රාවණ ඉතිහාසය කතා කරන්නන්ට විරුද්ධව ප්‍රබල කුමන්ත්‍රණයක් හෙළිවෙයි | සියල්ලන්ම ඔබව දැනුවත් කරයි

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 284

  • @lasantha708
    @lasantha708 4 года назад +47

    නුඹට ජයවේවා අපෙන් ගිලිහුණු ඉතිහාසය ගොඩදැමීමට මේ දරණ උස්සහයට 🙏🙏

  • @jayalathjayalath488
    @jayalathjayalath488 4 года назад +32

    රාවණ ශක්තිය නැවතත් නැගිසිටිම කිසිවෙකුටවත් වැළැක්විය නොහැකිය රාවණාට ජය

    • @renukak.g.1622
      @renukak.g.1622 4 года назад

      Rawana shakthiyen obata athi palaya kumakda.

  • @eagle_eye777
    @eagle_eye777 4 года назад +32

    රාවණා නෑ කියන අයට ලඟදිම නිවැරදි පිළිතුරු ලැබේ වි. මේ ධර්මය ස්ථාපිත වන කාලයයි.. මේ හෙළ ජාතිය මතු වන කාලයයි..

    • @nelukachandranath7183
      @nelukachandranath7183 4 года назад

      මෙන්න ඒකට තවත් උදාහරනයක්.අප ශ්‍රේෂ්ඨ රාවණ රජුට පොන්නයා යැයි පවසමින් (අතිගරු Dinush Bandara )නමින් යූටියුබ් චැනලයක් පවත්වාගෙන යන පුද්ගලයා තමා බෛෟද්ධ යෙක් යැයි කියා ගනිමින් රාවණා රජුට ඉතා පහත් ලෙස කතාකරමින් රාවණා පිලිකුල් කර මේ රටේ මිනිස්සුන්ගෙන් ඈත් කල යුතුයි ගෙනයන ප්‍රචාරය සහ අපහාසය බලන්න.

    • @sahanhasaranga5139
      @sahanhasaranga5139 4 года назад +1

      @@nelukachandranath7183 (කරැණාකරල reply කරන්න මට ආයෙත්)මමත් ඔය කියන එකා එක්ක ගොඩක් බැන ගෙන තියෙනවා.ඔයා මොන video එකේද ඕකව දැක්කෙ ?

    • @nelukachandranath7183
      @nelukachandranath7183 4 года назад

      @@sahanhasaranga5139 ruclips.net/video/UFYm3kVetw4/видео.html,මේකෙ විතරක් නෙවෙයි මූගෙ යූටියුබ් පේජ් එකට ගියහම මූ බැනපු සියලුම වීඩියෝ තියනව.මූව අහුවුනොත් දෙකක් නෑ හක්ක කඩනව.

  • @pawanitheekshanitesera8880
    @pawanitheekshanitesera8880 4 года назад +3

    රාවණා නෑ කියපු එඋන්ගේ කට‍ වහනවට ස්තුතියි ♥️

  • @denethmalithya8035
    @denethmalithya8035 4 года назад +7

    රාවණ කියද්දී ඇගට මාර ගැම්මක් එනවා බන්... සිරා මාත් ආසයි රාවණයන් ආයී නැගිටිනවානම් 💞🖤💞🖤💞🖤💞🖤💞🖤

  • @susanthiwathiyage9445
    @susanthiwathiyage9445 4 года назад +11

    කවුරු කොහොම විරුද්ධ වුණත් අපි අපේ ඉතිහාසය ලිවිය යුතුමයි ඒ ඒ අපේ අනාගතයේ බිහිවන දරුවන් දැන ගත යුතුමයි සත්ගුණවත් රාවණා රජු ගැන ඔයාලා හැමෝටම බුදු සරණයි

  • @besttiktok8568
    @besttiktok8568 4 года назад +90

    කවුරු මොනව කිව්වත් මගේ ඉතිහාසය මන් හොයනවා...මගේ පරම්පරාවෙ සත්‍යය රාවණ ඉතිහාසය හොයනවමයි.....😐😐😐

    • @crazyln48
      @crazyln48 4 года назад +3

      අනිවා මාත් ඉන්නව

    • @crazyln48
      @crazyln48 4 года назад +1

      Kavindi mata kiyanna puluwanda thapassu balluka lankaawe ayada? Eyala heduwe hirigadu seya neda? Eka heduwe lankaweda

    • @happyheart252
      @happyheart252 4 года назад +2

      wachanen hari api oyawa dirimath karannam. yamu idiriyata jayawewaaaa!!!

    • @besttiktok8568
      @besttiktok8568 4 года назад +5

      @@crazyln48 තපස්සු බල්ලුක කියන්නෙ වෙලෙන්දො දෙන්නෙක්...මන් හිතන්නෙ ඉන්දියාවෙ.ඔව් එයාල තමයි ගිරිහඩු සෑය හැදුවෙ...ඒක තමයි ලංකාවෙ ඉදිවුණු පලවෙනි චයිත්‍යය...

    • @denethmalithya8035
      @denethmalithya8035 4 года назад +1

      මාත් ඉන්නෝ 💞🖤💞🖤💞🖤💞🖤

  • @yakdessalk
    @yakdessalk 4 года назад +9

    නියමයි ❤

  • @fiverfb7074
    @fiverfb7074 4 года назад +8

    අඩෝ බොහොම ස්තූතියි මචන් ❤️. මිනිස්සු දැනුවත් කරාට 🙏

  • @nuwanbuddhika1873
    @nuwanbuddhika1873 4 года назад +3

    මහා රාවණා රජ්ජුරුවන් වහන්සේට මගේ නමස්කාරය වේවා. හෙලයන්ට ජය.

