Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මන්ත්‍රලාට ජනතාවට නිසියාකාරව සේවය කරන්න නම් අනිවාර්‍යෙන්ම වාහනයක් දිය යුතුමයි ❤
අපේ බදු සල්ලි ඒවට යන්නේ නැද්ද.😂
මේ මිනිස්සුන්ට පාවිච්චි කර නැවත භාර දෙන්න සාමාන්‍ය වාහනයක් දිය යුතුයි. මාදිවෙල මන්ත්‍රී නිවාස දීලා තියෙන්නේ මන්ත්‍රීලා 4 දෙනෙක්ට එක නිවාසයක්. එක නිවාසයක කාමර 3 යි තියෙන්නේ. අපි ජේවීපී නෙමේ. අපිට පේනවා වෙනස හොඳට. කිසිම ආංඩුවක් ජනාධිපතිවරයෙක් මේ වගේ කැපකිරීම් කරලත් නැහැ කරන්නෙත් නැහැ. පහුගිය දින දෙකේ ගණන් මිමි එක්ක සීයා වැල් පාලමේ ගිය හැටි දාලා තිබුනනේ සියත ටෙලි වැකියේ. අවුරුදු 2 කට විදේශ සංචාරම 12 ක් හැම එකකටම මිලියන ගණන් වියදම් කරලා. රටේ බහුතරයක් මිනිස්සුන්ට එක වේලක් කන්න නැතිකොට මේවා කරලා තියෙන්නේ.
ඔබේ අදහස හොදයි වාහනය අනිවාර්යයෙන්ම දෙන්න ඕන ❤
මේ රටේ මිනිස්සුන්ගෙ ජීවිත විනාස කරා මේ හොර හැත්ත.😥
විදේශ සංචාර 12ක් නෙමෙයි 17ක්
ඇත් ත මන්ත්‍රීලට අනුන්ගේ බයික්වල එල්ලිලා ගිහින් රටට කාරයක්ෂමව වැඩ කරන්න බෑ
සියත ආණ්ඩුවට කඩේ යන්නේ රෙදි නැතුව
අනිවාර්යයෙන්ම මන්ත්‍රීවරුන්ට වාහනයක් දේන්න ඕන
කලින් මෙහෙම කතා ඇහුනෙ නැහැ. හොරැ එකතු වෙලා ගේම ගැහුවේ.
රජයේ වාහන එකම තැනක හදන්න ඔනා.එකක් කැඩුනාම එකට එකක් දෙන්න ඔනා.එක දෙන්න නම් එකම තැනින් වෙන්න දෙන්න ඔනා
මුන්ට තාම වාහනයක් දීල නෑ? සතුටු වෙයල්ල වෙනස බලල. වෙන එකෙක් ආවනම් කෝටි ගනන් වල වාහන මේ වෙනකොටත් කොල්ලටයි බල්ලටයි දීල 😂😂
@@dhanushkanuwantha5543 අනේ වහලො තියෙන වාහන මුන්ට පරණ වැඩිලු .අලුත් ඒව ඉල්ලන්නෙ.ලැට් හෝදන එකේ සීමාවක් තියාගනින්
තොපිට පිස්සු ගොටාභය හිටපු අවුරුදු 2 එක මන්ත්‍රි කෙනෙක්ට දුන්නේ නැ . ඇමතිලාට ඇරෙන්න
@ ගෝට තමා හොදටම කලේ 🤪🤪
වාහන එපැයි කියලා නේ අවේ බ 😅😅😅
Ehema kiwe ne gono fuel hodt wedakarana wahanyk denw kyl kiwe
@@Nishansmrh😂
