Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගිය අවුරැද්දේ OL ලියුවේ සර් හින්දා OL එක හොදට පාස් උනා මල්ලිලාට නංගි ලාට කියන්නේ සර් කිය විදියට කරොත් OL එකට ,A9 ලේසි ❤️🩹
ජයවිජය වේවා
හැමෝටම විද්‍යාවට විතරක් නෙවෙයි අනිත් හැම විෂයකටම 🅰️ගන්න පුළුවන්.... උපරිමයෙන් මහන්සි වෙමු ❤💫
අනිවාර්යයෙන්
නියමයි sir මේක බලන්න කලින් science එපා වෙලා හිටියේ 😢 මේක ගොඩක් වටිනවා sir ❤ Thank you sir❤❤
Welcome putha
Science කොහෙන් පටන් ගන්නද කියල හිතාගන්න බැරුව හිටියෙ.සර්ගෙ technically ක්‍රම වලට ඕන කෙනෙක්ට science ගොඩ දාගන්න පුලුවන්.මටත් දැන් සර් science පාඩම් කරන්න හොද motivation එකක් උනා මෙ වීඩියො එක.ගොඩක් පින් සර්ට ❤
නියමයි පුතා. ජයවිජය
මම අම්මා කෙනෙක් .අද තමයි මේක දැක්කේ .හැබැයි සර් කියනවා වගේ S මට්ටමේ ඉන්න දරුවෙක් අදිශ්ටානයයි , වැඩ කිරීමේ වේගයයි තියනවනම් සර්ගේ plan එකට වැඩ ටික කරනව නම් ඕනම දරුවෙකුට A එකක් ගන්න බැරි නෑ ....... 😊
සහතික ඇත්ත. අම්මා හරියටම හරි
සතියෙන් sciemce A දාගන්න පුලුවන් කටපාඩමින්...නමුත් අවබෝදෙන් බෑ...කටපාඩමින් a/l Bio Maths වලට ගියහම කෙල වෙනව...අවබෝදයයි වැදගත්..
ඇත්ත.
@HigherEducationSrilanka ස්තුතියි ඔබට !
he he A ekak awama athi
පුලුවන් ද
Thanku doctor uncle . My favourite subjects are maths and science . We can do it doctor .we can win
all the best
Aththatam godak watina video ekk ❤
බොහොම ස්තුතිය
Thank you sir. ගොඩක් වටිනව මේක ❤
ඇත්තට මේකෙ ගොඩක් වැදගත්
Science කියන්නේ කටපාඩම් කරන විෂයක් නෙවේ 😂 Bio Maths වලදි අනාථ වෙනවා නිකම්ම 💥
එකනම් සුපිරි sir . මම fv subject එක තමයි scinece කිය්න්නේ. ඒත් මට කොච්චර පාඩම් කලත් තියෙන්නේ B නේ. මේක මට අහම්බෙන් හම්බුන video එකක් හැබැයි මේක සුපිරියට හිතට වැදුනා. මන් මේ විදියටත් පාඩම් කරලා බලන්නම් . 💗
බොහොම ස්තුතිය පුතා
Thank you very much sir...❤️
Thankyou so much sir 🙏
Most welcome
ck සර් නිසා ලොක් රිස්ක් එකක් නෑ සයන්ස් වලටනම්anyway වටින video ekak සර්
ck sirge youtube golayek mama.
