Danush aiye pehediliwama oba me kiyapanna hadana ape godak wagakiwayuthu minisun wisin gilwadamannata hadana apage sebe urumayan ha... e hela wiruwan sathu thakshana denuma pilibada gaweshanathmaka weda satahan pela supiriyak... e wenuwen onama welawaka onama thenakadi hadak negimata me pilibada kekkumak ethi tharuna pirisak oba wata ekrok wi hamarai.. good luck..😍😍❤
Theruwan saranay, danushka mama oyage hama video 1mama balanawa godak hoday. Me wadeth godak hoday, habay mata kiyanna thiyenne pothak kiyawana ekatath akamathi sakkili awajathaka haththak meke innawa, dapu like unlike baluwama hodata penawa, me thirisan haththa kawada ape me hela bumiyen nathiweyda...
Mema poth laba ganna hakida. Soft copies wath denna puluwan da. Oba thuma oya poth parissam karanna. Oya wirudda aya winasa karanna balai. Theruwan Saranai
Monindika Warsha I have PDF of the books. you can download the file using below mentioned link. drive.google.com/file/d/17cdO7dryCEtdTmUbCz7cLr4Vp57NTt_x/view?usp=sharing
ලේ කකියනව මේ දේවල් අහද්දි පුදුම ගෞරවයකින් ආසාවකින් හෙළ ඉතිහාසය ගැන ඔබ මේ ගෙනෙන වටිනා වීඩියෝ බලන්නෙ කවදාකහෝ රාවනා ශක්තිය යලිත් මේ පිං බිම ස්තාපිත වේවා යක්කයන්ට ජය නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏
ඔබත් නියම හෙළයෙක් බව ඒ කටහඩ නියමෙට කියාපානවා.ඔබ මහන්සි වෙලා ගොඩගන්න හදන අපේම අතීතය වෙනුවෙන් අපිත් ගොඩාක් ආසාවෙන් ඔබත් එක්කම ඉන්නවා.තවත් ඉදිරියට යන්නට ඔබට ජය,තුන් හෙළයටම ජය❤️
🤔
ආඩම්බරයක් OYA
කියවන්නට වටිනා පොත් තුනක්...අපගේ නිදාගත වූ හෙළ ඉතිහාසය අවදි කළ යුතුය. අප ඔබ සමඟයි. ඔබට ජය!!!
ඔබට ගොඩාක් පිං. රාවණා රජ්ජුරුවන් වහන්සේගේ ඔබ කරපු විස්තරයට මගේ ඇගේ මයිල් කෙලින් කෙලින් වෙලා මුළු ශරීරයටම දැනුනා. හෙළයට ජය. හෙලයන්ට ජය
දනුෂ්ක මල්ලි ඔයාට කියන්න වචන නැ ගොඩක් ස්තුතියි ජිවිතේට අහපු නැති ගොඩක් දේ දැනගන්නට ලැබුනා මෙවගෙ තවත් ඉදිරියට ගෙනෙන්න දිරිය ලැබෙිවා ජයවෙිවා මල්ලි
ඔබගේ කතා ශෛලිය ඉතා දියුණු යි.
ආස හිතෙනවා අහන් ඉන්න.ඔබ තුමට පින් මේ තොරතුරු ලබා දෙනවට.
රාවණා රජුගේ පිහිට ලැබේවා
ඔයාට තෙරුවන් සරනයි අතිත කරුණු ඉදිරිපත් කරන දනුෂ්ක අයියට දීර්ඝායුෂ ලැබෙවා
ඔබට නිරතුරුවම ශක්තිය දෛර්ය ලැබේවා හෙළ ඉතිහාසය ලෙවට කීමට.
ගොඩක් වටිනවා...Dhanush vlogs මේ වෙනකම් දාපු සියල්ලම බලලා ඉවරයි. තවත් වටින බොහෝ දේ වෙනුවෙන් බලන් ඉන්නවා.. ඒවගේම තවත් වටින දේ ගෙන එන්න තෙරැවන් සරණ ලැබේවා 🙏
it is very important historical evidence that we should reveal clearly..
thank you very much
මෙිවා අහද්දි ලේ කකියනවා මහත්තයා ❤️❤️❤️🙏🙏🙏 ඔබට ජය වේවා ..