  • @rajithasanoj9155
    @rajithasanoj9155 4 года назад +1

    සහෝදරයා ඔබ කරන යුග මෙහෙවර දිගටම කරන්න. තර්ජන ගර්ජන වලට බිය නොවන්න. ඔබ හෙලයෙක්. හෙට මැරැනත් ඔබෙි වගකීම ඉටු කරන්න. දරාගන්න බැරි තරමට කකුලෙන් අදිනවා කියනබව නොදන්නවා වත් නොතේරෙනවාත් නෙවෙයි...නොබියව ඔබෙි යුතු කම කරන්න. ⁣අද හෙට මැරැවත් මං දන්න තරමින් නැවත නැවතත් ඔබ උපදින්නේ හෙලයේම පමනයි..ඒක සත්තයි සහතිකයි..ඒ ඔබවැනි යුග පුරැෂයන් අපේ මවි මතාවට උවමනා කෙනෙක් ඔබ. ඒ හෙයින් නැවත නැවත ඔබව කැදවනවා ඒක සොබාදහමේ නීතියයි.ඒක අභිබවා යන්න සමත් කිසිවෙකු මෙි මිහිපිට නොමැත. සහොදරයා ඔබ කරන මෙි මෙහෙරම පුමානවත් ඔබෙි මතුබවය සුගතීයේ උපදින්න. එය සත්‍යක් සත්‍යක් සත්‍යක්...
    කොන්ද කෙලින් ඔබෙි...කලවන් ජාන නොමැත ඔබෙි පිරිසිදු හෙල ජාන වලට හිමිකමි කියන ඔබ වැන්නන් පසු බැස නොමැත ඉතිහාසයේ සිටම එය එසේමයි. එදා ඒ කරපු කැපකීරීමි මෙහෙවරයන් තමයි අද වත්මනයේ ඔබ මෙි කරන්නේ..ආත්ම ගත පුරැද්ද හා පිං මහිමය නිසයි මෙි බවයෙත් ඔබ හෙලය රැකීමට සටන් වදින්නේ..ඒ අත්මගතව එන දෙයක්...ඒ සොබාදහමේ නිර්මාණය ක් සොබාදහමේ කැදවීමක් ඔබ...
    සැම වීඩියෝ වක්ම මග නොහැර බලනවා ඔබෙි...
    සොබාදහමේ ආශිර්වාදය තියෙනවා ඔබට ලැබෙනවා ලැබෙත්වා...
    වජයශ්‍රී ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ පිහිටෙන් උතුමි දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ස්වර්ණමාලි සෑ රදුන්ගේ පිහිටෙන් ඔබ ආරක්ෂාවෙිවා වෙිවා වෙිවා...ජයශ්‍රී 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰..🙏🙏🙏🙏
    ඹබ මෙි සිවි හෙලයට කරන ඔබෙි වගකීම කීසිම බලවෙිගයකට නතර කල නොහැක. මොන බලවෙිග ආවත් ආපසු හැරෙන් එපා දිවි පුදාහො පෙරටම යන්න...එයයි සැබෑ හෙලයා....
    ඔබෙි යුගමෙහෙවරට බාධාකරන සියලුම බාදාවන් මගහැරෙත්වා සියලුම කරදර හිරිහැර සතුරැ ආන්තරා අපල උපාද්දා අනුන් නපුරැ දෝෂ හදි හුනියන් ඇස්වහ කටවහ ගරහ දෝෂ ගරහ බලවෙිග ගරහ කඩ සන්දි හිත් දෝෂ දෙවි දෝෂ ඇත්තං යකෙක් යක්ෂණියකුගෙන් ඇල්මක් බැල්මක් ඡායාවක් ඇත්තේ වීනමි වාතෙං පිතෙන් සෙමෙන් ජුවරයෙන් හටගත්තාවු රෝග පීඩාද වැල් පැන්නුමි ඉරි පැන්නුමි හිර බංදන ඇද්ද ඒ සියල්ලක්ම මග හැරේවා සතුරෝ ඉවත් වෙිවා මිතුරෝ ලංවෙිවා යන එන ගමනේ බිමනේ ඉදින හිටින ස්ථානයේ කරන කියන රැකියාවෙි දී කිසිම කරදරයකට හිරි හැරයකට අනතුරකට පත් නොවෙිවා මෙතැන් පටන් මෙවෙිලේ පටන් දැන් දැන් පැයෙන් පැය ගෙවෙන සෑම සියළු මොහොතකම රැකේවා ආරක්ෂා වෙිවා. තුනුරුවන් ගේ සරනින් සියලුම දෙවිදේවතාවන්ගේ ආරක්ෂාවෙන් ඔබ අතින් යමි අත්වැරද්දක් කට වැරද්දක් සියක් කෝටියක් වරදි දැන හෝ නොදැනව සිදු උනත් ඒ සියල්ලටම සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ දේව ගුනයෙන් මවි කෙනෙක් හා සමානව පිය කෙනෙක් හා සමානව පිහිට වෙනවා සත්‍යයි සමාව දෙනවා සත්‍යයි ජීවිතයට කිසිම කරදරයක් අනතුරක් නොවෙනවා සත්‍යයි සත්‍යයි සත්‍යයි සත්‍යයි සාදු සාදු සාදු!!! ජයශ්‍රී 🇱🇰 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍❤

  • @thanuradineshwanigasekara4315
    @thanuradineshwanigasekara4315 4 года назад +1

    රාවණ විශ්වාස කිරීම ශාපයක් නම්, එය පාපයක්නම් එය මට විනාශය ගෙනදේනම්. මා හත් කඩකට පැලී මියගියත්, මගේ දරුවන්, බිරිය, දෙමාපියන් සොයුරු සොයුරියන් වැනසීගියත් මා ඒ සියල්ල සතුටින් වැලඳ ගනිමි. ශ්‍රී රාවණයෙනි මා දහවලෙහිද රැයෙහිද දකින සුන්දරම දසුන ඔබයි, ඇසෙන සුන්දර වදන ඔබයි. ඔබගේ ශාන්ත ගුණය, ඔබගේ බුද්ධිය මා අත්දකිමි. මා ඔබේ දෙපා මුල සැනසෙමි. බුදුන් හැරුණු කොට මා දකින එකම සත්‍ය ඔබයි.
    ඕම් රවි සම්ප්‍රභා ප්‍රයාජ්‍යු භූපති ශ්‍රී ලංකේශ්වර චක්‍රවර්තී මහා රාවණ නමෝ නමඃ
    සූර්යා මෙන් දිදුළන, වන්දනීය, පෘථිවිය පාලනය කරන, ලංකා රාජධනියේ අධිපති, චක්‍රවර්තී මහා රාවණයන්ට නමස්කාර වේවා.
    ඕම් දශ ශීර්ෂ ධාරී විම්ශද්බාහු ධාරී දීප්තතේජස් නිගුධාර්ථ අක්‍යාශපථික ජගධීශ්ත්‍ර මහා රාවණ නමෝ නමඃ
    දස ආකාර හිසින් යුතු, විසි ආකාර අත් ඇති, අහස ජයගත්, පොලොව ජයගත් මහා රාවණයන්ට නමස්කාර වේවා.
    ඕම් සර්ව විද්‍යාධාරී ස්වයංමුජ්වල ප්‍රියදර්ශණ සුකල්ප මහා රාවණ නමෝ නමඃ
    සියලු විද්‍යාවන්හි නිපුන, ස්වයං ප්‍රභාවක් ඇති, ඉතා ප්‍රසන්න, අතිශූර මහා රාවණයන්ට නමස්කාර වේවා.
    ඕම් සර්ව ප්‍රජාහි භත්‍යාරක සවීර්ය බ්‍රහ්මජ්නා ශිවගති මහා රාවණ නමෝ නමඃ
    සියලු ප්‍රජාවගේ වන්දනයට සුදුසු, මහා බල සම්පන්න, ආධ්‍යාත්මිකව පරිපූර්ණ, ශිව භක්තිය සිත්හි දරා සිටින මහා රාවණයන්ට නමස්කාර වේවා.
    ඕම් සුරාසුර ලෝක ප්‍රමාතිත ශ්‍රී මහා රාවණ අසුර රාජ මදීය ජීවාතු තුභ්‍යාම් විධාති
    සුර අසුර ලෝක ගුගුලවාහල ශ්‍රී මහා රාවණ අසුර රාජයාණෙනි මගේ ජීවිතය ඔබට කැප කරමි.
    ඕම් රවි සම්ප්‍රභා මහා රාවණ නමෝ නමඃ
    ඕම් දශ ශීර්ෂ ධාරී මහා රාවණ නමෝ නමඃ
    ඕම් සර්ව විද්‍යා ධාරී මහා රාවණ නමෝ නමඃ
    ඕම් සර්ව ප්‍රජාහි භත්‍යාරක මහා රාවණ නමෝ නමඃ
    ඕම් ශ්‍රී මහා රාවණ අසුර රාජ මදීය ජීවාතු තුභ්‍යාම් විධාති නමෝ නමඃ