CK Sir > ♥️
science nama ithin ck sir thama😎
ඇත්ත කතාව ❤❤
Eknm atta ck sir hinda lakunu 60 idn 88 ganna puluwn una ❤
❤බොහොම ස්තුතියි Doctor
Welcome
Thank you so much sir ❤😊
Sir thankyou very much , I get motivation and science study trtricks in this video thankyou sir
නියමයි සර් 😊
Thank you putha
Thanku sir ❤
ගොඩාක් ස්තූති සර් ❤❤❤
සර් වාර විභාගෙට ලකුණු අඩු වුනොත් ඒකම ඕලෙවල් වලට ඒගාන එනව තියන එක බොරුනේ.මට හිතෙනව මම තාම සූදානම් නෑ කියලා .කොච්චර පාඩම් කලත් නිකන් කලේ නෑ වගේ .වෙන විශයන් වගේ නෙමෙයි මම පට්ට ආසයි විද්‍යාවට ඒත් මාරම අමාරුයි එන ප්‍රශ්න .ඔය සතිය මට දැන්ම කරන්න වෙන්නෙ නෑ .වාර විභාගෙ ලගයි හරියට දිනයක්නම් දන්නෙ නෑ ❤❤
Naha wara wibaga lakunu ol walata balapanne na 🙃
Mt last term thibbe 56i o/L A ekak
මැනික @omayathathsarani21
I love you ❤❤❤
@omayathathsarani21 කුක්කු දෙන්න බෑ 😊😊😊
මම science වලට ගොඩක් අසයි ඒත් papers කරද්දි මොකුත් බෑ මම science අත ඇරල වගේ ඉදියේ .
මේ විදියට කරමු
Niyamai Sir, history and Sinhala walata mevage plan ekak denna pulwanda?
අනිවාර්යයෙන් පුතා
Sir mama English medium student kenek habai meh video eka godak watinawa.❤
Ahuwe na.
අනිවාර්යයෙන් පුතා මේක හැමෝටම"
ලකුණු 25 ඉදන් 75 කට ගන්න පුලුවන් වේවිද ?😢
❤puluwan bn wada karoth
oyage mahansiya matha thama ithin
Ekenma
Puluwn bn. 🔥
Aniwren mhnsi wena wdiya anuwa tamai 💗😊
Thank You Sir Dnnm science gana thibba baya nathi una ❤
නියමයි පුතා. Welcome
Very easy science ❤
Good
Thanks sir
Sir thanks But apita maths valata timetable ekak danna plz ❤
Sir english medium ayata science course ekata apply karanna puluwanda? English Medium version ekak nadda?
Sorry putha only sinhala medium
@HigherEducationSrilanka hari sir.thank you
සර් මම Maths Science තමයි තාම Fail/S මට්ටමේ ඉන්නෙ March 17 Exam. මේ කාලෙ වැඩ කරොත් මේ Subjects දෙකට A ගන්න කාලෙ ඇති වෙයිද
Amurui bn vada karot C ekk vage gnna puluvn
Ow mahansi unoth aniwaren puluwan..bh kiyela hithanne epa Oyawa vishvasa karala Veda karanna☺️
@CharinDulsandu-vt7js ba kiyla deyk na uthsaha kaloth ohoma kiynnawth epa . kragnna bari wenna puluwn wenna puluwn ඒත් අපි දකින්න ඕනේ දුර ඈත තියන ලස්සනම හීනේ
@CharinDulsandu-vt7js,උනන්දුව, කැපවීම , උත්සාහය , පොඩී නින්දක් ඔනී ❤
@CharinDulsandu-vt7js pissuda puluwan yako masa 2n
commerce walata monawada karanneh kiyala kiyala dennako sir...barima de commerce
සතියෙන් Science වලට A එකක් ගන්න පුලුවන්නම් අපි අවුරුදු දෙකක් තිස්සේ මහන්සි වෙන්න ඕනි නෑ නේ 😂😂😂
ඒක තමයි නෙද
@HigherEducationSrilanka ekni doctor uncle
Sir math valta lakunu aduyi A ektayanna mokkda krnne😢😢😢😢
❤
😢😢 = 😊😊
😢😢
Science wlata c ekak tibath kamak nha,maths walata A ekak tibala ❤
😅
Sir mt thiyri mukuth mathk nh me mas 2k athulth kar gnt puluwn weid.