@@Nishansmrhඅපිත් ලංකාවේ හිටියේ අපිත් මාලිමාවට දුන්නේ අපිත් හැම රැස්වීමකම හැම කතාවක්ම ඇහුවා .කිව්වේ තමන්ගේ වාහනයෙන් ගිහිල්ලා පඩි නැතුව වැඩ කරන අය අපි ගාව ඉන්නේ කියලා අනුර කිව්වේ. ඒක නිසා කියපු විදියට වැඩ කරන්න නැත්තම් අපිටත් ඔයාට පචයා කියන්න වෙනවා
ඡ්න්දෙ දීපු අපිට අව්ලක් නෑ බං
@@maheshsiriwardhana5626 වහලුන්ට දැන් රට ගොඩ නොගියත් අවුලක් නෑ තමයි.🤣
සිරස මිනිසුන්ගේ ඔලු හොදනවා ජෙප්පොත් එක්ක එකතු වෙලා
😂😂😂😂සිරසේ ගූසුරංගයාව ගෙන්නලා මුංගේ සාකච්ජාවක් කියපල්ලා 😂
අන්නෙකයි මමත් කියන්නේ සුරංගයත් එක්ක එකතු වෙලා විපක්ශයේ වාහන ගන්නවා කියපු අයට උඩ තියාගෙන ගැහුවේ npp මන්ත්‍රිලා ,දැන් ඔය කියපු දේවල්ද කරන්නේ
වැගන් ආර් එකක් වගේ දෙන්න ,තෙල් වැඩ කරන හයිබ්‍රීඩ් එකක්
නෑ නෑ වාහන දෙනවට වඩා වැඩ තියෙනවා..පලයන් බස් එකේ
ඕක උබලට කියන්න බැරි උනාද අර හොර හැත්ත්ට
ආ හිටපු උනුත් එහෙමද කලේ
ubla agehilla ubala chande deeepu un gana balapalla..
@@chami.primedoraඋන් කරපුවා කරන් නැ කියලා නේද මෙයාලා ආවෙ ඒක නිසා කියපු දේවල් එ විදියට කරන්න කියන්න අපිට පව් නොදි
රත්නපුරේත් ඔහොම තමයි. ලංගම ඩිපෝ වලට පොඩ්ඩක් ගිහින් බලන්න.
පිස්සුද බන් ආන්ඩුවෙ මන්ත්‍රීලා වත් වාහන ගන්නේ නෑ ,තොපිට මොන වාහන ?
meyath anduwe thama
මේකා ආන්ඩුවෙ එකෙක් ඒකවත දන්නේ නැද්ද
මේ දේවල් අපරාධයක් නම් හදාගෙන පැද්දා නම් හරි නේ.කීවේ එහෙම නේ.
පාසැලක් ආරමිභ කරන්න ඔබලා එන්න බලන්න කොරියන් ජ්ර්මන් ටෙක්වලට යන්න දරුවන් මොනතරම් උත්සාහයක් ගන්නවද ,වයඔ පලාතේ පෞද්ගලික කාර්මික විද්‍යලයක් තියෙනවා මුදල් අය කරලා පුහුණුව දෙන ඒයට විකල්පයක් ලෙස කාර්මික විද්‍යලයක් ආරම්භ කරන්න .
හොද දෙයක්,,ඔබතුමා ඉදිරිපත් වෙලා යෝජනාව ඉදිරිපත් කරන්න
ඔකට තමා වාහන ගෙන්වන්නේ ,,ජනතවට නෙමෙ,කො අර ලක්ශ 12 යෙ viz
කෝච්චියෙ වැඩට එන ජනාධිපතිලා ගැන නේද කිව්වෙ. දැන් මන්ත්‍රීවරුන් බැරිද.
වාහන ගන්නේ නෑ කිව්වෙ නෑනේ
Hariyata wedha karanawanam wahanayak dunnahama mokadhawenne..
Bus තියෙනවනෙ පාරෙ ඒවාගෙ යන්න
Bus eke yanna 8,5 job nemei
@@Qcy542උඹ kukkek නේද?
