththa aththa. Maranaya usa koti 2k minissu asaranawela. Masuran watina kathawak
කිඩාරම් අල අර්ශස් රෝගයට ,බඩවැල් පිළිකා වලට හොඳ බෙහෙතක්.ඔබ වහන්සේගේ දැනුම පුදුමාකාරයි.මේ ආහාර දැකීමත් ජාතියේ පිනක්.
මටත් පුදුමාකාර ආශාවක් හිතුනා ගැමි රසට එ රසකැවිලි කන්න
Kema kaka inna... Dharmaya wikurthi karana kan balagena inna
@@thilinakawijepala3029 විකුර්ති කරපු තැනක් පෙන්වා දෙන්න
@@thilinakawijepala3029 අනේ හරකා ඉස්සෙල්ලා විකුර්ති කරපු තැන පෙන්නපන්.හරකා උනාට ප්රසිද්දිය්රෙ උම්බෑ කියන්නෙපා.ගන්න දේ අරං නැති දේ අයින් කරපන්
සත්තකින්ම මේ නිර්මාණ තව අවුරුදු 100,200 ගියාමයි මේවට නියම වටිනාකම ලැබෙන්නෙ.. ජේසු පිහිටයි
කමෙන්ට් බලන්න ආපු අය මේ කොනට
👇
බැලුවා 😂කමෙන්ට් බලන්න අය තමයි හොදටම තේරුම් ගන්නේ. 😊තෙරුවන් සරණයි!!😊😷😷🙏🙏
සමස්ථ ලංකාවම උමංදාවක් උනානම් කියලා හිතෙනවා.ඔබවහන්සේගේ බුද්ධිය පිලිබදවනම් කියන්න වචන නෑ.ඇත්තටම මේ තමයි අපේ රට අපේ කම.දවසක මුලු රටම උමංදාවක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා.
🤣🤣 ubala wage un nisa thamai ratata mehema wela thiyenne
රටම උමංදාවක් වෙනවනම් හොදයි හැබැයි සමන්ත භද්‍ර වැනි හාමුදුරු කෙනෙක් නැතිව.
Aththa hamuduruwne thindu gnna a pudglya labs nothaka thindu gaththa nam rata kohoma ratak waida. Oba whnsse rata bars gnnko
@@kapilaaberathna5065 මේකෙන් වටිනා දේවල් ඉගෙන ගනින් බුරුවෙක් වගේ හිනාවෙන්නේ නැතුව
අපි මහනුවර උමන්දා වේ දිගුවක් ආරම්භ කලේ ගුරු පූජාවක් වශයෙනි .
හැම පැත්තකම දෙපැත්තක් තියනව කියනව. හාමුදුරුවන්ගෙ අදහස් එක පැත්තකින් ඇත්ත. රටේ නායකයන්ට හොද ආදර්ශයක්. කෑමෙන් හරි දෙන්නෙ ආදර්ශයක්. 👍👍
අපේ රටට බොහොම වටිනා වැඩ පිළිවෙළක්..හොද ආදර්ශයක් රටට....ධර්මය පැත්තෙන්නම් ධර්ම සංගායනාවක් අවශ්‍යයයි..
මොනා උනත් මේ තමයි හාමුදුරුවන්ගේ ලැබීම එකෙන් හාමුදුරුවන් සාමාජේට හොද පාඩමක් කියලා දෙනවා. මොනා කිවුවත් කාට උනත් ඔය විදියට ලැබෙනවනම් කවදාවත් එපා කියන්නෙ නැහැ. ගන්න පුළුවන් හොද අපි ගන්න ඔනී. මුල ඉදන් ඉවර වෙනකල් ආසාවෙන් බැලුවා.✨️
මොනවා උනත් හාමුදුරුවෝ ගිය ආත්මයේ ගොඩාක් පින් කරල තියනවා මේ ආත්මයේ මේ ආත්මයේ දී සැප විඳින්න.තෙරුවන් සරනයි
ඊලග ආත්මෙ නිරයෙ තමා
අපි උන්වහන්සේ කියන දේ කලා නම් අපේ ජීවිතත් ඔය වගෙ වසනාවන්ත වෙනවා...
@@nalinroxrg4725 ඔයාද
මිත්‍යාව වපුරන හාමුදුරුවෝ සාසනේ කනවනේ
@@faithwithlight7784 කලියුගයෙදි මෙහෙම වෙනවා කොසොල් රජ සිහින දහසයෙ මේක තිබ්බා මතකද දැං සාසනේ විනාස වෙන්නෙ සාසනේ ඉන්න වාසියට මහන වුන. අයගෙන්ම තමයි
සාදු සාදු අපෙ හාමුදුරුවනේ ...මේක මගේ ගම නිසා ...පුංචි අදහසක් ලියන්න හිතුනා ..මීට අවුරුදු 6 කට විතර කලින් ඔය ඉඩම හද්දා කැලයක් ..හොරුන්ගේ රජදහනක් .ඇත්තටම හරිම අගෙයි දැන්නම් මහමෙව්නාව වගේම තමයි ..ලියන්න ගොඩක් ජාති තියෙනවා ...මේ පිනම ඇති ඔබවහන්සේට ..budusaranai
ගමේ කෙනෙකු ලෙස ඔබ කල අගය කිරීම හරිම අගේ
@@dhammaveera4405 බොහොම ස්තූතියි ....budusaranai
Gama koheda. Aasai umandawa. Balanna paarakiyanne
@@mvytvt3998 ඔයා කොහෙද ......කුරුණෑගල ....මැල්සිරිපුර ..මැදමුල්ල පාසල ලඟින් ...තියන පාර ...මඩහාපොල පාර ..අලි පල්ලම ..කියන තැනට එන්න ...දැන් පැහැදිලිද ...
@@mdsnandasiri746 pehedilyi. Malaya. Pansala. Balanna. Aniwaryyenma. Anawa. Puduma. Tharam lassanai. A. Anadawasata. Oyata. Kathakarannam. Mama. Matale. Lagahitiyata. Metharam. Vistharayak. Dannenha. Eththatsma. Aasahithuna. Bududaranai. Malayo
ලංකාව ඇතුලේ සෞභාග්‍යමත් එකම රාජධානිය ❤️උමන්දාව❤️
Apea hamudawea kollo enna hinda
කනට ගැහුව වගෙ සුපිරි ඇත්ත .👍👍👍👍🔥🔥🔥🔥 හැමදාම කියනව වගේ ප්‍රායෝගික මිනිහෙක් මන් දැකපු.
සෝම හිමිගෙ අඩුව දැනෙනවා හොදටම😥😥 අපි අසරන වෙලා වගෙ හිතට දැනෙනවා බුදු හාමුදුරැවනේ😓😓😞..
අනේ සෝම හාමුදුරුවන් එයා වෙනයි සමන්තබද්‍ර සාදු වෙනයි 🥳
Samntha badra.ane hukahan ban.soma hamuduwo ekka sansandanaya karanna hadanna epa komath haraka uba
Darshana bandara උබ සොම හාමුදුරැවෝ කියන්නෙ කවුද කියලවත් දන්නවද🤔 නිකන් පවු පුරොගන්නෙ නැතුව ඉදපන්😡
Oya Hari Jeewantha Putha 🙏🙏
සෝම හිමියන්ගෙ අඩුවක් නොව , ඔබල අසරන වෙල ඉන්නෙ ධර්මය දකින්න ප්‍රඥාව නැති හින්ද , ධර්මය හැමදාම ලෝකෙ හියෙනව ,ඔබලගෙ පව්කාරකම නිසා හම්බවෙන්නෙ නැ
අම්මෝ 😮 සීත මාලිගේ තියෙන බුදු පිළිමය දැක්කාම ලංකාතිලක විහාරයේ තියෙන බුදුපිළිම මතක් වුනා . උමන්දාවේ අපේ සංස්කෘතියෙන් ඉවත් වෙලායන හොද අංග නැවත ප්‍රවර්ධනය කරනවා .🙏🙏🙏
මේක නම් දිව්‍යලෝකයක්ම තමයි🥺🙏මුලු රටම මෙ වගේ උනා නම්🙏🥺
මේකට යන්න තිබුනෙ හරීද්ර නෙවෙයි travel today බණ්ඩා...ඌ ගියානම් කෑම ටික ගැන නියම review එක්ක් දෙයි...උමංදාවේ ලස්සන වැඩක්..ජය...❤️
patta katawa...:)
ඔව් බන් එකෙන් ම
😂😂😂
😂😂
ඌරා, ගෝනා බලන්න ආවා අය කෝ...