  • @syedjaan3165
    @syedjaan3165 4 года назад +1

    හරිම .ආඩම්බරයි .අපේ.හෙලය.නැවත .ඉදිරියට .ගෙන.එන්න ..ශක්තිය .ධෙහිර්ය .ලැබෙිවා

  • @chamithanimnethu2534
    @chamithanimnethu2534 4 года назад +7

    මොනවා වුනත් අතරින්න එපා ....අපි සියලුදෙනා ඔබ සමග ....

  • @chandananiluka9501
    @chandananiluka9501 4 года назад

    හෙළයින් යනු බුදු බණට හිලැ වුන...මිනිස්සු ඉරට හඳට වැඳලා වැඩ කරපු මිනිස්සු එ අතරින් විසිස්ට කෙනෙක් තමා අපේ මහා රාවණා රජු ..එහෙනම් කොහොමද අපි වැරැදි පැත්තට යන්නේ ..දිනක මේ හැමදේම ඉහළට යවී එතකල් මේවා රැක ගන්න එක තමා අපේ වගකීම දනුෂ්ක මහතා ඔබට ජය ..බුදු සරණයි

  • @shiranthipriyangika4966
    @shiranthipriyangika4966 4 года назад +8

    ඇත්ත සමහරුන්ට තිත්ත උනත් සත්‍යය ජය ගන්නවා අනිවාර්යයෙන් ...

  • @සුසීමාතෙරණිය
    @සුසීමාතෙරණිය 4 года назад +2

    කලබල නොවී ඉන්න ළමයිනේ.. ඔය සියල්ල විසදෙන දවස වැඩි ඈතක් නොවෙයි... අපි නොකියන බොහෝ දේ ඉදිරියට එළි දකිනු ඇත..!!! දැන් මෙවුන් මරු විකල්ලෙන් කෑගසමින් අවසාන යුගය ගත කරයි...!!! රාම පරපුර දහම ස්ථාපිත කළේ මරණය ඇපයට තබාය...! දැන් ඔබලාගේ වාරය පැමිණ ඇත..! අවසානය තෙක් සාධාරණය යුක්තිය ඇපයට තබා සටන් කර ජය අත්පත්කරගන්නා තෙක් අප රාම පරපුර බලාසිටින්නේමු...! හෙළ පැවැත්ම මනුලොව ස්ථාපිත කරවීමේ අවසාන යුධ මෙහෙයුම මෙයයි...!!! වියරු වැටී මරු විකල්ලෙන් කෑ ගැසීමට ඉඩ දිය යුතුය. එයයි සොබාදහමේ උපක්‍රමය. රාවනා පරපුර එකාමෙන් එකතුව හෙළ පැවැත්ම ඒ අතරතුර ස්ථාපිත කරනු ඇත. කොරෝනා යනු රාවනා පරපුර වෙනුවෙන් පෙනීසිටින අදෘෂ්‍යමාන බලවේගයයි. එය එක් එක් ආකාරයෙන් හෙළ පැවැත්ම ස්ථාපිත වන තෙක් එළි දකිනු ඇත. අවශ්‍ය නම් කොරෝනා එක දිනකින් මේ මාතෘභූමියෙන් තුරන් කළ හැක. එසේ නොවන්නේ විය යුතු දේ වීමටය.
    විශ්ව කර්ම? channel එකෙන් චීවරදාරියෙක් විත් ඔය කතාව එපරිදිම සමාජ ගත කරන්නට වෙහෙසුනේ දැනට මාස කිහිපයකට ඉහතදීය. ඒ තැනම එය මා අලු කර දමද්දි මහා විෂ්ණුන්වහන්සේ හරහා රාම පරපුරේ බලය අතට ගන්න ක්රියා කලහ. දැන් කළ හැකි දෙයක් නොමැති තැන විශ්ව කරුමයම නිහඩය.. එපරිදි නොබියව සටන් වදිමින් පාපතරයන් නිහඩ කළ යුතුමය. ඒ සදහා රාවනා හෙළ පරපුර වෙනුවෙන් තිබෙනා channel ටික හොදටම ප්රමාණවත්ය. අපිට මේ සා බලයක් නොමැතිව සටන් කර ජයගෙන අදටත් අවශ්‍ය තැන පෙනයෙන් ගසා දැමීමට සන්නද්ධව සිටින්නෙමු. එපරිදි රාවනා පරපුරේ සාමාජිකයන් එකතුව එකාමෙන් සටන් වදිමින් ගමන යා යුතුය. පහර දිය යුත්තේ නව දැක්මකින්ය. රාම පරපුර පහර දෙන හැටි ආදර්ශයට ගන්න. ඒ පුද්ගලයනට නොව දර්ශනයට එරෙහිවන්නන්ටය. පුද්ගලයෙක් හසු නොවන තැන අති දරුණු ශක්තියක් විශ්වයෙන් නිකුත් කරයි. එය ප්රයෝජනයට ගත හැක. විශ්ව කරුම චැනලය රාවනා පරපුර අධාත්මික පැත්තට නැඹුරු කර ඉතිහාසය සෙවීම නතරකිරීමටය. එකල මා ඉගි දුන්නේ ඒ නිසාය. සදහා උපරිම වෙහෙසක් ගති. ඒ අධ්‍යාත්මික ක්රමවේදයකට රාවනා පරපුරට පහර ගැසීමටය. එවුන් අපේ දර්ශනය ඉදිරියේ අගුටුමිට්ටන්ය. එබැවින් දැන් සියලු පැතිකඩ වලින් එවුන් සිරගත කර ඇත. තවත් ගෑනියෙක් රාවනා අහසින් පියාසර කර එනකන් බලාසිටී. තවත් ගැහැනියෙකුට රවනා සූර්යයා සමග සංවාසයේ යෙදෙනවා පෙනෙයි. මෙවුන් සියල්ල මෙහෙව්වේ රාවනා පරපුර අච්චාරුවක් කර නොමග යැවීමටය. ***එබැවින් මින්පසු කිසිවෙක් එක එකාගේ අනාවැකි පිලිනොගෙන ඒ තැනම පහරදී විනාශ කර දමන්න. පේන දේ පමණක් විශ්වාස කරන්න. එපරිදි සන්නද්ධව සිරූවෙන් සිටිය යුතුමය අවසානය දක්වාම...!!! රාවනා පරපුරට ජය...!!!
    අප සගවා තබා ගෙන ඉන්නා ප්රබල රහසක් ඇත. එහෙත් කණගාටුව නම් ඒ රහස එළි දැකීමට පෙර රාවනා පරපුරට එරෙහිවන්නන්ට මාතෘභූමිය අහිමිවීමය..! එවුන්ව නිරුත්තර කිරීමට ප්රබල ශාක්ෂි ඇත. එබැවින් ඔබද බුද්ධිමත්වන්න කිසිම ප්රබල රහසක් හෙළි නොකිරීමට.. එවුනට කෙළවිලාම යනකම්...!!!
    දිනෙක සුර සැප විදින්නේ සොබාදහමේ ආශිර්වාද ලද්දන් පමණි. හොද සිහියෙන් සිටිනා අයට පමණක් මෙය දැනෙනු ඇත.

