Me davas 18 bs ekan past paper questions okoma analayst karalla prachna enna vidihat denna genna. Past paper eken danna devalta wittara liyalla danna nethi devalta 5 vatavak hari ee question answer sheme ballala terum aran liyalla ee past paper question valin form unoth C ekak ganna puluvandha netham final paper ekan S ekak hari danna puluvanda. Mama part 2 ekan 1,2,3,7,8 question tamai karanda hithan inee. Chutak kiyanna puluvanda 😑Oyage ideas thiyanavanm kiyannda loku udavak😢 Bs tamai subject tamai vettila inee denata anith dekama karanna puluvan.
Timestamps
0:00 - Intro
0:40 - මම BS පාඩම් කරේ කොහොමද?
2:45 - Study Tips
3:18 - BS Paper එකට ගොඩක් ලකුණු අඩු නම්...
3:49 - End
Congratulations akki❤
& Thank you so much for this vedio ❤
Welcome 🤗💗
Thanks akka ❤
Welcome 🤗💗
Thnk you akki ❤🎉
Welcome 🤗💗
Thank you❤
Welcome 🤗💗
Thank you akke😊
Welcome 🤗💗
❤❤❤
💗
1:22 akke ethathokt hamadam oy ratawatd prshn ahnne ?
Ow et podi podi wenaskam wenna puluwan.
thanq supiri
🙂
Welcome 🤗❤️
Me davas 18 bs ekan past paper questions okoma analayst karalla prachna enna vidihat denna genna.
Past paper eken danna devalta wittara liyalla danna nethi devalta 5 vatavak hari ee question answer sheme ballala terum aran liyalla ee past paper question valin form unoth C ekak ganna puluvandha netham final paper ekan S ekak hari danna puluvanda. Mama part 2 ekan 1,2,3,7,8 question tamai karanda hithan inee. Chutak kiyanna puluvanda 😑Oyage ideas thiyanavanm kiyannda loku udavak😢
Bs tamai subject tamai vettila inee denata anith dekama karanna puluvan.
මේ දවස් ටිකේ ඔයා 2nd Paper එකේ තෝරගත්ත පාඩම් වල අමතක තැන් තියනවනම් ආයේ බලාගන්න.
ඊටපස්සේ අවුරුදු 5ක Past Papers,marking scheme අරගෙන ඔයා උත්තර ලියන්න දන්නේ නැති ප්‍රශ්ණ ටික mark කරගෙන ඒ ප්‍රශ්ණ වලට එන උත්තර marking scheme එකෙන් බලාගෙන එකේ තියන answer එක පාඩම් කරන්න.😇
@Daysoftaruuu mama kiyapu vidihata past paper karoth hodaida
Ow hodai
Thank you..
Mona campus ekd awe akki oyt
Welcome 🤗 kelaniya university
@Daysoftaruuu congratulations🖤🎊
Thank you 🥰💗
😍❤️
💗
🎉
💗
Econ ekath oni ikmnata💗
Hri 💗
Akke oyage district eka mokadda colombo da
Ow 😇
Ane akki management padm kochchra padm kararth mathaka hitinne nane
Management පාඩම් ටිකක් දිගයිනේ ඒ නිසා පොඩි පොඩි කොටස් වලට කඩලා පාඩම් කරන්න. දෙතුන් පාරක් පාඩම් කරනකොට මතක හිටිනවා.🤗💗
උදා÷ මානව සම්පත් කළමනාකරණයේ වැඩ වර්ජන නිසා සේවා යෝජකයට අත්වන අහිතකර ප්‍රතිඵල ගැන මාතෘකාවක් තියනවා.
ඔයාට පුළුවන් ඒ අහිතකර ප්‍රතිඵල ටික සම්බන්ධ කරලා පාඩම් කරන්න.ඒ කිව්වේ,
වැඩ වර්ජන ➡️ නිෂ්පාදනය අඩාල වෙනවා ➡️ විකුණුම් (-) ➡️ ලාභය (-) ➡️ කීර්තිය (-)
ඔය වගේ සම්බන්ධ කරලා පාඩම් කරන්න. තව පුළුවන් key word වලින් මතක තියාගන්න.