Mama.innwa 😁😁😁😉🤭🤭🥴🥴🙋♀️
🤣🤣🤣🤣🤣
මන් කමෙන්ට් එක්කුත් දැම්මා යකෝ මැදදි 😂 ඒක ඩිලීට් කරන්න උනා 😃🤩🤩
රටට දිය යුතු ඉතා වැදගත් පණිවිඩයක් .හරිම ලස්සනයි.superb 👍
උබේ අම්මගේ රෙද්ද
තම ක්‍රියාවලිය තුල සත්ව ගති තිබෙන නිසයි එවැනි සත්ව ක්‍රියා [සත්ව ලෝකයේ සත්තු කරන්නේ සත්ව මළකුණු කෑමයි] කරන්නට හිත දෙන්නේ.
එවැනි සත්ව ගති තිබෙන නිසයි සත්ව මළකුණු කෑම ගැන උජාරුවෙන් කියන්නට හිතෙන්නේ. ලෝකයේ සත්තු උපදින්නේ අපිට කන්නද?
එවැනි ක්‍රියා වලින් මිදෙන දර්ශණයක් සර්වඥයින් වහන්සේ අපට උගන්වා තිබෙනවා.
මහා සති පට්ඨාන සුත්‍රයේ සර්වඥයින් වහන්සේ මුලින් දේශනා කලේ කුමක්ද?
"එකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා කියල.
එනම් මේ දේශනාව අපි ළඟ තිබෙන සත්ව ගති ශුද්ධ කරගැනීම හෙවත් සත්ව ගති වලින් මිදෙන ක්‍රමය උගන්වන දේශනාවක් බවයි.
සත්ව අසුචිය කන්න පුළුවන් නම් ඕනෑම සත්ව වැඩක් කල හැකිය.
ඌරු මස් කන අයට හැදෙන්නේ පිළිකා. වයසට ගිහාම ඇඳක් උඩ, දුක්ඛ දොමනස්සයෙන් හඬා වැලපෙන කොට සත්ව මළකුණු කාපු රඟේ තෙරීවී. එවිට පරක්කු වැඩියි
කාපු සත්ව අසුචි සහිත මස් ඊලඟ දවසේ තමාටත්, අනුන්ටත්, මුළු පළාතටත්, දරාගත නොහැකි දුර්ගන්ධයක් විහිදුවමින් තමා භුක්ති විඳි සත්ව අසුචිය
තම ගුද මාර්ගයෙන් පිටවන්නේ තම ශාරීරික අභ්‍යන්තරයේ නොයෙකුත් අවයව වලට හානි සිදුකරමින්ය. මේවා අපට නොපෙනේ. වයසට යනවිට නොයෙක් ලෙඩ රෝග ඇතිවේ
කවුරු මොනවා කිව්වත් තමා තුලින් මේවා නිරීක්ෂණය කර බලන්න.
තමා විසින් කල්පනා කර බලන්න. සැමටම සත්‍ය වැටහේවා! තෙරුවන් සරණයි!
කතාව සහතික ඇත්ත.නිධානයක් උඩ ඉදගෙන හිගාකන ජතියක්.පාලකයන්ටත් උනන්දුව තිබුනානම් මුලු රටම උමන්දාවක් කරන්න පුලුවන්♥️
The priest is a community motivator … should be consulted to nourish the country with the local nourishing produce!
නිධානය කියලා අපිට මොනවද තියෙන්නෙ
වචනය ඉතාම අසංවරයි , හැසිරීම උඩගුයි බුදුහිමි දෙසු දහමේ යන්නෙක් යැයි සිතමින් මොහු අදහන්නොද මොහයෙන්ම අන්දවී පරාජිකා වනු නොඅනුමානය
Math ekagai ekata
Siwra galawala mona magula klath kmk ne.siwren ahinsakain rawattan knawa
Agree
කෝ රැවුටුනු කට්ටිය? 😂හපොයි දෙයියනේ මාත් හිතුවේ මෙතන ඌරු මසුයි ගෝන මසුයි හොඳට හදලා සුපිරි පාටියක් ගන්නවා ඇති කියලා 😂... බලද්දී නිර්මාංශ දානයක් මේක.
හොඳ පණිවිඩයක් මේකෙන් දුන්නේ අපිට" දුටු සැනින් ඇසූ සැනින් දෙයක් ගැන හරියටම දැනගන්න බැහැ" කියලා 👌🏻
පොතක පිටකවරේ බලලා ඇතුලේ කතාව කියන්න බැ වගෙ තමයි🙂☺️
හාමුදුරුවන් ගේ වාණිජමය අදහස් ඉතා වටිනව. ඒව රටේ සංවර්ධනය ට වැදගත්.
👍👍👍👍👍👍
ඒ වුනත් බුද්ධ පුත්‍රයෙක් විදිහට හාමුදුරුවන් ගේ හැසිරීම ගැන අතිශය කණගාටුයි.නින්දිත හැසිරීමක්......
😔😔😔😔😔😔
🥺🥺🥺🥺🥺🥺
@@hemanthasanjeewani507 ඔව් එකනම් ඇත්ත
@@hemanthasanjeewani507 exactly
උමන්දාවෙ කෑම අපේ මුලු රටේම ප්‍රචලිත කලොත් ලොකු විදේශ ව්නිමයක් ලබාගන්න පුලුවන්. පිටරැටියන්ට කන්න දෙන්න ඕන අපේ දේශිය කෑම
මෙවැනි කෑම සෑම තරු පහේ හෝටලයකටම හදූන්වා දිය යුතුයි
උපන්දින සැමරුමේ වැඩි සත්‍ය තොරතුරු මෙතනින් බලන්න
ruclips.net/video/H34ZdufhjxA/видео.html
Ane hukahan ban.Kata kiyannada thopi harakne
මගේ අදහස නම් පැවිදි වෙන්නේ රටේ ආහාර ප්‍රශ්ණය හෝ රැකියා ප්‍රශ්ණ විසඳන්න නොවේ. බුද්ධ චීවරය දරන්නේ නම් එහි ගෞරවය රැකිය යුතුයි. අද බොහෝ චීවරධාරීන් කරන්නේ චීවරයේ උපකාරයෙන වෙනත් දේවල් කිරීමයි. දේශපාලනය හෝ ව්‍යාපාර කිරීම බෞද්ධ භික්ෂුවකට කැප යයි මම නොසිතමි. එසේ කිරීමට අවශ්‍ය නම් උපැවිදි වීම තමයි වඩාත්ම සුදුසු. එය ශාසනයේ යහපතට හේතු වේවි. මෙවැනි ක්‍රියා නිසා සංඝ භේදය ද ඇතිවේ. ආනන්තරීය පාප කර්ම අතරින් වඩාත්ම ප්‍රභල අකුසලය වන්නේ සංඝ භේදයයි. දෙව්දත් තෙර අපායට ගියේ සංඝ භේදය නිසයි. බුදුන් ගේ ඇඟේ ලේ සෙලවීමටද වඩා සංඝ භේදය ප්‍රබල වූ නිසයි. බුදුන් ගේ ඇඟේ ලේ සෙලවීම අපරාපරීය වේදනීය කර්මයක් ලෙසින් සංසාරයේ කෙදිනක හෝ ගෙවීමට සිදුවනු ඇත.
