Kiri Kodu Hithata (2005)

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024

Комментарии • 2,1 тыс.

  • @h.s_industries
    @h.s_industries Год назад +351

    අපි 1-2 වසරවලදී මේ සිංදුව කිව්ව විදිහ ⇓
    *කිරිකෝපි එකට හූණා වැටිලා,*
    *හූණා දිය වුණා...*
    *මගේ මෝඩ කමට ඒක බීලා,*
    *තට්ටේ පෑදුණා...* 🙂

    • @Geethalkalindu
      @Geethalkalindu Год назад +4

      ඇත්ත...😂

    • @DemonPhoenix9089
      @DemonPhoenix9089 8 месяцев назад +2

      😂

    • @dulithjayasekara7031
      @dulithjayasekara7031 7 месяцев назад +2

      අම්මෝ😂😂😂

    • @jakkyia
      @jakkyia 16 дней назад +1

      ammo ammo mara goc ne mewa

    • @Anonymous-y2j8l
      @Anonymous-y2j8l 12 дней назад +2

      කිරිකෝඩු හිතට ආල නුබේ දෑත යා වුනා මගේ මෝඩ කමට සෙව්වන්දිට ආය අහු උනා...😂💔

  • @sanjayadissanayake
    @sanjayadissanayake 7 месяцев назад +155

    ස්කෝලේ නිවාඩු දෙන දවසේ කොල්ලො කට්ටිය මේ සිංදුව කියන්න ගත්තා. ලස්සනට කියාගෙන එනකොට මේකෙ දෙමළ ලිරික්ස් ටික හරියෙදි අල්ලපු පන්තියෙ ගර්ල් වොයිස් එකක් ඇහෙනවා ලස්සනට දෙමළ ලිරික්ස් ටික කියාගෙන එනවා. කොල්ලො ටික සිංහල කෑල්ල කියන කොට එහා පන්තියක හිටපු මුස්ලිම් ගර්ල් කෙනෙක් දෙ‍මළෙ කොටස ලස්සනටම කීවා. තාමත් ඒක දෝංකාර දෙනවා.

  • @musicsl3597
    @musicsl3597 4 года назад +493

    2000න් පස්සෙ ඉපදුනාට මමත් ආසාවෙන් බලන්නෙ මේ වගෙ සින්දු තමයි.

    • @arrowjr5498
      @arrowjr5498 3 года назад +25

      2000 පස්සේ ඉපදුනා කියලා මොකුත් අඩුව ඉපදුනේ නෑ නේද 😅

    • @d.k.a.m2140
      @d.k.a.m2140 3 года назад +24

      2000න් පස්සෙ තමයි මේ සින්දුව ආවෙ 😂

    • @musicsl3597
      @musicsl3597 3 года назад +49

      @@arrowjr5498 නැ ඉතිං 2000 ට කලින් කට්ටිය හිතං ඉන්නේ එයාලට විතරයි හොද රසවින්දනයක් තියෙන්නේ කියලනේ.ඒකයි කිව්වේ

    • @musicsl3597
      @musicsl3597 3 года назад +9

      @@d.k.a.m2140 ඒක තමයි නේද,හොද වෙලාවට ඔයා කිව්වේ නැත්නම් මං දන්නෙත් නැ

    • @d.k.a.m2140
      @d.k.a.m2140 3 года назад +4

      @@musicsl3597 amo amo corry 😂💔 ඒනම් 2000න් පස්සෙ ඉපදුනත් ආසයි කිව්වෙ මොකත 😂

  • @senurabandara123
    @senurabandara123 2 года назад +387

    අද 2022.02.02. විශේෂ දවසක්.. ආයි මෙහෙම දවසක් එන්නේ අව්රුදු 1000 කින්.සත්තයි එදාටත් මේ සින්දු අමරණීයයි..❤

  • @mohamedumar1848
    @mohamedumar1848 3 года назад +307

    දෙමළ lyrics ටික සහ තේරුම
    උයිරායි මොලියායි උනර්විල් නිරෛන්දායි
    (පණ සේ බස සේ හැඟුමින් පිරුණා)
    ඉදයම් මුලුදුම් ඉසෛයාල් ඉනෛන්දායි
    (හදවත පුරා සංගීතයෙන් එක්වුනා)
    ඔරායිරම් වින්මීන්ගල් කොර්ත්තු
    (එක් දහසක් තාරකා ගොතාලා)
    ඔරු මුත්තමායි උන් කන්නම් සේර්පේන්
    (එක් හාදුවක් සේ ඔබ කොපුලට එක්කරමි)
    උන් පුන්නගෛ එන් ස්වාසමාගුම්
    (ඔබ සිනහව මගෙ හුස්ම වේ ය)
    ඔන් පාර්වෛයාල් පෙන්නාගිනේනේ
    (ඔබ බැල්මෙන් ස්ත්‍රීයක් වූයෙමි)
    කන්නාලනේ ඔන්නෝඩු නාන්
    (මා සොඳුර, ඔබ සමග මම)
    කලන්දිඩ වේන්ඩුමේ
    (මුසුවෙන්න ඕනා)

    • @madushanikodithuwakku1496
      @madushanikodithuwakku1496 2 года назад +6

      Thank u

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 года назад +4

      Thank u සහෝදරයා

    • @ns-rn4do
      @ns-rn4do 2 года назад +3

      Thanx 😍

    • @uthpalaweerathunga3293
      @uthpalaweerathunga3293 2 года назад +6

      බොහොම ස්තුතියි, මෙච්චර කල් සින්දුව ඇහුවට තේරුම හරියට ඉගෙන ගත්තෙ අද♥️

    • @SachiraBhanu
      @SachiraBhanu 2 года назад +3

      thanks mcn.