අනිත් කොටස් අහන්න අසාවෙන් බලාගෙන ඉන්නවා... ස්තුතියි..👍🙏
තෙරුවන් සරණයි ධනුෂ්ක මහත්තයෝ
ගොඩක් pin machan අපිත් ආදරෙයි ape ජාතියට nubath නියම yakkayek
දනුෂ්ක මහත්මයා අහමිිබෙන් දැකපු මෙිි විඩියො ඵක බලලා මම ගොඩක් සතුුටු වුනා. හේතුුව ඔය පොතේ පිට කවරය චිත්‍රය ඇන්දේ මාගේ ආදරනිය පියා වන නිමල් යු බොරලැස්ගමුව මහතා. මම පොඩි කාලේ මාකස් මහතා අපේ ගෙදරට ඇවිත් කොග්ගල නිලමෙිි ගැන විස්තර කලා. පළමුවෙන්ම මෙිි කතාව පලවුනේ සිතුුමිණ පත්තරේ. මාකස් මහතා ගොඩක් උස කෙනෙක්. කතාව ගොඩක් ගාමිිබිරයි. මගේ වයස දැන් අවුරුදු 60ක් වෙනවා. මාකස් මහතා ඔය කතාව මගේ පියා සමග කියන විට මට අවුරුදු 10 ක් පමණ ඇති. ඔහුගේ ගෙදර තිබුනේ නුවර. ඔහු සේවය කලේ මාතලේ රොහලේ අධ්‍යක්ෂක හැටියට. ස්තුුතියි දනුෂ්ක මහතා ඔබ තුුමා මෙිි කරණ විස්තරයට. තෙරුවන් සරණයි.
මල්ලී මම මගේ අප්පච්චි අම්මා එක්ක අපි යනවා සීගිරි වගේම ගල්ලි ද. ගමේ කාලි මෑණියන් ගෙ දේවාලේ මංගල්‍යය වෙනුවෙන් අවුරුදු පතාම
මේ වගේ කොග්ගල නිලමෙගෙ
පොත. කියද්දි මට හිතෙනවා මම එ කාලේ හිටියා වගේ හරිම ආඩම්බරයි ඔබගේ මේ පුරාණ ලංකාවේ බිහිසුණු වීර ක්‍රියා වලිය මෙසේ හෝ කියා නියම හෙළයන්ගේ ඈගේ හිරි ගඩු මතු කර රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් දිරිමත් කිරීම සඳහා ඔබට තෙරුවන් සරණයි
Aththatama lassanai aiyaaa ithuru tikath ikmanatama danna.balagena innawa.budusaranai oyata.
අැඟ හිරි වැටෙනවා මේවා අහද්දි...කොහොම ස්තුති කරන්නද ඔබට.....ඉක්මනින් ඊලග එකත් අරන් එන්න....තෙරුවන් සරණයි....රාවණ අප්පච්චි පිහිටයි
ඔබගෙ කතා ශෛලීයත්වයට සුභපතනවා
මේ කතා ඔබ අහගෙන ඉන්න පුලුවන් විදියට ඉතා ලස්සනට පැහැදිලිව කියනවා. හරිම ලස්සන හඩ. කටවහක් වැදෙන්න එපා.🙏 අහගෙන ඉ
අහන් ඉන්න හරිම ආසා හිතෙනව
ලෝ දහම... සියලු දෙනා සුවපත් වෙත්වා.
ඔබ අප වෙනුවෙන් මහන්සි වෙන එක ගැන මහත් ආඩම්බරයක්. 🙏
ජය ශ්‍රි රාවණා නිරිදුනේ
නියමයි...දිගටම කරගනයමු broo...අපි හැම විටම ඔබසමග
Superiii.....budusaranaeee....
සුබ පැතුම් මල්ලි. වටිනා කතිකාවක්.
ගොඩක් වටිනව.. දිගටම කරගෙන යන්න..
දනුශ් අයියේ ඔයා කිව්වා වගේ කොහෙන් ගියත් උඩමලුවටනේ උඩමලුවට ගිහින් කවුරුත් එකතු වෙලා අපේ හෙල ඉතිහාසය නිරවුල් කර ගමු...ඔබට ජය
සීගිරියට වතුර ඉහලට ගෙන ගිය තාක්ෂණය දැනෙනවා.. 🙏🙏🙏
Supirima video ekak👍👍👍👍
Very interesting story.
