නන නන නා... නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයි ද මොනතරම් දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම් සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකන් නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයි ද මොනතරම් දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම් දෑස් වසා (දෑස් වසා) කඳුලු සලා (කඳුලු සලා) දෑස් වලින් (දෑස් වලින්) සිනා සිලා (සිනා සිලා) සුසුම් වලින් (සුසුම් වලින්) කතා කලා (කතා කලා) ඔබ යනවා (ඔබ යනවා) සුවඳතියා (සුවඳතියා) නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොනතරම් දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම් සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකන් Looking back at our love though it was a short time In my jeep under the street light girl you ride by my side We used to cruise 120 on the highway Getting copped down but we screamed that it is our way Never forget the night when we danced for the first time Kissed your sweet lips girl sweetheart than a cherry wine To never fall in love was our no 1 policy It'll never work 'cause your million miles apart from me I still reminisce the night that we made love You showed me heaven that we built wasn't so above Sweetie now you gotta go our love is through But a starry sky in the night would still remind me of you නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොනතරම් දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම් සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකන් දෑස් වසා (දෑස් වසා) කඳුලු සලා (කඳුලු සලා) දෑස් වලින් (දෑස් වලින්) සිනා සිලා (සිනා සිලා) සුසුම් වලින් (සුසුම් වලින්) කතා කලා (කතා කලා) ඔබ යනවා (මා යනවා) සුවඳතියා (සුවඳතියා) නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොනතරම් දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම් සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකන්
❤ ❤ ❤ from INDIA fall in love with this song since 2007 , i have never missed Ranidu feat. Jakes - Kanneer,Meghatthin Nanam-Ranidu ft Jakes,Kushani Sandarekha ft Iraj Katakaaranam in my playlist ...Guys can u pls recommended me some more songs like these ?????
Coming here to listen this at midnight has become a habit for me. Never fail to hit me with a sweet nostalgia of past memories. It evokes so many feelings. Such a genuine song.
නන නනා නන නනා නන නනා නන නනා නන නනා නන නනා නන නනා නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම් දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම් සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකන් නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම් දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම් දෑස් වසා (දෑස් වසා) කඳුලු සලා (කඳුලු සලා) දෑස් වලින් (දෑස් වලින්) සිනා සිලා (සිනා සිලා) සුසුම් වලින් (සුසුම් වලින්) කතා කලා (කතා කලා) ඔබ යනවා (ඔබ යනවා) සුවඳ තියා (සුවඳ තියා) නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම් දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම් සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකන් Looking back at our love though it was a short time In my jeep under the street light girl you ride by my side We used to cruise 120 on the highway Getting copped down but we screamed that it is our way Never forget the night when we danced for the first time Kissed your sweet lips girl sweetheart than a cherry wine To never fall in love was our no 1 policy It'll never work 'cause your million miles apart from me I still reminisce the night that we made love You showed me heaven that we built wasn't so above Sweetie now you gotta go our love is through But a starry sky in the night would still remind me of you නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම් දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම් සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකන් දෑස් වසා (දෑස් වසා) කඳුලු සලා (කඳුලු සලා) දෑස් වලින් (දෑස් වලින්) සිනා සිලා (සිනා සිලා) සුසුම් වලින් (සුසුම් වලින්) කතා කලා (කතා කලා) ඔබ යනවා (මා යනවා) සුවඳ තියා (සුවඳ තියා) නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම් දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම් සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකන්....
Wow, just head 'Ninda Noyena Handawe' live again at the show and, man, does it hit right in the feels! 🎧 Remember when I was 11 and nagged my mom to get me my first ever cassette? Yup, it was Ranindu's 'Oba Mage Mai.' Fast forward a couple of years, and I'm getting my hands on my first CD - that epic 'Iraj' album. And there it was, this track, making its mark. Now, hearing it live after almost 20 years just threw me back to those simpler days. Big shoutout to Iraj and Ranindu for this gem that's been with me through it all. This song is like a time machine, and I'm here for the ride back to the good old days.
Yo why am I getting flashbacks of old music production being shown on television of hip hop and R&B artist, which the only hip hop/Asian Underground artist I know who is from the UK was Panjabi MC. Man that music video was odd to see when I was a kid but had good rhythm, and contained a great vocalist at that to. Furthermore, this video was great to listen to an the instruments was fascinating with that sitar in the background, and the beats was signficant to the whole song as well. Love from America.🇺🇸
නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම් දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම් සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකන් නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම් දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම් දෑස් වසා (දෑස් වසා) කඳුළු සලා (කඳුළු සලා) දෑස් වලින් (දෑස් වලින්) සිනා සිලා (සිනා සිලා) සුසුම් වලින් (සුසුම් වලින්) කතා කලා (කතා කලා) ඔබ යනවා (ඔබ යනවා) සුවඳ තියා (සුවඳ තියා) නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම් දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම් සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකන් Looking back at our love though it was a short time In my jeep under the street light girl you ride by my side We used to cruise 120 on the highway Getting copped down but we screamed that it's our way Never forget the night we danced for the first time Kissed your sweet lips girl sweeter than a cherry wine To never fall in love was our no 1 policy It'll never work 'cause your million miles apart from me I still reminisce the night that we made love You showed me heaven that we built wasn't so above Sweetie now you gotta go our love is through But a starry sky in the night would still remind me of you නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම් දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම් සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකන් දෑස් වසා (දෑස් වසා) කඳුළු සලා (කඳුළු සලා) දෑස් වලින් (දෑස් වලින්) සිනා සිලා (සිනා සිලා) සුසුම් වලින් (සුසුම් වලින්) කතා කලා (කතා කලා) ඔබ යනවා (මා යනවා) සුවඳ තියා (සුවඳ තියා) නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම් දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම් සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකන්
"Ninda Noyana Handawe" by Iraj and Ranidu is an absolute masterpiece that showcases the incredible talent and creative genius of both artists. The production by Iraj Weeraratne is top-notch, creating a captivating and immersive musical experience. The composition by Iraj and Ranidu is a true testament to their skill as musicians, as they flawlessly blend infectious beats, soulful melodies, and captivating arrangements. The heartfelt lyrics by Wasantha DukgannaRala add depth and emotion to the song, further enhancing its impact. The music video, beautifully directed by Nilan Correy, perfectly complements the essence of the song. "Ninda Noyana Handawe" is a true gem that captivates listeners with its beauty, leaving a lasting impression. Congratulations to the entire team for creating such a stunning piece of art. Keep inspiring us with your incredible talent! 🎶🌟👏
I really don't know why RUclips recommended this song to me😁 after listening to it I'm addicted to this song....loads of love from India❣️❤️😘
🌹❤ 🇮🇳
@@hasiWills1021 ඃ
Check surangana kirilliye
It's an old sinhala song
@@vladimirkalashnikov8986 music has nothing like old or new, it's an eternal phenomenon 😊
2023ත් අහනවා මේක කෝච්චර ඇහුවත් එපා වේන්නැ එ තරම් ලස්සනයි 🎧❤️
අනිව
hmm
❤
ආදරෙයි ❤
❤
ඒ කාලේ music industry එකම හොල්ලන් හිටිය ඉරාජ් බොසා. තව අවුරුදු ගාණක් ගියත් අහන්න පුළුවන් සින්දු 🎶💖
අනිවාර්යයෙන් ❤️
Iraj..නෙවෙයි සින්ඩු.කියන්නේ
This song belongs to ranidu
@@dineshukwatteandbusinessst3415music iraj
@@dianmadhawa7295 technically it's iraj's since he's the producer.