Sangeeth Be polite when you make comments. Respect others feelings
You would become a better person
Australia
කන්නද බන් සිවුරු පොරවා ගත්තෙ
ඉරිසියාව නිසා මටත් බැනල "කමෙන්ටි "කරන්න හිතුන. ඵ්ත් බැලුවම ඇත්තටම හොද වැඩක්. 🙏🙏🙏🙏🙏🙏💯💯💯💯💯
මට තේරුම් යන විදිහට මේ දේහරි.අපි කොච්චර හොඳ දේවල් තියාගෙනද රටින් ගේන ජරාව කන්නේ...මේ නිශ්පාදන ඉස්සරහට ගෙනාවනම් රටම දියුණු වෙලා...
Ane boruwt bena bena innwt wd ratata hodk k blnn
ඔබවහන්සේ සිතනවා නම් තමන් රහත් කියා එතැනම තමාගේ රැවටීම දකින්න.
Aniwaryen
උන් වහන්සේ රහත් ද නැත්ද යන වග විමසීමෙන් පලක් නැත මන්ද එය විමසීමට වඩා ආදර්ශයට ගත යුතු දේ අගය කිරීම හා ඒවා ආදර්ශයට ගෙන තම ජීවිතය හැඩගස්වා ගැනීම උතුම් වේ
ඔව් ඇත්ත
හාමුදුරුවන් වඩින වෙලාවෙ වාදනය වුන පසුබිම් ගීතය හරම ලස්සනයි. ඒක සම්පූර්ණයෙන් අහන්න කැමතියි. හරේන්ද්‍ර මහතා අැතුළු මේ කාර්යයට දායක වුන හැමෝටම තෙරුවන් සරණයි. 💐❤🙏
උපන්දින සැමරුමේ වැඩි සත්‍ය තොරතුරු මෙතනින් බලන්න
ruclips.net/video/H34ZdufhjxA/видео.html
ruclips.net/video/wi7dSE0QRg8/видео.html
@@dhammaveera4405 ස්තූතියි ඔබට 🙏💐
Hi
හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන් දිනයක් වේවා
නිවන කෙසේ වෙතත් සවුබාග්‍ය මත් රාජ්ජ්යයකට හොද ආදර්ශයක්..🙏❤️
Eka etha🤣🤣😂
AKA NOTARAENA GODAK AYA INNAWANAE
උපන්දින සැමරුමේ වැඩි සත්‍ය තොරතුරු මෙතනින් බලන්න
ruclips.net/video/H34ZdufhjxA/видео.html
නිවනට යන්න දුක් විඳිමින් බැරි බවයි මගේ අදහස... සියලු බුදුවරු ඉපදුනේ බොහොම වත් පොහොසත් පවුල් වල.. සියලු සැප තිබිලත් ජිවිතේ සැබෑ අර්ථය එය නොවෙයි කියලා වැටහෙන්න පහසුයි සැප තිබුන තැන... අපි දුක් විඳින තරමට සැප ලබාගන්න හිතනවා මිසක් නිවනට යන්න හිතෙනවා අඩුයි නේ... හැබැයි සියලු සැප තියෙද්දීත් ජීවිතේ අඩුවක් දැනෙනවා නම් මේක නෙමෙයි ජීවිතේ නියම තේරුම කියලා එතන අවබෝධ කරගන්න තියන දේ නැවත මේ සසර තුල ඉපදීම දුකක් කියන එක තේරුම් ගන්න ලේසියි.. මට දැනෙන්නේ ඒ අදහස.. හාමුදුරුවන් වහන්සේ දෙන්න හදන පණිවිඩ එකයි.. අපි අපට ගත යුතු
දේ ගන්නවා නම් ඕනම තැනක ඉගෙන ගන්න පාඩමක් තියෙනවා
@@gayadarshani3881 sunitha sopaka kiyanne duppath paulwala ipadunu aya eth rahath una patachara aweth adiwatha nathuwa nathuwa mudalin niwana maninna epa.....
අවංකවම සුපිරිම සුපිරි වැඩක්
ලෝකයේ කොතැනක හෝ නොදැකපු ලස්සන කැවිලි වර්ග එකමුතුවක්.
💐💐💐👍👍👍🙏🙏🙏
Godak Hoda wadak
කමෙන්ට් කියවලා වීඩියෝ එක බලන අය කො 🙏
ruclips.net/video/iQl0zJrmwYI/видео.html
🙏🙏🙏🙏🙏🙏🏆🏆🏆🏆🏆🏆🏆
සත්‍යම දහමක් ඔබවහන්සේ කියාදෙනව.මේක තමයි දහම තුල සැනසීම..මිනිස්සු හිරකරල කොටු කරල තියෙන දහම ඔබවහන්සේ සීමා මායිම් බිදදාලා,,,සත්‍යම සැනසීම මෙයයි..අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ විහිලුවෙන් ,සැහැල්ලුවෙන් කියා දෙන මේ ජීවිතෙ කොටු රාමු ගලවන් මිනිසුන්ට එලියට එන්න උදව් කරන්ව..අපිව අපි තුලින් ඔබ වහන්සේ ගලවනව...මෙයයි සැනසීම....
කොච්චර ලස්සනද. කොච්චර පිළිවෙලද. මෙහෙම වැඩපිළිවෙලවල් ලංකාවේ දකින්න වෙන්නේ. උමන්දවේ විතරමයි. මුලු ලෝකෙටම ආදර්ශයක්.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹♥♥♥♥♥♥♥♥♥
හාමුදුරුවෝ කෙනෙක් නොවුනනම් කොහෙන් නවතීද මන්දා ♥️✨
ගන්න පුලුවන් දේවල් ගොඩයි 👌🏻
Gnn plwn dwl eccr tyn nis hmduruw knk un ekm hdi...
කොහේ නවතින්ඩ ද ..පිටරටකට එක්ක ගිහින් එහේදි වැඩ ගනියි...මෙහේ හිටියොත් මරයි....
Eknam aththa
@@niriellesumanamithreethero8664 සහතික ඇත්ත🙂
me pakayage number ekak hoyala diyanko muge ammata katha karanna
නිධානයක් උඩ ඉදගෙන හිගාකනවා😥😥
සහතික ඇත්ත..?
මමත්කැමතියි.උමන්දාවබලන්නයන්න
@@nanthenanthe8450 😂ඉතින් කිය කිය ඉන්නෙ කොරෝන කියක බලන්නැතුව ගිහින් බලපන්..👊
@@jees261 mata help ekk denna🤗🤗
@@jees261 mava SUBSCRIBE karala support ekk denna🤗🤗
@@TechwithHiruka 👊💪
මම මේ මතයට විරුද්ද උනාට චින්තනයට හරි කැමති. හාමුදුරුවෝ ලග තියෙනව ලස්සන අදහස් ටිකක් කෑම ගැන ජාතිය ගැන.
අනේ මේ ජරා පාලකයෝ මේවා සමාජගත කරන්න කිසි ගානක් නෑ.මොකද උන්ට එතකොට ජරාව කන්න බෑනේ.හරේන්ද සර් තරුණ පරපුර එකතු කරගෙන අපි පොඩියට හරි මේ රට හදන්න එකතු වෙමු.මේ රට සම්පත් උල්පතක්.අපි ස්වාමීන්වහන්සේගේන් උපදෙස් ඇතිව අපි වැඩක් පටන් ගමු.ඔබ තුමාට බොහොම ස්තූතියි
"සුද්දො එන්නෑ මේහේ Fried Rice කන්න
උන් එන්නේ මේවා කන්න අපේ උන් මේවා දෙන්නෑ”🔥
අනේද කියන්නේ 😥
මේ දුප්පත් රටට සුද්දෝ එන්නේ, fried rice , Chinese food කන්න නෙවෙයි, අපේ රහ විදින්න එන්නේ, අපේ ගොන් සිංහල එවුන් කරන්නේ අපේ දේ හංගගෙන ඉන්න එකයි 😓😓😓😓😥
@Manga Jay ow eka aththa
මහනුවර යුගයේ හිටපු ගනින්නාන්සෙලා කළෙත් රට දියුණු කරන්න හදපු එක මිසක් නිවන් මගේ යන එක නෙමෙයි. සිරිධම්ම ගණින්නාන්සේත් කරන්නෙ ඒක. අනික කෑම විකුණලද රට දියුණු කරන්නෙ? සිරිධම්මගේ දේශපාලන කතාව තේරුම් ගන්න බැරිව ගැලරියට චුන්. . රෝම කූප කෙලින් කරන කතා කියලා තමයි ගෝඨා අනුර මහින්ද විමල් රනිල් මෛත්‍රී සජිත් ආදී හැමෝම දේශපාලනය කළේ.
