Dulaj De silva Oya ahanne Y Fm witharai da? Oyata uththara dila wedak na ahanan Kohomath Y Fm wage ude idan re wenakan kollo adana sindu play karana channel ahana ayata as penne na loke dakinna.
1. dan methumava gennapu eka waraddakda?? 2. me video eken kiyanne mokakda kiyala therum gena adala detai comment krnna oni toilet eke api ghin kema kanne naha e venasa therum ganna mulinma. 3. vivechanaya krnna puluvan iita adala tan valadi e pilivelata. 4. adala nathi unath uttara dennam man anthimata lankave fm channel ekak ahuve 2011 di. math lankve adana godak songs ahnne naha adumagaane man danne naha Y fm eken yana songswth eth man comment kale video related krla so again kana tana toilet ekak krganna epa igengnna eka mulinma.
Dulaj De silva Mata advices denna ona na mister oya.Oya naweine video aka kale methana.Oya oyage wedak balaganna anith ayage ewata painna apa.Gon FM karayo gena oita wada poddak study karanna.Example dala comments danna kalin.Manner eka ekai.Samaje kana FM channel ekakata me wage manusseyek gennala api hoda channel akak kiyala prove karanna hadana ekata man ekaga na.Ekai mage opinion aka.Munge valentine parties,Youth shows kisima social manner akak nathuwa pissu ballo wage kollo kello relak genwan karanawa.Kisi wedagathkamak na.Kiyanna nan ona tharan dewal thiyenawa.Eth time waste karanna asa na man me wage gon channel karayonge videos walata.Anyway YFM ohelage channel international radio station ekka compare karama nikan mokekda wage oya.Pissek wage industry ake hasirenna apa.
චන්ද්රසේන තලංගම සූරීන් මගේ ලෝකේ තවත් වීරයෙක්.❤️❤️❤️
චරිත + තලංගම = ප්‍රාතිහාර්යයක් 🌻❤
= චරිලංගම (ප්රත්යක්ෂ) 😍😍😍. මගෙ ආසම දෙන්නෙක් තමයි
චරිතලංගම
මං මේ මනුස්සයට මාර රෙස්පෙක්ට් ❤
Lankave තියෙන සිප්පි කැලි වගේ නෙවේ රිද්ම, චරිත, චන්ද්රසේන ශූරීන් ඔයාලා. ලන්කාවෙ music industry එකට තාමත් වටින කට්ටියක්. චරිත ගේ music producing වගේම රිද්මගේ voice එකට ගහන්න බැ දැනට ලංකාවෙ කාටවත්.
මේ ඉන්නේ අපේ රසයට අයිති කරු මොහු නැති දවසක් වත් හිතා ගන්න බෑ අපේ අයුශත් අරන් තව නිර්මාන කිරීමට හැකි වේවා🥺❤️
එතුමා සුපිරි වැඩ්ඩෙක්...නිහතමානී පුද්ගලයෙක්❤❤❤
කොච්චර ලස්සන වචනද❤️ එතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
තව තවත් මෙවන් විශිෂ්ඨ නිර්මාණ බිහිකිරීමට ඔබතුමාට නිදුක් නිරෝගි සුවය අත්වේවා🙏
නිදාගන්න බෙහෙත් දුන්නට පින් සර්🥺
ඔබතුමාට මේවගේ ගීත තව තවත් ලියන්න දීර්ඝායූ ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව
ගොඩාක් වටිනා කලාකරුවෙක් හැබෑම වීරයෙක් ගීත ලෝකෙට ආපු
මෙන්න මගෙ ජීවිතේ මං අදහන පුද්ගලයෙක්.මෙතුමාගෙන් වැඩ ගන්න පරක්කු උනා වැඩී.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.නිරෝගී සුව ලැබේවා.සුන්දර මනුස්සයෙක් ❤️
බොහොම ස්තුතියි සර්. දීර්ගායුෂ වේවා ඔබතුමාට. මටත් ඔබතුමා වගේ පදරචකයින් මුනගැසේවා කියලා ප්‍රර්ථනා කරනව.
දැනුම+කුසලත+නිපුණතා+ආකල්ප =තලංගමග ❤️
Every word you write is dripping with experience... I cannot even fathom your genius. Truly happy to hear and see you speak. bless you sir.
කවරුහරි කියනවනම් ලංකාවේ තරුන පරපුර වැඩිහිටියන්ගෙ ගැබුරු අර්තයන්වලට ඝෝචර නැහැකියල මේ පාතින් තියන comment ඒ දේට උත්තර සපයාවී.