2024 🥺 මේ සිංදු අහන්න අය ඉන්නවා ද මේ සිංදු වල තියෙන හැගිම් 😢 දැන් එවාගෙන් ගන්න බෑ😅
yes , always and I'm Indonesian ❤😊
Ow ahanawa
Aniva bn ❤️😩
❤❤❤❤
Yeah ..I'm😊
නන නන නා...
නින්ද නොයන හැන්දෑවේ
සොඳුරුයි ද මොනතරම්
දුක නැතුවමත් නොවෙයි
ඔබ යන්න යනවනම්
සිපගන්නට පමණක් නම්
ඔය දෙතොල් ළං කලේ
විඳ ගන්නට මම ඉන්නම්
එන නිවාඩුවට එනකන්
නින්ද නොයන හැන්දෑවේ
සොඳුරුයි ද මොනතරම්
දුක නැතුවමත් නොවෙයි
ඔබ යන්න යනවනම්
දෑස් වසා (දෑස් වසා)
කඳුලු සලා (කඳුලු සලා)
දෑස් වලින් (දෑස් වලින්)
සිනා සිලා (සිනා සිලා)
සුසුම් වලින් (සුසුම් වලින්)
කතා කලා (කතා කලා)
ඔබ යනවා (ඔබ යනවා)
සුවඳතියා (සුවඳතියා)
නින්ද නොයන හැන්දෑවේ
සොඳුරුයිද මොනතරම්
දුක නැතුවමත් නොවෙයි
ඔබ යන්න යනවනම්
සිපගන්නට පමණක් නම්
ඔය දෙතොල් ළං කලේ
විඳ ගන්නට මම ඉන්නම්
එන නිවාඩුවට එනකන්
Looking back at our love though it was a short time
In my jeep under the street light girl you ride by my side
We used to cruise 120 on the highway
Getting copped down but we screamed that it is our way
Never forget the night when we danced for the first time
Kissed your sweet lips girl sweetheart than a cherry wine
To never fall in love was our no 1 policy
It'll never work 'cause your million miles apart from me
I still reminisce the night that we made love
You showed me heaven that we built wasn't so above
Sweetie now you gotta go our love is through
But a starry sky in the night would still remind me of you
නින්ද නොයන හැන්දෑවේ
සොඳුරුයිද මොනතරම්
දුක නැතුවමත් නොවෙයි
ඔබ යන්න යනවනම්
සිපගන්නට පමණක් නම්
ඔය දෙතොල් ළං කලේ
විඳ ගන්නට මම ඉන්නම්
එන නිවාඩුවට එනකන්
දෑස් වසා (දෑස් වසා)
කඳුලු සලා (කඳුලු සලා)
දෑස් වලින් (දෑස් වලින්)
සිනා සිලා (සිනා සිලා)
සුසුම් වලින් (සුසුම් වලින්)
කතා කලා (කතා කලා)
ඔබ යනවා (මා යනවා)
සුවඳතියා (සුවඳතියා)
නින්ද නොයන හැන්දෑවේ
සොඳුරුයිද මොනතරම්
දුක නැතුවමත් නොවෙයි
ඔබ යන්න යනවනම්
සිපගන්නට පමණක් නම්
ඔය දෙතොල් ළං කලේ
විඳ ගන්නට මම ඉන්නම්
එන නිවාඩුවට එනකන්
Wow
Ft
I loved this masterpiece song.
On Lord. 🧡💯
Love from India 🇮🇳😽🧡💕🙌
🐈
@@Tharuka_Dhananjana--_-- 🧡😽🙌
@@NishaRathore06 💛😘
@@moriartyofmatrix7109 😊🧡🙏
🔥
This is a very old song, i loved it when i first visit sri lanka at 2006. I am a greek cypriot and i am singing this song since then till today ❤❤❤
Karistooo
2023😊😊❤
Adarei lanka song
මතකද ඉස්සර ගියා කිඹුලාගේ කැමතිම සින්දුව,හාවාගේ කැමතිම සින්දුව,ඉබ්බාගේ කැමතිම සින්දුව,ගෙම්බාගේ කැමතිම සින්දුව කිය කිය ඇඩ් සෙට් එකක්. මතකද ඒ සින්දු සෙට් එක💖💖. මේක බකමූණාගේ කැමතිම එක.
