Yes I still listen to thier songs. I was 19 in 2002 Now almost in my early 40's 😊 Still admire them and thier songs. Beautiful memories Love songs... They made our young adulthood years great.. I still listen to BNS... Thank you for the music..
මෙච්චර කාලයක් සිංදුව ඇහුවට අද තමයි හරියටම video එකත් එක්ක ඇහුවේ. සිංදුව කොහොමත් next level. Video ekath ekka baluwama meka podi kaleta aran yanawa.dukath hithenawa atheethaya gana. Thank you bns for this great work.
Listening this in 2018 and when this was released I was in grade 6. Now I'm a Medical student. haha!! And my friend who introduced this song to me (bcz this was his motto song) got married last year! 😂
2020 ahana aya kuda mama nam dan 2019 a / l karala results avith univercity yanna balagena innava e kale harima sundarai ane mata nam mage podi kaleta giya e memories ayeth mathak vuna ane ayeth e kaleta yanna thibbanam neda eth ehema yanna bane
මේ කමෙන්ට් එක කියවන කෙනෙක් ලයික් එකක් දාගෙන යන්න🤗🤗. එතකොට මට මතක් වෙලා ආයේ අහන්න පුලුවන් සිංදුව..😀😀👍👍
🙄💕
@@ruu-og6jd ඔයා හින්දා අදත් මතක් වෙලා සින්දුව ඇහුව tnx 😊😊👍👍
@@Arrow-2002 හ්ම් .🤗💜️
2022/12/24 😁
@@gayanishashikala7879ඔන්න ඉතින් නත්තල් දවසෙත් සින්දුව අහන්ඩ මතක් උනා ඔයාගේ reply එක හින්ද thanks 😁😁👍👍
වයසට යන්නෙ නැති සින්දු
අපේ ගම❤️ කාලේ ගෙවිලා ගියත් ඒ තැන් නම් තාමත් ඒ විදියමයි
#මොරටුව 🥺💯
උන්මාදනී හැංගුණා
අනුරාග දෑසින් බලා
සොඳුරුයි සුපෙම් ලෝචනා
නෑසෙයි නුඹේ ගායනා
දෙනුවන් සෙවූ අංගනා
රාධා මගේ අංජනා
මල් මී සුගන්ධේ නැළැවී වෙළී
මල්වැල් ගොතන්නී වෘන්දා වනේ
නිල්විල් තලාවේ කිමිදී මිදී
කොයිදැයි විදින්නේ සැන්දෑ සුවේ
රන්මිණි මෙවුල්දම් බිදෙනා වෙලේ
කෝ කොයිද රාධා උන්මාදනී
ගෝපීලියන් හා යමුනා තෙරේ
අවුදින් මුලා වූ රධා මගේ
වස්සානයේ ආ මේ කුළුවලින්
සංතාපයේ ලා පොද වෑහුනී
රන්මිණි මෙවුල්දම් බිදෙනා වෙලේ
❤
අයෙ කවදාවත් මේ වගෙ සින්දු හැදෙන එකක් නෑ😢
ආයෙත් පොඩි කලේ වගේම හීනා වේවි බැලුවා.2002 රස රිසි ගී එකෙන් බැලුවට පස්සේ.අදයි බැලුවේ
Kanishkana Kithmal හ්ම් ඔව් අනෙ
@@nisansalasewwandi3650 ❤️
@@kanishkakithmal4914 owu ek att
කවද්ද මේක relese වුණේ ඔය කාලේ මම ඉපදිලාවත් නෑ
@@mayTaE7_15 🙄🙄
2019 තාමත් අහනවා ❤ හිත් පොඩි කාලෙටම අරන් ගියා.BnS ස්තූතී අපිට මේ වගේ සින්දු අහපු පොඩි කාලයක් දුන්නට..කටක් ඇරල අදටත් අපි ඒ කාලේ අහපු සින්දු කියන්න පුලුවන්
ගිය සතියෙ දවසක cinnamon grand එකේ ලොබියෙ music play කර කර හිටපු බෑන්ඩ් එක මේක play කරා. එතන හිටපු ලංකාවෙ ඔක්කොම මේ සිංදුව මාර විදියට enjoy කරා. මන් හිතන්නෙ මන් වගේම ඒ අයත් එයාලගෙ ලස්සන අතීතවලට යන්න ඇති මේ සිංදුව අහන ගමන්. පොඩි නෑ. අවුරුදු 20ක් !!!