@@KamakNeApiMalimawata 👌👌
පුදුම වෙවී බලපු උන් කෝ 😮
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කෘෂි කර්ම ඇමති වුනානම්......ආයෙමත් පෙර දිග ධාන්‍යාගාරය කියලා අපේ රටට කියයි.බුදු සරණයි 🙏🙏🙏🙏
I'm a Muslim, but I really appreciate the work load he has done in that area... forget the religion, just look at him. He is one man I have seen who actually do what he says..
Defiantly he is great
“තණ්හා ජායතී සොකෝ - තණ්හා ජායතී භයං
තණ්හාය විප්ප මුත්තස්ස - නත්ති සොකෝ කුතෝ භයං“
යමකට යොමුවීම (තණ්හාව) හේතුකොටගෙන ජාතකවී උපදින්නේ
දුක, කඳුල, හඬා වැටීම සහ භීතිය වන අතර,
එම යොමුවීමෙන් (තණ්හාවෙන්) මිදුනොත් දුක, කඳුල, භීතිය, ආදිය හට නොගනී.
අපට නොදන්වා අප තුල රැඳී සිටින “තණ්හාව“ නමැති අමුත්තාගේ
“ස්වභාවය“ උන්වහන්සේ හඳුන්වා දී තිබෙන්නේ මේ ආකාරයටය.
“ස්වභාව ධර්මයට“ හෙවත් තම අභ්‍යන්තර ස්වාභාවික වේගයට අනුකූලව
ජීවත්වන උත්තමයා මල් වලින් සැප ලබන්නටවත්, මළකුණු වලින් දුක් විඳින්නටවත්,
කිසිවිටෙක සුදානම් වන්නේ හෝ ක්‍රියා කරන්නේ නැත.
“තණ්හාවෙන්“ මිදිය හැක්කේ චේතනා පහ කිරීමෙන් පමණක්ය.
ඒ සඳහා චේතනාවල සැබෑ ස්වරූපය දැක ගත හැක්කේ
“දුක්ඛ ආය්‍යී සත්‍යයේදී“ සදහන් කල “පංච උපාදානස්කන්ධය“
අවංකව සහ නිවැරදිව හඳුනා ගැනීමෙන් පමණමය.
මේ සඳහා බුදුරජාණන් වහන්සේගේ වචනය සහ අවවාදය සෑමවිටම ගුරු කොට ගන්න.
බුදුරජාණන් වහන්සේ දැනුත් වැඩ සිටිනවා.
“යෝ ධම්මං පස්සති හේ මං පස්සති“ කිව්වේ ඒ නිසාය.
එනම්, යමෙක් පාප දරගැනීම් නොව කල්‍යාණ සංකල්ප ස්පර්ශ කරනවා නම්,
ඒ පුද්ගලයා මා ස්පර්ශ කළ බුද්ධියේ ගුණ ස්පර්ශ කරනවා.
බුද්ධ වචනය අතක්කාවචර [තර්ක කල නොහැකි දර්ශණයක්] නිසා
මේවා කරලා බැලීමෙන්ම පමණමයි එහි සත්‍යතාවය දැක දැනගත හැක්කේ!
ruclips.net/video/i_LAZ_iSO88/видео.htmlමේක බලන්න,වස නොගහ වග කරන්න ක්‍රම තියෙනවා,රසායනික පොහොර නිෂ්පාදනයට පෙර ලංකාව වගා කලේ පරිසර හිතකාමීව .
මේ තා යි ලන්තයේ බුදුන්ගේ ක්‍රමවේදයට පරිසරය රැකගෙන ගොවිතැන් කරන හැටි.
Permaculture is so important. Trees are necessary to bring life everywhere. Trees provide many benefits to each of us. No forest or trees means NO water. Water is the most important. Water is life
Apriciate bro
❤️❤️❤️
නිදානයක් උඩ හිගාකන මිනිස්සු ඇත්ත කතාව
Hamuduruvane okkoma hodai mal udin yana eka thama varadi
@@slkkandy2616 අනෙ මංදා තේරෙන්නැ
Sahathika aththa. Nidhanayak uda higa kana minissu bn api
ඇත්ත වශයෙන්ම සහෝදරයා නිධාන ය උඩ ඉඳගෙන තමයි රට වල් වල ගිහින් හිඟ කනව
Paw lokya den prnawa ne
ඔබතුමාගෙන් ඉල්ලනවා මෙහෙම දේවල් සමාජ ගත කරන්න එපා කියලා.. මිනිස්සුන්ගෙ බුද්දි මට්ටම් එක්ක මිනිස්සු හිතන්න ගන්නවා මේවයින් .. අපේ ගෞතම බුදු රජාණන්වහන්සේගේ ධර්මය කෙලසෙන දෑ බොහෝමයි.. වෙනස් වූ කෑම වර්ග වල එකතුවක් විදියට මේ video එක අරගෙන එනවනම් හොදයි කියන තැනයි මං ඉන්නෙ.. එතන ලොකු වටිනාකම් අපිටත් රටටත් තියෙනවා .. මේ චීවරය දරාගෙන ඉන්න මෙතුමා පුරවගන්න පවට ඔබතුමාත් එකතු වෙන එක ගැන කණගාටුයි . මොකද ඔබ හොද මාධ්‍යවේදීයෙක් මං දකින විදියට. මගේ ගෞතමයන් වහන්සේගේ බුදු ගුනයට බුද්ධ චරිතයට නිගා කරන්න එපා.. මෙවැනි දේවල් වලින්.. ඇස් දෙකට කදුලු ආවා අපේ අනාගතය ගැන හිතුවම. හොද දෑ අඩංගුයි.. එය හරිම වැදගත් ඒත් අපේ දහම රැකෙන විදියට
Samwana bro budu dahama ngraha kirmak noway I'm Muslim ma budu dahama school wal parhdaya kara thiyanawa magay life time 1st may b-day party forks meets kana
@@sfsf7312 පැහැදිලි මදි
ඒක හරි
මෝඩ කතා නොකිය වීඩියෝ එක ඉවර වෙනකම් බලල ඉදපල්ල . 😂 . ඕකෙ මොන මසක්වත් නෑ බන් 😂.
දැන් මේකේ බුදු දහමට නිගාවෙන්නේ මොන කොටසෙද. මොකද මටනම් කිසිම වැරදි දෙයක් පෙන්නේ නෑ. 🤔
අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා.....
බුදු හාමුදුරුවනේ....
වඩිනු මැන නිදුකානනේ...... බුදු පියාණනේ....
මෝඩ ආතල් එකක්
ධර්මය වෙනස් කිරීමත් පවක්.....බුදුන්ගෙ දහම මේ සමන්තභද්‍ර හාමුදුරුවෝ දෙසන බනද.......😥😥😥
කෙල ගිලපු උන් මේ පැත්තට 😁...
සෑහෙන්න ගිලුන අප්පා :)
😱😱
උඩින් බලලා කිසිම දෙයක් තිරනය කරන්න බැරි බව පෙන්වන සහ උත්සහයෙන් ලොවක් මවිත කරන්න පුලුවන් වටිනා දේවල් හදුනවල දීපු නැනවත්,රසවත් වීඩියෝවක්😍🙏
“තණ්හා ජායතී සොකෝ - තණ්හා ජායතී භයං
තණ්හාය විප්ප මුත්තස්ස - නත්ති සොකෝ කුතෝ භයං“
යමකට යොමුවීම (තණ්හාව) හේතුකොටගෙන ජාතකවී උපදින්නේ
දුක, කඳුල, හඬා වැටීම සහ භීතිය වන අතර,
එම යොමුවීමෙන් (තණ්හාවෙන්) මිදුනොත් දුක, කඳුල, භීතිය, ආදිය හට නොගනී.