❤️❤️ඔව්
ඔව් බං....😥😥😥
Ow😢💔
Mobitel eke
Mobitel mtunes eke.. 😥
රනිදු, ඉරාජ්, ඉන්ෆාස්, සෙන්ටිග්‍රේඩ්ස්.. නොමැරෙන රසයක්. අය රස එන්නේ නැතිවෙයි.... ❤️👌
❤
❤❤
Bns
D tap
❤️
තාමත් අහද්දි ඇදේ හිරිගඩු පිපෙන්නේ මගේ විතරද 😍😍
♥️♥️
sira oi
ඇදේ නෙමෙයි යකෝ ඇගේ...🤣💔💯😅😅
Ou bn❤❤❤❤❤❤💪💪💪💪💪💪
@@kavindukaize E pau bn ❤❤❤❤❤❤❤💪💪💪💪💪😅
මේවා බැලුවම පේනවා iraj කියන්නේ කාටවත්ම තරඟ කරන්න තියා හිතන්නවත් බැරි චරිතයක්,මේ music මේ visual ඒ කාලේදි මෙච්චර හොඳට ලංකාවේ produser කෙනෙක්ගෙන් දක්කින්න ලැබෙන්න නැතුව ඇති කියලා හිතෙනවා 😍
ඒ දවස් වල ගේම තිබ්බෙ ඉරාජුයි BnSලයි ... මූ එකක් ගහනකොට උනුත් ගහනවා සුපිරියක් ... එකෙක්ට එකෙක් දෙවෙනි නෑ ... ආතල් ඒ කාලෙනං ... ♥️
@@tharindujayawardhana2005 dn innava 100k withara , ekekgewath ewa ahanna ba 😂
@@binarakr sira scn eka 😅😅
Chinti channel 1miliyan karamu support support support support support support support support support support support
ඒ කාලේ පිස්සො වගේ මෙව්ව අහනව.
දැන් කියලත් වෙනසක් නෑ
ඉරාජ්ගෙ 1st ඇල්බම් එකේ ඉදන් ඔක්කොම කටපාඩම් අදටත්..
ඉරාජ් වැදල කියන්නම් 😥 මේ වගේ වෙයන්කො. එදා වුනා වගේ වෙන්න ඕන කෙනෙක් නෙමෙයි උබ. උබට තාමත් මේ රටේ මිනිස්සු ❤ ආදරෙයි
waiting❤
ඉරාජ් මෙක youtube දැම්මෙ 2014 උනාට මෙක ඇත්තටම ඉරාජ් release කලෙ 2005. ඒ කියන්නෙ 2019 වෙද්දී මෙ සිංදුවට අවුරුදු 14ක්. අවුරුදු 14ක් පරන සිංදුවක් උනත් තාම අහන්න පුලුවන් . මෙ සිංදුව තමයි ලාංකාවෙ Music Industry එක සහ ඉරාජ්ව වෙනස් කරපු සිංදුව ❤️🔥
Mage wayasa
2007 නේද mata matk widiyt..රස රිසි ගී එකෙන් තමයි සින්දුවට ptomote ek hmbune
Mama oya sinduwa ahuwe aurudu 4di 2006...ekale loku therumak nathi unata patta asa sinduwak ❤️❤️😍
මගෙ වයස මාත් 2005 ඉපදුනේ
dan awurudu 16k
මේ සින්දුව release වෙන කොට මම 1 වසරේ.ලොකු තේරුමක් නැති උනාට ආසාවෙන් ඇහුවා.2020 වෙලත් playlist එකේ උඩින්ම තියන සින්දුවක් ❤️
Me too
Me too bro.
true ❤️👀
@@oceanonus7214 me thrm adryk.... 😍
@@diyanjayasekara4613 ehm thmai ithin ❤️😎
2005 තමයි මුලින්ම ඇහුවෙ..😊.ඒත් තවම අහනවා. එපා වෙන්නේ නැති සිංදු.හදවතට දැනෙන සිංදු.ආදරෙයි රනිදු ,ඉරාජ්.❤️❤️❤️❤️❤️❤️❤️
ඉරාජ්, රනිදු, භාතිය සංතුෂ්, centigratez අපේ තරුණ කාලේ රසවත් කල set එක. ඔව් 2005 තමයි
@@uab2936 API IPADILAVATH NA ETHARAM PARANA SINDUWAK UNATH PATTTA RAHAK THIYENA SONG EKKK (MY BIRTH DAY 2008)
@@uab29366th lane, d-tap , intenze ,මෙයාලාත් ඉන්නවා
කොරෝනා සීන් එකේ ගෙදර නිකන් ඉන්න ගමන් අහන්නේ❤2020-03-30
Mge upndine dawas
Mage bday eka❤️🙄
ado balahan bn dan 2021 apita balanna welane me corona nisa
2021.06.27
2021.08.12
පුතේ ඔයාල මේක අහන්නෙ 2155 වෙන්න ඇති ඔයාලගෙ මුත්තල මේක ඔයාල වගේ කාලෙ අහපු සිංදුවක්😌
😂
😂✌️💯💯💯❤️🔥
😂😂😂
ethakota api marila idi neda bn :cry:
ado habai dukai bn me sinduwe comments walata eddi adenawa
2024 Anyone ??
👍❤😊👍👍👍
❤
👍
😊
Ys🎉
ජොති ,මිලටන්,කපු සිංදු වලින් නාවපු යුගයක නිමවත්ම නැවතත් 2000න් පසු 2010 වෙනකම් සොදුරු යුගයක සිංදු වලින් අපිව සනසපු ඉරාජ් බාතිය ඇතුලු හිටපු හැමදෙනාටම හද පිරි උත්තමාචාරය ...නැවත එවැනි යුගයක් එන්නේ නැති වේවි
අනිවාරෙන් ❤️
💯
Aniwa
Centigratelawath amathaka karanna hoda na
2019 අහන සෙට් එක like එකක් දාගෙන යන්න බලන්න👍😍
Mewwane sindu patta
ahanawa ahana gaman hithanawa IRAJ karayata moko wunea kiyala
😞😊😊
😊
👏👏
Music by iraj 🙂❤️
අවුරුදු කියක ඉදලා අපේ කන වැකෙනවද...
ඒ දුක්ගන්නා රාල මහත්තයාගේ lyrics වලට මාරම ෆිලින් දෙන smooth music Track එකක් ❤️
Im from Maldives and 2021 this song is rocking
Even better than maldives version by iraj and shani
We want iraj to make collaboration with Maldives singer like u did with shani❤️❤️❤️
Who is shani??is he a musician of maldives??