  • @lahirumadhushanka9036
    @lahirumadhushanka9036 6 лет назад +2548

    වෙලාවකට හිතෙනවා අපි ඉපදුනේ හරිම කාලේ කියලා...පොඩ්ඩක් හිතපන්කෝ මේ කාලේ ඉපදෙන එවුන්ට අහන්න තියන සින්දු..

  • @ROGoNFiRE
    @ROGoNFiRE 4 года назад +267

    2050 දි උඹල මේ සින්දුව අහද්දි කමෙන්ට් දාපු මම වයසට ගිහින් තියෙයි. අද 04-05-2020

  • @chamindakarunarathna6688
    @chamindakarunarathna6688 3 года назад +117

    ක්‍රිකට් . සින්දු ෆ්ල්ම් කාර්ටුන් මේ හැමදේම හොදම කාලේ තමයි 1980 1990 2000 අතර ඉපදෙන්ඩත් පින් කරන්ඩ ඔනේ ❤

  • @kavindyarajapura
    @kavindyarajapura 3 года назад +188

    මාත් 2005 ඉපදුන කෙනෙක් දැන් මට දාසයක් මෙ සිංදුවටත් 16 ඉස්සර චූටි කාලෙ ඉදන්ම අහනව දැන් තියන කසිකබල් වලට වඩා මේව ආසාවෙන් අහන්න පුලුවන් ❤️

    • @chathuranga__
      @chathuranga__ 3 года назад

      😊

    • @ZULTH4N
      @ZULTH4N 2 года назад +1

      අනෙ අනෙ 😁

    • @haxiya8222
      @haxiya8222 2 года назад +7

      මාත් 2005 ඔයා වගේ තමා😌❤️

    • @RIZEE_99
      @RIZEE_99 2 года назад +2

      මාත් 2005 🤤

    • @kavindugeethma897
      @kavindugeethma897 2 года назад

      පුදුමයි 🥺

  • @mirangaperera6411
    @mirangaperera6411 2 года назад +26

    Real artistry කියන්නෙ මෙන්න මේවට. අපේ ජීවිතවල ලස්සනම කාලෙ මේ සිංදුත් එක්ක ගෙවන්න ලැබුන එක ඇත්තටම අපේ වාසනාවක්

  • @coolmup
    @coolmup 7 лет назад +882

    One of the best sinhalese songs!...Love from India - Hyderabad :)

  • @vithursanthevendran1009
    @vithursanthevendran1009 4 года назад +174

    I remember in 2005..... I used to hear this song on TV when I was in grade 1. (but i can't understand the sinhala version). It was my most favorite sinhala song. 13 years later, in 2018,it took me one whole week to search for this song. Now, I also sing this song at home. Hats off to bathiya and santhush

  • @tharindudarshana5444
    @tharindudarshana5444 6 лет назад +80

    තාමත් අහන්නෙ මේව තමා.ඒ ගතිය,කාටවත් ගන්න තියා හිතන්නවත් බෑ තාම නම්.2018 ක් අලුත් වැඩක් ඕන

  • @timetogetit1384
    @timetogetit1384 3 года назад +40

    මට මේ song එක මුලින්ම අහන කොට අවුරුදු 5 යි. ඒ කාලේ ලොකු අය එච්චර කැමති නෑ BnS ලට තව එයාලත් එක්ක හිටපු සමකාලීන අයගේ සින්දු පොඩි අය කියනවට. අපි ගනන් ගත්තෙ නෑ, අපි තාමත් fans ලා. හරිම සතුටුයි දැන් BnS ලට තියෙන පිළිගැනීම දැක්කම!

  • @oneworld8918
    @oneworld8918 2 года назад +34

    2002 ඒත් කනට මිහිරි හිතට පට්ට නිස්කලංක මානසිකත්වය ක් දෙන සින්දු 90 ගන්න් වල ඉපදිච්චි අයියලා අක්කලා කොච්චර වාසනාවන්ත ද සුන්දර අතීතයක් තිබිලා තියෙන්නේ එගොල්ලන්ට...💖😍

    • @kasu981
      @kasu981 2 года назад

      True.why not🤗

    • @videossubcribershelp
      @videossubcribershelp Год назад

      වෙලාවට youtube තියෙන හින්දා ඩ්හැන් අහනවා

    • @aurora0534
      @aurora0534 Год назад +2

      90 ගනන්වල ඉප්දුන අයියලා අක්කලා මේවා අහලා මල් සිංදු වෙනුවට මේ වගේ හැදුවනම් ඊට පස්සෙ අයටත් ලස්සන සිංදු තව අහන්න තිබ්බා. අපිත් මේවාම අහමු. 😊

    • @MrGamergameplay
      @MrGamergameplay 4 месяца назад

      @@aurora0534 Meka Une LOW Budjet Arthike hama ekakatama ringapu eka. Ekedi daksha adaksha hama kenama sindu, videos kala winasawuna. eth me uge ewa Harima Pro.. Barak wiyadam karala wede kara.