Thank you very much for your songs
ඉරේ රැවුම් සින්දුව මන් හැමදාම අහනවා හරිම ලස්සනයි ❤️
බොහොම පින් සර් මේ දෙන ආශ්වාදයට හිත් දහසක් නිවී සැනසෙනවා
දිර්ගායු වේවා.... කන් පිනවන... හිත් හදවන... ඇස් අඩවවන... ගීත සාහිත්‍ය නව පණක් දෙන ඔබට
මට පනහ පැනලා දැං. මට පුදුම ආදරයක් ඇතිවෙලා තියෙනවා මේ වගේ ගී කියන ගී අහන රසවින්දින තරුන ලමයි ඉන්න එක ගැන.හිංදි දහජරාවල්, මල් සින්දු පිස්සුවෙන් වගේ ප්‍රචාරය වෙන මේ කාලෙ ඔය ලමයින්ට හැමෝගෙම ගෞරවය හිමි විය යුතුයි.
මාරම වටින කලාකරුවෙක් ❤
නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා තලංගම සර් ❤️
තව මේ වගේ සිංදු ලියන්න තලංගම සර් ❤️😍
ලන්කාවෙ අලුතෙන් එන සමහර සින්දු බල්ලට ගිය කාලෙක මේ වගේ විශිෂ්ට අත්දැකීම් බහුල මහත්මයෙක් කරලියට ආපු එක අර පායපු අනුරාදපුරේට වැස්ස වගේමයි
I can't believe how could he influence youth with such creativity. OMG I was listening to his songs all this time? All his songs...
තලන්ගම සර් ප්ලීස් වයසට යන්න එපා...
Charitha😌
ඔබ තුමා ව හොයා ගෙන එනවා දවසක ❤️🙏
Chandrasena thalangama..♥️ wathman sangeethaye pada rachakaya widiht eke aithiy denn puluwn katada kiyl ahuwoth......methuma thmi ekt sudusuma🎶
චරිත මේ අපූර්ව මිනිසාව අපිට පහුවෙලා හෝ හදුන්වා නොදුන්නානං කොච්චර පාඩුවක් වෙන්න තිබුනද 😢
මෙතුමාට දීර්ඝ ආයුශ ලැබේවා 🙏☸️❤️😍 මමත් කවදහරි සිංදුවක් ලියාගන්නව මෙතුමාට කියලා😍❤️
සරලයි..
පොරක්...
ඔලුවේ දුවන ගීත ලියන්න හැමෝටම බෑ...
අතීත අනාගත සම්මිශ්‍රණය ...ayubowewa ඔබතුමාට ...
මිලකළ නොහැකි චරිතයක්
දීර්ඝ ආයු වේවා සර්💗
ආදරය, සෙනෙහස කැටිවුනු සොඳුරු මිනිසෙක් 🙏
චන්ද්රසේන තලංගම සූරීන් ♥️♥️
හැම සිංදුවකටම ආසයි ඔබතුමාගෙ😍
Legendary lyricist ✨💚
මගේ රසස්වාද ලෝකයේ තවත් එක වීරයෙක්😍😍
ආසම පදරචකයා ❤️
Great work Shenal Aiya... Keep it up YFM ....!!
විශිෂ්ඨයෙක් ❤️
What a beautiful soul..🙏
Harima nihathamani kalakaruwek godak adare obathumata dirgayusha labewa ❤️
He is incredible ❤️
රද්දොළුගම😊❤️
Respectable artist in srilanka
ඔබ වැනි අය තව තවත් බිහිවේවා.......
මල් සිංදු 😒නිසා සිංහල භාෂාව පිරිහුනා...බස් රථ මළ ගෙවල් උනා.... නමුත්
😍 මොවුන් වැනි රචකයන් නිසා , නව කලා රසයක් සැමට ඇති වුණා...ගීතයක සැබෑ හැගීම පෙන්වා දුන්නා .....😂ඒත් බස් රථ 🏳️😂වල කොන්දට ඒ ක නොවැටහෙන එක නෙ 🤦 කරුමෙ.......😓😣😢
ඒකමයි මටත් තියන ප්‍රශ්නෙ 😂
අවාසනාවට ඇත්ත කතාවක් 😂😂
ඉකමනින් වෙනස් වෙයි මචං 🙂
ඕව කියල පිස්සො කුලප්පු කරන්න එපා මචන් 😅
ඔබතුමා නිසා හොඳ සින්දු ටිකක් අහන්න ලැබුණා
ශෙනාල් අයියා 🖤
Addicted ❤️❤️
New music trend will soon be
❤️❤️❤️❤️❤️👍hrima lassanai uthum thruwan saranai dirga awusa
Respect you Mr. Chandrasena !
such a talented man
විශිෂ්ටයෙක් Respect
පුදුමම ගීතයක් ....දවසට දහපාරකට වඩා අහනවා ....ඔබ තුමාට දීර්ගායු ලැබේවා......මන්දා කොහොම මේ ගීතයට ඇබ්බැහි වෙලා දැන් .
wadagath
🙏🙏🙏🙂
ආයුබෝවේවා..❤️❤️❤️
Mastermind...