උදා÷ සේවක අයිතිවාසිකම්
01. සේවයට සරිලන *වැටුප්* ලබා ගැනීම ➡️ වැටුප් ✔️
02. යහපත් හා *ආරක්ෂිත වැඩ පරිසරයක්* ලබා ගැනීම ➡️ ආරක්ෂිත වැඩ පරිසරය ✔️
03. සේවා ගිවිසුමට අනුව *නිවාඩු* ලබා ගැනීම ➡️ නිවාඩු ✔️
ඔය වගේ සම්පූර්ණ වාක්‍යම පාඩම් කරන්නේ නැතුව *key word* වලින්, *රූප සටහන්* වලින් මතක තියාගන්න. දිග නිර්වචන පොඩි පොඩි කොටස් වලට කඩලා පාඩම් කරන්න.
Me 25 AL dan pdm krnn gtte🙂
Kamak nh. Dn patan gattat Time ek ati 🥰
Apita padama padam nokara past papers vlinma practice karanna barida?
එහෙමත් පුළුවන්.
එක් කළමනාකරණ භූමිකාවක් තොරාගෙන ඒ කළමනාකරණ භූමිකාව තුළ ඉටු කළ යුතු කාර්යන් විස්තර කරන්න කියලා Paper එකේ ප්‍රශ්ණයක් අහලා තියනවා කියලා හිතන්නකෝ.
එතකොට ඔය ප්‍රශ්නේ අහලා තියෙන්නේ කළමනාකරණය පාඩමෙන්නේ. ඒ පාඩමේ කළමනාකරණ භූමිකා කියන note එකට යන්න. එතකොට කළමනාකරණ භූමිකා 3ක් තියනවනේ. ඔය ප්‍රශ්නේ අහන්නේ එකයිනේ. ඒත් ඔයා එකක් විතරක් පාඩම් කරන්න එපා.ඒ 3ම පාඩම් කරන්න. ඊටපස්සේ මතකෙන් answer එක ලියන්න.ඒ විදිහට Papers කරන ගමන් පාඩම් කරන්නත් පුළුවන්
Akke mn 2026AL BS online හොද සර් කෙනෙක් කියන්නකෝ
RUclips eke search karala balanna Nadeesha koralage kiyala. Mn clz giyet A sirge. 🤗
Lakshan fernando sir best❤️
දේශාන් පතිනායක ❤
Lakshan franando
Deshan pathinayaka sir thama ❤ apitath ynn parkku una tikk oyala e chance eka miss krgnna epa
Ane thw videos dnnko acc,econ gnath 😢
Hri 😇
Akke bs syllabus pitun enavane
Oww
මොන කැම්පස් 1ටද තේරුනේ
@@nuwanhasindu Kelaniya university
Which campus are u selected sister?
Kelaniya university
Akke past papers tika kloth B ekak gnn puluwnd
මට ඒක හරියටම කියන්න අමාරුයි නංගි.මොකද,2023A/L Paper එක Past Papers වලට වඩා ටිකක් අමාරු උනා. මේ සැරේ කොහොම වෙයිද කියලා හරියටම කියන්න බෑනේ.
ඒ නිසා 12 වසරෙන් ඔයා කැමති පාඩම් ටිකකුයි 13 වසරෙන් ඔයා කැමති පාඩම් ටිකකුයි තොරගෙන ඒ ටික හොදට පාඩම් කරන්න.
12 වසරෙන් 01,02,03,05,09,10 පාඩම් ඉක්මනට පාඩම් කරලා ඉවර කරන්න පුළුවන්. 13 වසරෙන් 12,13 පුළුවන්.
ඊටපස්සේ ඔයා පාඩම් කරන්නේ නැති පාඩම් වලට අදාල ප්‍රශ්න Past Papers වලින් practice කරන්න. B එකක් ගන්නවා කියලා හිතන්නේ නැතුව A එකක් ගන්නවා කියලා හිතලාම වැඩ කරන්න.🤗❤
💗