Thanks
මෙ පොත බලන්න ආසයි
Thanks danush. You doing realy god. Budusarani
Okkoma baluwa. Pahadili. Habai meke aththa wenne puluwan keyala hethenne mata wetharada?
godak hoday ayye...budu saranay...
පාසල් කාලෙ ඉදලම බොරුමයි උගන්වලා තියෙන්නේ. 😢 මේ තරම් හොද රජතුමෙකු ඉද්දි අපිට ඔහුව පෙන්නුවේ හතුරෙක් විදියට😢
❤❤ මටනම් හොදම රජ රාවණා ❤❤
ස්තුතියි මගේ උරුමය පහදා දුන්නට
Thank you aiye visthara danawata
සුපර්
Danush aiye pehediliwama oba me kiyapanna hadana ape godak wagakiwayuthu minisun wisin gilwadamannata hadana apage sebe urumayan ha... e hela wiruwan sathu thakshana denuma pilibada gaweshanathmaka weda satahan pela supiriyak... e wenuwen onama welawaka onama thenakadi hadak negimata me pilibada kekkumak ethi tharuna pirisak oba wata ekrok wi hamarai.. good luck..😍😍❤
විකුම් කියන්නේ මය කුමාරයටම තමයි.ඔහු ධානවයෙක් උනාට පස්සේ නම වෙනස් කරනවා මය කියන්නේ සුර නමක්
විඩියො එකක් එක්ක දැම්ම නම් පට්ට. මොකද සමහරුන්ට කම්මැලී අහන් ඉන්න
Mesema mema aththa katha puwath helikaranna...obata jaya..
අපේ මහා සක්විති රාවණා රජතුමා සදා ජීවමානයි.
මෙයත් ඇවිල්ලා අර ගයාන් සඳකැලුම් කියන සෘෂිවරයා වගේම පච කිරිඇල්ල වගේම බයිලා ගහන්නේ ඔච්චර ඔප්පු කරන්න පුළුවන් පොත්පත් තියෙනවා නම් ඇයි ඇයි මහාචාර්ය රාජ් සෝමදේවයන් සමග විවාදයක් පවත්වලා ඔයා කියන්නේ බොරු කියල ඔප්පු කරන්න බැරි මෙයා කවදාවත් රාජ් සෝමදේවයන් සමඟ යූටියුබ් කරන්න යන්න නැහැ මොකද එහෙම වුනොත් මෙයාගේ මේ මිථ්‍යා බිස්නස් එක දිගටම කරගෙන යන්න බැරි වෙන හින්දා
බුදු සරණයි !!!
Thank you
Maya අපව දැනුවත් කලට pin බුදු සරණයි හැමදාම satutin inna
Theruwan saranay, danushka mama oyage hama video 1mama balanawa godak hoday. Me wadeth godak hoday, habay mata kiyanna thiyenne pothak kiyawana ekatath akamathi sakkili awajathaka haththak meke innawa, dapu like unlike baluwama hodata penawa, me thirisan haththa kawada ape me hela bumiyen nathiweyda...
Dana video eka hariyata dandapaye ahanda vitharai puluwan balanda bahane
Me potaliu.mahatatada e Agatha apu.nilematada nadiya siyalu senpatwaruntada malli obatada meta sahabagiu.siyalu gala wega waltz pin sudda wewa
මේ තමයි මගේ අධ්‍යයනය අනුව නියම මහා රාවණා සත්‍ය ඉතිහාසය
Good luck
නියමයිනේ oka thama atha math kiyeuwa oya photh
me Video set eka supiri
අනිවා ඔබ හේලයන් අවදි කරනවා... අපි ආෂාවේන් බලං ඉන්නවා
එ කතාව තුලටම ඇදිලා ගියා..දන්නෙම නැතුව ඉවර වුනා...