මුලින්ම ඇහුවේ 2000ස් බර ගණන් වල. ඒත් තාමත් අහනකොට අහන් ඉන්න හරිම ආසයි.
sira
2005
Ithin thamth 2000 gamn mane 😂😂
Hm
Ow ❤️
අවුරුදු 100 කට පස්සෙ බලන අයට කියන්නෙ අපි ගොඩාක් ආසාවෙන් අහපු සිංදුවක් මේක ❤️❤️❤️
ඒ විෂුවල් එකේ තිබුන 2G ෆෝන් එක දැකලම විතරක් මම අතීතයට ගියා. ගොඩක් ඉස්සර අහපු සින්දුවක් ආයෙ ඒ කාලෙ එන්නෙ නෑනෙ.
❤️
Aiye sahenna parana sinduwak.e kale api asawen ahapu sinduwak.thaamat prasiddai.e kale aya enawa Nam.
මේක අහද්දි එන feel එක අලුත් සිංදු දාහකින් වත් ගන්න බෑ..2021 ❤️ fist time ඇහුවේ 2005 ද 2006 ද කොහෙදෝ.😍
🌸2022 උනත් තාම රසවිදිනවා❤️ මේවට ගහන්න සින්දු නෑ දැන් 🥲🔥
රටේ අවාසනාවකට අපිට අහිමි වුනු පට්ට වැඩකාරයෙක්, රනිදු ලංකාගේ. අදටත් මේ සින්දු අලුත්. මේක විතරක් නෙවෙයි රනිදුගේ ගොඩක් සින්දු පිස්සුවක්. අදටත් ඒ හැගීම එහෙමමයි.
රනිදුගේ ගොඩක් සින්දු, පිස්සුවක් 100%
රනිදු අපිට නැති උනේ ඇයි 🤔
@@විප්ලවවාදියා-භ3ග රනිඳුගෙ අතමිට කාසි සිංදුව අහන්න. ඒකෙ විස්තරේ තියෙනවා.
@@විප්ලවවාදියා-භ3ගරනිඳු නැති වෙලා නෑ මම හිතන්නේ ඕස්ට්‍රේලියා වල ඉන්නේ. චින්තිටත් ඔය ටිකම වෙලා ඉඳලනේ දැන් ඔය ආයේ ඇවිත් ඉන්නේ 😁
කෝ 2020 අහන්න බලන් ඉන්න අය 😑😐✌️❤️😂
🖐️🖐️🖐️
__s.e.n.a__ boy__ aniwa ahnwa
😲 අම්මෝ
අනිවා 🥺🤘🏻
😜😜😜
වැඩිම වාරයක් අහපු ලංකාවෙ එකම ගීතය මේක තමයි මම.අහන්න අහන්න ආසයි..🥺❤️
මේ සින්දුව මුලින්ම ඇහුවෙ හතර වසරෙ හරි පහ වසරෙ හරි ඉද්දි. 2005 වගේ. අදටත් තාමත් ආදරේ සිංදු වල උඩින්ම ඉන්නවා. 2000 - 2011 වගේ ආපු සිංදු වල තියෙන්නේ වචනවලින් කියන්න නොතේරෙන අමුතුම ලස්සනක්. අද කාලෙ සින්දුවල ඒ ගතිය ගැවිලාවත් නෑ හොටු පෙරාගෙන අඬනවා..
True
දැං කොහෙද බං මෙ වගෙ ඒවා
ඉස්සර ඉරාජ්ලගෙ ඒම සින්දුවක් රිලීස් වෙනව කියන්නේ අපිට අවුරුදු වගෙ
Huge respect to Iraj, he already collaborate to some nepali artist yama budha, Indira joshi, kamal khatri. Love from Nepal.
මේ සිංදුව release වෙද්දි මම 11 වසරේ. ඵතකොට ලොකුවට english බෑ. මේ සිංදුවට කොච්චර පිස්සුවක් තිබ්බ ද කියනවා නම් අපේ ගෙදරට english උගන්නන්න අාපු sirගෙන් මම මේකේ rap ඵකේ meaning ඵකත් අැහුවා 😄 වෙනම ම ලෝකෙකට ගෙනියන ලස්සන ම softly අහන්න පුළුවන් feel song ඵකක් ❤ අපි Irajටත් අාදරේ කලේ ඒකයි ඒ කාලේ
අදටත් අහනවා මේ.සෙට් එකම.. පිස්සුවක්
අපි ස්කෝල කලේ ලස්සන කලේ මේ සිංදු
ආයෙමත් ඒ අතීතෙට යන්න හිතෙනවා
තාමත් මේවා අහනවා ❤️ දැන් එන ඒවා වගෙ මාසෙන් එපා වෙන සිංදු නෙවේ මේවා
(2020 Aug)
මේ සින්දුව search කරලම හොයන් ආවේ. දැන් කාලේ මේ තරම් ලස්සන ගීත release වෙන්නේ නෑ.
පුතේ,උබත් අපි වගේම මේ සිංදු රසවිදියි.තාම මට උබේ අම්මව හම්බුනේ නෑ,උබ මේ සින්දුව අහන ගමන් කමෙන්ට්ස් බලන්න ආවොත් මේක දකියි කියල තමා මන් මෙහෙම ලියන්නෙ.
මීට උබට ආදරේ කරන උබේම තාත්තා.ආදරෙයි 😘
🤣
Eka yako 🤣
😍😅duradiga balala wage dammama
🔥👍
අඩෝ ඒක 🤣🤣
පට්ට බං. 😍😍 කෝ දැන් මේවගේ සිoදු ? 2018 බලන ඈයො කෝ ? 😃
😍😘
🙋♂️
Dview Tech ツ 2019
Iraj කියන්නේ පිස්සුවක් ..Iraj & ranidu එකතු උනාම පිස්සු ලෝකයක් ...🥺♥️ පොඩි කාලේ ඉදන් පිස්සුවෙන් අහන සින්දු මේවා 😍...ජය වේවා ..මේ වගේ එවා ඉස්සරහටත් එනෝ නම් 💔🌚
24.03.29
හැමෝම අහනවා ඇයි මෙහෙම ඒවා දැන් එන්නැත්තෙ, ආයි මේවා හදන්නැද්ද කියල. මේ වගේ ඒවා දැන් හැදුවොත් ඔය කියන එවුන් බලන්නෙත් නෑ. අන්නේකයි ඇත්ත. එහෙම බලන්නෙත් ඉතාම සුලු ප්‍රමාණයක් වෙන්නත් පුලුවන්. මිනිස්සු සිංදු හදන්නෙ ඒ කාලෙට හිට් වෙන්න. මේවා දැන් හදල දැම්මොත් මෙච්චර වීව්ස් එන්නෙත් නෑ, මේ වගේ අපි අගේ කරන්නෙත් නෑ.