දැන් ඒව ලඟින්වත් තියන්න බෑ.... අපේ පොඩි කාලෙ ලස්සන කලාට ස්තූතී BnS ❤❤❤
aiya me visual eka mokak hari film ekaka ekakda
@@navanjanadissanayake1100 නැහැ ඔරිජිනල් වීඩියෝ එක මේ... විනාඩි තුනට ෆිල් එකක් බැලුව වගේ තමා.... වීඩියෝ එකත් දැන් ඒව ලඟින්වත් තියන්න බෑ 😊😊😊
Thank you aiya
@@navanjanadissanayake1100 😊😊😊
Dan theyanna video Monda..
Ape thami Sundaram Kala geuwa
වැස්ස දිහා බලාගෙන ඉන්න ගමන් එකපාරටම මතක් උනා..උන්මාදිනී..❤❤❤
2050 දි උඹල මේ සින්දුව අහද්දි කමෙන්ට් දාපු මම වයසට ගිහින් තියෙයි. අද 04-05-2020
😂😂
Ada 2020.11.14
@Anusha Dilhani yup
ආදරෙයි ඒ වචනයට.. ඒ තමයි රහක රසය..!
Ada 2022-08-06
2020 අහන අය කෝ ❤️
2020 April
Meemama 2020 June
Ahanooo
2020 july
2020 oct
2019 kawda ඉන්නේ සින්දුව අහන...
Hirantha Dilshan Api innawa
Me man innoooo...👋👋👋👋👋👋👋🎧🎧🎧🎶🎧🎶🎧🎶🎧🎶🎧🎶🎶🎧🎶🎧🎶🎧🎶🎧🎶🎧🎶🎧🎶🎧🎧🎶🎧🎶🎶🎧🎶🎧🎶🎧🎶🎧🎶🎧🎶🎧🎶🎧🎶🎧🎶🎧🎶🎧🎶🎧🎶🎧🎶🎶🎧🎶🎧🎶🎧🎶🎧🎧🎶🎧🎶🎧🎶🎧
Me api innawaaa 😘😘😘😘
❤❤❤
2022 නොදකින් දැන් හැදෙන සිංදු. පොඩ්ඩක් හිත නිවෙන්න සිංදුවක් අහන්න හිතුවහම උන් අඬනවා අපිට වැඩිය. 2008 2010 කාලෙට එන්න ඕන සිංදුවක් අහන්න
dam this video was soo good!
LioN KoLLA haha aniwa oii
Lion 👏
😊😊
Lion aiya❤️
මාත් අක්කි බබෙක්ට හිතින් love කලා ඕයි😂
පුංචිකාලෙ ගැන කියපු මුල්ම වචන ටිකට නම් ඇස් වලට කදුළුත් ආවා ❤️ #2019
2022 කරන්න ඕනේ නිර්මාණ භාතිය-සන්තුෂ් හොදටම කරලා 2002 දිම. respect BnS!👏😍❤
ප්‍රසිද්ධියේ කුණු බැනුම් තමයි ඒ කාලෙ ලැබුණෙ මේවට. සමහර ජන මාධ්‍ය වලින් පවා
@@chamith256 ඔව්. ඇත්තටම ලංකාවේ ඕනම දේක වැරදි දකින මිනිස්සු ඉන්නෙ. අදටත් මතුවටත් ඒක වලංගුයි. ඉතින් මේ වගේ ආදරණීය නිර්මාණ වලටත් ඒක පොදුයි.
දෙනුවන් සෙවූ අංජනා... රාධා මගේ අංගනා...
තාමත් ඒ මතෙකට ආදරෙයි හදවතින්ම...!!!