Budu saranai obata
Good
අපගේ හෙල ඉතිහාසය මකා දැමූ හා දැනටත් එය විනාශ කිරීමට තැත් කරන විදේශිකයන් හට රට පාවා දී කෑදර කමින් කටයුතු කරන එදත් අදත් පර දේශක් කාර පාලකයෝ තොපිට සාප වේවා ..විනාස වේවා ❤❤❤🙏🇱🇰
Me thamai niyama sathya .obata rawana devi pihitai .danush .
Love history 🇱🇰🙏
Puluvannam mte help ekak dennam mn ravana gana hoyaneva ane mte visthara danaganna oneee ape ravana raju gana
පුරාවිද්‍යාවේ ලොක්කෝ අදත් ඉන්නවා බාධ කරන
Mata poth 3 n 3 wenipotha hoyaganna udau karanna puluwanda kiyawapu kenek
එදත් හිටියා අදත් ඉන්නවා
මේ කතාව අහද්දි මට යම් යම් තැන් දැනෙනව ...
සඳකුමාරි හා හිරු කුමරු ගැන කියද්දී ..
Meyala hema dema sakachcha kale yakka basawenda???
❤️tawa tawath kotas awashyai
I love lion rock history
ඉතාමත් රසවත් දිගටම යං මම×× කෝසල උපේක්ෂා දයානන්ද.
Yakkayannta jaya!
👌👌
yathuru yanu akal thenu wind turbine ekak ho wind assisted jala pompayak viya haki neda..ema yathura pompayenma jalaya, vayuva, rasadiya peedanayata luk kota .hydrolique system eken sopanaya kriya kalaa viya haki noveda!
මහත්තයා කතරගම හා විෂ්නු දෙවිවරුන්ව නැවත සිංහලයට අයිති කරගන්න අවශ්‍ය නිවරදි පුදපුජා වත් පිලිවෙත් එකලඅපි කරපු විදියත් හරියටම අහගන්න බුත යාගෙන්,අපි ඒව කරමු ,රට ගොඩ දාමු,
Obata bohoma pin mema potha janagatha karanawata!
Pothe 3 kotasa mudranaya kireemata udaw karanna!sthuthi newathath (Saman /Dilanthi )
Thun vana kota gann puluvanda
@mathsonboard හේ.මාක්ස් ප්‍රනාන්දු මහත්මයා තමයි කතෘ ..එතුමා දැන් ජීවතුන් අතර නෑ..1950 ගනන් වල සිදු වූ මෙම සිදුවීම් 1970 ගනන් වලදී එතුමා සිතුමිණ පුවත් පතේ පළ කරනවා...1990 ගනන් වල තමයි පොත නිකුත් වුනේ
Devanagala Rajamaha Viharaya History
අනිවාර්යයෙන් බලන්න දෙවනගල විහාරයේ කතාව
Kohomada hoya gannne?
මට ප්‍රශ්නයක් තියනව.
Danus godak pin ape helaya soyanawata
Hugak dewal dana gattha anith pothath kiyawanawa neda?
Danu..kurunegala dambulla road eke gedaraka walak kapana kota lokuu sathekuge asthi wage deyak hambawela thiyanawa.puravidya pariikshana walin kiwwalu hunugal thattuwak kiyala.eth ewa dakapu godak aya eka wishwaasa karannehe.kawuru ekkada e gena kathakaranna oone kiyannako.
Meka aththa ...ahenam budunge kale me dewal kiyala thiyenava da ..rawana gena budun kiwe monada..athakota rawana I ramai ge udde gena budun kiwada...
😍😍😍
ඊලඟ එකත් ඉක්මනට දාන්න මෙකට views එනකන් ඉන්න එපා අෆ්ෆා 🥺 එක්කො පොත තියන තැනක් කියන්න 🥺♥️ දැන්නම් ඇබ්බැහි වෙලා ඉන්නේ අෆ්ෆා 😤😤😤😤
Grantha, kbooks. Lk ardiyen gatha heka (samanthi prakashakayan )
thanks bro
2wani kotasa nadda me kotas palaweni ake nane
@@malithapeiris7762 pothe 2 kotasa thiyanawa. 3 kotasa sadaha samanthi prakashakayan vimasanna
Malitha Peiris eke search karanna 2kotasa enawa
Apata iskole pothey kiyala deela thiyenne amoolika borune. Obata theruwansaranai.