අපිට මේවයි අගේ තේරෙන්නෙ අපි දකිනවා ඉස්සර අපි 'අහපු' මේ වගේ ලස්සන සිංදු වලයි, දැන් අපිට 'ඇහෙන' ගොං සිංදු වලයි වෙනස. අපි මේ සිංදු ආපු කාලෙ අහපු පරම්පරාව නිසා අපි මේවා ආයි ආයි දකින්න ආසයි.
දැන් පොඩි එකෙක්ට මේ වීඩියෝ එකක් පෙන්නුවොත් අහයි මොන මල විකාරයක්ද මේ කියල. ඒක තමයි ඉතින් හැටි.
මොනා උනත් ගායකයො අමතක කරන්න නරකයි, පරණ සංගීත රසයට කැමති ශ්‍රාවක ප්‍රජාවක්, ප්‍රේක්ෂක ජනතාවක් තාම ජීවතුන් අතර ඉන්නව කියල. ඉස්සර ලස්සන සිංදු අහපු බහුතරයක් මිනිස්සු ආස නෑ, දැං මේ තියෙන ටකරම් සිංදු අහන්න. තාම රටේ තරුණ පරම්පරාව (අවු.25ට වැඩි), මැද වයසෙ පරම්පරාව බලන් ඉන්නවා ආයිත් මේ වගේ ලස්සන සිංදු අහන්න. අන්න ඒක ගායකයො අමතක කරන්න හොඳ නෑ.
Atta kathawa
Agreed
අැත්ත කතාව. දැන් ඉන්න අය රසවින්දනය දන්නෙ නෑ.
Mama nam 25t adui habei math ahpu,ahanna asa lassana sinduwak
atta
2007 හිතට වැදුන සිංසුවක්...😍
අද 2019 ආදරෙයි තාමත් එදා වගෙම. ❤️❤️❤️
Woow.....😀😀☺😊
2023 🎧❤ 🎶 🌙
❤ ❤ ❤ from INDIA fall in love with this song since 2007 , i have never missed Ranidu feat. Jakes - Kanneer,Meghatthin Nanam-Ranidu ft Jakes,Kushani Sandarekha ft Iraj Katakaaranam in my playlist ...Guys can u pls recommended me some more songs like these ?????
Try madumathiye , j town story , players lounge
ඉරාජ් ඔය කසි කබල් දේශපාලනේට කඩේ යන එක නවත්තලා මෙන්න මේ වගේ තව සින්දු ටිකක් ගහපන් බන්
😂✌
දේශපාලනයට මනුස්සයෙක් ගියොත් ඉවරයි අයියේ 😔
Sira
@@shashipraboth125 😂😂
2019 පොඩි කාලෙ ඉදන් අහන්න පුලුවන් එකම සිංදු ටික අපෙන් පස්සේ එන ලමයි පව් ..... දැන් හැදෙන කුනුහරප් වලට වඩා ලක්ශ වාරයක් හොද පට්ටම සිංදු ටික 2000 ඉදන් 2010 වෙනකන් හැදුන
ammo eka nam aththa !
අනිවා❤️
2004 දි මේම සිංදු ගහලා...අද ඉන්න උන්ට මේ quality එකට තාම කරන්න බෑනෙ....ආදරෙයි iraj + ranidu. 2023 නෙමේ 2048 දිත් අහනවා යකෝ මේක...
ඩ්‍රීම්ස්ටාර් එකෙන් පස්සේ බලන්න ආව අය. මේකට ගහන්න එකක් නැ. 🙋💕
උන් කියනව මේකට වඩා ඒක කොලිටිලු 😂😂
@@ruwindulakshitha703 ඒ අද ඊයේ ඉපදුන උන්
අනිවා
ඒ උනාට එයාලා ලස්සනයි කියනවා ගොඩක් ම ලස්සනයි අන්ජලී කියනවා
Aniwa
තාමත් අහනවා සුපිරි වැඩ්ඩෙක් තමා ඉරාජ් කියන්නෙ
ඒ කාලේ අපි අහපු songs ❤ Dear 90's Kids ..... අපි මාරම වාසනාවන්ත පරම්පරාවක් 😍🌸
ජීවත් වෙලා ඉන්නකන් හැමදාම අහන අය කෝ ❤️🔥✌
කොච්චර ඇහැව්වත් අහන හැම වෙලාවකම හිත වෙනම ලෝකෙකට අරන් යන සිංදුවක්😍
කල්පයක් ගියත් මේවා තමයි නොමියෙන සිංදු.
2005 ආපු කාලේ අපේ අයියා Cd පෙලෙයර් එකකින් ගමට ඇහෙන්න ඔය සිංදු දැම්මේ😍.. මන් පොඩි එ කාලේ.. තාම ආසයි ඒකාලෙට
මේ සිංදු release උනේ අපේ ජීවිත වලට ආදරේ කියන හැඟීම මුලින්ම දැනෙන්න පටන් ගත්ත කාලේ.පුදුම විදියට මේ සිංදු හිතට වැදුණා අමුතුම හැඟීමක් එක්කම,අදටත් ඒ හැඟීම හිතට දැනෙනව එදා වගේම මේ සිංදු අහද්දි..
