ජනපති බුද්ධගයාවට...
HTML-код
- Опубликовано: 16 дек 2024
- #President #AnuraKumara #BuddhaGaya
👉Subscribe us: / newsfirstsrilanka
👉Whatapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌RUclips - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide
වෙන උන් රටේ තියන රත්තරන් පොදි බැදන් තිරුපති යන්නේ.දීර්ඝයුස ලැබේවා ජනාධිපතිතුමේනි
ඒ කතාවට මමත් එකගයි..පලවෙනි වතාවට මම දන්න තරමින් ජනාධිපති කෙනෙක් බුද්ධ ගයා ගිය...🙏🙏🙏
❤❤❤ මේ දේවල් දකින්නට පින් කලා 🙏🙏🙏
කොහොමද තඹුත්තේගම ගමේ කොල්ලගේ හැදියාව❤❤❤❤❤
🌷 බුද්ධානුභාවෙයෙන් සෙතක්ම යහපතක්ම වේවා සාධු සාධු සාධු 🌷
රටටම ආශිර්වාද ලැබේවා.... ❤❤❤
රටේ ජනතාවගේ වාසනාවට ලැබුන ජනපති තුමා දීර්ඝායුෂ මෙතුමාට 🙏🙏🙏🙏🥰
දුටුවෙමි, සැබෑ වෙනසක්..
ආදරෙයි හදවතින්ම.❤
අපේ ජනාධිපති තුමාට ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය ලැබේවා....🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️
එච්චර ආදරයක් ගෞරවයක් ❤❤❤❤
මාරම සතුටුයි❤️ අපේ ලොක්කා❤️
දරා ගන්න බැරී සතුටක්.
මාරම පිලිගැනීමක්...🎉🎉🎉
බුදුදහම මුවාවෙන් ආගම විකුණන් කාපු උන් බුදුන් වැඩසිටි ප්‍රදේශවල සංචාරයේ ගියේ නෑ,උන් ගියේ කෝවිල්ගානේ 👍
We feel sorry we Hindus couldn't protect That Bodhi Tree where Lord Buddha got enlightenment.. That Tree was cut by Alauddin Khilji, and he took many Buddhist monks for slevery
උන් ගියේ තිරුපති වන්දනාවේ.
බුද්ධ බලයෙන් ලංකාවට යහපතක් ම වේවා ❤️❤️❤️❤️❤️
ධන ලාභ වෙනුවෙන් දේශපාලනය තෝරා නොගත් චරිතවලට ගරුබුහුමන් ලැබෙනකොට මෙහෙම තමයි...ඒක බේරන්න බැහැ..
අපේ ආදරණීය ජනාධිපතිතුමා ..... පරිස්සමින් .....❤❤❤❤
🧭❌👌🏻👍🏻
❤❤
ආදරෙයි AKD 🥺❤️🙏
ඇත්තටම මගේ ඇස්වලට කදුළු පිරුනා අපේ රටේ සිංහ කොඩ්ය ඉන්දියාවේ රැව් පිලි රැව්දෙනවා ආදරනිය ජනපති තුමනි ඔබයි අපේ ආලොකයේ පහන් ගැබ ඔබතුමාට බුදු සරණයි ❤
ආදරෙයි ඉතින් ❤
අපිට හරි සතුටුයි බුද්ධගයාව වදින්න යන අනුහසින් යහපතක්ම වෙිවා🙏❤️
හරිම..සතුටුයි ❤❤❤❤❤
❤❤❤❤❤ ජයවේවා
ඇඳුම් හරිම සරලයි.චාම්.
බෞද්ධ රාජ්‍යයේ නායකයා බුද්ධගයාව ට ආවම ඒ ස්වාමීන් වහන්සේලාගේ සතුට❤❤❤
❤
සොනික් කියන්නේ නිකන් නෙමේ.. යනවා නෙමේ දුවනවා.. 🤪♥️
උඹට වඩා හොඳට උඹෙ අම්ම දන්නවා 😂😂😂
Theruwan saranai ape janadipathi thumani ❤❤❤❤❤❤
තිරුපති යන්නෙ බයට.. මෙතුමා බය නෑ...තමන් හරි නං බයවෙන්න
ඕන් නෑ...හොරු නෙ මෙච්චර කල්...පාලනේ...කලේ...
❤❤❤🎉🎉🎉🎉
සම්මා සම්බුදු සරණයි
මගේ පුතේ .. සිත සැනසුම් වේවා
අනිත් උන් ඉන්දියාවට ගියත් කවදාවත් බුදුන් උපන් දේසයට ගිහින් කියල පෙන්නුවේ නැහැ එ්ත් අපේ මේ ජනාදි පති තුමා බුදුන් උපන් දේසය දැක බලා වැද පුදාගන්න අමතක කලේ නැ එ් තමා නියම බව්ද්දයා
නියම බවුද්දයා. ගලි කටවල් විතරයි. 😂
අපේ බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ න් වඩමවාගත්තොත් ඒ අයිතිය අපිට දුන්නොත් ඔබයි සක්විති .💐
😂
Dude, are you high?