අපට නොදන්වා අප තුල රැඳී සිටින “තණ්හාව“ නමැති අමුත්තාගේ
“ස්වභාවය“ උන්වහන්සේ හඳුන්වා දී තිබෙන්නේ මේ ආකාරයටය.
“ස්වභාව ධර්මයට“ හෙවත් තම අභ්‍යන්තර ස්වාභාවික වේගයට අනුකූලව
ජීවත්වන උත්තමයා මල් වලින් සැප ලබන්නටවත්, මළකුණු වලින් දුක් විඳින්නටවත්,
කිසිවිටෙක සුදානම් වන්නේ හෝ ක්‍රියා කරන්නේ නැත.
“තණ්හාවෙන්“ මිදිය හැක්කේ චේතනා පහ කිරීමෙන් පමණක්ය.
ඒ සඳහා චේතනාවල සැබෑ ස්වරූපය දැක ගත හැක්කේ
“දුක්ඛ ආය්‍යී සත්‍යයේදී“ සදහන් කල “පංච උපාදානස්කන්ධය“
අවංකව සහ නිවැරදිව හඳුනා ගැනීමෙන් පමණමය.
මේ සඳහා බුදුරජාණන් වහන්සේගේ වචනය සහ අවවාදය සෑමවිටම ගුරු කොට ගන්න.
බුදුරජාණන් වහන්සේ දැනුත් වැඩ සිටිනවා.
“යෝ ධම්මං පස්සති හේ මං පස්සති“ කිව්වේ ඒ නිසාය.
එනම්, යමෙක් පාප දරගැනීම් නොව කල්‍යාණ සංකල්ප ස්පර්ශ කරනවා නම්,
ඒ පුද්ගලයා මා ස්පර්ශ කළ බුද්ධියේ ගුණ ස්පර්ශ කරනවා.
බුද්ධ වචනය අතක්කාවචර [තර්ක කල නොහැකි දර්ශණයක්] නිසා
මේවා කරලා බැලීමෙන්ම පමණමයි එහි සත්‍යතාවය දැක දැනගත හැක්කේ!
මේ දේවල් දැක්කම අපිටම දුකයි. අපේ හාමුදුරුවන්ට තිබෙන හැකියාවෙන් ප්‍රයෝජන ගත්තනම් මේ ලංකාවම උමන්දාවක් කල හැකියි.
ඔබ වහන්සේට හැම දේ ගැනම ලොකු දැනුමක් තියෙනවා. එ වගේ අය හරි adui.. අපේ හාමුදුරුවෝ වගේ තවත් ශිෂ්‍ය පිරිස් ඉදිරියට බිහි වේව් !!
නිවනට යා හැකි ලේසිම මාර්ගය පැවිදි ජීවිතය යි ඒ වගේම නිරයට යා හැකි ලේසි ම මාර්ගයත් පැවිදි ජීවිතය යි කියා බුදුරජාණන් වහන්සේ වදාළ සේක 🙏
Hariyata hari
හාමුදුරුවෝ කෙනෙක් නම් ඒ 2වනි ක්‍රමය ඔබට අදාලයි ,මොකද අනුන්ගේ රෙද්දවල් බාගෙට හොයන එවුන් යන්නේ ඔය 2වන ගොඩට
මහන උනාම නිවන් යන්න පුලුවන් කියල මොන බුදු හාමුදුරුවෝද කිව්වෙ ගොන් ටැම්බො
@@chathurangeabeyrathne9298 හරකො ලේසිම මග කියල තිබ්බෙ.බලපන් තෝ කොච්චර අන්ධ වෙලාද
Math ekagai
හරින්ද්‍ර මහත්තයෝ ඔබතුමා සමන්ත භද්‍ර හිමියන් වෙනුවෙන් මේ කරන ධර්ම ප්රචාරක කටයුතු වලින් ලැබෙන පින නිවන් සුව ලබන්න හොඳටම ඇති.
හරේන්ද්‍ර අයියා උමන්දාව වැඩසටහන් තව කරන්න...
උමන්දාව තව තව දිනේවා...!
ඔබ වහන්සෙ අපිට රටට ආශිර්වාදයක් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏❤️❤️
මුදලට ප්‍රසිද්දියට කඩෙ යන මාද්යවෙදින් වැඩි පිරිසක් සිටින අපෙ රටෙ ඔලුව අවදි කරගන්න මිනිස්සු වෙනස් විදිහට හිතන්න සමාජය යොමු කිරිමට ඔබ මෙවන් වැඩසටහන් කිරිම ගැන ස්තුතිවන්ත වෙමි.
ඔබට ජයෙන් ජය.
ජනාධිපති කම දෙන්න ඕන උමංදාවෙ හාමුදුරුවන් ට එහෙනම් මෙ රට ගොඩ යනවා නියතයි බුදු සරණයි
Yes
අනිවාර්යයෙන්
උබල වගේ හරක් ඉන්නකන් අන්දාව බැබලෙයි හරක්ගිහින් නිකන් වැඩ කරන නිසා අතේතියන එකත් දීල හදන්න බැරිය මාලිගා උබල එකෙක් වැඩ කරනවද රට ව්නුවෙන් නිකන් එක දවසක් පඩි නොගෙන වැඩ කරපල්ල රට හදල පෙන්නන්නම් අපිත්
කොමෙන්ට් සේරම කියවගෙන යද්දි මට තෙරුනෙ මෙ වීඩ්යෝ එක මතුපිටින් බලපු පිරිස වෑඩී වගේ කියල. අත්තටම මේක ගෑබුරින් බලන්න ඕන වීඩ්යෝ එකක්.
අඩුම විඩියෝව සමිපුර්නයෙන්ම බලන්නැතිව comment කරන ජාතියක්" ඉන්න රටක ...ඔවුන් ගන්න තිරණ ගැන පුදුම වෙන්න දෙයක් නැ .(.අපේ රටෙ වර්ථමාන තත්ත්වය ගැන )
Yokoo maru rahathan wahanseda pissu kelinne harakekne
යකෝ මූ මේ කරන්නෙ බුදු හාමුදුරුවො කියා දුන්න බුදු දහම නෙවෙයි. මූ බුදු දහම රී මික්ස් කරනව.
👍
@@lakshithakaushlya2885 katawa atta
ඇත්තටම ගොඩක් ලස්සනයි මෙක තමයි අපෙ නිදනෙ පතිපල ගොඩක් ලස්සනයි අදර්සමත් වැඩක් බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේක තමයි වර්තමානයේ රන්මසු උයන... සම සිතින් දැක බලාගත්වා..
අපේ ජාතිය නිධානයක් උඩ ඉදගෙන හිගාකනවා😪
ඒකනම් සහතික ඇත්ත.....?
Harindra ilaga janadipathi wenawata kawda kemathi
Oka Nam Niyama Kathawa
@Lucifer Morningstar තම ක්‍රියාවලිය තුල සත්ව ගති තිබෙන නිසයි එවැනි සත්ව ක්‍රියා [සත්ව ලෝකයේ සත්තු කරන්නේ සත්ව මළකුණු කෑමයි] කරන්නට හිත දෙන්නේ.
එවැනි සත්ව ගති තිබෙන නිසයි සත්ව මළකුණු කෑම ගැන උජාරුවෙන් කියන්නට හිතෙන්නේ. ලෝකයේ සත්තු උපදින්නේ අපිට කන්නද?
එවැනි ක්‍රියා වලින් මිදෙන දර්ශණයක් සර්වඥයින් වහන්සේ අපට උගන්වා තිබෙනවා.
මහා සති පට්ඨාන සුත්‍රයේ සර්වඥයින් වහන්සේ මුලින් දේශනා කලේ කුමක්ද?
"එකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා කියල.
එනම් මේ දේශනාව අපි ළඟ තිබෙන සත්ව ගති ශුද්ධ කරගැනීම හෙවත් සත්ව ගති වලින් මිදෙන ක්‍රමය උගන්වන දේශනාවක් බවයි.