*2019 අහන්නේ කවුද?❤️*
පොඩි කාලෙටම ගියා බං මෙවා අහද්දි😪😄😄😘😍😍
@@lasithasilva5657 සිරාවට 😉😍
Podi kale mathak una bn
@@clawcey 🙌🙌❤
@Neo PraSa 🙌
හැම සෙට් එකකම මේ වගේ අසරන උන තඩියෙක් හිටිය❤️ අපිත් එක්කම වයසට යන සින්දුවක්
අපේ එකේ මං බන් 🤣🤣🤣
😂😂
Eka atta, apith ekkama wayasata yana sindu ❤️❤️❤️
ඒ music vedio එකට හිත නිවෙනව. දැං එන vedio බැලුවම ඔලුව විකාර වෙනව
පට්ට්ම සිංදු ඇත්තටම. 2002 ඇහුවෙ ටීවි එකෙනුයි රේඩියො එකෙනුයි. මම පාසලේ 7 වසරේ එතකොට. දැන් වගේ ෆෝන් තිබුනේ නැ ඒ කාලේ... හරිම ලස්සන සිංදු. දැන් ඒවා ලං කරන්නත් බැ මේ සිංදු වලට.... කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ. ඉරාජ්, රනිඳු, ඉන්ෆාස්, 6ත් ලේන්, D, ටැප්, අශාන්ති, BnS සෙන්ටිග්‍රේඩ්ස් සුපිරි ගායකයෝ...
Sandun Weerasinghe අනිවා
මචං ඇයි රවිහංස්,dady
අපි පොඩි කාලේ අහපු සින්දු🎶 දැන් මේ සින්දු අහනකොට ඒ සුන්දර ලමා කාලේ මතක් වෙනවා🤔ඒ කාලේ ආයේ එනවනම්......😥😥😥
මේකේ ආනන්ද වික්‍රමගේ මහත්තයාගේ පුතා සංකේත් රගපෑවා. ඒ කාලේ බතල කොල්ලා . ඒ වගේම ජනප්‍රිය ළමා නළුවෙක්.
අපි ඉස්සර ගොඩාක් පින් කරලා තියෙනවා මේ වගේ සිංදු අහන්න❤️❤️
මට දෙයක් තේරෙන කාලෙ ඉදන්ම අහන්න උනෙ මට මෙ සින්දු තමයි ❤️ අපෙ අම්මලා අක්කලා ඔක්කොම අහද්දි මටත් ඇහුන ඒ සින්දු හරි ලස්සනයි ❤️🥰🤩
දැං එන උබලගෙ සිංදුවත් මේ ලෙවල් එකට ලං කරන්නවත් බෑ 🖤
Aniwaa 😎❤️🥺
BNS also get old, like us. That’s the reason
2021 ත් අහන පිස්සු පොරවල් ඉන්නවදෝ.. 🤪🤫😂🤗🙈😘😍
instaBlaster...
innooo
ඔව්ව් 😍😍
Ow
2002 .2022 ahnna wa
දවසක ආඩම්බරෙන් කියනවා මගේ පොඩි උන්ට. " මේ තමා මං මගේ ළමා කාලේ තරුණකාලේ අහපු සින්දු" කියලා.
2019 අහන අය ඉන්නවද? ❤️👌
Chathura Perera ouuu
Yes of course.i always listen this song
yep love it
innawa🙋♀️
Ow
හැමදෙයක්ම අමතක වෙවී යනවා මගේ මතකයෙන්..මං පුංචි කාලේ මේ සින්දුව ආසාවෙන් ඇහුවා..මට මතකයි..මං ජීවත් වුණා කියලා මට මතක තියෙන්නේ මේ කාලේ විතරයි ..🙂🤍
ස්තූති BnS මගේ ළමා කාලය ලස්සන කලාට.ආදරෙයි 🩷❣💙
2023.11.21(21.21pm) 🤍
2010 o/l කාලේ කියා ගන්න බැරි වුන ආදරය මතක් වුණා
අවුරුදු ගානකට කලින් ක්‍රෂ් එක.ආ නැ ඒ කාලෙ ක්‍රෂ් කියල වචනයක් දැනං හිටියෙ නැ.ලව් එක ❤️
අබ්බෝ..😂🙈🤫
2020,
කවුද අහන්නේ. අහන අය
Like me
😊 මං මැරෙනකම් ආහානවා bns song
Api 2024dith ahnnwa🥰🥰🥰
Yes I still listen to thier songs.