I am a hindu learning about buddhism buddhism is vedanta without God.
අනිවාර්යෙන්
බුදු හාමුදුරුවෝන්ගෙ අයිතිය ලංකාවට දෙන්න අනුර කුමාර සුද්ධෝදන මහරජතුමා ද😂😂
Thank you so much for India . Great video.
AKD 🎉🎉
❤❤❤❤❤❤❤❤
Budu .saranai.janadipthi.thumni
❤❤❤❤
👍❤️❤️❤️🙏🙏
ආදරෙයි අනුර❤❤❤❤❤,මාත් කවද හරි යනවා
Adarei❤
ඔන්න ගුණගරුක දෙමව්පියන්ගේ ගමේ කොල්ලෙක්ගේ හැදියාව❤❤❤❤❤
AKD ❤ our president 🙏
Ape janapathi thumata jayawewa
අනෙ අම්මේ හිමින් ගමනක් නම් දන්නෙම නැද්ද කොහෙද♥♥♥♥
Eka nam aththa❤️
පුරුදු ❤🎉..පුදුම හදිස්සියක්
Ehema tamai weda karanaya.
හදිස්සිකාරයෙක් අනේ🤭❤️
ගමේ කොල්ලෝ ඔහොම තමයි රට හදනතුරු පුදුම හදිස්සියක්❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
Patta adambaraiiiii
AKD 🎉
Proud of you AKD Sahodharaya, ur the greatest President ever ❤
🎉❤
Samata Tharuwan Saranayi. 😊
💐💐💐👏👏👏
💪💪💪💪💪💪💪
❤
🙏🙏🙏🙏🇱🇰🇱🇰❤️❤️
🇱🇰❤️
❤🎉
Apa janapatita labuna gurawaya ati vesistai apata harima satutui❤
Parthipaththiyen Buddhist president. Theruwan Saranae 🙏
අපේ එකාගෙ වටිනාකම අපිටත් වඩා උන් දන්නව.
ඔව් ඉතින් ලංකාවේ කෑල්ලක් ලියාගන්න පුලුවන් රූකඩයක්නෙ. 😂
@@anthonyfauci5920 Respect. ඇති යන්තන් එකෙක්ට හරි තේරිලා වෙන්න යන දේ. බූරුවෝ ටික හුරේ දානවා වෙන්න යන දේ නොදැන.
පිලිගැනීම Respect 🎉🎉🎉
පිරිසිදු desapalakayek බුද්ධගයාව venda එකම අවස්ථාව
❤️🇱🇰🧭
මම මේ අහන්නේ දන්නේ නැති නිසා jvp කියන්නේ බෞද්ධ කට්ටිය නෙවෙයි ද එතකොට චන්දෙ දීපු හැමෝම මුස්ලිම් ටැමිල් කතෝලික කට්ටිය විතරද එතකොට සිංහල බෞද්ධ නැද්ද ලංකාවේ
අන්නය්යා
Parissin gihin enna
Oya inne ape pana
NPP ministers are getting FAT, 😂 they were making fun of other ministers when in power, now they need to laugh at themselves. MUST BE EATING THE MONEY OF TAXPAYERS..
Ha ithin
😂
ඒකත් හොදයි මරපු ම්නීවල පව් jvp එකෙන් ට්කක් හරි හේදෙව්නෙ.1988/1989 32000 මැරුව.අරගලයෙදි 12 මැරුව.
මෙන්න පල් හොර්ව්ක්😂
Ane ha ithin
😂😂😂😂😂
මගදි ප්ලේන් එකට හෙනයක් වැදියන් 😂
පල කාළකන්නියා යන්න...
කුහක වහලා...
සාමාන්‍යයෙන් ඔය හෙන වදින්නේ ඒවා අනුන්ට ප්‍රාර්ථනා කරන අයට, ඒ හින්ද බලාගෙන. ඔබට යහපතක්ම වේවා.
Sakkiliya toge ammage valatat hena vadiyan
තියෙන මෝඩකම ප්ලේන් වලට හෙන වැදෙන්නෑ හෙනය ආපසු එයි බලාගෙන
@JothiRathanajothi වලක් නෑ පිච්චුවා බං
I am a Hindu but in our Religion Gautam Buddha is considered as God. Gautam Buddha is 8th Avatar of Lord Vishnu, he came on earth to eradicate the discrimination..
Yeah Hindu people thinking like that but that's not the reality 😊
❤❤❤❤❤❤❤❤❤❤
❤❤
අපේ ජනාධිපති තුමා ට බුදුන්වහන්සේගේ පිහිට ආශීර්වාදය ලැබේවා
❤❤❤❤❤❤❤
❤❤
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