  • @mohamednaleer186
    @mohamednaleer186 6 лет назад +237

    Love My language love my people love my country love my nation love love love you all there is no country like my lovely mother land ...

  • @ChaminduWeerasinghe
    @ChaminduWeerasinghe 7 лет назад +523

    මෙහෙම සිංදු ආයේ එන් නෑ අපේ හාමුදුරුවනේ..😢😢

  • @canbaraindia7468
    @canbaraindia7468 6 лет назад +88

    2005 අවුරුද්දේ api o/l kale .....ae kale asama sinduwa......ආපස්සට යන්න පුළුවන් nam....දුකයි ....😪

  • @MenuuuFdo
    @MenuuuFdo 3 месяца назад +5

    මේ සින්දු අහන්නෙ කියාගන්න බැරි අමුතුම දුකක් හිතේ හිර කරගෙන. මේ සින්දු ආවෙ අපේ ජීවිත වල ප්‍රශ්න කිසිම දෙයක් ගෑවිලවත් නැති කාලෙ 😢

    • @supunkahawaththa6812
      @supunkahawaththa6812 Месяц назад

      @@MenuuuFdo අනේ ඒක නම් ඇත්ත 🥺 කියා ගන්න බැරි වේදනාවක්

  • @ahamedahamed722
    @ahamedahamed722 2 года назад +23

    First ever Sinhalese song I've ever listened it was really beautiful to listen Sinhala and Thamil in one song
    Love BnS from Tami Nadu, India 🇮🇳

  • @kanishkakithmal4914
    @kanishkakithmal4914 6 лет назад +169

    අනේ ආයෙත් කවද නම් මෙච්චර ලස්සන සිංදුවක් අහන්න ලැබෙයිද 😭

  • @aravinthanv9
    @aravinthanv9 4 года назад +125

    Im tamil.I was 8 years old when i first listen to this song. Now im 25 and still in love with this beautiful piece. Nowadays sinhala music become more sexual content based and toxic. We need more like these.😍🥰🥰🥰

  • @shalinda_
    @shalinda_ 4 года назад +289

    2020 අහන සැට් එක මේ පැත්තට❤️
    👇✔️✔️

  • @slsandarutech851
    @slsandarutech851 Год назад +1

    තාමත් අහනවා. දැන් ඉන්න ගායකයෝ Market කරන්නේ කොට සාය උනාට මේවා ගෙ තියන්නේ නියම ශබ්ද රසය B&S Thanks

  • @maduka_s
    @maduka_s 2 года назад +4

    කිරි කෝඩු හිතට දෑස නුඹෙි ආලේ වැහුණා
    මගේ මෝඩකමට සදුනිට ආයේ රැවටුණා🤣
    අද තමයි ⁣හරියටම අහන්නේ😍

  • @aselmanjith1109
    @aselmanjith1109 5 лет назад +34

    කිරි කොඩු හිතට මුලින්ම ඇහුවේ මං 7 වසරේ. ඉස්කෝලේත් ගිහින්, campus ත් ඇවිත්.
    තාමත් හරි ආසාවෙන් අහනවා.

  • @kavindukaveesha215
    @kavindukaveesha215 3 года назад +602

    "කිරි කෝපි එකට හූනා වැටිලා නැට්ට දිය උනා" අපේ අය්යා මන් පොඩි කාලේ මේ සින්දුව ඉගැන්නුවේ මේම 😊

    • @Helaa111
      @Helaa111 3 года назад +13

      😂😂😂😂

    • @Aysh_Rah
      @Aysh_Rah 3 года назад +7

      😅😅

    • @dilininadeesha7754
      @dilininadeesha7754 3 года назад +24

      අපි ඒ කාලේ කිව්වේ.... කිරි කෝපි එකට ඊයේ හවස හූනෙක් වැටිලා....... මම උදේ බලන විට ඒකා හොදට දිය වෙලා.........

    • @kavindukaveesha215
      @kavindukaveesha215 3 года назад +1

      @@dilininadeesha7754 😂

    • @Aysh_Rah
      @Aysh_Rah 3 года назад

      @@dilininadeesha7754 😅😅😅

  • @harshadissanayake7893
    @harshadissanayake7893 4 года назад +886

    2021 anyone ? BNS Legendary songs lovers ...