I was 19 in 2002
Now almost in my early 40's
😊
Still admire them and thier songs.
Beautiful memories
Love songs...
They made our young
adulthood years great..
I still listen to BNS...
Thank you for the music..
පුන්චි කාලෙ ඔහොමසුන්දර හීන ගැන ගැන හිතුව ටික විතරයි ඉතුරු උනෙ...අන්තිමට කාලය දන්නෙම නැතුව ගියා..මන් එතැනමයි😶
Me too
පොඩි කාලෙ මතක් උනා.මෙන්න සිංදු❤️❤️❤️
The Voice Coaches වීඩියෝ එක බැලුවට පස්සෙ ආයෙ මෙතනට ආපු අය කෝ බලන්න.. 😊
Meee
මන් 2002 ඉපදුනේ මේ සිංදුව ගොඩක් පාරක් අහල විදල තීනව අපි තාමත් සතුට සැප දුක සුසුම් බෙදාගන්නෙ මේ සිංදු එක්ක තමයි.😊🎉
B&S❤🎉
තාරුන්‍යයේ කැසට් එකෙන් අහපු සින්දු 😍😍😍😍😍😍😍
මොන කොරෝනා ප්‍රශ්න තිබ්බත් 2021ත් අහනවා 🔊♣️
2021-01-15.... බලන්නේ.... පොඩි කාලේ ඉදලම... ඉතින්.. කොල්ලෝ අක්ක්ලට තම ලයින් නෙහ්.... ඇත්තටම කෞද ඒ ගෑනු ලමිස්සී.... නම මොකද්ද...
Voice එකේ (Cee Jay) කිව්වට පස්සේ අහන්න තිතුනා.අවුරුදු ගානක සුන්දර මතකය නැවතත් අලුත් උනා.කාලය අවුරුදු 20ක් ගතඋනත් මේ ගීත කවදාවත් වයසට යන්නෙ නෑ.ඒ feeling එක හදවතට හොදට දැනෙනවා.මට හිතෙන්නෙ....2022 Young Generation එකේ අයගෙන් නිර්මාණය වෙන්න ඕන ගීත (BnS)ලා ඒකාලෙ කරලා...Wow❤
ඇයි දැන් මේ වගේ කොලිටි වීඩියෝ එන් නැත්තේ ..නොමැරෙන නිර්මාණ
තාමත් මතකයි ඒ සුන්දර කාලේ...❤
ඇයි මේ සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැත්තේ? ❤️😍
2021ට යමක්..
ඉස්සර chart show එකකින් හරි channel එකක programs නැති free වෙලාවක හරි මේ සින්දු යනකන් බලාගෙන හිටියා තාම මතකයි.රස රිසි ගී එහෙම නැත්නම් රොශාන් ප්‍රනාන්දු කරපු හීන හතක් එහෙම තමා ඒ දවස් වල hitම . එදා පොඩ්ඩො වගේ tv එක ඉස්සරහ ඉදන් මේවා අහපු අපිම අද youtube එකෙනුත් මේ ගීත හොයාගෙන එන එකෙන්ම පේන්නේ මේ නිර්මාණකරුවන්ගේ දක්ශතාවය. ❤️🔥
old is gold! listening in 2017 also! ❤BnS
2018
22 years , 14 that time , life goes like a bullet , thanks for all those memories.
2021 බලන අය Like ඒකක් දාමූ බලන්න😍. අවුරුදු 19කට පස්සෙත් හොය හොය අහනවා ♥️❤️
Version 2 එක මෙච්චර දවස් අහල Original එක අහන්න ආව එතකොට අමතක වෙලා ගිය සින්දු ගොඩක් හම්බුනා. අයෙත් ඒ හැම එකක්ම අහනව මුල ඉදන්.