වචන ❤️
Loving person❤️
Legend ❤️
චන්ද්‍රසේන තලංගමගේ සංකල්පනා කරලියට එන්නෙම චරිත අතලගේ නිසා. ඉතින් මේක බලද්දි චරිතට ඒක කොහොම දැනෙනව ඇත්ද. මට හිතෙන්නෙ මේ කතාබහේදි ඔහු ගැන එක්කො ඉදිරිපත් කරන්නා ඒක දැනගෙන කතාකරන්න ඕනෙ
නැත්නම් චන්ද්‍ර සේනයන්හෝ ඒක මතුකරල ගන්න ඕනෙ.😒
oya wage sindu liyanna den ayata beri ai thalangama mahaththayata pin
Hero ❤️
රජරට සදා නොවෙනස් සත්‍යය 😔😣
මට මේක සම්පූර්ණයෙන්ම අහන්න බැරිවුණා .කවුරුහරි කියනවද මෙතුමා ලියල තියෙන්නෙ කුවේනි ද නාඩගමේ සින්දුවද කියල පොඩ්ඩක් .😊😊😊😊
දෙකම. චරිත, රිද්ම, සුපුන් etc කරන හැම සිංදුවකම පද රචනය චන්ද්‍රසේන තලංගමයන් තමයි.
@@nayanatharaabeysinghe2370 aththada.....thank you kiwwata😃
Kalakarayek
👌👌👌
මේක අන්ලයික් කරපු කෙනෙකුත් ඉන්නවෝ
💙
🖤🖤🖤
❤️❤️
❤️
😍😍😍😍😍😍
warthmana sindu athdakim bahula liwima ithmath sathututui...
🙏❤️
🙏🙏🙏🙏🙏🙏
Y fm.
Me wage manussayekwa genwa ganna tharan hoda thenak nawei oyalage gon FM aka.Music dannawa kiyala hithan inna lankawe gon artistlawa promote karana gon youth channel akakata me wage watina manussayak genawe podi change ekakatada?
Ashan Priyashanka ස්තුතියි මිත්‍රයා ඔබේ අදහස්වලට......
moda wenna puluwan eth Y fm eken vithrai methumava gennuve eka nisa ekata garuthvayak diila illimak krnna pissek vage hasirenne natuva. wadagath kamin adahas prakasha krnna.
Dulaj De silva Oya ahanne Y Fm witharai da? Oyata uththara dila wedak na ahanan
Kohomath Y Fm wage ude idan re wenakan kollo adana sindu play karana channel ahana ayata as penne na loke dakinna.
1. dan methumava gennapu eka waraddakda??
2. me video eken kiyanne mokakda kiyala therum gena adala detai comment krnna oni toilet eke api ghin kema kanne naha e venasa therum ganna mulinma.
3. vivechanaya krnna puluvan iita adala tan valadi e pilivelata.
4. adala nathi unath uttara dennam man anthimata lankave fm channel ekak ahuve 2011 di. math lankve adana godak songs ahnne naha adumagaane man danne naha Y fm eken yana songswth eth man comment kale video related krla so again kana tana toilet ekak krganna epa igengnna eka mulinma.
Dulaj De silva Mata advices denna ona na mister oya.Oya naweine video aka kale methana.Oya oyage wedak balaganna anith ayage ewata painna apa.Gon FM karayo gena oita wada poddak study karanna.Example dala comments danna kalin.Manner eka ekai.Samaje kana FM channel ekakata me wage manusseyek gennala api hoda channel akak kiyala prove karanna hadana ekata man ekaga na.Ekai mage opinion aka.Munge valentine parties,Youth shows kisima social manner akak nathuwa pissu ballo wage kollo kello relak genwan karanawa.Kisi wedagathkamak na.Kiyanna nan ona tharan dewal thiyenawa.Eth time waste karanna asa na man me wage gon channel karayonge videos walata.Anyway YFM ohelage channel international radio station ekka compare karama nikan mokekda wage oya.Pissek wage industry ake hasirenna apa.
superi..
🙏
Legend ❤️
❤❤❤❤❤
❤️🙏
❤️❤️❤️
😍😍😍😍😍
❤
❤❤❤❤