  • @dilhankarunanayaka9055
    @dilhankarunanayaka9055 3 года назад +17

    අපේ ලමා කාලේ....අපි වයසට ගිහින්.අහද්දි 16 යි.දැන් 31 යි.සින්දුව තාම තරුනයි
    2021/10/22

  • @techhub9523
    @techhub9523 2 года назад +39

    අපේ ජීවිත වල හොදම හරිය 2010 පස්සෙ ඉවර වුණා 😓

  • @fazminanowfer7239
    @fazminanowfer7239 4 года назад +56

    Beauty of languages together made this song so perfect 👌 I still go back in time and recall the school days by listening to this song. we must admire the beauty of the Sinhalese language and Tamil language . One of an underrated song

    • @LogeshwaranM
      @LogeshwaranM 2 года назад +1

      This song was a big hit, never an underrated song, even after decades we are still listening to this awesome work 😊

    • @100mcreations6
      @100mcreations6 Год назад

      Bro this was one of the biggest of all time in Sri Lankan music

  • @youcenon
    @youcenon 5 лет назад +78

    This song remembers my Pentium 3, computer. With a huge monitor.

  • @dinowrx7608
    @dinowrx7608 4 года назад +351

    2020 කොරෝනා Curfew අස්සෙ අහන අය කෝ

  • @a.s.m.gunasekara5903
    @a.s.m.gunasekara5903 3 года назад +6

    අනේ දෙයියනේ තාමත් අහනවා කොච්චර අැහුවත් එපා වෙන්නේ නැනේ මාරම අාසාවක් තියෙන්නේ thanks B&S 😍😍💫💫💥💥👍👍💞💞💞💞💞

  • @viranga
    @viranga 2 года назад +29

    පොඩි කාලෙදිත් ඇහුවා.වෙන රටක හිටියටත් තාම අහනවා..එ කාලේ තමයි සුන්දරම කාලේ...❤

  • @sakithdinusahan9240
    @sakithdinusahan9240 3 года назад +70

    2021 බලන අය Like ඒකක් දාමූ බලන්න😍. අවුරුදු 16කට පස්සෙත් හොය හොය අහනවා ♥️❤️

  • @sthiyagur2330
    @sthiyagur2330 4 года назад +13

    Kiri kodu hithata aala nube dhesayavuna
    Mage kola kamata lolaheguma nubata pewuna
    Uyiriyai moliyai unarvil niraindhai
    Idhayam muludhum isayai inaindhai
    Kiri kodu hithata aala nube dhesayavuna
    Mage kola kamata lolaheguma nubata pewuna
    Supen nuwan vimasadhi re dhiva
    Oba roo adhun dhasunin dhurai kiya
    Orayiram vanmeengal korthu
    Oru muththamai unkannam serpen
    mathumapethum kisiwaknowe senasimawe aadhare
    Unpunnagai enswasamaagum unpaarvayal kannaginene
    Obamepidhu sevanema hendhila
    mage jeewithe nawathivi paasina
    Kannalane unnodu nan kalandhida vendume
    Kiri kodu hithata aala nube dhesayavuna
    Mage kola kamata lolaheguma nubata pewuna
    Uyiriyai moliyai unarvil niraindhai
    Idhayam muludhum isayai niraindhai
    Kiri kodu hithata aala nube dhesayavuna
    Mage kola kamata lolaheguma nubata pewuna

  • @hiranyashashikelum7608
    @hiranyashashikelum7608 6 лет назад +91

    අපෙ පුංචි කාලේ කොච්චර සුන්දරද 😑 ආයේ එන්නේ නෑ ඒ කාලේ . "නොමැකෙන මතක " 2018.12.07.

  • @mlhnfzl
    @mlhnfzl 11 месяцев назад +809

    Anyone in 2024 ?

  • @SanojShiwantha
    @SanojShiwantha 2 года назад +25

    ආසම 2022 දීත් 😍😍 මගේ top 10 අතරේ තවමත් 🤤🤤🤤😍😍😍😍🇮🇹🇮🇹

  • @KalharaDasun
    @KalharaDasun 8 лет назад +67

    I still remember the day I went to the town with dad to buy a cassette of the Neththara album

  • @sachinividushika5690
    @sachinividushika5690 6 лет назад +221

    Who 🎶 2019❤🙋

  • @rifathmohamed370
    @rifathmohamed370 6 лет назад +89

    i don't watch Sinhala song because of my lack of language knowledge but this is my all time favorite without knowing the meaning

  • @manithamanjuna7075
    @manithamanjuna7075 5 месяцев назад +1

    අපිට ලස්සන අතීතයක් දුන්නට ගොඩක් පින් භාතිය අයියා &සන්තුෂ් අයියා ❤

  • @pasindunethmina2611
    @pasindunethmina2611 2 года назад +23

    2004 උනාට අපිටත් ආසයී මේවට❤️🌝🍃

  • @navoperera5172
    @navoperera5172 4 года назад +16

    නිරෝශගේ වොයිස් එකේ තියෙන ගැම්ම කාටවත් ගන්න බෑ

  • @dina12364
    @dina12364 10 лет назад +50

    Nostalgic! I remember old times hehe :) such a sweet song

  • @kulminarathnayake2760
    @kulminarathnayake2760 6 лет назад +7

    සුපෙම් නුවන් විමසාවි රෑ දිවා ඔබ රූ අදුන් දසුනින් දුරයි කියා...