ලොකු අතිතෙකට ගියා වගෙ දැනුනා 😥😥 2020.5.3. තාමත් අහනවා 👍🤟
මෙච්චර කාලයක් සිංදුව ඇහුවට අද තමයි හරියටම video එකත් එක්ක ඇහුවේ.
සිංදුව කොහොමත් next level.
Video ekath ekka baluwama meka podi kaleta aran yanawa.dukath hithenawa atheethaya gana.
Thank you bns for this great work.
Listening this in 2018 and when this was released I was in grade 6. Now I'm a Medical student. haha!! And my friend who introduced this song to me (bcz this was his motto song) got married last year! 😂
Pasan Bhathiya woow ❤️🤝
කවුරුත් නෙමෙයි ඔයාලයි හොදටම කරේ ආදරෙයි පොඩිකාලේ වගේම තාමත් ආදරෙයි සිංදුවට
මැරෙන කල් අහනවා ❤❤❤🎼🎼🎼🎧🎧🎧
*අනිවාර්යයෙන්ම* ❤
උන්මාදනී හැන්ගුනා අනුරාගි දෑසින් බලා
සොදුරුයි සුපෙම් ලෝචනා නෑසෙයි නුබේ ගායනා
දෙනුවන් සෙවූ අංජනා
රාධා මගෙයි අංගනා ........
මල්මී සුගන්දේ නැලවී වෙලී
මල් වැල් ගොතන්නේ රුන්දා වනේ
නිල්විල් තලාවේ කිමිදී මිදී
කොයිදැයි විදින්නේ සැන්දෑ සුවේ ......
රන් මිණි මැලුවුල් දම් බිදෙනා වෙලේ
කෝ කොයිද රාධා උන්මාදිනී .....
ගෝපීලියන් හා යමුනා තෙරේ
අවුදින් මුලාවූ රාධා මගේ
වස්සානයේ ආ මීකුලුවලින්
සන්තාපයේ ලා පොද වෑහුනේ ...
රන් මිණි මැලුවුල් දම් බිදෙනා වෙලේ
කෝ කොයිද රාධා උන්මාදිනී .....
උන්මාදනී හැන්ගුනා අනුරාගි දෑසින් බලා
සොදුරුයි සුපෙම් ලෝචනා නෑසෙයි නුබේ ගායනා
දෙනුවන් සෙවූ අංජනා
රාධා මගෙයි අංගනා ........
www.smule.com/song/bathiya-santhush-unmadini-hanguna-karaoke-lyrics/3291478_3291478/arrangement
2019 ඔක්තෝබර් අන්තිම අහන තව කව්ද ඉන්නේ???? මම විතරද!!!! පොඩි කාලේ දැනුනු හැගිම් මතයක් උනේ මට විතරද??? එ කාලෙට ආපහු යන්න හිතුනේ මට විතරද!!!! ❤️❤️❤️❤️
2019/12/26
one of the best song so far for me…trust me I’m listening to this over 20 years
2020 ahana aya kuda mama nam dan 2019 a / l karala results avith univercity yanna balagena innava e kale harima sundarai ane mata nam mage podi kaleta giya e memories ayeth mathak vuna ane ayeth e kaleta yanna thibbanam neda eth ehema yanna bane
තවමත් හිතෙන් ළමා කාලයේ ඉන්න... ඒත් දශක තුනක් ජීවිතේ ගෙවලා ඉවර.. සුදු කලිසම් කමිස ඇඳන් ඉස්කෝලේ ගිය අපි... පුංචි කාලේ ඇස් පියාගෙන... සුන්දර හීන වල හිර කරපු ගීත... අදටත් මොහොතක ඒ හීන අතර හිරවුනා.. 2023...
Moratuwa රාවතාවත්ත ⛪ church eka ❤
Cd එකක් කැසට් එකක් ගන්න බැරි කාලේ.පිස්සුවෙන් වගේ ඇහුවේ..
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ😍💪😎🔥
when I heard this song 1st time i just 13 years old.. u all are our music heroes...thanks bns
Ishanka Ilangakoon and I was 3
Sυα ღ :) do u like Sri Lankan songs?