@@Qcy542modyont ow kynna epa bn
කවුද බං මේ නිව්ස් ගහන්නෙ? මේ මන්ත්‍රියා මොකෙක් හරි අහපු දේකට තමයි පිළිතුරු දෙන්නෙ, කියපු වැදගත් දේවල් නෙවෙයි වාහන ගැන නිව්ස් ගහනවා ජඩ මාධ්‍ය
ජඩ මාධ්‍ය කොහෙද බං සිරස. සිරස ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යන්නේ
වාහන දෙන්න ඕන....ඒක කොහොමත් දෙනවා කිව්වනේ
වාහන ආනයනය කරන්න දුන්නෙ මේකයි එහෙනම්. මරු බඩු
යන්ත්‍රෝපකරණ අධිකාරිය තනි සුදු අලියෙක්
මන්ත්‍රිවරුන්ට වාහන දීලා කන්ඩ බොන්ඩ දීලා කරපුවා කො බන්
අනිවාර්යයෙන්ම නවීන වහානයක් මන්ත්‍රීවරුන්ට දියයුතුයි නමුත් අනුර එහෙම එකවැරම මන්ත්‍රීවරුනට වාහාන දෙන්න යන්නේ නෑ නිසි ක්‍රමවේදයයක් උඩ වාහනයක් දෙයි
😂
වයබ විතරක් නෙවෙයි හැම පලාතකම ඔවැනි තත්වයක් තමයි
නැතිවෙන්නම දීලා සොට් එක.මුන්ව හිරේ දාන්න ඕනා.
වැඩ කරන්න. Bicycle යන්නට පුරැදු වෙන්න. පොරන්දු ඉශට කරන්න .
Ha.horu hora kala sepa widhata kak ne.wedha karana awun bicycle wala yanna ona.
හැබැයි හදුන් හෙට්ටි කිව්වා සාමාන්‍ය මිස්සුන්ට නැති වරප්‍රසාද පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට ඕනේ නෑ කියලා ගිය ආණ්ඩුව තියෙනකොට. තව පොඩ්ඩ දවසකින් කියයි v8 ම ඕනේ කියලා 😂
එච්චරයිද අඩු?
Awe thopi pain yannam kiyala lajja karanna epa npp ekata
වාහනයක් දෙන්න ඕනේ කැබි එකක් ජිප් එකක් හොදයි
මූට රථ ගාය කියන්නේ එකක් කරන්නෙ තව එකක් 😂😂😂😂😂😂😂😊😊😊😊
Ei උබට රිදුනා da?
හාල් නැත්නම්...අසූචි හරි කන ඩයල් ඉන්න බව පේනවා.....!!!!
මයික් එකක් දික්කර පලියට බහුබූත දොඩන්නැතිව ඉන්න.
බයිලා ගහන්නෙ නැතුව..... වැඩ කරන්න.... නීතිය කියාත්මක කරන්න..... සංදර්ශන එපා.....
බලන්න එපා ✋
මේ සිංහල ජාතිය බලු ජාතියක් මුන් තහමන් වියදන් වඩා කරපං කියනවා හැබැයි බලු ජනතාව ඔක්කොම සහන ඉල්ලනවා නිකන්ම ඉදලා. රට හදන්න උන්ට උවමනාවකුත් නෑ
පලයන්න
danata karla teyena weda hodatama ati..
Ape minisu dan hodata hithanwa
මුන් ආවෙ බස් එකේ යන්න නේද
Prathipaththi prakasgaya kiyawapan hama manthri kenektama wahanayak denawa nawatha baradenna kiyala
පලගොබ්බයා යන්න...තොපි නන් නියම වහල්ලු යකෝ..තොපිට ඕන පරණ හැත්ත හොරු ටිකම තමයි
පොඩි මිනිහට හෙන බද්දක් ගහල වාහන ආනයනය කරන්න හදන්නෙ,මුන්ගෙ වාහන ටික ගෙන්ව ගන්නනෙ 😂
යකෝ😂බද්ධ පොඩී ගානකින් වැඩවිලා තියෙන්නේ ඩොලර් ඒකාලේ තිබුණ ගානට වෑඩිය දෙගුනයක් වෙලා ඒකයි 2:51 වාහන ගනන් එදා වැගන් ආර් ලක්ෂ 30 එතකොට ඩොලරය 150ක් වගේ දැන් ඩොලරය 300ක් වෙනව එතකොට දැන් වාහනය ගේනකොට ඩොලර් ඩබල් ගෙවන්න ඕන එතකොට ගාන වැඩියි එනිස ඒකට රජයට බැනල වැඩක් නෑ බද්ද ලක්ෂයක් දෙකක් වගේ වැඩිවෙලා තියෙන්නේ
@@ambanagesudhrmika1864 උඹ වෙන රටකද බන් ඉන්නෙ කොහෙද බද්ද ලක්ෂයක් දෙක 😂. වැගන් ආර් එකකට බදුම ගහනව ලක්ෂ 15-20 විතර 😂
Ai oyala qwe.. janathawata nathi kisideya epa kiyalane... kalisama galola illapan wahanayak...nodakin... gothaya...