  • @ashanvidanapathiranage4187
    @ashanvidanapathiranage4187 4 года назад +1

    බය වෙන්න එපා.. අපේ හෙල ඉතිහාසය කාටවත්ම යට කරන්න බැහැ.. ඉදිරියට එන කාලය ගැන අපි බිය නොවෙමු මොකද අපේ මේ ප්‍රබල ඉතිහාසය ඉදිරි වසර කිහිපය තුල අනිවාර්යයෙන්ම උඩට එනවා.. මේ ලෝකය තුල අපේ මේ හෙලබිම ලෝකයේම අන්ක එක වෙනවා.. ඒ..සදහා මේ... ලෝකය දැන් හැඩගැසෙමින් පවතිනවා.. ශක්තිමත් අඩි තාලමක් මේ වන විටත් ස්බාවධර්මය විසින් සකස් කරමින් පවතී.. 2035 න් පසු මේ ලොව ඉදිරියට ගමන් කරන්නේ අපේ මේ හෙලබිමේ ශක්තියෙන්ම පමනි...

  • @MrLayya
    @MrLayya 4 года назад +7

    ❤️😍

  • @dineshsilva6133
    @dineshsilva6133 4 года назад +8

    ඔහොම කතාකරන උන් අවජාතක එඋන්. ඔකුන්ට ජතියකුත් නැත අගමකුත් නැත. ඔබෙ ඔබෙකාර්ය කරන්න. බුදු සරණයි...❤️❤️❤️

  • @karate9381
    @karate9381 4 года назад +2

    විශිෂ්ඨයි...

  • @hasanthakumara21
    @hasanthakumara21 4 года назад +1

    දැනුවත් කිරීම ගැන ස්තුතියි

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 4 года назад

    එහෙම දෙයක් නෑ අපේ හෙල ඉතිහහාසය මතුවෙනවට බය උන් තමයි ඔහොම අධම මත පතුරවන්නේ. තව බොහෝ දෑකීමට ඇති මුත් නොකියා සිටිමි. ඇත්ත ඇති සැටියෙන් දකින හැමෝටම රාවන දෙවි පිහිටයි. ධනුෂ් ඔබටත් එසේමයි තෙරුවන්සරනයි

  • @ChandanaEdirisinghe-qk3wm
    @ChandanaEdirisinghe-qk3wm Год назад

    ස්තුතියි දැනුවත් කිරිමට .තෙරුවන් සරණයිි .

  • @romasilva8883
    @romasilva8883 4 года назад +2

    එහෙමනම් ☝ නෑ .
    ඔබට ජය වේවා.
    බුදු සරණයි .

  • @AKA_Ramp
    @AKA_Ramp 4 года назад +9

    🇱🇰බය වෙන්න දෙයක් නෑ... දර්මය අනුව හොද පවතින්නෙත් නෑ හැමදාම නරක පවතින්නත් බෑ...ඉතින් කාට උනත් පේනවා දැන් පවතින විදිය..ඒක නිසා කවුරු ආවත් නවත්තන්න බෑ මේ වෙන දේවල්...විහිලුවක් විතරයි...☸️☸️☸️🙏🏻🙏🏻🙏🏻🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️

  • @nilangananayakkara8269
    @nilangananayakkara8269 4 года назад

    Awajathakayn keseaa kiwath.""".. oba Obeaa gamana yna.....Budhusaranay Obata. ...🔥🔥🔥JAYA SRI..DHANUSH..

  • @niroshafernando2940
    @niroshafernando2940 4 года назад +4

    රාවණ ඉතිහාසය යනු සත්‍යයකි එය තවත් ආගමක් කරගත යුතු නොවේ , අපට අයිති ඒ දැවැන්ත හෙල ඉතිහාසය යලි පණ නන්වා අපේ අනාගතය පනගන්වමු , නපුර සිදුවන්නේ මෙයට පිටුපන අයට මිස අන්
    අයට නොවේ.එමෙන්ම කිසිඳු හෙලයෙක් බෞද්ධ ධර්මයට පිටුපාන්නේ නැත එය අපේ ධර්මයයි එය සත්‍යයකි .

