Absolutely Brilliant Classy speech it reminds me of golden years of JR ,Lalith Athulathmudali,Gamini Dissanayake,Gamini Jayasooriya etc. Indeed it's fantastic heart warming excellent speech.ඉතාමත්ම අග්‍රගනයෙ නායකත්වය ,මනුෂ්‍යත්වය, ප්‍රායෝගිකව,තැනට සුදූසූ අන්දමට අනුව කතා කිරිමෙ සහජ හැකියාව තිබෙන කථිකත්වයක්.❤❤❤❤
නියමයි හර්ෂණ. දුන්නා දොබෙන් යන්ඩ. ආදරෙයි. ජයවේවා. ❤❤❤
Best speech Sir we are with you .Long and healthy life for you and God bless you
බුද්ධිමත් නායකයෙක්❤
ගව පට්ටියේ බයියුන්ට නම් ඉතින් ඔය කතා තේරෙන්නේ නෑ කොහොමත් ජය වේවාnpp❤
😂😂😂😂 8:06
❤❤❤
ඕක මහලොකු දෙයක් නෙවේ.
1973 ඉඳලා අද්වකාත් සහ පෙරකදෝරු කියන දෙවර්ගය එක කුලකයකට අරගෙන "නීතීඥ" (attorney at law) කියලා වෘත්තිය ඇති කලා.
ඇඩ්වොකේට්( ගැමියො මේක වැහැරුවෙ "අද්වකාත්" කියලා.) හරි වචනෙ 'අධිනීතීඥ'
ඒ ගොල්ලො උසාවියෙ ප්‍රැක්ටිස් කරපු අය.
පෙරකදෝරු නැත්තං ප්‍රොක්ටර්ස්ලා උසාවි ගියෙ නෑ. ඒ ගොල්ලො නීති ලේඛන සකස් කලා.
අදටත් උසාවියේ ප්‍රැක්ටිස් කරන ලෝයර්ස්ලා තමන්ව අධිනීතිඥ විදිහට හදුන්වාගන්නවා.
නීතීඥවරුන්ගෙ විනය පාලනය සිදුවෙන්නෙ ශ්‍රේෂ්ඨාධිකරණය මගින්. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය උනත් ඒකට මැදිහත් වෙන්නෙ නැත්තෙ ඒක මහලොකු දෙයක් නොවන නිසා.
අදටත් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතීඥවරු හදුන්වන්නෙ "රජයේ අධිනීතිඥ" කියලා.
එහෙම මිසක් අජිත් පෙරේරා ඔයා කියන විදිහට මාර සීන් එකක් කරලා නෑ.
ඒක හොරට ආචාර්ය උපාධි ගත්ත එකට සමාන කරන්න කොහෙත්ම බෑ.
හොර ආචාර්ය එකේ වංචාව 100 යි නං මේක 0.000000001 ක් තරංවත් දෙයක් නෙවේ.
අනුන්ගෙ ඒවා හොයන්න කලින් ඔය ගොල්ලොන්ගෙ සෙට් එකම දාලා තියන හොර උපාධි ටික ගැන කියන්න.
ඒවා ගැන ලැජ්ජා වෙන්න..
තාමත් ලැජ්ජා නැතුව හෝදනවා නේද,වැරැද්ද් වැරැද්දමයි@@LakmalKarunarathna-s9c
සජබ කියන්නේ මැණික් ගඟෙන් නාලා ආපු පිරිසිදු පක්ෂයක්නේ,
නියම චරිතයක්🎉🎉🎉 ❤❤❤❤ ජයවේවා රටට,, මෙන්න මේ වගේ කොන්දක් පන තියෙන මිනිස්සු රටට ඕනී
අපි පසුගිය අව්රුදුවල දුටුවේ පාර්ලිමේන්තු වක් නොවේ දැන්නම් පේනවා මෙය උත්තරිතර බව ඔබතුමාට බුදුසරණයි 🎉🎉🎉🎉❤
🎉🎉🎉❤
මඩ වලින් අවලාද වලින් වට්ටන්න පුළුවන් ආණ්ඩුවක් නෙමෙයි මේ ආණ්ඩුව ...❤ සතුටුයි... ඔය වගේ එඩිතර කෙනෙකුට මගේ මනාපය පාවිච්චි කලාට....