🧭🧭🧭🧭❤️
💩 😂
මුන් ආවෙ බයිසකල් වල යනව් කියලනෙ 😂
භාවිතයෙන් පසු නැවත භාරදී යා යුතු වාහන Pool එකක් හදනවා කියලනෙ කිව්වේ 🙄. උඹට අමු කැවිල ද? බයිසිකලෙන් එන කතා කියන්න ඇති අර පුතාණෝ නම්. ඌ පයින් යන කතාත් කියලා තිබුණේ 😂
අනේ යකෝ 😂@@HirunKarunaratne
kwda kiwe 😂
Mole aull Una whal mahaththeyek
@@HirunKarunaratne wadiya hithanna epa bn .. me dws wala katu na lewakanna kastiyta ekai ..... badagini wela ....
විපක්ෂෙ පරයෙක්ද මේ
ආණ්ඩුවේ එකෙක් අපි චන්දේ දුන්නේ මේවටද
Wahanayak gena kiwwe v8 neme.enisa oya bai,toi wahallu tika methana welalenna hadannepa hariyata therum ganilla.mechchara kalayak gonnu wagene dewal therum gaththe😂.
අවම පහසුකම් අවශ්‍යයි
පව් බන් උබලා ලැජැජයි
Bus එකේ වරෙන්
Office akata yanawana bus ake yannapuluwan samajayata wedha karanna ayata bus wala yanna puluwandha.wahane yana aka nemei prashne hora noka ratata sewayak karana akai api bala poroththu wenne.
තාම එක වැඩක් හරියට කරගන්න බෑ.හාල් ටෙන්ඩරයක් දාගන්න බෑ ඇමතියට.මුන්ට වැඩකරන්න වාහන ඕනෙලු
Pain yannada kiyanne
menna horek comment karala. Dukai ne
උබලට තිබුනෙ ජන්දෙ ඉල්ලන්න 😁
danata krala teyenwa godak weda....dannae nattam update wenna...hal hal kiya kiya hetapalla.. හාල් ටෙන්ඩරයක් danne amathida ban? dapu tender cacel wela teynne ewala quality eka hoda nati nisa
225ටම හොඳ SUV vehicles දෙන්න ඕන. යනකොට දීලා යන්න.
SUV නම් අවශ්‍ය නෑ. වැඩේ කරගන්න පුළුවන් කල් පවතින හොඳ තත්වයේ cab එකක් වගේ තිබ්බනම් හොඳට ම ඇති. අනික ක්‍රම වේදයක් හදන්න ඕනි රජයේ සියලු වාහන pool එක නඩත්තු කරන්න සහ අවශ්‍ය වෙලාවට අලුත් කරන්න. දේශපාලකයන්ට හිතු මනාපෙට තමනට කැමති model ගන්නත් බැරි වෙන්න ඕනි ඒවා පුද්ගලික පාවිච්චියට දෙන්නත් බැරි වෙන්න ඕනි.
කෝච්චියෙ වැඩට එන ජනාධිපතිලා ගැන නේද කිව්වෙ,පොඩි මිනිහට හෙන බද්දක් ගහල වාහන ආනයනය කරන්න හදන්නෙ,මුන්ගෙ වාහන ටික ගෙන්ව ගන්නනෙ 😂
Ammage Redda .thopi awe wahana warapprasada epa kiyala neda😂😂😂. Samanya minissunta vahanak ganna beri rate thopita mokatada vahana😂😂😂
වාහන එපා කිව්වෙ කවුද බන්.ඒ වගේ ගොන් කතා කියන පිස්සො නම් නෑ.😁
පිස්සු පක්කූ තොපි. නිකන් වැඩ කරලා දෙන්න පිස්සුද

නෑ නෑ වාහන දෙනවට වඩා වැඩ තියෙනවා..
පලයන් බස් එකේ