  • @chandnapremadasa6633
    @chandnapremadasa6633 4 года назад

    Thank you very much Dhanush great work

  • @cboy3272
    @cboy3272 Год назад

    Best of the luck danush .

  • @tharakamadusanka621
    @tharakamadusanka621 4 года назад +2

    Mama mage jivitha kaletama asawen baluwe rawana rajathuma gana meke dala thiyena video tika.ayye video dannako thawa.ape uruman gana balanna.api innawa oyath ekka.budusaranai!

  • @slgenuine7906
    @slgenuine7906 4 года назад +3

    Our king Ravan is truth,, it will be win one day,,allow the time,,good luck you !

  • @athukoralaakpm2363
    @athukoralaakpm2363 4 года назад +1

    Helayanta Jaya wewa!

  • @methupapahasara3440
    @methupapahasara3440 4 года назад +1

    සත්‍ය ජයගනී 🙏❤️

  • @yaselachandrasekara2329
    @yaselachandrasekara2329 Год назад

    එළකිරි දනුෂ් දිගටම කරගෙන යන්න

  • @damayanthigamwari1836
    @damayanthigamwari1836 4 года назад

    Ekata kamaknaha api rawana parapure....puthe oyata thunuruwan saranai.

  • @samanthi8963
    @samanthi8963 4 года назад +12

    කවුරැ මොනව කිවුවත් මමනමි එ ඉතිහාසය හොයනවා.දැනුත් මෙි පොතක් කියවන ගමන්.කවුරැ මොනා කිවුවත් අපි එ ඉතිහාසය මතුකර ගත යුතුමයි.

    • @kamaniperera6718
      @kamaniperera6718 4 года назад +1

      මටත් ආසයි ඒ පොත් කියවන්න.කරැණාකර ඒ පොත් වල නම් කියන්න පුළුවන් ද .

    • @kamaniperera6718
      @kamaniperera6718 4 года назад +1

      මටත් ආසයි ඒ පොත් කියවන්න. කරැණාකර මටත් ඒ පොත් වල නම් කියන්න පුළුවන් ද?

    • @samanthi8963
      @samanthi8963 4 года назад +1

      හොයාගන්න ටිකක් අමාරැයි.මට එක පොතක් හමිබ වුනා. (මිත්‍යවක් නොවන රාවණා පුරාවෘත්තය.කතෘ--ආර්. පි සමරසිංහ.)

    • @kamaniperera6718
      @kamaniperera6718 4 года назад

      ස්තූතියි නාමලී 🌹

    • @thilinaudaraperera8944
      @thilinaudaraperera8944 4 года назад +1

      @@අවබෝදෙන්තෙරුවන්සරණයමු ඒක විහිළුවක්... ක්‍රිස්තියානි කාරයො බයිබලේ කියෙව්වට, තම්බිලා කුරානේ කියෙව්වට, හින්දු අය භගවත් ගීතාව කියෙව්වට අපේ බෞද්ධ කියාගන්න අයගෙන් අතිබහුතරයක් ත්‍රිපිටකය කියවන්නෙත් නෑ, කියවලත් නෑ.
      පන්සලෙන් හෝ දහම් පාසලෙන් ඒකට පෙළඹවීමකුත් නෑ. හැබැයි ඒකෙ තියෙන දේවල් වෙන කොහෙවත් ඇත්තෙත් නෑ.

  • @pradeepnish9265
    @pradeepnish9265 4 года назад +1

    Niyama utharak සහෝදර

  • @ledlighting5841
    @ledlighting5841 4 года назад

    Great danush

  • @tecpkt4158
    @tecpkt4158 4 года назад +20

    අර සෙනරත් කාරය කියනවලු අපි විජයගෙන් පමනක් ආව ඉංදියානු උන් කියල සහ කුවෙනි ඔපාතික යක්ශනියක් කියල එහෙම රටක ආව ඉංදියානු උන්ලු අපි මෙහෙම එකෙක්ද පුරාවිද්‍යා එකෙ ඉහල තැන ඉන්නෙ කාලකණ්ණි ඉතිං අර කිව වගෙ ජයරත්තපතිරාරච්චි මහතා කියන සත්‍ය ඇත්ත මෙ රටට විනාශ කරන්නෙ අපේ ජාන විකුර්ති උන උන් අර තිස්ස ජනනායක සර් කියනව වගෙ

    • @fiverfb7074
      @fiverfb7074 4 года назад +4

      උන්ට ඔය පට්ටම් දුන්නෙ ඕව යට ගහන්න පොරොන්දූ උනාම. ඒකයි ඌ ඒව කරන්නෙ

    • @sandulokuge2625
      @sandulokuge2625 4 года назад +1

      Oya yaka oyapuduwen elawla demanam okoma iwarineh..

    • @sanjeewanihm8036
      @sanjeewanihm8036 4 года назад

      Parana withanaya thamai kawe ape prawuda ithihasaya

  • @nilanthidesilva2449
    @nilanthidesilva2449 4 года назад +1

    Ape dewal rakaganna obalata dairrya labewa💪💪

  • @nimmidevmini2533
    @nimmidevmini2533 4 года назад +2

    🙏 🙏 🌞 🇱🇰 සත්‍ය ජය ගනී 🇱🇰 🌞 🙏 🙏

  • @chmindakumaradissanayaka920
    @chmindakumaradissanayaka920 4 года назад

    Great kathawa niyamai helaya mahansiya apathe noyewa

  • @dees5249
    @dees5249 4 года назад

    🙏🙏🙏 Thank you and may god bless you for this video!

  • @kgskaushalya4898
    @kgskaushalya4898 4 года назад +2

    රාවණා...සත්‍යයයි.