සත්ව අසුචිය කන්න පුළුවන් නම් ඕනෑම සත්ව වැඩක් කල හැකිය.
ඌරු මස් කන අයට හැදෙන්නේ පිළිකා. වයසට ගිහාම ඇඳක් උඩ, දුක්ඛ දොමනස්සයෙන් හඬා වැලපෙන කොට සත්ව මළකුණු කාපු රඟේ තෙරීවී. එවිට පරක්කු වැඩියි
කාපු සත්ව අසුචි සහිත මස් ඊලඟ දවසේ තමාටත්, අනුන්ටත්, මුළු පළාතටත්, දරාගත නොහැකි දුර්ගන්ධයක් විහිදුවමින් තමා භුක්ති විඳි සත්ව අසුචිය
තම ගුද මාර්ගයෙන් පිටවන්නේ තම ශාරීරික අභ්‍යන්තරයේ නොයෙකුත් අවයව වලට හානි සිදුකරමින්ය. මේවා අපට නොපෙනේ. වයසට යනවිට නොයෙක් ලෙඩ රෝග ඇතිවේ
කවුරු මොනවා කිව්වත් තමා තුලින් මේවා නිරීක්ෂණය කර බලන්න.
තමා විසින් කල්පනා කර බලන්න. සැමටම සත්‍ය වැටහේවා! තෙරුවන් සරණයි!
LASSANAI.
@@weslymahanama6403 නියමයි
ඌරු මස්- කිඩාරමිි
ගෝන මස්- පොළොස්
අහෝ බුදු දහමක් විකුර්ති කරන අපූරුව වහා වහා පිං රැස් කරගෙන මේ සසරෙන් සියලු සත්වයෝම එතෙර වේවා ... කොසොල් රජු දුටු හීන 16 සහ බුදු රජාණන් වහන්සේ දේශනා කල දර්මය අද පසක් වෙමින් පවතී අනාගතයේ බුද්ධ වචනයක් බුදුන් වදාල දර්ශනය හෝ පමන්සලකින් හෝ සංඝයා වහන්සේ කෙනෙකුගේන් වත් අසන්නට දකින්නට නොලැබේවී සියලුම දෙනා සත්‍ය අවබෝධ කරගනිත්වා .... සාදු සාදු සාදු 🙏
but you can find real Buddhism from your own heart. deeply think and question ....................
නිධානය උඩ ඉදගන හිඟකනවා ඇත්ත කතාව අපේ හාමුදුරුවන්ට තේරුවන් සරණයි 🙏🙏🙏🙏
කොයි ලොව යන්නේ මරණින් පස්සේ...පිං පව් එනවා අපි පසු පස්සේ කිව්වලු...👌🙏
ස්වාමීන් වහන්සේ ගේ දර්මය දේශනාවක් ඒ කෙසේ වෙතත් නිධානයක් උඩ ඉඳගෙන හිඟාකන කතාව සත්‍යක් බව දන්වා සිටිමි
මේ විඩියෝ එක බලන දෙපිරිසක් සිටී..
සමහරු මේ හාමුදුරුවන් කියන්නෙ කුමක්ද කියා මුල සිටම අහගෙන ඉන්නවා.. ඒ අය හාමුදුරුවන් කියන්නෙ සත්‍ය කියා වැටහෙනවා..
තවත් සමහරු බනින්නම බලාගෙන ඇවිත් වැරැද්දක් දැක්ක තැන වීඩියෝ එක නවත්තලා බයින්න ගන්නවා..
ඇත්තටම මේ හාමුදුරුවෝ සමාජෙට දෙන්න හදන දේ ලොකු දෙයක් ❤️❤️
ඇත්තටම අපිට ඉගෙන ගන්න ගොඩක් දෙවල් තියෙනවා
මම මෙතුමාගේ මෙම පාටි සංවිධානය කරන විදියට ඉතාමත්ම මනාපයි කරන දෙයක් හරියට කරනවා එකත් හොඳ පුරුද්දක් එහෙත් මේ වගේ මගුල් අපගේ තථාගත ගෞතම බුදු රජාණන් වහන්සේගේ ධර්මයට සම්බන්ධ කර නොගෙන කටයුතු කරනවා නම් ඒකේ ඇති ප්‍රශ්නයක් නැහැ එහෙත් ඒ තුළට නිවන වගේ වචන යෙදීම තමයි අපිට මල පන්න වන්නේ
එන්න...බලන්න... ඒ ලස්සන උමන්දාව..
ඔබගේ සාපයෙන් ගැලවෙන්න...
උමන්දාව මහා විහාරය, මඩහපොල,මැල්සිරිපුර.
0775 440 888, 0773 686 686
@@dammagnana6745
සාපයෙන් ගැලවෙන්න ඒ කියන්නේ එතුමා දැන් ජේසුස් වහන්සේ ද අදහන්නේ
@Lucifer Morningstar
උඹ අරයගෙ ඇයි මෙයාගේ යි හිලයි අරකයි තියෙනවද කියලා බලන්න ට පෙර උඹ shot එකක් දාලා ගෙදර පළයං ගෙදර ගිහිල්ලා බලපං උඹගෙ අම්මගේ තියෙනවද කියලා උඹ ඔය කියන දේවල් ඊට පස්සේ කතා කරමු,
*ඌරු මසුයි සමග ගෝන මසුයි කන එක බලන්න ආපු අය කෝ 😊 විඩීයෝ ඒක අන්තිම වෙනකම් බලන්නේ නැතුව කොම් කරගෙන ගිහින් තියෙනවා ගොඩක් අය අපේ රටට ගන්න පුළුවන් වැදගත් දෙවල් ටික අයින් කරලා කොච්චර නම් වටිනා අදහස් ටිකක් තියෙනවා ද මේ විඩීයෝ ඒකේ ඇත්තටම කියනවා නම් අපි නිධානයක් උඩ ඉදලා පිට රට වලින් හිගා කනවා 😏*
Oba hari
උපන්දින සැමරුමේ වැඩි සත්‍ය තොරතුරු මෙතනින් බලන්න
ruclips.net/video/H34ZdufhjxA/видео.html
ඌරු මසුය් ගෝන මසුය්ද සම්පත..ඔයා කියන.
කලින් පාටියේ හක්කෙ බුදු රැස් බොක්කෙ දඩමස්
මේ පාර සුද්දවන්තයෙක් වෙලා අතීතය වහ ගන්න
මස් කන්නෙ නැති හොදිකන දාර්ශනික නියාය පකේ රහත
@@jayaweeraapa9273 math මේ manussayge ධර්ම wikurthiyata විරුද්ධ යි. රහත් කියන wachanaya පාවිච්ච් karanawa ටත් එක හෙළා විරුද්ධ යි. Eth me widihata රහත් කියන wachanaya ට මුලින් අර wachanaya යොදන්න එපා 🙏
රටේ ජනාධිපති කෙනෙක් වෙන්න ඕනේ කෙනෙක් ස්වාමින් වහන්සේ කෙනෙක්ක් උනාම මේ වගේ තමා.....ගොඩාක් ලස්සන සමුර්දිමත් රාජ්‍යයක් උමන්දාව,,❤️
උමන්දාවේ කෑම රෙසිපි එළියට දීලා මේ රටේ ගම්මාන වල ඉන්න අම්මලගෙ අත්වලට හුරුකරමු
කරන්න ඕන දේ
❤️
Eththa
නිකං එලියට දාලා බෑ නේ. ගිහින් ඉගනගෙන එන්න කියන්න ඕනේ. ඕක කොලේක ලියලා අතට දුන්නට අගයක් නෑ.
Amma vitharak nomai gedaraka inna hamoma huru wenna one
වීඩියෝ එකේ මුල බලල බනින්න ඉදපු උන් කෝ ..ඌරු මසුත් නැහැ ගෝන මසුත් නැහැ ...
😂
😂😂😂😂
mn
@@supunmadumadawa4764 danushka madumadawa
Kathawa wagemai wadath boruwa nathi aththa thiyena thanak.