  • @imransahna4637
    @imransahna4637 2 года назад +1

    Me song eka mulinma ahanakota mata vayasa 17 (2005) ta . Mevenakam mama me song ekata godaaak kemathi . Dhen mage vayasa 30 . Eath mama godaak aadhare BNS ta saha nirosha akkita . Ea kale api ahapu lassanama songs meva . I love you soo much ❤❤😍😍

  • @සිත්තරාවී-ප9ඨ

    ජිවිතේ ලස්සනම කාලේ අහපු සින්දුවක්..හදවතේ ගුරුතුමිය ..❤️ නිරෝශා මිස් ❤️

  • @prashansavindu6078
    @prashansavindu6078 5 лет назад +515

    2019 අහන අය ලයික් කරන්න

  • @dynamite9615
    @dynamite9615 2 года назад +22

    2 වසරෙදිත් ආසාවෙන් අහපු සින්දුවක්, අදටත් එහෙම්මයි...අද ඊයේ වගේ දැනුනත් ජීවිත මොන තරම් නම් වෙනස් වෙලාද..කාලය මොනතරම් ගත වෙලාද ❤️

  • @SadeeIsha93
    @SadeeIsha93 5 лет назад +1640

    2050 ත් අහන උන් ලයික් කරපන්.. 😍😍😍

  • @SupunKumara-ui2kn
    @SupunKumara-ui2kn 25 дней назад +1

    ඉස්සර 10වසරෙ කොල්ලො කෙල්ලො ඔක්කොම මතක් වෙනව මේ සින්දුව අහනකොට

  • @AshanSandaru-d6y
    @AshanSandaru-d6y 4 месяца назад +1

    1:32 so good ❤ love this song I was listening to this during my school days I really miss those days. Hats off to the great singers😊

  • @alokabandarageo6895
    @alokabandarageo6895 Год назад +3

    ඒ කාලේ අපේ හොදම කාලේ උසස්පෙළ කරද්දි මේ සිංදුව ඇහුවේ . ආදරෙයි තාම ❤️❤️❤️

  • @hashenfernando6045
    @hashenfernando6045 3 года назад +5

    since the day i was born I'm listening to these legends!! I'm 18 now. yet these are my favs.And it'll be forever

  • @suddi5434
    @suddi5434 4 года назад +8

    අතිතේට එහෙම ලේසියෙන් යන්න බෑ..ඒකට මේ වගේ සිංදුවක් ඕනි..ආදරය කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැතුව එයාට ආදරෙයි කියලා කිව්වා..අදටත් මතක් වෙනවා මේවා අහද්දි..භාතිය ඇන්ඩ් සංතුෂ් අපේ කාලේ ලස්සන කළා..

  • @ponnuthuraikannankannan2517
    @ponnuthuraikannankannan2517 Месяц назад

    A kale bailda melodyda bathiya and santhosh ha me team eka thama famous sunami song ahaddi pissu hedenawa hithata wadinawa

  • @shiranthachandimal9496
    @shiranthachandimal9496 Год назад +2

    I am very proud because I was born in the 90s.❤❤❤ හොදම දේවල් මග ඇරුනේ නෑ.. 2010න් පස්සේ ඔක්කොම ඉවර උනා. හැබැයි ඒ අතීතේ තවම තියනවා අහනවා මැරෙනකම්.BnS , Iraj , Ranindu , centigradz , Dtap, දමිත්, චාමර , වගේ තව හුගක් අය ඉන්නවා නම් නොකීව. ඒ කාලේ තනිකර පිස්සුවක් තිබුනේ.ඒ සිංදු අදටත් මගේ පෝන් එකේ gold කියලා සේව් කරලා තියෙන්නේ. මගඇරුනු එකක් හම්බුනොත් ඒවත් ගන්නවා. ආයේ ඒ වගේ කාලයක් එන්නේ නැතිවෙයි.මොකද අද වෙද්දි ඔක්කොම වෙනස් වෙලා තනිකර ට්‍රැක්ලන්තයක් වෙලා තියෙන්නේ. මාරම ආදරෙයි ඒ අතීතෙට..❤

  • @franklinabishek8302
    @franklinabishek8302 10 месяцев назад +2

    I'm Sri Lankan Tamil. This is one of my fav sinhala Song ❤😊

  • @Deshu__4514
    @Deshu__4514 2 года назад +3

    මතක් වෙන වාරයක් ගානේ මේ සිංදු අහනවා 2000 න් පස්සේ කියලා වෙනසක් නැ අපි හැමෝම මේ සිංදු වලට ගොඩක් ආදරෙයි....❤️❤️❤️