  • @devikaperera6269
    @devikaperera6269 4 года назад +1

    Rawana itihasayata apahasa karapu karana siyalu denama sapayata lakwenawa niyatai

  • @sureshcosthasuresh2237
    @sureshcosthasuresh2237 4 года назад

    Good 🙏🙏🙏🙏

  • @adheeshamunasinghe2950
    @adheeshamunasinghe2950 4 года назад

    නියමයි

  • @bkbupra96
    @bkbupra96 4 года назад

    එකලත් මෙකලත් කියා වෙනසක් නැත. ඵල ඇති රුකට මුගුරු විසි කිරීම කවර කලට උවද දැකිය හැක. කම්පා නොවන්න.. සත්‍ය දිය යට සැගවීමට උත්සහ දරන රබර් බෝලයක් වැනිය. එහෙයින් කාලය විසින් සියල්ල හෙලි කරනු ඇත. ගමනාන්‍තයක් ඇති අප හිස් මිනිසුන් සිදුකරන කෙනහිලි වලට පිලිතුරු දීමට නැවතුනහොත් ගමනාන්තයට කෙලෙස නම් යා හැකිද... ඔවුන්ද දිනක මේ සියල්ල අවබෝධ කරගත්වායි පතමු.
    බුදු සරණයි.... 🙏🏻🙏🏻🙏🏻
    රාවණ පිහිටයි ආරක්ෂාවයි.🙏🏻🙏🏻🙏🏻

  • @nalinalwis1085
    @nalinalwis1085 4 года назад

    ඔබට ජය.

  • @reethamalaniehalwathurage6357
    @reethamalaniehalwathurage6357 4 года назад +1

    Suddanta onawidiyata natapu kale iwarai rawana ugayak nawatha enawa theruwan saranai

  • @anushaanusha6148
    @anushaanusha6148 4 года назад +1

    "Budu banata hilauna yakkunge " awadi weema oya eka ekalata bee bolaw nawatthanna....Jaya!!!!!!

  • @lakshan1296
    @lakshan1296 4 года назад +1

    තෙරුවන් සරණයි

  • @thilakarathnaph4336
    @thilakarathnaph4336 4 года назад +1

    යක්කයන්ට ජය! මහා රාවණයන්ට ජය🙌🙌🙌

  • @අපිසිංහලයෝ
    @අපිසිංහලයෝ 4 года назад +1

    මහා රාවණා යනු බුදු දහමට විරුද්ධ කෙනෙක් නෙවෙයි මතු බුදුවෙන බෝසත් කෙනෙක් ඔහු මස් මාළු නොකන සුරා පානය නොකරන කෙනෙක් ! බුදු දහමට අනුව බෝසත් වරුන් බුදුවීම වැලැක්වීමට මාර සේනාව එනවා එයින් කෙනෙක් තමයි රාම ඒකයි රාම විසින් රාවණා පරාජය කලේ ! ධනුෂ් අයියේ මේ කාරණා හොයනකොට ඉන්දියාවේ ලියපු වාර්මිකී රාමායනය අමතක කරන්න අලුතින් හිතන්න

  • @Gk-zf5bw
    @Gk-zf5bw 4 года назад +1

    Jayawewa.,.. Theruwan sarani....

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 Год назад

    රාවණා හිස ඔසවනවාමයි දැං නතර කරන්න බෑ දැං රාවණාරජු ගේ කාලයයි නිදුකාණනේ පිබිදෙන්න අපගේ පිං අනුමෝදන් වෙන්න රජුන් සාදූසාදූසාදූ අපේ ලේ මොනවද වෙනව මේ දැනුන දවසේ පටන් සාදුසාදුසාදූ

  • @thilakrajapakse9599
    @thilakrajapakse9599 4 года назад +1

    oyawage wivechanayan karanne nugath ewun. unta ipaduna wenuwata ohe kohoma hari jeewath wennai one. unta ithihasayen wedak ne.edineda joliya witharai one.anika un samahara wita helayo neme, kalawam ewun.kalakanni. demawpiyo niyama helayo nam le rath wenawane. ehemadayak ne unta. Oba thoragath magama yanna Danush. bahutharayak oba samagai.

  • @subashakalanka5534
    @subashakalanka5534 4 года назад

    Sahodaraya oyala karana uthum vaden api sahena deval api gana dana gaththa.apita thibenne kage leda kiyala ekai kakiyanne meva aheddi.lankave siyaluma hela tharuna tharuniyan obala vatakaran sitinava athpaurak vage mona prashne awath.obata budusaranai 🙏🙏🙏🙏🙏

  • @janakatissera
    @janakatissera 4 года назад +8

    මෙ පිං බිමෙම ජිවත්වෙන පර බල්ලො විජාතික ජාන ඇති පර බල්ලො සුද්දන්ට ජාතකවෙලා වදාපු උන් ඔකුන්ට ජාතකයක් නැ වැටෙන්න එපා ඉදිරියට යමු ඔබෙ ඔබෙකාර්ය කරන්න. බුදු සරණයි.

  • @lasanthadinesh4245
    @lasanthadinesh4245 4 года назад +2

    කවුරු මොනවා කිව්වත් කෙරුවත් රාවණ ඉතිහාසය ජයගන්නවා මමයි ඉදිරි වසර පහ ඇතුලත ඒ වගේම බුදුන් උපන් දේසය යනුවෙන් ඉතිහාස ගත වෙනවා ඇත ...

  • @wijithananda9259
    @wijithananda9259 4 года назад

    Api rawana yakku.yakku manasin diunui eka sathyak.obata jaya.

  • @asankanadeesha5413
    @asankanadeesha5413 4 года назад

    හොලයන් අවධි කිරීමට ඔබ දරණ ප්‍රයත්නය අනගි. ජයෙන් ජය.

  • @madukabandara8461
    @madukabandara8461 4 года назад

    Kisima deyakata api salenne ne. Aye upangei apiwa maranna katath be. Api obala samagai. Me ape hela ithihasaya idiriyata enawamai. Budusaranai

  • @shortstoryfillm3313
    @shortstoryfillm3313 4 года назад

    Hela deshayata jaya! rawanayanta jaya!

  • @chanakapriyantha8448
    @chanakapriyantha8448 4 года назад

    Ela

  • @nuwanpradeepa1408
    @nuwanpradeepa1408 4 года назад +6

    කවදත් වහල්ලුන්ට වහල්ලු වෙන්නෙපා අපි හෙළයින් පමණක් වේමු අයේත් පිබිදේමු

    • @kwpmangalika4978
      @kwpmangalika4978 3 года назад

      Shapawenna one oya suddanta jathaka wrchchi kalakanninta jayawrwaokunta sapamawewa

  • @dhammadiscussion3543
    @dhammadiscussion3543 4 года назад

    ජයවේවා

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 4 года назад

    සිව් හෙළයටම ජය....!!!

  • @onlinehelper5469
    @onlinehelper5469 4 года назад +6

    අයියේ බුදුරජාණන් වහන්සේ රාවනා රජුන් ගැන mention කරපු එක දේශනාවක් ගැන සදහන් කරන්න පුලුවන්ද ?