පුලුවන් පුතා
Sir mn science theory iwara kare dan masayakata withara kalin dan mn mnwd karanne one(2016-2024)wenakn past papers nuth iwarai
Aiyoo thawa masayai mokna karannath thiyenne mata bayai ada thamai sir vidios dekke ada idan hari me tika karala balamukoo 😢😢😢😢
අනිවාරයෙන්ම පුලුවන් හොදට කරමු
හැම විෂයකම ❤❤ අනුමාන ගේන්න
හරි අපි උත්සාහ කරනවා
@HigherEducationSrilanka හරි සර්
@HigherEducationSrilanka අනුමාන තමා වැදගත් අනෙක් එවා ට වැඩිය
Sir mata giya vara vibageta A8 B1 B vidywataMta dan hithenw kra gnn bari weid kyl...Kochchr krnn haduwath paya 5k wgene uparima wada kerenne...😢
0 inna kenekta me masa deken C9 daaganna puluwanda mahansi wela wada karoth 😢
අනිවාරයෙන්ම
Sir ict and business studies videos akak❤
ඔව් පුතා
Sir text book එක වෙනුවට class tute වලින් පාඩම් කරාට කමක් නැද්ද
කිසි ප්‍රශ්නයක් නෑ
එපා වෙලා හිටපු විශයක් විද්‍යාව මේ වීඩියො එක ගොඩක් වටිනවා thank you sir
Me pr padam mukuth ivath krl ndd?😢
Sir class karanwd ?
නෑ පුතා
Sir mama science subject eke adu mattamaka inne mata c ekak gnn puluwan weida mama class yanne ne 😢
Ganna puluwan
Sir mata science valata lakunu 45 mevidihata vada kaloth mata A ekak ganna puluwanda sir
අනිවාරයෙන්ම පුලුවන්
Sir mm C mattame inne wada karoth A ekakata yanna puluwanda?
Definitely
Sir English medium course ekak nedda ? ane pls reply karanna
නෑ පුතා. දැනට සිංහල පමණි
සර් ගනිතය විශයටත් ගේන්නකෝ වීඩියෝ එකක්❤
Matath A akak gannaone
Sir mt science walt 58 mt "A" ekakat yann puluwn weyi ned? 😢
samanyen full syllabus eka sathiyen krnn ba.awurudu dekak purawata padam karala,practice questions krla ganna 'A' eka sathiyen ganna ba.ehema gaththath alevel waladi science streams karaddi balapaanwa
ඒ කතාව ඇත්ත. නමුත් මේ අපි කියන්නේ අන්තිම මොහොතේ අමාරුවේ වැටිලා ඉන්න පිරිසට මොකද කර්න්නේ කියලා. ඒකයි
Kauda inne 🔥
Vidyawata akura short note eka padam karala A ekak ganna puluwan weida sir
Apinam e gana danne na putha
English medium course ekak ndda A9)
Mewa exam planning lectures seminars putha. Ekata english medium wenma oone na.
@HigherEducationSrilanka hre sir
Sir , January, February masa 2 daily 10hr - 15r padam karoth. Result eka ganna puluwanda
අපෝ ඔව්
Sir mama science text book අල්ලන්නවත් ආස නෑ. මට මේ subject එක එපා වෙලා ඉන්නේ
සර් පුළුවන් නම් 10වසර මෙ පාර විභාගය ට කලින් විද්‍යාව පාඩම් කරන්න විදියක් කියන්න කෝ
Okay putha
sur mathak wenne nathrham
Science vithrd anith subject ndd
HISTORY thiyenawa
Sir , davasakata 10+ hours padam kaloth puluwanda
ගොඩක් ස්තූති සර් ❤ මේ විදියට අනිවාර්යයෙන් මම කරනවා මට විශ්වාසයක් ඇති උනා මට A එකක් ගන්න පුළුවන් කියලා 😊
sir 😢 mathak wenne nathrham
Sir a/l shy 3ma aul vela 4th ekak kaloth high z ekak dala university ynna puluvnda
4th shy ekak na neda
Memai mtt maths vlt A ekk inne et science S sep vl idn mn me venkm mula idl 10,11 okkom pdm cover kr tv tinne padm kerpyk vitrai evt ada hetm ivrai.