ස්කොලෙ යන කාලේ හිස් පීරියඩ් වල කියපු සිංදු තමයි මේ
වෙන එකක් ප්ලෙ වෙලා තියෙද්දී සින්දුව දැකලා ප්ලෙ කරපු එවුන් කො බලන්න 😌
sirawatama
Ammapa
රාගිනි බල බල ඉන්දෙද්දී මොන මළ විකාරයක්ද කියලා යන්න හදනකොට දැක්කා මේක.😁😁😁😁
@@dulminiapsara8354 හුම්ම්😇
@@හෙලපදනම 😇
මිනිස්සු මොනවාට ඇබ්බැහි උනත් මේ සිංදු ටිකට ඇබ්බැහි වෙන්න හොඳ නෑ.ආයේ ඉතින් අතෑරගන්න බෑ .පුදුම සිංදු මේවා😢.කවද කොහොම ඇහුවත් මුලින් ම ඒව අහන කාලේ දැනුන ෆීල් එකමයි එන්නේ.ආදරෙයි අපිට අහන්න මෙහෙම සිංදු ටිකක් හදලා තිබ්බට❤
2021.06.24 ඒ අතීතේ මතක් කරන් තාමත් අහනවා.ඒ කාලෙ ආපු සිංදු වලට ගහන්න දැන් තියන ඒවට බැ, ඉරාජ් ආපහු මේ වගෙ සිංදු ටිකක් ගේන්න.❤🥺🔥
Coming here to listen this at midnight has become a habit for me. Never fail to hit me with a sweet nostalgia of past memories. It evokes so many feelings. Such a genuine song.
2050 මේක අහන පුතාලා දුවලා කෝ..❤ අංකල් මේක type කරේ 2023..ඔයාලා ඉපදිලාවත් නෑ එතකොට😊😊😉.. like එකක් දාගෙන යන්න මේ සීයගේ comment එකට මගෙ දරුවනේ😘😘
කෝ කෝ 2018 set එක like එකක් දාන් යන්න 😎✌️
here 2018
aniwa
2018.09.27 still ....
👍
2018.11.04
නන නනා නන නනා නන නනා නන නනා නන නනා නන නනා නන නනා නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම් දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම් සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ
විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකන්
නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම් දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම් දෑස් වසා (දෑස් වසා) කඳුලු සලා (කඳුලු සලා) දෑස් වලින් (දෑස් වලින්) සිනා සිලා (සිනා සිලා)
සුසුම් වලින් (සුසුම් වලින්) කතා කලා (කතා කලා) ඔබ යනවා (ඔබ යනවා) සුවඳ තියා (සුවඳ තියා) නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම් දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම් සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකන් Looking back at our love though it was a short time In my jeep under the street light girl you ride by my side We used to cruise 120 on the highway Getting copped down but we screamed that it is our way Never forget the night when we danced for the first time Kissed your sweet lips girl sweetheart than a cherry wine To never fall in love was our no 1 policy It'll never work 'cause your million miles apart from me I still reminisce the night that we made love You showed me heaven that we built wasn't so above Sweetie now you gotta go our love is through But a starry sky in the night would still remind me of you නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම් දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම් සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකන් දෑස් වසා (දෑස් වසා) කඳුලු සලා (කඳුලු සලා) දෑස් වලින් (දෑස් වලින්) සිනා සිලා (සිනා සිලා) සුසුම් වලින් (සුසුම් වලින්) කතා කලා (කතා කලා) ඔබ යනවා (මා යනවා) සුවඳ තියා (සුවඳ තියා) නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම් දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම් සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකන්....
❤❤❤❤❤❤😍😍😍😍😍😍කවදාවත් මේවා අමතක කරන්න බෑ...කවදා ඇහුවත් ඒ රහ අඩු මිසක් අඩු නම් නෑ...දුකාගේ ලිරික්ස් එක්ක ඉරාජ් රනිඳු මියුසික් කියන්නේ ඉතිං ඒ කාලේ සැපම තමා..❤❤😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
කිවෙනි පාරටද බලන්නේ කියලා මතක නෑ.
අපි වයසට ගිහින් නැද්ද.. සිංදුව පරණ වෙලා නැද්ද.. හැමදාමත් ❤
😭
100 💯 like eka magen
අන්නේකයි 🤗🤗🤗❤️❤️❤️
අන්නේකයි 😁🤭🤗❤️
පොද වැස්සක් වැටෙන වෙලාවක තනියම වාහනේ driving කරගෙන සද්දෙට මේක දාගෙන යද්දී දැනෙන feeling එක වෙන කිසිම සිංදුවක් අහල ගන්න බෑ...🌿❤️🌏🚗 ඔයත් ඒ feeling එක ගත්ත දවසට comment එකක් දාල යන්න 🤟😍 respect and love iraj & ranindu 💜
2000-2010 අතර ආපු සින්දු.ඒ කාලෙ පට්ට කොලිටි එකක් තිබ්බ සින්දු වල.😍😍 BnS,කසුන් කල්හාර,ඉන්ද්‍රචාප,රනිදු,ඉරාජ්,Centigrades, Daddy සෙට් එක 😘😘හරි දෙයක් මියුසික් වලින් කරා.
2011න් පස්සෙ වගේ කොහේද මන්ද හිටපු ගෝතයො ටිකක් නාහෙන් හොටු පෙරන් අඩන්න ගත්තා🤮🤮 අර කලින් තිබ්බ ගැම්මයි කොලිටි එකයි නැත්තටම නැති උනා. ඊට පස්සෙත් හොද සින්දු හැදුනත් ගොබ්බ මීඩියා කාක්කො සල්ලි හම්බ කරන්න මල්,බස් සින්දු සල්ලි වලට බලෙන් මිනිස්සුන්ට ඇස්සෙව්වා😈😈. ආයි අහන්න පුලුවන් සින්දු ටිකක් ආවෙ මේ ලගදි.ඉස්සරහට සනුක,නදීමාල්,රිද්ම,සූර්යා,මිහිදු වගේ කට්ටිය ලංකාවෙ මියුසික් වල ලොකු දෙයක් කරයි කියල හිතනව
ow. raniduge aluth sindu tikak aye ahanna asayi. thama ahanawa parana sindu set eka.
Danith sri✌
aniwa bn mge hithe thibba comment eka
2011n passe awa ewa daws kiyada thibune.mewa thaama ahanawane api 😚😚
E qwwa de hariyatama hari.e kale sindu walata dn sindu sama karanna khomatawath be.