    • @studionr5540
      @studionr5540 4 года назад +5

      නාග ගෝත්‍රයේ . චුල්ලොදර මහෝදර් සටනම ඇති .. ඉන් පෙර.. ලංකාවෙ ඉතිහාසය ගොඩනගන්න..
      ඔව්න් සටන් කරේ මැනික් පුටුවකට. .. නිකං නෙවෙයි .. ඒකෙම තාක්ෂණය ගන හිතාගත්තැකි ..
      ඒට පසු බුදුරජාණන් වහ්න්සේගෙ දර්මය අසා නුවනින් අව්බෝද කරගන්න තර්ම් මානසික ශක්තියක් තිබ්බ

    • @thilinaudaraperera8944
      @thilinaudaraperera8944 4 года назад +2

      @@studionr5540 බුදුන්ගෙ ධර්මය අහලා ඒක ප්‍රත්‍යක්ෂ කරපු පිරිස නිය පිටට ගත්ත පස් ටිකට සමාන කරා මේ මුලු ලෝකෙම තියෙන ඉතුරු පස් එක්ක සසඳලා බුදුහාමුදුරුවොම. ත්‍රිපිටකයේ ඒ බව තියෙනවා ලියවිලා. ඒකට ඕනෙ ඔය කියන මානසික ශක්තියක් නෙවේ. වාසනා ගුණයක්, පෙර පිනක්. කෙටියෙන් කියනවනම් කර්මානුරූපීව ලැබෙන දෙයක්. ධර්මයට වැරදි අර්ථකථන දෙන්ඩ ගිහිං පවු කරගන්ඩෙපා.

    • @onlinehelper5469
      @onlinehelper5469 4 года назад

      Dhanush Vlogs SL oyata ba neda ?

  • @chinthakachinthaka6991
    @chinthakachinthaka6991 4 года назад

    Ketiyenma okun thama ithihasaye ape rta pawala dunne rate ithihasaya hanganna hadanne mun thama kalla thoni ape rtata apu parayange jana walin ipa dechcha un. Dnush obalata kawadath jaya තෙරුවන් සරණයි

  • @milangiweerasekara8248
    @milangiweerasekara8248 4 года назад +4

    කව්රු මොනවා කිව්වත් සත්‍ය ඉස්මතු වීම දැන් නවත්තන්න බැ.

  • @nuwanchinthaka2223
    @nuwanchinthaka2223 4 года назад

    Yakkhayanta jaya....!!!

  • @vimukthideshantha2348
    @vimukthideshantha2348 4 года назад +4

    මේ මහ පොලවේ ඉපදිලා සිවු හෙලයට ,රාවණා ඉතිහාසය මිත්‍යාවක් කියන පර බල්ලො කවුද ... රාවණා යුගය නැවත මේ මහ පොලවේ පැලවීම නිශ්චිතයි..දනුශ් අයියේ ගොඩාක් පින් . මේ කරන මහගු මෙහෙවරට ..සිවු හෙලයට ජය

  • @manikwejasenha698
    @manikwejasenha698 2 года назад

    💖💖👍🙏

  • @thilakrathnathilakrathna6966
    @thilakrathnathilakrathna6966 4 года назад +4

    ඉතිහාසය අපේ රටේ පාලනයකල
    නායකයෝ කාලයක් කන්ඩ කියලා ඇහැව්වා මතකද??? එහෙම රටක් මේක පාලකයන්ට ඕනා ඉතිහාසය මේ සමාජයෙන් මකාදමන්න ඒ තරම් පිටරටවලට ගැති දේශපාලුවෝ අපේ කරුමෙට මේ රට පාලනය කළා අපේ රටේ රටේ ඉතිහාසය ඇතුලත් වටිනා පුස්කොල පොත් සියල්ල අද එංගලන්තේ කෞතුකාගාර වල මේ රටේ ඉතිහාසයට ආදරය කරන මිනිස්සුන්ට එම ලියකියවිලි ඇතුලත් කිසිම දෙයක් අදටවත් ලබාගන්න අපේ නායකයන්ට උනන්දුවක් නැහැ ලෝක මවිත කරන රහස් මෙම පොත්පත් තුල ඇතුලත් බවයි කියවෙන්නේ ඔබ මේ කරගෙන යන ගවේෂණ වලට අපේ ඉතිහාසය ගැන ආදරය කරන සියලුම අය කැමතිසි ඔබව යම් කණ්ඩායමක් අවහිර කරනවා නම් එය හා ගැටගැසුණු බටහිර බල වේගයක් ඇත්ත ද? මේ රටේ නම ලෝක පූජිත වෙන බව ඔය බලවේග බිය ඇත?? ඔබ අපට මේ ඉතිහාසය පෙන්වන්න බොහෝ දුර කතර ගෙවාගෙන කඳු හෙල් තරණය කරමින් මේ කරන්නාවූ කැපවීමට ජාතියක් විදිහට මම ආඩම්බර වෙනවා ඔබගේ උත්සාහය සාර්ථක වේවා ඔබ බොහෝම කල්පනාවෙන් ඔය ගමන් බිමන් යනකොට වැඩ කටයුතු කරගන්න අපගේ ඉතිහාසය ලෝකයාට පෙන්වා දෙන්න මේ ගන්නා උත්සාහයට සොබාදහම විසින් ඔබ ආරක්ෂා කරනු ඇත මම දෝහා කටාර් සිට තිලකරත්න

  • @kavindasathsara8868
    @kavindasathsara8868 4 года назад

    Thawa idiriyata sathya soyanna obata shakthiyak

  • @thhxfhthbcfg1693
    @thhxfhthbcfg1693 4 года назад

    API yakkayo oya boru walata API rawatenna ehema kiyana un oya itihasaya wikunana un Tama API yamu idiriyata yakkayanta Jaya,👍🙏🙏🙏