  • @niromax7328
    @niromax7328 4 года назад +48

    This song is still gold
    Watchin from Jaffna ❤️

  • @nethmitadeesha3145
    @nethmitadeesha3145 Год назад +1

    Ane ane mn ipadilawth na meka ynko t adamai ahuwe mara lassanai 🥰

  • @chalanidilrangi8088
    @chalanidilrangi8088 3 года назад +1

    දැන් තියන අඩන වැලපෙන සින්දු වලට වැඩ මේවා මොන තරම් ලස්සනද අමුතු හැගීමක් එනවා

  • @Kaou99
    @Kaou99 Год назад +4

    Kanchana kyneka ahala aye meka ahuwa..e deka dekk.. Me feeling eka gnna puluwn meken wtrai ❤😍

    • @imathusintha878
      @imathusintha878 Год назад +1

      yep😍 this is not only a song but also an old memory reminder❤️ love this so much❤️

  • @nishadhiumeshika424
    @nishadhiumeshika424 2 года назад +10

    2022.04.23 අහණගමන්, ලස්සන සිංදුවක් 95 ඉපදුන ලැබුණ ලස්සන සිංදුව ක්

  • @thisurikorala7423
    @thisurikorala7423 2 года назад +3

    If there is youtube in good time, we would not have to listen to these songs now.

  • @TrickyLeo
    @TrickyLeo 3 года назад +1

    thamath bokka cool wenawa ahanakota. mama 1995 he, school van ake oya sinduwa yanawa mama e kale ganu lamayekta adare kara mano parak gahagena yanawa ithin sinduwa ahagena

  • @wathsalaperera1887
    @wathsalaperera1887 3 года назад

    කි⁣රි කෝඩු හිතට ආල නුඹෙි දෑස යා වුනා මගෙ කෝල කමට ලෝල හැගුම නුඹට තේරැනා උයිරායි මොලියායි උනර්වීල් නෙරින්දායි ඉදයමි මුලදුමි කිරි කෝඩු..... සුපෙමි නුවන් විමසාවී රෑ දිවා ඔබ රෑ අදුන් දසුනින් දුරයි කියා ඔල්ආයිරමි මන් මිගල්කෝරන ඔරැ මුන්න මායි උන් කන්නමි සේර්සේ මතු මා පැතූ කිසිවක් නොවෙි සැනසීම වෙි ආදරේ හාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහා

  • @kavindugeethma897
    @kavindugeethma897 2 года назад +12

    කවදාවත් පරන වෙන්නෙ නැති සින්දු ❤️🖤🥺

  • @dilpanethranga7630
    @dilpanethranga7630 2 года назад +29

    කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
    මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා
    සබදේ සුවඳේ කුළුඳුල් ආදරේ
    උතුරා ගැලුවේ අම මී ජීවිතේ
    කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
    මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා
    සුපෙම් නුවන් විමසාවි රෑ දිවා
    ඔබ රූ අඳුන් දසුනින් දුරයි කියා
    ඔය පෙම් තෙපුල් මදහාස පෑ නියා
    ළය ගිම් නිවු සිහිලාර වෑහුනා
    මතු මා පැතු කිසිවක් නොවේ
    සැනසීම වේ ආදරේ
    Haahahahaha hahahahaaa haahahaahaha
    Haahahahaha hahahahaaa haahahaahaha
    මතු මා පැතු කිසිවක් නොවේ
    සැනසීම වේ ආදරේ
    සිතුම් පැතුම් ඉටුවේවි වාසනා
    අඳුරෙන් මිදී සඳ ඒවි පායලා
    ඔබ මේ පිදු සෙවනේම ඈදිලා
    මගේ ජීවිතේ නවතීවි පා සිනා
    මෙතුවක් ලැබූ කිසිවක් නොවේ
    සැනසීම වේ ආදරේ
    කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
    මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා
    සබදේ සුවඳේ කුළුඳුල් ආදරේ
    උතුර ගැලුවේ අම මී ජීවිතේ
    කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
    මගේ කෝලා කමට ලෝල හැඟුම නුඹට පේවුණා

  • @dinethlil3765
    @dinethlil3765 4 года назад +42

    අපි මැරුණ කාලෙක අපෙ ළමයිනුත් අහනව බන් මේව්ව❤️

  • @umeshaliyanage24
    @umeshaliyanage24 6 месяцев назад +1

    මට මේ සිංදුව ඇහෙන හැම වෙලාවකදිම මතක් වෙන්නෙ 2005 මගේ මොන්ටිසෝරියෙ මගේ තරුෂි ටීචර්ව අපි දෙන්නා එකතු වෙලා මේ සිංදුව කියනවා එයා දැන් කොහේ හිටියත් මේ සිංදුව ඇහෙද්දි එයාටත් මාව මතක් වෙනවැති 🥺♥️

  • @ayanthamaduranga1927
    @ayanthamaduranga1927 2 года назад +1

    ජීවිතේ අහපු ලස්සනම සිංදු දෙකෙන් එකක්. තවමත් අහනවා එදා ඉදලම 😍😍😍🙏

  • @sachirakalhara4835
    @sachirakalhara4835 Год назад +3

    ඒ කාලේ සුනාමි මතකයන් තාමත් තියනවා.