2021.08.30 ❤️😍
පොඩ් කාලෙට අරන් ගියා බන් 😌😢
ඒ දවස් වල කෙල්ලොත් ලස්සනයි
මේ පරිසරය ලස්සනයි ,music video ලස්සනයි
ඒ කාලේ ඔක්කොම ලස්සනයි බන්
ආයේ යන්න හිතෙනවා
දැන් තියෙන් පොන්න මල් සින්දු වගෙද මේවා 😌😍
Kawda me kella
Wow, just head 'Ninda Noyena Handawe' live again at the show and, man, does it hit right in the feels! 🎧 Remember when I was 11 and nagged my mom to get me my first ever cassette? Yup, it was Ranindu's 'Oba Mage Mai.' Fast forward a couple of years, and I'm getting my hands on my first CD - that epic 'Iraj' album. And there it was, this track, making its mark. Now, hearing it live after almost 20 years just threw me back to those simpler days. Big shoutout to Iraj and Ranindu for this gem that's been with me through it all. This song is like a time machine, and I'm here for the ride back to the good old days.
2020 අහන අය කෝ ❤️❤️❤️ like කරන්න.මොකක්දෝ අමුතු හැගීමක් දැනිලා අපි දැන් වයසට ගිහිං කියලා හිතෙනවා මේ සිංදු අහන්කොට 😞😞
ow aththa,,,,,mt mewa ahaddi wayasa 4 k 5k athi
Mn meka ahana kota aurudu 7 I withara
Dn mn meka guitar eken play karanawa
Amuthuma hangemmak
අනිවාරෙන්ම. මේක අහද්දි නිකන්ම අතීතයට යනව. කියාගන්න බැරි දුකක් වගේ දෙයක් දැනිල ඔහේ කල්පනා කර කර ඉන්නව සිංදුව ඉවරවෙනකන්ම.
Mewa issallama ahaddi yanthan awurudu 9,10 k athi💕
එක පාරටම ඇදිලා යනවා ඒ කාලෙට 😞 ආපහු ඒ කාලෙට ගිහින් ලොකු වෙන්නේ නැතුව ඉන්න තියනවා නම් ජීවිත කොච්චර සරළද ??
sira
Sampurna attha mchn👍
yep
ඕකනම් මටත් අනන්තවත් හිතෙනවා මචං
Aththa ban..
මේ Song eka ඇහුවම හිතාගන්න පුළුවන් ඉරාජ් කියන්නේ කොච්චර දක්ෂ Singer කෙනෙක්ද කියලා..ඒ වගේම ඉරාජ් කියන්නේ කාටවත් ම අභියෝග කරන්න තියා හිතන්නවත් බැරි චරිතයක්..💕Iraj ගේ Songs walata ගහන්න වෙන කාටවත් බෑ😁...මේ music, මේ visual, ඒ කාලෙදි මෙච්චර හොඳට ලංකාවේ producer කෙනෙක් ගෙන්
දකින්න ලැබෙන්න නැතුව ඇති කියලා හිතෙනවා 😃😃... මේ Song eka මං ආසම song eka.I really like this song..👍👍👍..මේ song eka play list eke උඩින්ම තියෙන Song ekak.. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..this song is my favourite..I love this song.. ඔයාට මං විෂ් කරනවා ඉරාජ්..all the best..💕💕😘
මොන මොන කවර්ස් ආවත් මේ රහට ගහන්න එකක් නෑ..තාම ලිස්ට් එකේ උඩම තියන එකක්..😍😍
😊👍👍
2021 මෙක අහන උන් ලයික් කරන් යමන්😁🙈(20.12.22)😻
මේකේ comments ටික කියවද්දී ඇඩෙනවා බන් 🔥❤
සුන්දර අතීතයක් තිබිලා තියෙන්නේ අපිට
ආදරෙයි 90 සෙට් එකට පැලෙන්න ❤❤
දුකා ගෙ lyrics වලට ගහන්න එකෙක් නෑ
🙂🙂🙂🙂🙂
🙂❤️
2020 නෙවේ බම් මැරෙනකන්ම අහන්න පුලුවන් සින්දු මේවා දැන් එන අඩන සින්දු වගේද මේවා දාහෙන් සම්පතක් මේ සින්දු 💯🔥 මාර වාසනාවක් මේවා ඉස්සර පොඩි කාලෙදි අහන්න ලැබුනු එක 😍💛
මුලින්ම අහද්දි වයස 7 යි දැන් වයස 20 යි ! එදා වගේ ම අදත් මේ සින්දු වලට ආදරෙයි ❤මොකද ඒ කාලෙ සින්දු ඇහුවා ම සතුටක් වගේම හිතට සැනසීම ක් දැනෙනවා ! අද තියන මල් සින්දු වලින් හිතේ සතුට නැති කරලා වෛරය අවුස්සනවා !
මතක් වෙන වාරයක් ගානේ යුටියුබ් ඇවිත් මේවා අහ අහා යනවා.. පොඩි කාලේ මතක් වෙනවා.. මතක ඔලුවට එනවා.. හරිම ලස්සනයි.... වචන වලට හරවන්න හරි අමාරුයි
*කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...බ්‍රෝ...❤️❤️❤️😍....!*
sirawata
*Saumya Mudalige 👍..!*
Ow ban.
SL Šåđúñ ou bn sirawatama
Aniwa
අදටත් අහන සිංදුවක් ඒපා වෙන්නේ නැතුව 2019 වෙලාත්
ලයික් එකක් දාන් පලයන් මගෙ පුතේ😌
(2050 දි විතර වැදගත් වෙන comment එකක්)
🙂❤️
හා සීයෙ
@@thisen1061 🙂
@@maduariyarathne2808 🥲
Dream Star එකෙන් පස්සෙ ආපු එකාලා කෝ ගගා මැරෙන්න හදනවා.. යකෝ.. අපි මෙී වගේ සුපිරි සින්දු ඇහුවෙ, ඔය එක එක හුජ්ජ කොල්ලො කෙල්ලො මෙීවා කියන්න කලින්.. 💪❤️
💕☝💪
Ado sira
සිරාම 😂
Aniwa🔥
අපිත් ඒ කාලෙ දණ බඩ ගෑවට අපෙත් කන් ඇහුන හරියා......
Yo why am I getting flashbacks of old music production being shown on television of hip hop and R&B artist, which the only hip hop/Asian Underground artist I know who is from the UK was Panjabi MC. Man that music video was odd to see when I was a kid but had good rhythm, and contained a great vocalist at that to. Furthermore, this video was great to listen to an the instruments was fascinating with that sitar in the background, and the beats was signficant to the whole song as well.