ඌරු මස් ගෝන මස් 😁😇
වෙජිටේරියන් කස්ටිය කෝ
මේ වැඩසටහන් බලනකල් ඕනිම කෙනෙක් ඔබ වහන්සේ ගැන වරදවා හිතනව.නමුත් මේව බැලුවාම ඔබ වහන්සේ රටට වටිනාම චරිතයක් කියල තේරෙනවා......🌹🌹🌹🌹උමංදාව බලන්න ආසයි......කෑම ටික දැක්කම තවත් ආසයි.....ඔබ වහන්සේට දීර්ගායුශ.......
කවුරු මොනවා කිව්වත් මෙන්න වැඩක් කරන හාමුදුරු කෙනෙක් එයා කරලා තියෙන වැඩ දැක්කහම අනිත් හැමෝමට ආදර්ශයක් ගන්න පුළුවන්
තම ක්‍රියාවලිය තුල සත්ව ගති තිබෙන නිසයි එවැනි සත්ව ක්‍රියා [සත්ව ලෝකයේ සත්තු කරන්නේ සත්ව මළකුණු කෑමයි] කරන්නට හිත දෙන්නේ.
එවැනි සත්ව ගති තිබෙන නිසයි සත්ව මළකුණු කෑම ගැන උජාරුවෙන් කියන්නට හිතෙන්නේ. ලෝකයේ සත්තු උපදින්නේ අපිට කන්නද?
එවැනි ක්‍රියා වලින් මිදෙන දර්ශණයක් සර්වඥයින් වහන්සේ අපට උගන්වා තිබෙනවා.
මහා සති පට්ඨාන සුත්‍රයේ සර්වඥයින් වහන්සේ මුලින් දේශනා කලේ කුමක්ද?
"එකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා කියල.
එනම් මේ දේශනාව අපි ළඟ තිබෙන සත්ව ගති ශුද්ධ කරගැනීම හෙවත් සත්ව ගති වලින් මිදෙන ක්‍රමය උගන්වන දේශනාවක් බවයි.
සත්ව අසුචිය කන්න පුළුවන් නම් ඕනෑම සත්ව වැඩක් කල හැකිය.
ඌරු මස් කන අයට හැදෙන්නේ පිළිකා. වයසට ගිහාම ඇඳක් උඩ, දුක්ඛ දොමනස්සයෙන් හඬා වැලපෙන කොට සත්ව මළකුණු කාපු රඟේ තෙරීවී. එවිට පරක්කු වැඩියි
කාපු සත්ව අසුචි සහිත මස් ඊලඟ දවසේ තමාටත්, අනුන්ටත්, මුළු පළාතටත්, දරාගත නොහැකි දුර්ගන්ධයක් විහිදුවමින් තමා භුක්ති විඳි සත්ව අසුචිය
තම ගුද මාර්ගයෙන් පිටවන්නේ තම ශාරීරික අභ්‍යන්තරයේ නොයෙකුත් අවයව වලට හානි සිදුකරමින්ය. මේවා අපට නොපෙනේ. වයසට යනවිට නොයෙක් ලෙඩ රෝග ඇතිවේ
කවුරු මොනවා කිව්වත් තමා තුලින් මේවා නිරීක්ෂණය කර බලන්න.
තමා විසින් කල්පනා කර බලන්න. සැමටම සත්‍ය වැටහේවා! තෙරුවන් සරණයි!
@@weslymahanama6403 බුදු දහමේ මස් මාලු අදාල කතාවක් නෑ බං, අනික හරකෝ මේකේ මස් කන කතාවක් කොහෙත්ම නෑ😂😂😂
@@nocopyrightmusicsl9769ඌරු මස් කන අයට හැදෙන්නේ පිළිකා. වයසට ගිහාම ඇඳක් උඩ, දුක්ඛ දොමනස්සයෙන් හඬා වැලපෙන කොට සත්ව මළකුණු කාපු රඟේ තෙරීවී. එවිට පරක්කු වැඩියි
@@nocopyrightmusicsl9769 Check the difference between Prince Siddhartha's path and this fellow's path.
mehmy gihiyek ok klnm hri ay oya mhnsiy nirmal drmy wenuwen ntte
මැරිලා හත්දවසේ දාන වෙනවට වඩා හොඳ නැත්ද,ඉන්නකොට දානයක් දෙන එක.....😍😍👌 මේක ධර්මය නෙමේ දාර්ශනිකත්වය👌👌
නැතුව ..ඉන්නකන් අම්ම තාත්තා ආස දෙයක් කන්න බොන්න දෙන් නැතුව මැරුනට පස්සෙ එයාලා ආස කෑම වෙන අයට දීලා වැඩක් තියෙනවාද ...
@@mayurafernando9112 well said❤️
හාමුදුරුවෝ ගැන නම් දන් නෑ.ඒත් ඒ පන්සලේ තියෙන ආහර සංස්කෘතිකය නම් සුපිරී.
යාළු මට සහයෝගයක් දෙන්න පුළුවන් ද???
" කෑම කාලා එක ළමයෙක් කොටසක් අරන් ගියා. ඇයි කියලා ඇහුවම ...අම්මට කිව්වා" තාම අපේ ආර්ථිකය තියෙන්නේ හොඳ කෑමක් කද්දි එහෙම කෑමක් නොකාපු සමීපතමයන් මතක් වෙන තත්ත්වෙක. ... තෙරුවන් සරණයි. සියලු දෙනාට. 🙏🙏🙏
aritika redda neamai mamath ilan yanawa eaka sinhala bawuda kama. kumara kashyapa katawastuwa kiola nadda..
ලංකාව ලෝකෙට අරං යන්න මේක අපූරු නව දැක්මක් අපෙ හාමුදුරුවනේ , ඔබ වහන්සේට සුභම සුභ ජන්ම දිනක් වේවා දළදා සමිදු පිහිටයි
☸️අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුව නේ 😥
ඔව් බන්
ඇත්තටම .ඒ.කතාව ..👍👍👍
😂😂😂😂🤧
Kalakirenawa neda bro ane ape daruwonge anagathe mona weida? Awichiyata yanna wenawa ඒකාන්තයි
ඔය හාමුදුරුවෝ කරන්නේ දේශපාලන කතාවක් කියලා තේරුම් ගනන් බැරි හරක් ඉතින් තාමත් කඩේ යනවා. රෝම කූප කෙලින් කරන කතා කියලා තමයි ගෝඨා අනුර මහින්ද විමල් රනිල් මෛත්‍රී සජිත් ආදී හැමෝම දේශපාලනය කළේ. කෑම එක්ස්පෝට් කරලද රට හදන්නෙ? අනික සිරිධම්ම හාමුදුවෝ ඔය කියන තරම් ලිබරල් කෙනෙක් නම් නිලමේ ඇඳුම අන්දවලා මිනිස්සු වැඳගෙන ඉන්නෙ මොකටද?....
මෙවැනි විගඩම් වලින්. බුද්ධ දර්ශනය හානි නොවේවා.🙏
Oww danatamath minissu vahal vela.uthum bududahamata niga karanava
බුද්ධිමත් වන්න
Buddimath vela tikk hithanna .
මිනිස්සු මේ දේවල්වලට වහල් වෙලා දැන්
හරිම ලස්සන වඩසටහනක් ආඩම්බරයි උමන්දාව ගැන තෙරුවන් සරනයි හරේන්ද්‍ර ඔබටත් අපේ හාමුදුරුවන්ටත්.
ඇත්තටම ඉවර වෙනකන් බැලුව
කවුරු බැන්නත්. රට දුන්නත් කරවයි..
ලස්සනට .
went mukuth denna hithun nadda miss oluwata
Ow aniwaryen ...api me inna kalakanni kamen galawa ganiy❤️
penndd budda ssane mshn kmk del ek krgnn beruwa
Aniwaryenma
රට නම් කරයි සිංහල ජාතිය ම විනාසයි
අද වෙනකම් කිසිම
පැහැදීමක් තිබ්බෙ නැතත් මේක දැක්කම් පස්සෙ හිතුන මිනිසුන් විදියට අපිට ගන්න තියන දේවල්.