  • @maheshkumara9394
    @maheshkumara9394 5 лет назад +5

    ❤❤❤❤❤❤
    සින්දු තියෙන්නෙ හිතේ සැහැල්ලිවෙන් අහන්න.දැන් ඒවගෙන් එහෙම දෙයක් වෙන්නෙ නෑ.ඔලුවේ කැක්කුම හැදෙනව ඒව අහද්දි.මේවා අහද්දි හිතට දැනෙන සැහැල්ලුවක්.❤❤❤❤❤❤❤

  • @dushananuradha1098
    @dushananuradha1098 3 года назад +7

    I have been listening to this from the very first day of its release. What a feeling-full song....!! We love to hear these kind of works from BnS now as well.....

    • @randikasilva7590
      @randikasilva7590 3 года назад

      Was this song released end of 2004 though they said in 2005??🤔🤔

  • @kasu981
    @kasu981 2 года назад +1

    Aththtm me sindu godak lassnayi. Apita notherena kaale api ahapu sindu.wisheshayenma visual nm maarama gathi. E kiynne balnn epawena vishual thibune na dn ewa ekka baladdi. Issar raagaya kaamaya neweyi ilakkagatha une me wage vishual wala. sundara ahinsaka adara kathawakin ho wirahawakin thamayi awasan wenne. Athtm mage adahasa thamayi me wage wadagath vishual perform krnwnm idiri anagathaya saha dn pawathina samajaya thula pawathina aakalpa yam mattamaka podi ho usas thatwayakata ragena enna podi hari deyak karann puluwan weyi kiyl. wirahawedi le wagireem walin wath paligaaneem walin wath kelawara wena saha adara kathawakadi kaamaya raagaya ilakka nokaragena vishual perform krnwnm aththtm e de wadagath.😍🤗❤

  • @me.farhanlanka8488
    @me.farhanlanka8488 2 года назад

    ශ්‍රීලාංකික සංගීතයට අලුත් ශෛලය හඳුන්වලා දුන්, අප රට සංගීත කලාව ජාත්‍යන්තර දක්වා ගෙන ගිහින් එතුලින් ලොව වටා රොක් වී සිටින රසික ජනතාවගේ හදවත් ශ්‍රී ලාංකීය සංගීතය කෙරෙහි ඇද බැද තබා ගැනීමට සමත්වී ලොව ජයගත් අපේ රටේ සුපිරි සංගීත තරු දෙදෙනා. මේ දෙදෙනා කරපු දායකත්වයට සම්මානයක් දීලා මදී...

  • @rinuzazainnahas3855
    @rinuzazainnahas3855 4 года назад +27

    This song brings so many happy memories of childhood! 💕😍

  • @nipunathamel88
    @nipunathamel88 5 лет назад +196

    අනේ මන්දා අද කාලේ උන් ගැන නම් තියෙන්නේ දුකක්...ඒ කාලේ මියුසික් කොච්චර තාත්ව්කද...මේ සින්දුව එද්දි...මම ජීවිතේ පලවෙනි ආදරේ පැටලිලා හිටියේ ඉස්කෝලේ..."තිලිනි" එයාගේ නම...ලස්සන කාලයක් තිබුනා..අද තිලිනි කොහෙද නම් දන්නේ නෑ...ඒත් හිතනවා හොදින් ඇති කියලා...ආදරයක තේරුමක් නොදැන උනත් මගෙ පලවෙනි ආදරය උන ඔයාට ජීවිතේ ජයගන්න, දීර්ගායුශ ප්‍රාර්තනා කරනවා මම "නිපුන්" 2019-03-13...

    • @pubgbor6389
      @pubgbor6389 4 года назад +13

      අඩො එක. 😍 උබත් හොදින් ඉදපන් ජය වෙවා.

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 4 года назад +6

      තිලිනි දැන් මාත් එක්ක ඉන්නේ 😂😂

    • @sampathrathnayaka5323
      @sampathrathnayaka5323 4 года назад +17

      @@dreamflixstudio1673 මූ අනිවා 2000 එකෙක් 💩

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 4 года назад +1

      Rasika Rathnayaka මූ අනිවා පොන්නයෙක් 😂

    • @sampathrathnayaka5323
      @sampathrathnayaka5323 4 года назад +7

      @@dreamflixstudio1673 මූ නම් 2000 එකෙක්ම තමයි 💩

  • @gaweshexploresoul7668
    @gaweshexploresoul7668 3 года назад +5

    B&S වෙනස් බව තාමත් එහෙමයි.කසුන් කල්හාර B&S 21 වන ශතවර්ෂයේ legends ලා..රූ සරා official සින්දුවක්.