මේ මාර්තු වල o/l තියන්නේ මේ විදිහට වැඩ කරලා අනිත් විශයන් ටිකත් කවර් කරගන්න පුලුවන් වෙයිද😢
මහන්සි වෙන්න වෙනවා
science nm awulk na IT kata uda 😮💨😮💨😮💨😮💨😮💨
😫✊
සර් මෙික ඔිනම subject එකකට ගන්න පුලුවන්ද?😢
ow
Sir pls upload videos in English ad well
sir mata vidyawa nam ba oata me widiyata kaloth gamak gahaganna puluwan wei neda
ඔව් ඒක තමයි කියන්නේ
Sir kiyana widihata wada kaloth "A" ekak ganna puluwanda...
Ow අනිවාරයෙන්ම
Sir exam paper eka liyaddi welawa manage karana widiha video ekkin kiyala dennako... Plz... 😢
Hari okay
සර් අනුමාන ගේන්නකො
science withrk newe thiyenne
හොදයි හොදයි
Fail level eke hitiyath puluwnd ?
ඔව්
Mee widihata karoth bio walata vada physics chemistry karaganna puluwan wei needa mee masa dekee 😢
Ow aniwaryen
sir mekata aniwaryen reply ekk denna me masa 3 mahansi wela wada kalotha wadiya daksha nathi lamayekta unath practically 9a ganna pluwan da please reply
ඔව් අනිවාර්යයෙන්
Ane sir 2024 OL science godak amaru weida? Me march 17 thiyena eka... Me sare.. Godak... Karala iwara wela oluwa kakkuma hadena tharamatama?🥺😭💔
Meh plan eke widiyata wada karanna
Sir sinhalath gennako ane plz..❤
සර් රෑට ද පාඩම් කරන්න හොඳ උදේට ද 😇
Oyata set wenawa kiyala hithena welawa thama
ඔව් ඔයාට හොද වෙලාව තමයි. හැබැයි උදේටත් කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි
Darunu padamak 🤣
Sir science wlt W ekak awoth o/l faill da
Nope
oyataa olevel walata A ekak thiyenwd
Commerce onna sir ❤😢
පැය 24න් *A එකක් ගන්න බැරිද😂😂😂
බැරිවෙයි නේද
ගොඩාක් වටින video එකක් සර්😇🙏 පුලුවන්නම් maths වලටත් video ekk dennkoo sir plzzzzzzz🥺🥺
අනිවාරයෙන්ම පුතා
A ekak thibilath mt byy ek adu wei kyl o/l wldi
Na wada hodata karagena yanna
Mama o/l karana kaale science,English,Maths,commerce,ict wala pass papers poth tika athema thibbe....mata eke wasiya labune A/l karaddi...e puruddata a/l waladith nitharama wage pass papers karaa...
නියමයි පුතා
Maths walatath ekak dennako 😢
අනුමාන තමා ඕන
හරි
Mee
Thank you sir
thank you very much sir♥
Thanks 🎉🎉 sir
ගිය අවුරැද්දේ OL ලියුවේ සර් හින්දා OL එක හොදට පාස් උනා මල්ලිලාට නංගි ලාට කියන්නේ සර් කිය විදියට කරොත් OL එකට ,A9 ලේසි ❤️🩹
ජයවිජය වේවා
හැමෝටම විද්‍යාවට විතරක් නෙවෙයි අනිත් හැම විෂයකටම 🅰️ගන්න පුළුවන්.... උපරිමයෙන් මහන්සි වෙමු ❤💫
අනිවාර්යයෙන්
නියමයි sir මේක බලන්න කලින් science එපා වෙලා හිටියේ 😢 මේක ගොඩක් වටිනවා sir ❤ Thank you sir❤❤
Welcome putha
Science කොහෙන් පටන් ගන්නද කියල හිතාගන්න බැරුව හිටියෙ.සර්ගෙ technically ක්‍රම වලට ඕන කෙනෙක්ට science ගොඩ දාගන්න පුලුවන්.මටත් දැන් සර් science පාඩම් කරන්න හොද motivation එකක් උනා මෙ වීඩියො එක.ගොඩක් පින් සර්ට ❤
නියමයි පුතා. ජයවිජය
මම අම්මා කෙනෙක් .