බුදුන් මෙසේ වන බව කලින් දුටු සේක එය මීට අවුරුදු 2500ට ත් පෙර දේශනාකල සේක...... නුවනැත්තො දකිත්වා 🙏
😂😂
Itin mokadda metana waradda?
@@easy-english1611 වවාගෙන කෑම සඳහා මහනවියයුතු නැත . වැරැද්ද තියෙන්නෙ ජාතියට සපයන ආදර්ශයේ නෙවෙයි වැරැද්ද තියෙන්නෙ භික්ෂුවක් විදීහට බුද්ද දර්ශනය විකෘති කරන එකේ .
@@dulsara_manakal. එලෙසම මහණ වූවා කියා වවාගෙන කෑමේ වරදක්ද නැත..
@@easy-english1611 අනේ ඒ දෙන ආදර්ශයට respect . මොකද මම දන්න විදිහට මහානායක කියලා ඉන්න හාමුදුරුවරුවත් මෙච්චර සේවයක් කරන්නෑ ... එයාලා ඔයිටවඩා සැපෙන් ඉන්නෙ . හැබැයි භික්ෂුවක් කියන්නෙ භික්ෂුවකට භික්ෂුන් වහන්සේ කෙනෙක් කලයුතු නොකලයුතු දේ බුදුහාමුදුරුවො දේශනාකරලා තියනවා ..... ආයෙත් කියන්නම් මහනවෙන්නෙ මහන්සියෙන් දේවල් හම්බකරගෙන ප්‍රසිද්ද වෙන්නවත් වවාගෙන කන්නවත් නෙවෙයි .... උඹ පින් බත් කනවා කියන්නෙ ගිහියන්ගෙ දානෙන් යැපෙන එකටනම් ඒක වැරදී බන් ... මොකද ආහාර්යයේ පටික්කූලසංඥ්ඥාවකින් තමා භික්ෂුවක් දානය වලඳන්නෙ ..... මේ හාමුදුරුවන්ගේ ආදර්ශය උතුම් නමුත් භික්ෂුවක් විදිහට ඒක වැරදී අගයන්න ඕන දේ අගයන්න ඕන ගරහන්න ඕන දේ ගරහන්න ඕන ....
ඇත්තටම උමංදාව වගේ හැම ගමක්ම මෙහෙම සංවර්ධනය වුනා නම් අපි නිදානයක් උඩ හිගාකන ජාතියක් නෙමෙයි. ගොඩාක් වටින වැඩක් . ඔබ වහන්සේට මේ වගේ දේවල් කරන්න තව තවත් ශක්තිය ලැබේවා!
Headline එක විතරක් බලල සම්පූර්ණ වීඩියෝ එක ගැන තීරණය කරන්න එපා කියල කියන්න හොඳම වීඩියෝ එකක් ..👍👍👍😁😁😁
@dubai sl අපේ රටේ කොතනද සදාචාරී විරෝධී නොවන දේවල් වෙන්නෙ ..පහුගිය දවස් ටිකේ හාමුදුරුවන් ගැන අහන්න ලැබිනු දේවල් එක්ක බලනකොට මේක මොකක්ද ..මේ හාමුදුරුවන්ගෙ හැමදේම හොදයි කියනව නෙමෙයි ..ඒත් වීඩියෝ එක සම්පූර්ණ බැලුවට පස්සෙ තේරෙනව අපේ රටේ කොයිතරම් වසවිස නැති කෑම ජාති තියනවද කියල
ඌරු මස් : කිඩාරම් අල
ගෝන මස් : පොලොස්
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️, ඕකට තමා ඒහි පස්සිකෝ කියන්නෙ, 'ඇවිත් බලන්න' ,එන්න කලින් ඌරු මස්,ආවට පස්සෙ කිඩාරම් අල
😍😍
පරිප්පු හොද්දට සුප් කැට දාන්න උගන්වන රටේ මේ වගේ ආහාර සාංස්කෘතියක් හදන්න ඇයි බැරි.
තම ක්‍රියාවලිය තුල සත්ව ගති තිබෙන නිසයි එවැනි සත්ව ක්‍රියා [සත්ව ලෝකයේ සත්තු කරන්නේ සත්ව මළකුණු කෑමයි] කරන්නට හිත දෙන්නේ.
එවැනි සත්ව ගති තිබෙන නිසයි සත්ව මළකුණු කෑම ගැන උජාරුවෙන් කියන්නට හිතෙන්නේ. ලෝකයේ සත්තු උපදින්නේ අපිට කන්නද?
එවැනි ක්‍රියා වලින් මිදෙන දර්ශණයක් සර්වඥයින් වහන්සේ අපට උගන්වා තිබෙනවා.
මහා සති පට්ඨාන සුත්‍රයේ සර්වඥයින් වහන්සේ මුලින් දේශනා කලේ කුමක්ද?
"එකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා කියල.
එනම් මේ දේශනාව අපි ළඟ තිබෙන සත්ව ගති ශුද්ධ කරගැනීම හෙවත් සත්ව ගති වලින් මිදෙන ක්‍රමය උගන්වන දේශනාවක් බවයි.
සත්ව අසුචිය කන්න පුළුවන් නම් ඕනෑම සත්ව වැඩක් කල හැකිය.
ඌරු මස් කන අයට හැදෙන්නේ පිළිකා. වයසට ගිහාම ඇඳක් උඩ, දුක්ඛ දොමනස්සයෙන් හඬා වැලපෙන කොට සත්ව මළකුණු කාපු රඟේ තෙරීවී. එවිට පරක්කු වැඩියි
කාපු සත්ව අසුචි සහිත මස් ඊලඟ දවසේ තමාටත්, අනුන්ටත්, මුළු පළාතටත්, දරාගත නොහැකි දුර්ගන්ධයක් විහිදුවමින් තමා භුක්ති විඳි සත්ව අසුචිය
තම ගුද මාර්ගයෙන් පිටවන්නේ තම ශාරීරික අභ්‍යන්තරයේ නොයෙකුත් අවයව වලට හානි සිදුකරමින්ය. මේවා අපට නොපෙනේ. වයසට යනවිට නොයෙක් ලෙඩ රෝග ඇතිවේ
කවුරු මොනවා කිව්වත් තමා තුලින් මේවා නිරීක්ෂණය කර බලන්න.
තමා විසින් කල්පනා කර බලන්න. සැමටම සත්‍ය වැටහේවා! තෙරුවන් සරණයි!
@@weslymahanama6403 ඔබ මෙච්චර ලොකු කතාවක් ලියන්න මහන්සී උන වෙලාවේ මේ වීඩියෝ එක බලන්න තිබුනේ. මේ වීඩියෝ එකේ පෙන්වන හැම කෑමක්ම 100% නිර්මාශයි. ඒ වගේම 100% දේශීයයි. මං මේ හාමුදුරුවෝ කියන දර්ශනය දහම ගැන කතා කරන්නෑ. ඒත් ඒ පෙන්නපු අහාර 100% අපේම රටේ හැදෙන දේශීය නිර්මාශ ආහාර. ඒ ගැන මං කතා කරේ. මේක ඔබේ වරදක් නෙවෙයි හරේන්ද්‍ර මහත්තයා ඒ කතාව උපුටා දක්වලා තියෙන්නේ වීඩියෝ එක බලන පිරිස වැඩි කරගන්න..
@@vajjiproduction1038 mmm interestinga patha haalla
එතකොට companiesවලට, politiciansලට ලාබයක් නෑනෙ..😁
උපන්දින සැමරුමේ වැඩි සත්‍ය තොරතුරු මෙතනින් බලන්න
ruclips.net/video/H34ZdufhjxA/видео.html
Boru sile pennana ayata wada umandawe හාමුදුරුවෝ සුපිරි , ,,,, ඇත්ත කියන , කෙළින් වැඩ තියෙන ,,, 👍👍👍👍👍