Ishanka Ilangakoon I have lived in srilanka for 6 years
Sυα ღ really..wow
Sυα ღ do u still live here?
2019/04/06 still ♥️ this song
Jesu pihitai oya dennta. Twath dura yannata asiri pathanwa.❤️❤️
සිංදුව සුපිරි . Visual එක ටිකක් malena ත් වගේ 😋❤️
Eh scene eka thama thiyenne ne
Ow e wage thamai ☺️😉
Ai bn me kale song amathaka karannma beri🎧🥰🥰🥰😢
watched this abt 11 years ago for the first time and now its 2017, still watching
හරිම කණගාටුයි අපේ රටේ රසාස්වාදය දන්න මිනිසුන් කොයිද කියා බලන විටදී...🤔?????
Back to those beautiful days when I was in grade 2 ❤️
Meeka baawanwak yakuuu😍😍😍😍😍😍
තාමත් අහනවා😍
I really like this song what a song උන්මාදනී හැන්ගුනා good one
2002 - 2022 මේ ලස්සන අක්කා අද කොහේ, කොතනක ඉන්නවා ඇතිද.. 😞 2002දී එයාව දකිනකොට මම 3 වසරේ. කාලය මැවු වෙනසක අරුමේ. 💙 2022-09-29
attatama koheda athda
2002 ipaduna mama❤
@@nimsarakusum191 good..😊
@@bobbyhb1183🤘
අපෙ අම්මලගෙ වයසෙවත් ඇති දැන්😂
අතීතය වර්ථමානය ගොතපු ලස්සන😍😍
Aww this is cool.Its 2017 & still love this song
තව තවත් මෙවැනි දේ කරන්න, ඔබලාට ජය
Begining of the Sri Lankan MUsic Video Industry :D
♥ u BnS u r the BEst
පුංචි දවස් ලස්සනයි.
මතක් වෙනකොටත් ආසයි ❤❤❤❤
Nostalgia, I loved this one those days..
2022ta galapena widiyata sinduwa music saha rupa rachana karala tynwa good luck bns.
2020 ඇහුවා කියලා වෙනසක් නෑ....
පොඩි කාලේ මතක් වෙනවා... ❤❤❤❤❤❤❤❤❤❤❤
This song and the visual are so very underrated. They need more recognition than this
Still the best.2018!Thanks bns
Watching this in 2023 ❤Just remembered this song and came to see it . OMG the video was amazing. Just Woow !! Nice work B n S .
Anyone hearing in 2019?❤😭
🤣🤣🤣 dont hear the song listen to the song
2020/01/09 UK(London) idala api mee lassna sinduwa ahanne. Thanks BnS
07-04-2019 still listening,,,
Great one ☝️ from BNS
Mama 2000 kollek
Thawath rahayi oyalage vision eka
2018 කවුද අහන්නේ ?
Yohan Rodrigue mama
මම
Api
Ahanawoo
😍😍
මේ සින්දුත් එක්ක අපිත් දැන් වයසට ගිහින් 😢
When Sri lankan music is used to be good.
Damn! How on earth did I miss this video for this long. I have listened to this song since it was released
2002මම පහ වසරේ. මේ අක්කි එදා වගේ ම තමයි තාමත් ඒ පෙනුම. වෙන අය නම් මහත් වෙලා ක්‍ර්‍රීම් ගාගෙන සුදු වෙලා ලොකු වෙනසක්නෙ. නමුත් මෙයා පොඩ්ඩක් වත් වෙනස් වෙලා නෑ❤
මෙයා ඉන්නවද ..plz reply me..විස්තර ටිකක් කියන්න්කො..ආසයි එයාව බලන්න .
මගෙ යාලුවෙක්. බියංකා
@@susanthadharmasiri7913 එයා ලංකාවේ ඉන්නවද. කොහෙද ඉන්නේ
School kalata ayat aran geya...සොඳුරුයි සුපෙම් ලෝචනා නෑ සෙඑයි නුබේ ගායනා...😢😢
අම්මෙ... පිස්සු හැදුනා.. 2023 අහන අය ??
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
Still listening 2018❤️✌️😘
please like my comment in 2019