Love from America.🇺🇸
මේ සින්දුව ඇහුවම හිතාගන්න පුලුවන් ඉරාජ් කියන්නෙ දක්ෂ ගායකයෙක් කියලා. මේ සින්දුව නම් හරිම ලස්සන සින්දුවක්..all the best
අද 3001.01.17 තාමත් අපි මේ සින්දු අහනවා මේක නම් පිස්සුවක් බන්...😭❤️💯🔥 බලපන් තාමත් මේ සින්දු අහන්න තරම් මේක කොච්චර හිට් එකක්ද කියලා....💯❤️ කවමදාවත් නොමියෙන සින්දු කියන්නේ මෙන්න මේවයි....👑
(මෙය කාලය තරණය කර ගොස් දැමූ කමෙන්ට්ටුවක් බව කරුනාවෙන් සලකන්න...💯)
2019 th බලපු set aka 👍 like karamu
කෝ 2022 අහන set එක ,,,ඉරාජ් තෝ බල්ලොන්ට කඩේ ගිහිල්ලා උබේ image එක කාගත්තා පරයා
Nothing happed he is still going high . May be you sunk
පලවෙනි පාරට ඇහුවේ හරිම ලස්සන සින්දුවක්☺️☺️❤
2020-11-15
2024.12.09 😊හෙට උදේට al විබාගෙ තියාගෙන සිංදු අහන මම 😂❤
2021 තාමත් ලස්සනයි ආදරණීයයි පලවෙනි පාරට බැලුවා ඇහුවා වගේම ❤❤ අවාසනාවකට අද මේ තරම් ලස්සන සින්දු හදන්නේ නෑ
Iraj ලා Ranidu ලා ශ්‍රී ලාංකීය සන්ගීත ක්ෂේත්රයේ හැරවුම් ලක්ශයවල් තමා. ආපහු එහෙම සුන්දර කාලයක් එනවනම් ගොඩාක් සතුටුයි. ❤️❤️❤️🙏❤️🔥 2021/06/29
A kale api athare jathibeda thibbe nee.infas ube sindu ahaddi api ube jathiya hewwe nee.eda wagema adatath ubalata apiadarei.thanks iraj
Golden era of Sri Lankan Music❤
නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම්
දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම්
සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ
විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකන්
නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම්
දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම්
දෑස් වසා (දෑස් වසා)
කඳුළු සලා (කඳුළු සලා)
දෑස් වලින් (දෑස් වලින්)
සිනා සිලා (සිනා සිලා)
සුසුම් වලින් (සුසුම් වලින්)
කතා කලා (කතා කලා)
ඔබ යනවා (ඔබ යනවා)
සුවඳ තියා (සුවඳ තියා)
නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම්
දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම්
සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ
විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකන්
Looking back at our love though it was a short time
In my jeep under the street light girl you ride by my side
We used to cruise 120 on the highway
Getting copped down but we screamed that it's our way
Never forget the night we danced for the first time
Kissed your sweet lips girl sweeter than a cherry wine
To never fall in love was our no 1 policy
It'll never work 'cause your million miles apart from me
I still reminisce the night that we made love
You showed me heaven that we built wasn't so above
Sweetie now you gotta go our love is through
But a starry sky in the night would still remind me of you
නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම්
දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම්
සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ
විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකන්
දෑස් වසා (දෑස් වසා)
කඳුළු සලා (කඳුළු සලා)
දෑස් වලින් (දෑස් වලින්)
සිනා සිලා (සිනා සිලා)
සුසුම් වලින් (සුසුම් වලින්)
කතා කලා (කතා කලා)
ඔබ යනවා (මා යනවා)
සුවඳ තියා (සුවඳ තියා)
නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම්
දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම්
සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ
විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකන්
Thankyou rap eke words danne nathuwa hitiye mechra kal thankyou
"Ninda Noyana Handawe" by Iraj and Ranidu is an absolute masterpiece that showcases the incredible talent and creative genius of both artists. The production by Iraj Weeraratne is top-notch, creating a captivating and immersive musical experience. The composition by Iraj and Ranidu is a true testament to their skill as musicians, as they flawlessly blend infectious beats, soulful melodies, and captivating arrangements. The heartfelt lyrics by Wasantha DukgannaRala add depth and emotion to the song, further enhancing its impact. The music video, beautifully directed by Nilan Correy, perfectly complements the essence of the song. "Ninda Noyana Handawe" is a true gem that captivates listeners with its beauty, leaving a lasting impression. Congratulations to the entire team for creating such a stunning piece of art. Keep inspiring us with your incredible talent! 🎶🌟👏
pls recomend me more songs ...i am from india wud luv to hear more songs from SL ❤
අහලා තියෙනවා ගොඩාක් වාරයක්... ආයෙ අහන්න හිතුනා... 2019.06.27❤
Adath ahanna awa❤️ 2020.04.24❤️
සිංදුවක් hit වෙන්න හෙලුවම ඕනයි කියල හිතන උන්ට විනාඩියක නිහඩතාවයක්..මේක ඇහුවෙ පොඩි කාලෙ දැන් වයස 26ක් ඒත් මතක් උන ගමන් ඇවිත් ආය ආය අහනව..අතීතෙ කොච්චර ලස්සනද මතක් වෙනව මේව අහද්දි..advance තත්වෙක තිබිල දැන් තියනව වගේ තුච්ච තත්වෙකට මොකට මියුසික් වැටුනද හිතෙනව මේව අහද්දි 🙏❤❤❤ 2023
❤️💗💓🌹🎀🌻🌸💏👍😍😍🥰😻👨❤💋👨👨❤👨😮❤🎉
මේ සිංදුව ඇහුවේ මම 5 වසරේ වගේ ඉද්දි. මේ දෙවෙනි කමෙන්ට් එක. 😎
2024 ත් අහනවා මේක කෝච්චර ඇහුවත් එපා වේන්නැ එ තරම් ලස්සනයි 🎧❤
අඩ්ඩේ ඉරජ්ගෙ ශර්ට් එක 😂😂❣❤️❤️
Californian look....
wasantha dukgannarala kiyanne supiri weddk ❤