මාලිමාවේ කව්රු කතාකරත් මාර වැදගත්. ඉස්සර අප්පිරියාවෙලා තිබ්බ පාර්ලිමේන්තු කතා දැන් අහගෙන ඉන්ඩ ආසයි. ❤❤❤❤❤
💯 💯 🎉
හරියට හරි.. 👍👌💪
Ane ow attamayi
සුභ ගමන් හර්ශන ඇමතිතුමා ..රටට ඔබ ආඩම්බරයක්
අපි මෙ රඡය විස්වාස කරා තවත් කරනවා. අපි හිතනවා එය එසෙම පවතියි කියලා ❤
අනිවාර්යෙන්ම 👍👍👍
හර්ෂණ සුපිරි බුලට් එකක් ❤
නියම කතාවක් 🤣🤣🤣🤣🤣🤣🤣👑️👑️👑️👑️👑️👑️👑️👌👌👌❤❤❤
දැනුයි උත්තරීතර පාර්ලිමේන්තු වක් දකින්නෙ ඇත්තටම කොහොමද ඒ වැදගත් කම 👍❤️💪
නියම සිංහයෙක්
*මේ මනුස්සයට මානාපය දිපු මිනිස්සුන්ට අද මොනවා හිතේනවා ඇද්ද ❤️👍*
විශේශ අධිකරණක් පිහිටුවා හොරුන්ට දඩුවම් දෙන්න.❤❤❤
ඹබ තමාට ගොඩාක් ආදරෙයි ඹය කියපු වාදන ට්කට බොහොම ස්තූතියි
ඔකුන් ඔකේ කොච්චර දැගලුවත් ජනතාව මාලිමාව සමගයි.❤❤❤
❤❤❤❤❤❤
Yeah it's true. You are wright.
අතිශයින්ම වැදගත් කතාවක් ... ❤
රන්වල හොද කෙනෙක්. එත් අපට දුකයි ඔබ ගිය එකට 😢එත් එක නිතිය නමි ගරැ කරනවා❤.මට හිතෙනවා මෙක විපක්ෂයෙ කුමන්ත්‍රණය ක්ද කියලා ආන්ඩුව ඡනතාවට අප්‍රරසාද කරන්න අපි අවධානය සහා අවබොදයෙන් ඉන්නෙ. අපි රඡය සමගයි ❤
Aniwaryenma meka virudda pakshawala konda pananathi panuwange vadak
eya nithimaya waradak newe.sadacharathmaka gataluwak'
රන්වල ආශිර්වාදයක් උනා අන්තිමට මාලිමාවට..
නිර්භීත සිංහයෙක් වගේ, ගහන්න තියෙන හැම තැනකටම එතුමා ගැහුවා.
අපට ඕන වුණෙත් මේකම තමයි. දූෂණයට එරෙහිවන මේ වගේ නිර්භීත මිනිසුන් තමයි.
Great & valuable speech Hon.Minister Harshana Nanayakkara.
Good luck.
❤❤❤❤💐💐💐
මාලීමාවට ජයවේවා❤❤❤
මන් ආසම චරිතයක්. නලීන් හේවගේ වගේ භය නැතුව කතා කරනවා ❤😎🫡🙏
පලව්ව්නි පාරට මං මේ පාර්ලිමේන්තු ව පටන් ගන්න කම් බලාගෙන ඉන්නෙ හරි ආසාවෙන් ❤❤❤❤
ආඩම්බරයක් යකෝ අපේ චන්දෙට ❤❤
👏👏👏👏
😊😊😊😊😊❤❤❤❤❤
හර්ශන නානායක්කාර ඇමැති තුමනි ඔබ තුමා ගැන හරිම ආඩම්බරයි...❤❤❤❤
ඔබතුමාට ජයම ජයම වේවා❤❤❤
විනයක් ඇති ආන්ඩු පක්ශයක් ❤❤❤❤❤
මගේ ජිවිත කාලයේ අැහපු අැහුන වැදගත් කතාව ස්තුති ඔබතුමාට ❤
සුපිරි චරිතයක් ....❤❤❤❤
ඉතුරැ හරක් ටිකත් ගෙදර යවන්නම ඕනෙ සහෝදරය.🎉🎉🎉
ජයවේවා ❤❤❤❤❤❤❤
ඕව තේරෙන්න විපක්ෂ කොහෙද ඉගෙන ගත්තු යැව්? හොරු ඉන්නේකසිප්පු ගැන කුඩු ගැන කිව්වනම් දන්නවා ඒගොල්ල
අනිවාර්යයෙන්ම 😂😂😂😂😂😂
That’s true 👍🏼
Yes❤❤❤
ජයවේවා මාලිමාවට ජයවේවා
එල. නියමයි. ජයවේවා. මාලිමාවට.. ගුටි. ලක්.. කුවේට් 🙏🙏🙏🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️
ජයවේවා ❤️🇱🇰👍👍 npp 🇱🇰🇱🇰🇱🇰
හර්ශන නානායක්කාර ඇමති තුමනි ඔබගේ කතාව හරියට හරි
ඈමති තුමනි
මේ රටත් ජනතාවත් හිගමනයට ඇද දමපු
ආර්තික ගාතකයෝ අද හොදින් ඉන්නවනේ සමහරු රටෙත් නැහැ
මේ නීල කාස හොරු ටික කවද්ද හිරේ යවල උන්ට දඩුවම් කරන්නේ
අපි බලන් ඉන්නවා ඔබ තුමාල ජන්ද ගන්න කලින් අපිට පොරොන්දු වුන දේවල්
මේ දේවල් ඉක්මනට ක්‍රියාත්මක කරන්න අපි බලන් ඉන්නවා
හරි හරි ,,,,,,, කියපු හැමදේම කරනවා අපි චුට්ටක් කල් දෙමු
You're absolutely spot on Harshana. Thank you❤
සුපිරි 👍🏻😁🧭💖
කතාව නම් ගොඩක් වැදගත්ය 👍🇱🇰🌹🌹🌹
ශිෂ්ඨසම්පන්න පාර්ලිමේන්තුවක් දැන් තියනවා අපිට
ජයවේවා ඇමතිතුමා ❤
Excellent Speech 👍
ඇමති තුමා මරු ජයවේවා
Good luck sir 🌷 🙏
Respect ❤..