අද තමයි මේක දැක්කේ .
හැබැයි සර් කියනවා වගේ S මට්ටමේ ඉන්න දරුවෙක් අදිශ්ටානයයි , වැඩ කිරීමේ වේගයයි තියනවනම් සර්ගේ plan එකට වැඩ ටික කරනව නම් ඕනම දරුවෙකුට A එකක් ගන්න බැරි නෑ ....... 😊
සහතික ඇත්ත. අම්මා හරියටම හරි
සතියෙන් sciemce A දාගන්න පුලුවන් කටපාඩමින්...නමුත් අවබෝදෙන් බෑ...කටපාඩමින් a/l Bio Maths වලට ගියහම කෙල වෙනව...අවබෝදයයි වැදගත්..
ඇත්ත.
@HigherEducationSrilanka ස්තුතියි ඔබට !
he he A ekak awama athi
පුලුවන් ද
Thanku doctor uncle . My favourite subjects are maths and science . We can do it doctor .we can win
all the best
Aththatam godak watina video ekk ❤
බොහොම ස්තුතිය
Thank you sir. ගොඩක් වටිනව මේක ❤
Welcome putha
ඇත්තට මේකෙ ගොඩක් වැදගත්
බොහොම ස්තුතිය
Science කියන්නේ කටපාඩම් කරන විෂයක් නෙවේ 😂 Bio Maths වලදි අනාථ වෙනවා නිකම්ම 💥
එකනම් සුපිරි sir . මම fv subject එක තමයි scinece කිය්න්නේ. ඒත් මට කොච්චර පාඩම් කලත් තියෙන්නේ B නේ. මේක මට අහම්බෙන් හම්බුන video එකක් හැබැයි මේක සුපිරියට හිතට වැදුනා. මන් මේ විදියටත් පාඩම් කරලා බලන්නම් . 💗
බොහොම ස්තුතිය පුතා
Thank you very much sir...❤️
Welcome putha
Thankyou so much sir 🙏
Most welcome
ck සර් නිසා ලොක් රිස්ක් එකක් නෑ සයන්ස් වලටනම්
anyway වටින video ekak සර්
ck sirge youtube golayek mama.
CK Sir > ♥️
science nama ithin ck sir thama😎
ඇත්ත කතාව ❤❤
Eknm atta ck sir hinda lakunu 60 idn 88 ganna puluwn una ❤
❤බොහොම ස්තුතියි Doctor
Welcome
Thank you so much sir ❤😊
Welcome
Sir thankyou very much , I get motivation and science study trtricks in this video thankyou sir
Welcome putha
නියමයි සර් 😊
Thank you putha
Thanku sir ❤
Welcome
ගොඩාක් ස්තූති සර් ❤❤❤
Welcome
සර් වාර විභාගෙට ලකුණු අඩු වුනොත් ඒකම ඕලෙවල් වලට ඒගාන එනව තියන එක බොරුනේ.මට හිතෙනව මම තාම සූදානම් නෑ කියලා .කොච්චර පාඩම් කලත් නිකන් කලේ නෑ වගේ .වෙන විශයන් වගේ නෙමෙයි මම පට්ට ආසයි විද්‍යාවට ඒත් මාරම අමාරුයි එන ප්‍රශ්න .ඔය සතිය මට දැන්ම කරන්න වෙන්නෙ නෑ .වාර විභාගෙ ලගයි හරියට දිනයක්නම් දන්නෙ නෑ ❤❤
Naha wara wibaga lakunu ol walata balapanne na 🙃
Mt last term thibbe 56i o/L A ekak
මැනික @omayathathsarani21
I love you ❤❤❤
@omayathathsarani21 කුක්කු දෙන්න බෑ 😊😊😊
මම science වලට ගොඩක් අසයි ඒත් papers කරද්දි මොකුත් බෑ මම science අත ඇරල වගේ ඉදියේ .