MAMA HITANNE MEYA ATHAKIYA API ME GENA KANIM KARA SEVIYA YUTHUI APE ETHIHASAYA MOKADA APE ETIHASYA ATHTHA WALALA THIYANA NISA.
👍👍👍❤️❤️🇱🇰❤️❤️🙏🙏
Mema poth laba ganna hakida. Soft copies wath denna puluwan da. Oba thuma oya poth parissam karanna. Oya wirudda aya winasa karanna balai. Theruwan Saranai
Meya ganna thiyanawa
Samanthi prakashanayak
Koggala nilame1-2
Grantha.lk,kbooks. lk wage ganna puluwan
Koggala Nilame Book 1 & Book 2 Link
drive.google.com/file/d/17cdO7dryCEtdTmUbCz7cLr4Vp57NTt_x/view?usp=sharing
💪
Mewa ahenakota aga kilipola yanawa aiye ai apita mehema une kiyala api kohomahari ekatu wela ateeta helaya godagamu deergayu wewa aiyata
මේ පොත් 3 ගන්න විදිහක් කියන්නකො අය්යෙ ලොකු උදවුවක්
හුගාක් වටිනවා...මේ පොත ගන්න තියේද දැන් ?
Thibe,samanthi prakashanayak
pdf download krgn blnn.mat bluve ehmai."koggala nilame" search krl blnn.parts 2i tynne hbai.2vni pothe anthimata 3 balaporottu vnn kyl tynv.a unta khevay hygnn vdhk na
drive.google.com/file/d/17cdO7dryCEtdTmUbCz7cLr4Vp57NTt_x/view
මේ කාලෙත් ජන්තුව මකරව ගෙන්න ගෙන මේවගෙ තව විස්තර දැනගන්න පුලුවන්නන් කොච්චර දෙයක්ද...🙄🙄🙄
මකර හා ජන්තු ළඟදිත් අපේ රට වෙනුවෙන් යුද්ධ කළ බව දන්නවා ද? අපේ රුවන්වැලිසෑයේ පරණ චූඩා මාණික්‍ය නාසා එකට අරන් ගියා. ඉතින් අපේ සීගිරියේ බඹරු ප්‍රභාරයක් දියත් කළා වොෂිංටන් ඩී සී වලට. මැයි මාසයේ 2020. Newyork Times වල එය පලවී තිබුණා. එහි වාර්තා කර තිබුණේ yak killers කියා.
Aiya monawada api gana danna.puluwannam oya adas tilka api pothakata aran nomila lankawa pura bada damu.
ඔබතුමා තිස්ස සර් පෙන්වාදුන් ලංකාවෙන් ඉංග්‍රීසීන් එංගලන්තයේ කෞතුකාගාරයට ගෙනගිය දහස් ගනන් අපේ. අයිතිහාසික පුස්කොල පොත්වලත් අපේ අතිපුරාන ඉතිහාසයට අදාල කරුනු ඇත්දැයි විමසා බලන්න. ලංකාවේ අපි යටත්විජිත වැසියන් හැටියට බ්‍රිතාන්‍යයන් ලියූ වැරදි ඉතිහාසය පරගැති මනසින් ඉහමුදුනින් මෙතෙක් පිලිගැනීම නිසා ලංකාවේ පුරාන වැසියන්ලෙස දැන් ද්‍රවිඩයින් සහ වෙන ජාතීන් අයිතිවාසිකම් කියනවා විතරක් නොවෙයි ඒ බොරු බටහිර රටවල් හැම එකක්ම පිලි අරන් සිංහල අය හෙලා දකිනවා.
What is this book and where it’s available. Please let us know
Koggala nilame1-2
Samanthi prakashakayo
Grantha, kbooks. lk wage ganna puluwan
Monindika Warsha
I have PDF of the books. you can download the file using below mentioned link.
drive.google.com/file/d/17cdO7dryCEtdTmUbCz7cLr4Vp57NTt_x/view?usp=sharing
Ane aththatama me potha ganna thiyanawade
මං කියනවා පොඩ්ඩකට යක් production එක පැත්තට ගිහිල්ලා බලන්න කියලා. ඒකේ කියන හැම දෙයකටම සාක්ෂියක් සපයනවා.