ජයවේවා මාලිමාවට❤❤❤❤
දැන් තියෙන්නේ උත්තර දෙන්න ,,කෝ කට්ටිය ,,❤
Absolutely Brilliant Classy speech it reminds me of golden years of JR ,Lalith Athulathmudali,Gamini Dissanayake,Gamini Jayasooriya etc. Indeed it's fantastic heart warming excellent speech.ඉතාමත්ම අග්‍රගනයෙ නායකත්වය ,මනුෂ්‍යත්වය, ප්‍රායෝගිකව,තැනට සුදූසූ අන්දමට අනුව කතා කිරිමෙ සහජ හැකියාව තිබෙන කථිකත්වයක්.❤❤❤❤
Fantastic,lot of depth in your speech, absolutely brilliant.
නියමයි අජිත් පී පෙරේරගෙ රෙදි ගැලෙව්වට😊😊😊😊😊😊
Budu saranai ❤❤❤❤❤
රට යහපත් මාර්ගයට ගැනීමට ඔබලාට ශක්තිය ලැබේවා ...❤
❤❤❤❤❤🎉🎉🎉🎉🎉ජයවේවා ජාතික ජනබලවේගය ට අපගේ ප්‍රනාමය ❤❤🎉🇬🇷❤️🇬🇷❤️🇱🇰👍👍
ඔබතුමිය ග්‍රීසියේ ද ඉන්නෙ ?
Wow wow well done 👍 Mr Harshana Nanayakkara.
Minister harshana කැමතිම චරිතයක්.
හරිනෙ අහගත්‍ත
❤❤❤❤❤
නියමයි ඇමත්තුමා. ❤ඊයා මේ විපක්ශෙ එවුන් උදේම ඇවිත් කාලෙ කාලා ඊට පස්සෙ කැන්ටිමේ කාලා යනවා රස්තියාදු කාර කාලකන්නා ජීවිත.
Yes yes you are correct
❤❤❤
🇱🇰🧭🇱🇰 Excellent Mr Harshana 🇱🇰🧭🇱🇰
Hats off dear Mr. Harshana
අපේ හදවත බදු හර්සන ,හැමදාමත් ආදරෙයි හදවතින් ඔබට ❤️❤️❤️❤️💜️💜️💜️💜️🙏🙏🙏🙏🙏🙏
Great speech . Respect sir❤
ඇමතිතුමනි...........අවුරුදු 5 ටම ඇති විපක්ශෙට කියපු ටික. ස්තූතියි. ඔබ ඔබේ වෘත්තියටම උපන් හපනෙක්. සුබ පැතුම්
තනි පක්ෂයක සහෝදරයෙක් විරුද්ධ පක්ෂ කිහිපයක කාලකණ්ණි අහගෙන ඉන්න ලස්සන හුම් නැහැ .හැට අට ලක්ෂයක් අද ආඩම්බර වෙනවා .විරුද්ධ පක්ෂ වලට ආයේ ආන්ඩු පිහිටුවීම සිහිනයක් පමණයි. ජයවේවා සහෝදරයා
JAYA wewa NPP ❤❤❤❤
Respect sir..🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Great speak
ආඩම්බරයි ඔබතුමාට ජය වේවා
ජයවේව සහෝදරය මාලිමාවට ජය රටට ජය මාලිමාවට ජවිපෙට ජය රටට ජය ❤❤❤❤❤
Supiriiiiiiiiiiiiiiii❤❤❤❤
🙏🙏🙏🙏🙏👍👍👍👍
jaya wewaa !!