  • @heshanshashintha7020
    @heshanshashintha7020 3 года назад +1

    හරිම ලස්සනයි ❤❤ තාවමත් අහනවා, BNS lge sindu ලස්සනයි

  • @hivebiz2406
    @hivebiz2406 2 года назад +1

    2005 දී මේ සින්දු වල තේරුමක් නොදැන රසවින්ද පුන්චි මම, ඒ රසෙ 2022 වෙද්දී ඒ විදියට ම දැනෙනකොට , මාව ඒ පුන්චි කාලෙටම අරන් යන්නේ මටත් නොදැනිමයි ❤️🥰

  • @rajkumarj6257
    @rajkumarj6257 4 года назад +7

    Lovely song 😍 feel much better hear Tamil lyrics......lot of love from INDIA (Tamil Nadu)

    • @rajkumarj6257
      @rajkumarj6257 4 года назад

      Success more song like singala mixed Tamil orinded songs

  • @mohamedfaslan1854
    @mohamedfaslan1854 5 лет назад +43

    2020 still listening
    One of fevorite song

  • @hansamaliwijesundara8719
    @hansamaliwijesundara8719 2 года назад +5

    2022.10.28 තාමත් ආසාවෙන් අහනවා... අලුත් සින්දු කොච්චර ආවත් මේවට ගහන්න බෑ🥺❤

  • @cutebaby7999
    @cutebaby7999 2 года назад +1

    අපි ඉපදුනේ හරිම කාලෙ කියල හිතෙන්නෙ මේ සිංදු දැන් අහනකොට.ඒ අතින් අපේ ලමා කාලෙ මාරම ලස්සනයි😍😍😍2022 තවම අහනව මේ සිංදුව😍😍😍

  • @dneducation-qb7sx
    @dneducation-qb7sx 4 месяца назад

    අද මේ වගේ ලස්සන නිර්මාණ නෑනේ.. ඒ කාලෙ smart phone නැති කාලෙ...fm redio එකෙන් ඇහුවා.කටපාඩම් කළා..ඒ කාලෙ කොච්චර සුන්දර ද..😍

  • @sandun54
    @sandun54 5 лет назад +381

    ඉරාජ්ට තවමත් භාතිය සන්තුශ් අභියෝගයක්.ඒ සින්දු වල ලොකු සංයමයක් තියෙනව.

    • @naveenediriweera
      @naveenediriweera 5 лет назад +73

      ඒ කාලෙ තිබ්බෙ බන් භාතිය සන්තුෂ් සහ ඉරාජ් රනිදුගේ RIVALRY එක. ඒකෙන් කවුරු දින්නත් පැරදුනත් , අන්තිමට ශ්‍රාවකයො හැටියට අපි දින්න බන්.. දැන් ඒ වගේ සුන්දර සින්දු හැදෙන්නෙ නැති එක ලොකු අපරාදයක්

    • @sandun54
      @sandun54 5 лет назад +9

      අනිව බන් අනිව

    • @DevDotLK
      @DevDotLK 4 года назад +5

      aniwa

    • @id823
      @id823 4 года назад +18

      ඉරාජ් උනත් දැන් කාලෙ මල අඩවැඩියාකාරයන්ට වඩා හොදයි.

    • @timetogetit1384
      @timetogetit1384 3 года назад +33

      ඒ කාලේ BnS, Iraj, centigradz ලා එක එක විදියෙ songs release කලා. හැබැයි ඒ කාලේ හැමෝටම තමන්ගේ කියලා වෙනම style එකක් sound එකක් තිබ්බා. ඒ කාලේ ආයෙත් ආවා නම් පට්ට!

  • @Aflarin
    @Aflarin 6 лет назад +30

    bns are the people who showed the base of music with such elegance and melody 👋

  • @smashdj5233
    @smashdj5233 3 года назад +5

    කවදාවත් අහල එපා වෙන්නෙ නෑ ❤️2021 අහනව

  • @dulithjayasekara7031
    @dulithjayasekara7031 7 месяцев назад +1

    කොච්චර පරණ වුණත් මාරම ලස්සන සිඳුවක් මේක ❤

  • @dila00A
    @dila00A 4 месяца назад

    2000-2012 අතර අාපු සිංදුවලට තමයි මං අාසම ❤එ්ව අැහෙද්දි වෙනම හැගීමක් එන්නෙ🌹

  • @Dushantha_2207
    @Dushantha_2207 Год назад +6

    එතන නම් නිරෝශා විරාජිනී ගේ වොයිස් එක කන්චනා එකට වඩා පට්ට ෆීලින්ග්. ඔරිජිනල් එක අහලා මේක අහද්දි ඒක තේරෙනවා

  • @whaliena3108
    @whaliena3108 3 года назад +3

    the beauty of this song is priceless. Still get chills while listening to it. I miss Naarada and Thanuja's Rasa Risi Gee.

  • @nagindene
    @nagindene 6 лет назад +18

    all time favorite :* specially the mix of language is so beautiful its true beautiful music has no language :*

  • @danushkasanjeewa8720
    @danushkasanjeewa8720 2 года назад +2

    2005 indala me sindu ahhane.ada 22 .5.5 thawama me sindu janppriyai❤❤

  • @munabs
    @munabs Год назад +1

    what a song what a feel there are lots of old memories behind this song, B&S made a revolution in the Sri lankan music era.. watching 2023.17.07, made me crying...watching this from Finland