  • @raawanasithuvile9509
    @raawanasithuvile9509 4 года назад

    Obata godak saktiya labewa

  • @dimalshalenora6551
    @dimalshalenora6551 4 года назад

    මුතුවඩනගෙ episode tika iwarda

  • @DehemiWeerarathna
    @DehemiWeerarathna 4 года назад

    මෙම video එක බැලුවම තමයි මම දැනගත්තෙ "රාවන ශක්තිය වෙනුවෙන් කටයුතු කරන අයට අදුරු බලවේග ලං වෙනව " කියල කතාවක් යනව කියන කාරනය. ඔබ ඒ අයට මෙහි දක්වා ඇති පැහැදිලි කිරීම විශිෂ්ටයි. හැබැයි ඒකට මම එකග වන අතර පොඩි දෙයක් එකතු කිරීමට අවසර. රාවන යන් ගැන හොයන, පිලිගන්න අයට අදුරු නරක බලවේග එනව කියන කතාවෙ ඇත්තක් තියෙන්නත් පුලුවන්. මොකද රාවන කියන වචනයේ සිටම තිබෙන්නෙ ආලෝකය කියන පිබිදීම. එතකොට ආලෝකය සොයන ඔබට අදුරෙන් බලපෑම් එන්න පුලුවන්. ඒ අදුර රාවන පරපුරේ නම් නැහැ තිබෙන්නෙ රාවනට විරුද්දව හිටි සහ සිටින පරපුරුවල. ඉතින් රාවනට එකතුවන ඔබ සියලුදෙනා අදුරට බය නොවන්න. නමුත් අදුර ඇතිබව සහ අදුර අප නැවතීමට සිටිනබව දැනගෙන එයට සැරසෙන්න. ඔබ සිතින් පවා ආලෝකමත්වන්න. එවිට මෙම අදුර හුදු කරුනක් බව දැනේවි. තෙරුවන් සරනයි

  • @rajitha369
    @rajitha369 4 года назад +6

    විශ්ව කර්ම එකේ හිනටිගල උන්වහන්සේ තමයි කියන්නේ අඳුරු බලවේගයක් කියලා. ඒත් එක්කම කියනවා අධ්‍යත්මික නායකයෙක් ගැනත්. බුද්ධ ශක්තියයි විශ්ව ශක්තියයි පටලවගත්තු පිස්සෙක්.

    • @happyheart252
      @happyheart252 4 года назад +1

      appe unata mama coment dala thiyenawa athi padan. siwura perawagena hari silwath kiyala hithan pissu kiyonawa. unda Samantha badra himi ekka grattan krana wane. Samantha badra himi pissu nathuwata mawu bimata deyak karanawa. meya alak gawa karanwa atawan heena balanawa. koi mohothaka hari heenatigala wathrata watila diyanana hati vidio wela thiyevi. boru bana.

    • @1xbet0009
      @1xbet0009 4 года назад

      ඒකෙ ලින්ක් එක එවන්නකෝ සහෝදරයා

    • @thilinaudaraperera8944
      @thilinaudaraperera8944 4 года назад +1

      මොකක්ද බුද්ධ ශක්‍තියෙයි, විශ්ව ශක්තියෙයි තියෙන වෙනස, මොකක්ද දෙකෙන් වඩා බලවත් ?

    • @rajitha369
      @rajitha369 4 года назад

      thilina udara perera අනිවාර්යයෙන් බුද්ධ ශක්තිය තමයි බලවත්. එය අපගේ ලෝකොත්තර දියුණුව එනම් නිවන සඳහා ඉවහල් වේ. නමුත් විශ්ව ශක්තිය අපගේ ලෞකික දියුණුවට යොදාගත හැක. උදාහරණයක් ලෙස සුර්ය ශක්තිය, කුන්ඩලිනි ශක්තිය දැක්විය හැක. හිනටිගලගේ දේශනා රාමුවක් තුල සිරවි සිටින ගොබ්බයන්ට පමනක් වටිවි.

  • @mettanandajayasingha5009
    @mettanandajayasingha5009 4 года назад

    Ammo wademayi.

  • @dilanchathuranga9792
    @dilanchathuranga9792 4 года назад

    Theruwan saranai

  • @dineshmgld6891
    @dineshmgld6891 4 года назад

    🙏🙏🙏

  • @shyamali2834
    @shyamali2834 4 года назад +1

    Theruwan saranii obata ..a wagema rawanayane waradi thorathuru maddaya wala eidiri path karana ayatada hari margaya gana awabodayak athi wewa

  • @menikgunasekara4207
    @menikgunasekara4207 4 года назад +1

    I am very happy and thankx For ur good explanation. Some people think our king Ravana is a demon, But the fault is not with them, fault is the one who drew the pictures about yakka gothra as demons. For as an example in indian scripts as ramayana and mahabharata, some pictures are there they drew king mayasura(maya) as demon figure. So i think all these foolish things started to talk, from those pictures who drew, anyhow danush good job. Go on. All the best and blesses. Menik from Italy.

  • @pradeepanuradha5797
    @pradeepanuradha5797 4 года назад +8

    එක එකා මොන දේ කිවත් අපි දන්නවා මහා රාවනා රජ්ජුරුවො කියන්නෙ කව්ද කියලා

  • @lokkahmda7322
    @lokkahmda7322 4 года назад +1

    ❤️❤️❤️🙏🙏🙏

  • @dilipnishantha3681
    @dilipnishantha3681 4 года назад +1

    Yakkayanta jaya

  • @RVK414
    @RVK414 4 года назад +1

    රාම විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් නම් රාවණා රජු කාගේ අවතාරයක් ද?
    #මේවාට පිළිතුරු අවශ්‍යයි....

  • @sandunisithumini778
    @sandunisithumini778 4 года назад

    🙏🙏🙏🙏

  • @weda-ty1wc
    @weda-ty1wc 4 года назад

    සත්‍ය කේසේ වලදැමිමද කේසේ හො මතුවෙි යමි දිනක. යක්කයන්ට ජය.

  • @jayalathkulasinghekulasing9233
    @jayalathkulasinghekulasing9233 4 года назад

    RAWANA IS MYTH,

  • @wahumpuragedara3301
    @wahumpuragedara3301 4 года назад

    🇱🇰🇱🇰🙏👍💪

  • @milankapriyath1185
    @milankapriyath1185 4 года назад

    Danush අයියෙ rajagala raruna ayiya sambanda kara ganna

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 4 года назад

    Theruwan saranay...

  • @dhanushkaariyasinghe7667
    @dhanushkaariyasinghe7667 4 года назад +10

    විජයට දාව උපන් කල්ලතෝනි ගැන කවර කතාද

    • @Udara2000
      @Udara2000 4 года назад

      ඇයි උබ ස්කෝලෙ ගියෙ නැද්ද

  • @HarshaDeepani
    @HarshaDeepani 5 месяцев назад

    ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @traveldeck7308
    @traveldeck7308 4 года назад +3

    බලමුකෝ සාපෙ වදින හැටි.. 😂😂
    හොයනකොට කෙසේ වෙතත් හෙව්වෙ නැත්තං නං සාපෙ වදී ඉස්සරහට.. 😂