❤❤❤❤❤❤❤❤❤jaya.weva mage රටට
විපක්ෂයේ එම්ටි හෙඩ්ලට රෙදි හෙලෙන්නම දුන්න ඒක සුපිරිම නෙලිල්ල. NPP ජයවේවා
Well said Harshana , value for our votes
So proud sahadaraya
Love you sir ❤❤❤
මෙන්න කතා ❤❤❤❤❤
Great person respected you sir❤
Niyamai Mr harshana❤
කොහොමද කතාව ❤
රෝහිත චමල් මහින්දානන්දල චාමර සම්පත්ල එක්ක බලද්දි ඇයි උන්ට මෙච්චර බලයක් දුන්නෙ
Respect ...sir..👍🤝💐
ඔබතුමා ඉක්මනින්ම නීතිය කාර්යක්ෂම කිරීමට ඇති වැඩකටයුතුි ක්‍රියාත්මක කරමින්.පරණ හොරකේස්දඬුවම් ලබාදීලා ජනතා විශ්වාසය තව වැඩිි කරගන්න.ඔබගේ අතේ තමා තියෙන්නේ
%3සිට 17ගුණයකින් වැඩිව් ආණ්ඩුවක් බිහිකිරිම දක්වා පරමා දර්සි දුර ගමනක් ආවෙ අපිට ගහපු වට්ටපු දවසෙ සිට දුර දක්නා නුවනින් කටයුතු කල නිසයි
අපි ඡනතාව සංදාන නැතිව එකම පක්ෂයකට 159ක් රටම එකතු වෙලා එවිවෙ. හිටපු ජනාධිපති වරැන්ට ඔයිට වැඩීය වරප්‍රසාද කප්පාදු කරන්න. පනත් ගෙනත් හරි කප්පාදු කරන්න එවා ඔයාලගෙ චන්ද පොරොන්දුව. ඒ ආරක්ෂක වියදමි බත් පත කා ගන්න බැරි වන ඡිවින් ගෙන් දුක් විදින ඡනතාවට යොදවන්න. එක ඔයාල කැ ගැහැවිවා ආපු ගමන් හෙමගෙ ආරක්‍ෂාව අනිත් ආරක්‍ෂක නිලදාරින් කප්පාදුව අපි satisfaction නැ.
Harshana brother ❤❤❤❤❤
Good speech
Respect harshana sir
Camon you are the one ❤
We are proud of you Dr.Mr.Harshana.❤
Very excellent speech ❤
"" පැරදුණ හේතුව.. "" 👍.
❤❤❤.. මරු.. නියමයි හර්ෂණ මැතිතුමනි.. 😘 😘😘. මේ රටේ අහිංසක ජනතාවගේ ජීවින බලාපොරොත්තු ඔබලා දිවිහිමියෙන් අවංකවම ඉටුකරනු ඇතැයි දැඩිලෙස විශ්වාස කරනව.❤.
උගන්ඩා කුමරියගේ හිනාව.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Npp gemmak thama.
13:19 පිට්පස්සේ අයට හිනාව නවත්ත ගන්න බෑ 😂
පියා කලාකරුවෙක්..දේශපාලණය ට සම්බන්ධ අය පවුලේ ඉන්නවා.ඒත් ජනතාව එක්ක ඉන්න දේශපාලකයෙක් මෙතුමා.ඇත්ත කතා කරන පුද්ගලයෙක්..මේ රජය මඩ අවලාද වලට බයේ පැන යන ආණ්ඩුවක් නෙමෙයි..රට ගොඩ අරන් තමයි යන්නේ..❤❤❤❤❤
විපක්ෂයෙන් තර්කයක් වියයුතු දේවල් මෙතන සිදුවෙනවා ද?මේ විදියට ගියොත් කනගාටුයි ඔවුන් ජනතවගෙන් පිරිහෙනවා.බුද්දිමත් තර්ක නේද ඕන.මොරදීල ලතෝනි ගැහුවම හරිකියල හිතනවා.ඒ පසුගිය දූපතේ කාලකන්නි හැසුරුනු විදිය. විපක්ෂ මහත්වරුනි ඔබේ කන්ඩායමේ සංයමය හදාගන්න . හර්ශ ද සිල්වා මහත්තය සංවර විදියට තර්ක ගේන පේනවා .ඔහුගෙන් ඉගෙනගන්න . මේ කතාව වටිනාකම ප්‍රශංසනීයයි
Great speech n excellent explanation. Well Done Mr. Harsha.
Good GOOD GOOD GOOD GOOD ❤❤❤❤❤❤❤❤❤
රටටම ආඩම්බරයක් අපෙ මාලිමාව ට ජය වෙවා නිහතමානි රජයක් නියමයි.සහොදරයා කෙලින් කතා කරන්න දැන් විපක්ශයක්නෑ විපක්ෂය තමයි මහජනතාව❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Gr8