මේ විදියට කරමු
Niyamai Sir, history and Sinhala walata mevage plan ekak denna pulwanda?
අනිවාර්යයෙන් පුතා
Sir mama English medium student kenek habai meh video eka godak watinawa.❤
Ahuwe na.
අනිවාර්යයෙන් පුතා මේක හැමෝටම"
ලකුණු 25 ඉදන් 75 කට ගන්න පුලුවන් වේවිද ?😢
❤puluwan bn wada karoth
oyage mahansiya matha thama ithin
Ekenma
Puluwn bn. 🔥
Aniwren mhnsi wena wdiya anuwa tamai 💗😊
Thank You Sir Dnnm science gana thibba baya nathi una ❤
නියමයි පුතා. Welcome
Very easy science ❤
Good
Thanks sir
Welcome
Sir thanks
But apita maths valata timetable ekak danna plz ❤
Welcome
Sir english medium ayata science course ekata apply karanna puluwanda? English Medium version ekak nadda?
Sorry putha only sinhala medium
@HigherEducationSrilanka hari sir.thank you
සර් මම Maths Science තමයි තාම Fail/S මට්ටමේ ඉන්නෙ March 17 Exam. මේ කාලෙ වැඩ කරොත් මේ Subjects දෙකට A ගන්න කාලෙ ඇති වෙයිද
Amurui bn vada karot C ekk vage gnna puluvn
Ow mahansi unoth aniwaren puluwan..bh kiyela hithanne epa Oyawa vishvasa karala Veda karanna☺️
@CharinDulsandu-vt7js ba kiyla deyk na uthsaha kaloth ohoma kiynnawth epa . kragnna bari wenna puluwn wenna puluwn ඒත් අපි දකින්න ඕනේ දුර ඈත තියන ලස්සනම හීනේ
@CharinDulsandu-vt7js,උනන්දුව, කැපවීම , උත්සාහය , පොඩී නින්දක් ඔනී ❤
@CharinDulsandu-vt7js pissuda puluwan yako masa 2n
commerce walata monawada karanneh kiyala kiyala dennako sir...barima de commerce
සතියෙන් Science වලට A එකක් ගන්න පුලුවන්නම් අපි අවුරුදු දෙකක් තිස්සේ මහන්සි වෙන්න ඕනි නෑ නේ 😂😂😂
ඒක තමයි නෙද
@HigherEducationSrilanka ekni doctor uncle
Sir math valta lakunu aduyi A ektayanna mokkda krnne😢😢😢😢
❤
😢😢 = 😊😊
😢😢
Science wlata c ekak tibath kamak nha,maths walata A ekak tibala ❤
😅
Sir mt thiyri mukuth mathk nh me mas 2k athulth kar gnt puluwn weid.
පුලුවන් පුතා
Sir mn science theory iwara kare dan masayakata withara kalin dan mn mnwd karanne one(2016-2024)wenakn past papers nuth iwarai
Aiyoo thawa masayai mokna karannath thiyenne mata bayai ada thamai sir vidios dekke ada idan hari me tika karala balamukoo 😢😢😢😢
අනිවාරයෙන්ම පුලුවන් හොදට කරමු
හැම විෂයකම ❤❤ අනුමාන ගේන්න
හරි අපි උත්සාහ කරනවා
@HigherEducationSrilanka හරි සර්
@HigherEducationSrilanka අනුමාන තමා වැදගත් අනෙක් එවා ට වැඩිය
Sir mata giya vara vibageta A8 B1
B vidywata
Mta dan hithenw kra gnn bari weid kyl...
Kochchr krnn haduwath paya 5k wgene uparima wada kerenne...😢